Story of Kappetipola | කැප්පෙටිපොළගේ කතාව | Angampora Martial Art

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024
  • Спорт

КОМЕНТАРІ • 116

  • @chathu333
    @chathu333 2 роки тому +34

    දත යුතු අතීතයෙන් බොහෝ දේ උගතිමි.... මතු පරම්පරාවට සැඟවුනු මිණි කැට ඇති තැන් දන්වන ඔබට තුති....
    තෙරුවන් සරණයි! ඔබේ උත්සාහය සාර්ථක වේවා!

  • @Theeyesight159
    @Theeyesight159 2 роки тому +10

    ඔබත් සමග එකට එක වගේම ඉදිම්.

  • @nelumohotti4346
    @nelumohotti4346 2 роки тому +13

    මට නම් නොහඬා එය බලන්නට බැරි උනා, වීරයන් යළි යළි ත‍් උපදිවි මේ පින් බිමේ, මෙය රකින්නට සම්බුදු සසුන රකින්නට, මෙහිම ඉපදේවි මෙතේ බුදුන් දකින තුරුම

  • @nuwanmanjula
    @nuwanmanjula 3 місяці тому +2

    සිංහ ෙල් වලට ඔබ කථා ක ෙළහිය.. 👊

  • @ayomalvipulasingha8516
    @ayomalvipulasingha8516 2 роки тому +21

    නියමයි ගුරුන්වහන්සේ ,, ආසාවෙන් අහගෙන හිටියා, කලු සුද්දන්ට වැදෙන්නම වීඩියෝ එක කරල තියෙනව ,,🙏🙏🙏🙏🙏

  • @dimuthsirimewan6439
    @dimuthsirimewan6439 Рік тому +8

    1.අජන්ත මහන්ත ආරචිචි ගුරැැතුමා ගැන වඩාත් හොඳින් තේරුම් ගතිමි! 2.මෙරට ජීවත්වන අධමගති ඇත්තන් නිසා මෙරට විනාශය කරා යනබව තව තවත් පසක් වුනි! 3.ඔබ තුමාට සමහරැැන් පහර ගහන්නේ ඇයි කියා දැනුවත් වුනි! 4. ඔබ තුමාගේ අදහස ශ්‍රේෂ්ඨයි! 5.ශ්‍රේෂ්ඨ අදහස් තිබෙන අය ලාංකීය සමාජයේ එක් දේශපාලන පක්ෂයකට ලඝු කිරීමට තරමි සිතීමෙි ශක්තීන් දුර්වලතා ඇත්තන් බොහෝඇතිබව නුවනින් යුතු අය දනී! 6.ඔබ තුමා කිරීමට අදහස් කරන උත්තම කාර්යට උදවු කීරීමට ලංකාවෙි මාධ්‍යවේදින් බොහෝ ඇතිබව සඳහන් කරමු! රාවනා දෙවියන් ගේ බලයෙන් විශ්ව ශක්තීන් ලැබෙිවා! බුදු සරනයි !

  • @aveeshiduwara3269
    @aveeshiduwara3269 2 роки тому +13

    ඔබට රාවණා දෙවි පිහිටයි

  • @aveeshiduwara3269
    @aveeshiduwara3269 2 роки тому +11

    ජය වේවා ගුරන්නාන්සෙ

  • @ScoppaAsiaSrilankan96
    @ScoppaAsiaSrilankan96 Рік тому +7

    මේවා අහනකොට මාගෙ ඇග වෙව්ලනවා❤

  • @sdfernando2412
    @sdfernando2412 2 роки тому +18

    විර පුරන් අප්පු ගේ කතාව කරන්න මහත්තය

  • @senakaindranathamallawarac5508

    ඔබතූමාට හෙලයෙක්
    වසයෙන මගේ ගෞරවය හිමිවේවා.❤

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 Рік тому +2

    කැප්පෙටිපොළ නිළමේතුමා වැනි යුගපුරැෂයන් තව තවත් මේ මහපොලොව මත බිහිවේවා 🙏🙏🙏

  • @budyani6717
    @budyani6717 2 роки тому +10

    ඉතා වටිනා කරුණු දැනගත්තා,ඔබතුමාට ගොඩක් පිං

  • @susandhasusandha4825
    @susandhasusandha4825 2 роки тому +3

    ගොඩාක් pin ඔබට ගොඩාක් වටිනා කැරුණු eganagatta

  • @thivankagamage1624
    @thivankagamage1624 3 місяці тому +1

    Sadhu sadhu sadhuu..maha wiruwani..obata ajaramara...niwann suwa...me mha polwata apahuuu awashya namuthh ..obe kamatthama ishtawenna...parthna karannnemuu ...ajantha gurupiyanane obata pin me datumsa janasathu krata

