How to select a acoustic guitar | Guitar Buying Guide Sinhala | Steel String Acoustic guitar

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 348

  • @francisperera6860
    @francisperera6860 2 роки тому +18

    හොදම උදාහරණයක් තමයි ව්වාහ වෙන්න ගියත් බ්‍රන්ඩ් නිව් එකක් ගන්නෙ

  • @SLunprofessional
    @SLunprofessional  Рік тому +4

    ගෙදර ඉඳන් තනියම ලීඩ් ගහන්න ඉගනගන්න ආසයිද? 😍
    එකතුවෙන්න අපේ lead guitar offline course එකත් එක්ක.
    Rs 2500/= පමණයි.
    වැඩි විස්තර සඳහා අමතන්න. 0760045140

  • @fun-uq2hc
    @fun-uq2hc 2 роки тому +8

    ගොඩක් වටිනවා....goper wood g130ce guitar eka hodaida

  • @mashihansika8913
    @mashihansika8913 11 місяців тому +1

    ගිටාර් එකක් ගන්න,හිතිලා මේ වීඩියෝස් බලනගමන් හම්බුනේ..දැනුමට හරිම වටිනවා..අනෙ මට,ලෙෆ්ට් හෑන්ඩ් ප්ලේ කරන්න පුලුවන් අකොස්ටික් ගිටාර් එකක් ඕන කොහොමද මොනවද මම ක්ස්‍රන්න ඔන..සෙකන්ඩ් හෑන්ඩ් එකක් තමා බලන්නෙ ඉතින්

  • @SOCIALPROTECTSRILANKA
    @SOCIALPROTECTSRILANKA 11 днів тому

    මෙි සේරම බලලා ගන්න ගියොත් කාටවත් ගන්න වෙන්නෑ..ගන්න පුලුවන් අලුත්ම අලුත් ඉහළ වෙළඳ නාමයක් තියෙන එකක් තමා.

  • @Gihan-z2q
    @Gihan-z2q 11 місяців тому +2

    Ayye THE OLIVE TREE R38 BK guita eka hodayda beginner kenekta

  • @chanakakularathna8653
    @chanakakularathna8653 11 місяців тому +2

    ගොඩාක් වැදගත් දෙයක් .❤❤❤❤

  • @t.m.n.6915
    @t.m.n.6915 3 місяці тому +1

    suzuki guitars hodada

  • @Neshanthierasha
    @Neshanthierasha Місяць тому +1

    hoya hoya hitiye❤❤❤❤❤❤❤❤ details tikak❤❤❤❤❤thankyou

  • @shaasilva7636
    @shaasilva7636 Рік тому

    විශාරද ඉගෙන ගන්න කෙනෙක්ට exam එකට ගිටාරය play කරන්න ගන්න ඕන ගිටාර වර්ගය මොකක්ද

  • @susanthapiyananda7716
    @susanthapiyananda7716 Рік тому +1

    Thanks bro..maath hoya hoya hoya hitiya visthara tikak..

  • @Sfzmtl7545
    @Sfzmtl7545 2 роки тому +5

    Useful.. Thank you

  • @arunapriyantha1525
    @arunapriyantha1525 2 роки тому +5

    Very good lesson .

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 3 роки тому +2

    mage thiyenne Yamaha F310. aththatama world eke supiri guitar ekak kiyala kiyanna puluwan. Rosewood eken build karala thiyena fingerboard eka athata godakma pahasui. Tone ekath kanata godakma mihiri, lassana ekak. USA walata export karana F310 ekamai Sri Lanka kiyana ratatath export karanne. sahodaraya kiwwa wage Yamaha F310 ganna kenekuta passe pasuthavi thavi inna deyak na. Good Luck..! Thank you video ekata. supiri video eka. Theruwan Saranai..!

  • @techwithsm917
    @techwithsm917 3 роки тому +2

    aiya ai kalu pata thanaka inne parisarayee idhagena video ekak karannako

    • @SLunprofessional
      @SLunprofessional  3 роки тому +1

      Api use karanne phone ekak recording walata... eddiing waladi noise adu karaganna ona nisa tamay black color eka dala tiyenne.

