11 වන මස, 11 වන දින උදේ 11යි 11ට සිදු උන විශේෂ සිදුවීම || Siwhela TV

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 735

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 3 роки тому +69

    පාද නමස්කාර කරන්නට අවසරයි ඔබ වහන්සේට
    සමපත් මහත්තයා ඔබට බෙහෙවින්ම ස්තූතියි 🙏🙏🙏

    • @rajaera
      @rajaera 2 місяці тому

      🙏🙏🙏🙏🙏

  • @lathalatha4973
    @lathalatha4973 3 роки тому +70

    උතුම්වු තෙරනින් වහන්ස දීර්ඝ කාලයක් හුගාක් මහන්සියෙන් සෙවුව දෙයක් ඔබවහසේ මේ සුලු කාලයේදී මට අවබෝධ කලා සාදු සාදු ඔබවහන්සේ පතන්නාවූ බෝදියකින් මේ අත්භවයේදීම නිවනින් සැනසේවා මම අසීමිත අවබෝධයක් ලැබුවා මේ අවබෝධ ය තවතවත් අයට අවබෝධ වේවා

  • @sampathsomarathna5874
    @sampathsomarathna5874 3 роки тому +12

    මේ වැඩසටහන දිගටම කරගෙන යන්න ඒකනම් ලෝක සත්ත්වයාට කරන යහපතක්. ස්තුතියි තෙරුවන් සරණයි සියලු දෙනාටම.

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 3 роки тому +38

    මගේ කියල කිසිත් නැත .ඉතා වටිනා දහම් සාකච්ඡාවක්.තෙරනීන් වහන්සේට හා සම්පත් මහතා ඇතුළු කන්ඩායමට තෙරුවන් සරනයි .

  • @navodranasinghe3367
    @navodranasinghe3367 3 роки тому +3

    බොහොම පින් ඔබ වහන්සේ හට සහ ඔබ තුමා ඇතුළු පිරිසටත්!(කෘතඥ වීමක් ලෙස)
    මේ වැඩ සටහන ඉදිරියට කරගෙන යන්න! මම හිතනවා සරල ව සැමටම තේරුම් ගැනීමට හැකි ධර්මයෙන් පටන්ගෙන ඉදිරියට වැඩසටහන් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි! ඒ වගේම නිවන යන දොරටුව විවෘත කිරීමට පෙරුම්පුරා බුද්ධත්වයට පත් වන ඒ උතුම් බෝධි සත්ත්වයින් වහන්සේලා ගැනත්, බුදු දහම පවත්වා ගැනීමට මේ ලෝකයට පහළ වී මේ රට, ජාතිය, දහම, පෘථීවි තලය, ස්වභාදහම රැක ගන්නා ඒ උතුම් සත්ත්වයන් ගැනත් යම් කිසි විග්‍රහයක් මේ මෙහෙණින් වහන්සේ ගෙන් ලබා ගත හැකිනම් ගොඩක් වටිනවා! තෙරුවන් සරණයි!

  • @sampathjayarathna3631
    @sampathjayarathna3631 3 роки тому +26

    මහත්මයා මේ උත්තමාවිය පරම සත්තයට යොමුවියහැකි අවස්ථාව සලසන්නයි උත්සහ දරන්නේ, මේ අර්ථධම්ම නිරුක්ති පඨිබාන යෙන් පරම සත්තයට මඟ පෙන්වීමයි කරන්න හදන්නේ, වචන පද අත්හැර අදහස වටහා ගැනීමට අවංකව උත්සහ කල යුතුයි. සාදූ🙏 සාදූ🙏 සාදූ🙏..... 🙏🙏🙏🙏

  • @athula1963
    @athula1963 3 роки тому +39

    ඉතාමත් හරවත් සහ ගැබුරු සාකච්ඡාවක් .....
    දිගටම වැඩසටහන කරමු.
    අවබෝධය පිණිසමය හේතු වේවා සැමට සුව අත් වේවා !!!

    • @sarathgamage6085
      @sarathgamage6085 3 роки тому

      සිව් හෙළ ටීවී මෙම වැඩසටහන දිග ටම පවත්වාගෙන යන ලෙස ඉතා කාරුණික ව ඔබ තුමා ගෙන් ඉල්ලා සිටිමි. සරත් මහරගම

  • @k.j.2371
    @k.j.2371 3 роки тому +7

    සම්පත් පුතා ,ඔබ නිවැරදි මාවතට පැමිණ ඇත .තෙරණින් වහන්සේ සමඟ මේ සදහම් සාකච්ඡාව නොකඩවා කර ගෙන යාමට ඔබට දිරිය වීරිය ලැබේවා ! තෙරුවන් සරණයි!

  • @IndikaGamage
    @IndikaGamage 3 роки тому +7

    බොහොම ස්තුතිය සම්පත් මහත්යා. ප්‍රඥා,වීර්යය, සද්ධා පුද්ගයන්ට සියලු කොටස්වලට සරිලන ලෙස ආර්යන් වහන්සේලාගේ දේශනා අප වෙත ගෙන ඔබතුමාට වහ වහා නිවන් අවබෝධ වේවා සියලු ලෝක සියලු සත්වයේ නිබ්භානයෙන් සුඛිත තර වෙත්වා....

  • @priyangangunathilaka4719
    @priyangangunathilaka4719 3 роки тому +32

    අනේ පුතේ හැකි හැම මොහොතකම මේ දර්ම දේශනා ලබා දෙන්න . අපි ගැන් අනුකම්පා කරන්න . ඔබතුමා ඉතාම හොද ගමනක් යන බව පේනවා . අපිටත් ඒ මග යන්න පෙන්වමින් මේ ගන්නා අවන්ක උත්සාහයට බොහෝම පින් .

  • @bensisamanthadevasurendra5893
    @bensisamanthadevasurendra5893 3 роки тому +8

    මේ කරන සත්කාරයට ඔබතුමා ට බොහොම පින්. දිගටම මේ වැඩ සටහන් අපි බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණියි.