  • @keshansalinda6864
    @keshansalinda6864 2 роки тому +9

    ගුරුතුමා ඔබ මේ කරන විශිෂ්ට කාර්යය අගය කරනවා. ඔබේ ඉදිරිපත් කිරීමට වඩා පසුබිම් සංගීත සද්දය වැඩි නිසා ඔබ ඉදිරිපත් කරන වටිනා දේවල් සමාජ ගත වීමට අපහසුවෙන්න පුළුවන්. ස්තුතියි

  • @ransikaatigala7485
    @ransikaatigala7485 2 роки тому +3

    gurunvahanseta jaya wewa..

  • @ආදරෙයිශ්රීලංකා

    ගරු කරනවා සර් 🙏🙏🙏🙏 ඔබ‍ට ගොඩක් පින් ❤

  • @upaliranthilake8202
    @upaliranthilake8202 Рік тому +3

    ආඩම්බරයි ඔබ ගැන අපේ අතීතයේ ශ්‍රේෂ්ඨ චරිත ගැන ආසයි ඔබ තුමාට එකතුවී සැබෑ සිංහලයෙකු ලෙස ගමනක් යන්න. පිං.

  • @chan400
    @chan400 2 роки тому +2

    අහල තිබුන කථාවක් උනත් දිගටම අහගෙන හිටියේ, අනර්ඝ ඉදිරිපත් කිරීමක් නිසා.

  • @fatkiller7371
    @fatkiller7371 Рік тому +2

    ස්වස්ති සිද්ධම් 🙏

  • @gamelkkhfgf677
    @gamelkkhfgf677 Рік тому +2

    කැප්පෙටිපොළ නිලමෙතුමා ගැන film එකක් කරොත් වටිනව.❤️

  • @Pastry-cook
    @Pastry-cook Рік тому +2

    කොහොමද රණමුර,හේවාහැට,මාතලේ ,කරතොට ,මොරටුව,රනාල,වෙල්ලස්ස,සීතාවක , රිටිගල කිව්ව ඇග හිරිවැටෙනවනේද??/😢ඒ තමයි අදටත් එදත් භයානක අංගම් කරුවන්ගේ ගම් අදටත් මේ ගම් වල අංගම් පරම්පරාවේ අය අදටත් ඉන්නවා❤❤ 3:30

  • @Money12126
    @Money12126 2 роки тому +2

    තේරුවන් සරණයි ! බුදු සරණයි !

  • @rohithapushpakumara5166
    @rohithapushpakumara5166 2 роки тому +7

    හිස් කබල වලලුවා කිව්වම කදුලු ආවා❤පරයට හෙනගහපන් එහෙම කරපු

  • @ayomalvipulasingha8516
    @ayomalvipulasingha8516 2 роки тому +10

    රෝහන වීජේවීරට තිබිච්චි ගරුත්වය තවත් වැඩි වුනා ගුරුන්වහන්සේ ,,

    • @tetill8207
      @tetill8207 2 роки тому +4

      හැබැයි දැන් තියෙන jvp එක එක්ක එක පටලව ගන්න එපා..

    • @ayomalvipulasingha8516
      @ayomalvipulasingha8516 2 роки тому +2

      @@tetill8207 අනිවාර්‍යෙන් සහෝදර ☺️ විජේවීරව විකුනන් කනව,, නමුත් වෙන විකල්පයකුත් නැහැ දැන්නම්

