First the owner must take responsibility to have passenger friendly Buses. For this all buses m must be modified by taking the steps and lower The bus heught
MV Commissioner should have apprised the police of his approval and this problem would not have arisen. But there are other factors to correct like costant tooting the horn, rexkless driving and many other factors which is a source of nuisance to the road users
බස්කාරයන්ට ඔින විධියට රටක් කරන්න බෑ
නිතියට කටයුතු කරන්න බැරි අය අයින් කරලා අලුත් අයට බලපත්‍ර දෙන්න
බස්වල කිසට් රේඩියොත් අයින් කරන්න ඔින .කනපැලේන සද්ද දානවා
රජයේ මෙම වැඩපිලිවෙලට මගි ජනතාව වන අපගේ ස්තුතිය
කනක් ඇහිලා බස් එකක යන්න බෑ. අමුක ඩුමුක කසි කබල් සින්දු කන පැලෙන්න දාලා. එහෙට මෙහෙට අඹරන කොට බඩවැල් කටින් එන්න හදනවා. මේවා නම් වසංගතයක්.
Modification කරපුවට ගොඩවෙනව කියල එකක් නෑ. වෙලාවට පාරට ගියා ආව බස් එකට ගොඩඋනා. public transport දාන්න එපා එහෙනම් විශේෂ චාරිකා විතරක් යන්න.
මුන්ගෙ ගොං මොල වලට කල්පනා වෙනව ඇත්තෙ මුන්දෙ දේවාල වගේ බස් වලටයි කාවඩි බෙර වගේ සින්දු වලටයි මිනිස්සු හරි ආස ඇති කියල 😂🤣
මරු සේට් ඒක..නිතිය ගැන කතාකරන්නේ...මුන් රකින නීති......
රටේ නීතියට අනුව ක්‍රියාත්මක කරන්න ඔනි . එහෙම බැරි උන්ගේ permit cancel කරන්න ඔනි
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හොර තක්කඩි ජරාව කාල ඔය අනුමැතීන් දීල තියෙන්නෙ.
දවසකට 8 ක් 10 ක් පාරෙදි මරණවා කියන්නේ රටේ දැවෙන ප්‍රශ්නයක් නොවේද ?
බයිල නොගහ නීතියට යටත් වෙනව ඕයි.
මේ නීතිය විතරක් මදි. දොරවල් වහන්නේ නැතිව යන උන්ට දඩ ගහන්න.
මුන්ගෙ කොන්දොස්තර ලාට කිසිම විනයක් නැ. රියදුරොත් එහෙම තමයි.
ට්‍රිප් යන ඒවගෙ කොහෙද බන් කොන්දොස්තර ලා 😂😂😂
හිටපු කොමසාරිස් ගැසට් එහෙකින් බස් මොඩිෆිකේශන් approve කරල නම් ඒ ගැස්ට් එක reverse කරමු ඕක මොකක්ද 😂 බස් ඇතුලෙ තොරොම්බල් එල්ලගෙන කාවඩි බෙර ගහන්න ඕනෙ නම් මගී ප්‍රවාහන පර්මිට් ගන්නැතුව තනියම පාරෙ පලයල්ල 🖕😹
ඉතින් මුන් එහෙම යන ඒවටනෙ අරින්නෙ 😂😂😂
බස් රථ modification කියන්නෙම business එකක්. ඒකට මුං අහුවෙලා කියලා මුං දන්නේ නෑ .
අම්මගෙ රෙද්දෙ මොඩි fi කේෂන්.කරන්න ඕනෙ දේවල් කරලමයි එවල තියෙන්නෙ. කොමසාරිස් කට්ටියක් අරගෙන දෙන්න ඇති.මෙහෙම ගියොත් කොන්දොස්තරගෙයි ඩ්රයිවර්ලගෙයි ඇගපුරා ලයිට් වැල් එල්ලගෙන එයි.
තොපෝ උන්ට phone එක use නොකර බස් එක එලවන්න කියපිය...
ගුනාත්මක බාවය නියමයි..දෙදෙනෙක් අසුන් ගන්නා අසුනේ හරියට දෙදෙනෙක් වාඩිවෙන්න බෑ..තවද ඉදිරි ආසනයේ දනිස් කටුව වදිනවා
කොයි බූරුවද යකෝ විනෝද ගමන් යන්න බස් වෙනුවට තොරණ් ඉල්ලුවේ..෴?
ජනතාවට සතුටින් ජීවත්වෙන්න ඕන නම් ජීවිත රැකගෙන මේ නීති අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න නැත්නම් රජය පුද්ගලික බස් සංගම් හුරතල් නොකර බලපත් අහෝසි කරන්න ලංකාවේ කොහේ හරි මගියෙක් හෝ පදිකයෙක් මිය ගියහොත් හෝ අනතුරකදී දැඩි දඩුවම් දෙන්න
මෝටර් රත ප්‍රවාහන කොමසාරිස් එක්ක එකතු වෙලා වැඩේ කරල තියෙන්නෙ ලු 😂😂
මහා ගෝසාවක් කරන එක්කෝ ඉබිගමනින් නැත්නම් මාරයා ආවේස වූවන් සේ ඉගිලෙන බස් හා පොල් පටවන්නා සේ ජනතාවට හිරිහැර කරන බස් සදහා නීති හදන්න රාත්‍රි සේවාවත් ප.ව. 10 තෙක් හෝ පවත්වන්න
මාස හයක් පාරෙ සිදුවණ මරණ වලට වග කියන්නේ උබද..෴?
