මීට කලින් පිටකවරේ මෙහෙම අහලා නෑ නේද..😍 | 𝐇𝐈𝐑𝐔 𝐌𝐄𝐆𝐀 𝐁𝐋𝐀𝐒𝐓 🔥💥

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 985

  • @TharushiSandunika-o5f
    @TharushiSandunika-o5f 11 місяців тому +527

    ඔයාගෙ සින්දුව ඇහෙන වාරයක් පාසා මගේ පන්තියේ දරුවො ටික මතක් වෙනවා.එයාලා කියද්දියි ඔයාගෙ සින්දුව සර්ච් කරලා බැලුවෙ.එයාලා පොඩි දරුවො වුනාට හරිම ලස්සනට ඒ වචන ටික තාලෙට ගායනා කරනවා. එයාලගෙ හිතට යන්න තරම් ඔයා හරි වාසනාවන්තයි. congratulations ❤️

    • @Naturelover.211
      @Naturelover.211 11 місяців тому +15

      Mage clz eke lamainuth ehemai

    • @swarnaswarnajaya
      @swarnaswarnajaya 11 місяців тому +6

      ❤❤❤❤

    • @mahesharukshani8067
      @mahesharukshani8067 11 місяців тому +4

      ❤❤❤❤❤❤❤❤

    • @ajithkumara816
      @ajithkumara816 11 місяців тому +1

      Kohe iskole ladae me sir/mis

    • @gggg-z2q6m
      @gggg-z2q6m 11 місяців тому +2

      අමිමො මගෙ පුතා 8 මෙ සින්දුවම කියනවා❤❤

  • @KelumSilva-be9qx
    @KelumSilva-be9qx 11 місяців тому +132

    අමුවෙන්ම ගහුවම තමා සුපිරි. ලස්සන ගීතයක් මෙහෙම ගහලා විනාශ කරන්න එපා

    • @epalawattarohan5940
      @epalawattarohan5940 11 місяців тому +3

      විකිණෙන තාරුණ්‍යය

    • @amilajaye6315
      @amilajaye6315 11 місяців тому

      එතකොට කිසි ආතල් එකක් නෑනෙ චුට්ටක් සූර් උනාම තමා මරු

    • @Seedslover-o5j
      @Seedslover-o5j 11 місяців тому +1

      Ubala kanna bonna dipalla...

  • @sumithponseka2948
    @sumithponseka2948 11 місяців тому +46

    අමු සංස්කෘතිය විනාශවෙන්න දෙන්න එපා.
    ආ මග කෙටියි, යා යුතු මග දුරයි. ❤️❤️❤️

  • @deeapadamayanthi138
    @deeapadamayanthi138 11 місяців тому +185

    හැමදාමත් ආදරේයි අයියා මිනිසුන්ට දැනෙන මහ පොලවෙ පය ගහලා ඉන්න දැනෙන ගීතයක් ❤❤❤❤❤❤

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 11 місяців тому +118

    අම්මෝ ජිවිතේ මේ කාලේ අහපු පිස්සු හැදෙන song එක අත්තිඩියේ හාමුදුරුවන් ටත් නිදුක් නිරෝගි සම්පතිය ලැබේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @udayakumara617
    @udayakumara617 11 місяців тому +117

    ආසාවෙන් අහපු අමු සින්දු ටිකත්
    අල වෙන්න වගේ යන්නේ...😢

  • @manojfernando4707
    @manojfernando4707 11 місяців тому +44

    මෙච්චර ලස්සන සින්දුවක් ලස්සනට කියපු ඔයා හිරු ගූ ගොඩේ දැම්මෙ

  • @kanishkadolapihilla9706
    @kanishkadolapihilla9706 11 місяців тому +107

    තමන්ගේම දරුවෙකුට බලහත්කාර කමක් කලා වගේ....😢😢😢

    • @danuskarohan1986
      @danuskarohan1986 11 місяців тому +6

      UBA thama Machan harima uththare dunne...

    • @DananjayaBalasuriya
      @DananjayaBalasuriya 11 місяців тому +2

      ඒකෙන්ම, ඒක තමයි උත්තරෙ

    • @ShanuAhinsha2005
      @ShanuAhinsha2005 11 місяців тому +1

      හරි ම කමෙන්ට් එක ✋ඕක ගොඩක් උන්ට තේරෙන්නේ නෑ 😂කමෙන්ට් එකේ තියෙන දේ ගැබුරින් බැලුවොත් තමයි පේන්නේ 😍😍අපි පොතට කලින් හැම දාමත් පිට කවරෙම බැලුවේ 😂ඒකයි ඒ 😢

