RAVI PCB - මනරම් බුදු‍රැස්මාලාවක් නිර්මාණය කරගන්න. (software)

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 63

  • @samithneelaka6074
    @samithneelaka6074 5 років тому +4

    ඇත්තටම ගොඩක් වටිනව රවී අයියා මෙි වගේ විඩියෝ එකක් කරපු එක ගැන.සමහර අය මෙි වගේ නිර්මාන කරන්න ආස වුනාට කියල දෙන්න කෙනෙක් නෑ. මෙි වගේ විඩියෝ වලින් දැණුමක් ගන්න පුළුවන්,මං බලාපොරොත්තු වුනෙත් මෙි වගේ එකක්, ඉගෙන ගන්න ආස අයට ගොඩක් වටිනව.👍🌹🌹🌹🌹🌹

  • @nipuna5552
    @nipuna5552 5 років тому +3

    දැන් මොන මොන විදියෙ වැඩ කාරයෝ හිටියත් රවි අයියා තමයි සුපිරි වැඩ කාරයා.ඔක්කොටම වැඩ උගන්නපු ,,,,

  • @tharangakariyawasam9260
    @tharangakariyawasam9260 5 років тому

    godak pin aiye...oyage danuma minisun athare bedadimagana.jayen jayama wewa.budusaranai....

    • @akashmax9407
      @akashmax9407 5 років тому

      Arduino haraha programe
      ua-cam.com/video/f2e8pBPwMx8/v-deo.html

  • @amarajeewakonara7453
    @amarajeewakonara7453 5 років тому

    Oya tamai aiye mage led guruthuma obage idirigamanata magen suba pathum math oyagen me illeema kara danata awrudu dekakata kalin thanks

  • @sspixelprograming9122
    @sspixelprograming9122 4 роки тому

    Hai brother thanks. I am from INDIA(KERALA)

  • @wanigasekaraarachchigeanur7039
    @wanigasekaraarachchigeanur7039 5 років тому

    obage guru harukam saha upades saha nihathamani kamata mage hada pathulenma gowravaya budu saranai deergayu weva

  • @dulmi3599
    @dulmi3599 4 роки тому +1

    Good job sri

  • @slwonderfulworld4483
    @slwonderfulworld4483 3 роки тому

    බුදු සරණයි අයියේ ඔයාට.අයියේ මම යෝජනාවක් කරන්නමි ඔයා කැමති නමි අපි වෙනුවෙන් ඔය ⁣දේවල් මුල සිට ඉගෙන ගන්න කැමති අයට පොතක් හදලා ඉදිරිපත් කරන්න.අවංකවම මම නමි ගොඩාක් කැමති දෙයක් පුංචි කාලේ ඉදලා ඔය දේවල් ආසාවට කරනවා ඒත් හරි දැනුමක් නොමැති ව.ඔයා වගේ ගුරුවරයකුගෙන් නිසි දැනුමක් අරගෙන ඔය දේ කරන්න ආසයි.මිල මුදල් බලාපොරොත්තුවෙන් නෙමෙයි.මට ආසයි පුලුවන් විදිහට නිර්මාණය කරලා පන්සල් වලට නොමිලේ දෙන්න.මෙි අවට.හිතේ තිබුනට කරන්න දැනුමක් අවශ්‍යයි ඔයාට හැමදාමත් කියනවා වගේ ගොඩාක් පිං අයියේ හදවතින්ම ඔයා අපේ රටට ආගමට ⁣පිං වන්ත කෙනෙක්.

  • @chamiladhanushka3212
    @chamiladhanushka3212 Рік тому

    Ane aiye oyata godak pin mage loku asawak thamai me matath budu res malawak hadanna asi mama kohomada me badu ganne

  • @chathuboy1959
    @chathuboy1959 3 роки тому +1

    controller ගැන විඩියෝ එකක් දාන්නකෝ

  • @sameerabandara9691
    @sameerabandara9691 3 роки тому

    aiya oya control akata rata dabbee nathuka kiyada

  • @SilvaMwmsilva
    @SilvaMwmsilva 5 років тому

    niyamy ravi aiye godak watinawa

  • @harshadinesh4547
    @harshadinesh4547 5 років тому

    tanks mes ravi i am harsha form kuwait

  • @niluparanasinha5821
    @niluparanasinha5821 5 років тому

    Niyamai aiya wade lassanai

  • @drssound5273
    @drssound5273 5 років тому

    නියමයි රවි අය්යා
    ජයවේවා

  • @sameerabandara9691
    @sameerabandara9691 3 роки тому

    aiye oya control kadawalwalata danawada

  • @nadikashamali9624
    @nadikashamali9624 2 роки тому

    Mata software aka dala sagit 1 balp tikai gewala ganna awanna berida agal 18ka

  • @sobitharathnasiri612
    @sobitharathnasiri612 3 роки тому +2

    👌👍🙏

  • @somasundarammanoharan5156
    @somasundarammanoharan5156 5 років тому +1

    How can I download RAVI LED HITEC 16 or RAVI LED HITEC 32 programme
    Please advise me.

  • @slpubgss5146
    @slpubgss5146 4 роки тому +1

    oyage controller eka hodai thamai eth arduino walata apahasa karanna epa. oka Rs.3500 dela eka buduras malawak hadaddi arduino walin 10k hadanna puluwan kiyala mathaka thiyaganna. good luck

  • @akashmax9407
    @akashmax9407 5 років тому +2

    Arduino harahath ohoma krnna puluwan neda aiye

  • @rangaelectronic5151
    @rangaelectronic5151 5 років тому

    සුපිරිම oya

    • @rexbolongho6608
      @rexbolongho6608 5 років тому +1

      හොද වර්ගයේ pixel led වැල් පිටකෙ⁣ාටුවෙ කොහෙන්ද ගන්නේ රවි අයියේ කඩෙ නම සදහන් කරන්න...............

