ඔබේ ජයග්‍රාහී සමයට ඇතුළු වීමට පෙර ඔබ මෙය දකිනු ඇත. මේක විශ්වයෙන් ඔයාටම එවපු පණිවිඩයක්. today's msg

Поділитися
Вставка
  • Опубліковано 25 жов 2024

КОМЕНТАРІ • 3,7 тис.

  • @gamisuwada2389
    @gamisuwada2389 2 місяці тому +92

    අම්මව සුවපත් කරගන්න මම එ වෙනුවෙන් තිබුන මුදල් සියල්ල යට කලා.එම නිසා ඇය සම්පූර්ණයෙන් සුව වෙලා ජීවත් වෙනවා.එ මුදල් පියවා ගැනිමට මා හට සියලු ශක්තිය ධහීර්‍ය ලැබිලා නය බරින් නිදහස් වීමට ශක්තිය දහීර්‍ය මා හට ලැබුනා.🙏🙏🙏අම්මටත් තාත්තටත් නිදුක් නිරෝගි සුවය ලැබිලා සුවෙන් ඉන්නවා.❤❤❤

    • @ranathungaairangani
      @ranathungaairangani 2 місяці тому +2

      Mage viswa mathawata aneka warayak sthuthi sthuthi sthuthi mage siyalu balaporoththu etukara dun viswa matawata sthuthi sthuthi sthuthi oba thumatath budu sarani,,,

    • @malanichandrika3374
      @malanichandrika3374 Місяць тому

      12:24 ​@@ranathungaairangani

    • @Sujiya-t1v
      @Sujiya-t1v 9 днів тому

      11.11.istutei wishwa.mataeata.aneka.wateyak.

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 2 місяці тому +47

    මෙය නෙත ගැටීමට ඉඩකඩ සලසා දුන් විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @imashaudayangani5891
    @imashaudayangani5891 2 місяці тому +47

    11:11 විශ්ව මාතාවට ස්තූති වේවා
    11:11 විශ්ව මාතාවට ස්තූති වේවා
    11:11 විශ්ව මාතාවට ස්තූති වේවා
    11:11 විශ්ව මාතාවට ස්තූති වේවා
    11:11 විශ්ව මාතාවට ස්තූති වේවා
    11:11 විශ්ව මාතාවට ස්තූති වේවා
    11:11 විශ්ව මාතාවට ස්තූති වේවා
    11:11 විශ්ව මාතාවට ස්තූති වේවා
    11:11 විශ්ව මාතාවට ස්තූති වේවා
    11:11 විශ්ව මාතාවට ස්තූති වේවා
    11:11 විශ්ව මාතාවට ස්තූති වේවා
    11:11 විශ්ව මාතාවට ස්තූති වේවා
    11:11 විශ්ව මාතාවට ස්තූතී වේවා
    11:11 විශ්ව මාතාවට ස්තුති වේවා
    11:11 විශ්ව මාතාවට ස්තූති වේවා
    11:11 විශ්ව මාතාවට ස්තූති වේවා
    11:11 විශ්ව මාතාවට ස්තූති වේවා
    11:11 විශ්ව මාතාවට ස්තූති වේවා
    11:11 විශ්ව මාතාවට ස්තූති වේවා
    11:11 විශ්ව මාතාවට ස්තූති වේවා
    11:11 විශ්ව මාතාවට ස්තූති වේවා
    11:11 විශ්ව මාතාවට ස්තූති වේවා
    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @shiromiwp5599
      @shiromiwp5599 Місяць тому +1

      ව්ස්ව මාතාවට ස්තුතිය වේවා
      🙏🙏🙏🙏🙏🙏🙏
      මගෙ ඇස්දෙක පෙතියිම ලැබේවා

    • @hansafranando2326
      @hansafranando2326 Місяць тому

      ​@@shiromiwp5599😊(⁠◍⁠•⁠ᴗ⁠•⁠◍⁠)⁠✧⁠*⁠。

  • @ireshasandamali159
    @ireshasandamali159 2 місяці тому +16

    ඇත්තටම එන්න යන්න හීන දිගේ නලෙිකාවේ විඩියෝස් වල ලයික්ස් ගාන වැඩි වෙන්න ⁣වැඩි වෙන්න මම ගොඩක් සතුටු වුනා.අද අහම්බෙන් මම දැක්කා 4.5K කියපා.හරිම සතුටුයි🥺❤️.මේ නාලිකාවේ දියුණුව දකිනකොට මට හදවතින්ම සතුටු වෙනවා.අපේ ජීවිතේ ලස්සන කරන ඔබ සියලු දෙනාටත් මේ විශ්ව මෑණියටත් බෙහෙවින්ම ස්තුතී❤

  • @IsuriKalpana-iy8wu
    @IsuriKalpana-iy8wu 2 місяці тому +98

    මේ පනිවිඩය මා වෙත අරන් ආපු ඔබතුමාටත් යහපතක්ම වේවා..නිදුක් වේවා නීරෝගී වේවා..සුවපත් වේවා..ඔබගේ ශක්තීන් තවත් වැඩිදියුනු වේවා...🙏🙏🙏🙏🙏

    • @nalaniramyalatha5796
      @nalaniramyalatha5796 2 місяці тому +3

      මෙිි පනිවිඩය මාවෙත අරන් අාපු ඔබතුමාට යහපතක්ම වෙිිවා🌷🙏 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි🌺💚❤🌷🙏🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි⭐🌻💕🙏ස්තුතියි ස්තුතියි🌺🌷💥💥🌟💛💢💚❤💕🌹🙏🙏🙏🙏🙏🙏🙏

    • @anushawijesinghe9313
      @anushawijesinghe9313 2 місяці тому +1

      ස්තූතී විශ්වමෑණියනි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ranipremalatha803
      @ranipremalatha803 2 місяці тому +1

