@@ravindufernando9053 please keep your comments to your self if you do not know to comment in a respectable manner . Sad how people react. Think out of the box. She talks sense .
@@priscillagabriel Open your eyes woman, she is saying it takes guts for a woman with a child not to take a divorce. Now in what world is that not prejudice against women? In what world is that not a gross overlook of human rights, let alone women's rights? Any person should have the right and freedom to detach from a situation that they feel uncomfortable in. Who is she to advocate against that? Saying it takes courage to live through an abusive/ unhappy relationship or through whatever that has negative connotations to it, in my view, is an as inconsiderate of a statement as it could be. So now you are saying I am being not respectable for standing up against an utter inconsiderate statement and borderline sexism that comes from a woman herself, and she makes sense for saying that? wonder who is stuck in a box. I'm sad that I have to argue for women's rights and against sexism with a woman. Open your eyes and standup for urself, hate to break it if you didn't relaise, living in 2021 now.
නිවේදකයා ඉඩ හරිනවා වැඩසටහනේ
ආරධිතයාට නිදහසේ කතා කරන්නට ....✔
මාද සහභාගි වූ මේ වැඩසටහනේ සුවිශේෂී වූ ගුණාංගය අන්න ඒකයි ....🎙️
වැදගත් කම වැදගත් දේ තුල වැදගත් කමෙන් තමුන්ට තමුන් ගැනවත් නොසිතාම අනෙකාගේ යහපත උදෙසා පමනක් නිර්භයව කරන්නාවූ හැගීම් බර ආකර්ෂණීය ලංකාවේ එකම අපූරුම වැඩසටහන දැනට මෙය පමනක් යැයි මට හැගෙනවා .
ලහිරු මුදලිගේ ඔයාට සුභ පැතුම් ....
එ වගේම මේ මට්ටම වෙනස් නොකර වැඩසටහන දිගටම රැගෙන යන්න .
අභිශේකා සහෝදරියටද මාගේ ආචාරය 🙏
ඉදුණිල් අන්දරමාන
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
ua-cam.com/video/24OaQTparmE/v-deo.html
ඇත්තටම මෙය ඉතාමත් හරවත් වගේම ආකර්ෂණීය සාකච්ඡමය වැඩසටහනක්
True
මේ වැඩසටහන් පෙලෙන් නිලමිනි තෙන්නකෝන් මහත්මියගේ වැඩසටහනින් පස්සේ එක විනාඩියක්වත් මගනොහැර ආසවෙන් එක දිගට බලපු වැඩසටහන ...
ලහිරු මහත්මයට, අබිශේකා මහත්මියට ස්තූතියි 💗
වෙනස් විදියේ බල්න්න ආස හිතෙන වැඩසටනක් .
යුරේනිව ගේන්නකො ලහිරු 😍 එයාගෙ ජීවිතෙ ඉගෙන ගන්න ලොකු කතාවක් තියනවා.. බාහිරින් පෙනන විදිය නෙමේ ඇත්ත ජීවිතේ ..
හරියටම කිවුවොත් මේක interview එකක් නෙවෙයි.. motivation speech එකක් වගේ.. මෙහෙම එළියට බැහැල open ඇත්තම කතා කරන ගැහැණු හරිම අඩූයි ලංකාවේ නම ගිය චරිත අතරින්..හරවත් දේ එමටයි..අභිශේකා අක්කි සුභ පැතුම් ඔයාට පැහැදිලි ඉදිරි අනාගතයකට..ඒ වගේම ළහිරු අයියා..පිං ඔයාට එයාට කතා කරන්න ඉඩ හසර දුන්නට..
Nice programme I got lot of things for my life thanks
ළහිරු අයියේ ඔයාගෙ වැඩසටහනේ ඔයා ගෙන්නපු හොදම කතා නායිකාව වගේම,,මේ වෙනකම් මම බලපු හොදම සාකච්ඡාව මේක.(මගේ පෞද්ගලික මතය පමණි) නැවත සැරයක් ඇයව ගෙන්නන්න කියලා ඉල්ලීමක් කරනවා,කාල වේලාව මදි වගේ දැනුනා.
Mama kemathima singer ( beautiful ,joy , good understanding woman and humanity in private life) . Hemadama sathutin Inna.🌼🌼🌼❤❤❤
නිස්සාර සිහිනේ ලස්සනයි කියන අය Like එකක් දාන්න.අභිශේකා නිහතමානී අහිංසක චරිතයක් තමයි 👍👌💚❤️🌹
ua-cam.com/video/hjcBHbnvqvk/v-deo.html
හ්ම්
Hm
ලස්සන යි 🥰
@PASU BIMA 🤭😂😜
ගොඩක් කාලේකට කලින් දැක්කා. බැලුවේ අද. අද හරි බලපු එක ගැන සතුටුයි. නියම කොන්ද පණ තියන කාන්තාවක්. හොඳ දැක්මක් තියනවා. මන් කොහොමත් ආස කරපු චරිතයක්. අද ඒ ආදරේ ගෞරවය වැඩි උනා. Perfect 💝 🙏🙏🙏
මම ඇය තරම් දක්ෂ, ලස්සන, ප්‍රසිද්ද කෙනෙක් නෙවේ. නමුත් ඇයගේ හිතේ තියන දේ කියා දැමීමේ ස්වභාවය ඒ ලෙසටම මට තියනවා
ක්ෂණික ආහාර දැන්වීම් වලට පෙනී සිටින නළු නිලියන්ට කනට ගැහුවා වගෙ ඇය ගේ පැහැදිලි කිරීම ඇත්තටම අහන්න වටින කතාවක් අභී නිහතමානී බුද්ධිමක් තරුණ කාන්තාවක් ඉතාම වටීනා හරවත් කතාවක් ❤
සහතික ඇත්ත...❤❤❤
පෞද්ගලිකව ගරු කරන චරිතයක්... ඒවගේම අද තවත් ආඩම්බර වෙනවා ඇයගේ පාසල මගෙත් පාසල වීම.
