Sihinayaki Re | සිහිනයකි රෑ | 09-08-2020| Samudra Weththasinha|suneera sumanga| Inoka| Rupavahini

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 64

  • @chandrikagamage901
    @chandrikagamage901 4 роки тому +15

    සුනීර පුතාත් රවීන් කනිෂ්ක පුතා වගේම නිහතමානී.තරු තරග තුලින් ආ අනිත් තරු වගේ තිරොම්බල් කාරයෝ වගේ නොවීම මගෙ හද පිරි ආදරනීය උත්තාචාරය.රවීන් ,සුනීර පුතා ඔබ දෙපලටම දෙවියන්ගේ ආසීර්වාදය පතනවා අපේ හදවත් සනසන්න සුවපත්කරන්න රසවත් ගීතයෙන්.❤❤❤❤

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 Рік тому

    සුනීර පුතේ , මෙම වැඩ සටහනේ , ඔබ ගැයූ සියලුම ගීත ඉතාමත්ම මිහිරියි . හැඟුම්බරයි...... තීව්‍රයි..... බරැතියි....... ස්වර චලිතයන් , භාව ප්‍රකාශයන් ඉහළයි...... මහේෂ් මහතා හැම වැඩ සටහනකදීම පුතාව අගය කරනවා , ඉතාම නිරහංකාරව. නව පරපුරේ ගායකයන් අතර ඔබ ඉහළයි.... . විශිෂ්ටයි ...... ඔබේ බරැති , මිහිරැති, ප්‍රබල , තීව්‍ර , හැඟුම්බර කටහඬ , ඔබෙන් හැර මෙතෙක් මා ලබා නෑ . දැනටමත් ඔබට රෝහණ වීරසිංහයන්, රත්න ශ්‍රී විජේසිංහයන්, නවරත්න ගමගේ , නාරද විජේසූරිය වැනි සංගීත ක්ෂෙත්‍රයේ ප්‍රවීණයන් ඔබට අත්වැලක් වී තිබෙනවා . ඔබ ඒ තරම්ම වාසනාවන්ත සුපින්වත් දරුවෙක් . මට හැඟෙන විදියට , ඔබේ බරැති , ප්‍රබල , තීව්‍ර , ගැඹුරු හැඟුම්බර , හඬට ගැළපෙන ගී තනු ප්‍රවීණයන්ගෙන්ම ලබාගන්නවා නම් හොඳයි පුතේ . සුභ අනාගතයක් පුතේ . 💥💥💥👏👏👏🌟🌟🌟

  • @kumeeperera1898
    @kumeeperera1898 4 роки тому +15

    Suneera.... ඔබ දක්ෂයන් අතර දක්ෂයෙක්. ඔබ පෙරටත් වඩා ගායනයෙන් පරිනත වෙලා වගේ. ඉතා මිහිරියි ගායනය. ඒ වගේම ඉනෝකා ඔබේ ගායනයත් අඩුවක් නැතුවම තිබුනා.. මහේෂ් සතුටුයි මේ වගේ වැඩසටහනක් තුළින් අපේ අවිවේකි මනසට සැනසීමක් දෙනවට. බොහෝ සෙයින් ස්තුතිවන්ත වෙනවා ඔබ‍ට....

  • @premdissa1980
    @premdissa1980 4 роки тому +12

    සුනීර මල්ලී ,නුඹගේ හඩ භාවනාවක් වගෙයි ,උසස් නිර්මාණ සමගින් ලාංකීය සංගීත ක්ෂේත්‍රය බබළවන්නට හැකි වේවා.

  • @achalajayalath8887
    @achalajayalath8887 4 роки тому +18

    සුනීරගේ ගිත රසවිඳින කෙනෙක් මම හරිම අගෙයි පුතේ

  • @nandikaperera8483
    @nandikaperera8483 4 роки тому +3

    ඇති සුන්දර, මිහිරිතම රස ගුලාවක්. ගායන, වාදන,ඉදිරිපත් කිරීම සහ ගීත විචාරය සියල්ලම ඇති විශිෂ්ටයි. මෙවන් යුගයක මෙවන් දේවල් තවම අපහට වාසනා !

  • @dil9402
    @dil9402 4 роки тому +6

    Suneera malli, Jesu pihitai .. I watched this video just because of you !

