RAVI PCB - PIXEL R (new fullmini software)

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 328

  • @dilan2638
    @dilan2638 3 роки тому +55

    මම දැකල නෑ ඔයා වගේ මේ තරම් හොද පැහැදිලි කිරිමක් කරන කවුරුවත්. පලපුරුද්ද අත්දැකීම නිහතමානීකම හැමදේම එකම තැන. මම මේ වීඩියෝ එක අහම්බෙන් බැලුවෙ. කුහක මිනිස්සු අතර ඔයා සැබෑ මිනිසෙකි.
    ඡය වේවා අයියෙ...

  • @kodithuwakkubanduprema4918
    @kodithuwakkubanduprema4918 6 місяців тому +4

    ඔබතුමාට වැඩි වැඩියෙන් නුවණ පහල වේවා,දීර්ඝායුෂ ලැබේවා,බුදු සරණයි දෙවි පිහිටයි.

  • @dimuth7777
    @dimuth7777 2 роки тому +10

    ගුරු මුෂ්ටියක් නැතුව මේ වගේ වටිනා දෙයක් හැමෝටම තිලිණ කරන අය ඉතාම දුර්ලභයි . මුදල් ගැන නොසිතා මෙවන් දෙයක් ලබා දෙන ඔබතුමාට තෙරුවන් සරණයි !
    දෙවි පිහිටයි ❗

  • @slwonderfulworld4483
    @slwonderfulworld4483 3 роки тому +8

    මමත් පුංචී කාලේ ඉඳලා මෙි දේට හරිම ආසයි.මට අහමිබෙන් අයියගේ විඩියෝවක් දැක්කේ මට දැන් තවත් ආසා හිතුනා මෙය අලුත් විදිහට ඉගෙන ගන්න.අයියේ ඔබට ගොඩාක් පිං මෙවැනි දේ මෙි විදිහට මිනිස්සු අතරට රැගෙන එනවට.බුදු සරණයි අයියේ.

  • @asankapradeepihalagedara
    @asankapradeepihalagedara 4 роки тому +43

    පින්වත් රවී අයියේ මේ සියලු ආලෝක පූජාවන් ප්‍රඥාලෝකය පිණිසම වේවා..!
    තෙරුවන් සරණයි

  • @hemanthasamarakoon2016
    @hemanthasamarakoon2016 6 місяців тому +2

    හැමෝටම මේක දීපු එක නම් විශාල පිනක්.
    දීර්ගායු ලැබේවා ..

  • @chamarasamanpriya5006
    @chamarasamanpriya5006 2 роки тому +2

    ඔබ තුමා නියම බෟද්ධයෙක් ගුරැ මුෂ්ථියක් සියල්ල කියා දෙනවා,පිං සිද්ද වෙනවා,ඔබ තුමාගේ ව්‍යාපාර තව තවත් දියුනු වෙවා

  • @malingapathirana
    @malingapathirana 4 роки тому +13

    දැං ඉන්න කුහක මිනිස්සු අතරෙ ඔයා හැම දෙයක්ම සරලව පැහැදිලිව කියල දෙන එක බොහොම අගෙයි. බුදුසරණයි සහෝදරයා

  • @dushyanthasanjeewa8983
    @dushyanthasanjeewa8983 4 роки тому +4

    ඔබ වැනි උතුම් පුද්ගලයින් අපෙ රටට වාසනාවක්.. තෙරුවණ් සරණයි

  • @SriLankanBrassBandMusic
    @SriLankanBrassBandMusic 3 роки тому +2

    කියන්න වචන නැහැ මහත්මයා ඔබ තුමා නියම බෞද්ධයෙක්..... මේ පින් නිර්වාණාවබෝධයටම හේතු උපනිෂ්‍රය වේවා... 🙏🙏🙏🙏

  • @PrasanErandaRathnagoda
    @PrasanErandaRathnagoda 3 роки тому

    කලින් තියෙන එක comment එකක්වත් බැළුවෙනෑ. සරලව, විස්තරාත්මකව කල ඉදිරිපත් කිරිම ඉතා වටිනවා. මුළු video එකම බැළුවා. ඉස්කෝලේ කාලෙ කීයක් හරි හම්බුනාම electronic වලට වියදම් කලා. තාමත් ආසයි. සමහරවිට මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වෙන්නත් පුළුවන් මෙම videoව. බොහොම ස්තූතියි! බුදු සරණයි! ජය වේවා!

