නීතිය පොත්වල තිබිලා වැඩක් නෑ ! | Nathasha Perera with Oshow Ayata Idak

Поділитися
Вставка

КОМЕНТАРІ • 666

  • @ThisuBeauty
    @ThisuBeauty 4 роки тому +299

    ගොඩක් කමෙන්ට්ස් කියෙව්වා හැමෝටම ප්‍රශ්නේ සුදු උනේ කොහොමද කියන එක පමනයි ..නමුත් ඇය ඩිප්ප්‍රෙශන් ගැන කතා කලා ජීවිතය නැතිකරගන්න සිතිවිලි හසුරවාගන්න සරල ක්‍රම කියලා දුන්න .. ඒ වගේ මේ කතා බහෙන් ගන්න තියෙන වටින දේවල් නොගන්නෙ ඇයි ..තමන්ට මුදල් තියෙනවා නම් ඉන්ජෙක්ශ්න ගහන්නම අවශ්‍ය නෑ ලෝකයේ ඔන තරම් හිතාගන්නවත් බැරි රූපලාවන්‍ය සත්කාර තියෙනවා .. ඇය කියලා තියෙන්නෙ ඇය ඉන්ජෙක්ශන් කලේ නැ කියලා පමනයි .. ඇත්තටම මේක ලන්කාවේ ලොකු ප්‍රශ්නයක් .. ඇයි ලන්කාවේ කෙල්ලන්ට තමන්ගේ පාට පිලිගන්න බැරි .. තමන් ලාන්කික කියන දේ පිලිගන්න බැරි .. එකෙන් ප්‍රයෝජන ගන්නේ සුදු වෙනවා කියලා ජරාව මාකට් කරන්න බලන කූට වෙලෙන්දෝ

    • @m.s.peraraperara3581
      @m.s.peraraperara3581 4 роки тому +5

      Wadaka na ape una gana katha karala pata mokka unatha e manusaya kiyapu wadgatha de ganna one ane manda mole koheda thiyanne kiyala

    • @ashigagallage105
      @ashigagallage105 4 роки тому +11

      කතාවනම් සම්පුර්ණ ඇත්ත .ඇගේ කතාවෙ හරිම වටින අදහස් ගොඩාක් තියෙනවා.කන්තාවක් කියන්නෙ කවුද ඇය ප්‍රශ්න හමුවේ දරාගතයුත්තේ කොහොමද කියල ඇය බොහොම පැහැදිලිව කියල දෙනවා.ඒත් දැන් අයට ඕනේ ඒක නෙමෙයි.සුදූ වෙන්නෙ කොහොමද කියල විතරයි .නටාශා ඇගේ උගත් කම ,සංවරව කතාව මේ හැමදේම කාන්තාවක් විදිහට ඇගේ ජීවිතේට එකතු කරගෙන තියෙනවා.

    • @chammijayarathna3918
      @chammijayarathna3918 4 роки тому +2

      💯✔️😊

    • @ruwanranganathpathirana514
      @ruwanranganathpathirana514 4 роки тому +8

      Sirama kathawa.. Sudui kiyanne ekak deyak withrai.. Manussayek widihita lassana penumak labenne wasanawata.. Eth manussayek katha karana dewal walin godak dewal igena ganna puluwan

    • @kusumkumari9751
      @kusumkumari9751 2 роки тому

      Eka parak karala hemadama sudata inna puluwan krama thiyenawada thisu akki

  • @ashigagallage105
    @ashigagallage105 4 роки тому +58

    වැදගත් විදිහට හරිම පැහැදිලිව ලස්සනට වචන කතාකරනවා. බලන්න ආස හිතෙනවා. බොරුවට දගල දගල නැතිව බොහොම සංවරව ඉදගෙන කතකරනවා.

  • @rangikaushalya1822
    @rangikaushalya1822 4 роки тому +47

    දෙන්නම හරිම සංවරව ඉදිරිපත් කිරීම කරනවා..ඒක ගැන අගය කරනවා...වයසත් එක්ක ,ලැබෙන අත්දැකීම් එක්ක කෙනෙක් පරිණත වුණාම බුද්ධිමත් වචන,හැසිරීම් එළියට එනවා..මෙතෙක් කල් නතාශා ගෙ නොදුටු ඒ පැත්ත මේ වැඩසටහනෙන් එළියට ආවා කියලා හිතෙනවා..ශෙශාද්‍රි ඔබ මේ සංයමයෙන්ම මෙය ඉදිරියටත් කරගෙන යන්න...ඔබ සැමට ජය..!!

    • @zainabamani2682
      @zainabamani2682 4 роки тому +1

      Mata kiyanna ona una wachana e widiyenma me comment eke thiyanawa..