    • @samarakonshalika1522
      @samarakonshalika1522 9 місяців тому

      Sanjaya liyonis ayya khomomada patta wow wow😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @roshanentertainment5516
    @roshanentertainment5516 11 місяців тому +236

    අපරාදේ මචං අමු සිංදු ටික අමු අමුවෙම විනාශ වෙන්න දෙන්න එපා.ඒක අමුවෙන්ම තමා හොඳ.Show වලට යද්දි තමන්ට ගැලපෙන Shows විතරක් භාර ගනින්.😢😢😢😢😢

    • @MahindhaIndhika
      @MahindhaIndhika 11 місяців тому +12

      ඔව් ඒක හරි ඒ සින්දුව show එකට ගැලපෙන්නේ නෑ 🙂

    • @WajiraDisanayaka
      @WajiraDisanayaka 11 місяців тому +7

      ඒක නම් ඇත්ත .

    • @epalawattarohan5940
      @epalawattarohan5940 11 місяців тому +10

      විකිණෙන තාරුණ්‍යය

    • @sunilbandaranayake4318
      @sunilbandaranayake4318 11 місяців тому +5

      අනිවාර්යයෙන්ම ,අමුවෙම්ම තමා හොඳ with no music 😢😊

    • @samindradunukewela816
      @samindradunukewela816 11 місяців тому +2

      එකඟයි

  • @dissanidissanayake1025
    @dissanidissanayake1025 11 місяців тому +164

    කොච්චර ඇහුවත් එපාවෙන්නැති සිංදුවක් ආදරෙයි❤❤❤

    • @achalars
      @achalars 11 місяців тому

      Ekath Kala🤮🤮🤮

    • @GayaRandimal
      @GayaRandimal 11 місяців тому

      සහතික ඇත්ත සුපිරි සින්දුව

  • @NadikaAyirangNi
    @NadikaAyirangNi 11 місяців тому +84

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ❤❤❤ ආදරෙයි ගොඩක්

  • @GeenDissanayaka
    @GeenDissanayaka 11 місяців тому +63

    ඇයි ඔය song එකට ඔහොම කලේ....ගිටාර් එකට එන ඔයාගෙ voice එක තමයි ඒ සිංදුව හොදටම රහ දැනෙන්නෙ ...ඇත්තටම අපරාදයක් කලේ ඒකට....
    ඔයාගෙ අනන්‍යතාව තියෙන්නෙ ගිටාර් එකෙයි ඔයාගෙ බර voice එකෙයි අයියා...

  • @sanjusvlog-mo2wu
    @sanjusvlog-mo2wu 11 місяців тому +28

    මචන්... අයියේ...
    අමු සින්දු කල්චර් එක ගේනාවේ ඔයා...
    ඒක අමුවෙන්ම තියාගමු...

  • @GaminiWeerasinha
    @GaminiWeerasinha 11 місяців тому +1

    කොල්ලනේ ඔබලාට ජයක්ම වේවාකියලා බුබුල ට්ව් 2 අපේ සුබ පැම්

  • @padminijayamanna1799
    @padminijayamanna1799 11 місяців тому +125

    සජිව් ගෙ හඩින් අහනකොට තමයි ලස්සන ,අපෝ මේ සිංදුව හැමදවසකම එක පාරක් මම අහනව❤❤❤❤

    • @gaganatv4436
      @gaganatv4436 11 місяців тому +1

      අනෙ ඇත්තද. ඌ මානසික ලෙඩෙක්. අමු සිංදු කියලා ජාතියක් නැ. සිංදු කනවා

    • @ElephantSoul
      @ElephantSoul 11 місяців тому

      @@gaganatv4436 epama una iye

    • @padminijayamanna1799
      @padminijayamanna1799 11 місяців тому

      @@gaganatv4436 mind your busness

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon 11 місяців тому +1

    මගේ පුතේ!
    දැන් උපදෙසකයෝ වැහි වහිනවා
    පරිස්සමින්. බුදුසරණයි.

  • @ElephantSoul
    @ElephantSoul 11 місяців тому +15

    දවසට සියවතවක් කියන සිංදුව අපේ පොඩ්ඩටත් කට පාඩම් මෙයා මොකද මේ ෆෝන් එක බලන් 😂

  • @DineshiReshmin
    @DineshiReshmin 11 місяців тому +43

    කවුරු මේ සින්දුව ගැයුවත් ඔයා තරම් කොලිටි නෑ..මගේ හදවතේ ඉන්න ගායකයෙක් ඔයා..සුපිරියි හොදේ..ඔයාගේ කිසිම සින්දුවක් වෙනස් කරලා ගයන්න එපා..ඔය හඩට හැකියාවට සමකරන්න පුලුවන් වැඩ්ඩෙක් නෑ..පොලොවේ පයගහලා ඉන්න සුපිරි මිනිස්සු අතර ඔබත් ඉදිරියෙන් ජයවේවා ජේසුපිහිටයි