  • @gamingwithleadersl8324
    @gamingwithleadersl8324 2 роки тому +1

    Bees gitar ගැනත් වීඩියෝ එකක් දාන්නකො

  • @uchiraperera2371
    @uchiraperera2371 3 роки тому +12

    ගොඩක් වැදගත් ❤❤❤

  • @Sathmi-b2u
    @Sathmi-b2u 13 днів тому

    Maverickda hodha yamahada

  • @tchamarasanjeewa8626
    @tchamarasanjeewa8626 Рік тому +1

    Left hand කොහොමද තෝරගන්නෙ

  • @travelhub5098
    @travelhub5098 3 роки тому +4

    ගිටාර් එකේ කම්බි දෙකක් එකට වදින්නෙ ඇයි?ට්‍යුන් කරාට හරියන්නෙත් නෑනේ

    • @SLunprofessional
      @SLunprofessional  3 роки тому

      Hariyata pehedili nehe.
      podi video ekak record karala fb page ekata massage ekk danna

  • @pupudoprasanna2352
    @pupudoprasanna2352 11 місяців тому +1

    40 inches- Lucky Star brand ( Classic )
    And
    Siltron brand ( acoustic)
    ඒවා කොහොමද මල්ලි?

  • @TLDcreations
    @TLDcreations Рік тому +2

    Ayiye crafter kiyana semi acoustic guitar eka hodada🙂

  • @DulminiHettiarachchi-o9r
    @DulminiHettiarachchi-o9r Рік тому +1

    Montana guitar gana vedio ekak karannako

  • @buddikarasangani4948
    @buddikarasangani4948 2 роки тому +1

    Ayya man gava thiyanna fender 115 guiter eka hodda kiyala kiyannako poddak please

  • @awishkanethmal2758
    @awishkanethmal2758 2 роки тому +2

    අඩු ගානට තියන හොද clasical guitar එකක් කියන්නකො beginner කෙනෙක්ට

    • @SLunprofessional
      @SLunprofessional  2 роки тому +1

      Yamaha C40 eka blnna.. dn nm tikak ganan hbei eka.. beginner knek ta aulk ne hbei

  • @dilshankaushika3744
    @dilshankaushika3744 2 роки тому +4

    Can someone plz tell me if Siltron guitars are good or bad ?

  • @samikajananatha7780
    @samikajananatha7780 4 місяці тому

    very useful. thank you for the informations

  • @chandanajayasundara7549
    @chandanajayasundara7549 2 роки тому +2

    N38c kiyanne midiemda

  • @amikushan138
    @amikushan138 3 роки тому +2

    Smiger
    Model No : G A H 1 1 N
    Designed by USA
    Hondaida Aiya Me Guitar Eka....

    • @SLunprofessional
      @SLunprofessional  3 роки тому +2

      Me brad eka desingn in USA wunata Made in China [hariyatama sure nehe], Begener kenekuta waradak nehe. Premium ekak nam newey.

  • @skmiusicbrend-1463
    @skmiusicbrend-1463 2 роки тому +1

    Tust hold එකල් මගෙ එකෙත් තියෙන්වා ⚡💖

  • @mayantha....2774
    @mayantha....2774 Рік тому +1

    ට්‍රස්රෝඩ් එකක් තියෙනවද f310 එකට

  • @sanathalwis8134
    @sanathalwis8134 2 роки тому +4

    මගේ ලඟ තියෙනව 1980 ගණන් වල ඔමාන් වලදි ගත්ත 2nd hand yamaha ගිටාර් එකක් ඒකේ sticker එක ඉරිලා made in China කියල පේනව.මට ඒකේ model එක දැනගන්නේ කොහොමද?