      මගේ ස්ථිර තැන්පතු මුදල මගේ බැංකු පොතට ලබා දෙත්වා🙏🙏🙏🙏🙏🙏

    • @NiluKrishanthi-f4g
      @NiluKrishanthi-f4g Місяць тому

      Mage jeewithe thibanna u siyaluma balaporothu itu kara dun mage uthum adaraniya wishwa mathawata aneka prokotiwarayak isthuthi .....isthuthi.....isthuthi❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Chaminda-h6x
    @Chaminda-h6x Місяць тому +11

    11:11 ව්ස්ව මාතාවට අනෙක වාරයාක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpadesilva448
    @pushpadesilva448 2 місяці тому +247

    විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි❤❤❤ මාගේ සිහිනය සැබෑ වෙනවා කියලා මම මේ වීඩියෝ එක බලන වේලාවේ සංඥාවක් මට ලැබුනා. මම වීඩියෝ එක බලන් ඉද්දී like 111 පෙන්නුවා.

    • @සිහිනDilz
      @සිහිනDilz 2 місяці тому +5

      🙏🙏🙏ඔබගේ සියලුම පැතුමන් ඉශ්ට වෙනවා ඒකාන්තයි🙏

    • @ChandraKumari-tj3nw
      @ChandraKumari-tj3nw 2 місяці тому +2

      Oba thumata pohoma pen ❤💐🌸💐🌸💐🌸💐🙏

    • @සිහිනDilz
      @සිහිනDilz 2 місяці тому +2

      @@ChandraKumari-tj3nw 🙏🙏🙏

    • @WasanthaGeethanjalie
      @WasanthaGeethanjalie 2 місяці тому +1

      Mage wishwa mathawata sthuthi.maga penvana obathumatath sthuuthi.

    • @wasanaabey8047
      @wasanaabey8047 2 місяці тому +3

      ස්තුති විශ්ව මෑණියනි.මෙි වීඩියෝ බලන්න සැලැසුවාවට ඔබට ස්තුතියි..ස්තුතියි..ස්තුතියි💕💕💕💕

  • @udenimadawalaarachchi4878
    @udenimadawalaarachchi4878 2 місяці тому +31

    වීශ්වමාතාවනී බොහෝම ස්තූතී...මාගේ අසරණ දරුවන් නිදුක් නිරෝගී වී උගත් හොදම දරුවන් වේවා..පියතුමා අහිමි වූ ඔවුන්ට ආශීර්වාද ලබා දී මාව නිරෝගී කර දී සියලු කරදර මග හැර දෙන්න..ඔබව ආර්ක්ශා කර සියලු යහපත වේවා..සැවොම රැක දේවා..
    ඔබ තුමියට ස්තූතී..ස්තුතී..🙏🙏🙏🙏

    • @mewageherath8218
      @mewageherath8218 2 місяці тому +1

      මට ධනය සතුට සෞභාග්‍ය සාර්ථකත්වය හා ආධ්‍යාත්මික ආදරය ලබාදුන් විශ්ව මෑණියන්ටත් ඉෂ්ඨ දේවතාවුන් වහන්සේට හා රීඩින් එක ගෙනාව ඔබ තුමාටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thiliniprasadika
    @thiliniprasadika Місяць тому +19

    මේය නෙත ගැටීමට සැලැස්වු විශ්ව මාතාවට අනේකවරයක් ඉස්තුති 🙏❤️😊...මගේ හිනේ හැබෑ වෙනවා

    • @vrra4151
      @vrra4151 7 днів тому

      Thank you universe

  • @GihanMilinda-n2s
    @GihanMilinda-n2s 2 місяці тому +32

    ආදරනීය විශ්ව මාතාවට හදවතින්ම අනේක වාරයක් ඉස්තූතීඉස්තූතී ඉස්තූතී🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @WandanaMuthumali-zg2jo
    @WandanaMuthumali-zg2jo 2 місяці тому +26

    මට මේ විඩියෝ එක මුනගැස්සූ විශ්ව මාතාවට ස්තූති .
    විශ්වය නම් ප්‍රාතිහාර්යක්ම තමයි 🥺 ආදරණීය විශ්ව මෑනියනි ඔබ තුමියට අනේක වාරයක් ස්තූතියි මගේ පැතුම ඉටු කලාට ❤🥺🥺

    • @menike846
      @menike846 2 місяці тому

      විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තුතියි 🙏

  • @NilanthaUdayakumara-hp6nm
    @NilanthaUdayakumara-hp6nm 16 днів тому +1

    11:11* මාව කිසිම අඩුවක් පාඩුවක් නැතුව ඉපැද්දුවට ස්තුති විශ්ව මාතාවනි.!
    * මාව මෙතෙක් කල් ආරක්ෂා කරාට ස්තුති විශ්ව මාතාවනි .!
    * මාව ධනවතේක් කරාට ස්තුති විශ්ව මාතාවනි .!
    * මාව නිරොගි පුද්ගලයකු කරාට ස්තුති විශ්ව මාතාවනි .!
    මාහට මෙතේක් කල් ඔබගේ රැකවරණය ලබාදුන්නාට අනේක දස දහස් වාරයක් ස්තුති විශ්ව මාතාවනි . 💞💓💗💜️💙💚🧡🩵🤎💓💓💓

  • @pathumnirmal3036
    @pathumnirmal3036 Місяць тому +8

    මේ විශ්වයට විශ්ව මැනියන්ට සිතූතී වන්ත වේනවා.!🙏🙏 හැමොටම❤ හැමදාමත් සුබ දවසක් වේවා.!🙏🙏 බුදු සරණයි.!🙏🙏 නාමෝ බුද්ධාය.!🙏🙏

  • @sadewwijesekara3845
    @sadewwijesekara3845 2 місяці тому +20

    මේ පණිවුඩය මා වෙත ලබාදුන් ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා..ස්තූති වේවා..ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤

  • @saumyagunawardhana4295
    @saumyagunawardhana4295 2 місяці тому +6

    ඔබ හරි මම මගේ ලොකු හීනයකට මුල් අඩිතාලම දැම්මා.ඔබතුමාටත් විශ්වයටත් අනේකවාරයක් ස්තූතියි.❤

  • @prabuddhamadhusanka8493
    @prabuddhamadhusanka8493 2 місяці тому +29

    මේ විඩියෝව බැලීමට සැලැස්වීම පිළිබඳව විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉 🎉🎉💐💐💐💐💐💐💐💐

    • @PriyaniPerera-xv2tr
      @PriyaniPerera-xv2tr Місяць тому

      මටජීවිතයගෙවන්නනිවසක්නැහැමුදල්දෙන්නවීශ්වයටමුලුහදින්ස්තූති

  • @NadeeNaeeka
    @NadeeNaeeka 2 місяці тому +19

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි මගේ බලාපොරොත්තු ඉෂ්ට කර දුන් විශ්වය ඔබට ස්තූතියි 🙏🙏🙏🙏🧚🧚🧚🧚🧚

  • @ManjulaKumari-pt4gl
    @ManjulaKumari-pt4gl Місяць тому

    🌎🙏🙏🌎🦋🦋❤️🦋🦋🙏🌎🌎🦋🌎🦋🦋🌎විශ්වයට ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති වෙවා ඉස්තුති

  • @sadewwijesekara3845
    @sadewwijesekara3845 2 місяці тому +13

    මගේ යහපත් බලාපොරොත්තු ඉටුකරදෙන මගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤🦋🦋🦋

  • @AnwarAnwardheshani-fb9cm
    @AnwarAnwardheshani-fb9cm 2 місяці тому +21

    වීඩියෝ ව අප්ලෝඩ් කරල විනාඩි හතකට පසුව මට ලැබුණා
    මම ගොඩක්ම වාසනාවන්ත යි
    ඊට මොහොතකට පෙර 333 දැක්ක .
    මට ඩිනාර් මිලියන යක මුදලක් තියෙනවා .ව්ශ්වයට ස්තූතියි
    මගේ ඉෂ්ට දේවතාවන් ටත් ස්තූතියි
    සහෝදරයා ඔබ ටත් ස්තූතියි 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @lathalatha1056
    @lathalatha1056 Місяць тому +7

    මා සිතන පතන සියලුම යහපත් ප්‍රාර්ථනා වන් ඉටුකර දෙන ආදරනීය විශ්ව මාතාවනි හර්දයාංගම වූ පූජනීයවූ ආත්මීය වූ ස්තූතිය වේවා ❤❤❤❤❤❤❤❤❤

  • @RohiniKumari-ce6dm
    @RohiniKumari-ce6dm 2 місяці тому +34

    ආදරනීය විස්වමාතාවට ස්තුති වේවා මට සියලුම බලාපොරොත්තු ඉස්ට කල විස්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා ❤❤❤

  • @sunethranilushi2891
    @sunethranilushi2891 2 місяці тому +24

    මෙවැනි වීඩියෝ එකක් දැකීමට තරම් මා වාසනාවන්ත වීම පිළිබඳව මගේ ආදරණීය විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තූතිවෙනවා
    .මගේ මෙන්ම ඔබගේ ද අන් සියලුදෙනාගේම ප්‍රාජස්ථාන් ඉටු කර දීම පිළිබඳව නැවත නැවතත් ආදරණීය විශ්ව මෑණියන්ට ස්තූති වේවා ස්තූතිවේවා ස්තූතිවේවා

  • @AmeeshaChathurangi
    @AmeeshaChathurangi Місяць тому +3

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි .... මගේ නෙත ගැටීමට ඉඩ සලස්වා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ....🙏🙏🙏

  • @arunikaarunika9437
    @arunikaarunika9437 2 місяці тому +17

    මා සිංහල තරගෙන් ජයග්‍රහණය ලබා දුන් මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ❤
    මා සිංහල තරගෙන් ජයග්‍රහණය ලබා දුන් මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ❤
    මා සිංහල තරගෙන් ජයග්‍රහණය ලබා දුන් මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ❤ ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @nilushaprasadini7644
    @nilushaprasadini7644 2 місяці тому +21

    මගේ දරුවන්ගේ කායික නිරෝගි බව මානසික නිරෝගී බව වෙනුවෙන් විශ්ව මාතාව නි ඔබට ඔබව ස්තුතියි ! අනේක වාරයක් ස්තුතියි! ස්තූතියි❤❤❤ මගේ දරයන් තිදෙනාම සෑම දෙයින්ම ජයග්‍රාහි දරුවන් කරදුන් විශ්ව මාතාවනි ඔබට ස්තුතියි! ලියන සෑම විභාගයක්ම සෑම අභියෝගයක් ම අතිවිශිෂ්ඨව විසඳන ඥාණවත් දරුවන් තිදෙනෙක් මා විසින් මේ ලෝකෙට බිහිකලා සත්‍යයි. ඒ වෙනුවෙන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි !!!❤❤❤❤

  • @tharushikawya-v5l
    @tharushikawya-v5l Місяць тому +11

    මෙය නෙත ගැටීමට සැලැස්වූ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි.. ❤ මගේ එකම සිහිනය සිහිනදේශයට ( කොරියාවට ) යන එක විශ්ව මාතාවගේ පිහිටෙන් මට ඒ සිහිනය හැබෑ කරගන්න ලැබේවා ! ❤❤

    • @ritaprins7844
      @ritaprins7844 Місяць тому

      ❤Thank you so very much

    • @Chaminda-h6x
      @Chaminda-h6x Місяць тому

      මාගෙත් අ සිහිනය මයි තියෙන්නේ ❤❤❤❤❤❤

    • @Chaminda-h6x
      @Chaminda-h6x Місяць тому

      ❤❤

    • @DiminiRoshani
      @DiminiRoshani Місяць тому

      Mge hine eka oyatath matath e hineta ikmnatam ynna labewa ❤🙏 thank you mother universe ❤🙏