  • @chiranbandara5827
    @chiranbandara5827 2 роки тому +6

    මට කදුලුත් ආවා

  • @sapthaswaradotlk
    @sapthaswaradotlk 2 роки тому +9

    එතුමා කෙරෙහි එතරම් බියක් ඉංග්‍රීසි ජාතිකයන් දක්වූ නිසා එතුමාගේ හිස පිළිබද ඔවුන් අද්‍යනය කෙරු බව සඳහන්. නමුත් එතුමාගේ හිස ලංකාවට ආපසු ලබාගත් පසු යම් කලක් ගවුරවය ලැබුනත් යම් කලකදී එයට නිසි ගව්රවය ලැබිල නැ. එම ස්මාරකය උඩ මිනිසුන් වාඩිලා සිටිබවත් සදහන්. අදටත් නුවර දළදා මැදුර පරිශ්‍රයේ තිබෙන මෙතුමාගේ ස්මාරකය ගවුරවයෙන් යුතුව නැරබීමට පියනගන්නේ විදේශිකයන් හා දේශ භක්තියක් තිබෙන සිංහල ජනතාව පමණි. කෙසේ හෝ වේවා මෙතුමා කල වීරෝදාර සේවය මෙතුමාගේ එඩිතරබව, ජාත්‍යාලය සදා අමරණීයයි. ලාංකික පාලකයන් බියෙන් වලලා දැමූ මෙතුමාගේ එඩිතර බව ඇති ජාත්‍යාලයෙන් සපිරුණු වීරෝදාර එඩිතර දරුවන් මේ පින්බිම තුල සිය දහස් ගණනින් පහල වේවා! කැප්පෙටිපොල නිළමේ තුමාගේ ප්‍රාර්ථනය වූ උතුම් වූ නිර්වාණය එතුමා පතන බෝධියකින් අවබෝධ කරගැනීමට හැකිවේවා! අජන්ත මහන්තාරච්චි ඇදුරුතුමාට සහ එතුමන්ගෙන් ශිල්ප උගනින මතු පරපුරට මේ මහා උරුමය රැකගැනීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා!

  • @athulanishantha3667
    @athulanishantha3667 Рік тому +2

    අනර්ඝයි

  • @hashanmadhusankha1201
    @hashanmadhusankha1201 Місяць тому +1

    🙏🏼

  • @thilakgunathilake3252
    @thilakgunathilake3252 Рік тому +1

    you are a another heero for us. excellant ,

  • @johnclifford6828
    @johnclifford6828 Рік тому

    obata budusaranay ....

  • @amandeeerangadesilva5164
    @amandeeerangadesilva5164 2 роки тому +6

    Superb❤❤💪🇱🇰

  • @arunamusic6170
    @arunamusic6170 2 роки тому +1

    ලස්සනයි ....

  • @kasunshamalka8456
    @kasunshamalka8456 2 роки тому +3

    ජය ශ්‍රී...

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 2 роки тому +2

    ගොඩක් වැදගත්

  • @samanlalani1766
    @samanlalani1766 7 місяців тому

    මෙ 2024 ඉතිහාසයේ විරයන් ගොඩ නැගිමට උත්සාහ කල ලොකයට සාදරනය ඉටුකිරීම ට ජනතාව sabudhika වේවා !!!!මලිමවට ජය පතමි

  • @asela9151
    @asela9151 Рік тому

    Master niyamai spoken eka jayawewa bro

  • @oshen0078
    @oshen0078 Місяць тому

    මේ ඉන්නෙ සැබැම සිංහලයා අජන්ත මහතා❤🙏

  • @ajrbandara5628
    @ajrbandara5628 Рік тому +1

    ඔබ නියම ලක්මවගේ සුජාතක පුතෙක් .අවජා යෝ කැප්පෙටිපොල නිලමෙගේ කලේබර ය ප්‍රදසනයට අකැමතියි .උන් සක්කි නිසා.

  • @ranasingdil873
    @ranasingdil873 Рік тому

    අපේ හෙළ විරුවන් හට මගේ 🙏🙏🙏

  • @sriyaniesamaranayake2021
    @sriyaniesamaranayake2021 Рік тому

    Wedanawai hariyata. Kalpana karanna godak dewal thiyenawa. Athithaya aparade.

  • @ChannaKBandara
    @ChannaKBandara 3 місяці тому

    Subtitles දාලා තියෙන එක නියම අදහසක් ❤

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 10 місяців тому

    මෙතුමාගේ දැනුවත් කිරීම ඉතා අගේ කොට සලකමි.ඹබතුමාගෙ අවසාන ඉල්ලීම කෙසේ හෝ ඉටුකරගැනීමට පෙලගැසෙමු.