  • @Vish688
    @Vish688 11 місяців тому +12

    මචං උඹ ආයිත් ඔය බෑන්ඩ් එක්ක සිංදු කියන්න එපා. උඹේ ගිටාර් එකෙන් විතරක් වැඩේ දීපන්. ඒක තමා පට්ට.. ආදරෙයි සහෝදරයා ❤

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 7 місяців тому

    මෙවැනි අර්ථවත් ගීත ඉදිරියටත් අපට ඔබේ මුවින්අසන්නට ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

  • @sahanyaweerasekara7199
    @sahanyaweerasekara7199 11 місяців тому +67

    ලස්සනට කියුව සින්දු ව විනාශ කරගන්න එපා මල්ලි .ඔයාගේ ආරට අපි හරි ආසයි

  • @lankacool9116
    @lankacool9116 11 місяців тому +13

    ඔබගේ සින්දුව මේ කියාදිම බොහොම වටිනවා ..හැමදාමත් අහනවමයි මිතුරේ නිරෝගීසුව දීර්ඝායුෂ පතමි දෙවි පිහිටයි..❤❤❤❤❤❤❤❤

  • @SrimalR
    @SrimalR 11 місяців тому +12

    කට්ටිය බැන්නට ඒකෙත් අමුතු රහක් තියෙනවා ❤️ flashback ගාණට බැකින් පාර දුන්නා

  • @krcolombage
    @krcolombage 11 місяців тому +12

    ඔයාගේ ගමන ඔයාම කෙටිකරගන්නවා.
    වැල යන 😮අතට😮 මැස්ස 😮😮ගැහුවා

  • @dhanushkanayanapriya2666
    @dhanushkanayanapriya2666 11 місяців тому +31

    ඒක අමු නෑ.. අමු හෙලුවෙන් වගේ... ස්ටේජ් ගහලා ඔය සිංදුවේ ෆීලින් නැති නොකරනවා නන් තමා ගැලපෙන්නෙ.. ඔය කල්ට් දෙකක් පැටලුනොත් ඔයාත් රැල්ලට ගිහින් චා වෙයි තමා කියන්න තියෙන්නෙ..

  • @poojaapsarani1154
    @poojaapsarani1154 11 місяців тому +44

    මන් දැක්ක සරලම නිහතමානිම ගායකයෙක්.ආදරෙයි අයියේ..❤..

  • @CricketWisthare403
    @CricketWisthare403 11 місяців тому +183

    සින්දුව ගායකයටත් අමතක වෙලාද .අපිටත් කටපාඩම් නේ.😮

  • @sujeewasandaruwan912
    @sujeewasandaruwan912 11 місяців тому +56

    අමු සිංදුව අමු අමුවේම වික්ක එකට දුකයි සහෝ.....පොළවේ පය ගහල ජීවත් වෙන එවුන් ෆෝන් වලින් බලන් සිංදු කියක්නේ නැහැ.ඒක හදවතේ තියෙනවා.අනික ඒක තමන්ගෙම සිංදුව වෙලත් රැල්ලට ගියාවත්ද අමුව.....

  • @MR.TECH_BRO_01
    @MR.TECH_BRO_01 11 місяців тому +7

    තමන්ගෙම සින්දුව ෆෝන් එකෙන් බලාගෙන කියනවා දැක්කම සිංදුවම කටපාඩම් මම😂❤

    • @KasunSameera-je1fe
      @KasunSameera-je1fe 11 місяців тому +1

      ඇයි මම😢😅😮😢😢😮😮😮😮

  • @anujinadeesha1000
    @anujinadeesha1000 11 місяців тому +37

    අනේ මහත්තයෝ අමු සින්දුව අමුවෙන්ම ගහපංකෝ.විනාශ කරන්න එපා.ආතල් එක අමුවෙන්ම තමයි😢😢😢😢😢

  • @prasadwickrathna5476
    @prasadwickrathna5476 11 місяців тому +21

    අපිට මතක නැති වෙන සාදරනයි..බලපුවාහාම මෙයත් සිංදුව බාලාගෙන කියන්නේ.මම මතක හිටින්න 100පාරක් විතර ඇහුවා

    • @Chaminda-u8w
      @Chaminda-u8w 11 місяців тому

      😂

    • @rangikadilushan3416
      @rangikadilushan3416 11 місяців тому +2

      Meyata sinduwa amathaka na.Elimahan prasanga wedikawata aluth kenekne meya.Kattiya Godak Issaraha kiyaddi Thamangema Sinduwa unath Amathaka wenna puluwan.Ehema wela kattiya issaraha Apahasuthawayata path wei kiyalai meya balagena kiyanne. Wena Wadasatahanwala balanne nathuwa thamai meya sinduwa kiyanne.E kiyanne meyata sinduwa mathaka na kiyana eka waradi ne