  • @chandikakdr4441
    @chandikakdr4441 5 місяців тому +1

    ඔබ වැනි උතුම් ගති පැවතුම් ඇති ගුණ යහපත් කෙනෙක් අපේ ආගම ජාතියට විශාල පිනක් ඔබගේ සියළුම කටයුතු දිනෙන් දින සාර්ථක වේවා 🌹🙏

  • @octapadhub1013
    @octapadhub1013 3 роки тому +2

    ගොඩක් වටිනවා .ඔබ අවසානයේ කියන දේ ගොඩක් වටින කියමනක්.ඔබ ආදර්ශයක් රටට .

  • @akiladharmasiri7502
    @akiladharmasiri7502 3 роки тому +4

    ඉතා හොඳ පැහැදිලි කිරීමක් .ජයෙන් ජය.බුදු සරණයි .👍👍👍

  • @nilangakanchana3856
    @nilangakanchana3856 3 роки тому +4

    ඉතාමනිහතමානී සරළ පැහැදිලි කිරීමක් ගුරුමුෂ්ඨියකින් තොරව.. පිං ඇත්තටම.. මේ ආලෝක පූජාවෙන් ඔබට තවත් ප්‍රඥාව පහල වේවා..!! බුදු සරණයි ...!!

  • @gamini_p5766
    @gamini_p5766 3 роки тому +2

    ඔබ වැනි උතුම් පුද්ගලයින් අපෙ රටට වාසනාවක්

  • @richardabekeerthi8183
    @richardabekeerthi8183 2 роки тому

    බොහොම වටිනා video එකක් ඒ වගේම මේ වීඩියෝ එක ගොඩක් දාන්න ඕන මොකද මේ තරුණ ළමයි ගොඩක් වැරදි පාරේ යනවා මොකද මේ වීඩියෝ එක දැක්කම ගොඩක් අයට ආස හිතෙනවා මෙයින් හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි ජය වේවා බුදු සරණයි

  • @shilomisriyanka2083
    @shilomisriyanka2083 2 роки тому

    ඒ නිහතමානීකමට කවදාවත් වරදින්නෑ .
    අන්තිමට කියපු කතාව resfect🌼🌼🌼🌼

  • @ncgeja
    @ncgeja 3 роки тому +6

    නියමයි ඔබතුමා කරන වැඩේ. ලොකු දැනුමක් හැමෝටම දෙන්නේ. බුදු සරණයි .

  • @spsuranga6059
    @spsuranga6059 Рік тому

    සුපිරි හදවතක් තියන්නෙ අයිය ඔයට ඔබ තුමාට ගොඩක් පින්

  • @attarafilms2954
    @attarafilms2954 4 роки тому +9

    අහම්බෙන් බැලුව වටින වීඩියෝ එකක්. 💖

  • @shanakaudayanga2856
    @shanakaudayanga2856 3 роки тому +1

    පොඩිකාලෙ ඉදලම රවී pcb බුදුරැස්මාලා හැදුව කාලයක් මග හැරුන,තාක්ශ්නය දියුනුවෙලා,ස්තූතියි පැහැදිලිකිරීමට

  • @mahindasenevirathnadg5811
    @mahindasenevirathnadg5811 4 роки тому +2

    තෙරුවන් සරණයි....
    ඔබගෙ වැඩ සටහන හරි වටිනවා.

  • @samanthaautoengineering8792
    @samanthaautoengineering8792 Рік тому +1

    රවි අය්යෙ මම ඔයව දැකලා නැහැ. ඒත් ඔයාගේ නිහතමානී කමට හිස නමා ගරු කරමි.මම පුංචි කාලේ මේවා හැදුවත් ආර්ථික ප්‍රශ්න නිසා නැවැත්තුවා.තරුණ අයට දැනුම බෙදා දීම අගය කලයුතු දෙයක්. ඔබතුමාට බුදු සරණයි.