  • @sriyaniesamaranayake2021
    @sriyaniesamaranayake2021 Рік тому

    Athietha wedanawa santhapaya oba thumage hagum bara muhunin dutuwa. Apa siththulada esemai.

  • @dinethasahan9777
    @dinethasahan9777 2 роки тому +5

    🥲loku deyak mehema video ekak hadapu eka🙏❤🥺

  • @nishanthipallewidiya4954
    @nishanthipallewidiya4954 Рік тому

    ගුරුතුමනි , නමස්කාර වේවා 🙏🙏🙏

  • @yaaadvertising6482
    @yaaadvertising6482 2 роки тому +2

    jaya sri

  • @amithsenanayake9097
    @amithsenanayake9097 2 роки тому +7

    👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿

  • @erandinuwarapaksha9081
    @erandinuwarapaksha9081 Рік тому +1

    ජවිපි ආඩුවක් අවම හිස්කබල ගොඩගමු

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 9 місяців тому

    Terwan sarani obata godak stuti mekatawa ahankota assdekata kadulu enawa papuwa palenna enawa bota godak istuti budusarni

  • @johnclifford6828
    @johnclifford6828 Рік тому

    obata hamadama adaree obata kakkul deka allala wennaath madi ayya .... mama Budda darrmaya walanda gaththu kenek , eth mama sinhala kenek ...

  • @Nobody-q9r
    @Nobody-q9r 9 місяців тому +2

    -: කවදද බන් මෙ රට හැදෙන්නෙ ?
    -: මේ වීඩියෝ එකටත් views 11k බන් !!👤

  • @pathumalwis7265
    @pathumalwis7265 2 роки тому

    Awards ayu boho wewa guruthumani

  • @ailurophile2004
    @ailurophile2004 2 роки тому +4

  • @jayathilakamapa1065
    @jayathilakamapa1065 Рік тому

    ජයශු්

  • @කාවින්දවිජේසිංහ

    කියන්න වචන නැ අපෙ සිංහල දේ රැකගන්නයි අවශ්‍ය

  • @ravindralalthilakarathna9478

    ajantha guruthuma gana adambarai.

  • @samansirirajakaruna9840
    @samansirirajakaruna9840 2 роки тому

    Theruwan saranayi.uthum dalada himi pihitayi.

  • @dahamiusliyanage6013
    @dahamiusliyanage6013 2 роки тому +3

    Maarama dukai😢😔

  • @pearlkaralliadde1974
    @pearlkaralliadde1974 9 місяців тому +1

    පූජාකලාය කියන දේපල පිහිටා තිබෙන්නෙ මොනරවිල වලවිව පිහිටි මොනරවිල ග්‍රාමයට අසෙන්නව පිහිටි පල්ලේපොලය. පන්සල වෙිළුවනාරාමයයි. එහි එතුමා වැඳුමි පිදුමි කල රනින් නිමවූ බුදු පිළිමයක්ද වීය. චිත්‍රකරැවකු විසින් එතුමාව චිත්‍රයට නඟා ඇති බව කියවෙන චිත්‍රයක්ද පන්සල් බිත්තියේ ඇත. නමුත් මෙම විඩියෝවෙි සඳහන් කෙරෙන මාවනැල්ලෙ විහාරසථානය සහ දේපල පූජාකර ඇත්තේ මොල්ලිගොඩ ටිකිරි කුමාරිහාමි විසින්. ඒ තම මෑණියන්වූ මාමිපිටිය කුමාරිහාමිගෙන් මවි උරැමයට හිමිවූ දේපලක් වෙි. මෙම පුකාශයන් එලෙස නිවැරදි විය යුතුවෙි.

  • @lakinduavishka1112
    @lakinduavishka1112 2 роки тому +2

    අපිට මේ හිස් කබල කොහේද කියල දන්නැද්ද හොයා ගත්තොත් අපි මීට වඩා ඉස්සරහට එයි

  • @dulasolarpower9046
    @dulasolarpower9046 2 роки тому +1

    💙

  • @pradeepsilva3218
    @pradeepsilva3218 2 роки тому

    Mechara virayo hitiya ratata ada welstiyena de dakksma adenawa sahodaraya...obatumata godak stuti mevidiyata hari idiri paramparawata mevistara labadenawata

  • @senakaindranathamallawarac5508

    පරසුද්දන්ට
    ජාති ජාතිත් වෛරකරමි.