  • @DushanthiWitharana
    @DushanthiWitharana 2 місяці тому +26

    මාගේ ජීවිතය වාසනාවන්ත කරලා මාව සතුටු කරන විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @madushaumangika3609
    @madushaumangika3609 2 місяці тому +16

    මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @IsharaPathirana-ge4ev
    @IsharaPathirana-ge4ev Місяць тому +2

    මම ඕම් කාරයට සවන් දීල විශ්වය සමග සම්බන්ද වෙලා පොඩි වෙලාවක් ඇතුලත මට මේ වීදියෝ එක අහන්න දකින්න ලැබුන...මං දන්නව විශ්වය මාත් එක්ක සම්බන්ද වෙලා විශ්ව ශක්තීන් මට ලබා දෙනව..ඉතින් මේ හැම දේකටම විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී.... මේ වීඩියෝ එක දාපු ඔයාටත් ස්තූතී.... 🙏🙏🙏🙏

  • @doreenpatricia5261
    @doreenpatricia5261 2 місяці тому +21

    ස්තූතියි පුතේ ඔයාටත් මට මේ ලිනක් එක ලැබෙන්න සලස්වපු විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි ස්තුතියි ස්තූතියි❤❤❤

  • @champaperera359
    @champaperera359 2 місяці тому +19

    අහම්බයකින් අහන්න ලැබුන වීඩියෝ එකක් . මේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත ..
    සැබෑ ලෙසම ඔබේ අත්දැකීම් අන්අය සමග නිර්ලෝභීව බෙදා ගන්නා ඔබට මේ මහා විශ්වයේ ආකර්ෂණය ආශිර්වාදය තව තවත් ලැබේවා ...
    මම ද නිරතුරුවම මේ විශ්වය සමග ගෞරවයෙන් බැදී සිටින කෙනෙක්.අහම්බයකින් හෝ මේ වීඩියෝව දකින්න අහන්න සැලැස්සුවාට ආදරණීය විශ්වයට ආදරෙයි ස්තුතියි ....❤❤❤❤

    • @TotoAsha-bh3by
      @TotoAsha-bh3by 2 місяці тому

      අද පළමුවෙනී දවස ඉතින් ඔබගේ දේශනයට ගොඩක් ස්තුතියි ඒ වගේම විශ්ව මාතාවගේ මග පෙන්වීම නොඅඩුව ඔබට ලැබේවා 🙏🙏🙏

    • @kamalhenepola7867
      @kamalhenepola7867 2 місяці тому

      ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @agn.sanjeewasanjeewa8763
      @agn.sanjeewasanjeewa8763 Місяць тому

      මේ විශ්වය අපේ ලගින් ම ඉදන් අපිට උදවු කරනවා....❤❤ 😇😇 විශ්ව ශක්තිය අපිට ලැබේවා...! විශ්ව මාතාවට ස්තූති වේවා....!!! ❤❤❤😇😇 විශ්ව මාතාවනි ස්තූතියි ....!!

  • @Teacher-amaya
    @Teacher-amaya 14 днів тому

    ස්තූතියි විශ්වයට .... මට හැමදේම ලබා දුන්නා විශ්වය ඒ හැමදේටම ස්තූතියි....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nishanthijayathilake9405
    @nishanthijayathilake9405 2 місяці тому +26

    මා වෙත මුදල් ආකර්ෂණය කරන මගේ විශ්ව මාතාවට ස්තූතියි!!!
    ස්තූතියි!!!
    ස්තූතියි!!!❤❤❤❤❤❤❤❤❤❤

  • @Chandra-w4u
    @Chandra-w4u 2 місяці тому +18

    මෙ විඩියෝව නරඹන්න ඉඩ සලසා දුන් ඔබතුමාටත් මෙ විස්ව මාතාවටත් ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා

    • @dammikasuwarnalatha9626
      @dammikasuwarnalatha9626 2 місяці тому

      මාහට ලබාදෙන සියලු ආශිර්වාදයන්ට ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තුති ස්තුති ස🙏 ❤

  • @chandanirajapaksha9477
    @chandanirajapaksha9477 7 днів тому

    උතුම් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති 🙏🙏🙏

  • @רינוקהקרונהקלגה
    @רינוקהקרונהקלגה 2 місяці тому +10

    මාගේ ආදරනීය විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතීවේවා ❤️🙏❤️🙏❤️🙏❤️🙏🙏❤️🙏❤️🙏 ඔබතුමාලට ත් ස්තූතීවේවා

  • @surekharathnayake1163
    @surekharathnayake1163 2 місяці тому +27

    *එන්න යන්න හීන දිගේ* ඇත්තටම ඔබ මා ගැන හරියටම කිව්වෙ කොහොමද .. මට ඒක හිතාගන්න බෑ .. මේ උතුම් වූ විශ්ව ශක්තියේ ආනුභාවය මට නිරන්තරයෙන්ම ලැබෙනවා .. මේ මොහොතෙත් ඒ දේ එහෙමයි ... එන්න යන්න හීන දිගේ ඔයාටත් මේ අන්න්ත වූ විශ්ව ශක්තියටත් අනේකවාරයක් ස්තූති වන්ත වේවා 🙏🏻 ස්තූති වන්ත වේවා 🙏🏻 ස්තූති වන්ත වේවා 🙏🏻

    • @KumareKarunarathna
      @KumareKarunarathna 2 місяці тому +1

      Mage adaraniya viswa mathawata aneka warayak isthuthi isthuthi isthuthii oba thumatath budu saranai

  • @chamindikamadurangi7844
    @chamindikamadurangi7844 Місяць тому

    මාගේ සියලු සිහින සැබෑ කර දුන් ආදරණීය විශ්ව මාතාවටඅනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🏻🙏🏻🙏🏻