  • @GAMINGMADUWA-p5n
    @GAMINGMADUWA-p5n 2 роки тому

    මරු අයියා ඔයට පින්.. අපිට හැමදෙම කියලා දෙනවට..🙏🙏 දෙමව්පියන්ටත් පින් සිද්ද වෙවා.. 🙏🙏

  • @somasundarammanoharan5156
    @somasundarammanoharan5156 4 роки тому +3

    Mr.Ravi
    You are a grate social worker & a real budhist to sri lanka. Loard buddha will protect you. I am your follower , we need more people like you in sri lanka.
    Buddu saranai

  • @sumithmadushanka629
    @sumithmadushanka629 4 роки тому +1

    සුපිරී අයියා දිගටම යමු ආදරෙයි ඩුබායි සිට බුදුසරණයි හැමෝටම❤🇱🇰

  • @siyumdineththika6624
    @siyumdineththika6624 3 роки тому +3

    තෙරුවණ් සරණයි! අය්යේ නියමයි ජය වේවා!

  • @priyanthananayakkara5471
    @priyanthananayakkara5471 3 роки тому +2

    අයියා ගැන හරිම ආඩම්බරයක් දැනෙනවා අයියේ

  • @slhits4492
    @slhits4492 3 роки тому +1

    ඔබට ගොඩාක් ස්තූතියි. ජය වේවා.

  • @pathumsameera3284
    @pathumsameera3284 3 роки тому

    විනඩි තිස් ගනක් ගෙවුනා දැනුනෙවත් නැ ,ඒ දැනුමට පිං ,ජය වේවා !

  • @ranminiastro2466
    @ranminiastro2466 Рік тому

    ඔබගේ සේවය අතිවිසිස්ටයි .. ජයවේවා .

  • @somasiriperumburiarachchig9628
    @somasiriperumburiarachchig9628 4 роки тому

    Obathuma hema deyakma hari piliwelata karana niyama srilankikayek.Harima Sathutui. Obata Jayawewa. Budu Saranai.

  • @sumeeranayanajeewa7781
    @sumeeranayanajeewa7781 3 роки тому

    තෙරුවන් සරණයි සියලු ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා☸

  • @gayankavinda3592
    @gayankavinda3592 4 роки тому +3

    බුදු අයියෙ මුකුත් තේරුණේ ne.අහම්බෙන් දැක්කේ ,good job

  • @gayansaranga8689
    @gayansaranga8689 3 роки тому

    මමත් අහම්බයෙන් බැලුවේ. වටිනවා. තෙරුවන් සරණයි.

  • @tharangaderana3707
    @tharangaderana3707 3 роки тому

    අයියෙ පට්ට වැඩක්. මම හොයාපු සොෆ්ට්වෙයා ඒකක්. බුදුසරණයි ඔයාට.

  • @buddekaabesingha5802
    @buddekaabesingha5802 Рік тому

    ඉතාමත්ම හොද පැහැදිලි කිරිමක් ,

  • @Everythinghere...
    @Everythinghere... 4 роки тому +1

    නියමයි රවී මහත්තයා..මමත් ලගදීම පටන් ගන්නව..ඒ සඳහා ලඟදීම ඔබව හමුවීමට බලාපොරොත්තු වෙමි

  • @lalithsilva3053
    @lalithsilva3053 2 роки тому

    ගොඩක් වටිනවා ඔයාට බුදුසරණයි

  • @tharinduprasanna6316
    @tharinduprasanna6316 3 роки тому +1

    තෙරුවන් සරණයි! ජය වේවා...

  • @kringsleecoorey8322
    @kringsleecoorey8322 9 місяців тому

    supiri charithayak ekenma..awankawama....niyamae....

  • @susanthawijerathna2111
    @susanthawijerathna2111 3 роки тому

    ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.
    තෙරුවන් සරණයි අයියේ

  • @PramodSandakelum
    @PramodSandakelum 3 роки тому

    Marama Watina Pahadili Kireemak Obata Jayen Jaya

  • @sobitharathnasiri612
    @sobitharathnasiri612 3 роки тому

    රවි අයියා ෙගාඩාක් වැදගත් විඩි ෙයා්එකක් ඔයාට ෴ බුදුසරණයි෴🙏

  • @ShanDasanayake
    @ShanDasanayake 4 роки тому

    ජය... නිහතමානිත්වයට තෙරුවන් සරණයි

  • @anjumax2570
    @anjumax2570 Рік тому

    Mamath godak asai
    Theruwan saranai 🙏🙏

  • @shironwishmanta1546
    @shironwishmanta1546 3 роки тому

    Aiye oya raththaran manussayek den inna ayath eakka baladdi oyagena kiyanna wachana ne aiye බුදු සරණයි

  • @supunnadira8406
    @supunnadira8406 4 роки тому +3

    ඔයාගෙ කැපවීම උනන්දුව බෞද්ධයෙක් විදියට අගය කරනව අය්යෙ. ස්තුතියි, සුභපැතුම්

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 4 роки тому

    Great Ravi Ayya.....Api meet Une Seneth Electronics & Sounds Electronics Yana Kale....Ethakota mn Ananda College Student Kenek....