  • @indeewariadikari2648
    @indeewariadikari2648 11 місяців тому

    Thaman සතු එකම වැරහැල්ල Thaman ගෙ ම අතින් sodapu එකම weeraya.. Ee රෙදි kallata එච්චර ට ම ආදරේ එක delwala ethana හාමි deepu තෑග්ගක් නිසා.. කාටවත්ම අල්ලන්න වත් දෙන්නෙ නැ.. හැමදාම යුද්දෙට යන කොට අඳින්නේ ඒක. ඔහුට ජය ගෙන එන බව ඔහු ගෙ විශ්වාසයක්.. Eeka එදා heduwa. අද hariyata ම ami මුර පොලක් thiyena තැනට යටින් thiyena නුවර වැවේ ස්‌ථානයේදී.. දළදා වහන්සේ ට පූජා කරලා පින් දුන්නා delwala ethana hami ට..

  • @AnuruddhikaBasnayake-ig5kx
    @AnuruddhikaBasnayake-ig5kx 10 місяців тому

    obage kathawe wishala waradak sidu kara thibebawa. weera monarawila keppetipola maha adhikaramthumage le urumaruwan thawamath sitiyi. ethumage 6,7,8 paramparawala le urumakaruwan thawamath jeewath we. emanisa saawadya thorathuru bedahareemen walakibnw. thoruthuru niwaradidayi soya bala pamanak samaaja maadhyata labadenna.

  • @madurakalhara5831
    @madurakalhara5831 2 роки тому +4

    😥😥😥

  • @ilamgarathnayaka2319
    @ilamgarathnayaka2319 2 роки тому

    Stara wram devi phiti nopenena blwgen napuren rkewa site ati utum armuna ituwewa yhptma wewa

  • @tissajayaweera7664
    @tissajayaweera7664 Рік тому

    කැප්පෙටිපොළ හිස භූමදානය කලේ 1954 දී .

  • @samanthasamantha5322
    @samanthasamantha5322 2 роки тому

    Ingrisin wisin ethuma gathanaya kara wasara 155 kata pasuwa ethuma newathath me pin bimema uppeththiya labala innawa awasan paramithawa sampurna karanna.samma sambudda sasunata sewawak karanna.

  • @asokaruwandeniya821
    @asokaruwandeniya821 Рік тому

    💪💪

  • @krishandominic4301
    @krishandominic4301 Рік тому

    බොහෝ හැංගුන ඉතිහාස කතාවක් අද ඇසුනා

  • @ZestGirlsSriLanka
    @ZestGirlsSriLanka Рік тому

    ♥♥♥♥

  • @kaveeshapurijjala7813
    @kaveeshapurijjala7813 Рік тому

    Oyala koheda matath iganaganna ona mama matale matale innavada Ugannana aya

  • @disnakakavind7012
    @disnakakavind7012 2 роки тому +1

    1796 සිට සිංහලයා ව්සින් මේහේයවපු කිසිම කැරැල්ලක් දිර්ඝකාලීන උනේ නැත්තේ ඇයි
    මුලදි සටන් අතින් ශක්තිමත් උවත් පසුව පවාදිම් ආදියේන් සිංහලයින් පාරාජය වේනවා

  • @nwartistry9399
    @nwartistry9399 2 роки тому +3

    ගුරුන්නාන්සේ, මේජර් සෝයර්ස් අත් නොදැකපු සිදුවීම තමයි නිලමේ තුමාගෙ හිස වෙන්වූ කඳ නැගිට අඩි කිහිපයක් ඇවිද ගොස් බිම වැටුනා කියල කතාවක් තියෙනවා තව එතුමාගෙ හිස් එංගලන්තයේ පර්යේෂණ සඳහා අරන් ගියා කියලත් කියනවා.
    මේක ඇත්තද.🙏🙏🙏🙏

    • @BinuraBavishan
      @BinuraBavishan 8 місяців тому +1

      ඔව් .youtube එකේ තිස්ස ජනනායක කියලා sarch කරල බලන්න."කැප්පෙටිපොල" කියලා වීඩියෝ එකක් ඇති .ඒක බලන්න.