    • @prasadwickrathna5476
      @prasadwickrathna5476 11 місяців тому

      @@rangikadilushan3416 ඔව් නේද

  • @chamarasadaruwa7670
    @chamarasadaruwa7670 11 місяців тому +33

    කොච්චර ඇහුවත් එපා නොවුනු එකම සිංදුව ❤❤❤

  • @rohanamarasing
    @rohanamarasing 11 місяців тому +7

    හිරු සිල්ව ලෝන්ලියෙසුත් දන ගසුව එහෙනම්. ස්පරාදෙ බ්‍රෝ සින්දු ටිකත් ඉවරයි.

  • @unstoppablestruggle1693
    @unstoppablestruggle1693 11 місяців тому +95

    අපරාදේ සිංදුව අමුවෙන් ම විනාශ කලා. අඩුම තරමින් අපිට තරම් වත් මතක නැති වුණාද? 😢

  • @AchalaNilanthi-ki4ix
    @AchalaNilanthi-ki4ix 11 місяців тому +19

    දැන් ඔය සින්දුව අමු.නෑ.අමුවෙන් තමා රස.🎶

  • @gihanamunugama387
    @gihanamunugama387 11 місяців тому +24

    මේක නම් හරි මෝඩ වැඩක් සංජීව්. ඔයාගේ අමු සිංදු රසයට මේ වගේ Show වලදි රසයට හානි වෙන්න දෙන්න එපා.😢

  • @chamranasinghe1311
    @chamranasinghe1311 11 місяців тому +49

    අමු සින්දුව අද අමු හෙළුවෙන්.සල්ලි වලට ගූ කන්න එපා.තමන්ගෙ වටිනාකම රැකගන්න.මම හිතුවෙ ඔයා ‍අනාගත ගුණදාස කපුගේ වෙයි කියල.දුකයි හොඳේ.😢😢

  • @chamaraks5278
    @chamaraks5278 11 місяців тому +2

    අඩෝ මේ ඔස්තාර්ලා කියන කිසිම අඩුපාඩුවක් කිසිම වරදක් මම දකින්නෙ නෑ බං... මටනම් මේකෙ අමුතුම ගතියක්තියෙනව🥰

  • @jayalathmadhurasinghe9933
    @jayalathmadhurasinghe9933 11 місяців тому +5

    අනේ මේ සිංදුව අමු අමුවෙම කන්න එපා අනේ😢

  • @mihirirandima6433
    @mihirirandima6433 11 місяців тому +1

    ලස්සනම අමු සිංදුව.ඒක මාර විදියට හිතට දැනෙනවා

  • @Kvlogv09
    @Kvlogv09 11 місяців тому +21

    Mega blast එකට නම් ඒ සිංදුව සෙට් වෙන්නෑ වගේ නෙ. ❤🎉

  • @ajanthaweerakoon61
    @ajanthaweerakoon61 11 місяців тому +285

    ඔය වගේ වේදිකාවට නැග්ගොත් සින්දුවේ වටිනාකම බින්දුවටම යනවා ඔබට ලැබුණු ප්‍රතිරූපය විනාශ කරගන්න එපා සින්දුවට වගේම ඔබටත් අපි ආදරෙයි හිරු වේදිකාව කියන්නේ ප්‍රසිද්ධ වැසිකිලියක්

  • @BSLSinhala
    @BSLSinhala 11 місяців тому +27

    ෆ්‍රයිඩ් රයිස් තුයි වැට කොලුයි සෙට් වෙන්නෑ. ජයවේවා❤

  • @Manjubandarage
    @Manjubandarage 11 місяців тому +85

    අනේ ඒක පරන විදියට තමා ලස්සන .හිතට දැනෙන්නෙ ඒ විදියට .වෙනස් කරන්න එපා අයියා කැතයි.😢😢😢😢😢😢😢

    • @prasannawitharanage1095
      @prasannawitharanage1095 11 місяців тому +2

      මුදල් කියන්නෙ ඕවට..විකිනෙන වේගේ වැඩීද මංදා🙄

    • @pavithrasanjeewani5470
      @pavithrasanjeewani5470 11 місяців тому +2

      පරණ විදියට තමයි මේ සිංදුව ලස්සන

    • @krcolombage
      @krcolombage 11 місяців тому +2

      මාළු අහු උනාම බාගන්න ඕන 😂

    • @roshanikalutharage2747
      @roshanikalutharage2747 11 місяців тому

      ​@@prasannawitharanage1095Dan outdoor duppath minihekta Owa ahanna barida. Oyala Salli deela concert ekaka ahanna. Duppath Aya ohoma ahapuden. Aulak nani

