I completely agree with what he says, but there are very very few job opportunities in Sri Lanka. I am a BSc Cyber Security graduate, and I still have not been able to find an internship for the past two months. Despite applying to more than 30 companies, none have responded. If anyone could help me, it would be greatly appreciated.
Marketing nan karai megollo. . Okata purchase karanna pluwan wenne second class+ students lata witharai. Meyal forcus karanneth eyalawa. . Cyber security valid wenne skills මත. E hinda kohen hari ubala igena ganilla. Igena gaththu un dannawa ghhanna ona game eka.
🎶 track? It’s *Stellar Finale* by *FormantX* - and yes we are THRILLED to be your trusted provider. ua-cam.com/video/ywtl8paqp8s/v-deo.html // Epidemic Sound
@@Itswweofficial Colombo cs yanna Maths Physics Chemistry or IT deken ekak Chemistry karana eka wasi man danna widiyata Z score ekata.ඕක කැලනි cs,mora it,mora AI,japura Cs,sabara SE,Kalani Cs, ....Cs and Se walata karanna ona.mora,pera,.. Computer sciense and engineering yanna nam chemistry අනිවාර්යයෙන් karana ona
iyya yako eka wadak na melo rahan na mama karanna baluwa , salli danna gihin nawaththuwa eka karapu kenek eka gana kiwwa jathi nisa , eka melo rahak na lamayi marawala salli aran job denna
@@nipuntharaka3025 cicra but try to do 2 years cicra then go Australia Deakin university for last year or u can finish in cicra. It's up to you. Don't give everything for campus do research try tools read books everytime do self study.
Cyber Security Degree Phone 0710 600 800 LINK cicra.edu.lk/
Me campus eka recommend karanna puluwanda ayiye
Mage dream ekk chanux ayye,podi kale idalama tiyana aasawak tamai e mekata yannama nam ammatai tattati salli tiyannna ona 😅 apita ithim mewa hinayakma wela yayida kiyala bayayii 😢 mara gemak dila me awrudde a/l exam iwara karagatte job ehakata gihilla claz fees ekatu karan kohama hari gemak gagahtta, den mokdda karanne kiyala tamii balanne, man o/l iwara wuna kalee chanux ayyawa contacts karanna beluwa ayyage reply neh kamek neh 🎉 puluwan nam poddk katha karamu ❤️🇱🇰
Thanks chanux bro aththatama watina deyak..❤ mata course eka karann talent ekath thiyenawa qualification thiyenawa but echchara salli nh chanux bro ekai aula discount ehema hari nathi wei d? 😢
O/l pass ayata witarada meka karanna puluwan
Price eka 10 million da?
අධ්‍යාපනික ව වැදගත් දේවල් වඩා විශ්වාසනීය තොරතුරු අරගෙන එන එකට ගොඩාක් ස්තූතියි අයියේ
thank you so much bro!! you just changed my whole life..
I completely agree with what he says, but there are very very few job opportunities in Sri Lanka. I am a BSc Cyber Security graduate, and I still have not been able to find an internship for the past two months. Despite applying to more than 30 companies, none have responded. If anyone could help me, it would be greatly appreciated.
Wistharayk danagnn pluwn d
Sometimes that reason might be your resume not ATS friendly so consider that and apply continuously ❤
Where did you graduate from?
Where did you graduate from?
Why dont you try for overseas job.