  • @kumudukumudu9283
    @kumudukumudu9283 3 роки тому +3

    ඉතාමත් වටිනා දර්මය ක් අසා ගත්තා. උතුම් නිවන තමාතුලින් ම දැකගත හැකිබව තේරුම් ගත්තා. ඉතාමත් ස්‍රෙශ්ට යි වැඩසටහන. මේ තෙරනින් වහන්සේගේ තවත් උතුම් වැඩසටහන් ලබාදීමට ක්‍රියාකිරීමට ඉතාමත් උනන්දුවෙන් හා කරුනාවෙන් ඉල්ලා සිටිනවා . ඔබතුමා ට හා තෙරනින් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් බාවයට ලැබේවා ! ඔබතුමා ට තෙරුවන් සරනයි ❤

    • @nandanijayakody1365
      @nandanijayakody1365 3 роки тому

      Pin sidu wewa! Deerghayu Wewa! Suwa Ath Wewa!

    • @kumudukumudu9283
      @kumudukumudu9283 3 роки тому

      ඔබ දෙපලටම ගොඩක් ස්‍තුතියි. මේ පනිවුඩය ඔබ ටත් නිවන් දැකීමට හේතු වේව්. 🙏 🌹

  • @lathalatha4973
    @lathalatha4973 3 роки тому +148

    මේ වැඩ සටහන දිගටම ගෙනියන්න අවබෝධ කලහැකි අය ඉන්නව ඔබතුමා මේකරන සත් ක්‍රියාව හරිම වටිනව තෙරුවන් සරනයි

    • @prasannadassanayake3162
      @prasannadassanayake3162 3 роки тому +1

      Best

    • @hmchathu7903
      @hmchathu7903 3 роки тому +2

      @@newhelayahelaya8504 anee pau ithin.. Anunta garahana ayata wena de danne nethi kenek

    • @ariyapradeepamarawera7851
      @ariyapradeepamarawera7851 3 роки тому +4

      හරිම වටිනවා සම්පත් මහත්තයා. දිගටම කරගෙන යන්න. !!

    • @nadeekapushpamala9803
      @nadeekapushpamala9803 Рік тому +1

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @SehenduThisath
      @SehenduThisath Рік тому

      අර්හත් තෙරණිය ඔබ වහන්සේ සියලු සත්වයා උදෙසා මේ කල දේශනාවෙන් අවිද්‍යාවෙන් මෝඩකමෙන් වැසුණු නිවන අවබෝධ කර ගැනීම හැකිවේවා ඔබ වහන්සේ ලගම සිට ඔබ වහන්සේට උපස්ථාන කළමා එම දහම් මග යමින් සිටිනවා ගච්චනවා පහන් කන ටික අවමකරමින් යනවා.

  • @Pyl4299
    @Pyl4299 3 роки тому

    ඉතාම වටිනා සාකචිඡාවක්. කාටත් අයිති නැති මෙි සොබාදහම අයිති කර ගැනීමෙන් හට ගත් අප මින් මිදීමට නමි හිත දැක ගෙන අැලීම ගැටිම තුල අැත්ත දැක රිය අරිය කරන්නට අධිෂ්ඨාන කර ගත යුතුමය. සංසාර භව ගමනේ මගේ කර ගැනීමෙි වරද නිවැරදි කර ගනිමින් බුදු කෙනෙක් නැති බුදු බව ලබා ගත යුතුය. සත්ය අපම දැකිය යුතුය. මෙි මොහොතේ නිවී නිවී යන්නට හොයමු.

  • @luckybilly8808
    @luckybilly8808 3 роки тому +2

    සම්පත් මහත්මයා.. මම නැවත නැවතත් ඉල්ලන්නෙ මේ වැඩසටහන දේශනා මාලාවක් විදියට දෙන්න.. බොහොම පිලිවෙලට, තාක්ශනික දෝශ මගහැර.. ඔබතුමාට පින් දෙන්ඩෝනි මේ මීපැනි වගේ බන ටික ඇහෙන්න සැලැස්සුවට, නමුත් බන ටික අහල යම් අවබෝදයක් ගත්ත නිසා පින් දීම පලක් නෑ කියල හිතුවා..❤️❤️

  • @D.tofeel
    @D.tofeel 3 роки тому +18

    නිතර නිතර තෙරනින්වහන්සේගේ විග්‍රහයන් අපට ලබා දෙන්න . වැදගත්ම තැන උන්වහන්සේ දේශනා කරනවා වගේ හැගෙනවා 🙏

  • @sewrajapaksha9664
    @sewrajapaksha9664 3 роки тому +27

    අති සුන්දර දහමක් සරලව අවබෝධ කරගත්ත පළමු වතාව. ස්තුතියි සම්පත් ඔබට. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @neranjanaratnayake9188
    @neranjanaratnayake9188 3 роки тому +5

    ඔබතුමාට බොහොම පිං මේ තෙරණින් වහන්සේ වත් සත්‍ය සෙවීමේ කර්තව්‍යට සහභාගී කර ගත්තාට. 🙏🙏🙏

  • @chandikajayamini2595
    @chandikajayamini2595 3 роки тому +10

    🙏 🙏 🙏
    තෙරණිය න් වහන්සෙ ගෙ වැඩසටහන් කවදාවත් අත් නොහැර බලනව
    දවසම උනත් අහන් ඉන්න පුළුවන්
    හිත නිවෙන ව
    තෙරණිය න් වහන්සේ එක්ක දැක බලා කතා කරන්න ආසයි🙏🙏🙏

  • @poornimawijewardena8082
    @poornimawijewardena8082 3 роки тому

    මේ තෙරණින් වහන්සේ ඉතාමත් මැනවින් කරුණු පහදා දෙනවා ඔබ වහන්සේට ගොඩක් පිං 🙏🙏🙏මට සිව් හෙල නාලිකාවෙන් දෙයක් ඉල්ලන්න තියනවා . ඔබට පුලුවන් නම් මහියංගනයේ බිබිලේ වැඩ සිටින සේනාපති විමලරතන ස්වාමින් වහන්සේගේ මෙවන් වැඩ සටහනක් කරන්න කියලා ඉල්ලනවා .