  • @samithadinushi5173
    @samithadinushi5173 Місяць тому +5

    විශ්ව මාතාවට බොහොම ස්තූතියි මගේ රත්තරං චුටි අයියාට ඉක්මන් පූර්ණ නීරෝගි සුවය ලබා දුන්නාට….❤❤❤

  • @lilacoo7700
    @lilacoo7700 Місяць тому +6

    මම දිගටම දිනමින් ඉන්නෙමි. ❤ මගේ ආදරණිය විෂව මාතාවට අනේක වාරයක් ස්තුතියි !❤ 🙏🏽🕉️☸️

  • @Seetha-pj8yi
    @Seetha-pj8yi Місяць тому +2

    ස්තුතියි විස්ව මාතාවට මම ඉස්තුතියි මම ඉල්ලන එකම දේ මගේ පුතා යහපතක් දරුවෙක් බවට පත්කර සමාජයට රටට ගෙදරට හොද පුරවැසියෙක් වෙන්න එය මගේ එකම පැතුමයි මේ video එක දුන් ඔබට පින්🙏🙏🙏

  • @shanikaherath1111
    @shanikaherath1111 2 місяці тому +15

    ඔබතුමාට,ආදරණීය විශ්ව මාතාවට අනේකාවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!❤🙏🙏🙏❤

  • @chamarikanchana2662
    @chamarikanchana2662 2 місяці тому +12

    අනිවාර්යයෙන්ම .Mage සියලු බලාපොරොත්තු ඉටුකර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ඔබට ...🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏

  • @SashikaSaumya
    @SashikaSaumya Місяць тому +2

    ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි .මට මේ වීඩියෝ එක හම්බවෙනකොට වෙලාව බැලුව.හරියටම වෙලාව.1.00.මං වීඩියෝ එක බලන් ගද්දී 1.1.මේ වීඩියෝ එක මටම හදපු එකක් වගෙයි දැනුනේ.මගේ හිතේ තිබුනු හුගාක් දේවල් වලට පිලිතිරු තිබ්බා.මම තව ටිකක් positive උනා.thanks වීඩීයො එකේ අයිතිකරු ඔබටත් .මාගේ ආදරනීය විශ්ව මාතාවනි ඔබටත්.❤❤❤

  • @denethchamath4583
    @denethchamath4583 Місяць тому +9

    විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි මාගේ ස්තූතිය හිමි වේවා,,මාගේ මේ වියවුල් සහගත ලෙස පවතින මානුෂීය ප්‍රශ්නය නිරවුල් කර දෙත්වා ,,විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි මාගේ ස්තූතිය හිමි වේවා,,❤❤❤❤❤

    • @Teacher-amaya
      @Teacher-amaya 14 днів тому

      ඔයාව දන්නෙ නෑ මම..හැබැයි මට පුලුවන් ඔයාගෙ හිත නිරවුල් කර ගන්න උදව් කරන්න.අවශ්‍ය නම් ඉන්බොක්ස් එන්න.. හරිම ලේසියි.. ඉන්බොක්ස් මැසේජ් එකක් දාන එක එම රහස දැන ගැනීමේ ඔබේ අවශ්‍යතාව තහවුරු කරනු ලැබේ.සහෝදරයා 👍

    • @Teacher-amaya
      @Teacher-amaya 14 днів тому

      හිත සතුටින් තියා ගන්න හැමෝම...😃😃😃😃 ක්‍රමය හරියට ඉගෙන ගන්න..කොයි තරම් මිල මුදල් තිබුනත් හිතේ සතුට මිල කල නොහැකියි...අමිල වූ ඒ සතුට මා හට ලබාදුන් විශ්ව මාතාවට ස්තූතියි....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ තව කෙනෙකුට මෙහෙම ඉන්න විදිය කියලා දෙන්න පුලුවන් උනා නම් කියලා හිතෙනවා.. හරිම සතුටුයි හැමෝම එහෙම සතුටින් ඉන්නවා දකින්න.. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කියන්න.මුදල් එපා කිසිම දෙයක් එපා ...

  • @NadikaPriyanthi-oe7fe
    @NadikaPriyanthi-oe7fe 2 місяці тому +45

    මගේ ආදරයනිය විශ්ව මාතාවට ස්තුතියි. මගේ සිහින සැබැ වෙනවා. ඒක සත්‍යයි. මම මේ විඩියෝව බලලා ඉවර වෙනකොට ත් මගේ ෆෝන් එකේ 99%. මේ විඩියෝව මට බලන්න ලබා දුන්නු ඔබතුමාට ස්තුතියි. ස්තුතියි. මම විශ්වයෙ ආශිර්වාදය ලැබු අයෙක්මි. සියලුම දෙනාගේ පැතුම් ඉටු වේවා යි පතමි. මගේ විශ්ව අම්මා ට දහස් වාරයක් ස්තුතියි .

    • @ShiyaniShiyani-e5y
      @ShiyaniShiyani-e5y 2 місяці тому +2

      විශ්ව මෑණියන් ට ස්තුති .මාගෙ දරු සිහිනය සැබෑ වෙනවා ඒකාන්තයෙන් .විශ්ව මෑනියන්ට අනේකවාරයක් ස්තුති වේවා

  • @iroperera8109
    @iroperera8109 Місяць тому

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි .🙏🙏🙏

  • @samanthisalani6751
    @samanthisalani6751 2 місяці тому +10

    මා වෙත මේ වනතෙක් ලබාදුන් හැම දේටම මාගේ පවුලේ සැම දෙනාගේම නිදුක් නිරෝගී බවට දියුණුවට යා යුතු මාර්ගය පෙන්වා දුන්නාට ගොඩාක් අමාරුම අවස්ථාව වලදී එයින් මිදීමට පිළිතුරු සොයා දුන්නාට හැමදේටම මාගේ ආදරණිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @KavindyaRanshari-fx8uf
    @KavindyaRanshari-fx8uf 2 місяці тому +10

