බ්ලොක් ගල් වියාපාරය පටන් ගමු I block gal business sri lanka sinhala I business ideas I blok gal

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 507

  • @youtubehub
    @youtubehub  3 роки тому +18

    මෙම වියාපාරය පටන් ගන්න ප්‍රථම තවත් මේ පිලිබද විස්තර හොයල පටන් ගන්න, සමහර පුද්ගලයින් මේ ආකරයට ලාභ නැ කියල කියනව, නමුත් මෙම විඩ්යොවේ අන්තර්ගත ලාභය මා හමු වු වියාපරික මහතුන්ට තියනවා.

    • @nethmicooray8042
      @nethmicooray8042 3 роки тому +2

      Meka hodai. Math patan ganna inne. Block transport walata lorry akak na. Demma ganna puluwan kamak na. Meka patan genama thamai ganna puluwan wenne tika dawasak gihin. Transport walata wenama deddith apita laabayak thiyeda

    • @senithliyanage2531
      @senithliyanage2531 3 роки тому +1

      Land master ekak ganna gal 80-100k patawanna puluwan

    • @chamakprashant1881
      @chamakprashant1881 3 роки тому

      මිශ්‍රණය කොහොමද සිමෙන්ති කොට්ටෙට ගල් කුඩු කුඩු කොපමණ දමනවාද

    • @sashikalakshan7908
      @sashikalakshan7908 2 роки тому

      S

    • @amilasampath8573
      @amilasampath8573 2 роки тому

      අයිස් පැකට් වලින් ලාබ ගන්න පුලුවන්ද , video එකක් ඔනේ ඉක්මනින්

  • @chatkatha706
    @chatkatha706 3 роки тому +22

    කවදාහරිම දවසක ලංකාවේ ඉහලම ස්ථානයක් අංක එකට එන චැනල් එකක්............ජය වේවා............හැමදාමත් වගේ හරියට අවංකවම කරගෙන යන්න..........ගමන හිමින් ගියත් ජය නියතයි සහෝදරයා.............."

  • @nilankagamage9127
    @nilankagamage9127 3 роки тому +21

    ලංකාවේ මොන මඟුල කලත් ණයට ඉල්ලගෙන එනවා.... බිස්නස් පරිස්සමෙන්... උපදෙස් ටික ගොඩක් හොඳයි

    • @youtubehub
      @youtubehub  3 роки тому +2

      aniwa nayata dila nam mewa karanna ba

    • @sajis8701
      @sajis8701 3 роки тому +2

      Kiyala wedak ne nayata dunnama a minissu Dakinnat ne, Naya illuvama tiyenavanam Denavane, apita kannat ne Mara loku Katha kiyanava

    • @mageamma7410
      @mageamma7410 3 роки тому

      Hmmm

    • @harsha9510
      @harsha9510 3 роки тому

      ua-cam.com/video/sKSvsJBBFoU/v-deo.html

  • @redabrogaming
    @redabrogaming 3 роки тому +6

    *පට්ට මචන්فامیلشـ᭄᭄ٰٰٰٰٖٖٖٖٜ۬ හොදට පැහැදිලි කරා... අනිවාර්යයෙන් මහන්සි නොවී කිසිම කෙනෙක්ට දියුණු වෙන්න හීන සැබෑ කරගන්න බෑ... ටාගට් පස්සෙ දුවන්න ඕන මහන්සි වෙන්න ඕන කැප වෙන්න ඕන එතකොටයි 🏆 දිනන්නේ..❤️‍🔥 මහන්සි නොවී තරුණ කාලෙ විවේක ගන්න අයට වෙන්නෙ වයසට ගියාම මහන්සි වෙන්න තමා...Superb Video Bro*

  • @menikaathapattu8819
    @menikaathapattu8819 3 роки тому +7

    හදවත්න්ම ස්තුති ඉතාම වැදගත් ..මගෙත් මැෂින් එකක් තියනවා ..මම රට ඉන්නේ ලංකාවට අාවාම අයත් වැඩ පටන් ගන්නවා .තෙරුවන් සරනයි

  • @wnpprasad8088
    @wnpprasad8088 3 роки тому +14

    බිම් ඇතුරැම් (ඉන්ටලොක්) ගල් සහ ටයිටේනියම් මල් පෝච්චි ගැනත් විස්තරයක් දාන්න පුලුවන් නම්

  • @sms-oh3ht
    @sms-oh3ht 3 роки тому +2

    ඔබගේ මනුෂ්‍යත්වය අවංකකම සමග කරන පැහැදිලි කිරීම ඉතාම විශිෂ්ටයි... හදවතින්ම සුබ පතනවා ඔබට සාර්ථක අනාගතයක්...!

