Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ප්‍රශ්න වලින් මිරිකිලා ඉන්න මිනිසුන්ගේ හිත් ශක්තිමත් කරන එක ඔබතුමා කරන ලොකු පිනක්..තවතවත් මෙවැනි දේ කිරීමට කිරීමට ශබට ශක්තිය ලැබේවා..ඔබට ජය..💪❤️
මාරම ශක්තිමත් උපදෙස් ටිකක්.. සරලයි.. පැහැදිලියි..බොහෝමත්ම ස්තූතියි.. ඔබට..🙏❤🌹
අනේ මහත්ටය .. මේ ආර්තිකේ නිසා ජීවිතේම අවුල් වෙලා.. ඔබ තුමාගෙ වීඩියෝ මර ශක්තියක් අපිට
ඇත්තටම මාත් ජිවීතේ එපාම උනු වෙලාවක බැලුවේ .අම්මෝ මාර සැනසීමක් .තෙරුවන් සරනයි සර් 🙏❤️
මම මේ තාම ඉස්කෝලෙට යන ගමන්.. බස් නෑ..ලොකු කට්ටියක් දැන් අවුරුදු 8ක් කොත්මලේ දුෂ්කර ...සර්ගෙ මේ වචන ටිකට දුර්වල වේගෙන ආපු හිත ආයෙ ශක්තිමත් වුනා...ගොඩාක් පින් ගුරුතුමනි ඔබට පින් 💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️✌️❤️❤️✌️❤️✌️❤️✌️🙏🙏🙏🙏🙏🙏🙏
Thaksanawedaya uganwana sar kenekuge no athnam ewanna sar
Awanka,uthsahayata,deriganwemata,,,godaaak pin,budusaranai sir
ජීවිතේ ලැබුන වටිනම උපදේශය.
හිතා ගන්නවත් බැරි පීඩනයක හිටියේ විනාඩි 5කට කලින් .. උත්තරේ හම්බ වෙනවා කියන විශවාසයෙන් මේ ඔබතුමාගේ විඩියෝ එක බැලුවේ .. එක ලොකු සැනසිලි දායක උත්තරේකට හේතුවක් උනා .. බෙහෙවින් ස්තූතී
කිසිදා මා සැබෑවට නොදැකපු අැසුරක් නොකරපු ඔබ තුමන් ... නමුත් ඔබ තුමන් තමා... මගේ ඡීවිතේ ශක්තිය . සැනසීම ... සර් ට අනන්ත පිං 🙏🙏
හොද දෙවල් මේ වගේ වැඩසටහන් ලංකාව පුරා පාසල් විශ්ව විද්‍යල ආයතන වලට ගේන්න ඕන,අපේ රටේ වෙලා තියේන්නේ ගොඩක්ම උත්සාහ ය උනන්දුව ත් මිනිස්සු න්ගේ ගොඩක් අඩු කමයි,,ඒ වගේම ගොඩක් තරුන ජිවිත සියදිවි හානී කර ගන්නවා,රුපවාහීනී නාලිකා වල මේ වගේ වැඩසටහන් වැඩිපුර ප්‍රරචාරනයක් දෙන්න ඕන,,
ඉතාම වටිනවා mee karana සේවය මහත්මා තෙරුවන් සරණයි
ඉඩෝරයට මහා වරුසාවක් වගේ ඔබතුමාගේ අදහස් .චිරං රක්ඛංතු ආවඩා..!
සුබ උදාසනක් sir මාරම මාර වටිනා කතාවක් මම 2015ඉදන් sir ga දෙසනා බලනවා ජයවේවා
තරුණ දරුවන්ට ගොඩක් වටිනවා සර්.
මේ වෙලාවේ ඔබගෙ වචන ඉතාමත් වටිනවා ඉතාමත් ශක්තිමත් .විශ්වයට ස්තුති වන්ත වේවා .
සම්පූර්ණයෙන්ම ඇත්ත කතාවක්.අමාරැම වෙලාවේ අල්ලගෙන ඉන්න කෙනා තමා නියම දක්ශයා.අමාරැම තැන තමා දක්ශම මිනිසා බිහි වන්නේ
සර්ට ගොඩක් ස්තූතියි ,සර් කතාවන් හිතට ලොකු හයියක් 💖💪
හොඳ අදහසක්...ගොඩක් ස්තූතියි 🙏
බොහොම ස්තුති sar.
