Aiye mage o/l weda thunai thiyenne aiya kiwa Mathematics English Anith subject ekatath resalt ne eth den mata 32 year wenawa mama me trening eka karala newakata yanna weda patan ganna hithan inne. Mage thiyena සුදුසු kam walata reting kenek vidiyata yanna puluwanda plz mata reply ekak denna 😢😢
@@ceylonnavigator cadet course krl coc ek gaththata passe api aith nawak hoygnn oned nththan cadet train gy nawatam ynn puluwnd 4th eng or junior eng widihata
Aiye Science walta thinne S ekkak , english , maths dekata C thinne mata classe three exam eka karanna puluwan da . Naththam ai o/l science walta c passes ekkak ganna ona da
අයියේ වෙල්ඩින් කෝස් එකක් කරලා NVQ 4 තියෙනවා නම්. Dockyard eke training ඉදලත්. නැවකට සම්බන්ද වෙන්න මොනවද කරන්න ඕනී?
❤️ me course කරන්න පුලුවන් තැන් ගැන විස්තර පොඩ්ඩක් දාන්න කෝ
Cinec
Mt 28 ,ol karl thiyenwa , hydraulic cousre ekak thiyenwa thawa engilish cosre karla thiyenw..o.l 9.3 mt karnd puluwnd
අයියෙ English වලට විතරක් s එකක් තියෙන්නෙ course එක කරන්න පුලුවන්ද
Mt reply ekak dannd puluwnm ayya corse eja karmd puluwn cinec eke wisthara gand puluwn widihkuth kiynwada
Engine Rating course එකක් කරන්න Avarage Course Fee එක කීයද?
Engin cadet yaddi practice campus eka ahana question monawada e gana video ekak karanna ko❤
Aiye Al tech karala cinek eke engine cadect yanna baida ewage fees komada e gana podi detail tikk dennako
😍Thank you ❤
❤️
Aiye mage o/l weda thunai thiyenne aiya kiwa
Mathematics
English
Anith subject ekatath resalt ne eth den mata 32 year wenawa mama me trening eka karala newakata yanna weda patan ganna hithan inne. Mage thiyena සුදුසු kam walata reting kenek vidiyata yanna puluwanda plz mata reply ekak denna 😢😢
Pluwn Lanka Academy
මට දැන ගන්න පුළුවන් ද Deck rating කෙනෙක් හැටියට First time නැවට නගින්න ලොකු කාලයක් බලන් ඉන්න ඕනි ලු නේද. එහෙම නැතුව agent කනකට වගේ deposit එකක් තිබ්බොත් කියක් තියන්න ඕනි ද? එහෙම තියලා කොචර කල් බලන් ඉන්න ඕනිද? සාමාන්යෙන් salary කොචරක් හම්බෙනවද? ඒ ගැන පොඩි විස්තරයක් දෙන්න පුළුවන් ද?
Salary gana mn video ekak karala tiyenawa blnna
Ayye Alewal private tech karalath puluwanda seamon course ekak karanna
මල්ලි අනිවාරෙන් O/L පාස් වෙන්න ඕනෙද
Aiyye cruise line ken kiynko
Ocean university eke floating vessel mechanic course ekak kra.. eken nawakta giyoth nawe rank eke mokdd ?
අයියේ මෝටමන් කරලා ඔපිස කෙනෙක් class 3 කරන්න අපිට O/L ඉංග්‍රීසි වලට C පාස් එක ඕනෙද ?
Naa
@@ceylonnavigator thank මේ දන්නේ නැති දේවල් කියලා දෙන එකට ආදරෙයි ❤😘
@@ceylonnavigator කැප්ටන් කෙනෙක් වෙන්න ලැබේවා ❤
Aiye mama O/l failed but mata cdc thiynwa deck rating mata class 3 exam eka krnna puluwnda o/l passed nathuwa!??
Aiye mata maths-s /science-s/english-s
Mata mona cos ekk vage karanna puluvanda
Aiyee engine retin kenek vidihata join wenna nam monada ona sudusukam
අයියේ මෝටමන් කරන්න O/L ඉංග්‍රීසි C පාස් එක ඕනෙද ?
නැත්නම් කැඩෙට් කෝස් එකටද O/L ඉංග්‍රීසි C පාස් එක ඕනේ?
මේකට රිප්ලයි ඕනේ 😢
Cadet ekata vitharai C pass ona
Thank you අයියේ ❤
අයියෙ අනේ අනිවාර්යයෙන් reply එකක් ඕන please .. deck department එකට එකපාරකට එක cadet ට වඩා ගන්න ship තියනවද
Os trainy කෙනෙක්ටද 3rd officer එක කරන්න 36 experience ඕනි. නැත්නම් 3rd officerට පහල rank එකේද මාස 36ක experience ඕනි. ?????