  • @නෙතුලිශනුල්යා

    ඔයා ගොඩක් හොදට පැහැදිලි කලා ගොඩක් ස්තුති තව තව වැදගත් විඩියෝ අරගෙන එන්න මට මෙ විඩියෝ එක ගොඩක් වැදගත්

  • @w.mchandanathusitakumarcha7253
    @w.mchandanathusitakumarcha7253 3 роки тому +1

    මල්ලියා වැඩසටහන නම් හරි පැහැදිලි ජය වේවා

  • @amalperera3074
    @amalperera3074 3 роки тому +7

    පැහැදිලි කිරිම ඉතා වැදගත් බොහොම ස්තුතියි ඔබට

  • @tharishadeepthaka
    @tharishadeepthaka 3 роки тому +7

    හරිම වෙලාවෙදි video එක සෙට් උනේ...Thank you brother ❤️

  • @manulabhashitha6502
    @manulabhashitha6502 3 роки тому +2

    Zip gal cube 1kin gal 450k wadinne na. Gal 360k wage wadinne. Cube 2 lorry kin genawoth 375k wage wadinawa.

  • @jayaniduisurujithbandara1941
    @jayaniduisurujithbandara1941 2 роки тому

    කවදාහරිම දවසක ලංකාවේ ඉහලම ස්ථානයක් අංක එකට එන චැනල් එකක්............ජය වේවා............හැමදාමත් වගේ හරියට අවංකවම කරගෙන යන්න..........ගමන හිමින් ගියත් ජය නියතයි සහෝදරයා........

  • @malanilminiwanniarachchi1901
    @malanilminiwanniarachchi1901 3 роки тому +1

    මමත් හොය හොයා සිටිය වටිනාම වැඩසටහනක්. ගොඩක් ස්තූතියි!ඒත් ගැටලුවක් තියෙනවා. දවසට ගල් දෙසීයක් හැදුවට දවසට රුපියල් තුන් දහසක ලාබයක් ලැබෙන්න නම් දවස ගානෙ ගල් දෙසීයක් හැදුවට මදි. ඒ ගල් විකිණෙන්නත් ඕනේ. ආන්නේකයි!

    • @youtubehub
      @youtubehub  3 роки тому +1

      ow eth patan aran tikak kalayak yaddi bass lawath alla gattata pssee oya wataa pirisak hadenawa, mn meke kiyna alavi upakrama tika karath gemak gaha ganna puluwan

  • @pissulokaya9334
    @pissulokaya9334 3 роки тому +3

    පට්ට වටිනව අයියේ. තෑන්ක්ස් සියල්ල කියල දුන්න ට. ඔලුවෙ තිබුන අදහස ක්. නමුත් කොහොම ද කරන්නේ කියල තේරුම ක් තිබුනෙ නෑ . දැන් ඔක්කොම පැහැදිලි වුනා 👏👏👏👏

    • @youtubehub
      @youtubehub  3 роки тому

      aniwa karanna ganna ita passe vikuna ganna adahas oka karana gaman oluwata enawa thawath

    • @pissulokaya9334
      @pissulokaya9334 3 роки тому

      @@youtubehub අයියේ මේකට ගන්න මික්සර් එක කොන්ක්‍රීට් මික්සර් එකමද

  • @amilaruwan7929
    @amilaruwan7929 3 роки тому

    Oyage video eka nam godak watinawa math patan ganna hithan thamai inne.mata eka deyak dana ganna puluwanda?
    ara gal kudu mix eka nathiwa wali danna bary da? Mokada man kaga athi wenna wali thiyenwa.

  • @Suranga1980
    @Suranga1980 3 роки тому +3

    Hoday video eka. Hebwy oya kiyana sudda labaya 15k nemey machine ekata yana current ekata yana viyadama, wathura, depreciation cost eka ehema balanna. Hebey karanna puluwan wedi gal ganak hadanna one.

  • @Rockandrock188
    @Rockandrock188 3 роки тому +7

    Mewage deyak gana pahadili karana akata unlike karana pakayoth innawane- Sinhalaya athara කුහකයෝත් innawane.
    Your explanation is superb machan 👍👍👍💫

    • @youtubehub
      @youtubehub  3 роки тому +1

      eka nam aththa melo rahak nathi video balanawa, mewagen podi hari danumak ganna puluwan welath mehema karanawa