    විශ්ව මෑණියනී,මගේ අධ්‍යාපන කටයුතූ ඉහළින්ම සාර්තක කර
    දෙනූ මැනවී.....🌼🌼....11.11

  • @MariyaMariya-xy9jd
    @MariyaMariya-xy9jd 25 днів тому

    ස්තුතියි මගේ විශ්ව මතාවට මාගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට වුනා අනේකවාරයක් ස්තුතියි විශ්ව මතාවෙනි ..🙏❤

  • @Jennie_12-c7x
    @Jennie_12-c7x 2 місяці тому +15

    මාගෙ සියලු බලාපොරොත්තු ඉශ්ට කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @anujagajanayaka1395
    @anujagajanayaka1395 2 місяці тому +15

    මාගේ ආදරණීය විශ්ව මාතාවනි මගේ ආදරය කෘතන්‍යතාවය සහ ප්‍රීතිය බවට පෙන්වමින් මම ඔබේ ආශිර්වාද ලබමින් සිටිමි.මාගේ ආදරණීය විශ්ව මාතාවට 888 වාරයක් ස්තුති වේවා ......! ස්තුති වේවා.......! ස්තුති වේවා ......! ❤❤❤❤❤

  • @DamayanthiPerera-lg1ez
    @DamayanthiPerera-lg1ez 4 дні тому

    මම ව්‍යොපාරයක් ගැන හීතන් ඉන්නකොටමයි මේදෙය දෑක්කෙ විශ්ව මාතාවටත් ඔබටත් ගෙඩක් ස්තුතියි

  • @vimashichathurika5461
    @vimashichathurika5461 2 місяці тому +13

    උතුම් ත්‍රිව්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා !!! මට ධනය සෞභාග්‍යය සාර්ථකත්වය නීරෝගීකම ලබා දුන් ආදරණීය ව්ශ්ව මෑණියන්ට ස්තූතියි! ස්තූතියි !ස්තුතියි ! ඔබතුමාට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !තෙරුවන් සරණයි !

  • @Shenurishali
    @Shenurishali 2 місяці тому +11

    ඔයාගේ හැම වීඩීයෝ එකක්ම දාන දවසෙම මම බලනවා මම විශේශ කෙනෙක් කියලා මම දන්නවා ඔයාටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූති මම හැමදාම විශ්වයෙන් බලාපොරොත්තු වෙන්නේ මම ඉන්න රටට මගේ ආදරය කරන කෙනා ගෙන්න ගන්න අවස්තාව ලබා දුන් මගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති 🙏🙏🙏

    • @asankaprabath3915
      @asankaprabath3915 2 місяці тому

      Mage. Jivithaya hadaganna mata mudal laba dunnata wises mathawata Sthuthi!🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @sayuririshmika7087
    @sayuririshmika7087 Місяць тому

    ආදරණීය විශ්ව මාතාවට ස්තූතිය ස්තූතියි ස්තූතියි ❤️🙏🙏.ඔයාටත් ගොඩක් ස්තූතියි .👍

  • @madushasilva9245
    @madushasilva9245 Місяць тому +3

    මගේ සිතෙහි තියෙන බලාපොරොත්තු ඉටුකර දුන් මගේ විශ්ව මතාවට 🙏 ස්තුති වේවා ❤❤❤

  • @ShashiniMadubashani
    @ShashiniMadubashani 2 місяці тому +9

    මාගෙ සිතෙ තියෙන ප්‍රාර්ථනය ඉටු කර දුන් විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා

  • @ridmatharangi8749
    @ridmatharangi8749 Місяць тому

    මට මේ වීඩියෝව අසන්න සලස්වා මගේ බලාපොරොතුව ඉටු කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා...ස්තූති වේවා...ස්තූති වේවා🙏🙏🌍🌍 ඒ වගේම ඔබටත් පිං

  • @nalikanalika9115
    @nalikanalika9115 Місяць тому +6

    විශ්ව මාතාවට ඉස්තුති වේවා
    විශ්ව මාතාවට ඉස්තුති වේවා
    ව්ශ්ව මාතාවට ඉස්තුති වේවා ❤❤❤

  • @damayanthikumuduni3987
    @damayanthikumuduni3987 Місяць тому +3

    11;11 මම දැක්කා, මෙය බලන විට ස්තුතිය විශ්ව මාතාවට අනේක වාරයක් ❤❤

  • @rasikadissanayakarasikadis2995
    @rasikadissanayakarasikadis2995 Місяць тому

    ස්තූතියි ඔබට ස්තූතියි ..විශ්වයට ..මට මේ පනිවිඩය අද ලැබුණේ අදයි මගේ දවස ...ස්තූති වේවා ආදරනීය විශ්වයට

  • @gayanmalkam9885
    @gayanmalkam9885 2 місяці тому +5

    ❤️❤️11:11❤❤ ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @ThusharaSampath-ht5uh
    @ThusharaSampath-ht5uh 2 місяці тому +5

    ❤❤❤❤ආදරනිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි!! ස්තුතියි !!ස්තුතියි !!❤❤❤මේ විඩියෝව බලන්නට අවස්ථාව සලසා දුන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි!! ස්තුතියි !!ස්තුතියි!!❤❤ අද දහවල් වෙලාව බලත්දි 11.11.ඔබ තුමා කියු දේවල් සත්‍යයකි ..ස්තුතියි !!ස්තුතියි!! ස්තුතියි !!❤❤❤

  • @ThanujaThanu-v4k
    @ThanujaThanu-v4k Місяць тому +2

    ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි වේවා .....මාගේ සියලුම පැතම් ඉක්මනින්ම ඉටු වෙනවා....මම හරිම සතුටින් .....ආදරණීය ස්වභාව දහමට ඉෂ්ට දෙවතාවුන් වහන්සේලාට ස්තුතියි වේවා ...💚🌹💚🌹💚🌹💚🌹💚🌹💚🌹💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @HimashiAyesha-w6c
    @HimashiAyesha-w6c Місяць тому +4