3rd officer ta pahala rating ona kenekta masa 36k ona
@@ceylonnavigatorfitter කෙනෙක්ටත් අදාලද
Bro A/L TEC karoth baida marine engineer wenna
deck rating couse ekak kral shipnekak hoyaganna puluwanda aiye
Ethakota aiye කේටරින් paththen yanawanm kohomada yanna onii ...
Plzz reply
Ayiye o/l walata echchara hoda risalt ekak na mata mata nawaka karanna puluwan mona wage job ekakda ayiye ona kattak thibunata awulak na
Niyaman mn thama ara msg damme ❤️🙏
Ela
අය්යෙ මට වයස 17 මට කෝස් එක කරන්න බැරිද මේ වයසෙදි
TTI eke marine engineer karapu kawruth ndd inn knk innwnm kiyanawada maths karal mona wage result ekkd one kiyl z ekth ekkm
Man blanm
@@ceylonnavigator cadet course krl coc ek gaththata passe api aith nawak hoygnn oned nththan cadet train gy nawatam ynn puluwnd 4th eng or junior eng widihata
අයියේ මට O/L ගණිතය C , විද්‍යාව S , ඉංග්‍රීසි C අනිත් එව්වා w තියෙන්නෙ ඩෙක් රේටින්ග් කෝස් එක කරන්න පුලුවන්ද
අයියේ කෝස් කරාට නැව් නෑ කියන්නෙ ඒක ඇත්තක්ද ...
කෝස් ටික කරලා ඉවර උනම අයියා නැවක් හොයා ගත්තේ කොහොමද
අයියා මට maths -C science -S English -s මට මොනවද කරන්න පුළුවන් කෝස් මට කෝස් ඒක කරන්න පුළුවන් කොහෙන්ද
නැවක් හොයාගන්න විදිහ ගැන කියල දෙන්නකො
Ocean university eke course ekak krl deck department enna puluwn da 😊
O/L walata English -w ahenam karanna barida me cos walin mokut😒
අයියෙ o/l කරපු නැති කෙනෙක් ට stuwerd විදිහට join wenna ක්‍රමයක් න්ැද්ද
Refeer container කියලා කෝස් එකක් තියනව නේද...ඒක හොදයිද අයියා
අයියෙ මට o/l වල maths - A , science - S , english - W අනිත් විශයන් වලට B,C තියෙන්නෙ. මට කරන්න පුලුවන් වෙයිද මොකක් හරි engine cadet කෙනෙක් වෙන්න course එක 🥺
Cadet course karanna be
මොටමන් course eka කරන්න ඕන සුදුසුකම් මොනා ද
@@ceylonnavigatorethkot deck rating corse ek pulund..
@@dilansachinthana-vw9ob puluwan
ගෑනු අයට කරන්න බැරිද
අයියේ මේක replay එකක් අනිවා දෙන්න engine candet කෙනෙක් විදියට ගියොත් ship එකට කොච්ච්ර කල් යයිද engineer කෙනෙක් වෙන්න engineer 😢😢
Kalin video eke kiyala tiyenawa a gana
අයියේ CDC Marine fitter කෙනෙක්ට සැලරි කියක් විතර හම්බෙනවද
අයියෙ biology + physics කරලා පුළුවන් ද?
A/L wlt tech krl , Deck cadet coures krnn baida
mema rating kara ayta ship hoygna marma amrui , eth deck cadet kara nm hari
Oyaa kohenda karee විස්තර පොඩ්ඩක් කියන්න
Aiye mata o/l ganan s english since nh mata karnna puluwan da 🙄
Mata o/l s3 thinne mata puluwanga karanna cos eka
Aniwaren job oyala denawads campus ekn😊
Na
අය්යෙ sorts corse nedda karanna. Boat hadaling wage corse ekk karanna puluwan koheda?
O l witaria tiyna 8 1
aiye Deck cadet kenek wenna A/l CCC eti da?
ETO kenek vena vidiya gana video ekak genna
Aniwaren
Engin department eke පඩිය කියද?❤
අයියේ නැවක කැප්ටන් කෙනෙක් වෙන්න a/l වලට කරන්න ඕනෙ විෂයයන් මොනවද ?
