So Good They Can't Ignore You by Cal Newport talks about the concept that you have mentioned about doing something until you become an expert at that. Looking forward for more content 😌❤️
Glad to see someone with this level of intelligence sharing it with us openly. Really looking forward to many videos Good luck ayye 👍 (Btw I am a long time viewer of your videos. Truly insightful. )
Everybody should learn mandarin in 2024. Western is no longer economic superpower. You can grab a lot of opportunities from china. As an example, most of the software engineering positions offered by china, not US. The technology field booming there than whole world. And if you in education field you can earn a lot. Even caucasians work there as english teachers. Another benefit is we can easily get an opportunity comparing to the western because china have some misconceptions and limitations with most IT employees who offered from india.
Anna ara sepala kiyana balla buranawa.. burana burana hama ballatama gal gahanna ona na nam thamai.. habai burana balla hapanna kalin ayyata galak gahannath puluwan.. it depends. mokada karanna ona kiyala hithala balanna..
මට ඕනෙ කොහොමහරි හොදට Physics Improve කරගන්න🙂 A/L පාස් වෙන්නම නෙමේ ඊටත් එහාට ❤
දැනට කොයි හරියෙද ඉන්නෙ?
@@TechTrackShow තවම bigginner අයියේ.😃 මේ දවස්වල Electronics ගැන හොයන්නෙ..
Keep moving.. 💪
@@TechTrackShow ❤
Mtath physics igenagnnoni godak issaraht ...... eth mn medical student kenek ...
මන් හිතන විදියට ජීවිතේ අමාරු වෙන්න හේතුව අපිට අපි ගැන තියන විස්වාසය මදිකම සහ බුද්ධිමත්ව හිතලා තීරණ ගන්න ඇති නොහැකියාව....😔
නැ
තීරණ ගන්න භය
අපි ඕනවට වඩා හිතලා සමහර වෙලාවට ගොඩක් වටින දේවල් මග හරිනවා,
UA-cam වල RPM ගැන දැනගන්න කැමතියි. UA-cam වල මූලික කරුණු නෙවෙයි. UA-cam වල තියෙන අපි නොදන්න ගැඹුරු කරුණු ගැන video පෙළක් අරන් එනවනම් මම කැමතියි. 🎉❤ ස්තුතියි
කෙනෙක් Comment එකක් දාලා තිබුනා Dreamz ගැන. මමත් කැමති Topic එකක් ඒක. හීන/හිත/මනස, හිත ඇතුලේ වෙන සංකීර්ණ ක්‍රියාවලිය ගැන වීඩියෝ එකක් කරන්න....
ලංකාවේ මේ වගේ channal ගොඩක් අඩුයි. එ නිසාම මේ වගේ interesting, valuable video එකක් දැක්ක ගමන් බලන්න හිතෙනවා. ❤
TEDx Talks - I USED THIS CHANNEL TOO FOR POLISH MY ENGLISH KNOWLEDGE.THANK YOU SIR!
"අමාරුයි තමා ඒත් ඒක කල යුතු වැඩක්" i felt it.❤️🩹🔥
Psychology and Neural networks side eken issarahata ynna asai..🖤
❤දැනට තියන දෙයක් ඉගෙන ගන්න පුළුවන් හොදම තැන .
ඒක ඇත්ත මම 3D side ඉගෙන ගත්ත මම ඒ පැත්තෙන් රස්සාවක් කරනව ඒත් මගෙ පොඩි කාලෙ ඉදන් ආසාව තිබ්බෙ චෙෆ් කෙනෙක් වෙන්න මම ඒක අත අරල මේ පැත්ත තෝරගත්ත ඒත් මට දැන් හිතෙනව ආයෙත් චෙෆ් කෙනෙක් වෙන්න පටන් ගන්න හිතනව 🙂ඒක ගොඩක් අමාරු වැඩක්
මේක මාර මෝඩ අදහසක් වගේ දැනෙයි .කියන්න කෙනෙක් නැති හින්ද comment එකක් දැම්මෙ
මොන දේ උනත් කොහොම හරි සතුටින් ඉන්න try කරන මං . කොහොම හරි කරලා යන්න ඕනෙ තැනට යන්න උපරිමයට කරනවා ❤
අපේ මලින්ද අයියට සුබ අලුත් අවුරුද්දක් වේවා..ඒ වගේම මේ අලුත් අවුරුද්දේ අයියගේ වැඩ කටයුතු සියල්ල සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...❤❤❤
වැටිලා හිටිය වෙලාවක ❤tnq sir
Kurzgesagt - In a Nutshell - THIS IS ONE OF FANTASTIC CHANNEL FOR IMPROVE ENGLISH KNOWLEDGE THANK YOU SIR
ලග ලග වීඩියෝ දාන්න.වැදගත් මේවා.❤
සතුටින් සිටීමේ ක්‍රමය හරිම ලේසියි. තමන්ගේ ආදායමට වඩා වියදම අඩුවෙන් තියාගන්න. ණය නොගන්න. ඉතිරිය අයෝජනය කරන්න. ණය වෙච්ච කෝටිපතියෙක්ට වඩා සන්තෝසෙන් ඉන්න පුලුවන්.