  • @sumithdammika5952
    @sumithdammika5952 3 роки тому +6

    ඇත්තටම හොදයි දුන්නු අදහස් ටික .බොහොම සිතුතියි .වෙන වීඩියෝ බැලුවා ම හිතෙනවා ඩෙටා කපා ගත්තෙ අපරාදෙ කියලා බිස්නස් කියනවා හැබැයි ඒ අයව සම්බන්ධ කර ගන්න නම්බරයක් වත් කියන්නේ නැ ඔයා ඒ හැම දේම හොද පැහැදිලිව කියනවා.කරන වැඩ සියල්ල හරි යන්න ඔනෙ ජෙසු පිහිටයි

  • @mohanhemantha9888
    @mohanhemantha9888 3 роки тому +2

    අපි මැශින් එකක් ගන්න නිව් මැශින් ටෙක් කුරුණෑගල ශාඛාවට ගියා එයාල යූ ටියුබ් එකේ වීඩීයෝ එකක් පෙන්නුවා.ඒක ප්‍රායෝගික නැති නිසා ඒවා කරන කෙනෙක් ගැන තොරතුරුක් ඇහුවත් මුකුත් කිව්වෙ නැ..පුලුවන්නම් ලන්කවෙ කොහෙ හරි බ්ලොක් ගල් 6 මැශින් එකක් තියෙනවනම් තොරතුරක් ලබා දෙන්න.ස්තූති

    • @sarangawasalage963
      @sarangawasalage963 3 роки тому +1

      ඉටුපිට වගේ පත්තර වල ගල් 5,6,7 වගේ එකපාරට හදන්න පුලුවන් මැශින් තිබුනා

  • @dhanushkamaduranga120
    @dhanushkamaduranga120 Рік тому +1

    සිමෙන්තියි වැලියි විතරක් දාල හදන එක ශක්තිමත්ද

  • @tikkatikka3088
    @tikkatikka3088 Рік тому

    හොදට පැහැදිලි කරනවා.

  • @whatsupstatus9602
    @whatsupstatus9602 3 роки тому

    Mixing eka kiyanna pulwanda.
    Cement bag ekakata weli kalugal kudu ganana kianna puluwada

  • @Lahiru2118
    @Lahiru2118 3 роки тому +4

    Patn gnwa mcn aniwa.hoda chanel ekak❤️❤️ great

  • @rasikarasika710
    @rasikarasika710 3 роки тому

    Matath pavichchi karapu kara 2 kapana masin ekak hoyala denna puluvanda

  • @SamanKumara-vk8rv
    @SamanKumara-vk8rv 3 роки тому +7

    කලුගල් කියුබ් 1 = ගන අඩි 100
    ගන අගල් = 12×120×120= 172800
    ගල් 450 = 172800÷450
    ගන අගල් = 384
    ගලෙ size = 4 ×14×7 =392
    😂😂😂😂😂😂😂😂😂😂
    ( මෙ 384 press karanne netiwa )
    Gal 4 × 14×7 only 300
    Gal 4 × 12×6 only 420
    4 ×14×7 =රුපියල් 40
    4× 12×6 = රුපියල් 35
    දැන් හදා ගන්න ඔබෙ ලාබය

    • @youtubehub
      @youtubehub  3 роки тому

      godak isthuthi. thawa kenek diunu wenawa dakinna kamathi kenek oya,

    • @SamanKumara-vk8rv
      @SamanKumara-vk8rv 3 роки тому +2

      @@youtubehub මම කියන්න try කලෙ ගල් 450 ගහන්න බැහ කියුබ් 1 කින්
      තමන්ගේ ලාබෙ හදාගෙන වැඩෙ පටන් ගන්න
      මොකද කිසිම දෙයක් ගොඩක් සුන්දර නැ

    • @nipunsulakshana4904
      @nipunsulakshana4904 3 роки тому

      Yako math bolockgal kapanawa kiub eken gal 300 th 350 athara kapanna puluwan itawadiya ba

    • @jeewakawickramarachchi4859
      @jeewakawickramarachchi4859 3 роки тому

      Theru නෑ මචං තේරුම් කරලා දියන්කෝ මචං

    • @lishanjayanathudamalwathth8921
      @lishanjayanathudamalwathth8921 3 роки тому

      Oya gananaya kirima waradi

  • @KADUKKUMA015
    @KADUKKUMA015 3 роки тому +7

    Malli mama me wiyaparaya karana kenek.mage gal 4k kapana maching ekak tiyenne.mixar ekakut tiyanawa.mehe kiyub 3k 21500i mama dawasata gal 750 k kapanawa.malli kenekut ekka.galakin ru.11k wage tiyanawa.mama kotten 85- 90 atara kapanne.pahuwadata patawannat puluwan.oyage වැඩසටහන හොඳයි.

