කස්තුරි සුවඳ Trailer | ❤️

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 186

  • @senelijayodya
    @senelijayodya 22 дні тому +24

    තනිකරම ඇබ්බැහියක් කස්තුරි සුවද..🥺🥺❤️

  • @MokshaUthsara
    @MokshaUthsara Місяць тому +62

    කස්තුරි සුවද...❤🥺
    මේක බලන් ඉද්දි කතාව මතක වෙනවා ගොඩාක්...🥺❤️thank u...🤍🥺
    මම කියවපු ලස්සනම කතාව..❤

  • @nuwanthikajayawardane1371
    @nuwanthikajayawardane1371 2 місяці тому +128

    මන් නාන විලේ කවි පංතියට ඉස්සර ඉඳන්ම ආස උනාට මේ තරම්ම ලස්සනයි කියලා තේරුනේ කස්තුරි සුවඳ කියෙව්වට පස්සේ❤

  • @chathu8386
    @chathu8386 2 місяці тому +110

    ඒක බලන බලන පාරට ඇගම හිරිවැටිලා යනවා❤❤
    කස්තුරි සුවද ඒක තනිකරම පිස්සුවක්💖

  • @D.N.SrinathWijethunge
    @D.N.SrinathWijethunge 2 місяці тому +287

    කස්තුරි සුවඳ....❤
    ජීවිතේ කොතෙකුත් නවකතා කෙටිකතා කියවලා ඇති.ඒත් මේ තරම් හදවතේ පතුලට ම දැනුනු කතාවක් මගේ ජීවිතයට මං කියවන එකක් නෑ.ඇත්තටම මේක ඇබ්බැහියක්.කියවන කියවන එක අකුරක් අකුරක් ගානේ පපුව කීරි ගාගෙන යන මොකක්දෝ අමුතු හැඟීමක් දැනෙනවා. එක වෙලාවකට ඒක පපුව හිර කරන තරම් ප්‍රබලයි.🥺ආදරේට සම්මත හෝ අසම්මත කියලා භේදයක් තියෙන්න විදියක් නෑ. මේ ලෝකය පවතින්නේ ආදරය මත ඉතින් අසම්මතයි කියලා කියන මේ ආදර කතාව මේ තරම් අපේ හදවතට දැනෙන්නේ ඇයි? අපි ආදරේ හොයන මිනිස්සු නිසා.
    මේ සමාජයේ ඕන තරම් මනරුලා මාණික්‍යලා ඇති.ඒ හැමෝටම වෙනස් කොට සලකන්නේ නැතුව ආදරේ වැළඳ ගන්න ඒ ආදරයන් පිළිගන්න මේ සමාජයට කවදද පුළුවන් වෙන්නේ,අන්න ඒ දවසට මේ සමාජය ගොඩක් ලස්සන වේවි.
    මේ සමාජයේ සම්මත අසම්මත ඕනෑම ආදරයක් ,ආදරයක් විදිහට දකින්න පුළුවන් මිනිස්සු ඇති කරන්න "කස්තුරි සුවඳ "ලියපු ලේඛකයා හෝ ලේඛිකාව අපරිමිත මෙහෙයක් කරලා තියෙනවා.
    ඇය හෝ ඔහු හෝ කවුරුන් හෝ වේවා මෙ ලෝකයේ ආදරයේ වටිනාකම් පිළිගන්නා සියලු දෙනා ම මේ කතෲ ට අපගේ ශීර්ෂ ප්‍රණාමය පුද කරන්න ඕන.
    මේ සමාජයේ සුවහසක් මනරුලාට මාණික්‍යලාට ඔවුන්ගේ පතන ආදරය එයාකාරයෙන්ම ලැබෙන්නයි කියලා මම ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා❤

  • @ThuhiyahLoku
    @ThuhiyahLoku Місяць тому +16

    හිත නිවෙන්නම හැදුණු
    නෙළුම් කවියක්.......
    යුගයේ ආදරණීයම නවකතාවක් ...
    අසම්මත ආදරයක ,
    සොඳුරු නිමවුමක්......
    [ කස්තුරි සුවඳ ]