Patta watina video ekak aiye .❤❤
බුදු අම්මෝ ලන්කාවෙ කරන එක අවුරුද්දකට 36lax විතර යනවා, තව ටිකක් සල්ලිදාල රටකට student visaම යන්න පුලුවන්, නැත්නම් ඒ ගානින් japan වලට student visa යන්න පුලුවන්
Dear Chanux, I highly appreciate your videos.
wow..fatta..thankq CHANUXBRO for this
සුපිරි බන් ආදරෙයි❤
Wayasa 20 y... Awrudu 5ka expiriance eka thyanawa eeth 💪😊
නියමයි අයියේ ❤
Marketing nan karai megollo. . Okata purchase karanna pluwan wenne second class+ students lata witharai. Meyal forcus karanneth eyalawa. . Cyber security valid wenne skills මත. E hinda kohen hari ubala igena ganilla. Igena gaththu un dannawa ghhanna ona game eka.
sirawata mama meka karanna baluwe , ethakota meka awlda bro
ජීවිතේට වටින දෙයක් අයියේ ❤️🙂 . ඒත් යන්නෙ කෝමද කියල දන්නෙ නෑනෙ 😢
yanna da inne
Mostly waiting for this video..🎉❤
I am also looking to start my bachelor of cybersecurity in Australia . Thank you aiya for this video
මෙ දවස් වල හොයන ගමන් හිටියේ ත් thank you very much chanux ...... (japan vala මෙකට ඉල්ලුම තියෙනවද කියලා දන්න කෙනෙක් කියන්න කො.)
I'm a student of cicra campus, Highly recommended ❤
Aiye UK university eken dena degree eka ugc approved ekkda?
yes malli supiri wadao meka👌@@coverswithashenalwis4650
මමත් ආවා අයියා ❤❤❤❤😊😊
Meyala oyalat job ekak set karala denawd
@@Udesh111 ow
මාත් ස්ටඩි කරන්නේ මේ සබ්ජෙක්ට් එකමයි.ඉදිරියේදී අවශ්‍ය වෙන්නේ මේවගේ දේවල් .ඒකමයි මම මේකට නැඹුරු උනේ.තරමක මිලක් යනව කෝස් එකට.ඒත් මේ සම්බන්ධ ජොබ් වල ලොකු වැටුපක් ලැබෙන නිසා කෝස් ෆී එක ගැන හිතන්ඩ හිතෙන්නේ නෑ.❤
Kiyak withara yanawada bn... okkoma eka para gewanna onida
@@Yeshan12345 මචං මං කරන තැන සම්පූර්ණ කෝස් එකට ෆී එක 60 යි.ලියාපදිංචි ගාස්තුව 3000 යි.ඔක්කොම 63 ක් යනවා. හැබැයි A/L කරල නැත්තන් පොඩි හොර වැඩක් කරලයි ඇතුලට පැනගන්ඩ වෙන්නෙ.20 ක් ගන්නව ඒ ටික කම්ප්ලීට් කරල දෙන කෙනා.මට නම් ඉංග්‍රීසිත් බෑ.කොහොම හරි මාස 6 ක් කෝස් එක යනවා.අමතර මාස දෙකක් එයාලා තෝරලා දෙන කම්පැනි එකක පොඩි සැලරි එකකට ප්‍රායෝගික පුහුනුව.මට නම් 20000 ක් ගෙවනවා මෙතන. මම දැන් ඉන්නෙ ඒ මාස දෙකේ.
එකපාර ගෙවන්ඩ ඕනෙ නෑ.මුලින් ලියාපදිංචි ගාස්තුව 3000 දීලා මාසෙකට 10 ගානෙ මාස 6 ක් ගෙවන්ඩ පුලුවන්.සල්ලි තියෙනව නම් එකපාර උනත් ගෙවන්ඩ පුලුවන්.හැම මාසෙම පලවෙනි සතියෙ 10 ගෙවන්ඩ ඕනෙ.සතියේ දවස් 5 තමයි උගන්වන්නෙ.මාසෙකට සති දෙකයි.පලවෙනි සතිය සහ තුන්වෙනි සතිය.