    • @youtubehub
      @youtubehub  3 роки тому

      godak isthuthi aiye, 12 - 15 athara labayak thiynawa kiyala kiyapu ekama loku deyak, meke innwa samaharu kamathi na kenek deyak patan gannawata eyala kiynawa galakin rs 1.50 thiyennelu, ea athin oya hoda manussayek

    • @djmaheshcenter121
      @djmaheshcenter121 3 роки тому

      Miyamai aiye oya

    • @djmaheshcenter121
      @djmaheshcenter121 3 роки тому

      කුලතුංග aiye number eka dannko oyage

    • @mohanhemantha9888
      @mohanhemantha9888 3 роки тому

      මම අලුතින් පටන් ගන්න හදන්නේ .ගල් හය වදින එකක් ගන්න බලන්නෙ.පුළුවන් නම් උදව්වක් විදිහට ගල් හදන විදිහ බලා ගන්න පුළුවනද?

    • @sarukavishwantharathnayaka4576
      @sarukavishwantharathnayaka4576 3 роки тому

      අයියේ මාත් පටන් ගන්න හදන්නෙ .කොහොමද මේ වැඩේ හොදයිද

  • @C2OURVLOG
    @C2OURVLOG 3 роки тому

    Oyata denna puluwanda standard galak hadanna gal kudu kochcharakata cement kochchara kalawam karanna onida

  • @sujanisri1884
    @sujanisri1884 3 роки тому

    මම මෙ බිස්නස් එක පටන් ගන්න ඉන්නේ.ලොකුවටම.මේ විඩියෝ එක ලොකු උදව්වක් උනා ස්තුතියි.මම රට ඉන්නෙ ලන්කවේ පටන් ගන්න ඉන්නේ

  • @gayansanjeewa2897
    @gayansanjeewa2897 3 роки тому +4

    වටිනවා ඔබගේ උත්සාහය. පොඩි පොඩි වෙනස් කම් ටිකක් වෙන්න අවශ්‍යයි. මම මෙම ව්‍යාපාරය කරනවා. තොරතුරු අවශ්‍ය කෙනෙක් fb inbox enna. Gayan sanjeewa

  • @isurukapuruge9927
    @isurukapuruge9927 3 роки тому +1

    Niyamai..oyata jaya wewa..

  • @rashminalika8882
    @rashminalika8882 3 роки тому

    menna utube chanel respect bro 👍👍👍

  • @lak_shan98
    @lak_shan98 3 роки тому +2

    උබ කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙයන් හදවතින්ම මං පතනවා

  • @yashliyanage1463
    @yashliyanage1463 3 роки тому +5

    නියමයි තව උපදෙස් ඕනනම් මම උදවු කරන්නම්

    • @youtubehub
      @youtubehub  3 роки тому

      godak thanks bro

    • @sanathkumara1113
      @sanathkumara1113 3 роки тому

      Mamath patanganna hithan inne ath denna thanak kohomada setkaraganne

  • @nishanthainduranga3836
    @nishanthainduranga3836 2 роки тому

    Scaffolding මිලදී ගන්න තැනක් තියෙනවද ?

  • @sameerakiri
    @sameerakiri 3 роки тому +10

    කියුබ් 1 න් හදන්න පුලුවන් 350 යි,

  • @ruwanbandara6767
    @ruwanbandara6767 3 роки тому +1

    දැනුවත්කිරිමට ⁣බොහොම ස්තුතියි බුදුසරණයි

  • @englishlanguagelearning9672
    @englishlanguagelearning9672 3 роки тому

    One Cement Block size need to know for better understanding, Good Support. Well done

  • @musicvedios5376
    @musicvedios5376 2 роки тому

    Ape gedara issarahath oiwage magulak thiyeno,nawatthana kramayak kiyanna

  • @sameerapradeep5474
    @sameerapradeep5474 2 роки тому

    Niyamai machan marama watinawa

  • @yasanthaamarathunga6267
    @yasanthaamarathunga6267 3 роки тому +2

    පොල්තෙල් සිදින මැශින්.පොල්තෙල් ව්‍යාපාරය ගැන vedio එකක් පුලුවන්නම් කරන්න.

