Sinhala hodatama katha karana German suddek sarayak lankawata awa..eya 100 parak lankawata awith thiyenawa..Adatath Russian aya arunama deweniyata wadiyenma Germaniyen lankawata minissu enne..German aya maarama adarei lankawata... Man danne nam na ai kiyala..hari pudumai ithin..sathutui,godak!😘😘😘
බොරු කියන්න ඕනෙ නෑනෙ 🖐️🖐️
දැන් සතියක විතර ඉදල එක දිගට free time එකක් ලැබුන ගමන්ම Entertaining වලට බලන්නෙ ම ඔයාලගෙ video තමා 🔥🔥🔥
ෂා.. අහන්නත් සතුටුයි 🥰🤭
Apith ehemai
Jarman Antie cute.
ඔව්ව්ව් 😍
අයියේ පුලුවන්නම් ජර්මනියේ
සංස්කෘතිය ගැන විඩියෝ එකක් කරන්න ..කො යුරෝපයේ පරණ සංස්කෘතික දේවල් මාර ලස්සනයි
ඇයි ජර්මනියේ අය ගොඩක් ඇමරිකාවට යන්නෙ ?
අපි ඒවා වීඩියෝ අතරවාරයේ පෙන්නන්නවා සහ කියනවා. දිගටම ඉන්න අපිත් එක්ක. ❤️🤗
Sinhala hodatama katha karana German suddek sarayak lankawata awa..eya 100 parak lankawata awith thiyenawa..Adatath Russian aya arunama deweniyata wadiyenma Germaniyen lankawata minissu enne..German aya maarama adarei lankawata... Man danne nam na ai kiyala..hari pudumai ithin..sathutui,godak!😘😘😘
ඔව්. ඒක අපිටත් දැනිලා තියෙනවා. ශ්රීලංකාවේ කිව්වම පුදුම සැලකීමක් තියෙනවා. හේතුවක් හිතාගන්න අමාරුයි
Bro nice video ❤️😍
Thank you very much 🥰❤️
❤❤❤❤
❤️🤗
Suranganawi🥰
ඕ.. ❤️
🤗🤗🥰🥰💖
❤️🤗
im 1st
Thank you ❤️🙏
Haloo brother oya drone shots aran tiyenwa dakka.kohomada drone yawanna permission ganna onida .mata tikak a gana kiynnko
මේක බලන්න 👉 ua-cam.com/video/OHJhhkVHOjs/v-deo.htmlsi=nXIkUo-lHlVkJx3b
@@travellinglovebirdsthank you brother ❤
❤️❤️❤️💗💗💓💓🧡🧡💚💚
❤️❤️🤗🤗
❤🎉
❤️❤️
Ane eya hari hurathal
Ow. E wagema harima hondai eyaa ❤️
Shok gedarak
Ow. Garden eka ekka niyamai
Ayye switzerland wala visa sambndyen prshnyk thiye ekt uththrayk hoy gnn help ekk oneh 😶
ඒ ගැන නම් අදහසක් නැහැ. අපි ඉන්නේ ජර්මනියේ නේ
Do you speak German?
A little bit
E aunty, Hilary Clinton wage🙂
අම්මෝ ඔව් නේ. 🥰
yako meyage wattakka gini ganan neh ban🤣
ගිණි ගනං වලට විකුණන්නේ 😂😂