ගිටාරයට අත්‍යවශ්‍යම උපකරණ 10 | 10 Essential tools for acoustic guitar
Вставка
- Опубліковано 1 лис 2024
- ගිටාරයට අත්‍යවශ්‍යම උපකරණ 10 | Essential tools for guitar #guitartools
ගිටාරයක් තිබුනට මේ tools ටිකත් අනිවාර්යයෙන්ම ලග තියාගන්න.
Facebook : / slunpro
Instagram ; / slunpro
අපේ guitar reviews : • Reviews | Guitar reviews
අපේ guitar lessons : • 15 days beginner guita...
මෙම සියලුම අදහස් අපගේ පුද්ගලික අදහස් වන අතර, වීඩියෝවේ අන්තර්ගතය ඒ අනුව නිර්මනය වී ඇත.
#slunprofessional
#slunpro
patta
man dakapu hodama giutar chanell ekak
❤❤❤
මං හිතාගෙන හිටියෙ පිහිය තියෙන්නෙ ගිටාර් එක මොකෙක් හරි ඇවිත් කැඩුවොත් කොටන්න කියල 😐😐😐
😁😁😁
kohomad free gennaganne (guitar Strings)
සිරාවටම වටිනවා ❤️🎸🔥
😁❤👍
Patta wihilu tika bro
Ayya aththatama watinawa aaa
💚💚💚
Ayyawa dakka welawema mathak wune koombiyo (Jehan) wa.sirawatama kathawath ewagay.
අප්පට සිරි ගජ
ඔයා නම් මාර ඩයල් එකක් . ජයවේවා ඉතින් ...මම නිකම් ආව ගමන් වීඩියෝ එක ප්ලේ කලේ
😁😁 Thank you ❤️❤️
Thanks brother 😉😉
Welcome 😊
Ayye electric guitar strings clean karamna wenama ekak thiyenawada
Guitar ekt hriyt strings dana video ekk oni
Aniwaryayen idiriyedi aragena ennam
Accoustic gutar walata string gaddi gutar eke brand ekema string wenna onida
Guitar string wikunanawanna puluwanda
අපිත් කුරුණෑගල තමා අයියා
Superb
Thanks 🤗
කොහොමද ටිවුන් කරන්නෙ
Strin clenar ekak kiyak withara weida aiye oyala laga nadda ganna
no.. sorry
Superb malli....good luck
Thank you so much 🙂
aiye giutar hanger ekak keeyak venavada
lankawedinam 600 - 700 wge wenawa. Online gennanna piluwan ita wada aduwata [ali express eken wage]
එල ඈ..
Thank you 👍🙏♥️
ගොඩක් වටිනවා
Thanx
Humidifier එක අර විදියට දාල කොච්චර වෙලාවක් තියන්න ඕනද?, ආයෙ දවස් කීයකින්ද වතුර දාන්න ඕන ඒකට?
Sadakal thiyanna.
Play karana welawata witarak galawanna.
wedi wistara me video eka balanna ua-cam.com/video/znmK8KVhE4k/v-deo.html
Thanks 🙏
Welcome
Interesting video 👍🔥🔥
thank you ❤️❤️
Fender FA-100 gana review ekak karanna pless
idiriyedi aragana ennam ... aniwa..
Classical guitaruth hagar ekaka elluwata awlak nadda
Nylon string set ekakma keeyak venavada aiye
500 wage hoyaganna puluwan malli[Allice]. hoda set ekak1200 wage wenawa [daddario]
Floor gitar hanger එකක් කීයක් විතර වෙයිද
Poddk online shops wl balanna
Hanger ekak keeyak venavada aiyye
lankawedinam 600 - 700 wge wenawa. Online gennanna piluwan ita wada aduwata [ali express eken wage]
Humidifier eka guitar eke fix karala bag eke dala thibbata kamak nadda
No problem....
Thanks💚💚💚❤❤❤❤
💚💚💚
මගෙ ගිටාර් එකේ යට හොදටම ඉස්සිල තියෙන්නේ ඒකට මොකද කරන්නේ
Maru
Aiye acoustic ekata steel string nathuv nylon string dgnn baid aiye puluvnnm dnaa vidih kuynnko sound hofaif dammoth
No...
Danna epa..