  • @chandraschandras290
    @chandraschandras290 3 роки тому +1

    Block ගල් machine එක උස කොච්චරක් විතර වෙනවද.
    මම මුලින්ම පටන් ගන්න යන්නෙ.hut එක කොච්චර විතර උස ට.ගහන්න වේවිද.දැනට මගෙ තියන හටි එක මදි වෙයි හිතෙනවා.අනේ මට මැෂිමෙ උස සාමාන්‍යයෙන් කියනවද

  • @jayanthaperera4434
    @jayanthaperera4434 2 роки тому +1

    කොන්ක්‍රීට් ලිං වලලු . කම්බ්කනු හදන් හෑට්ත් කියලා දෙන්න

  • @isurumalshan3430
    @isurumalshan3430 3 роки тому

    මේකනම් මහ ලොකු ලාබයක් නෑබන් අපිත් කරනවා කුඩු කිවුබ් 3= 18000 ගල් කොට්ටේන් 100කැපෙන්න ඔනේ කුඩු කිවුබ් 3ට සිමින්ති කොට්ට 10ක් කපන්න ඔනේ ගල් 1000එතකොට කපන උට වැඩ කුලිය දැන් කොට්ටේට 1000 යී ලයිට් බිල් ඔවා දෙනකොට සමහර වේලාවට අතිනුත් කයිට් වේනවා වැඩී පුර....ඔකට අමතරව මල් පොච්චි අයිටම් ටිකක් දන්න ඉන්නෙ එහෙම උනොත්නම් පොඩී ලාබයක් තියෙයී

  • @shamafarnando5661
    @shamafarnando5661 2 роки тому

    Block gal hadana mixer eka kohomada hada ganne

  • @nalinbanneheka2617
    @nalinbanneheka2617 3 роки тому +2

    හොද දෙයක්.ජයවෙිවා ඔබට

  • @hasithamanoj8114
    @hasithamanoj8114 3 роки тому +3

    මේකට විදුලි බිල සහ ප්‍රවාහනය එකතු කර ලාබය හදන්න..

  • @asankalakmali1382
    @asankalakmali1382 3 роки тому +3

    ඔන්න සබ් කරා....ගොඩක් ගොඩක් ගොඩාක් වටිනව .

  • @chamakprashant1881
    @chamakprashant1881 3 роки тому +1

    මිශ්‍රණය ගැනත් සදහන් කරන්න

  • @praveenlasitha9635
    @praveenlasitha9635 3 роки тому +2

    Oya kiyana thadam labayak na bro math block gal thama karanne katana math vada karath galakin laba thiyenne 5k 6k vage ganak api ganne kiyub 3ne eken banne vade padui karalama tama eth balanna ona habai davasta gal 200 kin nm ba 3000 hoyana

    • @youtubehub
      @youtubehub  3 роки тому +1

      machn seeduwa , katunayaka, , dankotuwa nattandiyata yanakm mama gal wada polawal ekka katha karala meka kare, agal14 diga, 7 usa, 4 palala galak 38, 40 yanne mila

  • @manulamadhusara4382
    @manulamadhusara4382 3 роки тому +2

    සහෝදරයා සිමෙන්ති හා චිප්ස් ,ගල් කුඩු සංයුතිය කියනවද,එනම් සිමෙන්ති කොට්ට 1 ට ගල් කුඩු කොපමණ අවශ්‍ය වේද යන්න සදහන් කරන්න.ඔබ කරනු ලැබූ video එක මම බෙහෙවින් ම අගය කරනවා. ඔබ කරන්නා වූ සියලුම කටයුත්තක්ම සාර්ථක වේවා ..

    • @youtubehub
      @youtubehub  3 роки тому +1

      ea sanuthiya gana godak videos tynwa youtube eke, ekai mn ea gana nokiuwe, block gal kiyala serch karanna enawa videos

  • @dilanthamakewita4596
    @dilanthamakewita4596 3 роки тому +3

    450 k gahanne kohomada 7×14×4 Gal cube ekakin nikan boru epa uparima 325 wadinne

    • @youtubehub
      @youtubehub  3 роки тому

      gal kudu kiube ekakin 400 - 450 athara aniwa hadanawa. hariyata gal thada wena mashin walin. ai oyala ohoma minissunta viyaparaya epa karawanne, dukai bn mahansi wela visthara hoyala video ekak karama mehema comment wateddi, mn kisi video ekaka boru dala na bn, boru daala video kara nam mn meken salli hoynawa athi wenna, mn ehema na mchn

    • @pradeepkumara7636
      @pradeepkumara7636 3 роки тому

      asaarthaka,block gal kaarayek da koheda....thamunta beri unaata,krana kna kohoma hri krnwa

    • @SamanKumara-vk8rv
      @SamanKumara-vk8rv 3 роки тому

      7:4:14 - 325 tamai

    • @dilanthamakewita4596
      @dilanthamakewita4596 3 роки тому +1

      450 k gahana kenek innawanam kiyannako math kemathi eyagen advice ganna

    • @induwarairesha4705
      @induwarairesha4705 3 роки тому

      450k be bn..cube ekakin 320k 325i puluwan 7*14*4..

  • @saduncoversong4871
    @saduncoversong4871 3 роки тому +1

    Hoya hoya hitiye me gana..krana un kiyanne rupiyal 2 labe kiyal siravt ath hmadam kranava...