හොර පාරෙන් වැඩේ කරගන්නව නම් අර කෙනාට 20 යි ලියාපදිංචි 3000 යි දුන්නම සම්පූර්ණයෙන් ඔක්කොම ලියකියවිලි කම්ප්ලීට් කරලා ඊලඟ සතියෙ ඉඳන් ඉතින් කෝස් එක තමයි.මම මේ කිවුවේ මං කෝස් එක කරන තැන විදිය.අනිත් තැන්වල නම් දන්නෙ නෑ බ්‍රෝ.කොහොම හරි කියන්ඩ වචන නෑ.පට්ටම සබ්ජෙක්ට් එකක් මේක.පිටරට කම්පැනි වලට වැඩ කරන්ඩ පුලුවන් බං ගෙදර ඉඳගෙන ඒ සැලරි එකටම.ඒක කොච්චර වටිනවද.මං කරන තැන නම් හොඳටම හොඳයි.ඕනෙ නම් කියපං මචා.සෙට් කරලා දෙන්නම්.මගේ ජීමේල් ඇඩ්රස් එකට පනිවිඩයක් දාපං.
testcanva85@ gmail. Com
ජීමේල් එක සමහර තැන් වලින් ඈත් කරලයි ලියලා තියෙන්නේ.ඒවා එකතු කරලා ඒකට පනිවිඩයක් දාපං.උබේ වට්සැප් නම්බර් එකකුත් එක්ක.
@@Yeshan12345 A/L සමත් නම් එතරම් අමාරු නෑ මේ සම්බන්ධ තැනකට ජොයින් වෙලා ඉගෙන ගන්නට.ඒත් A/L නොකරා හෝ අසමත් නම් අතරමැදියෙක් හරහා තමයි ජොයින් වෙන්ඩ ඕනෙ.ඉංග්‍රීසි දැනුම අවශ්‍ය නෑ.මම අතරමැදියෙක් හරහා තමයි ජොයින් උනේ.ඒ කෙනාව සම්බන්ධ කරලා දෙන්නට පුලුවන්එකපාර ගෙවන්ඩ අවශ්‍ය නෑ.මම සම්බන්ධ උන විදිය කියන්නම්.
මම O/L පවා අසමත්.මගේ ඉංග්‍රීසි දැනුමත් නැති තරම්.පොඩ්ඩක් කියවන්ඩ නම් පුලුවන් .ලියන්ඩ හෝ කතාකරන්ඩ දන්නේ නෑ මම.
අතරමැදි අයියා රුපියල් 10000 ක් ගන්නවා.ඔයාලගෙ විස්තර ටික එයාට දුන්නම එයා සම්පූර්ණයෙන් ඔක්කොම කරලා අපිට දිනයක් කියනවා.ඒ දිනේට අපි එයත් එක්ක ආයතනයට ගිහින් ඇතුල්වීමේ හා ලියාපදිංචි ගාස්තුව වන රුපියල් 14000 ක් ගෙවලා ඇතුලත් වෙනවා.සතියේ දවස් 5 බැගින් මාස 6 ක් කෝස් එක කෙරෙනවා.හැම මාසෙම පලවෙනි සතියේ අපිට කැමති දවසක ගාස්තුව ගෙවන්ඩ පුලුවන්.මාසෙට 10000 ගානේ සම්පූර්ණ ගාන 60000 යි.ඒ 60 යි අර අයියට ගෙවන 10 යි ඇතුලු වීමේ සහ ලියාපදිංචි ගාස්තුව 4000 යි ඔක්කොම 74000 ක් යනවා.ඒත් ඔයාලා A/L සමත් නම් අර අයියට රුපියල් 7500 ක් ගෙවලා එයාට වැඩේ භාර දෙන්ඩ පුලුවන් .එයා සම්පූර්ණයෙන් ඔක්කොම කරලා දිනයක් පවා යොදාගෙන ඒ දිනේට අපිත් එක්කම ගිහින් අපිව ඇතුලත් කරනවා.ඒ වගේ කාගෙවත් උදවුවක් නැතුව යනවා නම් මාස කිහිපයක් ලිස්ට් එකේ ඉන්ඩ වෙනවා.මම ඇතුලත් වෙලා දැන් මාස 3 ක් ඉවරයි.ඒ මුල් දවසේ ලිස්ට් එකේ හිටපු අයගෙන් තාමත් කිහිපදෙනෙක්ම ඇතුල් වීමේ දිනයක් ලැබෙනකං තාම ඉන්නවා.එහෙම කාලය නාස්ති කරගෙන ගිය මාසෙට එපිට මාසෙ එක්කෙනෙක් මම ඔය කියපු අයියා හරහම ඇතුල් උනා.මං කරන තැන නම් හොඳටම හොඳයි.සතියෙ දවස් 5 න් එක දවසක් ඉංග්‍රීසි කෝස් එකක් කෙරෙන්නේ.ඕනේ නම් කියන්ඩ.මම ඔය කියන අයියව සම්බන්ධ කරලා දෙන්නම්.කරනව නම් කරන්ඩ ඕනෙ මේ ෆීල්ඩ් එකම තමයි.