  • @lankadesilva.7446
    @lankadesilva.7446 4 роки тому +10

    හොද ගමනක් තියෙන ගායකයෙක් ,සුනීර සුංමග ,ජයවෙිවා..✌✌✌👏👏👏👏

  • @achalajayalath8887
    @achalajayalath8887 4 роки тому +8

    ගායනාවෙදි ඔබගේ අංග චලන හරි
    ලස්සනයි පුතේ මම හරිම ආදරෙයි ඔබට

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 4 роки тому +9

    මහෙස් ඔබේ තෙරිම් හරිම රසවත් .සුනිර සහ ඇය රසය තවත් රසවත් කලා කිව්වොත් නිවැරැදි ය .අපේ එ මහතා ගෙ තෙරිම් සහ ඔහුගෙ විචාරනය හරිම ලස්සනට දිග හැරියා..ස්තුතියි මහෙස් ඔබ අපිට රස මුසු තැන් රස විදින්න සැල්ස්සුවා ට.බුදුසරණයයි

  • @jayasinghe6570
    @jayasinghe6570 3 роки тому +1

    ජපුරෙන් බිහිවූ විශිෂ්ටයෙක්. ආඩම්බරය් මහත්මයාණෙනි ඔබ ගැන .

  • @පවනහදවත්හරහාහමායයි

    මාගේ කවියක් මෙම ආදරණිය වැඩසටහන ආරම්භයේදීම පැවසීම පිලිබඳව ස්තුතියි මහේෂ් මහතාණනි..රසවින්දා පැය දෙකම...ජයෙන් ජයම වෙිවා

  • @KumariKumari-fc4ht
    @KumariKumari-fc4ht 4 роки тому +7

    Sumeera malli oyage sindu godak asawen ahan inna asai

  • @sagarasusantha9814
    @sagarasusantha9814 4 роки тому +2

    Love ur voice suneera,unic voice .wish u all the best

  • @morekit3194
    @morekit3194 4 роки тому +1

    මේ දැහැනින් මිදෙන්න හරි අමාරුයි.සියළු රසයන් අපට ලබාදුන් ඔබ සෑම දෙනාටම ස්තූතියි

  • @malithprasanna671
    @malithprasanna671 4 роки тому +1

    ගායනය...වාදන ය...ප්රබුද්ධවිචාරය.මනාසුසංයෝජනය.වි.ඇත..තවත් .දවසක ..ආවොතින් ..රසවින්දනයට .ශක්තිය කි...

  • @MandawalaHimi
    @MandawalaHimi 4 роки тому +4

    Dear Samudra, I happened to listen to Sihinayaki Re with you. Your song selection is great and they were embellished by your critical views! I feel really happy to have listened to this program! Budusaranai
    Mandawala Hamuduruvo from Athens Buddhist Vihara.

  • @nimajohn1351
    @nimajohn1351 4 роки тому +5

    Enoka ඔබේ ගායනය Suneera ගේ ග ගායනයට දෙවැනි නැහැ කොහෙත්ම . ඔබ දෙදෙනාටම සුබ අනාගතයක් .

  • @poornagunasekara1301
    @poornagunasekara1301 4 роки тому +5

    Samudra ! this is one of the best programs!! felt like i read a great literature book (watched few times), your thoughts were perfectly converted to intellectual words. Bless you

  • @priyanthaweerasinghe8867
    @priyanthaweerasinghe8867 4 роки тому +2

    සමුද්‍ර මහතාගේ ඉතාම හොද වියත් ව්චාරයක් සමග ව්ව්ධ මානවල රසවින්දනාත්මක වැඩසටහනක් මෙන්ම මහෙෂ්ගෙ භුමිකාව අනර්ඝයි

  • @ariarachchige
    @ariarachchige 4 роки тому +3

    Suneera and inoka are awesome. Enjoyed big time. Cheers mate

  • @achalajayalath8887
    @achalajayalath8887 4 роки тому +2

    සිහිනයකි රෑ program එක පටන් ගත් දා සිට නොවරදවාම බලපු කෙනෙක් මම

  • @anurajay4383
    @anurajay4383 4 роки тому +2

    Lovely Programme and excellent young musicians to listen from overseas!