  • @umedharealtv3233
    @umedharealtv3233 3 роки тому

    ravi ayye oyata budu saranai devi pihitai.aththatama ayye oya kisima loba kamak nathiwa hondatama kiyala denawa.mage daruwata aurudu 12 i.eyath godakma me electronic paththata thamai namburu.ane ayye oyata godakma pin me dewal kisima loba kamak nathiwa kiyala denawata.

  • @amilasampath9223
    @amilasampath9223 2 роки тому +1

    හරි ම ලස්සකයි රවී අන්කල්

  • @roshandananjana2345
    @roshandananjana2345 4 роки тому +1

    Thank you . කොහොමද ලබා ගන්නේ මේ වටිනා දෙය. බුදුසරණයි

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 2 роки тому

    Thank you... Good Luck. Theruwan Saranai..!

  • @maheshudayakumara4708
    @maheshudayakumara4708 4 роки тому

    ඔබතුමාට තෙරුවන් සරණයි

  • @chathurangaperera4537
    @chathurangaperera4537 3 роки тому

    ඔය වගේ නිහතමානීව දැනුම දෙන කෙනෙක් ඉස්කෝලෙ ගියාට පස්සෙ දැක්කෙ අදමයි අයියෙ.. බුදු සරණයි ....!!
    ජය වේවා..!!

  • @anuraseneviratne9182
    @anuraseneviratne9182 4 роки тому

    Ravi oya niyamai, oyage weda maru, oyatath budusaranai.

  • @nilanwejesuriya8722
    @nilanwejesuriya8722 Рік тому

    නියමයි අයියෙ . සුපිරි ඈ.. ❤❤❤ තෙරුවන් සරණයි.

  • @tharukadilshan4565
    @tharukadilshan4565 4 роки тому +1

    CoreLDROW එකෙන් රටා නිර්මාණය ගැනත් වීඩියෝ එකක් කරන්න මේක නම් හොදටම පැහැදිලී

  • @wasanthadissanayaka1115
    @wasanthadissanayaka1115 Рік тому

    හොදට පැහැදිලි කරනව. සුපිරි

  • @amalliyanage2436
    @amalliyanage2436 3 роки тому

    ඒ දැනුමට පිං ,ජය වේවා !

  • @udaramadhusanka8747
    @udaramadhusanka8747 6 місяців тому

    හොද පැහැදිලි කිරිමක්❤❤

  • @jagathchandana4564
    @jagathchandana4564 Рік тому

    ඔබගේ පැහැදිලි කිරිම අතිවිෂ්ටයි...තෙරුවන් සරණයි

  • @ChamindaRajapaksha-nh6jt
    @ChamindaRajapaksha-nh6jt 4 місяці тому

    තෙරුවන් සරණයි මහත්තයා ගොඩක් විදියට මං මේක ට්‍රයි කරා software එක install කරගන්න බෑ...

  • @gaminiluxmanperera707
    @gaminiluxmanperera707 6 місяців тому

    Oyala hadapu 2015 modify led 338 sahitha 250 pattern budurasmalawe pin 18 ic eka ganne kohenda.

  • @sujeewawijesinghe-rz3cg
    @sujeewawijesinghe-rz3cg 6 місяців тому

    Pcb නම් ravi තමා❤❤❤❤❤

  • @ishanplt
    @ishanplt 11 місяців тому

    niyamai jayawewa RAVI PCB

  • @laksmanbandara9284
    @laksmanbandara9284 3 роки тому

    Theruwan saranai apita miladi ganna berida

  • @surangalakmlacandrasiri1209

    සුපිරි .ජයවේවා

  • @kalanasampath9996
    @kalanasampath9996 3 роки тому

    godaak pin..theruwan saranai aiye..