ක්වන්ටම් සහ නිවන අතර සම්බන්දය
අනිවාරෙන් අපේ හැකියාවන් පාවිච්චි කරල අපි ගොඩ යමු .. thanks malinda aiya❤
මම Bsc in Physics & Electronics අවසාන වසරේ ඉන්නේ. මට ඔනේ Data science වලින් ඉස්සරහට යන්න ❤️
පොඩි කාලේ ඉඳන්ම සල්ලි නෑ.. ඒ නිසා අලුත් දෙයක් ට්‍රයි කරන්න බයයි,
Courses කරන්න වත් සල්ලි තිබ්බේ නෑ.. දැන් ඉතින් මොනාහරි කරලා ගොඩ යන්න ඕන නිසා කොහොමහරි short term course එකක් කරන්න ඉන්නේ.. දැන් වයස 25. ඒ නිසා ඉක්මනට මොනාහරි කරන්න ඕනේ.
High income එකකට යන්න පුළුවන් short term courses ටිකක් suggest කරන්න please
ඒවා කරන්න පුළුවන් තැනුත් එක්ක
age 26..මටත් එහෙමයි.. අලුත් දෙයක් කරන්න බයයි.. මට මං ගැන විස්වාස නැති නිසා සල්ලි තිබිලත් මුකුත් කරගන්න බැරි උනා...කල්පනා කරකර ඉන්නවා..
යම් අවදානමක් ගන්න වෙනව කොහොමත්..
හැබැයි ලොකුම අවදානම මුකුත් නොකර, තීරණයක් නොගෙන හිත හිත ඉන්න එක. (Decision Paralysis)
මට email එකක් දාන්න. පොඩ්ඩක් කතාබහ කරල බලමු මොනවද ඔයාට සෙට් වෙන්නෙ කියල..
සතුටින්
අය්යේ Dreams සම්බන්ධ analyse කරන ඒකටම specialized scientists ලා ඉන්නවද? මම හොයන්න මාර ආස topic එකක්. මේ side එක ඉගෙනගන්න මොනවද කරන්න ඕනේ
ඒ ගැන පර්යේෂණ පත්‍රිකා තියනව. Google scholar එකෙන් හොයාගෙන කියවල බලන්න..
Starting point එකක් ඕන නම්, මට mail එකක් දාන්න..
මගේ life එක වෙනස් වුන කෙනෙක් ❤
stoicism එක්ක බුදු දහම ගැලපෙන්නෙ කොහොමද? ඒ දෙකේ තියෙන සම්මනකම් මොනවද?
Stoicism ගැන වීඩියෝ එකක් ලියමින් ඉන්නෙ..
සුපිරිම life එක ගැන explanation එකක්, thank you Malinda aiyya 🎉
So Good They Can't Ignore You by Cal Newport talks about the concept that you have mentioned about doing something until you become an expert at that. Looking forward for more content 😌❤️
Glad to see someone with this level of intelligence sharing it with us openly.
Really looking forward to many videos
Good luck ayye 👍
(Btw I am a long time viewer of your videos.
Truly insightful. )
"IMPROVE STEM SUBJECTS"
Please Make a video of the future of teaching and teaching strategies.
Thank you
මට ඕනි මන් ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක් ගෙන් ගැලවිලා මට එයා ගැණ පොඩ්ඩක් වත් හිතන්නේ නැතුව ජීවත් වෙන්න පුලුවන් මානසික මට්ටමකට එන එක . එයා ව නිකන් යාලුවෙක් මට්ටමට තියාගන්න එක තමයි මගේ අරමුන . ඒක හෙන අමාරුයි නේ :-(
ඊට වඩා වැදගත් දෙයක් හොයා ගන්න. හැබැයි කියන තරම් සරල නෑ. මිනිස් මොළය ඉතාම සංකීර්ණ යන්ත්‍රයක්..
ඒත් ට්‍රයි කරල බලන්න..