Aiye mata o/l A5 b1 ci english w a/l ccs aiye mata maa course eka karanna puluwanda aiye
අයියෙ o/l කොහොම රිසට්ද ඔන
Aiya mama a/ l commerce kara c2 s1 mata ma course akata සම්බන්ධ වෙන්න පුලුවන් ද
Puluwan
O level fail nam karanna be tha😢
ayyh mt ගණිතය C,විද්‍යාව S, ඉන්ගීරී නෑ..මට ඉන්ග්‍රිසී දාගත්තොත් ඩෙක් රේටින්ග් කෝස් එක කරහැකිද..?
Puluwan
Ayiye වෙල්ඩින් NVQ4 සහතිකේ තියෙනවා මට බැරිද ඒක කරන්න
Be
මෙස්මන් කෙනෙක් වෙන්න මොකද්ද කරන්න ඔනෙ
අයියෙ කෝස් එක කරන්න දැන් කීයක් වගේ යනවද
අයියේ උපරිම වයස් සීමාවක් තියනවද
Age limit eka kohomada
Ayye 12 months sea experience gaththata passe coc class 3 karala kelinma 3 officer wenna puluwannda nathnm joiner officer wage rank ekaka idala yanna onada
Eka company eken company ekeata wenas wenawa
Bulk carrier ekaka
Ayya marine fitter course ek krlth puluwn neda
Ouuu
නැවක් හම්බ වෙන්න යනවද අයියේ ලොකු කාලයක්
AL Maths wge krl pass wela thibunot Mona hri benefits thiynwd
Ayye mata poddak Kiynwada Oya course karanna puluwan Then wala Name ?
මේ අයියගෙ අනිත් වීඩියෝ එකක තිබ්බ campus වල නම්....cinec/ mSti
මෝටමන් course එක කරන්න ඕන සුදුසුකම් මොනා ද
O/l karala tiyenna vitharai
@@ceylonnavigatoro/L english walata " s" pass ekak athida
Ape gewallagama siman kenek inno
Lesima cours eka mokadda
Dec department එකේ කෝස් එකක් කරන්න හොද මොන කැම්පස් එකද
Cinec msti smti
@@ceylonnavigatoraiye cinec eke 21 katetiyawa withari ne ganene,22 ayawa ganene nane
Kohend ayye cose krnne
Ayye rsalt monade ona
Course fee ekath kiyannako
Oya cours eka karanna salli kiyak withara yanawada
අයියේ අපිට sail කරලා සල්ලි හොයා ගන fees බැද ගන්න බැරිද😢
Ehemanam be
Aiya dn phase 3 iwr krld inne
Ou
Class 3 exam එක කරන්න වයසක් එහෙම තියනවද
Ouu mage video ekak tiyei cadet wena vidiya eke tiyenawa visthara
❤ ❤ ❤
❤️
Ayye AL walata Tech karala nawakata yanna puluwan neda
Puluwan kalin video deka balanna
Aiye fitter kenkta ranks wlta yana barida
Puluwan
අයියේ රට යන්න පුලුවන්ද
Ol fail ayata krnna puluwan da
A/L wlata tech karala puluwanda
Aiye cose eka krala navkata join venna adurana kenek hitiyoth pluvanda
Puluwan
Puluwan
Aiye ethakota apita godak kal navak hamba venakan balagana inna oni nadda eyava contact kragana apita ikmaninma navkta join venna pluvanda
ගොඩක් අය කියනවානෙ කොමස් කරලා ණැව් යන්න බැ කියලා
Kauda kiyanne yanna puluwan
Aiye campus tikk kiynnko
Os kenekge salary ek komd aiya
අයියෙ මෙවට පොලිස් රිපොට් ඉල්ලනොද
Ouu
Whatsapp no එවනවාද..
Course ekak karanna puluwa campus monada aiye ?
Cinec msti smti
Ayye oya fb inwda
Aiye mama o/l fail mata deck eke cource ek krnna puluuwanda 💔 mata karanna puluwan thawa monada
Meke kiyana ona course ekak karanna puluwan
මම වෙල්ඩ කෙනෙක් මටත් නැවකට සම්බන්ද වෙන්නේ කොහොමද කියලා කියන්න කෝස් එක නොකර එක්සම් එක කරන්න බරි වෙයිද නම්බරයක් දෙන්න පුළුවන්ද @@ceylonnavigator
Navaka vada karana
Aiye Science walta thinne S ekkak , english , maths dekata C thinne mata classe three exam eka karanna puluwan da . Naththam ai o/l science walta c passes ekkak ganna ona da
Naa oyata karanna puluwan class 3
O/l prathipala kohamada ona
O/l karala tiyenna vitharai
Thank you
Aiye mata o/l A5 b1 ci english w a/l ccs aiye mata maa course eka karanna puluwanda aiye
Aiye mata o/l A5 b1 ci english w a/l ccs aiye mata maa course eka karanna puluwanda aiye