  • @thilininuwanthika3984
    @thilininuwanthika3984 4 роки тому +65

    නතාශගෙ මම බලපු දෙවෙනි interview එක මේ , එයාගෙ හමේ පාටවත් අදින විදිහවත් මට අදාල නෑ ඒ එයාගෙ කැමැත්ත , ඒකට අපිට මොකුත් කියන්න අයිතියක් නෑ වගේම අපිට මොකුත්ම කියන්න බෑ මොකද ඒ එයාගෙ ජීවිතේ එයාගෙ කැමැත්ත එයාගෙ සල්ලි , වැදගත් වෙන්නෙ එයාගෙන් ගන්න තියන පාඩම , කවුරු මොනව කිවුවත් එයා එයාගෙ ගමන සද්දනොකර හරි ලස්සනට ගිහින් , ලෝකෙ කොහේ හිටියත් හරි ලස්සනට තමන්ගෙ මවු භාෂාව කතාකරන හරි ලස්සන කෙනෙක් , සුභ පැතුම් ඔබ දෙපලටම සුන්දර අනාගතයකට , ඒවගෙම මම මේ චැනල් එක බලපු පලවෙනි දවස, ඒ නතාශ ඉන්නව දැකපු නිසා 💗💗💗💐💐💐💐💐

  • @zainabamani2682
    @zainabamani2682 4 роки тому +6

    සම්පූර්ණයෙන්ම වීඩියෝ එක බැලුවා.. තත්ත්පරයක් හරි skip කරේ නෑ. හරිම වැදගත් විදියට කතා කරනවා.. ඒ වගේ හොද සංයමයකින් වැඩසටහන ඉදිරිපත් කරනවා.. ඒ වගේම Mrs.නතාෂා හරිම පොසිටිව් මයින්ඩ් එකක් දෙනවා! ලස්සන, බුද්ධිය , හැකියාව, දක්ෂතාව, ගුණ යහපත්කම කියන හැම දෙයකින්ම පිරිපුන් පැකේජයක්.. ❤️ හරිම ගෞරවයක් ඇති උනා..

  • @kumudiniperera5622
    @kumudiniperera5622 4 роки тому +33

    මැය සින්ග්ලිශ් වලින් කතා කරන්නෙ නැතිව සින්හල කතා කරන එක ගොඩාක් සතුටුයි

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 4 роки тому +21

    වැඩ සටහන පුරාම ටක් ටක් ශබ්දය නටාෂාගෙ මුතු පබුලු මාලයෙන් එන ශබ්දය තේරැම් ගත්තුඅය ලයික් කරන්න👍👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @wasanasilva7770
    @wasanasilva7770 4 роки тому +10

    පෙනුම, රූපය, පොත්තේ පාට, රූප ලක්ශන, මුදල් ගැන කතා කරලා මොනා කරන්නද...අනුන්ගේ දේවල් පෞද්ගලික දේවල් කොහෙත්ම වැඩක් නෑ...යම් දෙයක් යම් කෙනෙක් භුක්ති විඳලා සතුටු වෙනවා නම් ඒක ඒ කෙනාගේ පින...ලස්සන වීම හෝ වේවා...කීර්තිය වේවා, නම්බු තානාන්තර වේවා...මේ හැමදේම පෙර පිනට ලැබෙන දේවල්..ඒ ගැන සතුටු වෙන්න....මොකද මේ ලෝකයේ හැම පුද්ගලයෙක්ම ලස්සන වෙන්න ඕනා...සෞභාග්‍යමත් වෙන්න ඕනා...
    නමුත් මෙතන සිද්ද වෙන සාකච්ඡාවට හොඳින් ඇහුම්කන්දුන්නොත් තේරෙනවා මුල මැද අග ගැලපෙන්නේ නෑ කියලා...අනික ජීව විද්‍යාත්මකව පිලිගන්නත් බැරි කතා කියනවා.... සමාජය ඉදිරියට එන්න ඕනා... කියන දේ කරන, කරන දේ කියන පුද්ගලයන්...ඒ වගේම සමස්ථ චරිතය පුරාවට, ඒ චරිතයේ අභ්‍යන්තරය තුලින් ලෝකෙට ලබාදෙන සියල්ල කිසිම වෙලාවක ලෝකයට හානිදායක වෙන්නේ නෑ...කලාව තුල වුනත්..කලාවට එන්න ඕනේ මිනිස්සු න්ගේ රාගය දුක තරහ අවුස්සන නිර්මාණ කරන්න දායක වෙන අය නෙවෙයි ...කලාව කියන්නේ භාවනාවක්...ඒ වගේම ලෝකයේ අනේක දුක් මැද දිනපු යකඩ කාන්තාවන් ඉන්නවා...ඒ අය හරිම සරලයි.. සත්‍යගරුකයි...බොහොම ආධ්‍යාත්මිකයි....අන්න ඒ වගේ කාන්තාවන් ගැන හොයලා බලන්න...ඔවුන්ගේ වචනයක් ඇගෙනකොටත් ධනාත්මක බවක් හිතට ඇති වෙන්නේ...ලංකාවට අවශ්‍ය කරන්නේ අන්න ඒ වගේ කාන්තාවන්...මොකද ඊලග පරපුර ගැන එතකොට බය වෙන්න දෙයක් නෑ..අනික මේ කමෙන්ට්ස් දාලා තියෙන පිරිස අතරේ බොහොම දක්ශ පින්බර පුද්ගලයන් ඉන්න පුලුවන්...තමන් ගැන ගවේශනය කරන්න.....අන්න එතකොට තේරෙනවා තමන්ගෙන් කොච්චර සෙතක් මේ ලෝකයට වෙනවද කියලා....good luck !