බෞද්ද දර්ශණයේ ඉගැන්වෙන නිවන පිළිඹද විදයාත්මක දේශනයක් ඕනී අයියා ❤
UA-cam එකේ rpm එක ගැන තව video එකක කරමු 😊
වැඩේ ඕනෙවට වඩා අමාරැ කරගන්නත් එපා ලේසි කරගන්නත් එපා කිව්ව කතාව ගොඩක් අයට ගැලපෙයි කියල හිතෙනවා. පවුත්ගලිකව මන් කරපු දේවලි ගැන හිතුවොත් ඔය අන්ත දෙක හින්ද තමයි මන් ගොඩක් වැඩ මගදි අතඇරල තියෙන්නෙ.
Thank you malinda aiia for this one😍
Sports ගැන වීඩියෝ එකක් කරන්න
මට ජිම් එකට යන්න ඕනේ. මාස 10ක් විතර ඉදන් work out කරන්න පටන් ගන්න ඕනේ කියලා බල බල ඉන්නවා. විශ්වාස කරන්න, ජිම් එක තියෙන්නේ කාමරේ එහා පැත්තේ.. 😢😢
Thank you so much Malinda Aiye ❤️
ස්තුතියි වැදගත් වීඩියෝ එකක් ❤
Thank you.
සුභ අලුත් අවුරුද්දක් වේවා මලින්ද අයියේ ❤
ජයවේවා 😊
Happy New Year Aiye.. ඔයාට පුළුවන් නම් Fiverr, Upwork වගේ Online marketing platforms එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් කරන්න පුළුවන්ද
කාන්තා මොලයේ විශේෂතා වීඩියෝ එක පුළුවන් නම් කරන්න පුලුවන්ද ?
Do what you love, Love what you do..🖤
බොහොම ස්තූතියි අය්යේ. මේක මේක අවුරුද්දේ මටම හදපු video එකක්. මම Software Engineering මුලසිට ඉගෙන ගන්න යන්නේ.. මම කැමතිම නෑ, හැබැයි අනාගතේ ගැන හිතලා ඉස්සරහට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න වලින් ප්‍රධාන මුදල් ප්‍රශ්නේ ගැන හිතලා තමයි මේ පියවර ගන්නේ.. සහ අපි වෙනස් නොවුනොත් ඉන්න තැනම පල්වෙන්න වෙන නිසා තමයි අලුත් අඩිපාරක් හදන්න හිතුවේ. ඉතින් ගොඩක් ස්තූතියි මේ video එකට.
අඩි පාර, තාර පාරක් වෙනකොට ඔයා කැමති වෙයි, ගොඩක් වෙලාවට..
I wish you wisdom & courage! 🧠💪
මේ අවුරුද්දේ al තියෙනවා ඒක හොඳට පාස් වෙන්න ඕනි මලින්ද අයියේ එත් වැඩක් කරොත් තව දවස් 4k වත් යනකන් ආයේ වෙන්නේ නැ පාඩම් කරපුවා මතක නැ 😢
මම මේක ගැන කලින් වීඩියෝ එකක් කරා. ඒක පොඩ්ඩක් බලන්න. සමහර විට උදව් වෙයි..
රුචිර සර්ගේ විඩියෝ බලන්න
eyath hoda adahasak@@sunethnaradamadushanka5138
නියමයි ❤😊
දේශපාලනය ඇරෙන්න ඕනෙ දෙයක් කතා කරන්න ❤
අපි දේශපාලන විද්‍යාව ගැන කතා කරමු.
හැබැයි මේ ඡන්ද වලින් පස්සෙ. නැත්තං ඒක පක්ෂ දේශපාලනය එක්ක පැටලෙනව..
Thank you❤❤❤❤
පටන් ගන්නත් පුලුවන...ටික දවසක් කරන්නත් පුලුවන් අයියේ..ඒත් ඒ දවස් කීපයෙන් පස්සේ ඒක මග ඇරෙන්වා...කරන්නම බරි වෙනවා...හිතෙන්නෙත් නෑ.....ආය කරද්දී කලින් ටිකත් අමතකයි...එතකොට කොහොමත් කරන්න හිතෙන් නෑ...ඉංග්‍රීසි වලටත් ඒකමයි වෙලා තියෙන්නේ...ඉංග්‍රීසි බැරි එක ලොකු වදයක්..මොකද අයියේ කරන්නේ
වැඩක් දිගටම කරනව කියන්නෙත් skill එකක්. ඒක practice කරන්න. පොඩි වැඩකින් පටන් ගන්න.
උද: දවල්ට කාල ඉවර උනාම මොකක් හරි සමාගමකට කතා කරල එයාලගෙ සේවාව ගැන කඩ්ඩෙන් විස්තර අහනව..