  • @Sapuramiruma
    @Sapuramiruma 11 місяців тому +56

    සින්දුව අපේ පොඩි එකත් කියනවා හිතෙන්.එහෙව් එකේ ගායකයත් බලාගෙන කියන්නේ😮

    • @ruviniwasana8816
      @ruviniwasana8816 11 місяців тому

      🤷

    • @grindersrilanka3351
      @grindersrilanka3351 11 місяців тому

      Eka ඇත්ත

    • @sl8984
      @sl8984 11 місяців тому +2

      අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ😂

  • @kanti7069
    @kanti7069 11 місяців тому +2

    Harema lassanai hadawathata denena gethayak hebei man meka palamu wathawata ahuwe ape anjalegenui ethem keyanna wachana ne godak godak lassanai theruwan saranai

  • @kmsenanayaka3521
    @kmsenanayaka3521 11 місяців тому +7

    ගොඩක් දුර්ලබයි මේ වගේ මනුස්සයො.
    තමන්ගේ ම සිංදුව 4n එකෙන් බලන් කියන.

  • @lathikasenadhira5930
    @lathikasenadhira5930 11 місяців тому +1

    අපි මුලින්ම අහපු දැකපු විදියට සිංදුවක කිවුව නම් තමයි සුපිරි

  • @epalawattarohan5940
    @epalawattarohan5940 11 місяців тому +68

    ගීතය නෙමෙයි අවුල ගයන තැන විකිණෙන තාරුණ්‍යය වෙළදපලට අසුවුන වගයි...

    • @Seedslover-o5j
      @Seedslover-o5j 11 місяців тому +1

      Ubala kanna bonna dipalla

    • @naveen20402
      @naveen20402 11 місяців тому +1

      Kageda bn uba.. magulak kiyavanava.😅

    • @JRC432
      @JRC432 11 місяців тому +1

      මෝඩකමට කියවනවා🤮

    • @Seedslover-o5j
      @Seedslover-o5j 11 місяців тому

      Yako artist kenekta nikan kisi deyak hamben ne... ewunuth salli hoya ganna one.. me manussaya show ekaka sing kala witharai ubalata wikinena tharunya wune... wikinenna deyak ne. Hamadetama milak thiyenwa...

  • @padmakanthi2833
    @padmakanthi2833 11 місяців тому +35

    හරි ම ලස්සණයි කොච්චර ඇහැව්වාත් එපා වෙන්නේ නැහැ ❤❤❤❤

  • @erandadisanayaka7171
    @erandadisanayaka7171 11 місяців тому +3

    දැන් මේ සින්දු ටිකේ ඒ ගතිය නෑ.මෙවා හැන්ගිලා තියෙන තරමට ත්මා රහ❤

  • @DinethVlogSL
    @DinethVlogSL 11 місяців тому +38

    අපරාදේ අමු සිංදු ටික විනාශ වෙන්න දෙන්න එපා ... ඒවා අමුවෙන් අහද්දී වෙනම ආතල් එකක් දැනෙන්නේ... ඒක විනාශ කරන්න එපා...😢😢

  • @LakmalLakmal-p3h
    @LakmalLakmal-p3h 11 місяців тому +9

    අමු කලාව හදපු කෙනාම එකේ කොලිටිය කනවා වගේ මේ අපරාදි කරන්න එපා මුල් සින්දුව අහනකොට දැනෙන දෙ නෑ මේකේ

  • @maheshchinthaka8714
    @maheshchinthaka8714 11 місяців тому +41

    අපි හෙන පට්ට පොරවල් කියල හිතන් ඉන්න ගොඩක් උන් එහෙම නෑ... මේ සිද්දිය ඒකට හොඳ උදාහරණයක් ... සංජීව ලෝන්ලියස් කියන්නෙ මේ වගේ වේදිකාවක ඉන්න ඕනෙ මිනිහෙක් නෙවෙයි.. එයාගෙ ප්‍රකාශනය එයාගෙ චර්‍යාවට ඒ අමු එකට මිනිස්සු ආදරේ කලේ ආදරේ උනේ ඒඔක්කොම එක්ක.. ඒත් දැන් මිනිහගෙ අමු කියල ඉතුරුවෙලා තියෙන්නෙ බාට දෙකයි පිළිවෙලක් නැති shirt එකයි විතරයි.. මිනිහත් දැන් නිකම්ම මුදල් ඉස්සරහ මාකට් වෙච්ච චරිතයක් විතරයි.. කොටින්ම මට කියන්න තියෙන්නෙ "හිටියෙ ඌ විතරයි... ඌත් ඉවරයි"

    • @Vish00-9
      @Vish00-9 11 місяців тому +3

      😢

    • @lakinduyahampath
      @lakinduyahampath 11 місяців тому +5

      100% correct

    • @dineshpriyankara7620
      @dineshpriyankara7620 11 місяців тому +11

      උ විතරක් නෙමෙ මම උබ අපි ඔක්කොම සල්ලි වලට පදිරි වෙනවා මචන්.