  • @cleobeautysalon
    @cleobeautysalon 3 роки тому +52

    මෙච්චර කාලයක් බණ අහපු හැම වෙලාවකම හිතට ආපු ගොඩාක් ප්‍රශ්න, මෙහෙනින් වහන්සේගේ දේශනයෙන් විසදුනා..
    සාධු! සාධු! සාධු !..

    • @සදතාරුකා
      @සදතාරුකා 3 роки тому +2

      අභිධර්මය දේශනා අහන්න ..මේ මෙහෙණින් වහන්සේ දේශනා කරන්නේ ඒ සත්‍ය ධර්මයයි..
      Patisothagami කියලා යූටියුබ් නාළිකාවක් තියෙනවා එහි අභිධර්මය දේශනා ගොඩක් දාලා තියෙනවා ..
      තිත්ත ගල්ලේ ආනන්ද සිරි හාමුදුරුවෝ උගන්වන ..
      ආන්න ඒ දේශනා හා තවත් අභිධර්මය දේශනා හොයාගෙන අහන්න ..එතකොට වැටහේවි බුදුරජාණන් වහන්සේ ගේ සත්‍ය දර්ශනය මෙය බව..
      තෙරුවන් සරණයි ..

    • @සදතාරුකා
      @සදතාරුකා 3 роки тому +2

      @@spr1692 හොදයි ...ඔබට බොහෝ කුසල් අත් වේවා ..තෙරුවන් සරණයි ..🙏🙏🙏

    • @thilaniseneviratne2614
      @thilaniseneviratne2614 3 роки тому +1

      Sadu🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @FashionHouse1017
      @FashionHouse1017 2 роки тому

      මේ තෙරින් වහන්සේ මුණ ගැහෙන්න බැරිද?

  • @danukadananjaya2823
    @danukadananjaya2823 3 роки тому +2

    11:11 එක්ක අවදිවෙලා ..මාවතකට වැටිලා දැකපු සත්‍ය හරියටම හරි කියල අද හොදටම ඔප්පු උනා . අයිතියක් නැති දෙයක් අල්ලගෙන නිවන්නෙක් සිටින තුරු මුන නොගැසේවි සත්‍ය 11:11💜️🙏 තෙරුවන් සරණයි පින් වත් මහත්තයා මෙහෙනින් වහන්සේගේ දේශනා අනිත් අයටත් බෙදාදෙන්න . ඔබතුමා ඉන්නෙ හරිම පාරෙ .. තෙරුවන් සරණයි 🙏💜️

  • @සදතාරුකා
    @සදතාරුකා 3 роки тому

    මේ පින්වත් මෙහෙණින් වහන්සේ ගොඩක් ධර්මාවබෝධය ලබපු කෙනෙක් ..අභිධර්මය දේශනා ඉගෙන ගන්න කෙනෙකුට මේ දේශනාව කොහෙත්ම ආගන්තුක නෑ ..අලුත් නෑ..
    අත් හැරිම මයි නිවන ..මම අභිධර්මය දේශනා ගොඩක් අහනවා..මේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සත්‍ය ධර්මය ..🙏🙏🙏🙏🌷🌷
    සම්පත් ඔබතුමත් අභිධර්මය ඉගෙන ගන්න එතකොට මේ දේශනා ආගන්තුක දේශනා නෙවෙයි කියලා වැටහෙනවා ..
    දැන් වෙලා තියෙන්නේ පන්සල් වල ඉන්න හාමුදුරුවන් වහන්සේලා ජාතක කතා ටිකකුයි ..දිව්‍ය ලෝකේ යන්න පින් කරන හැටියි කියලා මිනිස්සු නිවනින් ඈත් කරනවා..
    අපි ඉපදුනු දා ඉදන් ඇහුවේ ඒවා..
    ඒ නිසා අභිධර්මය අහන්න ..
    සැබෑම ධර්මය දේශනා කරන අභිධර්මය උගන්වන පින්වත් ස්වාමින්වහන්සේලා ඉන්නවා යූටියුබ් නාළිකාවල හොයාගෙන අහන්න ..
    එතනයි සැබෑම සද්ධර්මය තියෙන්නේ ..🌷🌷🌷
    තෙරුවන් සරණයි ..
    බොහෝම පින් ධර්මය ප්‍රචාරය කරන ඔබට ධර්මාවබෝධය ලැබේවා..

  • @nimalambaruppa9328
    @nimalambaruppa9328 3 роки тому +2

    වැදගත් දේශනයක් සමිපත් මහත්මා පොඩිහාමුදුරැවන්ගේ දේශන ටික වගේම මෙ තෙරනින් වහන්සේගේ දේශන ටිකකුත් ඉදිරියට කරගෙන යමු..අපට මෙ ආත්ම භවය තුලදිම උතුමි සෝවාන් ථලයවත් ලබාගැනිමටමෙය උපනිශ්‍රය වෙවා. තෙරැවන් සරනයි ඔබතුමාට🙏

  • @harshanimunasinghe1850
    @harshanimunasinghe1850 2 роки тому

    මෙහෙණින් වහන්සේ විසින් දේශනා කළ ධර්මය ඉතා වැදගත්. ඔබ තුමා ට පින්.
    මේ කොහෙද ලිපිනය දාන්න පුළුවන් ද 🙏🙏🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 3 роки тому +2

    හරිම වැදගත් වැඩසටහනක්.පින්වත්.මෙහෙනින්.වහන්සේට.මාගේ.නමස්කාරය.වේවා.🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 3 роки тому +24

    හරිම වටිනා weda සටහනක්.තේරුම් ගැනීමට පින තිබිය යුතුයි .සම්පත් මහත්මයාටත් මෙහෙනින් වහන්සේට ත් තෙරුවන් සරනයි .🙏🙏🙏

  • @maneljayathilaka3680
    @maneljayathilaka3680 3 роки тому +7

    🙏🙏🙏 නිර්වානයම අවාබාධ කරගනිමටම අති වෙහෙසක් දරන සියළු දෙනා වෙනුවෙන් මේ කරන සත්කාරය ඔබ සියළු දෙනාට උතුමි නිර්වානයම පුර්ණය වෙිවා තෙරුවන් සරණයි

  • @ranjaniathalage3888
    @ranjaniathalage3888 3 роки тому +4

    සද්ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරමින් ඉන්නේ. මේ වැඩසටහන බොහොම ප්‍රයෝජනවත්. සම්පත් මහතා මේ වැඩසටහන දිගටම කරගෙන යන්න.