🎶 track? It’s *Stellar Finale* by *FormantX* - and yes we are THRILLED to be your trusted provider.
ua-cam.com/video/ywtl8paqp8s/v-deo.html
// Epidemic Sound
Thanks ayiye 👍👍👍
This was really helpful brother Thanks!!
me danuvath kireem valata monava kiyannada kiyala hitha ganna ba...
FATTA...ChanuxBro...
Thanks a lot bro. ❤
I like to be cyber security from my childhood
artificial intelligence gana video ekak karannako aiye igana ganna widiya igana ganna hoda than gana ehema
❤😊 super. Kalekin vedio ekak😢
Chanux Bro, 🐧
Apple Vision Pro Review Please 🙂❤
Ganath students lata daranna puluwn widihata arrange karanm thama hoda
Meke recorded video ekak one ❤❤❤❤ aniwarenma
Tnx ayiye youre the best
Apple vision pro ගැන වීඩියෝ එකක් ඕනේ.
Certificated Cyber security professional course eka finish karama job ekak karanna bari da? (Degree ek nathuwa)
චනුක්ස් අය්යේ මේ Computer Science කරලා යන්න පුලුවන් උපරිම මට්ටම මොකක්ද ??
Phd
@@PsnKkk job එක මම ඇහුවේ ??
@@RusiruAbilashXComputer Scientists
අයියෙ CCNA networking course එකක් කරන්නෙ කොහොමද, CCNA certificate එකක් ගන්න ලංකාවෙ කෝස් එකක් කරන්න පුලුවන්ද,CCNA networking course ගැන වීඩියෝ එකක් ගේන්නකො. මම 2023 A/L ඉවර කරා Technology වලින්.
Vibernets streaming kiyl channel ekk thiye ( lankawe ekak) eke thiye serama informtions
Awrudu 14wage lamayekta Cyber Security ekata yanna barida
උනන්දුවක් තියනවනම් ඇයි බැරි💀💀
Kalin OL karala pending results foundation ekata apply karanna
I'm also interested in cyber security❤
ගොඩාක් ප්‍රයෝජනවත් සර්,
පට්ට ආසයි මේවගේ ඩිග්රි එකක් කරන්න ඒත් සල්ලි 🙁 (දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනී)
මාත් එහෙම තමයි ඔය පැත්තට ගොඩක් ආසයි ඒත්...😢❤
Sibt wage student loans danna puluvan .ehema naththan iit eke full scholarships thiynv work karana gaman karanna
@@suchethadissanayake143kotiyak withara ynwa bn degree eka complete krnn 😢
@@Tharun_Imalka echara na yakuu
agiyee supiri ahhhh❤
aiye information technology degree eka ganath podi wistharayak one💓💐
youtube canal valata hoda phone monawada?
Adhath vatina deyak❤
නියමයි අයියා
අපිට AL වලින් gvrnment univercity එකකට ගිහින් cyber security ගැන ඩිග්‍රී එකක් කරන්න පුලුවන්ද.දන්න කෙනෙක් කියන්නකො...😶
Oo
Ow ne මම දන්න විදියට colombo cs walin specialize wenna puluwan.