සුබ දවසක් ඔබට...... උදේම දැක්ක වටිනාම කතාව..... බුදුසරණයි. වටිනවා කතාවක් 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷
බුදුසරණයි දෙවිපිහිටයි ඔබතුමාට 🙏🙏❤️❤️❤️
මොන තරම් ඇත්තද !ඔබ තුමාට බොහොම ස්තුති යි .
ගොඩක් පිං..මං පාඩමක් ඉගෙන ගත්තා..
Great speach.Thank you Mr Mohan
වටිනා කතාවක් ..👍
🙏🙏🙏 ස්තුතියි ඔබතුමාට .
ජීවිතේට ලොකු ගැම්මක්,මේ video එක සර්....
ස්තුතියි සර්
Absolutely, you are doing a great job for the people who fail in the world. Thank you very much.
ගොඩක් ස්තුතියි sir🙏
A great motivational speechThanks sir.
Godak sthuthi sir.
ස්තුතියි .. සර්
බොහොම ස්තූතී සර්....👍👍👍👍👍
හොඳ වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
ගොඩක් වටිනා කතාවක්
Great lesson 👌 thank you Sir..👍🔥❤️🇱🇰
Great motivation sir.thank you very much
Explicit piece of advice Thanks a lot Mr Mohan
ඔබ තුමාගේ උපහරණ හරිම ලස්සනයි ඒ වගේම හොද අදාසක් ගැබ් වෙලා තියනවා..ස්තුතිය
Sir katha karana vidiya hari lassani..❤️👍
Ekanam hariyatama hari athdakimenma..mona tharam prasna awath man baya na...kawDawath kivitha nathikara ganna...waradi deyak karannath na....onama abiyogayak hinawela baragannawa...sahalluwen jewath wenawa...nolabuna deta duk wennath na nathiunadeta duk wennath..na...hamadamath sathutin.ena...mage jiwetheta man marama adarei....obathumata bohoma sthuthi....❤💯👌👌🙏🏼🙏🏼🙏🏼
Budusaranai jiwitheta loku shakthiyak
හෙමදම ඔබ තුමා හොඳ දෙයක් දුන්නා
ගොඩක් පින් සර් ❤️
Obathuma wani ayek ape rate janapathi unoth,ape minissu prashna madde unath santhosen jeewath wewi!
A great thought...respect
ගොඩක් ස්තූතියි මහත්මයා ඔබට 🙏🙏
Jeevitha godak theernathmaka mohothaka meya ahanna lebune. Godak pin obathumata.
Godak watinawa sir ma upades thank you sir
appreciate 👏 sir
🙏🙏🙏බොහෝම ස්තූතියි සර්💖💖💖
Excellent
ඔබට ස්තුතියි
Thank you for your kind words sir. It means alot to me.
ජයෙන් ජය
Great sir
දෙමාපියන් බොලද විදියට හැසිරෙනවානම්, හැමවිටම ඔවුන්ගේ සිත් තුල අප කෙරෙහි ඇත්තේ සැකයක් නම් අපි මොකද කරන්න ඕනෙ සර්
Hethuwak thiyanawa athi seka karanna😅
Obathumage vachana hithata godak kawadinawa.godak pin...
Superb mentoring
ගොඩක් වටිනව සර් මේ වෙලාවෙ ඒ කියමන ❤️
Good thank you
බොහොම ස්තූතියි සර් 🙏🙏🙏
Great speech 👍
Thank you..
Good one.
great
Niyami sir ...
The exact analogy is originally from LONAPALA SUTTA-TIPITAKA
උදේ පාන්දර hithata maram senasimak සර් godak pin
Niyamai sar
Excelent
Superb🙏
සෑහෙන බරපතළ කාරනාවක් මේ ගැන කලින් හිතිලම නෑනෙ thanks සර්
බොහොම ස්තුතිය සර්❤️
Great, thank you
ස්තූතියි සර් හුගාක්
Thank you so much sir
Thank you so much...❤️
බොහොම ස්තූතියි සර්... ♥️🙏
Thank you sir
ස්තූතියි ❤️❤️❤️
Great advice sir ❤👍
සර් ගෙ වීඩියෝ හැමදාම බලනවා ❤️🙏
Thank you
🌹🌹🌹ඔබතුමාට යහපතක්ම වේවා...🌹🌹🌹
Hamadetama thanks...☺️ Hashi*
Good
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹Thank you sir.
super sir
Thank You 😥
Thanks sir
බුදු සරණයි සර්
Godak watina deshanayak...
Thank you sir 🙏🙏🙏
Thank you sir...😊
Mgee jeewithee prsn wldee jeewithy athharinn pwa sithunu.ob thumagee deesna thulin aluthm jeewithyk uda krgnn hithenwa.