Wedak nehe..
Tension wenas wena nisa tone eka niyama widiyata enne nehe.
Design karala tiyenne dewidiyakata hariyannane
@@SLunprofessional hri aiye
ඒ හියුමින්ඩිෆයර් එක ආය කොයිම වෙලාවක එලියට ගන්න ඕන නැද්ද
Play karana welawata ganna...
@@SLunprofessional ok
Humidifire ekak keeyak vithara venavada aiye
Api nam online gennuwe malli.
500, 600 idan 5000, 6000 wage mila ganan walatath thiyanawa.
use karanawanam 0.5-1ml wage poddak use karanna watura. overload karanna epa
Kiyawanaa Wadiiii
Mage kate heti oya...😁😁😁
Aiye giutar mic ekak keeyak venavada
podi clip on mic ekakda ..?
@@SLunprofessional ow giutar valata hoda mic ekak mn vadiya danne na
eka eka range wala tynw mchn. budget eka anuwa thamai kynn wenne.
samanyayen hoda mic ekak [pro] 25,00k wath wenawa. hebey apita yanthamata shape karaganna puluwan clip mic ekak hoyaganna puluwan 800 - 1000 wage midalakata
Pop clip mic ekak keeyak venanada aiye
samanyayen hoda mic ekak [pro] 25,00k wath wenawa. hebey apita yanthamata shape karaganna puluwan clip mic ekak hoyaganna puluwan 800 - 1000 wage midalakata
Good Luck! ❤️😊
Thank you! 😁
String cleaner එකක් ගන්න පුළුවන් කොහෙන්ද?
Api gththe aliexpress එකෙන්.
String cleaner ekak kiyak withra වෙයිද
Watinakama nam 300/= wage tama max
String cleaner ගන්න widiyak kiyanna
Try amazon or aliexpress
@@SLunprofessional ok thanks
Ayye guitar clean karana eka eka oil warga thiyanawa ne
Ewa ganath poddak apita kiyala dennako
Lagadima e gena aragena enawa...
Product tika lankawata awa gamanma api e gena review ekakaranawa
Guitar string set ekak free ganne kohomada ??
Online AliExpress 😁😁😁
Godak kal yanawane
New user bones dha
Anthima eka thamai wadagathma eka 😎😅❤️
Aniwa... ❤❤❤
Yamaha gutairs wl prices wl video ekk one...🙏❤️
Ok soon
Ayye fender squier back amp eka ena ekada hoda affinity ekada
Tawa tikak pehedili karanna puluwanda?
Fender squier back amp eka free ena ekada hoda affinity series ekada
Fiberglass walin boxes guitar ekak haduwoth hada hodata eida
fiberglass boxes thiyanawa. Godak welawata electro acoustic guitars walata tamay enne
Humidifier එක ගත්තෙ කොහෙන්ද
Online....
srings set ekak kiyak withara weida please reply
Mona strings da...?
Acoustic
Unboxing knife eke link eka denna puluwan da aiye. Mata ekak ganna ona
ඒව එහෙම දෙන්න බැහැ මල්ලි. මේක අපි custom made කරල හදාගත්ත එකක්.🤣😁😜👌😂.
Yamaha F310 guitar එකක් මන් ගත්තා අලුත් එකක් එත් මට එක play කරන්න හම්බුනේම නැ එක දිගට අරන් දැන් මාස 3ක් වගේ වෙනවා නිකන් ඔහේ තියෙන්නෙ මම එක wall hanger එකක බිත්තියේ එල්ලා තමා තියලා තියෙන්නෙ හිමිනිටිපයි එකකුත් use කරනවා වෙන මුකුත් කරන්නෙ නම් නැ මට තියන දැවෙන ප්‍රශ්නෙ තමා එම guitat එක ඒම තිබ්බාට හානියක් නැද්ද හොද ද ඒම එම තියන්න
No problem...
bro guitar eka wikunanne nadda
අයියේ ගිටාර් එකේ box eka ඇතුලට හිමිනිටි පයි එක දාන කොට දඩ බඩ ගාල ඒක ගිටාර් එකේ box එකේ ඇතුලේ වදින සද්දෙ ඇහෙනව ගිටාර් box හදලා තියෙන්නෙ තුනී ලියකිනේ ඉතින් හිමිනිඩිපයි එක ගිටාර් එකට අත අරින කොට box එකට හානියක් නැද්ද අයියේ අයේ හිමිනිඩිපයි එක එලියට ගන්න කොටත් එමයි ගිටාර් එක හොල්ල ලා හොල්ල ලා තමා ගන්නේ එම කරන කොඩ දඩ දඩ ගාල අරක වදින සද්දෙ එනවා හයියෙන් බයයි ලියට මොනා හරි වෙයි කියලා අරක වැදිලා
Oya humidifier eka danawa weradiy.