    • @youtubehub
      @youtubehub  3 роки тому

      un kamathi na karanawata, mekatath kenek comment krala thibba 1.50 kiyala , mchn 15 k laaba nathath rs.10ta wada laaba tynwa, habai wali wenama daala, gal wenama daala karoth laaba na

  • @nishadimaduahika5825
    @nishadimaduahika5825 Рік тому

    අපේ ගෙදරට එහා ගෙදර⁣ බ්ලොක් ගල් හදනවා හැමදාම.ඒ මැෂින් එකෙන් මාර සද්දයක් එනවා. ඔලුවට හෙන වදයක්. ඒකට මොකක්ද කරන්න පුලුවන් කියලා කියන්න බැරිද උදේ පාන්දර 5/6 ඉදන් . නිදා ගන්නවත් බැ නිවාඩු දවසටවත්. අපේ ගෙදර ඉදන් 25m වගේ ඇති

    • @niluvlog6525
      @niluvlog6525 Рік тому +1

      කනේ ඇබ දෙකක් ගහගනින්

  • @amilaprasad9591
    @amilaprasad9591 3 роки тому

    Transport ekata yana gana . Patawanna banna yaddi 5k vath na labe

  • @chamathkalpriya1045
    @chamathkalpriya1045 3 роки тому +1

    කලුගල් ව්‍යාපාරය ගැනත් වීඩියෝවක් ඕනෙ

  • @lasantharasika6895
    @lasantharasika6895 3 роки тому

    cement mix karana widiya kawru hari kiyannko gal kudu walin

  • @mr.j6365
    @mr.j6365 3 роки тому +1

    Ammoh patth bn antima wachna tika kukul pataw tama inneh hamatnma adkale ❤️😂 budusaranai bn supiri wadak

  • @Madura2646
    @Madura2646 3 роки тому +1

    අපි තව මාස 3න් දවසට බ්ලොක් ගල් 10000ක් ගහන මැශින් එකක් ගේනවා.අපි ගලක් රු30ක් වෙන්න ඕන කෙනෙකුට දෙනවා.ඔයාලට ඕඩර් එකක් තියෙනවනම් අපෙ ළගට ඇවිල්ලා ගල් ටික අරගෙන ගිහිල්ලා ඔබගෙ මිලට විකුණාගන්න.කිසිම වියදමක් නොකර සිමෙන්ති දූවිලි මුකුත් ඇගෙ ගාගන්නෙ නැතුව අතට ලාභයක් ගන්න පුලුවන්.කැමති අය ප්‍රදේශය සමග රිප්ලයි මැසේජ් එකක් දාගෙන යන්න

  • @sandunasanka5056
    @sandunasanka5056 3 роки тому +2

    Macan kiyna vidiyta .karanna ba . karaddi. Blok gal kiynne podda miss unot padu wenwa.mokada mn bloke gal gena hodata.dannwa.

  • @herozero7423
    @herozero7423 3 роки тому +6

    හරිද ඔන්න මම sub කරා හරිද හොදට පැහැදිලි කරා හරිද 🤣🤣🤣

  • @rathurosa.2717
    @rathurosa.2717 3 роки тому

    Aiye gal 6 kapanna puluwan meshin eka Mila kiyada kiyanna please reply

  • @rilwanmhmd5300
    @rilwanmhmd5300 3 роки тому +1

    Great explanation thank you very much brother ❤😍🙏

  • @ashanchinthaka1626
    @ashanchinthaka1626 3 роки тому +1

    mamat karanava bloka gala viyaparaya.....maka gala sisa aka pradashayan pradashayata vanasa vanava atakota mila gananuta vanas vanavaaa

    • @youtubehub
      @youtubehub  3 роки тому

      ow eka eka pathi anuwa mila wenas wenwa

  • @nuwanjayaweera9608
    @nuwanjayaweera9608 3 роки тому

    Niyamai .me vido aken thamai mage hithata akama aramunak awe.man me de karanawamai kiyala

  • @mohamedilham5618
    @mohamedilham5618 2 роки тому

    Adha tiyanna thathweata kohomadha aiyea

  • @pradeepsanjeewa2926
    @pradeepsanjeewa2926 2 роки тому

    Gampha gnna thanak nadda

  • @randukanihanjana2998
    @randukanihanjana2998 3 роки тому

    25 ta quality block gal hadnna ba bro .15 year API krnne mewa

  • @thilinarajakaruna2497
    @thilinarajakaruna2497 3 роки тому

    Den galkudu 7000 yi.. kapanna puluwan.. gal 350.. ithin oka kiyana tharam profits ne....