Proud To Be a Heartian❤️
ඇත්තටම ගොඩක් හොද කතාක් අක්කේ
Matha adawathima garu karanwa
හරිම වටින කතාබහක්.පුහු ආටෝප නැතුව ජිවතේ ඇති සැබෑව නිහතමානීව බෙදා ගත්තා.ඒ වගේ ලහිරු අයියා අදහස් ඉදිරිපත් කරන්න කාලය ලබා දෙනවා හැමදාම ඒක හරිම වටිනවා.ලස්සන වැඩසටහනක්
ආදරණීය නිවේදිකාවක්...
ගාල්ලේ කියලා දන්නේ අද...
අතිදක්ෂ ශිල්පිනියක් ...
තෙරුවන් සරණයි ...!!!
Joniour super star එකේදි මාරම හොද විනිශ්චයක් දුන්නා..
ලොකු දැනුමක් සංගීතය ගැන තියනවා ...
පැහැදිලි නිරවුල් කථිකත්වය
දැකපු දක්ෂතම නිවේදිකාව.
ආසයි ඇය වගේ වෙන්න.❤🙏
මම හැමදාම අභීශේකා අක්කිට ආදරේ කරේ එයාගේ මේ කතාවට..මාරම ලස්සන විදියට කතා කරනවා..හැම දෙයක්ම හරිම පිලිවෙලකට තේරෙන විදියට කතා කරනවා....ජීවිතේට ගන්න ගොඩක් දෙවල් මේ programme එකෙන් ගත්තා...හරිම හරවත්
Oyage adahas hamotama thiyanawa nm.. jiwithe therum gaththe kohomada hithenawa me wayasata. Thawa godaak wela ahan inna hithenawa akke oyage adahas. Oyage duwa hari wasanawanthai oya wage ammek labanna.bs
උගත් බුද්දිමත් දරුවෙක්.කෙනෙකුගෙ හිතට වදින් ඔවදන් දෙන දරුවෙක් .බුදුසරණයි
බොහෝම වටින කතා බහක්...ස්තූතියි ලහිරු අයියා ඔයාටත් අබී අක්කී ඔයාටත්.....ලස්සන උගත්කම නිහතමානීකම මේ ඔක්කොම කැටි උන මං ආදරේ කරන බොහෝම සුන්දර කලාකාරිනියක්....
අැය තමයි ඔබේ වැඩසටහන පැමිණි බුද්ධිමත්ම කාන්තාව
අර්ථවත් කතාබහක්..👌👌🌹..ලහිරු කියන්නේ හොද වැඩසටහන් මෙහෙයවන හොද නිවේදකයෙක් 🌹
මට මාවම දැණෙනව..අභිශේකා ඔබ තුලින්...සන්තෝෂයි !! හැමෝම අපි වගේ හිතණවනම් කොච්චර ලොකු දෙයක්ද..❤️🙏💐
ගොඩක් වටිනා හරබර කතාබහක්.අභිශේකා අක්කාව දන්ටන පොඩි කාලෙ ඉදන් tv එකෙන්.ලහිරු අයියේ මේ වගේ වැඩසටහන් දිගටම කරන්න.ජයවේවා
ua-cam.com/video/24OaQTparmE/v-deo.html
yako anunge kunu ahana ekada harabara.. idakin mee kalakanni ganu
සාර්ථක වෙන්න ඕනෙ නම් විතරක් එන්න...
බිට්කොයින් එකට උන දෙ හොයල බැලුවොත් මන් දන්නව කිසිම මනුස්සයෙක් මෙ චාන්ස් එක මිස් කරගන්නෙ නෑ.........
උවමනාව තියෙන මිනිස්සු මේ වෙද්දී මේක පටන් අරන් ප්‍රොෆිට් හොයල ඉවරයි......
තවමත් මිස් උන කෙනෙක් ඉන්නවනම් උන්ට දැනගන්න විතරයි මේක දාන්නෙ.....
මේක ගැන ඉගනගන්න,අපි එක්ක සෙට් වෙල සල්ලි හොයන්න...
අපෙ ගෘප් එකට සෙට් වෙන්න👇👇👇👇👇
chat.whatsapp.com/BsTStvQLOjS7U3nMVGH9jT
බලල අහක බලන් යන උන් අනිවාර්යයෙන් ම අහක බලන් යන්න.මේකට පින තියෙන්නත් ඕන.....
බිට්කොයින් එකක් ගන්න අපිට නැති උන පින ගැන මම නම් අදත් දුක් වෙනව
අනිවාර්යයෙන් ම ට්‍රොන් එක ගන්න බැරි උන එක ගැන උබල තව අවුරුදු තුනකින් දුක් වෙයි......
එදාට අපි කතා කරමු......
💞😌💞😌💞😌💞😌
ගොඩක් හොද මොලේ තියන බුද්ධිමත් කාන්තාවක් බොහොමාත් වටිනා පැහැදිලි කිරිමත් ස්තුතියි තෙරුවන් සරණයි
මේව තමා program . TV එකේ යන විකාර වලට වඩා . වටින කථාබහක්.බුද්ධිමත් කාන්තාක්.
මේ වයසට ඇගේ බුද්ධිමත්කම හිතාගන්න්ත අමාරුයි.. හරිම වටිනවා..