වටිනවා වීඩියෝ එක අද උද්ඝෝෂණ වලට යන්න ඉන්න කට්ටිය දකීවා
ඒක නම් ඇත්ත❤
Thank u sir 🙏
ප්‍රශ්න වලින් මිරිකිලා ඉන්න මිනිසුන්ගේ හිත් ශක්තිමත් කරන එක ඔබතුමා කරන ලොකු පිනක්..තවතවත් මෙවැනි දේ කිරීමට කිරීමට ශබට ශක්තිය ලැබේවා..ඔබට ජය..💪❤️
මාරම ශක්තිමත් උපදෙස් ටිකක්.. සරලයි.. පැහැදිලියි..බොහෝමත්ම ස්තූතියි.. ඔබට..🙏❤🌹
අනේ මහත්ටය .. මේ ආර්තිකේ නිසා ජීවිතේම අවුල් වෙලා.. ඔබ තුමාගෙ වීඩියෝ මර ශක්තියක් අපිට
ඇත්තටම මාත් ජිවීතේ එපාම උනු වෙලාවක බැලුවේ .අම්මෝ මාර සැනසීමක් .තෙරුවන් සරනයි සර් 🙏❤️
මම මේ තාම ඉස්කෝලෙට යන ගමන්.. බස් නෑ..
ලොකු කට්ටියක් දැන් අවුරුදු 8ක් කොත්මලේ දුෂ්කර ...
සර්ගෙ මේ වචන ටිකට දුර්වල වේගෙන ආපු හිත ආයෙ ශක්තිමත් වුනා...
ගොඩාක් පින් ගුරුතුමනි
ඔබට පින් 💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️✌️❤️❤️✌️❤️✌️❤️✌️🙏🙏🙏🙏🙏🙏🙏
Thaksanawedaya uganwana sar kenekuge no athnam ewanna sar
Awanka,uthsahayata,deriganwemata,,,godaaak pin,budusaranai sir
ජීවිතේ ලැබුන වටිනම උපදේශය.
හිතා ගන්නවත් බැරි පීඩනයක හිටියේ විනාඩි 5කට කලින් .. උත්තරේ හම්බ වෙනවා කියන විශවාසයෙන් මේ ඔබතුමාගේ විඩියෝ එක බැලුවේ .. එක ලොකු සැනසිලි දායක උත්තරේකට හේතුවක් උනා .. බෙහෙවින් ස්තූතී
කිසිදා මා සැබෑවට නොදැකපු අැසුරක් නොකරපු ඔබ තුමන් ... නමුත් ඔබ තුමන් තමා... මගේ ඡීවිතේ ශක්තිය . සැනසීම ... සර් ට අනන්ත පිං 🙏🙏
හොද දෙවල් මේ වගේ වැඩසටහන් ලංකාව පුරා පාසල් විශ්ව විද්‍යල ආයතන වලට ගේන්න ඕන,අපේ රටේ වෙලා තියේන්නේ ගොඩක්ම උත්සාහ ය උනන්දුව ත් මිනිස්සු න්ගේ ගොඩක් අඩු කමයි,,ඒ වගේම ගොඩක් තරුන ජිවිත සියදිවි හානී කර ගන්නවා,රුපවාහීනී නාලිකා වල මේ වගේ වැඩසටහන් වැඩිපුර ප්‍රරචාරනයක් දෙන්න ඕන,,
ඉතාම වටිනවා mee karana සේවය මහත්මා තෙරුවන් සරණයි
ඉඩෝරයට මහා වරුසාවක් වගේ ඔබතුමාගේ අදහස් .චිරං රක්ඛංතු ආවඩා..!
සුබ උදාසනක් sir මාරම මාර වටිනා කතාවක් මම 2015ඉදන් sir ga දෙසනා බලනවා ජයවේවා
තරුණ දරුවන්ට ගොඩක් වටිනවා සර්.
මේ වෙලාවේ ඔබගෙ වචන ඉතාමත් වටිනවා ඉතාමත් ශක්තිමත් .විශ්වයට ස්තුති වන්ත වේවා .
සම්පූර්ණයෙන්ම ඇත්ත කතාවක්.අමාරැම වෙලාවේ අල්ලගෙන ඉන්න කෙනා තමා නියම දක්ශයා.අමාරැම තැන තමා දක්ශම මිනිසා බිහි වන්නේ
සර්ට ගොඩක් ස්තූතියි ,සර් කතාවන් හිතට ලොකු හයියක් 💖💪
හොඳ අදහසක්...ගොඩක් ස්තූතියි 🙏
බොහොම ස්තුති sar.