  • @r.d.smodifications4012
    @r.d.smodifications4012 3 роки тому +7

    අයියෙ taylor 214CE guitar ek හොදයිද🤔

  • @nuwanranga2693
    @nuwanranga2693 Рік тому +1

    Fret board එකේ පළල ගැන සැළකිලිමත් විය යුතුද

    • @SLunprofessional
      @SLunprofessional  Рік тому

      Ow...
      Namuth bohomayak guitar wala wenasak nehe

    • @nuwanranga2693
      @nuwanranga2693 Рік тому +1

      @@SLunprofessional පළල වැඩි ඒවා තියෙනවානේද.සහ එකෝස්ටික් සහ බොක්ස් ගිටාර් වල වෙනසක් තියෙනවාද

    • @SLunprofessional
      @SLunprofessional  Рік тому +1

      acoustic and box lankawe aya kiyana ewage wenasak nehe.
      acoustic guitars pradana washayen 2y. Steal string acoustic abd Nylone string classical.

  • @thusithakumara2326
    @thusithakumara2326 2 роки тому +1

    මම ලඟ තියෙන්නේ George Washburn Lyon guitar එකක්. Made in China. මේක හොඳ එකක්ද ? මේ brand එක ගැන අදහසක් තියෙනවද ? ස්තූතියි.

    • @SLunprofessional
      @SLunprofessional  2 роки тому +1

      Yea... washburn kiyanne hoda brand ekak. Usa wala..
      Fake ekak da kiyala hayagannaona...

    • @thusithakumara2326
      @thusithakumara2326 2 роки тому

      @@SLunprofessional made in China උනාට
      මට එව්වේ Australia වලින් අරන්. Fake නැතුව ඇති නේ ?

  • @දුලාන්බිම්සර

    මේ දවස් වල බලන්නෙ නැතුව ඔන්ලයින් ගිටාර් එකක් ගෙන්නන එක හොඳයිද?(yamaha f310,-b.new):-yamaha musica centre

    • @SLunprofessional
      @SLunprofessional  3 роки тому +1

      ගිහින් ගන්න එක තමයි වඩාත් හොඳ. F310 කියන්නෙත් bugdet ගිටාර් එකක් නෙ. පොඩි පොඩි අව්ල් තියෙන්න පුලුවන්. ගිහින් ගන්න එක තමයි වඩාත් හොඳ. හැබැයි YMC එකේ warrenty තියන නිසා ලොකු අව්ලකුත් නෑ. 🙂

    • @දුලාන්බිම්සර
      @දුලාන්බිම්සර 3 роки тому

      @@SLunprofessional thanks 👍🔥🔥

  • @sunilrathnayake-9578
    @sunilrathnayake-9578 3 місяці тому +1

    Thank you sooo mch🎉🎉

  • @Anukshialoka04
    @Anukshialoka04 4 місяці тому

    guitar ekak gaddi godak watina video ekak aiye ,thakyou

  • @wolf-eq1qv
    @wolf-eq1qv 2 місяці тому

    Aiya LAG guitars play krl thiynwd? Thiyw nm oylt ek kohomada...

  • @niroshanasandaruwan6060
    @niroshanasandaruwan6060 Рік тому +1

    Yamaha fs100c ekada f310 ekada lesson karanna hoda

  • @tech_with_praveen_bro
    @tech_with_praveen_bro Рік тому +1

    Diamond c19 guitar review ekak one😮

  • @Ravindu221
    @Ravindu221 5 місяців тому

    Fg 152b eka hodada 1979

  • @nuwantharanga9749
    @nuwantharanga9749 6 місяців тому

    Sri Lankan made guitar 1 ganna eka aulak nadda

  • @valavimusic2390
    @valavimusic2390 2 роки тому +2

    Takamine solid wood guitar ekkda

  • @Lakmalyoutube
    @Lakmalyoutube 2 місяці тому +1

    Kaspar guitar hodaida

  • @thisara_sandeepa
    @thisara_sandeepa Рік тому +1

    Yamaha fg 75 guitar eka hodaida

  • @EnoshAdithya
    @EnoshAdithya 4 місяці тому

    Campas m6 eke price eka kiyada

  • @Musiclife18200
    @Musiclife18200 2 роки тому +1

    Conducter brand ekath hodada

  • @sanjeewadias9531
    @sanjeewadias9531 3 роки тому +4

    වටිනව ....

  • @Sunnyonly..
    @Sunnyonly.. 11 місяців тому

    Ayiye 15 vage ganna puluvan hodha guitar ekak kiyannako.... 😢

  • @someone_ck
    @someone_ck 2 роки тому +2

    Olive tree guitar එක හොදයිද beginner කෙනෙක්ට හොදයිද ?