    • @chamirasamarasekara4349
      @chamirasamarasekara4349 11 місяців тому +8

      👍🏼.... සරල වෙන්න ඕන ආකල්ප වලින්, රබර් සෙරෙප්පු දෙකත් පිටකවරය කිය ව්මක් තමයි ඇදුමේන් පැලදුමෙන් මිනිස්සු සරල වෙන්නෙත් පොරවල් වෙන්නෙත් නෑ.....

    • @kaviya763
      @kaviya763 11 місяців тому +6

      අමු හුත්තිගෙ පුතා 😂⁣බොරැව කරන්නෙ හිගන ඇඋුම් ඇන්දම උ හිතන්නෙ සරලයි කියලා😂

  • @chamiruwankumara639
    @chamiruwankumara639 11 місяців тому +16

    කොච්චර ahuwath එපා වෙන්නේ න ...ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤❤

  • @AmilaJayasanka-f8i
    @AmilaJayasanka-f8i 11 місяців тому +1

    ආසම සිංදුව වෙිලා ..❤❤❤❤

  • @vns8599
    @vns8599 11 місяців тому +6

    අයියේ ඔයා brand එකක් එ්ක නැති කරගන්න එපා

  • @janithjanith1518
    @janithjanith1518 11 місяців тому +1

    ගැලපෙන්නේ නැති තැනකට ආවාම තමන්ම අවත්සේරැවේනවා..

  • @chanaka520
    @chanaka520 11 місяців тому +15

    😂😂😂 පිටකවරෙ උඩ රිව්වා නේද 😂😂😂😂

  • @sumudubhashini5573
    @sumudubhashini5573 11 місяців тому +13

    කලින් විදිහ ලස්සනයි උබේම සින්දුව කන්න එපා බං වෙන එකෙක් කිව්වනම් වැලලෙනවා උබම හින්දා ඉවසනවස් මේකෙ එකෙක් නියම කමෙන්ට් ර්කක් දාලා තිබුනා මටත් ඒකම තමයි කියන්න තියෙන්නේ අනික ඕක බලන්නේ නැතුව කියන්න බැරිද මේ අපිත් කියන්නේ ආදරේට මේවා ලිව්වේ හොදේ ❤

  • @chandanahaththotuwa6703
    @chandanahaththotuwa6703 11 місяців тому +6

    පට්ට කට්ටක් කාල කන්ද මුදුනට නැගල පහළට පැන්න නේද? මටනම් දැන් හිතෙනව අපිත් බැලුවෙ සංජේව ලෝන්ලියස්ගෙ පිටකවරෙ විතරයි කියල

  • @malatheeperera3531
    @malatheeperera3531 11 місяців тому +25

    ඔරිජිනල් එක තමා හොදම ❤️❤️❤️

  • @adissanayaka79
    @adissanayaka79 11 місяців тому +9

    ඔයා විහින් විනාස වෙන්න යන්නේ.... අපි එදා ඉදන් ඔයත් එක්ක තාමත් ඉන්නවා... ඒත් ඔයා ව විනාස කරයි වගේ මුන්... අද මම දකින්නේ ඒ ඔයාව නෙමෙයි ... ඇයි එි....

  • @marinchamaree3807
    @marinchamaree3807 11 місяців тому

    Flash back baking ekai සංජීව අයියා ගේ voice ekai set unama ayet kata දෙකක් ne wenama rahak tiyenne ❤❤❤❤

  • @KasunFernando-b4y
    @KasunFernando-b4y 11 місяців тому +3

    බීල ගහලා සින්දුව කියන්නේ අපරාදේ සින්දුව

  • @sudarshanatennakoon5946
    @sudarshanatennakoon5946 11 місяців тому +1

    සිංදුව ලස්සනයි

  • @MusicLover-s7i8i
    @MusicLover-s7i8i 11 місяців тому +7

    අමු සින්දුව අමුවෙන් තමා මචන් රහ 😢❤

  • @hasidudeumina2611
    @hasidudeumina2611 11 місяців тому +1

    අපි පොතට කලොන් හැමදාමත් පිටකවරේ නෙ බැලුවෙ

  • @sameerakrishan5406
    @sameerakrishan5406 11 місяців тому +13

    අමු කොල්ලට හැමදාම ආදරෙයි .