  • @sisithasanjaya9953
    @sisithasanjaya9953 4 роки тому +42

    මිනිස්සු මාර කුහකයි කියලා තේරෙනවා මේ comments බැලුවම. තමන් කැමති විදිහට ලස්සන වෙන්න තමන්ට පුළුවන් . ඇත්තටම injections ඕනෙම නෑ.ඊට වඩා දියුණු ක්‍රම තියෙනවා. Chemical peel තියෙනවා full body කරන්න පුළුවන් . උඩින් තියෙන skin layer එකම අයින් කරන්න පුළුවන් . Surgery කරලා මෙලනින් totally අයින් කරන්න පුළුවන් . මුදල් තියෙනවනම් ඔබට ඔබ කැමති කෙනෙක්ගේ ආකර්ශනීය පෙනුම ප්ලාස්ටික් ස්‍ර්ජරි වලින් ගන්න පුළුවන් . ඉතිං කාගෙන්වත් තහනමක් නෑ ඒ දේවල් කරගන්න. තමන්ගෙ ලස්සන වෙනුවෙන් කරගන්න පුළුවන් මුදල් තියෙනවනම්. ඒකට ඉරිසියා කරලා වැඩක් නෑ

    • @nalawattagepinto3939
      @nalawattagepinto3939 4 роки тому +2

      මයිකල් ඡැක්සන් මේ වගේසුදු කරගෙන skin cancer හදා ගත්තලු නේද 👍👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @kusala_tv
    @kusala_tv 3 роки тому +6

    මානසික විශාදයෙන් මිදුණු අයුරු කතා කළ අයුරු හරිම ප්‍රයොජනවන් ... ශේෂාද්‍රී නැගණියගේ නිවේදනය සහ සංවේදීභාවය අතිශයින්ම ඉහළයි.

  • @gangu90
    @gangu90 3 роки тому +14

    හරිම ලස්සනයි නතාෂා. ලස්සන වෙන්න ඔනිකමක් තියෙන කෙනෙකුට ශරීරයට හිතකර හොදම සත්කාර වලින් පැහැපත් වෙන්න පුළුවන් .good luck nathasha.

  • @maleeshaperera3352
    @maleeshaperera3352 4 роки тому +188

    ඇයට හැමෝම ආඩම්බරයි කියන්නේ ඇගේ තියෙන වැදගත් කමට. ගැහැනියක් සිටිය යුතු ආකාරය ඇය දන්නවා. ගැහැනියකට ආඩම්බරකම පොඩ්ඩක් තිබිය යුතුමයි. මම නං වැරැද්දක් දකින්නේ නෑ.

    • @hashikaushalya8398
      @hashikaushalya8398 4 роки тому +2

      ඇත්තටම ow

    • @Darts-fr3sw
      @Darts-fr3sw 4 роки тому +1

      Hm...true

    • @ashigagallage105
      @ashigagallage105 4 роки тому +6

      ඔව්.ඇගේ ලස්සනට සංවර ,පැහැදිලි කතාවිලාශය එකතු වෙලා තියෙනවා.කන්තාවක් ආඩම්බර විය යුතුයි යම් තරමකට.....

    • @maleeshaperera3352
      @maleeshaperera3352 4 роки тому

      @@hashikaushalya8398
      👍👍👍👍

    • @maleeshaperera3352
      @maleeshaperera3352 4 роки тому

      @@Darts-fr3sw
      👍👍👍👍

  • @ishuwidisingha2128
    @ishuwidisingha2128 3 роки тому +5

    නතාෂා කියන්නේ දක්ෂ ගායිකාවක් වගේම දක්ෂ රංගන ශිල්පීනියක්. එත් අපේ රටේ දක්ෂයින්ගේන් වැඩක් ගන්නේ නැ. ලංකාවේ ඉන්න ලස්සනම නිළිය කිව්වෝත් මං හරි. අපේ දග මල්ල 😍❤️

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 роки тому +124

    චතුර විදිහට සිංහල කතාකරනව හරි ආසයි බලන් ඉන්න....

    • @dilhaniekanayaka6919
      @dilhaniekanayaka6919 4 роки тому +5

      මමත් ආසාවෙන් බැලුවා. වෙන පොශ් කෙ⁣ල්ලො වගේද? නෑනෙ. ලස්සනට කතා කරනවා. අහගෙන ඉන්න ආසයි. බුදුසරණයි.

  • @sewminiekanayaka990
    @sewminiekanayaka990 Рік тому +1

    නතාෂා සේසද්ද්‍රි අම්මෝ ආසම දෙන්නෙක් සේසද්ද්‍රි ලස්සනට කතා කරනවා නතාෂා වගේම බුදුසරණයි දෙන්නාටම ❤️❤️❤️❤️❤️

  • @inokaahangama2740
    @inokaahangama2740 4 роки тому +40

    තුන් සූත්‍රයම දන්න කෙල්ලෙක් මේ...පොඩි කලෙ ඉදලම ඇය තුන් සූත්‍රය කියලා නිදාගන්නෙ කියලා මම අහලා තියෙනවා...ඇය ඉතාම ගුණ යහපත් බව නම් විශ්වාසයි...