කතා කරපු හැම වචනෙකම තිබුන හිතට කා වදින ලොකු අදහසක්.ගොඩක් අයට නොතේරෙන තේරුම් අරන් ජීවත් විය යුතු බොහෝ දේ ඇය ලස්සනට පැහැදිලි කලා❤️
Loku wadina adahas godak thibuna katha bahe
Ane ayye abisheka akkata aya genalla wadasatahanak karannA
Thank you
ජනප්‍රිය මනුෂ්‍යයෙක් මේ විදියට කතා කිරීම සාමාන්‍ය මනුෂ්‍යයෙක් විදියට අපි අගය කරන්න ඕන!😍💚
අද වෙළඳ දැන්වීම් වල වැඩි ප්‍රමාණයක් ඉන්නෙ කලාකරුවන්....ඇත්තටම ඔවුන්ට වඩා බලන අපට හිතන්න කාරණයක් ඇයගේ කතාව තුල ඉතිරි කලා...ඔවුන් මොනවා විකුණුවත් අපි දන්නවා මෙතැන වෙන්නෙ මොකද්ද කියලා....එනිසා හරි දේ තෝරා ගන්න ඕන😍
රාජ්‍ය ආයතන ගැන කතා කරපු කාරණාවත් එසේමයි!
දන්න අඳුර කෙනෙක් නැතිනම් වැඩක් කරගන්න හරිම අමාරුයි....තමන් ලඟට එන සෑම සේවදායෙකුටම එකම විදියේ සේවාවක් ලබා දෙන්න පුලුවන් විදියේ රාජ්‍ය සේවකයෝ බිහිවෙනවා නම් කොයි තරම් වටිනවද...
ලිංගීක අධ්‍යාපනය ගැන කතා කරපු කාරණාව මාරම වැදගත්...ඒක මේ රටේ කතා කල යුතුම මාතෘකාවක්...ඒ ගැන ඇයගේ අදහස් දැක්වීම දරුවන් ඉන්න දෙමව්පියන් ට මාරම වටිනවා😍💚💚
මිනිස්සුන්ගෙ හදවත් තේරුම් ගත්තු, ලෝකයේ යථාර්ථය තේරුම් ගත්තු මාරම බුද්ධිමත් ගැහැණියක් ඔබ... ඇත්තටම ගරු කරනවා ..ඔබට..❤️🙏
අභිෂේකා විමලවීර කියන්නෙම දැකපු කාන්තා චරිතයක් ...කොන්ද කෙළින් තියාගෙන කතා කළ හැකි....❤️
ආදර්ශමත් මවක්. ඇත්ත ඇති සැටියෙන්ම දකින නොබියව කතා කරන ගැහැණියක්.ඔබ වැනි අය රටට වාසනාවක්.මං පෞද්ගලිකව කැමතිම කෙනෙක් .ඔබට බුදුසරණයි ...!
විවාහය නම් .දෙවියන් විසින් එක්කර අය මිනිසා විසින් වෙන් නොකරේවා...මගෙ ප්‍රාර්ථනා වත් ඒක මයි...ලහිරු ගෙ වැඩසටහන බලන්න මමත් හරිම කැමතියි ..ඒ වගේම අබිෂේකා ඔයාගෙ කතාව හුගාක් වටිනවා ...
මන් දැකපු සහ මන් බලපු වැදගත්ම සහ සමාජයේ කතා කරන්නම ඕන හැංගිච්ච මාතෘකා කතා කරන එකම තැන❤️👌..ජය වේවා🙏
ඔබ හරිම සුන්දරයි හැඬයෙන් හදවතින් සිතින් කතාවෙන්
අපි හරිම ආදරෙයි තිසරණ සරණයි
දුව නුඔට සදාා ජය
අභීෂේකා අක්කා කතා කරන විදිහ අහගෙන ඉන්න හරිම ආසයි.. ආසයි හම්බ වෙලා කතා කරන්න. අභී අක්කාගෙ කතා අහන්න හරිම ආසයි❤❤❤
නිහතමානීකම පිරුණු ගොඩක් ලස්සනය කටකාර, ඍජුව කතාකරන කෙනෙක් ආදරෙයි අභිශේකා බුදු සරණයි 🌹❤❤
වැඩසටහන ගොඩක් හොඳයි...අභිෂේකා ඇත්තටම අදහස් ඉතාම වටිනවා...
"""" මේ රටට බැන බැන හිටියා ඇති දෑන්..."""" ඇත්තටම ඒ කියපු දේ වටිනවා....
ratata kawuruth baninenaha. banine hora palakayanta saha niladarinta.
කාලෝචිතයි..දුක කියන්නේ නෑ අඩන්නේ වැලපෙන්නේ නෑ. ලොකුකම් කතා කරන්නේ නෑ ..පිරිමි nothing කියලා ලොකු ටෝක් දෙන්නේ නෑ.අහගෙන ඉන්න ලස්සනයි .. අවසාන වශයෙන්, රූපය දනය කියන්නේ පිපිලා පරවෙන හතු....ජීවිතේ නිමය විදියට තේරුම් ගත්ත ගැහැනියක්..😌
ලොකුකම් නෑ. පොශ් වෙන්න දගලන්නෙ නෑ .බොරු සෝබන English නෑ. පැහැදිලිව .කාටත් හිතට වදින්න කතා කරා. නියම කාන්තාවක් .බුද්දිමත් කාන්තාවක් . 😘😘😘 ගොඩක් ස්තුතියි ලහිරු අයියා ආභිශේකා අක්කව ගෙන්නුවට .🌹🌹🌹
ඉංග්‍රීසි කියන්නෙ භාශාවක් මිසක් සෝබනේට කතා කරන එකක් නෙමේ. ඉංග්‍රීසි බැරි අයට නම් ඒ භාශාව ගැන තරහක් ඉරිසියාවක් තියෙනව කියල දන්නවා. ඉංග්‍රීසි ගැන ඔබ දරණ අදහසට මම එකහෙලා විරුද්ධයි. ඔය මානසිකත්වය වෙනස් කරගන්න.