මේක හැමදාම සති 2ක් වගේ කරල බලන්න. ගැම්මක් එයි..
@@TechTrackShow හොඳයි අයියා මං කරන්නම්
❤️
Thank you aiye @@TechTrackShow ❤
Intresting 👌👌❤
Thanks මලින්ද සර්❤️
Everybody should learn mandarin in 2024. Western is no longer economic superpower. You can grab a lot of opportunities from china. As an example, most of the software engineering positions offered by china, not US. The technology field booming there than whole world. And if you in education field you can earn a lot. Even caucasians work there as english teachers. Another benefit is we can easily get an opportunity comparing to the western because china have some misconceptions and limitations with most IT employees who offered from india.
මොකක් හරි වැඩකට දීර්ඝ කාලයක් තිස්සෙ එක විදිහට අවදානය,උනන්දුව තියාගන්න ලේසි විදියක් නැද්ද?
ඒක හිමීට පුරුදු වෙන්න ඕන. ගොඩක් අමාරු නැති, ගොඩක් ලේසි නැති zone එකේ වැඩ කරන්න. ටික කාලෙකින් ඒකත් ලේසි වෙනව. එතකොට ඊලඟ ලෙවල් එකට යන්න. මේක ඔයාගෙ රිද්මයට කරන්න..
Happy new year malinda aiya...❤✨
happy new year malinda aiya....
One of the most valuable video on youtube ❤
Thank you..🥰
thanks malinda aiya❤
Sir Neuronoid chanel eke creaters la ekka vedios karannako. Neuroscience gana thawa igena ganna aasai.thanks😊
ගුලි,ගංජා,හෑෂ්,කුෂ්,ටැබා,පිල්,ස්ටෑම්ප් මේවා පාවිච්චි කරන අයට මියුසික් එකක් දැනෙන විදිය සහ එහෙම ට්‍රැක් එකක් හරියටම ටාගට් කරලා හදන විදිය ගැන වීඩියෝ එකක් කරන්න 😊
❤🔥
Highway එකක් හදන ගමන් ..........
මරු😍
අයියේ මොකක් ගැනවත් විශේෂ ආසාවක්/අකමැත්තක් නැත්තන් සල්ලි හම්බකරන එක ගැන හිතලා දෙයක් ඉගෙනගන්න එක අවුල්ද?
අවුලක් නෑ..
හැබැයි කාලයත් එක්ක කරන වැඩේට ආසවෙලා ඒකෙ ප්‍රවීණයෙක් උනොත් වැඩිපුර හොඳයි..
මමත් සමහර වැඩ එහෙම පටන් අරගෙන තියනව..
Happy new year Malinda ayya🎉❤😊
Very good presentation ❤
Can you talk about “online passive income”
අභිධර්මය ගැන video එකක් කරන්නකෝ...❤️
මේ වීඩියෝ එකේ තියන ඩිස්ක්‍රිප්ශ්න් එකට යන්න මට තෙරෙන්නෙ නැ pls help
Best video...Quality eka wedi wela niyamai. 🤩
Starship 2nd test ගැන වීඩියෝ එකක් ගෙනාවෙ නෑනේද
වීඩියෝ එක ලියල තියෙන්නෙ. හෙට හදන්න පටන් ගන්නව..
I'm D.P.Amith Pansilu
මිනිසා එක් එක් දේ ගැන සිතන්නේ කෙසේද?
e gena kisiyam vishtharayak karanna puluwan weida?
Cybersecurity gana learn karann digree ekka karanna hoda uni agna video ekka karann aiyee
Aiye Al student kenkta A 3danna wada krnna ona widiya kiya denne plz locu deyk eka 🥺
මනස පිලිබද vedio ekk krnn sir
Brother Video editing gana camera gana karamu video ekak. Oya igena gaththa dewal. khmada kare.. aniwaryen youtube rpm eka ganath karanna
Iwann know about addiction
Plz explain about and how can we exit that addiction?
Useful video
👍
අයියේ UA-cam rpm එක ගැනයි. අපි UA-cam එකේ කොහොමද english content හදල gemak ගහන්නේ කියලා video එකක් ගෙන්න.
මොලයක් නෙමේ මොල ගෙනාපු නැව්❤
අයියෙ මේකට පිලිතුරක් දෙන්න පුලුවන් නම් වටිනව.
එක skill එකක් master කරල තව එකකට යන එකද හොද,නැත්තම් skill list එකක් කාලයක් කරල master කරන එකද හොද?