  • @nuwanmatr
    @nuwanmatr 8 місяців тому

    ❤🙏🏻

  • @thulakshanadissanayake4953
    @thulakshanadissanayake4953 Рік тому

    🧡🧡🧡

  • @sanilkagayaahan1549
    @sanilkagayaahan1549 2 роки тому +1

    Lejjai ape Kalakanni Sinhalayo gena

  • @nuwanasalaka3426
    @nuwanasalaka3426 2 роки тому +1

    🙏🙏🙏🙏🙏

  • @wasithachathurangawijenaya8193
    @wasithachathurangawijenaya8193 2 роки тому +1

    ජේ. ආර්ද සිරිමාවෝ මේ ක්‍රියාව කළේ ගුරුන්නාන්සේ

  • @lahirusandaruwan4244
    @lahirusandaruwan4244 Місяць тому

    Kiyanna wachana nee .bohoma pin me dewal me vidiyata kiyapu ekata.

  • @sachithfernando1987
    @sachithfernando1987 2 роки тому

    🙏🙏🙏

  • @KrishanMadawa
    @KrishanMadawa 4 місяці тому

    ❤️🇱🇰

  • @pavithramadusankaperumbada9335

    දෙන්නැද්ද? පඩුරු එහෙම?

  • @anushkasamit6567
    @anushkasamit6567 2 роки тому +1

    🙏🇱🇰

  • @K.M.UVijawardhana-kf3fo
    @K.M.UVijawardhana-kf3fo 6 місяців тому

    Sir nambare dennako

  • @pavithramadusankaperumbada9335

    ඉතුරු ටික අහන්න,ඇබිලිපිටි යන්නම වෙනවා.. (ඹ) අම්මේ මටනම් බෑ ඕකුන් එක්ක.. මෝහන ප්‍රතිකාරයක් අවශ්‍ය යි.නැතිනම් මේ ඉතිහාසය ගලප ගන්න බෑ. අවසරයි ආයුබෝවන්ඩ මට නම් ඉලංගං නම් එපා ආය මහ යුද්ධ යක් එනකල්.. 🙈🙈🙈🙉🙊🙊

  • @wijesinghegihan7065
    @wijesinghegihan7065 10 місяців тому

    😢

  • @dilshab1075
    @dilshab1075 2 роки тому

    1524 Di India ayoda nuwara tibena Rama dewoyange dewal weenasha karnwa mugal sultan . Narendra Modi tmi aphu 2021 Di Rama dewalaya hadanne . Kaibar yuddayedi Jewish ayage holy city qllagaththe , Palestinian bihi Kare . . Ada mawanellath geriyo allagena

  • @dahadhiyawaguranna5532
    @dahadhiyawaguranna5532 6 місяців тому

    ගුරුවරයකු වන්න,,, නළුවෙකු නොවන්න.

  • @ajrbandara5628
    @ajrbandara5628 Рік тому

    යකෝ කැප්පෙටිපොල මඩුගල්ලේ රෝගතුරවෙලා කුරුනෑගලට කිට්ටු දොඩම්ගස් තැන්නකිට්ටුවදී රෑක රෝගී ඔවුන්ට ශාත්තුවක් සදහා යාගයක් කරනවා.වෙලදාමට ආ මුස්ලිම් වෙලෙන්දු දෙන්නෙක් රෑ නවතින්ට දුන් නැති හින්දා හොරෙන් ඇවිත් බලල සුද්දොන්ට ඔත්තුදීලා අල්ලලා දුන්නා.දැන ගනිල්ලා.

  • @rohithapushpakumara5166
    @rohithapushpakumara5166 2 роки тому +1

    හෙන ගහපන් පරයට

  • @vidyalodge2067
    @vidyalodge2067 11 місяців тому +1

    🙏🙏රාවණා දෙවි පිහිටයි

  • @sampathnawarathna9010
    @sampathnawarathna9010 6 місяців тому

    Watina kathawak godak watinawa

  • @wasithachathurangawijenaya8193
    @wasithachathurangawijenaya8193 2 роки тому +4

    ❤️❤️❤️

  • @chathusadamali5815
    @chathusadamali5815 2 роки тому +1

    🙏🙏🙏

  • @shehansl2602
    @shehansl2602 4 місяці тому

    ❤🙏

  • @progamingsl1139
    @progamingsl1139 Рік тому

    🙏🙏🙏🙏🙏