අම්මපා මටත් තියෙනවා වැරැද්දක් දැක්කම මූනටම බනින්න , සුපිරි කතාව සම්පූර්ණයෙන් එකගයි
බඩු විකුනන කලාකාරයොන් කියාගත්තු අයට ලොකූ hint එකක්. ඇත්තටම අරක ගෑවා මේක ගෑවා ගගා කියද්දී අපි විස්වාස කරන්න හොද නෑ.
අහක දාන්න දෙයක් ඇත්තෙම නෑ ඇයගේ කතාව තුල.. හරිම වටිනවා ❤️
හැමෝටම වැදගත් කරුණු ටිකක් අද දැනගත්තා අභිෂේකා ඔයාට ගොඩාක් ස්තුතියි බුදු සරණයි
පැයක් ගියා දැනුනෙවත් නෑ. අභී මම කැමතිම චරිතයක්. 💖 වැඩසටහනට සුභපැතුම් ලහිරු.. 👍👍👍
අභිශේකා බොහොම බුද්ධිමත්ව කතා කරනව ජිවිතේ හැම පැතිකඩක් ගැනම බොහොම අපූරුවට පැහැදිලි කරා ස්තුතියි ලහිරු ඔයාටත්.
වැඩසටහන අවසන් උනාම මොකක්ද උනා තව ටිකක් තිබ්බා නම් කියලා..ලහිරු ට හරි හදිස්සියක් තිබ්බා වගෙ ඉවර කරන්න කියලා හිතුනා 😂
කොහොම උනත් හරිම වැදගත් මාත් ගත්තා ගොඩාක් වටින අදහස් ..හරිම දැක්මක් තියෙන කාන්තාවක් අබීශේකා..නිහතමානි කාන්තාවක්...ස්තුති මෙවැනි.වැඩසටහනක් කරාට..❤
ඇත්තටම කතාව අහන් ඉද්දි වෙලාව යනවා දැනෙන්නෙ නෑ....කෙලින් කතාකරනවා සුපිරි...
ලහිරු ,මම ඔයගෙ ,මේ වැඩ සටහන් බලන්නෙ.ඔයා කට කියවන නිවේදකයෙක් නෙවෙයි .ඔයාගෙ ඉදිරියේ ඉන්න කෙනාට නිදහස දීලා ඔයා අවශ්‍ය දේ විතරක් පමනක් කතා කරන්නෙ.හොද වැඩසටහනක් ...හොදට කරනව.good luck.
වයසෙන් මුහුකුරා නොගියත් ඇය ජීවිතේ පිලිබදව මනා අවබෝධයක් ඇතුව ජීවත් වෙනව..
මෙහෙම මිනිස්සු හරිම අඩුයි..ඉන්න තැන හරිම ප්‍රියයි..❤️
"කවදාහරි දවසක ඒක පුද්ගල ගී ප්‍රසංගයක් කරන දවස" එනකල් අපි බලන් ඉන්නවා ❤️
Attac 😶❤️
අනිවාරෙන් ❤️
එයා ඒක කලා❤
අහගෙන ඉන්න ආස හිතෙන වැඩ සටහනක්.හිතට දිරියක් ලැබෙන වැෆ සටහනක්.ලහිරු පුතේ නියමයි.දිගටම කරගෙන යන්න.ඔයාට සුබ ගමන්..
අභිශෙකා රුක්මනි දේවිගෙ ගීත ගායනා කරනව අහන්න හරිම ආසයි.විශේශයෙන් "මටද කියන්නේ වෙන කෙනෙකුන්ගේ සෙවනේ ඉන්නද කියලා"ගීතය.තම ගව්රවය රැකගත් බුද්දිමත් කලාකාරිනියක්.ලහිරු හොද ඇහුම්කන් දෙන්නෙක්.ඒකයි වැඩසටහන සුන්දර.
බොරු ආටෝප වලින් මාන්නයෙන් ජිවත්වන.රංගන ශිල්පීන්,ගායිකාවන් අතර ජිවත්වන ඉතාමත් නිහතමානි කාන්තාවක් ♥️✨
අභිශේකා විමලවීර
ඇත්තම කතාව අපේ රටේ වැඩිහිටියන් තමන්ගේ මහළු කාලය ගැන කිසි සැලැස්මක් නෑ.දරුවන්ට කරදරයක් නොවී අන්තිම කාලේ ගෙවන්න අපේ ශක්තිමත් අවදියේ සිට සැලසුම් කල යුතුයි..ඒ කාරනයට නම් මම ඔබට ගවුරව කරමි...
Aththtama aththa katavak eka thamai mage sith gattama kathava.