මොඩයො තො වගේ ගොනෙක් සභාපතී වුන එකයී වරද යකො modifications ඕනී නැ වීදමත්ව වැඩකරපීය
බස් එක බස් එකක් විදියට තියපල්ලා
බස් සංගම් වලට ඕනෙ විදිහට හිටපු එවුන් ගැසට් හෝ චක්‍රලේඛන ගහල නම් ඒවා ආපු අහෝසි කරල අලුත් ඒවා ගහල ප්‍රමිතිගත කරන්න ඕනෙ. නැත්තම් මූව කන පැලෙන්න කාවඩියක් දාල ස්පීකරේ ගාව ගැට ගහල තියන්න ඕනෙ 🖕😂
මයින සාටක මූගෙ පාඩිය ලොරිබොඩි බස් එකෙ අටවපුව ගලවන්න පිටපොට ගහන්න කෑනිට ලමය හම්බ වෙනකම් මාස 6 ක් ඕනලු
ගුණාත්මක මගී ප්‍රවාහනය යනු ලයිසන් ඇතිව මිනීමැරුම ද?😂😂😂😂😂
Examination එකක් කරල තොරොම්බල් බස් එකට approve දුන්නලු. කරපු එක්සැමිනර්ට කීයක් ගෙව්වද දන්නෑ 😂
Thormbal ellapu thoran walata naginna epa maha wadayak very good
Gunathmaka kyanne as ginikanawatena light Dana ekda
14:20 තොරම්බල් බෆල් ටික ගලවගන්න මාස හයක් ඕනෙලු. හා ඉතින් 😂
සල්ලී කීයක් දුන්නද
බස් රථයෙ ගුණාත්මකබාවෙ කියල මූ හිතාගෙන ඉන්නෙ පලතුරු එල්ලල දේවාලෙ වගේ ලයිට් ගහල කන පැලෙන්න සිංදු දාන එක කියල. හැබැයි ශීට් ඔක්කොම ළඟ ළඟ ගහල හේත්තු වෙන කෑල්ල අංශක 90යි ඉදගෙන නැගිටිනකොට කොන්දට පත්තු බදින්නෝනෙ 😂
අපි නොදන්න එක්සැමිනර්ල .....
CTB යට පිටරටින් ඉතා ගුනාත්මක තත්වයේ බස් රථ ගෙන්වීම කල යුතුයි. ඉන්දියාවේ පකිස් පෙට්ටි නැතුව යුරෝපීය බස් අපි ගෙනාව නම් ඔය Layland පකිස් පෙට්ටි වලට මිනිසුන් නගින්නේ නෑ.. පුද්ගලික බස් රථ පකීර්ලගේ ගෑස් නිකංම බිම.. රට දිවුනු විය යුතුයි, සියලු බස් වායු සමීකරණය විය යුතුයි, පොඩි අදහසක් පමනි. ආන්ඩුවේ පලමු පියවර හරි 👍
මේ වෙනස කල යුතුමයි.. අපිත් ආසයි ලස්සන රටක් බලන්න ලස්සන පුංචි රටක ජීවත් වෙන්න.
බස් රථයේ ගමන් ගන්නා වූ මගියාට, පිටස්තර ආලේපන හෝ ආටෝප පිළිබඳව මධ්‍යස්ථව සිටිය හැක..... මන්දයත් ඒ හුදෙක්ම බස් රථයේ රීයරු හෝ අයිතිකරුගේ කැමැත්ත නිසාය. ඒ හෙයින් එය අභියෝගයට ලක්කල නොයුතුය
එහෙත් තෝවිලියක් නටන්නා මෙන් බස් රථය ඇතුලත ඇති කරන්නා වූ මරලතෝනිය හෙවත් තොවිල් සංගීතය, පරිසර දුෂණ ශබ්දය හේතුවෙන් ඇතිවන මානසික හිංසනය කාට ඉවසිය හැකිද?????
එම සද්දය සහ අලියන්ගේද කන් බිහිරි වන අලි නොමැති මහ මග ගසන හෝන් හඬ සහ සීමාව ඉක්ම ගිය වේගය වහාම නැවතිය යුතුම ඇත.
මෙය ත්‍රීවිල් රථවලටත් අදාළය.
වාහනේ බාහිර ආටෝපය රියදුරාට හෝ අයිතිකරුට අදාල මානසික තෘප්තියක් විය හැක, එහෙත් මගියාට එය හිංසනයක් වන්නේ කෙසේද?