  • @PiyumiMandira3
    @PiyumiMandira3 7 днів тому +2

    මාරම ලස්සන කතාවක් ඇත්තටම.
    නව කතා කෙටිකතා කියවලා තියේ ගොඩක් ඒත් මේ කතාව කියවන වාරයක් පාසා ඇගේ හිරිගඩු පිපෙනවා ඒ තරන් පිස්සු වට්ටපු ඇබ්බැහි උන කතාවක් මාරම ලස්සනයි ඒ කතාව අස්සෙ ජිවත් උනා ❤️💐🥰🥺

  • @sandyapathmini6125
    @sandyapathmini6125 14 днів тому +5

    කස්තුරි සුවඳ.....❤
    හිතට තදින්ම දැනුනු කතාවක්...❤

  • @ThedeepaRashmi
    @ThedeepaRashmi 6 днів тому +3

    කතාව මුල ඉදන් අගටම මතක් උනා....🥺❤

  • @shashikashyamali9682
    @shashikashyamali9682 2 місяці тому +76

    තවමත් පිස්සුවෙන් වගේ හිතේ නලියන ඒ මතක පිටු 1601....video එක මාරයි❤

    • @mathsgura608
      @mathsgura608 2 місяці тому +4

      ඔයා පොත ගත්තද?

  • @ino789
    @ino789 18 годин тому +1

    ඒක නම් මාරම ඇබ්බැහි විමක්❤❤

  • @Dias48
    @Dias48 Місяць тому +5

    මේ සිංදුව ඇහෙන කොට මගේ පපුව හිරවෙනවා. හරියට නිකම් ඒ කතාවේ මං ජීවත් වෙනවා වගේ මට දැනුනේ.♥️

  • @jayanigunasekara-g1r
    @jayanigunasekara-g1r Місяць тому +25

    කතාව කියවද්දී මැවිලා පෙනුන හැමදේම වගේ හරිම ආදරෙයි කතාවට 🙃🪄

  • @nethminipremarathna1407
    @nethminipremarathna1407 2 дні тому +1

    අනේ ලස්සන. කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.💜

  • @Chanu4134
    @Chanu4134 Місяць тому +12

    "ලෝකෙ හදපු සම්මත එලියෙ ලෝකෙට විතරක් සීමා කරල ,
    ඇතුලෙන් ඔයා ඔයාම විතරක් වුන දවසට මේ කිසිම පීඩනයක්
    ඔයාට දැනෙන්නෙ නෑ මාණික්‍ය....." 🫠🥺🥀❤‍🩹

  • @kumarianddannakoooooo7951
    @kumarianddannakoooooo7951 Місяць тому +18

    මේ සින්දුව මේ ටෝන් එකට ඇහෙනකොට ඇඩෙනව නිකම්ම❤

  • @udariranasinha1234
    @udariranasinha1234 14 годин тому

    ඒක මත්ද්‍රව්‍යක් නොවුණු මත්ද්‍රව්‍යක් . අපිව පිස්සො කරපු . Liversack අක්කි තවත් මේවගේ එවා ලියන්න ❤❤❤❤❤

  • @supunindrajith6506
    @supunindrajith6506 Місяць тому +12

    කියවද්දී හිතට දැනෙන මොකක්දෝ හැගීමක් එක්ක, ඇස් ඉස්සරහ තියෙන අකුරු ටිකෙන් මැවෙන රූප එක්ක වෙනම ලොකෙකට යනවා කතාව කියවල ඉවර වද්දි, ඒ මැවෙන ලොකේ දාල එන්න බෑ කියල හිත කෑ ගහන තරමක්..... ඒ කතාව මෙහෙමයි කියලා, කියල ඉවර කරන්නේ කෙහොමද.....❤❤❤❤

  • @ChamodiNavodya...2661
    @ChamodiNavodya...2661 Місяць тому +30

    අනේ ඇයි මේ කතාව මෙච්චර දැනෙන්නේ😢😢
    මනරැ ❤ මාණික්‍ය
    මනඃකල්පිත ඒ චරිත හිත්වල ජීවත් කරවන හරි ආදරණීය කතාවකි
    කස්තුරි සුවඳ🥀💔😊