මේ වැඩසටහන අවුරුද්දකට කලින් ප්‍රචාරය වෙච්ච එකක් උනත් මට කියන්න තියෙන්නෙ අභිශේකා මැතිනියෙනි ඔබ ගැන හරිම ආඩම්බරයි ඇත්ත ඇති සැටියෙන් ප්‍ර කාශ කිරීම සහ ලහිරු ලස්සනට වැඩ සටහන ඉදිරිපත් කිරීම දෙකම ලස්සනට ගැලපුනා .අභිශේකා මැතිනියෙනි ඔබගේ අදහස් වලින් උසස් ගැහැනියක් ඔබට ජයවේවා!!බුදුසරනයි
සමාජය ගැන බොහෝ අත්දැකීම් තිබෙන ජිවිතයේ යතාර්ථය හැමෝම සමග බෙදා හදාගැනීම ගැන බොහෝම ස්තුතියි ,,,
මම සාමාන්‍යයෙන් කලා කාරියන්ගේ මේ වගේ වැඩසටහන් අහන්න බලන්න කැමති නෑ...ඒත් අභිෂේකගෙ මේ පිළිසදර ඉවර වෙනකම්ම අහගෙන හිටියා.ඒ අදහස්,සංකල්ප හරි වටිනවා.උගත් බුද්ධිමත් කාන්තාවක්.තෙරුවන් සරණයි ඔබට ❤ මම,රුවන් මාලියද්ද
අභිෂේකා වගේ තව අයව ඕනා කියන අය 👍 දාන් යන්න..
ua-cam.com/video/24OaQTparmE/v-deo.html
මේ කතාව ගොඩක් වටිනවා..ඇත්තම කියනවා කිසිම බයක් නැතුව..කොන්ද පණ තියෙන කාන්තාවක්.♥️
කතා කරනකොට අහගෙන ඉන්න පුලුවන් හරිම ආසවෙන් 💙
වැඩසටහන හොද ආදර්ශමත් වැඩසටහක්..මිනිස්සුන්ට ආදර්ශයක් ගන්න පුලුවන් ආර්ට්ස්ලා දිගටම ගේන්න.සුභ පතනවා ලහිරු..
මේ තමයි කසාද ජීවිතයේ ඇත්ත ස්වාභාවය.නියමයි අක්කේ💜️ලහිරු අයියා නියම නිවේදකයෙක් කියලා පේනවා💜️
හරියන්නේ නැති පවුලක ඉදන් ලෝකෙට පේන්න ඉන්නේ නැතුව අයින් වෙලා ජිවිතේ පාඩුවේ ඉන්න කොන්දක් තියෙන්න ඕනෙ. ඒක කාගෙන ඉන්න එකට කම්පෙයර් කරන්නවත් බෑ.අනික පවුල් ඇතුලේ වෙන අපයෝජ සාධාරණීය කරනය කරලා එහෙම ඉන්න ඕනෙ කියන්න එපා.
හොඳ සංවාදයක් හරිම ලස්සන කතාවක් කියලා දෙනවා මේ මූලු සමාජයට.අහපු වටිනා ම සංවාදයක්,....♥️♥️♥️😔😔
කතා කරන විදියට, ආසාවෙන් video එක බැලුවා.... හැම කතාවකම හොද අර්ථයක් තියෙනවා.... බුදුසරණයි
She speaks in such a sensible manner Enjoyed her conversation . God's Blessings to her🙏🙏🙏
oh yeah? asking women to "suck it up" is sensible? really?
@@ravindufernando9053 please keep your comments to your self if you do not know to comment in a respectable manner . Sad how people react. Think out of the box. She talks sense .
@@priscillagabriel Open your eyes woman, she is saying it takes guts for a woman with a child not to take a divorce. Now in what world is that not prejudice against women? In what world is that not a gross overlook of human rights, let alone women's rights? Any person should have the right and freedom to detach from a situation that they feel uncomfortable in. Who is she to advocate against that? Saying it takes courage to live through an abusive/ unhappy relationship or through whatever that has negative connotations to it, in my view, is an as inconsiderate of a statement as it could be. So now you are saying I am being not respectable for standing up against an utter inconsiderate statement and borderline sexism that comes from a woman herself, and she makes sense for saying that? wonder who is stuck in a box. I'm sad that I have to argue for women's rights and against sexism with a woman. Open your eyes and standup for urself, hate to break it if you didn't relaise, living in 2021 now.
සාර්ථක වෙන්න ඕනෙ නම් විතරක් එන්න...
බිට්කොයින් එකට උන දෙ හොයල බැලුවොත් මන් දන්නව කිසිම මනුස්සයෙක් මෙ චාන්ස් එක මිස් කරගන්නෙ නෑ.........
උවමනාව තියෙන මිනිස්සු මේ වෙද්දී මේක පටන් අරන් ප්‍රොෆිට් හොයල ඉවරයි......
තවමත් මිස් උන කෙනෙක් ඉන්නවනම් උන්ට දැනගන්න විතරයි මේක දාන්නෙ.....
මේක ගැන ඉගනගන්න,අපි එක්ක සෙට් වෙල සල්ලි හොයන්න...
අපෙ ගෘප් එකට සෙට් වෙන්න👇👇👇👇👇
chat.whatsapp.com/BsTStvQLOjS7U3nMVGH9jT
බලල අහක බලන් යන උන් අනිවාර්යයෙන් ම අහක බලන් යන්න.මේකට පින තියෙන්නත් ඕන.....
බිට්කොයින් එකක් ගන්න අපිට නැති උන පින ගැන මම නම් අදත් දුක් වෙනව
අනිවාර්යයෙන් ම ට්‍රොන් එක ගන්න බැරි උන එක ගැන උබල තව අවුරුදු තුනකින් දුක් වෙයි......
එදාට අපි කතා කරමු......
💞😌💞😌💞😌💞😌
අභී.. සිංදු කිවුවත් ලස්සනයි.. කතාවක් කලත් ලස්සනයි.. අහන් ඉන්න ආසයි . භාවනාවක් වගේ 🥺❤️✨️
අනේ තව තිබුනානම්...කියලා පලවෙනි වතාවට හිතුනු වීඩියෝ එකක්..දියණියක්,බිරිඳක්,මවක් විදියට ජීවිතයට ගතයුතු දේ ගොඩාක් තිබුනු ඉතාමත් වටිනා කතාබහක්..ස්තූතියි ඔබතුමාට. මෙවන් වටිනා අය ගෙන්වනවාට.