  • @chaminimsara5521
    @chaminimsara5521 2 роки тому +1

    Zen on 80 gut guitar eka mokakda kiyanna puluwan aiye?

  • @PevinRismithaIriyagolla
    @PevinRismithaIriyagolla 3 роки тому +6

    ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. Thank you! Electric guitar එකක් තෝරගන්න හැටිත් කියලා දෙන්න...❤️😊

    • @SLunprofessional
      @SLunprofessional  3 роки тому +2

      ඉස්සරහට අරගෙන එන්නම් මචන් ❤️❤️

  • @dilanragazzo8071
    @dilanragazzo8071 2 роки тому +2

    Star sun brand eka khmda?? 14500 කියනවා
    මැව්රික් M 1000 එක 13000 කියනවා. මොකක්ද හොද

    • @SLunprofessional
      @SLunprofessional  2 роки тому

      Dekama cheap quality guitrs...
      Kalayak pawichchi karanna hithagrna ganna epa

  • @wander_with_us_two
    @wander_with_us_two 3 роки тому +2

    fingerpicking style ekata guitar play karana eka gena guide ekak genna puluwanda

    • @SLunprofessional
      @SLunprofessional  3 роки тому

      ඉස්සරහට අරගන එන්නම් ❤️❤️

  • @shashikaiduwar4596
    @shashikaiduwar4596 2 роки тому +2

    Suzuki eka hodada

  • @vimukthichathuranga8722
    @vimukthichathuranga8722 3 роки тому +2

    Supiri ✌aiyaa 💖

  • @pramukaanjana8156
    @pramukaanjana8156 3 роки тому +2

    Aiye YAMAHA F600 guitar eka hodaida ???

  • @nalinjayasooriya8298
    @nalinjayasooriya8298 3 роки тому +1

    ඔබ් තුමාල කුරැනැගල කොහෙද. Sohp එක තියෙන්නේ කොහෙද.

    • @SLunprofessional
      @SLunprofessional  3 роки тому +1

      අපි business කරන්නෙ නෑ. තව කෙනෙකුට නොදන්න දෙයක් කියල දෙන්න තමයි මේ channel එක කරන්නෙ 🙂❤️❤️🙏

  • @mrdabba
    @mrdabba Рік тому +1

    Made SL හොඳ මොනවා ද

  • @thamaragamage588
    @thamaragamage588 3 роки тому +1

    Thank you for this video. Beginner girl kenekta Yamaha C70 hodaida?

    • @SLunprofessional
      @SLunprofessional  3 роки тому +1

      Girl or boy kiyala wenasak nehe.
      Clasical guitar genulamayinta hoday kiyala lankawe samahara aya boru kiynawa.
      Classical style ekata kemati nam c40 ganna.
      Blues, jazz, strumming, solo mewata kemti nam steal string coustic ekk ganna

  • @vishwasankalpa4010
    @vishwasankalpa4010 2 роки тому +1

    Sir . Accostic guitar ekakda wadath hoda classical guitar ekakda wadath hoda music cover walata.

  • @uvidusamee9200
    @uvidusamee9200 3 роки тому +3

    Nice...👍👍👍👍

  • @videosajjee3892
    @videosajjee3892 2 роки тому +1

    Maverick Guitar එකක් ගන්න පුලුවන් හොද තැනක් කියන්නකො අයියෙ.. 10000-15000/= අතර

  • @beetone2121
    @beetone2121 3 роки тому +2

    Fs100 guitar eka gena review ekak ona..

    • @SLunprofessional
      @SLunprofessional  3 роки тому +2

      Lagadima Gennam.... ❤️❤️❤️

    • @beetone2121
      @beetone2121 3 роки тому +1

      @@SLunprofessional mn ganna hithan inne aiye ekai

  • @warunamadhusankha99
    @warunamadhusankha99 3 роки тому +2

    අයියේ ... කලින් ගිටාර් play කරපු නැති කෙනෙක් අලුතින්ම yamaha f310 guitar එකක් ගනිද්දි guitar play කරපු කෙනෙක් එක්ක යන්නම ඕනද ??? Yamaha centre එකකින් ගන්නවනම් ???