  • @lalkumara8833
    @lalkumara8833 11 місяців тому

    ඇත්තටම ඔයාගෙ ඔය සිංදුව වේදිකාවට ගැලපෙන්නේ නෑ. අපි ආසයි මුලින්ම කියපු සිංදුවට ඔයා වෙනම සිංදු හදන්න වේදිකාවට ගැලපෙන්න

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 11 місяців тому +6

    උබ හදවතේ ඇදුනා බ්‍රෝ. උබේ පෙනුමත් අපි ප්‍රර්ථනා කරන අලුත් ලෝකෙට ගැලපෙනවා. 👍💪

  • @samudhrikadhabare7106
    @samudhrikadhabare7106 11 місяців тому

    මේ කෙටි කාලය තුල සියලු රොඩ්ඩන් යටකර ඔබ ආ හෙමින් ගමනේ ආස්වාදය මාද සොදුරුව විදිමි.ඉතින් දයාබර සොයුර, ගී ලොවේ හැමදා ඔබ යෙහෙන් වැජඹේවා!!!🙏💐

  • @rangaudaya1240
    @rangaudaya1240 11 місяців тому +3

    අප පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවෙ

  • @sfernando5461
    @sfernando5461 11 місяців тому +1

    අමු සිංදු ටික උයාගෙන කනවා වගේ. ඔය සිංදුව දැන් ඔයාට හොදටම ගැලපෙනවා. රබර් සෙරප්පු දාපු ඔබගේ බාහිර පෙනුම තමයි අපි දැක්ක පිට කවරේ. හිරු වැසිකිලි වේදිකාවේ සිංදු කියනකොට තමයි ඔබගේ නියම පොත කියවන්න පුළුවන් උනේ. තාම පරක්කු නෑ පිට කවරේට ගැලපෙන විදිහට පොත තියාගන්න. ඇත්තටම දුකයි, හරිම අසරණ විදිහට ඔය සිංදුව කියනවා දැක්කම.

  • @chamirasamarasekara4349
    @chamirasamarasekara4349 11 місяців тому +22

    Flash back එක්ක අමුවෙන් ම කෑවා..

  • @DelightfulHummingBird-nv4oi
    @DelightfulHummingBird-nv4oi 11 місяців тому

    කොල්ලා උඹ හරිම ලස්සනට තියන් අාපු තැන නැතිකරගන්නවදො කියලා මට දැනෙනවා කොල්ලා ඔයාගේ ගැමිම අතහැරලා අැමිම පස්සෙ දුවලා අර දවසේ ගයකයෙක් වෙන්න එපා හදවතින්ම උඹෙ කලාව උඹම අමු ගු කරගන්න එපා බං කොල්ලා උඹෙ සින්දු බොක්කෙන්ම සුපිරි අා හදවත් ගොලුවුනා බන් අපේ වුබ මෙහෙම වෙද්දි හරිවෙදනයිබං වුබ ලගතිබිබ තද ගැමිම නැති කරන්න එපා බං හරි කැතයිබං එහෙම වෙද්ද්

  • @RashmiWickramasinghe-th7on
    @RashmiWickramasinghe-th7on 11 місяців тому +8

    අමු සින්දු ඇහුවට මෙච්චරම අමුවෙන් ඇහුවමයි 😂😢

  • @mudiyanserala5579
    @mudiyanserala5579 11 місяців тому

    ඕක තව ටික දවසකින් බයිල ටයිප් එකටත් අහන්න පුලුවන් වෙයි වගෙ....අමුව ඉදෙනව කාලයත් එක්ක

  • @Lotus_Flower12-Garden.
    @Lotus_Flower12-Garden. 11 місяців тому +66

    අපරාදේ උඹේ සින්දුව උඹම විනාස කරගත්තා😢😢 දුකයි උඹ ගැන මල්ලී 😢මුදලට අමු සින්දු වික්කා උඹ😢😢

    • @jagathlakpriya
      @jagathlakpriya 11 місяців тому +3

      Kanagaatu malli

    • @Seedslover-o5j
      @Seedslover-o5j 11 місяців тому +1

      Uba kanna bonna dipan euenam. Minissu deyak karanna watinakamak ekka... nathuwa nikan kisi deyak denna newei

  • @chambaokumathini8049
    @chambaokumathini8049 11 місяців тому +6

    වාවු ඔයාගෙ මේ සිංදුවනම්.කොච්චර.ඇහුවත් මදි ...❤❤ආදරෙයි🎉🎉🎉

  • @nalakaprasanna1816
    @nalakaprasanna1816 11 місяців тому +6

    ජීවත් වෙන්න සල්ලිත් එපෑයා...කමක් නෑ ඉතින් හෑවට ඒ නිසා😢

  • @sandeshnavarathne7489
    @sandeshnavarathne7489 11 місяців тому +4

    යකෝ අපිටත් පාඩම් සිංදුව..තමන්ගෙ සිංදුව තමන්ට මතක නැද්ද අම්මපා

  • @nihalthushara304
    @nihalthushara304 11 місяців тому +5

    මේකෙ හැබෑම ලස්සන තිබ්බෙ බොක්ස් ගිටාර් එකත් එක්ක වාදනය වෙද්දි....