අභිශේකා අක්කා කතාබහ හරවත්. ❤
ලහිරු ,ඔයාගෙ මාද්‍ය හැසිරවීම ඉතාමත් විශිෂ්ඨයි .පැනල දෙන්නෙ නැහැ .අදාල පුද්ගලයට කතා කරන් ඉඩ දෙනවා.thank you lahiru.
ඔයා මාරයි අභිෂේකා. මේ තරුණ අයට හිතාගන්න බැරි ආකල්ප තියෙන්නේ. හැම program එකකම ඉගෙන ගන්න දෙයක් තියෙනවා
වැදගත් කතා බහක් මේ වගේ වැඩසටහන් තමයි මාධ්‍ය තුල තිබිය යුත්තේ.❤️
ලහිරු ,ඔබේ වැඩසටහන
ඉතා ප්‍රයෝජනවත් ...
අභිෂේකා ඔබ ඉතා දැනුවත්..
සුබ පැතුම් .👍🙏❤️
මන් ගොඩක් ආස නිහතමානී වූ චරිතයක්. හැමදාමත් ආදරෙයි කොහෙ හිටියත්. සතුටින් ඉන්න අක්කෙ ❤😘
බූමී තනුජා යසෝධා සොයුරියන්ට වාගේම මම ආදරැති සොයුරියක්.උගත් බුද්ධිමත් ආදර්ශමත් චරිතයකි ඔබට ජය සොයුරිය.
කවුද යසෝදරා ...🤔🤔🤔
අභිශේකා..මම මාව ඔයාතුලින් දකිනවා..ඔයාගේ අදහස් හැගීම් 99%ක් මගේ තුලත් තියෙනවා..ඒ මදිවට ඔයාගේ ඔයා දකින දුර්වල කම පවා..තරහා යන එක මගෙත් ලොකු දුර්වලකමක්..ඔයා වගේම මමත් මගේ දරුවන් වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන අම්මා කෙනෙක්..ඒත් මමත් කවදාවත් එයාලගෙන් ඔයා කිව්වා වගේ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ ..අපි ඒ ළමයින්ගේ කැත කුණු අතගාලා ලොකු මහත් කළාට ඒ ළමයි අපේත් ඒ දේ කලයුතු යි කියන මතේ කවදාවත් නෑ ..පුංචි ලමයෙක්ගේ කැතකුනු අතගානවා වගේ නෙවේ වැඩිහිටියෙක්ගේ ඒ දේ කරන එක..අපි ලොකුවට කතා කරන්නේ දෙමව්පියන් ගේ කැපවීම ඒත් දරුවෙක් ඒ දේ තමන්ගේ දෙමාපියන් වෙනුවෙන් කරනවානම් ඒක අපි ඒ දරුවට කල කැපකිරීම ට වඩා අගයක් මට දැනෙනවා..ඒක ලොකු අමාරු වැඩක්..
මම ලොකු පුතාලා දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්..මට දුවෙක් නෑ ..ඒත් මම මගේ නැන්දම්මා ගේ කැතකුනු අතගාපු ලේලියක්...මගේ ලේලියක් මට ඒව කලයුතු යි කියන තැන මම කවදාවත් නෑ ..ඔයාගේ අදහස් වලට මම ගොඩාක් ආසයි...ඔයාගේ දුව ඔයා බලාපොරොත්තු වෙන ආකාරයෙන් ම ලස්සන චරිත වත් මේ සමාජයට ඔයා වගේම නිදහස්ව ශක්තිමත් ව හිතන වටිනා දියණියක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..
ඒ වගේම ලහිරු ඔයා මේ පුටුවට ගෙන්නන අයට කතා කරන්න දෙන එකම වටිනවා..වෙන අය ගේන කෙනාට මේ තරම් නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න ඉඩක් දෙන්නේ නෑ ..
මේ සාකච්ඡාව අවුරුද්ද ක් විතර පරන උනත් මම ඇහුවේ අද.
හදවතට ගොඩාක් දැනුණා..ඒ පුටුවේ හිටියේ මමද කියන තරමට..සියලු දෙනාට යහපත් අනාගතයක්...🙏
මගේ ආගමේ හැටියට අභිශේකා ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් තෙරුවන් සරනයි කියලා ප්‍රාර්ථනා කරනවා..🙏
අන්න මචන් මන් අපේක්ෂා කරන 21 වන සියවසේ ලාංකික කාන්තාවගෙ ස්වභාවය ..❤️❤️❤️❤️❤️💯
❤❤❤❤❤❤❤❤
අබ්සෙකා මහත්මියගේ කතාවට මමත් එකගයි අපිට ඕන හින්දා ළමයෙක් හදන්නෙ එතනදි ලමයා තනිකර ඩිවොස් නිම අසාධාරණයක් මටත් පුතෙක් ඉන්නෙ එයාට අමිමා තාත්තා දෙන්නම අවදියයි.
හරිම වටිනා වැඩසටහනක් අභි හරිම ලස්සනට වචන වලින් උත්තර දෙනව..
බලන් හිටපු එකක්❤️
She is beutiful,tallented as well as intelligent....hoping for a new song from u.... all the best abisheka and also for lahiru❤️
She is well educated and talk sense . A talented and a beautiful person who has maintained her status and credibility .
දියණියන් සිටින මව්වරුන් ට අභිශේකා සමග කතා බහෙන් ඉගෙනගතයුතු දේ බොහෝමයි. ❤❤❤❤
She's amazing. So honest and true.