  • @YvanTheGreat
    @YvanTheGreat 4 роки тому +2

    More than the songs the real value of this program is the analysis of Mr Samudra Weththasinghe

  • @sunithalokuge7450
    @sunithalokuge7450 4 роки тому +1

    Nice to see you suneera
    Monika great voice thanks

  • @chamilamadhurangani6658
    @chamilamadhurangani6658 4 роки тому +1

    Me ගීත mona තරම් ශක්තියක් දෙනවද apita. Hada අපැහැදිලිi ada වැඩසටහනේ. Eth ගීතය රසවිඳින්න gayapu ඔබට පින්... thvath මෙවැනි ගුරු දෙවිවරුන්ගේ gii ගායනා කරන්න ඔබට නිරෝගී සුව තෙරුවන් සරණ' දිගාසිරි වේවා ..!

  • @swarnaprathapasighe1875
    @swarnaprathapasighe1875 4 роки тому +3

    Suneera your amazing singing thanks for having him

  • @dhananjaya1251
    @dhananjaya1251 4 роки тому +2

    Suneera I can hear your songs for years brother 🖤👌🙏

  • @anojacharlesschlosser2908
    @anojacharlesschlosser2908 4 роки тому +5

    suneera watching you with such a pride.can never stop listening to you.

  • @chanikakumarapperuma2526
    @chanikakumarapperuma2526 4 роки тому +3

    Palusha song took me back to my school days. 😑thank you for bringing it up

  • @donvincent8592
    @donvincent8592 4 роки тому +2

    Wow!!!Absolutely wonderful!!
    Thank you very much lady and gentlemen's!!!🇱🇰🙏
    This programme is very special ,thank you SRI LANKA RUPAWAHINI AND everyone is at behind the screen 👍👏👍
    I am from UK,

  • @TravelalongNZ
    @TravelalongNZ 4 роки тому +1

    Ivan Paulusha beautiful song and great to be able to hear it again.

  • @dimuthuwijesooriya7432
    @dimuthuwijesooriya7432 4 роки тому +2

    සමුද්‍ර මහතාගේ සුපැහැදිලි විචාරයත් සූනීර මල්ලිගෙ ඉමිහිරි ගායනයත් මධුර මනෝහර යි.

  • @sudarmasamankula2062
    @sudarmasamankula2062 4 роки тому +3

    Jayama wewa obata sumeera

    • @dr.abeyweera6819
      @dr.abeyweera6819 4 роки тому

      Excellent singing Enoka. Our heartiest congratulations. Please continue to sing.

  • @MrHarrytennakoon
    @MrHarrytennakoon 4 роки тому +1

    In my life, this was the most enjoyed program. Thanks to the person who conducted the program (I do not know the name sorry), Mr Weththasighe, Sameera and Inoka. This program was full of knowledge. Bless you Mr Weththasighe.

  • @sgunethilake780
    @sgunethilake780 4 роки тому +2

    ඉදිරියටම යව් හෙලයිනි
    ජාතික ගීය

  • @kanthisenani5185
    @kanthisenani5185 3 роки тому +1

    ෙෙදයිර්ය ලැබෙිවා!!

  • @NP-hy3ng
    @NP-hy3ng 4 роки тому +2

    Suneerath Raveen wagema vatinaa sampathak Deranin apata daayada kala. Kanata Harima mihirie a handawal.kochchara ehuwath epa wenne ne.a wagema Inokage gaayanayath mihirie. .....PERADAA MAHA RE......geethaya mahesh aiya kiwwa wagema denethata kandulak ek kalaa.....a geethaye Inoka nevatha gaayanaa kala kotasa mamath boho priya karana kotasai . Ithamath harawath wedasatahanak. Sthuthie ,Theruwan saranai oba siyalu denatama.💐💐💐💐💐💐💐

  • @lasithchandrasekara5200
    @lasithchandrasekara5200 4 роки тому +4

    Please upload a high-resolution video, this will matter when we are using headphones. Sound quality is not enough.

  • @rmanikeragala2706
    @rmanikeragala2706 4 роки тому +1

    අමරදේව ශූරීන් අප අතර තාමත් සිටී

  • @sanathwilvara
    @sanathwilvara 4 роки тому +5

    සුනීර මල්ලී ඔයාගේ අළුත් ගීත එතරම් ජනතාව අතරට නොයන්නේ එම ගීත වල සංගීතය ඔයාගේ ගීත ආරට නොගැලපෙන නිසයි. උත්තර භාරතීය රාගධාරී සංගීතය පාදක කරගත් ගීත නිර්මාණය කර ගායනා කරන්න​. මහාචාර්‍ය සුනිල් ආරියරත්න​, ආචාර්‍ය රත්න ශ්‍රී විජේසිංහ​, ආචාර්‍ය නන් දා මාලනී, ආචාර්‍ය රෝහණ වීරසිංහ​ වැනි ප්‍රවීණයන් ඇසුරු කරන්න​