    Ol pass වෙන්න විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිය ස්තූතිය ස්තූතිය ❤

  • @KaushalyaWithanage
    @KaushalyaWithanage 2 місяці тому +6

    විශ්ව මාතාවටත් මේ වැඩ සටහන කරන ඔබටත් අනේක වාරයක් ස්තූතියි

  • @piyantharanjan2218
    @piyantharanjan2218 Місяць тому +1

    විස්ව ශක්තිය ට නමස්කාර වෙිවා මට ලබාදුන් සියලුම දේට ස්තුතිය බුදු සරනයි දෙවි පිහිටයි 👍💐❤🙏👍💐❤🙏

  • @malanirajapaksha2345
    @malanirajapaksha2345 2 місяці тому +5

    ස්තුතිවන්ත වෙවා ඔබතුමාට මගේ සියලුම බලාපොරොත්තු ඉටුකර දුන් විස්වමාතාවට මගේ ස්තුතිය ස්තුතිය ස්තුතිය වෙවා 🎉🎉🎉🎉🎉🎉

  • @deepadammika9446
    @deepadammika9446 2 місяці тому +17

    නමෝ බුද්ධාය සුභ උදෑසනක් වේවා තෙරුවන් සරණයි ආදරණිය විශ්වයේ ආශිර්වාදයෙන් සියලු දෙනාගේම යහපත් සිතුම් පැතුම් ඉටුවන සුභ දවසක් වේවා ඔබටත් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏❤🌎✨

  • @danrdahanayaka
    @danrdahanayaka 4 дні тому

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතීයි.🙏🙏🙏

  • @MadaviLenadora
    @MadaviLenadora 2 місяці тому +5

    Me pani vidaya ලබාදුන් ඔබතුමා vishwa mathwani ඔබට අනේක වාරයක් ස්තුති ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹😘😘😘

  • @chamindasenarathna159
    @chamindasenarathna159 2 місяці тому +12

    සුභම සුභ උදෑසනක් වේවා ....ඔබ සැමට
    මෙවැනි ධනාත්මක දේවල් වලින් අපගේ සිත් පෝෂණය කරන ඔබතුමාටත් බොහොම ස්තුති .....ස්තූති ....ස්තූති
    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ....ස්තූති ....ස්තූති
    මෙම වීඩියෝ එක බැලීමට සැලැස්සුවාට ....
    ඔබ අප සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු ඉශ්ඨ සිද්ධ කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ...ස්තූති ....ස්තූති
    ඔබ අප සියලු දෙනාම දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත්වේවා
    බුදු සරණයි

  • @BhagyaNethmini-v1e
    @BhagyaNethmini-v1e 2 місяці тому +1

    විශ්ව මතාවට ස්තූති වේවා 🍀🍀🍀

  • @sandivithanage5958
    @sandivithanage5958 2 місяці тому +9

    කියපු..දේවල්..ඇත්ත..ඒන්ජල් .නම්බර්..හැමදාම..වගේ .පේනව. සමනල්ලු..ඇගේ..හැපිල..යනව..ඇවිදන් යනවිට..පිහිහාටු පාවේලා..ලග .වැටෙනව..මම..මුලු..ලෝකෙටම..සෙත් .පතනව..ස්තුති.වෙන්වා..ලැබුන .දේවල්..වලට..ස්තුති..වේවා..ඔබට..

    • @PasinduDilshanDasanayaka
      @PasinduDilshanDasanayaka 2 місяці тому

      මටත් මේ ටිකේ ඒ විදිහටම වෙනවා😊

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika1683 2 місяці тому +5

    මගේ ප්‍රාර්ථනා ඉෂ්ඨ කර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤

  • @brightlight3976
    @brightlight3976 Місяць тому +1

    මගේ සහ ම⁣ගේ දරුවන් ගේ සියලුම බලාපොරොත්තු ඉටු කර දුන් විශ්ව මාතාව ට අනෙක වාරයක් ස්තුති .🙏 ස්තුතියි 🙏

  • @ShanthiShanthi-zs3yf
    @ShanthiShanthi-zs3yf Місяць тому +3

    11:11 විස්ව මතාවට අනෙක වාරයක් ස්ත්තුතී ස්ත්තුතී ස්ත්තුතී ❤❤🙏🙏

  • @h.wudanimahashekahannayaka1294
    @h.wudanimahashekahannayaka1294 2 місяці тому +20

    විශ්ව මාතාවට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 විශ්ව මාතාව සත්තයි නමෝ නමෝ මාතා මාගේ බලාපොරොත්තු ඉටුවේවා විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා

  • @JathinaSandalanka
    @JathinaSandalanka 12 днів тому

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔයාට සහ ආදරනීය විශ්ව මෑනියන්ට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🏻🙏🏻🙏🏻

  • @ChandrawansaMuwanwella
    @ChandrawansaMuwanwella 2 місяці тому +16

    නිරන්තරයෙන්ම සීමා රහිතව ධනය මා වෙතට ආකර්ෂණය වෙනවා.
    සීමා රහිතව ධනය උතුරන ධන ප්‍රභවයන් මා වෙතට එනවිට මම ඒවා ගෞරවයෙන් යුතුව පිළිගන්නවා.
    නිරතුරුවම සීමා රහිතව මා වෙත ධනය ආකර්ෂණය කරවන මගේ භවාංග සිතටත් විශ්ව මාතාවටත් මම අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා.