සශිකා නිසංසලාවත් දවසක මෙම වැඩසටහනට සම්බන්ධ කර ගන්න
Ane ow
හ්ම්
ඔව් අනේ
ඔව් අනේ💖💖💙💙හදවතෙ ගායිකාව අපේ ශශිකා මිස් 💙💙
ලහිරු අයියගෙ program වලින් අභී අක්කගෙ මේ program එක තමා හොදම එක❤️❤️❤️ බොරු රගපෑම් මවාපෑම් නැති නිරහංකාර සොදුරු චරිතය❤️❤️ හදවතේ ගායිකාව❤️❤️
සම්පූර්ණ කතාවම ආසාවෙන් අහන් හිටිය හරිම වැදගත් කතාවක් ස්තූති හරි ටී වී 👍
දැකපු පුදුමාකාර චරිතයක් සින්දුවක් ගත්තත්.... කියන වචනයක් ගත්තත් මිනිස්සුන්ගේ මොලයට හදවතට කතාකරන❤️❤️❤️❤️❤️
සමාජයට හොඳ පණිවිඩයක් ❤️ Thankyou ❤️
කියපු වචනයක් පාසා සත්තියයී ✔. මම හිතන විධියමයී ඇයත් හිතන්නේ පුදුමයී.අපේ රටට වටින කාන්තාවක් 🌷 මගේ හදපිරි ආදරය ගව්රවය ඔබට 🙏නිදුක් නීරෝගී දීර්ඝායූ වේවා තෙරුවන්සරණයි !!!
ලහිරුගේ හඩ හැසිරවීම විශිෂ්ටයි ආරාදිතයාට කතා කිරීමට නිදහස ලබාදීම අගය කරනවා
ඔව් නේ
Eka aththa
සාර්ථක වෙන්න ඕනෙ නම් විතරක් එන්න...
බිට්කොයින් එකට උන දෙ හොයල බැලුවොත් මන් දන්නව කිසිම මනුස්සයෙක් මෙ චාන්ස් එක මිස් කරගන්නෙ නෑ.........
උවමනාව තියෙන මිනිස්සු මේ වෙද්දී මේක පටන් අරන් ප්‍රොෆිට් හොයල ඉවරයි......
තවමත් මිස් උන කෙනෙක් ඉන්නවනම් උන්ට දැනගන්න විතරයි මේක දාන්නෙ.....
මේක ගැන ඉගනගන්න,අපි එක්ක සෙට් වෙල සල්ලි හොයන්න...
අපෙ ගෘප් එකට සෙට් වෙන්න👇👇👇👇👇
chat.whatsapp.com/BsTStvQLOjS7U3nMVGH9jT
බලල අහක බලන් යන උන් අනිවාර්යයෙන් ම අහක බලන් යන්න.මේකට පින තියෙන්නත් ඕන.....
බිට්කොයින් එකක් ගන්න අපිට නැති උන පින ගැන මම නම් අදත් දුක් වෙනව
අනිවාර්යයෙන් ම ට්‍රොන් එක ගන්න බැරි උන එක ගැන උබල තව අවුරුදු තුනකින් දුක් වෙයි......
එදාට අපි කතා කරමු......
💞😌💞😌💞😌💞😌
මම අම්ම කෙනෙක් හැටියට ඔයා ගැන හරිම ආඩම්බරයි.දුව ඔයා ට බුදු සරණයි. ඒ වගේම ලහිරු පුතා ඉතා වැදගත් විදියට තමයි ප්‍රශ්න අහන්නේ ඔබ දෙදෙනා යම් හරිම ආදරෙයි.
Atthatama mamath eka agaya karnawa lahiru
අභී අක්කා..පොඩිම කාලේ ඉදන් හරිම ආදරෙයි ඔයාට.මේ අදහස් ආයේ ආය්වෙ අහන්න හිතෙනවා..ඒ හැම වචනයක් ම අමිලයි.මේකට ආපු කාන්තා චරිත අතරින් දෙකක් සදාකාලික දහමක් කීවා එක්කෙනෙක් ඔයා.අනිත් කෙනා තනුජා ජයවර්ධන ..නිල්මිණි තෙන්නකෝන් මහත්මියත් ඒ අතරට අයත්... අභී අක්කා මගේ පරමාදර්ශී චරිතයක්...උසස් රැකියා ගොඩක් කරන්න හැකියාව තිබුණත් ඇය අන්තිමේ තෝර ගත්තේ එයාට නිදහස් රැකියාව.. නිසි වයසේ දි විවාහ වෙලා දරුවන් ලැබුවා..ඔය වයසට ඔය තරම් දැනුමක් ඇතිව ජීවත් වෙන අය හරිම අඩුයි..මටත් ඔයාට වගේ අර කේන්තිය නිසා නැති වුණු දේවල් වැඩියි 😊❤️❤️
ලස්සනයි ලහිරු ෆ්‍රොග්‍රම් එක.එ වගෙම අබිශෙකා ගොඩාක් වට්නා පනිවිඩයක් දුන්නේ .එ වගෙම හරිම උගන්.කෙලින් කතා කරනවා.එතුමි හරිම ලස්සනයි .