    • @r.p.pereraperera8226
      @r.p.pereraperera8226 4 роки тому +2

      එක සහතික ඇත්ත මම එයාලව හොදට දන්න කෙනෙක්

  • @sonalisherin7599
    @sonalisherin7599 4 роки тому +24

    The Most important thing is she talks and explain very decently and respectfully.....very proud of her as a women .....

  • @ahasni3192
    @ahasni3192 4 роки тому +19

    මමන්ම් ගොඩාක් කැමති චරිතයක් 💞❤️😍😍ගොඩාක් ලස්සනයි ..ඒ වගේම දක්ශයි ...

  • @sanh3523
    @sanh3523 4 роки тому +32

    Why can't people appreciate the fzct that she spoke good sinhala?
    The fact she has good points of about life in general and women's issues.
    Instead all of you worry about how she has become so fair. Really people get a grip. This is typical SL mentality. Appreciate the positivity not tbe negativity. Good luck to both of ypu

  • @chandanidilrukshi4419
    @chandanidilrukshi4419 4 роки тому +4

    නතාශා ඔයා ගොඩක් බුද්ධිමත් කාන්තාවක්. ඔයාගෙ ඔය බුද්ධිමත් කමත් එක්ක එන වැදගත් හැසිරීම තමයි සමහරු දකිනව ඇත්තෙ ඔයා ආඩම්බරයි කියල. ඔයාගෙ ජීවිතේ හැම කටයුත්තකටම ඔයාට මං හදවතින්ම සුභ පතනවා.

  • @hashikaushalya8398
    @hashikaushalya8398 4 роки тому +7

    ඔබ සුන්දර කාන්තාවක් නතාෂා අපි පොඩි කාලේ ඉදල ආස

  • @menakadias4287
    @menakadias4287 4 роки тому +16

    Nathasha is such a beauty in her looks and in her mind. She can express her ideas really well. Wish you all the very best!.

  • @dilkymadushani4325
    @dilkymadushani4325 4 роки тому +3

    My Favorite Actress Sheshadrie akki ❤️❤️ Oya Godak lassanata Program eka kranwa.. ඔයා හරිම අවංක නිහතමානී කෙනෙක් ❤️🖤 සුබ පතනවා අනාගතයට
    Answer = Prihan
    Nathasha's Husband

  • @yugashtenuwara4020
    @yugashtenuwara4020 3 роки тому +6

    👌 නියමයි අපි පොඩි කාලේ ඉදන් ආදරේ කරන කෙනෙක් ඒ වගේමයි fb එකේ නතාශාට දාන කමෙන්ට් ස් දැක්කාම මිනිස්සු ගේ(සමහරක්🐂 )මානසික මට්ටම හොයන්න පුලුවන් .ඒ තරම් අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්න කර ගෙන වැලලෙන්න හදන පිරිසක් ඉන්නවා

  • @slcreativemedia1979
    @slcreativemedia1979 4 роки тому +45

    පොඩ්ඩක්වත් skip නොකර බැලුවා. ආදරෙයි නතාෂා අක්කිටයි ශේෂද්රි අක්කිටයි ගොඩක්.
    Answer = ඊළගට duet එකක් කරන්න ඉන්නේ " ප්‍රිහාන් " එක්ක. 😇

  • @tim-e-laps
    @tim-e-laps 4 роки тому +29

    කිසිම බොරු පොශ් ගතියක් නැති නිහතමානි චරිතයක්..❤

  • @sheni6004
    @sheni6004 4 роки тому +87

    ශේශාද්‍රි ගේ පාට ලස්සනයි

    • @kamaniathapaththu8051
      @kamaniathapaththu8051 4 роки тому +2

      @@akilamadushi9796 ethakota pitarata inna foriegnersla kthaida😂💔

  • @vidyapathirana3811
    @vidyapathirana3811 4 роки тому +28

    The most beautiful lady I have ever seen 💐

  • @hashikaushalya8398
    @hashikaushalya8398 4 роки тому +41

    Injection ගහල නෑ කීවා කියලා බනින මිනිස්සු ගහල සුදු උනේ කිවනම් ප්‍රොමෝට් කරනවා කියලා බනිනවා මේ මිනිස්සු මොනවටද බනින්නේ නැත්තේ. E මනුස්සය ස්වබාවික සත්කාර තමයි හොදම කීවා ඇත්ත ඒක තමයි ඇයගේ ගතිගුණ ගැන මම එකෙන්ම පැහැදුන thawath. ඉස්සර සුදු නැති මට සුදුම වෙන්න පුළුවන් උනා ස්වබාවික සත්කාර කරලා, vitamin c , විතරක්ම බීල ඉතින් ඒක සෑහෙන්න කල් රදපතිනව වගේම විසත් නෑ

    • @kanchanaekanayake7030
      @kanchanaekanayake7030 4 роки тому +2

      Oya khmd biuwe...dawsata pethi 1kda bonna oni..