  • @keshimanga
    @keshimanga 3 роки тому +4

    🙏🙏🙏 ඉතා වැදගත් අර්ථවත් ධර්ම සාකච්ඡාවක්. තෙරණින් වහන්සේට මාගේ වන්දනාමය පුජාව වේවා. සම්පත් මහතාට මෙවැනි වැඩසටහන් කරන්න ධෛර්යය ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 3 роки тому +3

    සම්පත් මහත්මයා .හොද සාකච්ඡාවක් .හිතන්න යමක්.මෙහෙනින් වහන්සේ ට ත්.ඔබතුමාට ත්.බොහොම පින් .

    • @harisaraharisara7828
      @harisaraharisara7828 Рік тому

      ව ත් ම න් මෙහෙණියකට
      පි න් සි දු වෙ න් නේ නෑ !!!

  • @sarojanikumari8712
    @sarojanikumari8712 3 роки тому +21

    සම්පත් මහත්මයාණනි, ඔබ‍ට බොහෝ පින්.. 🙏

  • @kusumkumarasinghe1905
    @kusumkumarasinghe1905 3 роки тому +2

    ඉතාමත් ම වැදගත් වැඩසටහනක්.ගරු තෙරණින් වහන්සේ සමඟ තවදුරටත් ධර්මය දේශනා කරන්න මම ඉතාමත් ම ගෞරවයෙන් සිහිපත් කරනවා

  • @sumanasilmathawa4358
    @sumanasilmathawa4358 3 роки тому +15

    සම්පත් පුතේ බොහොම පිං පිළිවෙල දේශණා මාලාවක් හැටියට කරන්න පුතේ සුවපත් වේවා

  • @palithadisanayake2867
    @palithadisanayake2867 3 роки тому +4

    මෙම උත්තමාවියගේ දේශණා, අපි අවුරුද්දකට වැඩි කාලයක් අහනවා. අද තමයි වඩාත්ම පැහැදිලිවුනේ. හරිම සරලයි. හරිම ගැඹුරුයි. මේ සද්ධර්මය අවබෝධ කලහැකි අය අද බොහෝ ඉන්නවා. දිගටම වැඩසටහන් කරන්න. පුතේ, ඔබලාත් ඉක්මනින්ම එතෙර වන්න.

  • @nilanifernando6190
    @nilanifernando6190 3 роки тому +1

    පින්වත් මෙහෙනින් වහන්ස 🙏මගෙ දරුවා මිය හොස් දැන් වසරකට ආසන්න වුනත් මට දරුවා ගැන තියෙන ලොබය නිසා දුක දරාගැනිමට නොහැකි.කොතරම් දරුවා වෙනුවෙන්න් පින් කම් කලත් කොපමන ධර්මය ශ්‍රවනය කලත් අනිත්‍ය බව මෙනෙහි කරත් මට හිත හදා ගන්න බැහැ ..ඔබ වහන්සෙගෙ වටිනා මෙ ධර්ම සාකච්ඡාව අවබෝධ කරගැනීමට මම උත්සාහ දරමි සාදු 🙏සාදු 🙏සාදු 🙏

    • @thejanilmini1334
      @thejanilmini1334 Рік тому

      බුද්ධෝත්පාද යු ටියුබ් චැනල් එක ත් බලන්න

  • @maliniranasinghe6928
    @maliniranasinghe6928 3 роки тому

    සම්පත් පුතා ඔබ මේ තෙරණියන් වහන්සේ සොයාගෙන උන් වහන්සේගේ අදහස් අපට අහන්ඩ සැලැස්වීමම පුතා මෙතෙක් ජීවිතේ කර නොගත් මහා කුසලයක ආශීර්වාදය ලබාගැනීමක්. කිසිදා නොඇසු බණක් වුවත් මේ තමා අපි හැමෝම සොය සොය ගිය නිවනට මග. වටහාගැන්මට අවශෆ යම් බුද්ධියක් පමණයි. ඒ ප්‍රමාණය ඔබට මට සහ අප බොහෝ දෙනෙක්ට තිබෙනවා. දෙන්නට හැකි කමක් තිබ්බ නම් ..ඒත් දිය නොහැකි බව දැන් දන්නවා... පුතාට වෙහෙරක් උසට පින් දෙනවා. තව තව අපට මේ තෙරණින් වහන්සේ මුණ ගස්සන්න පුතේ. අපට සොයන දේ හමුවුනේ දැන්. ඔබ අප වෙනුවෙන් සොය සොයා ගියා. ඔබට පුතේ අද සද්ධර්මය මුණගැසුනා. අපත් පෙර භවයන්හි සපිරූ පෙරුමන් නිසා තමයි අපේ ජීවිත කාලයේ ඔබත් උපන්නේ. 🙏🙏🙏

  • @dsagdt383
    @dsagdt383 3 роки тому

    ඉතාමත්හොද පැහැදිලි කිරිමක් හරිම කැමත්තක් ඇතිවුනා තව තවත් වෙලාව තිබුණ නම් කියලා දැනුනා පින්වත් තෙරණින් වහන්සේට තෙරුවන් සරණයි

  • @ThamarakumariMMPT
    @ThamarakumariMMPT 2 роки тому

    අප සොයන ඒ නිවීම අප තුළම බව වැටහෙනවා. ඒත් වීර්යය අවශ්‍ය යි.යලි යලිත් අප බැඳෙනවා. ඒ තුලින් අප ගැටෙන වා. මායාව තුළ රැවටෙනා. ඒත් ඒ බව නොදැන සත්‍ය යි කියා වෙන මං තුළ යනවා. සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා... සත්‍ය ය අවබෝධය පිනිස තව මෙවැනි උතුම්වූ අවස්ථාවන් ලබා දෙන්න.