    • @dewmivihanga6944
      @dewmivihanga6944 Місяць тому +5

      ඒ චරිත මන්ක්කල්පිත නැ ඔනී තරම් අස්ම්මත ආදර කතා තියේ එත් මෙහෙ තියෙන සමාජ මතේ නිසා එගොල්න්ට හිරවෙලා ඉන්න වෙලා 🙂💔

  • @AsiriChandana-fr8bg
    @AsiriChandana-fr8bg Місяць тому +7

    නාන විලේ කියන සින්දුව ගැන දැනගෙන හිටියා ඒත් ඒක පිස්සුවක් උනේ මේ කතාවෙන් පස්සෙ...මේ කතාවනම් නියමයි..මගේ ආසම කතාව තමා මේ..මෙච්චර කලක් කතා කියෙව්වෙ කම්මැලිකමට ආසාවට උනාට මේ කතාව නිසා ජීවිතේ ගැන සමාජෙ ගැන ගොඩාක් දේවල් ඉගෙනගත්තා...ඒ වගේම (අ)සිහි ත් ඒ වගේමයි...🥹🥺❤️‍🩹

  • @nimeshdilshan5331
    @nimeshdilshan5331 13 днів тому +5

    මම දන්නේ නෑ ඇයි අසම්මතේකට මෙච්චර හිත ගියේ කියලා මේක මහ පිස්සුවක් ගැලවෙන්න බැරි ඇබ්බැහියක් මම ත් රයිට කෙනෙක් ඒත් මට හම්බුන ලස්සනම ලවුස්ටෝරි එක මේක බන් ❤❤❤😢

    • @studyhelp_video72
      @studyhelp_video72 6 днів тому +1

      Writersla unath Issara api kamathi nane gay story's kiyawanna unath ithin mn unth kawadawath gay story ekk liyanna hithuwewath na eth mn dan mge story ek liyanawa habai eka full gay story ekk karannada naththanm gay story ekak mn liyana story eka athulata dannada kiyala therenne na puluwan nm oyage idea eka kiyanna

  • @hana-ld5fbDiya
    @hana-ld5fbDiya Місяць тому +8

    අනේ මම ආසාවෙන් කියවන එකම පොත ❤ writer is the best❤️🥺

  • @ChamalshaWeerasinheArachchi
    @ChamalshaWeerasinheArachchi Місяць тому +47

    කස්තුරි සුවද පොත කියවන්න O/ L exam ඉවර වෙනකම් බොහොම අමාරුවෙන් ...ඉවසිල්ලෙන් ඉන්න මම 😢😢😢 exam ඉවර උන ගමන් මම book fair එකේ 😂❤ novel කියවන එක මගෙ පිස්සුවක් වෙලා❤❤❤❤❤❤

  • @introvert_diaries_ss
    @introvert_diaries_ss 2 місяці тому +327

    මගේ edit එකට හානි නොකර upload කරපු එක ගැන සතුටුයි. ඒත් video එකේ මුල ඕක නෙමෙයි. Part 1 එක මං pin කරලා ඇති මගේ tiktok acc එකේ. Parts 4 ක් තියෙනවා ඔක්කොම.

  • @WasanaHemamali-ei3hy
    @WasanaHemamali-ei3hy Місяць тому +7

    ඒක කියවද්දි මටනන් මැවුනෙම ලංකාවේ වගේ ලස්සන කොල්ලො දෙන්නෙක්😊

  • @BhoomiHansana
    @BhoomiHansana 2 місяці тому +19

    2:01 අනේ මෙතන 🥺💗

  • @Sooryatvteam
    @Sooryatvteam Місяць тому +3

    අදහා ගන්න බෑ කතාව මුල ඉදන් එක දිගට මතක් වෙනවා❤

  • @ArunaShanthaGunawardana
    @ArunaShanthaGunawardana 2 місяці тому +31

    අනේ කස්තුරි සුවද ඒක පිස්සුවක් දෙවියනේ❤❤❤

  • @ThiliniWijerathne-y8g
    @ThiliniWijerathne-y8g 2 місяці тому +45

    මුලු කතාවම මුල ඉදන් මතක් උනා...