    • @SLunprofessional
      @SLunprofessional  3 роки тому +1

      Giyoth wada hoday....
      Nettam api me video eka hodata balala ynna.
      Kalin play karapu kenek kiyanne danna kenek ekka yanna. Godakaya play kalata danne nehe guitars gena

  • @sulosulo4462
    @sulosulo4462 3 роки тому +2

    Man gaththa ARIA AW 50 guitar ekak second hand eka hodai neda biginer kenekuta

  • @experimentpodda9673
    @experimentpodda9673 3 роки тому +1

    Meva repair karanda puluvanda

  • @deshanekanayake1671
    @deshanekanayake1671 3 роки тому +6

    Thank you❤

  • @anushageethanjalee8077
    @anushageethanjalee8077 3 роки тому +1

    Sqoe ed 42c kiyana guitar eka hondada.please reply .

  • @buddhikajayasinghe9444
    @buddhikajayasinghe9444 3 роки тому +2

    Suzuki A220 gutar eka beginner kenekta hodaida bro

  • @nayanawanniarachci8178
    @nayanawanniarachci8178 2 роки тому +1

    අය්යෙ qte කියන brand එක හොදද

  • @shashilagayanath8181
    @shashilagayanath8181 3 роки тому +1

    Guitar ekt strings dana video ekk oni

  • @pramodprasangna7835
    @pramodprasangna7835 3 місяці тому

    suzuki guitar හොදද ගන්න

  • @tunehubycs
    @tunehubycs 3 роки тому +2

    Patta ❤️

  • @sudesh8653
    @sudesh8653 3 роки тому +1

    Takamine GN 11 eka kohomada kiyala kiyanawada

    • @SLunprofessional
      @SLunprofessional  3 роки тому

      Gewana ganata supper. E milata ita wada hoda ekak hoyaganna amaruy. Auditorium guitar ekata samanay.
      Fender cd60cse ekath balana.
      eka solid top guitar ekak. tikak witara milen wediy

  • @achinthadias4976
    @achinthadias4976 2 роки тому +1

    Maverick m11 guitar eke dan price ek khmda aiye

  • @inukapasandul3284
    @inukapasandul3284 3 роки тому +1

    Orangewood ekai harley benton ekai recommend kare Paul Davids ge chnnel eken neh? 😁🌚

    • @SLunprofessional
      @SLunprofessional  3 роки тому +1

      😁😁 orangewood එක නම් play කරල තියනව. Harley benton එක ගැන paul david ගෙ චැනල් එකෙන් තමයි දැනගත්තෙ 🙂❤️

    • @inukapasandul3284
      @inukapasandul3284 3 роки тому +1

      @@SLunprofessional elm elm✌

  • @DulinaTECH
    @DulinaTECH Рік тому

    The olive tree guitar brand eka hodada

  • @theekshanalawrence2546
    @theekshanalawrence2546 Рік тому +1

    F310 eka dan patta ganan 😥

  • @kogulprasath42
    @kogulprasath42 2 роки тому +1

    Ayye yhamha f310 ekai Yhamha fs600 semi guiter deken mokodda ayye hoda

  • @butterworld699
    @butterworld699 3 роки тому +1

    Thiyena Guitar eka dila wena guitar ekk gnn dari weid ? Lagadi gtte gitar ek.... 🙂

  • @nipuniabesinha585
    @nipuniabesinha585 2 роки тому +1

    mavericks guitar hodaid

  • @madhushans72
    @madhushans72 11 місяців тому +1

    Yamaha Guitar එක yamaha music center එකෙන්ම ගන්නවනම් හොඳයි නේද? බයවෙන්න දෙයක් නෑ නේ. නැතිනම් වෙන ශොප් වල ෆේක් instruments තියෙන්න පුළුවන් නේද?