    • @gksudath2550
      @gksudath2550 4 роки тому +2

      විටමින් c බිව්වා කියලා මෙහෙම සුදු වෙන්නේ නැ ....

    • @win2560
      @win2560 4 роки тому +3

      විටමින් C එහෙම බොන්න හොද නැ නේද. Kidney stones හැදෙනවා නේද 🙄

    • @hashikaushalya8398
      @hashikaushalya8398 4 роки тому +4

      @Madhara Dulanjali දවසට 500mg ඇරෙන්න හොද නෑ ගන්න විශේෂ ලෙඩකට doctor දුන්නේ නැත්නම් මම දිනපතා ගන්නේ 100mg orange brande එකේ පෙත්ත

    • @kanchanaekanayake7030
      @kanchanaekanayake7030 4 роки тому +2

      @@hashikaushalya8398 thnx drr...❤️❤️😘😘😘.

  • @dilhaniekanayaka6919
    @dilhaniekanayaka6919 4 роки тому +7

    මමත් එකඟයි ඔයාලගේ කතාවට. අපි දන්නවනේ අපි ගැන. අනිත් අය අදාලම නැත.

  • @Pumimemory
    @Pumimemory 4 роки тому +1

    Answer is Prihan Randeva Madappuli

  • @saduniaththanayeka420
    @saduniaththanayeka420 3 роки тому +6

    ආඩම්බර නෙවෙයි අපි කතා කරල නැහැනේ ඒකයි..ගොඩක්ම ඉරිසියාව..තියෙන්නේ.විවිදාකර මිනිස්සු ඉන්නේ..

  • @pawaninisansala7657
    @pawaninisansala7657 4 роки тому

    PRIHAN
    godak watina programme ekak..nathasha and sheshadri dennama godak lassanai.. good luck..

  • @prabashinawarathne3490
    @prabashinawarathne3490 3 роки тому +1

    Akkiii ඔයාගේ voice eka කණට mee pani wakkaranawa වගේ....... ඇත්තtama හැමෝගෙම ehma නැහැ akkige voice ekata same voice ekk matanm thama hambela naha ලංකාවේ.... i love you akki...... හැමදාම සතුටින් inna.... බුදු සරණයි nathasha akki.... sheshadri akkitath ආසයි....

  • @hanaperera8897
    @hanaperera8897 4 роки тому +7

    The answer was her husband Mr. Prihan. If Mr. W. D Amaradewa was alive she would choose him to do a duet ❤️...

  • @thiliniherath5610
    @thiliniherath5610 4 роки тому +18

    Hi, The Answer for the Very First Question is PRIHAN....
    If Mr.W.D Amaradewa was alive That's the answer.
    I should mention this also
    Thank you very much for this Beautiful program I have watched all the episodes. Sheshadri is hosting the program very nicely.. this is a Very Nice and specially a Motivational Program for Ladies..
    Keep it up.❤

  • @GM-yi6ry
    @GM-yi6ry 4 роки тому +10

    නතාෂා පෙරේරා කියන්නෙ නමක් විතරක් ම නෙමෙයිද සන්නාමයක් වෙන්න පුලුවන් කියලා පෙන්නලා ඉවරයි!ඇය රංඟන ශිල්පිනියක් විදියට ඒ තමන් තුල තියෙන දක්ෂතාවයේ ප්‍රයෝජන ගත්තා අඩුයි...ඒකටත් නැවත ඉඩක් දෙන්න......ඒ වගේ ඇයට විනිසුරුවරියක් දක්වා යන්න ලැබේවා!

  • @rohinipadivita2674
    @rohinipadivita2674 4 роки тому +35

    මේයා විශාදය ගැන කතා කරනවා. ඒත් ගොඩක් අයට තියෙන ගැටලුව සුදු උනේ කොහොමද කියන එක. මොන මිනිස්සුද මන්දා ලංකාවේ ඉන්නේ.

  • @WimalaGamage-sr4hd
    @WimalaGamage-sr4hd 4 місяці тому

    පුතේ oya හරි අංවක නිහතමානී දරුවෙක් බවයි දැනුනෙ දුව කැමතිද මා එක්ක කතාකරන්න දුව oyata තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @chandanaananda2303
    @chandanaananda2303 3 місяці тому

    නීතිය පොත්වල තිබිලා වැඩක් නෑ - ඒ වාගේම බුද්ධ වචනය පොත්වල තිබිල වැඩක් නැහැ එම උතුම් දේශනාව ප්‍රයෝගිකව එහි කෘත්‍ය ස්වරුපයෙන් දැක දැනගන්නේ නැති නම්......

  • @tharucooray4057
    @tharucooray4057 4 роки тому +8

    ඇය සාර්ථක කාන්තාවක්..

  • @gangashyamali4353
    @gangashyamali4353 4 роки тому +17

    Natasha katha karana widiya lassanai.
    Eyath lassanai. Kuhaka nethiwa lassana deta lassanai kiyamu😍♥️

  • @kumudiniperera5622
    @kumudiniperera5622 4 роки тому +3

    ලස්සන වෙන්න පැහැපත් වෙන්න හිත පිරිසිදු වෙන්න ඕනි...