Eka danne strings athara..
Hole eeka atulata danne nehe.
Api me video eke humidifier eka dana hetipennala tiyan
Wedi dura wistra ona nam fb massage ekak danna
මාස්ක් එකක් ගත්තා..තව ඉතින් දහයක් ජාති ගන්න තියනවනේ😁
Ayye Unboxing knife eka Gatte Kohenda
ewa ehama kiyanna behe malli. rahasigatha thenakin custom made karagaththa. malakada ain karaganna beri wuna hebey.. 😜
@@SLunprofessional ado
Supiri 💖🔥
❤❤❤
අන්තිම එක තිබ්බෙ නැත්තන් ඉවරයි.😂
😂 ඒක තමයි ඕනිම එක.
නොමිලේ ගෙන්නගන්නෙ කොහොමද
Look for online shopping sites
Ela Bass gana mona hari karanna
👍👍❤❤
Bro guitar strings cleaner ekak ganna thiyenne koheda
FB ekata massage ekak danna
Yamaha F310 Eka Amplifier Ekata Plug karanna Guitar Pickup Ekak Nedda
F310 ekata pickups enne nehe..
Pitin set karannada ona...?
Me kiyana dewal classical guitar ekkata one nadda?🤔
ඕව් තියෙන්න ඕනා....
Mokadhdha ara app eke nama?
Godak options tiyanawa. Api use kale metronome and tuner kiyana android app eka
@@SLunprofessional Thanqq.
@@shamikasahan9805 samanyayen hoda mic ekak [pro] 25,00k wath wenawa. hebey apita yanthamata shape karaganna puluwan clip mic ekak hoyaganna puluwan 800 - 1000 wage midalakata
guitar amp kiyanne mokadha dha?
Marshall එකක් ගැන රිවිව් එකක් කරල තියනව. චැනල් එකට ගිහින් බ්ලන්න
කේබල්වල මුලම ඇති සුදුපාට පටියෙ උස ප්‍රමානයක් තියේද
කියපු දේ හරියට පැහැදිලි මදි...?
Lead guitar ekata ona ewath dhanna bro
aniwa 🤘❤️
Thank bro
Kohendha genna gaththe
godak ewa online order krpuwa
🏃🏃🏃 waiting
❤❤❤
ayye podi udawwak one fender acoustic cd60 eka hodaida lkr 25000k
Ow ... CD 60 ekath hoday. waradak nehe ganna.
ape guitar ekak thoraganne kohomada video eka balala inna
Kohomada strings set free ganne??😐
Aliexpress 😁😁😁😁
❤❤❤❤❤
Mask ekek
ඒත් මන් බැලුව මන්නෙ මොකටද කියල.😂
😂😂😂
පනාවක් . කොප්පයක්. පිගානක්. වතුරැ බොතලයක්. එහෙමත් ඔනේ
මන්නෙ සැරවැඩි නැදද බ්‍රෝ 😂😂😂🙊
සැර වැඩීද 😂😂
අන්තිම එඅ නැත්තං නොමිලේ ලෙඩ වීමේ හැකියාවක් ඇහ
True bro... sira katawa...
You missed “guitar string winder” 😉
Yeh we do... ❤️❤️❤️
Unboxing knife eka thawa loku wunanam hondai 🤣🤣🤣
Anith manne hoyaganna beri wuna bro.. 😜😜😜😁👍
Ayye electric guitar strings clean karamna wenama ekak thiyenawada
Wenama ekak nehe...
Api oya pennal a thiyana devices eka hiday.
Tawat device thiyanawa
Ayye ara fender squier free back amp package ena ekada hoda affinity series ekada
Contact us on facebook