  • @NaradaKarunathilaka
    @NaradaKarunathilaka 2 місяці тому +6

    මගෙ ආදරනීය විශ්ව මෑණියනි,,,,ඔබට අනේක වාරයක්
    ස්තූතියි ,ස්තූතියි ,ස්තූතියි ...
    ඒ වගේම මගෙ ඉෂ්ට දේවතාවන් වහන්සේලාටත්,,,
    ස්තූතියි ..ස්තූතියි ..ස්තූතියි .
    ආදරනීය ඔබතුමාටත්,,,
    ස්තූතියි ,,ස්තූතියි ,,ස්තූතියි .❤❤❤❤

  • @RvjRyui
    @RvjRyui Місяць тому +1

    11,11විශ්ව මාතාවට ස්තුතියි වේවාමම විස්වාසෙන් ව්ශ්ව මාතාවට අදරෙයි ඔබට ගොඩක් ස්තුතිය් අදරෙයි ස්තු🙏 🙏🙏🙏

  • @samanthaindika1
    @samanthaindika1 2 місяці тому +13

    11:11 මාගේ ආදරනීය විශ්ව මාතාවට ස්තූතියිවන්ත වෙම් මාගේ සිහිනය සැබැ කරදුන් මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️✨️ 🙏❤🙏

  • @pinky-theunicorn5497
    @pinky-theunicorn5497 2 місяці тому +12

    1111 ❤ ලබාදුන් සෑම දේටමත්, ලැබීමට නියමිත ආශිර්වාද වලටත්, ආදරණීය විශ්වයට දහස්වරක් ස්තූතියි! 🙏✨️ මට විශ්වාසයි දිව්‍යමය වෙලාවෙදි හැමදෙයක්ම සිදුවෙනවා කියලා ❤ මේ පණිවිඩය ලබාදුන් ඔබතුමාටත් ස්තූතියි! 🙏 මෙම නාලිකාවත් දිනෙන් දින දියුණු වේවා! ✨️

  • @milanisudeema7398
    @milanisudeema7398 Місяць тому +1

    සැප්තැම්බර් කියන්නේ මැජික් මාසයක්!!!! මගේ හැම හීනයක්ම හැබෑකරලා දුන්නා විශ්ව මාතාවට ස්තූතී!!!!!!!❤

  • @Ashinsa1124
    @Ashinsa1124 2 місяці тому +5

    ව්ශ්වයට ,විශ්ව මාතාවට බොහොමත්ම ස්තූතියි.ගොඩක් පිං ඔබට අපිට සුභ පණිවිඩයක් දුන්නෙ..මාත් මෙක අහන වෙලාවෙ 111 දැක්කා

  • @gayaniwithanagamage4356
    @gayaniwithanagamage4356 2 місяці тому +20

    මේ සුභ පණිවිඩය මා වෙත රැගෙන පැමිණීම පිළිබඳව විශ්ව මාතාවට මා ස්තුතිවන්ත වෙමි🙏🙏🙏❤❤ ❤

  • @Pamithuimandiw
    @Pamithuimandiw Місяць тому +2

    විශ්ව මාතාවට ස්තූතියි වේවා

  • @ManelSriyani-z1w
    @ManelSriyani-z1w 2 місяці тому +5

    මගේ.ආදඑනි.විස්ව.මාතාවට.ගොඩාක්.ස්තුති.පලමුවෙන්ම
    දෙවනුව.ඔබතුමාටත්.ස්තුති
    මගෙ.සිහින.සිතුමි.පැතුමි.සියලුම.දේ.ඉටුවෙනවා.ඉස්ට.දෙවි.දේවතාවුන්ටත්.ස්තුති.ස්තුති
    ස්තුති❤❤❤❤❤❤❤

  • @gangawijayawardhane9300
    @gangawijayawardhane9300 2 місяці тому +11

    රැකියා වේ උසස් වීමක්. ලිපිය ලැබුනා. තාම දිනයක් නෑ. ස්තුති මේ විශ්ව පනිවිඩයට.❤❤❤

  • @chanakasadaruwan320
    @chanakasadaruwan320 Місяць тому

    ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏❤️🙏❤️🙏❤️

  • @randikanadeeshani3727
    @randikanadeeshani3727 2 місяці тому +6

    මට මෙය දැකගන්න සැලැස්වු විශ්ව මාතාවටත් ...ඔබටත් අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ❤🙏❤

  • @samanthaindika1
    @samanthaindika1 2 місяці тому +5

    මට රුමේනියා වීසා එක ලබාදුන් විශ්ව මාතාවට ස්තූතියිවන්ත වෙමි ❤🙏thank you my universe ❤

  • @TharushiRanathunga-uj6rf
    @TharushiRanathunga-uj6rf 7 днів тому

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️🌏🙏

  • @ruchirashamalie2914
    @ruchirashamalie2914 2 місяці тому +16

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය පුද කරමි ...ඔබ තුමා ඇතුළු හැමෝටම සුභ උදෑසන ක් වේවා ...❤️❤️🥰🥰💐💐🎁🎁

  • @Nihadawadan
    @Nihadawadan 2 місяці тому +29

    11.11 ව්ශ්ව මාතාවට හා පියානන්ටත් ඔබ තුමාටත් මේ විඩියෝ එක හරහා තොරතුරු ලබා දුන්නට අනේක වාරයක් ස්තුති ❤❤❤

    • @Chandrikamalkanthi-y9y
      @Chandrikamalkanthi-y9y 2 місяці тому

      Arigato arigatho arigatho mokadda me lebuna sathuta sthuthi wishwa meniyanta sthuthi shuthi mn sathutin wishwa meaniyo mta udaw kala sthuthù sthuthi arigatho arigatho arigatho

  • @Gayashan-t9u
    @Gayashan-t9u Місяць тому +1

    විශ්ව මතාවට අනේක වාරයක් ස්තුති වේවා ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී වේවා

  • @Nethme-f8v
    @Nethme-f8v 2 місяці тому +9

    මගේ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතිය වේවා 🙏🙏❤️✨️♾️✨️