  • @shereenreckermen5754
    @shereenreckermen5754 2 роки тому +1

    හරිම ලස්සනයි ආදරෙයි ගොඩාක් නටාශා දුව

  • @tharujayasingha2505
    @tharujayasingha2505 4 роки тому +5

    𝐀𝐧𝐬𝐰𝐞𝐫 𝐈𝐬,
    Prihan Randeva Madappuli
    Nathasha's Husband 💑

  • @thewildflower1228
    @thewildflower1228 4 роки тому +1

    Answer - Prihan Madappuli her husband

  • @sewminiekanayaka990
    @sewminiekanayaka990 Рік тому

    පව් අනේ නතාෂා ඔයා ඔයාගෙ ලස්සන ඔයාගෙ දක්ෂකම ඔයාගෙ උගත්කම උපරිමයෙන් තියෙන කෙනෙක් ඒවා කතා හදන උන් ගැන හිතන්න එපා හිත රිද්ද ගන්න එපා ඔයා ගොඩාක් හොඳ කෙනෙක් ඔයාගෙ කතාව අහුවාම ගොඩාක් දුකයි 💔💔💔💔

  • @lakmalioman9245
    @lakmalioman9245 4 роки тому +10

    Nathasha එයාට තියෙන්නේ ipadenakota genawa පැහැපත් බව .ada ඊයේ අය තමයි එයාට dos කියන්නේ ...

  • @dinshapelithanthri2285
    @dinshapelithanthri2285 4 роки тому +4

    ලස්සන රූපයක් නටාශට තියෙන්නේ .

  • @iroshasandamali7755
    @iroshasandamali7755 4 роки тому +4

    ප්‍රිහාන් අයියා එක්ක තමයි ඩුවේට් එකාක් කරන්න කෑමතී කිව්වේ 🌹💪😁❤️🔥🌷

  • @TravelWithLushantha
    @TravelWithLushantha 4 роки тому +6

    Natasha සුන්දර ගැහැණියක් ❤❤

  • @narmadawickramasinghe6191
    @narmadawickramasinghe6191 4 роки тому +11

    ලස්සන වැදගත් චරිතයක් ❤️❤️

    • @danushkasanjeewa2277
      @danushkasanjeewa2277 2 роки тому

      ලෝකෙට පෙන්න වැදගත් උනාට මෙයා මහා නපුරුයි.. මහත්තයට එහෙම ආදරේ නෑ.. 😔

  • @shreeaurabeauty
    @shreeaurabeauty 4 роки тому +1

    Answer = "prihan randeva"
    I like programe & i all watch this program... beautiful sheshadri akki

  • @epicofworld6801
    @epicofworld6801 4 роки тому +8

    Skip kranna hithunema nathuwa baluwe kauda..

  • @inthishabalasooriya633
    @inthishabalasooriya633 4 роки тому +2

    කාන්තාවන් වෙනුවෙන් කතා කරපු කොටස..😭😭💜️💚💜️💚

  • @thishankadilini774
    @thishankadilini774 4 роки тому +9

    ගොඩාක් ලස්සනයි ඔයාලා දෙන්නාම . නතාශා අක්කා ගොඩාක් ලස්සනයි මොනා කරලා ලස්සන උනත් කාටත් වැඩක් නෑ ❤❤❤❤

  • @shammikaabewickrama4987
    @shammikaabewickrama4987 4 роки тому +3

    You are such a beautiful lady, love you dr,wish your all the very best

  • @srimahewa6361
    @srimahewa6361 3 роки тому +1

    She is born naturally fair...you are beautiful young lady and both of u best of luck.in your future 💞

  • @Abc123-g1j6k
    @Abc123-g1j6k 4 роки тому +51

    අම්මො නතාශගෙ ලස්සන .පෙර කරපු පින් තමයි ඉතින්

    • @olipei2297
      @olipei2297 4 роки тому

      🤣🤣🤣🤣

    • @menakajoseph5043
      @menakajoseph5043 4 роки тому +2

      Shara rose ඔව් ඔව් සුදු වෙන ඉන්ජෙක්ෂන් ගහ ගන්නත් පිනක් තියෙන්න ඔන ..

    • @m-sri6808
      @m-sri6808 4 роки тому +16

      Injection gahala features vala lassan ganna ba, meya issara idanma hugak lassanai, den tavat lassana vela

    • @Abc123-g1j6k
      @Abc123-g1j6k 4 роки тому +11

      Eyage suda newei lassana.eyage features lassana.