එහෙයින් මගීන්ගේ ආරක්ෂාව සහ මගීන්ට මානසික ආතතියක් ඇති නොවන පරිදි පහසුකම් සැලසීම පිළිබඳ අවධානය යොමු කිරීම මැනවි. ජනේල වීදුරු වලින් ඇතිවන ශබ්දය මෙන්ම රථය තුළ සවිකර ඇති ශබ්ද විකාශනයන්ගෙන් ඇතිවන ශබ්දය සහ අනෙකුත් මගීන්ගෙන්ද ඇතිවන හිංසනයන්, යෝග්‍යතා සහතිකයන් වැනි තාක්ෂණික කරුණු කැටිකර එක මිටකට ගෙන විසඳුම් දිය යුතුය. 12:16
බස් ඉක්මනට සියල්ල ගලවල ඉව්ත් කරල සාමාන්‍ය මගීන්ට කර දරයක් නැතිව යන්න සකස් කරන්න
අම්මගේ රෙද්ද modification. බස් කාරයන්ට ඕන විදියට රට අරන් යන්න එපා. දිගටම මෙය ක්‍රියාත්මක විය යුතුයි .
මූ පිලිගන්න විදිහට දඩකොල ලියපල්ල.
රැටි දුවන බස් වල ඔය කියන කිසිම දෙයක් හයි කරන්න බැ.එක ජතික ගාමනා ගමන මණ්ඩලයේන්ම එන නීතියක් එත් අපි කියන්නේ එ නීතිය රැටි දුවන්නේ නැති හයර් විතරක් යන බස් වලට . ක්‍රියාත්මක කරන්න එපා මොකද අද කාලේ.හයර් යන්නේ මිනිස්සු බස් එකෙ කන්ඩින් එක බලලා එ මිනිස්සුන්ට විනොද වෙන්න පුලුවන් බස් බලලා මෙ බස් වලටත් ඔය නීතිය ක්‍රියාත්මක කලලොත් අපේ කර්මාන්තය කඩා වැටෙනවා.එක නීසා යමකිසි ක්‍රමවෙදෙකට .නවිකරනයක් ඉඩ දෙන්න කියලා ඉල්ලා සිටිනවා
😂😂😂😂😂 මගියට ඕනෙ විදියට ප්ර්වාහනේ දෙනවලු. මුගේ මවට යෙහෙකි
Man follow law and rules public transport is not a carnival
චන්දෙයක් තියන්න මහජනයා මේවට විරුද්ද්යි
😂😂😂😂😂😂😂
මොනවත් ප්‍රරස්නයක් නැ කැලි බැලි ගලවලා දුවන්න
First the owner must take responsibility to have passenger friendly
Buses.
For this all buses m must be modified by taking the steps and lower The bus heught
😂😂😂😂😂
මුලින්ම නීතිය kriyathmaka කරන්න ...මේවා අයින් ...karana ...ඔවුන්ගේ padawallat natale me රටක් හදනව බැහැ...
MV Commissioner should have apprised the police of his approval and this problem would not have arisen. But there are other factors to correct like costant tooting the horn, rexkless driving and many other factors which is a source of nuisance to the road users
Bar tikath vahamuko minissu bila ghin happenawa
Yakoo sathutuwiyan kiyak hari ithurueenawa...
Bus athule sellan kada daagena. Pala montisory
හා මහත්තයෝ
😂😂😂😂
යකෝ බස් දුවන්නේ මගීන්ට යන්න
ගුණාත්මක 😂😂😂😂😂😂
GPS unit ekak introduce karanna . Link karanna central portal ekakata. Balanna puluwan mun kota kota yana hati
Aniwarayenma rajaya
Karana wade hodai
Mewa clean karanna thamy buruwo me anduwa awe
Mun eka dawasak hari pita ratakata paya gahapu ewn nemei..pin gonnu.....
පිස්සු කියවන්න එපා කරුනා කරල ගලවන්න
Me parayanta ona wediyata Meka karanna denna Apa.
මෝට රත කොමසාටිස්ය්ස් පුක් ගහන්න කියපන්
Puluvannam neethiyata yatavealla neatha hoth palayalla!
E kata hodama udaharanaya Mathale Colombo Bus eka kana palennaa set ekkada danawa 1955 ta danum dunna ta wadak na okkoma horu ekai
1978 private bus panathata kriyath maka karanna
Me bus sangam walata onihatiyata neethi hadanna giyoth nethiyak tibeda, Rajayak wadak tiyeda.
Driver condostaralata vinaya geawilath neatha!modification anumatha nang yanna usawiyata,neathuwa strike kiya janathaawa kul oppu karanna epa oawat mageen Pali neatha!piligan neathnam yanna adhikarana margayata!
Oyalata 😂😂kauda Kewe bus thoran karanna kiyala .......mal kada....sindu 😂😂😂bada Yana...
ona weraddakm karagena yanna ida nennea kiyana eka ne kiyanne phottu baiyo
bas wala baila dandath epa kiyanna ona
Ane munta goo gahala elawapalla
Panatak genath hari mewa galawanna ona
Okathekaktami
එහෙනම් පල
Okkotamakalin thope kondostalata drivarlata vinaya hadapiyau
salli ithuruine
Na na okkoma galawannaona