@@y.....7202 maths ma kranna onada dnnah neda AL ict nm kara mama
@@Itswweofficial Colombo cs yanna
Maths
Physics
Chemistry or IT deken ekak
Chemistry karana eka wasi man danna widiyata Z score ekata.ඕක කැලනි cs,mora it,mora AI,japura Cs,sabara SE,Kalani Cs, ....Cs and Se walata karanna ona.mora,pera,.. Computer sciense and engineering yanna nam chemistry අනිවාර්යයෙන් karana ona
@@Itswweofficial oyata private nam puluwan maths nokarath cs,se.gov wala demand eka wadilu degree eka
ඉංග්‍රීසි දැනුමත් අවශ්‍ය යි නේද සර්
දන්න කෙනෙක් කොමෙන්ට් එකක් දාන්නකෝ youtube වීඩියෝ එකක් google එකේන් ප්‍රමෝට් කරන එක adsense වලට අවුලක් නැද්ද ..
අයියෙ syber security කියන්නෙ මොකක්ද කියලා explain කරන වීඩියෝ එකක් ඔයා කරලා තියනවද කලින්
❤ chanux ayye
ආස උනාට ඕවා මටනම් හීන විතරයි..😪🤕 krnn slli 🤕
Sallie hoyaganin egenagannagaman eskole egenima witharak newei
@@KosalaSasindu ස්ල්ලි හොයා ගන්නකොට අපේ වයස ගිහින් ඉවරයි
Loan eke danna
Software engineer degree course karnna kohmada keyala video ekak danna
Java institute එක හොදයි
Asai eth salli nh ne 😢😢
Same
Ykow miliyana 3k thiyenwnm degree krnnoned bng 😂
Loan eke apply karanna
සුපිරී ❤
Java institute eka gana review ekak gennako
🤧🥲
ඔව් අයියේ Java Institute එක ගැන❤
iyya yako eka wadak na melo rahan na mama karanna baluwa , salli danna gihin nawaththuwa eka karapu kenek eka gana kiwwa jathi nisa , eka melo rahak na lamayi marawala salli aran job denna
ඒ ලෙවල් 3S පාස් අයට වැලිකන්දේ පුණානිවල හදපු Icst කැම්පස් එකට එන්න ඒ ගැන විස්තර හොයාගන්න Internationa campus ofl science and technology ඔය කැම්පස් එක ප්‍රයිවට් එකක් උනාට රජයට අනුබද්ධ අනුබද්ධ නිසා ගාන ගොඩක් අඩුයි
ඒක නිසා බය නැතුව එන්න මාත් ඩිග්‍රී එකක් කම්ප්ලීට් කරන ගමන් ඉන්නේ ක්
ඔයාව contact කරග්ගන්න පුලුවන් nb එකක් දෙන්නකො
I missed that❤. One day I’ll
Thank you ❤🎉
Thank you chanux ayya ❤
My Campus ❤
Math karanna baluwe mata poddak hitha ganna baruwa inne cicra eke karanawada esoft eke karanawada kiyala poddak kiyanawada mokadda hoda campus eka kiyala
@@nipuntharaka3025 cicra but try to do 2 years cicra then go Australia Deakin university for last year or u can finish in cicra. It's up to you. Don't give everything for campus do research try tools read books everytime do self study.
Esoft epa@@nipuntharaka3025
@@sirimathmagesaki3602Hi can i know some details
1st comment ❤
Superb video💌🥰💜
ගොඩාක් වටින video එකක්
Cyber security jobs opportunities ai replaced karaida anagathe normal 2030 vage
Nope
Good luck❤😊
Cyber security job thiyenwda sliit eke cyber security ekta select wuna 2nd year plz mention
Cyber security OL iwara una lamayekta wadathma suitable wenne foundation course ekada?