    • @menakajoseph5043
      @menakajoseph5043 4 роки тому

      M - sri features hadannat puluwan. Face lifting, 👃 nose job , Thawa kochchara Dewal karanna puluwan da? Kotinma APIta Ona nam eye 👁 ball eke colour eka permanent hadannat den puluwan! Natasha nose 👃 eka hadala Inne

  • @roshanaharrison6002
    @roshanaharrison6002 Рік тому

    Thank you, enjoyed the show, all the best xo

  • @lumier3254
    @lumier3254 4 роки тому +2

    Natasha is a intelligent woman
    And her hands are so beautiful

  • @Hii..HunnyBunny..
    @Hii..HunnyBunny.. 4 роки тому

    Answer-ප්‍රිහාන් 'ඇයගේ ආදරනීය සැමියා සමග

  • @induindu9325
    @induindu9325 4 роки тому +1

    ලස්සනයි සුදු නංගෝ..ඔයා හරිම වැදගත් ආදරෙයි බුදු සරණයි පරිස්සමෙන් ඉන්න 🙏🙏 බොරු පොෂ් නැති ඔයා වගේ අය ඉන්නේ හරිම අඩුවෙන් ❤💪👊👍😘😘

  • @lashikaladilshani8359
    @lashikaladilshani8359 3 роки тому +17

    නතාශා කියන්නෙ තමන්ගේ ගෞරවය තියාගෙන ඉන්න කෙල්ලෙක්.කිසිම කෙනෙකුට තමන්ගේ චරිතයට වරදක් කියන්න බැරි විදියට ඉන්නෙ .ඇය කෙල්ලෙක් විදියට ගෞරවයෙන් ජීවත් වෙනවා ඒක ආඩම්බර වෙන්න ඕන දෙයක් තමයි

  • @gayaninethu1106
    @gayaninethu1106 4 роки тому +5

    සුභ පතනවා අක්කේ ,සියලු ආනාගත පැතුම් ඉටු වේවා❤❤❤❤

  • @dananjaliliyanaarachchi730
    @dananjaliliyanaarachchi730 4 роки тому +5

    I think she is a talented women ...

  • @lakmisenarathne5627
    @lakmisenarathne5627 4 роки тому +3

    ගොඩක් වටින සන්වාදයක් . සුභපතනවා ❤

  • @suranjipradeepikasamarakoo3100
    @suranjipradeepikasamarakoo3100 3 роки тому +1

    Mata natasha edath lassanay,adath lassanay!..oyage jeevithe dinen dina සාර්ථකත්වයට pathwewa!!

  • @SuperAdker
    @SuperAdker 3 роки тому

    What a smart intelligent woman. Respect you Natasha.

  • @SRIYANGIANU
    @SRIYANGIANU 4 роки тому +6

    Sheshadri kochchara wenasak penawada nathasha ekka iddi.ekinekata wenas unu lassanak hamotama thiyenawa.good luck dennatama

  • @gayanimadhuwanthi3625
    @gayanimadhuwanthi3625 4 роки тому +1

    Answer- prihan

  • @dshinugawela1159
    @dshinugawela1159 4 роки тому +1

    answer- she likes to do a duet with her husband prihan madippudi

  • @darshaniwijesundara4458
    @darshaniwijesundara4458 4 роки тому +1

    The answer is PRIHAN

  • @yugashtenuwara4020
    @yugashtenuwara4020 3 роки тому +2

    නතාශා හරිම උගත්..

  • @inokaudayangani9019
    @inokaudayangani9019 4 роки тому +9

    Godak lassanai. Oyala dennatama anagathe සාර්ථක wenna kiyala hadawathinma suba pathanawa.

  • @sandeepanishashipriya3805
    @sandeepanishashipriya3805 4 роки тому

    Answer is:- Prihan Randeva Madappuli. ♥️🎵🎶

  • @dhilinirupasinghe2984
    @dhilinirupasinghe2984 4 роки тому

    Answer - Prihan

  • @athulahettiarchchige9251
    @athulahettiarchchige9251 4 роки тому +3

    නතාෂා දරුවන් වෙනුවෙන් හඩක් නගන්නේ නැත්තෙ ඇයි .🌜🌞 වගේ ඉන්න

  • @hsinthanashevon4895
    @hsinthanashevon4895 4 роки тому +6

    Ugath kamai, lassanai, janappriyathwayai, lassana katahadakui, hoda pawl jeewithayakui labenna nathasha godak pin karala thiyenawa.

  • @Chathu242
    @Chathu242 4 роки тому +5

    මුලින්ම කිවුවේ අමරදේව සර් එක්ක කියල.එතුමා නැති නිසා නතාශගේ husband ප්‍රිහාන් එක්ක කරන්න කැමති කිව්වා .

  • @පිනිරශ්මි
    @පිනිරශ්මි 4 роки тому +2

    අහපු ප්‍රශ්නෙට උත්තරය,
    ගායක ප්‍රිහාන් රන්දේව මඩප්පුලි

  • @dulminiapsara8354
    @dulminiapsara8354 4 роки тому +33

    අද වැඩිය මේකප් කරලා නෑ.එ්ක නිසා හරිම ලස්සනයි.😍😍😍නැත්තනම් මළ මිනිය වගේ.😒😒😒😒

  • @followyourheart7895
    @followyourheart7895 4 роки тому +10

    හරි සුන්දර කතාබහක් ❤ සුබපැතුම් දෙන්නටම ❤️❤️

  • @nayomiasithiya7001
    @nayomiasithiya7001 4 роки тому +1

    Aththatama haravath vada satahanak. Oyala dennamata anagathe siyalude sarthaka venna kiya parthana karannava. God bless both of you....💕💕💕💕

  • @mykuz7790
    @mykuz7790 4 роки тому +4

    පිළිතුර - : පණ්ඩිත ඩබ්ලිව් .ඩී. අමරදේවයාණන් සමග... නමුත් එතුමා ජීවතුන් අතර නොමැති නිසා වර්තමාන පරපුරේ ගායකයන් අතරින් ඇයගේ ස්වාමියා වන ප්‍රිහාන් සමග duet එකක් කිරීමට කැමති බව නතාශා පැවසුවා.......