සුබ දවසක් ඔබට...... උදේම දැක්ක වටිනාම කතාව..... බුදුසරණයි. වටිනවා කතාවක් 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷
බුදුසරණයි දෙවිපිහිටයි ඔබතුමාට 🙏🙏❤️❤️❤️
මොන තරම් ඇත්තද !
ඔබ තුමාට බොහොම ස්තුති යි .
ගොඩක් පිං..මං පාඩමක් ඉගෙන ගත්තා..
Great speach.Thank you Mr Mohan
වටිනා කතාවක් ..👍
🙏🙏🙏 ස්තුතියි ඔබතුමාට .
ජීවිතේට ලොකු ගැම්මක්,මේ video එක සර්....
ස්තුතියි සර්
Absolutely, you are doing a great job for the people who fail in the world. Thank you very much.
ගොඩක් ස්තුතියි sir🙏
A great motivational speech
Thanks sir.
Godak sthuthi sir.
ස්තුතියි .. සර්
බොහොම ස්තූතී සර්....👍👍👍👍👍
හොඳ වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
ගොඩක් වටිනා කතාවක්
Great lesson 👌 thank you Sir..👍🔥❤️🇱🇰
Great motivation sir.thank you very much
Explicit piece of advice
Thanks a lot Mr Mohan
ඔබ තුමාගේ උපහරණ හරිම ලස්සනයි ඒ වගේම හොද අදාසක් ගැබ් වෙලා තියනවා.
.ස්තුතිය
Sir katha karana vidiya hari lassani..❤️👍
Ekanam hariyatama hari athdakimenma..mona tharam prasna awath man baya na...kawDawath kivitha nathikara ganna...waradi deyak karannath na....onama abiyogayak hinawela baragannawa...sahalluwen jewath wenawa...nolabuna deta duk wennath na nathiunadeta duk wennath..na...hamadamath sathutin.ena...mage jiwetheta man marama adarei....obathumata bohoma sthuthi....❤💯👌👌🙏🏼🙏🏼🙏🏼
Budusaranai jiwitheta loku shakthiyak
හෙමදම ඔබ තුමා හොඳ දෙයක් දුන්නා
ගොඩක් පින් සර් ❤️
Obathuma wani ayek ape rate janapathi unoth,ape minissu prashna madde unath santhosen jeewath wewi!
A great thought...respect
ගොඩක් ස්තූතියි මහත්මයා ඔබට 🙏🙏
Jeevitha godak theernathmaka mohothaka meya ahanna lebune. Godak pin obathumata.
Godak watinawa sir ma upades thank you sir
appreciate 👏 sir
🙏🙏🙏බොහෝම ස්තූතියි සර්💖💖💖
Excellent
ඔබට ස්තුතියි
Thank you for your kind words sir. It means alot to me.
ජයෙන් ජය
Great sir
දෙමාපියන් බොලද විදියට හැසිරෙනවානම්, හැමවිටම ඔවුන්ගේ සිත් තුල අප කෙරෙහි ඇත්තේ සැකයක් නම් අපි මොකද කරන්න ඕනෙ සර්
Hethuwak thiyanawa athi seka karanna😅
Obathumage vachana hithata godak kawadinawa.godak pin...
Superb mentoring
ගොඩක් වටිනව සර් මේ වෙලාවෙ ඒ කියමන ❤️
Good thank you
බොහොම ස්තූතියි සර් 🙏🙏🙏
Great speech 👍
Thank you..
Good one.
great
Niyami sir ...
The exact analogy is originally from LONAPALA SUTTA-TIPITAKA
උදේ පාන්දර hithata maram senasimak සර් godak pin
Niyamai sar
Excelent
Superb🙏
සෑහෙන බරපතළ කාරනාවක් මේ ගැන කලින් හිතිලම නෑනෙ thanks සර්
බොහොම ස්තුතිය සර්❤️
Great, thank you
ස්තූතියි සර් හුගාක්
Thank you so much sir
Thank you so much...❤️
බොහොම ස්තූතියි සර්... ♥️🙏
Thank you sir
ස්තූතියි ❤️❤️❤️
Great advice sir ❤👍
සර් ගෙ වීඩියෝ හැමදාම බලනවා ❤️🙏
Thank you
🌹🌹🌹ඔබතුමාට යහපතක්ම වේවා...🌹🌹🌹
Hamadetama thanks...☺️
Hashi*
Good
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Thank you sir.