  • @hashininethmini7926
    @hashininethmini7926 2 місяці тому +27

    මාව අඩවන්න පුළුවන් උන තරම් මාරම කතාවක් ❤ දන්නවද මේ කතාවට පුදුම විදිහට ඇබ්බැහි උනා ♥️♥️

  • @Annarosmary
    @Annarosmary Місяць тому +7

    අනේ කස්තුරි සුවඳ film එකක් විදිහට ගේන්න බැරිද❤❤

  • @PawaniJayasundara-b9s
    @PawaniJayasundara-b9s 17 днів тому +1

    තනිකර පිස්සුවක්
    ඇබ්බැහියක් 🥺❤️
    හරිම ලස්සනයි

  • @VimalawathiVimalawathi-x3k
    @VimalawathiVimalawathi-x3k Місяць тому +1

    කතාව කියවලා song එක ඇහුවම ..එකත් මේ වීඩියෝ එක බැලුවම හිතට එන හැගීම එක හරිම ......aadaraniyay😊 හිතට මරම විදියට දැනුනු කතාවක්.. පොතේ සාරාංශ ය වගේ මේ වීඩියෝ එක😢❤.. මනරු මාණික්‍ය ...yeah l said මගේ කස්තුරි සුවද ❤😢

  • @paramijayasekara5507
    @paramijayasekara5507 Місяць тому +3

    ඒක ඇත්ත වශයෙන්ම ලස්සන කතාවක් ලස්සන මතක, අාදරය මොකක්ද කොහොමද දැනෙන්නේ කියලා පෙන්නන කතාවක්
    ඒ අාදරය හරි ලස්සනයි
    ඇබ්බැහි වෙනවා

  • @harshaniudayakumari5932
    @harshaniudayakumari5932 Місяць тому +2

    කස්තුරි සුවඳ.....
    තනිකරම පිස්සුවක්🥺 මාව කතාව ඇතුලට ඇදලා ගන්න තරමට...
    වෙනස්ම කතාවක්🥺 සම්ප්‍රදායෙන් පිට පැන්න...
    අමුතුම ඇබ්බැහියක්🥺 කතාවක්ද කියලා නොහිතෙන තරමට...
    ඒ වගේ ආදරයක් 🥺 මනරු , මාණික්‍ය ....
    තාමත් ප්‍රශ්නයක් 🥺 මේකෙ writer මොන වගේද කියන එක...
    (මේ වගේ stoty එකක් ලංකාවෙ අයට magic එකක් උනාට ඒක magic එකක් නෙවෙයි. කඑඋරු උනත් writer මාර talented 💗 I LOVE YOU SO MUCH 🥺💖

  • @LochanaAriyawansha
    @LochanaAriyawansha 19 днів тому +3

    ඇබ්බැහියක් 🥺💘

  • @ashaniumesha3579
    @ashaniumesha3579 10 днів тому +2

    ඒ අස්සෙ geminifourth ❤❤

  • @Aemygirl2011
    @Aemygirl2011 Місяць тому +5

    අනේ දැන්නම් පිස්සු වගේ
    ඇයි ලමයි මේ කථාව මෙච්චරටම දැනෙන්නෙ..
    ඒ ෆැන්ටසිය 😌💞

  • @sbjeshan8199
    @sbjeshan8199 2 місяці тому +20

    ඒ පොත නම් පිස්සුවක් 😊❤

  • @user-navshka0415
    @user-navshka0415 Місяць тому +9

    පිස්සුවෙන් වගේ පොත කියවපූ මාරම ඇබ්බැහීවීමක් උන පොතක් ජීවිතේටම කියවපු මාරම් පොතක් ... i said yes මගේ කස්තුරි සුවද 🥺💗💗