  • @lakshikalalanie4702
    @lakshikalalanie4702 4 роки тому +1

    sinhala sahithya rasayan manawa opawath kala agana vicharayak, Amaradewayange hadata pana powana apooru sunamya nidahase galayana manaram hada pawrshayak. Niwee sanasena kantha katahadak. Sundarathwaya ,danawa sahurda rasikayan atha thabana hagumbara sanskaranayak.niwedanayak, Gosha karee sangeetha bhanda wadanayen thora niyamalesa saraswathiya kandana sumihiri wadya madullak. hithata wada nodena mana sanskaranayak, Rugatha kireema, hada palanaya, saha dayakawu siyalu denata sthuthy.

  • @ritasrilanka7802
    @ritasrilanka7802 4 роки тому +2

    සුනි්ර......අම්මෝ.....මේ තරැව සමිතගෙ 64 ට.අහුනොවි් බේරැනා..........ජේසුපිහිටයි සුනි්ර.......👍

  • @shanthidevek7071
    @shanthidevek7071 4 роки тому

    Abhimaanawat uttareetara wedasatahanak me praweena vidwataanan sri lak maataawat lebunu uttama sampatak oba tumaata digaasiri wewaaa oba tumange denuma awabodaya ediripat kireema vishistai kaalekin hamu une me mahaa pandiwarayaanan rupawaahini ya ta apage upahaaraya paris sita subha patanawaaa

  • @harshiniweeraman5967
    @harshiniweeraman5967 4 роки тому

    Mema wadasatahanak hamadama udeta mama balanawa you tube wala hithata loku sanaseemak labenawa bawanawak wage obata pin maheshe mahathmaya

  • @renukaliyanage333
    @renukaliyanage333 4 роки тому +1

    ❤❤❤❤❤❤❤❤

  • @balasuriyachandra4904
    @balasuriyachandra4904 4 роки тому +1

    Sunita putata budu saranai matu bavayedit oya kata hadama lebewa

  • @chandraperera5640
    @chandraperera5640 4 роки тому +1

    Jaya wawa Sumeet

  • @englishwithdinu9706
    @englishwithdinu9706 4 роки тому +1

    😘👍😘👍😘English කියන්නෙ අද අපිට නැතුවම බැරි language එකක් වෙලා.කොහේ ගියත් මොනව කලත් අපිට English ඕනි. බැන්කුවකට ගියත් Form එකක් පුරවන්න ඕනි උනත් English අත්‍යවශ්‍ය වෙලා. ගොඩක් අය English බැරුව අසරණ වෙන වෙලාවල් ගොඩයි. ඉතින් කව්රුත් අමාරුයි කියල හිතන් ඉන්න English නොමිලේම ලේසියෙන් පැහැදිලිව සරලවම ඉගෙනගන්න පහසුම තැන තමයි මගේ English with Dinu channel එක. ඔබට අවශ්‍ය ඕනිම ප්‍රශ්නයක් channel එකට comment කරලා දැන ගන්නත් පුලුවන්.
    මෙන්න මගේ channel එක ua-cam.com/channels/uqtUMrL--kiZTXnj_NIy5A.html

  • @suvendramahasooriya1699
    @suvendramahasooriya1699 4 роки тому +1

    ❤❤

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 4 роки тому

    lovers and life !!!!!!

  • @sujanthiuduwela3154
    @sujanthiuduwela3154 4 роки тому +2

    Suneera your voice is brilliant. But one thing I ihave to mention everyone has a religion that they believe. So please don’t blame any religion. Because maybe the person who blames doesn’t no a single point of that religion. I’m a catholic even Suneera is a good catholic boy.

  • @kumarikumari9272
    @kumarikumari9272 4 роки тому

    බුදුසරණ ihamotama

  • @visakaathurupana9233
    @visakaathurupana9233 4 роки тому

    යු ටියුබ් විකාශය ස්ටීරියෝ පහසුකම නැත.එක් චැනලයක් පමණක් ඇසිය හැක.කරුණාකර චැනල් දෙකින්ම අහන්නට සලසන්න

  • @mashuibrahim8187
    @mashuibrahim8187 4 роки тому

    Mashesh
    Welldone