එකපාරට එකක් කරන එක හොඳයි. ඊලඟ එකට යනකොට ඒකත් කලින් skill එකට ළඟින් ගියා නම් හොඳයි මම හිතන විදිහට..
උදා: වීඩියෝ එඩිටින් -> vfx -> 3D with Blender -> Unreal virtual production
You have put the same video link twice in the description.
Oops..
Let me fix it..
Thanks for pointing it out.. 🫡
I Want a Video How to improve teaching skill
මැත්ස් සබ්ජෙක්ට් එක හොදට ඉගෙන ගන්න ක්‍රමයක් කියන්නකො.ගොඩක් අමාරුයි ඒ සබ්ජෙක්ට් එක
Vikum ගෙ @MathsMasterLKA චැනල් එක බලන්න. එයාට message කරොත් තව උදව් කරයි..
@@TechTrackShow thank you
අයියේ මම වලං ව්‍යාපාරිකයෙක් අයියේ කොහොමද මගේ බිස්නස් එක extract කරගන්නේ
❤❤❤
මලින්ද අයියේ. ඔයා කලින් කරපු SITC campus එකේ IT course එකට ජොයින් වෙන්න විස්තර හොයාගන්නේ කෝමද. එයාලගේ සයිට් එකටත් ගිහිං බැළුවා. අළුතෙන් පටන් ගන්න සෙමෙස්ටර් එකක් ගැන විස්තර හොයාගන්න බැරි උනානේ. 😢
EKA HARI NA. NEVER JOIN
Best 💚💚
👌
Buddhism gana video ekak one
Good job bro
High create video ekak oni
අයියෙ ඔයා විඩීයෝ හදන්න විස්තර research කරන සයිට් මොනවද? තව daily technology ගැන latest update දැනගන්න පාවිච්චි කරන sites/ tools මොනවද ?
Feedly
Google news and trends
Google bard
❤️@@TechTrackShow
Thanks bro. A new concept for me. "High way" theory. Haven't heard it before
Thank "Kurzgesagt - In a Nutshell". A channel you must follow..
මම මේක බැලුවෙ අවවාදයක් ගන්න 😂😢
RPM eka gana video ekak genna
Anna ara sepala kiyana balla buranawa.. burana burana hama ballatama gal gahanna ona na nam thamai.. habai burana balla hapanna kalin ayyata galak gahannath puluwan.. it depends. mokada karanna ona kiyala hithala balanna..
Man nam kamathi oya galak gahanawa nam..
මම කැමතියි ඒ ගැන ඉවසීමෙන් වැඩ කරන්න..
එතුමා මාධ්‍යවේදීයෙක් විදිහට ක්‍රියාවෙන්ම පෙන්නල තියනව අලුත් දත්ත මත එතුමා කරපු ප්‍රකාශ වෙනස් කරන්න කැමති කෙනෙක් කියල. ඒ කියන්නෙ විද්‍යාත්මක ක්‍රමයට වැඩ කරන කෙනෙක්..
මම කැමතියි එතුමාගෙන් වෙලාවක් වෙන් කරගෙන මේ ගැන කතා කරන්න. ඒත් මේ දවස් වල එතුමා විදේශ සංචාරයක ඉන්නෙ. ආපහු ආවම මම මුනගැහිල කතා කරන්න උත්සහ කරනව.
Eka hondai ayye. api dannawa oya uthsaha karanne apita yamak denna kiyana eka. eya kiyanne oya dp eka promote karanne deshapalana aramunakata kiyala. kauru monawa kiwwath ayyage ehema aramunak na kiyala api dannawa.. ❤@@TechTrackShow
respect,..🥰ayya OYA oya deshapaluwanta help karannnna nam epa.😢❤❤.@@TechTrackShow
@@slmicro3857 මම කිසිම දේශපාලන පක්ෂයකට වැඩ කරන්නෙ නෑ. හැබැයි මම ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනව..
සාධාරන ඡන්දයකින් පත්වෙන පාලකයන් එක්ක මම සහයෝගයෙන් වැඩ කරන්න කැමතියි.
සමහරවිට මම එයාලට අකමැති වෙන්න පුලුවන්. ඒත් සහෝදර ශ්‍රී ලාංකිකයන් බහුතරය කැමති නම් මම ඒකට ගරු කරනව.
මගේ ජීවිත කාලය පුරාවටම වගේ තිබුනෙ මම ඡන්දෙ දීපු නැති ආණ්ඩු. ප්‍රජාතන්ත්‍රවාදය එහෙම තමයි.
New year new studio? Gg bro💯❤
Sir aniwaren ara youtube gana video ek krnna😊