  • @geethsathsara
    @geethsathsara 3 роки тому +18

    අනේ මේ වැඩසටහන දිගටම කරගෙන යන්න. ඔබට බොහෝ පිං.

    • @geethsathsara
      @geethsathsara 3 роки тому +1

      @@spr1692 ඔබට ස්තූතීයි.

  • @ranjanisamanlatha4346
    @ranjanisamanlatha4346 3 роки тому +11

    අනේ මෑණියනි ලෝ සතුන් මේ දුකින් මුදා ගන්න .මේ ඇත්ත හැකි අයුරින් පහදා දෙන්න ඔබ වහන්සේටත් මේ හා සම්බන්ද සියලු දෙනාටත් ධර්මාවබෝදයම වේවා !!!

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 роки тому

      E me he nin va han se bu du ka la
      Darmaya avabodaya labala hitiye !

  • @ruwangunarathna7726
    @ruwangunarathna7726 3 роки тому +5

    සම්පත් මහත්තයා හැකි නම් මේ ගැඹුරු ධර්ම සාකච්ඡාවම පුජ්‍ය රාජගිරියේ අරියඥාණ හිමි සමගද කරන්න . හරිම සුන්දර සාකච්ඡාවක් 🙏 මාගේ නමස්කාරය වේවා පිංවත් තෙරණින් වහන්සේට 🙏🙏🙏බොහොම පිං ඔබ තුමාටත්, තෙරුවන් සරණයි !

  • @deepanisumithra9896
    @deepanisumithra9896 3 роки тому +2

    මෙම ධර්ම දේශනා දිගටම පවවත්වාගෙන යන්න ..මෙහෙනින් වහන්සේ.ඇතුළු සියලුම දෙනාටම තෙරුවන් සරනයි ..

  • @kumuduwijekoon4394
    @kumuduwijekoon4394 2 роки тому

    නමස්කාර වේවා තෙරණයන් වහන්සේ,බොහෝම පින් තෙරණිය, කෙටි කාලයකදී යම් ධර්ම අවබෝධ කර දෙන්න ලැබිම,සහා එය වටහගන්න එම ධර්මය තුළින් තව තවත් මෙම ධර්ම සරලව දේශනා කර දෙන නමස්කාර වේවා,සසරින් එතර වෙන්න අපට වටහලා දෙන ධර්මය, උතුම් මැණියනි...!🙏🙏🙏

  • @virenbasnayake7317
    @virenbasnayake7317 3 роки тому +6

    හරිම ලස්සන අවස්ථාක් අහබු ලෙස දුටිමි බෞද්ධයකු නොවන හෙයින් අවබොධ කර ගෑනිම ටිකක් අපහසු වුවත් තවදුරට බැලිම ප්‍රිය කරමි ස්තුති

    • @ranjithperera3411
      @ranjithperera3411 3 роки тому +2

      බස්නායක එහෙම කියන්න එපා , බුද්ධාගමේ නොවන සත්‍ය සොයන අයට මේ වගේ දේශන අවබෝධ කරගැනීම පහසුයි , අරහතො බගවතෝ සම්මා සම් බුද්ධෝ ගැන වැරදි ඉගැන්වීම් වලට අසුවී නැති නිසා ,

    • @dilanimuthukudaarachchi5419
      @dilanimuthukudaarachchi5419 3 роки тому +1

      සොබාදහමේ සත්‍යය සියලු බුදුවරු දේශනා කළේ මිනිසෙකු ලෙස ඉපදී ඇති අපි සියලු දෙනාටම.තෙරණින්වහන්සේ හමුවේ ගැටළු විසඳා ගන්න.මීරිගම විල්වත්ත

    • @harisaraharisara7828
      @harisaraharisara7828 Рік тому

      ​@@ranjithperera3411
      නමස්කාරයෙ බුදූ ගුණ ව ත් නො තේරෙන
      ඔ බ න ම්
      බො දු
      නෙ වී !!!

    • @harisaraharisara7828
      @harisaraharisara7828 Рік тому

      නො තේරුණ ත්
      දි ග ට ම
      නැ ව ත නැ ව ත
      පු න පු නා
      අ හ න කො ට
      තේ රෙ න වා ,
      පැ තු ම් ද අ නු ව !!!

  • @nevillefernando9317
    @nevillefernando9317 3 роки тому +4

    සරල භවේ අති සන්කීර්න බවත්
    සන්කීර්නත්වයේ සරල භාවයත් මනාවට
    මතුකර පෙන්වන මේ බුද්ධ. දේශනාව නොකඩවා ගෙන යාමට ශක්තිය දෛර්‍යය සැමටම .
    🙏🙏🙏

  • @aselarukmal4009
    @aselarukmal4009 3 роки тому +2

    ඔබ ගියේ හරිම තැනට සම්පත් අය්යේ උන්වහන්සේතුල සත්යය හමුවන මග .ඒ වචන තුල පේන්නම තියේනවා ..බෙදන්න ලෝකයටම සදහම් මනහර හමුවේ ඔබටත් යන්නට නිවන් දොරටුව....බුදු සරණයි..දිගටම මේ වැඩ සටහණ කරන්න

  • @dammikakumari1364
    @dammikakumari1364 3 роки тому +1

    මෙවැනි දර්මදේශනා තවතවත් කරන්න.ගොඩක් වටිනවා.තෙරුවන් සරනයි

  • @sudusith
    @sudusith 3 роки тому +6

    මේ උත්තරීතර ශ්‍රී මුඛයෙන් ගලා එන්නාවූ, ශ්‍රී සද්ධර්මය, සියලු ලෝක සියලු දෙනාටම වහ වහා ඇසෙත්වා. සාදු සාදු සාදු සාදු සාදු. 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @indikasandaruwan6159
    @indikasandaruwan6159 3 роки тому +14

    කිසිදා සෙවිම තුල නිවිම නැත. නිවිම තුලම පමණයි නිවිම ඇත්තේ. ධර්මයත් මම කියන පුද්ගලයාත් දෙකක් නොව එකාක් බව ප්‍රත්ත්‍යෂ අය පමණක් සාදහටම නිවිලම යයි.