  • @nirmalaharshani5749
    @nirmalaharshani5749 3 роки тому +2

    Kalavan kiyub ekata simenthi kocchara onada.

  • @gayanlakshman1016
    @gayanlakshman1016 3 роки тому +5

    12'' x 4 '' x 6'' Block galakata yana wiyadama kiyaka wenawada...........?

    • @harsha9510
      @harsha9510 3 роки тому

      ua-cam.com/video/sKSvsJBBFoU/v-deo.html

  • @Blackeyexv
    @Blackeyexv 3 роки тому +1

    ape paththe 32i eka galak metal load ekak 7500 k wath wenwa labour cost ain karama deyak nah

    • @youtubehub
      @youtubehub  3 роки тому +1

      ane manda bn eka eka pathi wala eka eka ganan. mehe 38 , 40

  • @myLife-qf2mh
    @myLife-qf2mh 3 роки тому +5

    නියමයි මචන් 🙏 ඔබට ජය

  • @sithuma7161
    @sithuma7161 3 роки тому +2

    Mama blok galak 31 denneth boma amaruven ape paththe blok galak 32 koheda 40 thiyenne bn

  • @ruwanalwisweerasingha2508
    @ruwanalwisweerasingha2508 3 роки тому +1

    ඔය කියන ලාභෙ එන්නෙ නැහැ . කරන්ට් බිල දවසෙ වැඩ කරන කෙනාගෙ පඩිය. ( තමන් ගැහුවත් මහන්සිය වෙන් කරන්න ඕන . ). ගල් ගිහින් දෙන්න ඕන . ඇවිත් ගෙනියන්නෙ. කලාතුරකින් . බාන්න පටවන්න වෙනම දෙන්න ඕන . තමන්ට වාහනයක් තිබුනත් වාහනය වියදම් .

    • @youtubehub
      @youtubehub  3 роки тому

      thaniyama karana vidihatai laabe pennuwe, curant bill eka 300 dawasata

  • @priyangaravindrani5542
    @priyangaravindrani5542 2 роки тому

    Oya masin aka kiyada..malli

  • @luckywijerathna719
    @luckywijerathna719 3 роки тому +1

    Supiri wistharayak machan ela

  • @sujasujee4513
    @sujasujee4513 Рік тому

    ස්තුතියි ඔයාට !!❤

  • @pathmakumarappn-sj3nm
    @pathmakumarappn-sj3nm 3 місяці тому

    Good job ...👍👊

  • @MrPraveenmahesh
    @MrPraveenmahesh 3 роки тому +1

    godak ideas thibunath business karanna thiyena loku badhakayak thamai idamak nathikama. vividha business walata ona idam warga, eva miladi ganna krama thiyena video ekak karanna puluwan nam vatinawa.

    • @youtubehub
      @youtubehub  3 роки тому +1

      aniwa mchn mn balannam kohomada eka karanne kyla

    • @janakakumara8967
      @janakakumara8967 3 роки тому

      Mage idamak tiye mawanelle karamuda haule?

  • @sanilkaashan35
    @sanilkaashan35 2 роки тому

    මොක කරන්න කලින් මේ ආණ්ඩුව ගෙදර යවලා ඉන්න ඕන

  • @nuwanjayaweera9608
    @nuwanjayaweera9608 3 роки тому

    Niyama chanal akak.godak watinawa

  • @ps5435
    @ps5435 3 роки тому +3

    මම කොට්ටයකට 900 දෙනවා . හොඳ බිස්නස් එකක්.තමන්ම වැඩ කලොත් කොට්ට දෙකාහමාරක් 3000-3500 හොයන්න පුලුවන් .

    • @youtubehub
      @youtubehub  3 роки тому +1

      niyamai aiye, samaharu kiynawa ba kiyala me business eka thawa kenek patab gannawata akamathi aya

    • @harshadayarathna2951
      @harshadayarathna2951 3 роки тому

      Brother kalawam kudu chip ciube 3kin gal keeyak gahanna puluwanda

    • @asangikapriyadarshani5864
      @asangikapriyadarshani5864 3 роки тому

      Oya kottayakata 900 කපලා ganna අයට budu සරණයි

  • @CPTYT
    @CPTYT 3 роки тому

    Wena aya ගැන nam දන්නේ na habai matanam me busines 1 karana kihipa දෙනෙක්ම උදව් kara ....