  • @pabasarahettiarachchi54
    @pabasarahettiarachchi54 11 місяців тому +17

    හිතට වදින සින්දුවක්..
    අපි පොතට කලින් හැමදාමත් පිටකවරේම බැලුවේ
    Best👍

  • @ramanikumarasinghe8265
    @ramanikumarasinghe8265 11 місяців тому +4

    අංජලී මේක නියමෙටම කියනවා ඒකට ඔයාට තමයි පුතා ස්තූති

  • @victorfernando7130
    @victorfernando7130 11 місяців тому +2

    ඔව්, දැන්ම කීයක් හරි හොයාගනින් ඕවා වැඩිකල් මිනිස්සු අහන්නේ නැහැ🤔🤔🤔

  • @nilakshikajeewani8862
    @nilakshikajeewani8862 11 місяців тому +3

    මේ ගීතය ලස්සන මෙහෙම කියනකොට නෙවෙයි ගිටාර් එක පමණයක් එක්ක කියද්දි

  • @chandanarathnayake529
    @chandanarathnayake529 11 місяців тому +1

    අපි ඔයාගෙ පිට කවරෙන බලල තියෙන්නෙ....!

  • @pamodawickramasinghe276
    @pamodawickramasinghe276 11 місяців тому +5

    ගායකයාටත් සින්දුව අමතක වෙලාද. තමන්ට ඇති අගය අඩු කරගන්න එපා. ❤❤❤

  • @nilukadamayanthi-tx2hl
    @nilukadamayanthi-tx2hl 11 місяців тому +1

    මේ කාලෙ කියවෙන ඇහෙන ලස්සනම ගීතයක්,,හරිම ලස්සනයි,,හැමෝම හරි ආශාවෙන් රස විඳින ගීතයක්,,ඒ ජනප්‍රිය තාවය,,ඒ රසය විනාශ කර නොගෙන ගීතය රැක ගන්න,ඔබට ජය,👍👍

  • @saatv7231
    @saatv7231 11 місяців тому +13

    හොද වෙලාවට ඇහුවේ නැත්තේ. drum part එකට බඩ දගලනවා.

  • @youtubedev-gh8su
    @youtubedev-gh8su 11 місяців тому +10

    අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙයි බැලුවේ

  • @nemol7803
    @nemol7803 11 місяців тому +14

    🎉🎉🎉🎉ලස්සනයි 🌹🌹🌹🌹අම්පාරේ 🎉🎉🎉🎉

  • @learnforex3403
    @learnforex3403 11 місяців тому +2

    මේක නියමයී... 👌

  • @Kumari-kq1py
    @Kumari-kq1py 11 місяців тому +18

    මෙතුම ගායනා කරන කොට හරීම රසවත්❤❤❤❤ වෙන අයට වඩා

  • @dinukaperera2328
    @dinukaperera2328 11 місяців тому +1

    Sirawatama kiwwot oyage sindu walata api hamoma kamati.aoi kamati na api kamati sindu winasa wenawata.aiyata stage wala sindu kiyanna bari kamak na.habai dan Oya kiwwa pita kaware sinduwanam galapenne na.atta kiyanna epai.api mehema kiwee nattan aiya kohomada owwa danaganne ethota kohomada ewwa hadaganne. Eka hinda aiye oya stage eke kiyanawata patta gammak moral ekak enne guitar eka gagaha kiyanaakota.eka hinda stage wala kiyanna epaa aiye.aiyata tiyana adareta kiyanne mee♥️♥️api hamoma aiyata hadawathinma adarei♥️♥️♥️♥️

  • @ackumudinikumudu8233
    @ackumudinikumudu8233 11 місяців тому +7

    මාළු හොදිත් එක්ක කේක් කෑව වගේ 😅

  • @hasitharandunu9802
    @hasitharandunu9802 11 місяців тому +2

    ෆයිඩ්රයිස් එක්ක වැටකොලු වගෙ 😂😅.. අපරාදෙ අමු සින්දුවෙ ගැම්ම

  • @sachinbro15
    @sachinbro15 11 місяців тому +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 11 місяців тому +15

    අපි ගියා ඊයේ මරු 💪💪💪💪💪💪