  • @chameedodangoda8809
    @chameedodangoda8809 3 роки тому +3

    ගොඩක් වටිනවා තව කරැණු දෙන්න තෙරැවන් සරණයි

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 3 роки тому +1

    මම මටම ඇලීම නිසා ලොකු දුකක් විදින බව වැටහෙයි, විසදුම මම මගෙන් ගැලවීමයි... තෙරණින් වහන්සේට තෙරුවන් සරණයි, තව තවත් මේ සද් ධර්මය පැහැදිලිකර දීමට ශක්තිය ලැබේවා! සිවි හෙළ නාලිකවටත් ඉතාමත් පිං මේ වගේ වැඩසටහනක් ඉදිරිපත් කිරීම ගැන.. තෙරුවන් සරණයි

  • @heshanianuradha4879
    @heshanianuradha4879 3 роки тому +6

    මෙම වැඩසටහන දිගටම රැගෙන යන්න.. අහලා තේරුම් ගන්න පුළුවන් පිරිස සිටිනවා.. 🙏🙏🙏

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 2 роки тому

    අති විශිශ්ටයි පැහැදිලි කිරීම ..ගොඩක් ස්තුති දිගටම දහම් වැඩසටහන් ඉදිරිපත් කරන්න ගොඩක් පින්

  • @venukamadurangani5839
    @venukamadurangani5839 3 роки тому +1

    ඉතාම හරවත් වටිනා වැඩසටහනක්. මේ වැඩසටහන දිගටම කරගෙන යමු. තෙරුවන් සරණයි.

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 3 роки тому +2

    දුර්ලභ මනුෂ්‍යත්වය ලැබුවෙමි.දුර්ලභ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබුවෙමි ..දුර්ලභ සද්ධර්මය ඇසුවෙමි..අනාත ජීවිතයට නාතම නාත දහමක් අසන්නට ලැබීම භග්‍යක් කොට සලකමි ඔබ දෙපලට නිර්වාන අවබෝධය ශාක් ශාත් වෙවා තෙරුවණ් සරණයි චිරං ජයතු ...!!

    • @thankyouksiriwardana6902
      @thankyouksiriwardana6902 2 роки тому +1

      🙏🙏🙏ගැබුරුයි. ඒත් ....සරලයි.සාදු සාදු සාදු .තෙරුවන් සරනයි .සම්පත් මහත්මයාණෙනි .

  • @sarathdasanayaka4515
    @sarathdasanayaka4515 2 роки тому

    ඉතාමත් වටිනවා. තව තව වීඩියෝ එවන්න. අපි දිගටම අහනවා .නියම ධර්මයයි.
    සාදු ...සාදු ..සාදු ...

  • @wekanayake4176
    @wekanayake4176 3 роки тому +6

    පුදුම බණක්.. වටහා ගන්න අසීරු වුණත්.. වටහාගත් සැනින් හරිම නිරවුල් බවක් සැනසීමක් දැනෙනවා. 🙏

  • @තාරුකලහිරු
    @තාරුකලහිරු 3 роки тому +8

    ඉදිරියටම කරගෙන යන්න ..සම්පත් මහත්තයා ..පරම සත්‍ය මෙයයි...

  • @dassaelanka
    @dassaelanka 3 роки тому +1

    සාදු සාදු සාදූ 🙏 අපි කෙසේ හෝ ඇත්ත දකිමු. එතන එතනම නිවෙමු. තෙරුවන් සරණයි කළ්‍යණ මිත්‍රයන් කරන මේ මෙහෙවර ඉදිරියටත් අප වෙනුවෙන් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා.....

  • @dianarajapathirana978
    @dianarajapathirana978 3 роки тому +14

    Appreciate the programme to reach the supreme goal.
    Suwapathwewa.

  • @sujithlakmal2317
    @sujithlakmal2317 3 роки тому

    බොහොම හොද වැඩසටහනක් බොහොම පින් තව වැඩසටහන් ලබාදෙනවානම් ගොඩාක් පින්

  • @dpriyapriya6877
    @dpriyapriya6877 3 роки тому +12

    සුවය නම් ඒ නිවන් සුවයමයි...සාදූ සාදු සාදූ!!!

  • @palithadisanayake2867
    @palithadisanayake2867 3 роки тому +10

    අරහත් උත්තමාවියට අපගේ නමස්කාරය වේවා!
    සාධූ! සාධූ! ! සාධූ! ! !

  • @nimalkarunarathne6070
    @nimalkarunarathne6070 3 роки тому +7

    මෙම වැඩ සටහන දිගටම කරගෙන යන්න

  • @sreemathilka9633
    @sreemathilka9633 3 роки тому +1

    තෙරණින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා ඔබතුමාට බොහොම පින් තව තව තේරුම් ගැනීමට ma හට හකි වේවා බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @relaxingmeditationmusic1065
    @relaxingmeditationmusic1065 3 роки тому +22

    අභිධර්මය ඉතා ලිහිල් කර දේශනා කරන ලදී. සාදු සාදු සාදු සාදු?