    • @madharadulanjali.
      @madharadulanjali. Місяць тому +1

      පොත කීයද

    • @Ishu-p9r
      @Ishu-p9r Місяць тому +1

      කීයද පොත

    • @DKDeepMIX
      @DKDeepMIX  5 днів тому +1

      @@madharadulanjali. wattpad app eken kiyewwa haki free

  • @HashiyaSadu
    @HashiyaSadu Місяць тому +3

    මේක කියවලා හැමොම දැන් ම්ට පෙන්නෙ මනරු මානික්‍ය වගෙ අප්පා 🥺මනරුනම් පිස්සුවක් එයාගෙ ආදරය 🥺🤍🖤

  • @himayaHewage-q4m
    @himayaHewage-q4m Місяць тому +3

    මට තාම හිතාගන්න බෑ ඇයි මම මෙච්චර මේ story එකර adit උනේ කියලා මේ music එක ඇහෙද්දි මොකක්ද මන්දා දුකක් දැනේන්වා ...ජීවිතේටම කියවපු ලස්සනම love store එක මේක ...මම ප්‍රාර්ථනා කරනවා හැමෝටම ලස්සන ආදරයක් මුනගැහෙන්න කියලා !!!

  • @NinuDissanayake
    @NinuDissanayake Місяць тому +2

    රත්තරනේ එක පිස්සුවක්.......thank you කියවපු ලස්සනම කතව විනාඩි කිපයකින් ආයම මතක් කරලා දුන්නට.........🥺❤️ එක ලිව්ව අක්කි එක සුපිරියටම ලියලා තියෙනවා.❤️ මනරු මානික්‍ය ආදර කතාව වෙනම එකක්❤️

  • @NiroshaPethum-dg6op
    @NiroshaPethum-dg6op Місяць тому +1

    කියවන්න පොත නම් නෑ එත් google serch කරලා බලද්දී කියවන්න novel එක තියෙනවා තාම මුල් පිටු ටික හරි ලස්සනට හිතට දැනෙන කතාවක් ආසාවෙන් කියවනවා මනරු ❤️ මාණික්‍ය ❤️❤️❤️

  • @AmashaMinoli-j4e
    @AmashaMinoli-j4e День тому

    Loke inna hema kenektama manaru manikyage adare penna ona❤

  • @Oshadi05
    @Oshadi05 Місяць тому +3

    I said yes...මගෙ කස්තුරි සුවද 🌝

  • @HiruniThilakarathna-cz1dn
    @HiruniThilakarathna-cz1dn 5 днів тому +1

    Marama lassanai ❤

  • @DedunuSneha-y3w
    @DedunuSneha-y3w 11 днів тому +1

    🥺❤️‍🩹Ammo eka mrama lassnai

  • @HasanthiFernando-t3i
    @HasanthiFernando-t3i Місяць тому +3

    ඒක නම් මාරයි...💗

  • @Annarosmary
    @Annarosmary Місяць тому +6

    අන්තිමට මාව අඩවපු එකම කතාව😢❤

  • @nadeeshakaushalya7866
    @nadeeshakaushalya7866 Місяць тому +4

    එක්සෑම් එකට සතියක් තියන් පිටු 1600ම කියවපු අසරණ් ම්ම 😢

  • @Hobitae-x7f
    @Hobitae-x7f 2 місяці тому +12

    අනේ එක ලස්සනයි 🥺❤️

  • @MJanaChathu
    @MJanaChathu Місяць тому +2

    කොහොම හරි ඒ කතාවට හොදටම සෙට් වෙන්නේ කොරියන් නලුවො නේහ්....