  • @janadariharischandra5914
    @janadariharischandra5914 Рік тому

    55000 vage price ekata ganna hodama semi acoustic guitar eka mokakda

  • @dulanjayanadeeshan8204
    @dulanjayanadeeshan8204 3 роки тому +1

    Chateau C08 - T9C hodaida biginner kenekta

  • @kavindadilshan8591
    @kavindadilshan8591 3 роки тому +1

    Aiya kerawan guitar eka hodaida

  • @Ash__boy1
    @Ash__boy1 Рік тому +1

    ඔය ලග තිබ්බ ගිටාර් එක කීයද

  • @chalithasenavirathna4753
    @chalithasenavirathna4753 2 роки тому +1

    Maveric m11 guitar dan yana price kohomada

  • @kogulprasath42
    @kogulprasath42 2 роки тому +2

    Please mata loku udauwak ayye

  • @dinethnirvana9595
    @dinethnirvana9595 2 роки тому +1

    mata ganna ekak thama set na

  • @gemingg_4_d113
    @gemingg_4_d113 2 роки тому +1

    අයියෙ Acoustic yamaha F310 ගිටාර් එක දැන් කියක් විතර වෙන වද 🙂🙂

    • @gemingg_4_d113
      @gemingg_4_d113 2 роки тому

      කියන්නො

    • @SLunprofessional
      @SLunprofessional  2 роки тому +1

      40/= penala...
      Api e gena video ekak karala ati guitar wala mila ganan gena... balnna.

    • @gemingg_4_d113
      @gemingg_4_d113 2 роки тому +2

      @@SLunprofessional විසිදාහකට වගෙ නැද්ද acostrik mona hari akak

  • @sithumsanjana1033
    @sithumsanjana1033 3 роки тому +1

    Yamaha APX 10-s guitar eka hodaida

  • @kaviduperera7251
    @kaviduperera7251 3 роки тому +2

    Aiyye 38 kiayana guitar aka hodaida

  • @kasunmrajapaksha9275
    @kasunmrajapaksha9275 3 роки тому +1

    Aiye yamaha f310 ekada pender cd60ekada hoda?

    • @SLunprofessional
      @SLunprofessional  3 роки тому

      Original CD60S eka thiyanawanam ganna. CD60 ekay f310 ekay athara loku wenasak nehe

  • @BALTI106
    @BALTI106 3 роки тому +1

    Black colour ekak oona ayye f310 ek aragena sticker wage gahanna plwnd nethnmm.Aria awn eka awlak nedda

    • @SLunprofessional
      @SLunprofessional  3 роки тому +1

      sticker gehuwama tone eka wenas wenawa.
      black color karanawanam eka loku wedak sehena ganak wiyadam karanna wenawa.
      oyata hodama de aria eka ganna eka.
      api kiyanne nam color eka balanne netiwa f310 hari fs100c hari ganna kiyala

    • @BALTI106
      @BALTI106 3 роки тому

      @@SLunprofessional f600 ek mokada ayye 310 ekka compare krddi

  • @santhaka1
    @santhaka1 2 роки тому +1

    Ayya oyawa cantact karaganna widiyak thiyanwada ?

  • @sunilrathnayake-9578
    @sunilrathnayake-9578 4 місяці тому

    Godak watinawa thank you

  • @w.k.r4449
    @w.k.r4449 3 роки тому +1

    15 vage guitar thiyenavada

  • @shalankafernando483
    @shalankafernando483 2 роки тому +1

    මේකාලේ 20,000ත් 30,000ත් අතර guitar එකක් recomend කරන්නකෝ

    • @SLunprofessional
      @SLunprofessional  2 роки тому +1

      Api guitar wala mila ganan gena sampurna video ekak kala..
      Balanna

    • @shalankafernando483
      @shalankafernando483 2 роки тому +1

      @@SLunprofessional ඒක දැන් රටේ තියන price වලට match වෙනවද?. ඔක්කොම ගනන් ගිහින්නෙ දැන්

    • @SLunprofessional
      @SLunprofessional  2 роки тому +1

      ow.. e gena thamyi aluthen api video eka kale. milagana ekkama eke thiyanawa

    • @shalankafernando483
      @shalankafernando483 2 роки тому

      @@SLunprofessional okay thank youuu

    • @shalankafernando483
      @shalankafernando483 2 роки тому

      @@SLunprofessional caravan music ekada matilda ekada hoda?