  • @maleeseethawakage3637
    @maleeseethawakage3637 3 роки тому

    අනිවාර්යෙන්ම, නැවත මේ වගේම වැඩ සටහනකින් තව තව දේ අපි දැනගන්න කැමතියි, හුගක් වටිනවා, එතෙර වෙන්නට,. සම්පත්, ඔබ‍ට ස්තුතියි,

  • @sleagleeye8830
    @sleagleeye8830 3 роки тому +7

    මෙන්න නියම ධර්මය ....වැඩසටහන් 10k වත් කරන්න ........සිරි සද්ධර්ම කණට මීපැණි දැම්මා වගේ........මේ ධර්මය දේශනා කීපයක් ගෙනත් දෙන්න a පින ඇති ඔබට නිවන් යන්න

  • @oshadhahiamnsha1334
    @oshadhahiamnsha1334 3 роки тому +13

    නිබ්බාන පරම සුකයෙන් සුකිතතර වෙත්වා!!! සාධු සාධු සාධු 🙏🙏🙏

  • @anojawickramasinghe684
    @anojawickramasinghe684 3 роки тому +2

    🙏🙏🙏
    බොහෝම හොඳින් සත්‍ය අවබෝධ කර ගැනීමට පෙන්වාදෙන තෙරණින් වහන්සේ ට නමස්කාර වේවා !!!
    ඔබතුමා ට ත් මේ සත්‍ය දකින්න ,අවබෝධ කර ගන්න හේතු වාසනා වේවා !!!

  • @nilminidamayanthi1829
    @nilminidamayanthi1829 3 роки тому

    කවදාවත් අහපු නැති ධර්ම දේශනාවක් තෙරුවන් සරණයි ඔබ සැමට

  • @GeethaVithanage-r6p
    @GeethaVithanage-r6p 5 місяців тому

    සම්පත් මහත්මා ඔබ සොයා යන්නෙ සත්‍ය දේමයි.හරිම කැමැත්තෙන්ම ඇසුව බැලුව මේ වැඩසටහන. කිසිදා අසා දැක නැති සත්‍ය අවබෝධ වූවා. ඔබට පිං . තෙරැණින් වහන්සේට දීර්ඝායුෂ පතනව. සත්‍ය අවබෝධ කර දීමට කායික මානසික සුවය ලැබේවා..

  • @nimnadee526
    @nimnadee526 3 роки тому +7

    හරිම වටින සාකාච්ජාවක් 🙏🙏🙏

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 3 роки тому +13

    සොභාදහමේ සූත්‍රය 🙏🙏🙏

  • @samithamahakumarage3303
    @samithamahakumarage3303 3 роки тому +2

    නිවැරදි දර්මය 🙏🙏🙏 බෝහෝම පින් මෙවන් වැඩසටහන් ඉදිරිපත් කරනවට.ලෝක සත්වයා දුකින් මීදීමට මගක් පාදා දීමට කටයුතු කීරීමක්.. සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @kalyanijayasinghe3763
    @kalyanijayasinghe3763 3 роки тому +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේටත් සම්පත් මහතාටත් නිදුක් නීරෝගී වේවා!!! මාර්ගඵලයට මේ අත්භවයේදීම ලැබේවා!!!!

  • @sumanasilmathawa4358
    @sumanasilmathawa4358 3 роки тому +7

    සම්පත් පුතේ මට හරි සතුටුයි ඔබට ටික ටික අවබෝධ වෙනවා

  • @abshakila1132
    @abshakila1132 3 роки тому +1

    සසරින් එතෙර වීම පිණිස මෙවන් වැඩ සටහන් ඉදිරියටත් අප අතරට ගෙන ඒමට වරම් වාසනාව ලැබේවා. තිසරණ සරණයි ඔබට 🙏🙏🙏

  • @sunon1477
    @sunon1477 3 роки тому +1

    මේ වැඩ සටහන දිගටම ඕනා. මම කතෝලික නමුත් මම නිවන හොයන කෙනෙක් 🙏. මෙහෙනින් වහන්සේ කියපු දෙය මට අවබොද උනා. අපිට කෙලින්ම අපේ මුනේ නහය අල්ලන්න පුළුවන් කම තියෙද්දී අපි නොදන්න කම් නිසා අපි වටේ ගිහින් නහය අල්ලන්න මෙච්චර කල් පුරුදු වෙලා හිටියේ.
    නිවන දකින්න ආස සහ නිවන සොයන අයට උන්වහන්සේ දේශනා කරපු සත්‍ය අවබෝධ කර ගන්න පුළුවන්. 🙏🙏🙏🙏🙏🙏 අයියේ ඔයාටත් දහස් වාරයක් ස්තුතියි සහ නිවන් මග අවබොද වේවා කියලා පාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏

    • @thejanilmini1334
      @thejanilmini1334 Рік тому

      බුද්දෝත්පාදෝ යු ටියුබ් චැනල් එක ත් බලන්න

    • @harisaraharisara7828
      @harisaraharisara7828 Рік тому

      බය්බලයෙ ත් නි ව ණ ගැන තියෙනව !!!
      ඒ ,
      ජේ සු හි මි
      බො දු හි මි නමක හින්දා , මහා යාන !!!

  • @nuwankumara9717
    @nuwankumara9717 3 роки тому +3

    මහත්තයො මෙහෙනින් වහන්සේ ගෙන් අහන්න අපි මැරෙනකන් ඉන්නෙ කොහොමද කියලා.තෙරුවන් සරනය්

  • @psenanayaka218
    @psenanayaka218 2 роки тому

    දැනගෙකම හිටියා අවබෝධය තුල අක හැරීමම කල යුතුබව. සත්ධර්මය තුල නිවන් මගට යා හැකි බව. අනර්ගයි. අවබෝධයට තව තවත් දේශනා ලබා දෙන්න. කැමැත්ත ඇත්තෝ අදුරෙන් ආලෝකය දකිත්වා🙏

  • @rajaniranjani9939
    @rajaniranjani9939 3 роки тому +2

    හම්මෝ ගොඩාක් ගැඹුරු දර්ම අදහස් ටිකක් ජීවිතය ta ගොඩක් වැදගත් සාදු සාදු සාදු සාදු සාදු යම් කෙනෙක් ට අවබෝධ වේවා වේවා වේවා තෙරුවන් සරනය් දෙවි පිහිටයි