  • @rashmisaranga8363
    @rashmisaranga8363 27 днів тому +1

    Hariyata lassni❤

  • @ishuibabe-v5y
    @ishuibabe-v5y 7 днів тому +1

    මම සිංහලසිංදු වලට ගොඩක් ආස නැ එත් එක අසම්මත ලස්සන පෙමක් මාව වෙනස් කලා මම දැන් ලස්සන හැගිම්බර සිංදු අහනවා එවා ඇහෙනකොට මතක් වෙන්නෙම මෙ දෙන්නා

  • @GfhhhHhvjkk
    @GfhhhHhvjkk Місяць тому +1

    ane deiyane.. man me kathawa kiyawapu kenek.. okkoma mula idan mathak kara.. pissu wage... me wage sammathayen pita adara kathawalata waradi kiyanabaa... ekata garahannath hodana...
    Harima adarneeya kathawakkk... godak lassnai💜💜💜💔

  • @hashinihimasha4338
    @hashinihimasha4338 17 днів тому +1

    Mata e story eka gena kiyanna wachana nh man denta hath parak kiyewwa Al exam eka thiyagena hambena free time ekata karanne eka kiyawana eka ❤

  • @chanutaniya8699
    @chanutaniya8699 2 місяці тому +10

    Kathawa eka digata mathak una❤

  • @PARKABHI
    @PARKABHI 2 місяці тому +7

    අනේ එ්කේ ලස්සන❤

  • @AmashiSewmini
    @AmashiSewmini Місяць тому +1

    පිස්සුවක් ❤️

  • @tharushidewmini6651
    @tharushidewmini6651 Місяць тому +13

    පොත කියවන්න A/L ඉවර වෙනකං නොඉවසිල්ලෙන් ඉන්න මම❤🙃

  • @ChandanaKumara-j5s
    @ChandanaKumara-j5s Місяць тому +1

    O/l iwara wenakam inna batuwa man dannam potha kiyawalath iwarayii❤❤❤❤❤

  • @thyagawijayarathna
    @thyagawijayarathna Місяць тому +2

    anee ee potha nam pissuwak... mama kiyawapu 1st BL potha.. mara lassanai eka nam ...

    • @DKDeepMIX
      @DKDeepMIX  5 днів тому +1

      mama kiyawapu bl nemei 1st novel eka

  • @ShenayaGunaratne
    @ShenayaGunaratne Місяць тому +1

    Ane Mt witharada meka balanakota adune 😢❤

  • @Pabasara2107
    @Pabasara2107 Місяць тому +1

    Mage favoritema song eka attamay ❤

  • @VikumiMadhushani
    @VikumiMadhushani Місяць тому +1

    wow ❤

  • @MCkenzieMorgan-mk6xd
    @MCkenzieMorgan-mk6xd 2 місяці тому +4

    Aneee 😭❤️

  • @nadeekasanjeewani5980
    @nadeekasanjeewani5980 Місяць тому +1

    ඇස් වලට කදුළු ආවා ❤🥺

  • @lasanthisanjeewani7377
    @lasanthisanjeewani7377 Місяць тому +1

    Mechchara kal kiyawapu katha walin hodatama danichcha kathawa💖🥰🥺🥺

  • @chalanikulasingha8748
    @chalanikulasingha8748 Місяць тому +1

    Kasthuri Suwada 🥺❤️

  • @ShachiniChathurya
    @ShachiniChathurya Місяць тому +1

    ෆැන්ටසික් කියලා නොහිතෙන තරමට එක ඇතුලේ අතරමං වුනා 🥺❤️

  • @isharaakarshani6171
    @isharaakarshani6171 Місяць тому +1

    Me kathawa nam pissuwak ❤

  • @lawanyahettiarachchi9072
    @lawanyahettiarachchi9072 2 місяці тому +1

    Ane ekah ❤

  • @Nethmiumaya-t5z
    @Nethmiumaya-t5z 2 місяці тому +2

    Aneee ❤❤❤

  • @dulwanrathnayaka9514
    @dulwanrathnayaka9514 2 місяці тому +1

    Eka thanikara abbahivimak😊

  • @ChristeenRodrigo
    @ChristeenRodrigo Місяць тому +1

    The Until we meet again scene
    And GEMINIIII
    Anyone watched that?