ua-cam.com/video/-gp4-_JFr2Y/v-deo.html
ඉතාමත් හොඳ වැඩසටහනක්....අභිෂේකා කියූ පරිදිම රටට ආදරය කරන පරම්පරාවක් බිහිවේවා 🇱🇰❤
පුංචි කාලේ දැකපු ආදරණීය නිවේදිකාව 💛
ua-cam.com/video/-gp4-_JFr2Y/v-deo.html
මේක නම් හොඳ වැඩසටහනක් ...සුබ පතනවා ළහිරු අයියෙ ඔයාට. අභි අක්කා නම් මාරයි..එයා යන හැම වැඩසටහනකම අභි අක්කා ඇත්ත කතා කරනවා.❤️
ලසන්ත අදහස් පෙළක්. අපූරුවට වචන හසුරුවමින් පැහැදිලිව. කතා කලා. ගොඩක් ස්තුනියි ඔබ තුම්යගේ චාම් ජිවිතේටත්. හොද ගතිපෑවතුම් වලටත්. නිවෙදකයත් ලස්සනට ඉඩකඩ සලසා දෙනවා . අදහස් දක්වන්න. ඉදිරිය සාර්ථක වේවා!❤️❤️❤️❤️😄
හරිම වැදගත් පනිවිඩයක් දුන්නා. අභිශේකා ට සමාජය ගැන හොද කියවීමක් තියෙන්නෙ ලහිරු අභිශේකා ස්තුතිය
ජීවිතේ ගැන , සමාජය ගැන , ආකල්ප ගැන , ගැහැනියක ගේ වටිනාකම ගැන කෙරුණු හරබර සොඳුරු කථාබහක්👍👍👍
ස්තුතියි හරි tv🙏🙏🙏🙏
ශලනි තාරකා ව ගෙන්නනිනකෝ... ❤️❤️❤️
ua-cam.com/video/24OaQTparmE/v-deo.html
අනිවා
සාර්ථක වෙන්න ඕනෙ නම් විතරක් එන්න...
බිට්කොයින් එකට උන දෙ හොයල බැලුවොත් මන් දන්නව කිසිම මනුස්සයෙක් මෙ චාන්ස් එක මිස් කරගන්නෙ නෑ.........
උවමනාව තියෙන මිනිස්සු මේ වෙද්දී මේක පටන් අරන් ප්‍රොෆිට් හොයල ඉවරයි......
තවමත් මිස් උන කෙනෙක් ඉන්නවනම් උන්ට දැනගන්න විතරයි මේක දාන්නෙ.....
මේක ගැන ඉගනගන්න,අපි එක්ක සෙට් වෙල සල්ලි හොයන්න...
අපෙ ගෘප් එකට සෙට් වෙන්න👇👇👇👇👇
chat.whatsapp.com/BsTStvQLOjS7U3nMVGH9jT
බලල අහක බලන් යන උන් අනිවාර්යයෙන් ම අහක බලන් යන්න.මේකට පින තියෙන්නත් ඕන.....
බිට්කොයින් එකක් ගන්න අපිට නැති උන පින ගැන මම නම් අදත් දුක් වෙනව
අනිවාර්යයෙන් ම ට්‍රොන් එක ගන්න බැරි උන එක ගැන උබල තව අවුරුදු තුනකින් දුක් වෙයි......
එදාට අපි කතා කරමු......
💞😌💞😌💞😌💞😌
සහභාගි වෙන්නාට නිදහසේ කතා කරන්න අවස්ථාව ලබා දෙන හොඳම මෙහෙයවන්නෙක්.. Lahiru ❤️❤️🤘
බුද්ධිමත් .හරිම ආසාවෙන් අහන් ඉන්න පුලුවන් 😊
ආසාවෙන් ඇහුවද
ua-cam.com/video/TA07lz0YADc/v-deo.html
ගොඩක් ආසවෙන් පොඩ්ඩක්වත් ස්කිප් නොකර බලපු හිතට ගොඩක් දැනුනු වීඩියෝ එකක් ❤️❤️❤️👍
මේ වගේ කාන්තාවන් වැඩිපුර ගේනවනම් මං කැමතියි. ගැහැණු ළමයින්ට ගන්න පාඩම් ගොඩයි.
Good💜💜💜
Ow eka aththa
Oyage muuna pennanna kawruvat oyata ragapanna ana kiyanet naa ne
සාර්ථක වෙන්න ඕනෙ නම් විතරක් එන්න...
බිට්කොයින් එකට උන දෙ හොයල බැලුවොත් මන් දන්නව කිසිම මනුස්සයෙක් මෙ චාන්ස් එක මිස් කරගන්නෙ නෑ.........
උවමනාව තියෙන මිනිස්සු මේ වෙද්දී මේක පටන් අරන් ප්‍රොෆිට් හොයල ඉවරයි......
තවමත් මිස් උන කෙනෙක් ඉන්නවනම් උන්ට දැනගන්න විතරයි මේක දාන්නෙ.....
මේක ගැන ඉගනගන්න,අපි එක්ක සෙට් වෙල සල්ලි හොයන්න...
අපෙ ගෘප් එකට සෙට් වෙන්න👇👇👇👇👇
chat.whatsapp.com/BsTStvQLOjS7U3nMVGH9jT
බලල අහක බලන් යන උන් අනිවාර්යයෙන් ම අහක බලන් යන්න.මේකට පින තියෙන්නත් ඕන.....
බිට්කොයින් එකක් ගන්න අපිට නැති උන පින ගැන මම නම් අදත් දුක් වෙනව
අනිවාර්යයෙන් ම ට්‍රොන් එක ගන්න බැරි උන එක ගැන උබල තව අවුරුදු තුනකින් දුක් වෙයි......
එදාට අපි කතා කරමු......
💞😌💞😌💞😌💞😌
@@maithrisilva8985 ⁸⁰
මමද පුටුවෙ හිටියෙ කියල හිතෙන තරමට වටිනා කතාබහක්...ටික් ටොක් නම් ජරාවක්..නිරුවත පෙන්නල ප්‍රසිද්ද වෙන අය ඉන්නෙ බාගෙට බාගයක්....එකගයි ඔබට...ස්තූතියි.