    • @rajaniranjani9939
      @rajaniranjani9939 3 роки тому

      @@spr1692 ගොඩාක් ස්තුතිය දැනුවත් කරට තෙරුවන් සරනය් දෙවි පිහිටයි

  • @leader3161
    @leader3161 3 роки тому

    මමත් සොයනවා... පිං දෙන්නේ නම් නැහැ අයියේ ඔබත් නිවෙන්නට වෙර දරන නිසා. ඔබත් මමත් පින්බර මෑණියන් වහන්සේ ත් සොයන දේ ඒකාන්තයෙන් ම ලැබේවා!!! දිගටම මේ ඔසු වැඩසටහන අවශ්‍යයි සම්පත් අයියේ🙏🙏

  • @dilanipriyangika2386
    @dilanipriyangika2386 3 роки тому +2

    සම්පත් මහත්මා මෙ වැඩසටහන දිගටම පවත්වන්න ,ධර්ම සොයන සියලු දෙනාම සත්‍ය අවබෝධ වෙවා 🙏🙏🙏

  • @renukagunathilake5547
    @renukagunathilake5547 Рік тому

    සත්‍ය දැකඅවබොදය තුලින් දුක හටගත් ද අල්ලා ගැනිම තමාගේ සිතයි දුක නැතිවෙන්නේ අල්ලා ගැනිම සිතේ හටගන්නා කෙලෙස් දැක්කා දැනුන මට මමවත් අයිති නැති රැපයශරිරයඑයමනසින් අත හැරිමද දුක දුකින් මිදිම එයද සැනසිම තෙරණය ඔබ වහන්සේගේ ⁣දර්ශනය අධ්‍යත්මික මනසට දැනෙන්නේ ද ඉමහත් ය සසරට බැදෙන මටමගෙයි කියා කිසිවෙක් නොමැත මෙ හබා යන ගමන නිමාකිරිමට මග පෙන්වා දිම ඉතාමත් නුවනින් අවබෝධය කල තෙරනින් වහන්සේ ට දිර්ඝායුපතමි තෙරැවන් සරණයි

  • @shiromipunchi6157
    @shiromipunchi6157 3 роки тому +14

    🙏🙏🙏🙏🙏🙏,සියලු සත්වයන්ටම සුව අත්වේවා 🙏🙏🙏🙏🙏🤔

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna205 3 роки тому

    ගොඩාක් පින් ඔබට නිවේදක තුමනි.🙏🙏 තෙරුවන්සරණයි! නිවන් සුව ලැබේවා ඔබ වහන්සේට තෙරණින් වහන්ස🙏🙏💐

  • @kumarimallika6371
    @kumarimallika6371 2 роки тому

    තෙරුවන්සරණයි මේ දෙශනාව දිගටම කරගෙන යන්න

  • @rajiyagaming8742
    @rajiyagaming8742 2 роки тому

    ස්තුතියි ඔබ වහන්සේට....🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @erandatheesandaseeli9231
    @erandatheesandaseeli9231 2 роки тому +1

    උත්තම තෙරනින් වහන්සේ ගේ සියලු දේශනා නිවන පසක් .කෙරෙන භාවනාවක් මය .නැවත නැවතත් මෙවැනි සාකච්ඡා සිදු කරන්න ...සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Nithishasathsarani-i4k
    @Nithishasathsarani-i4k 12 днів тому

    අරිහත් තෙරණින් වහන්සේ පාද නමස් කාර කරන්න අවසරයි 🙏🙏🙏මේ තමයි සත්‍ය දර්මය සංසාරේ කරපු ලොකු කුසලයක් තියෙන්න ඕනේ බුදුන් දේශනා කරපු සත්‍ය දැර්මය ශ්‍රවණය කරන්නත්. 🙏🙏🙏මාගේ විශ්ව මාතාවට ස්තුතියි 🙏හදවතින්ම. සංසාරේ දුක දැක කිසිම පිළිසරණක් නැතිව අසරණ වෙලා ඉන්න ලෝක සත්වයෝ හට උතුම් වූ නිවන් මග අවබෝධ කරන් මේ සසරින් එතෙර වෙන්න පෙරුම් පුරන අපිට මේ දහම් කරුණු කනට හිතට මිහිරි 🙏මේ වැඩසටහන නතර කරන්න එපා විශ්වයේ ආකර්ෂණය පිහිට ලැබේවා 🙏තෙරුවන් සරණයි

  • @supunsandika5455
    @supunsandika5455 3 роки тому +5

    සුව අත්වේවා ! නිවන් දකිනා ගමන දිනේවා !

  • @waruniweerarathna695
    @waruniweerarathna695 3 роки тому

    උතුම් වූ පරමාර්ථයයයි මේ දේශනා කරන්නෙ. අභිධර්ම ඉතා සරළවයි මේ දේශනා කරන්නෙ. දිගටම මේ වැඩසටහන කරන්න. මේ ධර්ම දානමය කුසලය උතුම් වූ චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිණිසම හේතු වේවා. තෙරුවන් සරණයි

  • @AjithKwt
    @AjithKwt 8 місяців тому

    සාදු සාදු! සාදු සම්පත් මහත්තයාට නිර්වාණය අවබෝධය මෙහෙණින් වහන්සේ නිවන් දකිවා සාදු සාදු

  • @sudathli232
    @sudathli232 3 роки тому +5

    සම්පත් , උතුම් මහත්තයෙක්.
    සියලු දෙවි රැකවරණ ලැබේවා
    රටට සම්පතක්.

  • @acbro4201
    @acbro4201 3 роки тому +2

    මේක අයියා දිගටම ගෙනියන්න තෙරුවන් සරණයි

  • @oshadhahiamnsha1334
    @oshadhahiamnsha1334 3 роки тому +11

    නිබ්බාන පරම සුකයෙන් සුකිතතර වෙත්වා!!!🙏🙏🙏

  • @gmindrani2637
    @gmindrani2637 3 роки тому

    තමාගේම අවබෝදයෙන් දේසනා කරන සත්‍ය වු බුද්ධ ධර්මය ඉතාමත් පැහැදිලියි.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @kanthikanthikanthi3308
    @kanthikanthikanthi3308 3 роки тому

    තෙරුවන් සරණයි මෑණියෝ ඔබ වහන්සේ කියන්නේ සත්‍යයි.සාදු සාදු සාදු