  • @sayudinethra2007
    @sayudinethra2007 2 місяці тому +1

    mulu kathawama mathak una....lassana edit ekak...lassana kathawak...MANIKYA X MANARU

  • @sanchilaekanayaka4010
    @sanchilaekanayaka4010 2 місяці тому +6

    Maniiii❤❤❤

  • @DulmiNavodya-q3x
    @DulmiNavodya-q3x Місяць тому +1

    Pissuwk🥺💖

  • @PriyanthikaSenanayaka-r6r
    @PriyanthikaSenanayaka-r6r Місяць тому +1

    පොත නම් මරූ

  • @SanchilaEkanayaka
    @SanchilaEkanayaka 2 місяці тому +8

    ❤❤❤

  • @wandhu
    @wandhu 2 місяці тому +7

    ❤❤❤❤❤❤❤

  • @HH_Gallery
    @HH_Gallery 15 днів тому +1

    ammo... as kadulu walin pirila giya... katawe hama mohotakma mawila penuna.... kasturi suwada..ekanam bawanawak

  • @taniyaalex7158
    @taniyaalex7158 Місяць тому +1

    aththatama kiyanna wachana na....mage jivithee kiyawapu hodama saha amathka nowana ekama kathawa "Kasthuri Suwadha' 🥺🥺🥺❤‍🩹

  • @ranshariofficial
    @ranshariofficial Місяць тому +1

    ❤️

  • @nightcorepet2984
    @nightcorepet2984 2 місяці тому +20

    0:20 maha sadden "anna hukanya kiyala kiyawuna" kiyannako 😂😂
    Ane ai manaru wage kenek mata hambenne neththe. Ane mn Manikya una nm kiyala hithena thamata math lobai manaru ❤🥺

  • @sudhdha-l3k
    @sudhdha-l3k Місяць тому +2

    ane kawru hari link eka ewannako

  • @ShriyaKanthi-c9y
    @ShriyaKanthi-c9y Місяць тому +3

    මේක දැකල ඇස් වලින් කදුලු ආවෙ මට විතරද🥺

  • @jayanthanalin8334
    @jayanthanalin8334 Місяць тому +1

    Kochchara baluwath epa wenne nh .mulu fantasy kathawama mawenw .kasthuri suwada potha kiyawalam me video eka baluwam sampoorna pothama mawenw 💐♥ meeka nm dan pissuw wela iwarai ♥♥

  • @NawodyaSenali
    @NawodyaSenali Місяць тому +1

    මන් මේ අවුරුද්දේ A\l exam itin mn dn dws thunkta udadi kiyewwa meka
    🥺💗 hmoma epa kiyddi dws dekenn
    Pitu 1600 gnk kiyewwa 🥺💗❤‍🩹 ane hrima lssnyi. 🌹🥰💗👎❤‍🩹🫂✨🫧🌼Ewagema me video ekth mrma lassnyi 💗🫶❤‍🩹✨🫂🌼😍🤣

  • @shyamalicooray7638
    @shyamalicooray7638 2 місяці тому +1

    බලම වාරක් පසා මොකද්ද වෙලා යනවා 😩🥺💗

  • @Nikeshi214
    @Nikeshi214 2 місяці тому

    Wow meka marama lassanai I 😢❤

  • @IsinduFernando
    @IsinduFernando Місяць тому +2

    කස්තුරි සුවද ලිව්වේ කවුද කියලා කාටහරි කියන්න පුළුවන්ද ? රචනා කරපු කෙනාව කාවහරි දන්නවාද ?

  • @tharushichamathka
    @tharushichamathka 2 місяці тому +5

    Eee violin part... 😢

  • @athulasumanadasa985
    @athulasumanadasa985 2 місяці тому +9

    🥺❤🩹😫

  • @ahas_279
    @ahas_279 2 місяці тому +3

    kawadada enneeeeeeee

  • @Amarathunga-kw6sl
    @Amarathunga-kw6sl Місяць тому +1

    Thai bl series wala parts dl🥹❤️

  • @CharukaSudil
    @CharukaSudil Місяць тому +1

    1k gahanna udauwak demu ne❤

  • @ChandimaKaluarachchi-y3x
    @ChandimaKaluarachchi-y3x Місяць тому +1

    Mn oka kiyavana gaman inne

  • @DonHashan-pb1mu
    @DonHashan-pb1mu Місяць тому +1

    mata meke music ahenakota ane mnada as walata kadulu enawane