    • @rangaelectronic5151
      @rangaelectronic5151 5 років тому

      @@rexbolongho6608 ravi ayagen ගන්නා

    • @ponnachiamman3154
      @ponnachiamman3154 5 років тому

      Hello your what's app number please

  • @chamindachaminda6897
    @chamindachaminda6897 4 роки тому

    Ayye ganna puluvan vidiha saha ganan poddak visthara danna puluvanda

  • @crazy.chathubro
    @crazy.chathubro 4 роки тому +2

    මේක මේ arduino nano board එකක්නෙ... ඔය board එක aliexpress එකේ... රුපියල් 500ට අඩුවෙන් ගන්න පුලුවන්... ඔකට වඩා හොද aduino uno බෝඩ් එක... 1වෙනි හරස්වීදියේ 88 building එකේ තියෙනව rs 950...යි..

  • @nuwanchandana9127
    @nuwanchandana9127 4 роки тому

    Pixel LED balba walak kiyada samanna mila

  • @dandelikakhiladi8452
    @dandelikakhiladi8452 5 років тому

    Sir very nice ... can we run with Arduino.... and cost of software... waiting for replay

  • @chanakanamal1161
    @chanakanamal1161 5 років тому

    Thanks Aiya...!!

  • @mrbran4389
    @mrbran4389 2 роки тому

    Apita ganna puluwada ayya

  • @sasanka41
    @sasanka41 5 років тому +1

    please put a link of the software for us to download

  • @tharangamapa5069
    @tharangamapa5069 3 роки тому

    මමත් කැමතියි මේ දේ ඉගෙනගන්න. ඔබව සම්බන්ධ කරගනනේ කොහොමද

  • @chamiduhirushan1388
    @chamiduhirushan1388 2 роки тому

    🙏🙏🙏

  • @udayangasanjjewa1315
    @udayangasanjjewa1315 5 років тому

    Adi 2 budu rasa malawak kiyada?

  • @navindujayawardhane285
    @navindujayawardhane285 3 роки тому

    අපි කොහොමද මේ කලාව පටන් ගන්නේ kit එකක් කීයද,පුලුවනම් තව විස්තර

  • @sasanka41
    @sasanka41 5 років тому

    what is the name of your controller

  • @සෙබළහඩ
    @සෙබළහඩ 2 роки тому

    රවි මහත්තයා මට අඩි 10ක බුදුරැස් මලාවක් හදා ගන්න විදිය කියන්න පුලුවන්ද .මෙිි බල්බිි යොදාගෙන

  • @ranjithgunarathna6011
    @ranjithgunarathna6011 2 роки тому

    ගෙන්න ගන්නෙ කොහොමද

  • @production-jg3wr
    @production-jg3wr 3 роки тому

    👍👍👍🙏

  • @sunisunilbr1915
    @sunisunilbr1915 Рік тому

    16x64 circle desion send me sir

  • @sumedhawickramasinghe7413
    @sumedhawickramasinghe7413 3 роки тому

    Software eka ewanna

  • @prabathsubasinghe4286
    @prabathsubasinghe4286 5 років тому

    Hoda wedak

  • @akashmax9407
    @akashmax9407 5 років тому

    Aththatama oya gdkkk hoda kenek kauruth taman danna deya kiyala denna kamathi na ethoya ehema na

  • @akbaralibappda8707
    @akbaralibappda8707 5 років тому

    Sir please circuit name and board size

  • @sasanka41
    @sasanka41 5 років тому

    Mekke nama ledminix neda

  • @jayanthajayaweera961
    @jayanthajayaweera961 3 роки тому

    අයියේ මම මෙිවා කරලා නමි නැ ඒත් මම ආසයි මෙිවගේ නිර්මානයක් කරන්න.මට එකක් කරන්න උදවි කරන්න පුලුවන්ද අයියෙ

  • @harishnayak4080
    @harishnayak4080 4 роки тому

    SIR CAN YOU COMMENT IN ENGLISH LANGUAGE

  • @samoddilshan8877
    @samoddilshan8877 4 роки тому +1

    Mokakda software eka

  • @vs5920
    @vs5920 4 роки тому

    වැලක් කීයක් වෙනවද අයියෙ

  • @niluparanasinha5821
    @niluparanasinha5821 5 років тому

    Pon namba eka dala nanne ewanawada

  • @poddapodda5952
    @poddapodda5952 4 роки тому

    මට එකක් හදලා දෙන්න බැරිද ගාන කියක් වෙනවද

  • @thilankapiushan3437
    @thilankapiushan3437 5 років тому +1

    Mata oyagen ganna ona budu ras malawak. Phone number ekak reply karanwada. Bs

  • @lileegunatilaka2400
    @lileegunatilaka2400 5 років тому

    Construct huge 40ft. by 30 ft. television to display top outside of a high-rise 15 stories building for commercial advertisement and rent out for Rs. 5,000 for 20 seconds advertisement per day.

  • @santhoshm8336
    @santhoshm8336 5 років тому

    hi sir, i went this software how to download and software link send me

  • @gaminghacking7666
    @gaminghacking7666 5 років тому

    How to Delivery Nepal

  • @chamiladhanushka3212
    @chamiladhanushka3212 Рік тому

    Ane aiye oyata godak pin mage loku asawak thamai me matath budu res malawak hadanna asi mama kohomada me badu ganne