Ol වලින් එනවා නම් අනිවාර්යයෙන් foundation එක කරන්න ඕනෙ degree ekata enter wenna kalin. Mamath foundation walin cybersecurity degree eka karanna awe apiit eke
Apple vision pro එක ගේන්න
Great 👌😊💖
මාත් සයිබර් සිකුරිටි ඩිග්රි එකක් කරන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක 😊
විස්තර කියන්නකෝ. කොච්චර ගානක් ගන්නවද 🤔
විස්තර ටිකක් කියන්න පුලුවන් ද.. ?
මාත් ස්ටඩි කරන්නේ මේ සබ්ජෙක්ට් එකමයි.ඉදිරියේදී අවශ්‍ය වෙන්නේ මේවගේ දේවල් .ඒකමයි මම මේකට නැඹුරු උනේ.තරමක මිලක් යනව කෝස් එකට.ඒත් මේ සම්බන්ධ ජොබ් වල ලොකු වැටුපක් ලැබෙන නිසා කෝස් ෆී එක ගැන හිතන්ඩ හිතෙන්නේ නෑ.❤
මොකක්ද campus එක .විස්තර ටිකක් කියන්නකො😢
@@abhikonara cicra campus
මේකට ඇතුලත් වෙන්න O/L & A/L Results කොච්චරක් දුරට බලනවද 😐?
ol ganam english s athi
Nice bn ela😊😊😊😊
Apple vision pro review pleas
Mata hariyana path Eka hambuna ❤
Aiye cyber security course ekt kochchr result Ekak blnwd O/L wlt
O level pass karande oney de cyber security karanne
No need if u studey grade 8 it's ok
cyber walata job thiyenne aduwen lankawe
chanaka ayye anagade it job thiyeda mava dannawada
Cyber security law gena danna kenk innwda
හොයන්න අමාරුයි
දැන් මාකටින් කරන්නත් පටන් අරන්ද😂
How to joint
Chanux ayye මේක ඔන්ලයින් කරන්න පුලුවන්ද පාට් ටයිම්
01 වෙනි අවුරුද්දේ ලංකාවේ දී මේ කෝශ් එක කරලා ... 02 /03 අවුරුදු දෙකට ඕස්ට්‍රේලියාවේ රටකට යන්න කීයක් විතර වියදම් කරන්න වෙනවාද ?
Depends on uni
3.cores withara yanawa australia University fees witharak no food accommodation total 4.5 cores withara yai
3years sri lanka karanawanam 60 laks withara yanawa
Meke recoded video ekak oni aniwarenma ❤❤❤❤
Niyamai ayye❤️❤️
Chanux bro mama UA-cam channel ekak karanava Mata eka hodai danna sap ekak dennako
Dennam
Kavuruhari sponser karanna innavadha ayye kiyannaka
Dhuppathkama thamai hema ekatama prashne😢😢
අපිට olL වලින් පස්සේ මේ සම්බන්ධව මූලික දැනුම ගන්න පුළුවන්ද මේ සඳහා අපට ණය පහසුකම් ලබා ගත හැකිද? ගෙවීම් සිදු කරනේ කෙසේද?
Ow loans denawa math course eka karanna inne
❤❤❤
40 age Enna aiyata karanna puluwa cause monawada?
2M soon
ඕක සිංහලෙන් කරන්න පුළුවන් ද
බැහැ it degree සිංහලෙන් බැහැ
පිස්සුද බ්න්😒😒
A/L walata ict karala cyber security yanna baida
Puluwan
❤️
Superb 👍♥️
Karanna. Puluwan. Wayasa kiyada
After o/l
Foundation course එකට full payment එක කීයද
After A/L
My campus 💗
Bro math enna hadanne. Bro oyata puluwan nam oyawa contact kara ganna details monawa hari dennako plz.
@@dn447 message ekak danna bro
Age limit eka kohomada ?
After o/l
All these are businesses 💀
Superb ❤