  • @ruwanpeiris1355
    @ruwanpeiris1355 4 роки тому

    සුභ පැතුම්!

  • @amarajeewakonara7453
    @amarajeewakonara7453 4 роки тому

    Superb aiye api hamadama oya ekka rheruwan saranai

  • @kasunsulochana7848
    @kasunsulochana7848 3 місяці тому

    pixel led arduino walin programming karanna softeyaa akka nedda ravi mahathmaya

  • @chamiduhirushan1388
    @chamiduhirushan1388 2 роки тому

    ආඩම්බරයි ඔයා ගැන❤️❤️❤️

  • @buddikachathuranga6670
    @buddikachathuranga6670 3 роки тому

    Niyamai ravi aiya.watinama video ekak

  • @gunasiridenipitiya2463
    @gunasiridenipitiya2463 2 роки тому

    නියමයි Ravi,, super

  • @samanthasamantha2914
    @samanthasamantha2914 3 роки тому

    තෙරුවන් සරණයි අයියා..

  • @erangalakmal8653
    @erangalakmal8653 4 роки тому

    Supirima wedak. Kiyanna wena wachana nehe. Jayama wewa

  • @Upulharsha-bi6cw
    @Upulharsha-bi6cw 6 місяців тому

    සුපිරි අයියේ

  • @pathumharshana5445
    @pathumharshana5445 3 роки тому

    මට අහම්බෙන් හම්බඋනේ මේ වීඩියෝ එක... මටත් ආසයි ඉගෙන ගන්න

  • @suganda8210
    @suganda8210 2 роки тому

    ලස්සනයි

  • @musiclanka4707
    @musiclanka4707 3 роки тому

    රවී අයියා නිහතමානී මිනිහෙක්.

  • @charithaheshan2882
    @charithaheshan2882 3 роки тому

    Aiye තෙරුවන් සරණයි

  • @PrarthanaPerera
    @PrarthanaPerera 4 роки тому

    තෙරුවන් සරණයි

  • @ajithchandrarathna4789
    @ajithchandrarathna4789 Рік тому

    මම ආසයි දැනුම මදි

  • @chamaranalalinkarmikayoo3815
    @chamaranalalinkarmikayoo3815 4 роки тому

    godak hodata therum karala dunna obata jaya b.s

  • @welistudio250
    @welistudio250 4 роки тому +1

    නියමයි අයියේ. බුදු සරණයි.

  • @harshaudayanga7700
    @harshaudayanga7700 4 роки тому

    Aiye oya hadapu rata tika mokeda tiyenne..
    budusaranai lassanai aiye...

  • @ruwanbandara5661
    @ruwanbandara5661 3 роки тому

    නියමයි අයියා බුදු සරණයි

  • @charigekalapriya4873
    @charigekalapriya4873 3 роки тому

    Thanks Thanks All the best

  • @mathee7842
    @mathee7842 4 роки тому

    පැහැදිලිව කිය්ල දෙනව බුදු සරණයි

  • @a.n.tronics2170
    @a.n.tronics2170 3 роки тому

    සුපිරියි අයියෙ තෙරුවන් සරණයි 🙏❤

  • @gamunuelectronic.
    @gamunuelectronic. 11 місяців тому

    මමත් හැදුවා සුපිරි

  • @SLwadakida
    @SLwadakida 2 роки тому

    මිනිසුන් අතර සැබෑ මිනිසෙක් ඔබ තෙරුවන් සරණයි

  • @udaramadhusanka8747
    @udaramadhusanka8747 Рік тому

    ❤හොදට කියාදුන්නා ❤❤

  • @rajikajeewani7932
    @rajikajeewani7932 3 роки тому

    Oya bod eka kade ganna thiyanavada

  • @forexyoga5511
    @forexyoga5511 4 роки тому

    Great Ravi , you are the great

  • @maneeshamihiranga1135
    @maneeshamihiranga1135 3 роки тому +1

    aiya mage pc eke pixel r softwarae eka install venawa dekstop ekata ennena

  • @canuxbro5083
    @canuxbro5083 4 роки тому

    Budu sarani 🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️☸️☸️☸️

  • @slkavindutech1916
    @slkavindutech1916 2 роки тому

    Phone එකෙනුත් ඕක program කරන්න පුළුවන් ද