  • @jethikasasanka191
    @jethikasasanka191 3 роки тому +1

    *_Gal 200 k hadala 3000 hoyanna amaruy ....mokada galak cost wenawa Rs: 26- 27 wage den yanne galak wikunanna den mila 31- 32 wage kohomath gal 200 wage heduwoth Rs 800 -1000 athara hoyanna puluwan ......gal 7 wadhin maching eken hadala ....gal 2 hadanna giyoth thwath aduwenawa .............._*

    • @youtubehub
      @youtubehub  3 роки тому

      wali wenama daala haduooth ea gaana thamai, mehe nm adath 38 - 40 galak,

  • @hasithkumara9390
    @hasithkumara9390 3 роки тому +1

    Obe katawa watinawa, wadagat karunu godai, stutui obata.

  • @sureshgayan1084
    @sureshgayan1084 3 роки тому

    Thank you so much for your service

  • @nimalchandrasiri8867
    @nimalchandrasiri8867 3 роки тому +1

    Itha honda pehadili kireema Thanks,

  • @jacinthadona4538
    @jacinthadona4538 3 роки тому +2

    Kalawan kudu demmoth, weli daanna ona nedda?

    • @youtubehub
      @youtubehub  3 роки тому

      na brdha, wali daala karanna ba paadui

  • @tharangasuresh1941
    @tharangasuresh1941 3 роки тому +1

    ස්තූතිය වැඩ සටහනට..

  • @nilakshacooray4715
    @nilakshacooray4715 3 роки тому +3

    ගොඩක් පින් ඔබට 💚🙏

  • @chamaradilshandharmarathna7558
    @chamaradilshandharmarathna7558 3 роки тому +1

    UA-camhub tanks aiye godakk hodata පැහැදිලි karla ahmben hambune like ,subcreb kara..

  • @NNCK-re4vu
    @NNCK-re4vu 3 роки тому +1

    Mama meka karana kenek namuth me labaya ganna puluwan agal5 gahanna puluwan nam

  • @kavindusandeepa1440
    @kavindusandeepa1440 3 роки тому +1

    Eka parata gal 10k gahana mashine ekak gathoth davasata gal 1500 gahanna ahaki veida.

    • @youtubehub
      @youtubehub  3 роки тому +1

      puluwan. loku idak ona, ea mashin ekath laksha 10k vithara wenawa

    • @kavindusandeepa1440
      @kavindusandeepa1440 3 роки тому

      Davasata 1500 vithara gahala. E okkoma vikunaganne komada. Danna than nadda. Loku udauvak kiuvoth. Moko man karanna hithan inne. Oka aran gal gahala vikunagannath epaya.

  • @chamaradilshandharmarathna7558
    @chamaradilshandharmarathna7558 3 роки тому +1

    Broo mn gee hadanna hithan inne bock gal walin etn mn machine akak gaththoth mt paduda aka?? Machine akak thynwa yaluwkge udaya kiyla brand akak etn aka 45000k kiynwa ලෑලි akka..mt paduda aka gaththoth...ane plz aniwa rep karnko..

    • @youtubehub
      @youtubehub  3 роки тому

      mchn patta wasi bn. oyata gal pitin gattoth gal 2000ta 80,000k ynawa, oya haduoth gal 2000ta panas daahai, anika bn mea udayalage mashin eka hodai, aniwarayen ganna ea mashin eka lalith ekka maara wasi

    • @chamaradilshandharmarathna7558
      @chamaradilshandharmarathna7558 3 роки тому +1

      @@youtubehub tanks macho .....issarata oya wage wedagth vedio danna...machn oke mixture aka කොහොමද ??

  • @shanbro2718
    @shanbro2718 3 роки тому

    Yalu meke simenthi tachiyakta gal kudu kochara dannawatha

  • @roshanidilrukshi8444
    @roshanidilrukshi8444 3 роки тому

    Explanation super...👌👌

  • @sajis8701
    @sajis8701 3 роки тому +1

    Onema kenekta me gal hadanna puluvanda, mokak hari vishesha denumak pala puruddak oneda malli

    • @youtubehub
      @youtubehub  3 роки тому

      onama kenekta puluwan, eth mulin hadana hati tikak balan inna ona, mashin gaddi kyala denawa, kohomada simenthi daanna ona premanawal gana ehema

    • @sajis8701
      @sajis8701 3 роки тому

      @@youtubehub thanks for reply😊😊

  • @sanjuwaaproduction4377
    @sanjuwaaproduction4377 3 роки тому +2

    සුපිරි අයියා..☝️🤟🤟

  • @isurusampath7916
    @isurusampath7916 2 роки тому +1

    වැල්ඩින් බස් කෙනෙක්ට කියලා අච්චුව හදගන්න. ලොකු ගනම් දිල Mashing ගන්න ඔනි නැ අපරදෙ සල්ලි මම වැඩ කරන නිසා කිව්වේ වැල්ඩින් බස් කෙනෙක්ට කියලා හදගන්න අච්චුව ගල් 5ක් ගහන්න හද ගන්න