  • @kavindyaperera1673
    @kavindyaperera1673 4 роки тому +1

    Her husband. Prihan Randeva Madappuli

  • @haresearchconsultancy920
    @haresearchconsultancy920 4 роки тому

    The answer is Prihan..

  • @omeshiperera3960
    @omeshiperera3960 4 роки тому +3

    If Pandith Amaradewa was alive it is him.
    But at the moment she prefers to do a duet with Prihan.

  • @gamingryanffyt5527
    @gamingryanffyt5527 4 роки тому

    Nathasha nisai beluwe♥️🙋🏻‍♀️ harima නිහතමානීයි.

  • @slbeauty3936
    @slbeauty3936 4 роки тому +1

    Answer -Nathasha ge husband prihan aiya

  • @madushikarajapaksha7855
    @madushikarajapaksha7855 4 роки тому

    Answer - prihan (her husband)

  • @siththyrizana5251
    @siththyrizana5251 3 роки тому

    Answer is prihan

  • @nayanatharasamanakkody1069
    @nayanatharasamanakkody1069 4 роки тому +4

    පණ්ඩිත් අමරදේවයන් සමග සහ නූතන පරපුරෙන් ඇයගේ ස්වාමි පුරුශයා වන ප්‍රිහාන් සමගින්

  • @dilshanibalangoda8058
    @dilshanibalangoda8058 4 роки тому

    Answer - with her husband Prihan

  • @inokaudayangani9019
    @inokaudayangani9019 4 роки тому

    Answer - with prihan

  • @harithasamarasingha639
    @harithasamarasingha639 Рік тому

    Nice program

  • @nimanthimalsha2889
    @nimanthimalsha2889 4 роки тому +1

    ඇත්තටම වටින අදහසක්.❤️

  • @nadeekarunarathne6824
    @nadeekarunarathne6824 4 роки тому +10

    මෙයාගේ පැහැපත් බව පිලිබදව කිවිවෙ බොරැ. ඒක පැහැදිලිවම තේරෙනවා. එයා කිව්ව දේ ඇත්ත. අපි කවුරැත් තරැණ වයසට එලබුනාම අපේ පෙනුම පිලිබදව සැලකිලිමත් වෙනවා. ඒ වගේම කුඩා වයසේ තිබුන පෙනුමත් වෙනස් වෙනවා. හිරැ එලියට නිරාවරණය වෙන්න අකමැති වෙනවා. පැහැපත් බව රැක ගන්න උත්සාහ කරනවා. එමගින් කුඩා වයසට වඩා වෙනසක් අපෙන් දැක ගන්න පුලුවන්. නමුත් එම වෙනස අසාමාන්‍ය තත්ත්වයක් දක්වා ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක් නොවෙි. ( බහුතරයකගේ කත බහට ලක්වීමට තරම් ) ඇය පවසන ආකාරයට බැලුවම මෙය සාමාන්‍යය තත්ත්වයක් නොවෙි .ඒකෙන් පැහැදිලි වෙන්නෙ ඇය බාහි⁣රව හෝ අභ්‍යන්තරව ප්‍රතිකාර සිදුකර ඇති බවයි.

    • @charuckshy
      @charuckshy 4 роки тому +3

      Nadee Karunarathne නැහැ නතාශා කොහොමත් සුදුම සුදුයි. පුංචිම කාලෙ ගොඩක්ම සුදුයි. පස්සෙ ඉස්කෝලෙ යන්න ගත්තම අව්වට ටිකක් සුදුම සුද අඩු වුනාට එයාගෙ යාලුවො එක්ක එකට ඉද්දි නතාශා සුද නිසාම කැපිල පේනව. දැන් එයා ලස්සනට මේක් අප් දාල තවත් හැඩ වෙලා. හැබැයි 100% ක් වගකීමෙන් කියන්න පුලුවන් එයා අමුතුවෙන් සුදු වෙලා නෑ. එයා Naturally සුදුයි. ඒ වගේම හරිම හරිම ලස්සනයි. උගත්.

    • @nusharaaluwihare6053
      @nusharaaluwihare6053 4 роки тому +2

      Itin oyat kara ganna

  • @dillak2571
    @dillak2571 4 роки тому

    Answer - PRIHAN

  • @thusharimagedara2491
    @thusharimagedara2491 4 роки тому +1

    Natasha's husband PRIHAN RANDEVA MADAPPULI