අයියා පුතා | අපේ සිංහල පන්තිය

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 658

  • @asithanandakumara4966
    @asithanandakumara4966 3 роки тому +101

    සර් මම 95 A/L ........මම ඔබ ඉතාමත් හදවතේ වටිනා තැනක තියාගෙන ඉන්නෙ.මේ කතාවෙන් සර්ගෙ වටිනාකම තවත් වැඩි උනා. ඔබ අද මගෙ රටට වටිනා කෙනෙක් වග තේරුම් නොගන්න අයගේ අවාසනාව. මම , අපි එදත් අදත් ගත් දේ මහත්පලයි, මගේ ලොකු දූට මම "විමුක්ති" කියලා නම තියලා ඊලග කොටස හදා ගන්න මගේ බිරිද ත් එක්ක ආවහම සර් මට කිව්වෙ....පුතේ මට දුවක් හිටියනම් මම දානවා " දෙවුන්දරා කියලා ........ඊට පස්සෙ අපි විමුක්ති දෙවුන්දරා කියලා නම සම්පූර්න කලා. අවටත් මට හෙටත් වටිනාකමක් මම සර්ට දුන්නා..මගේ බිරිද සර්ගෙන් ෆ්‍රී..කාඩ් අරගෙන Aඑකක් අරගෙන කැම්පස් ගිහින් දැන් ඇය ආචාර්ය වරියක් ඇය ඔබට සම්මුඛ කරන්න ආසාවෙන් ඉන්නෙ. මට ඇයගේ හිතේ තියෙන ඔබ ගැන ඇරියස් එක මැරෙන්න කලින් රිලීස් කර ගන්න ඉඩක් ලැබුනොත් කියලා හිතාගෙන ඉන්නේ. ඒ තරමට ඔබ අපිට වටිනේය.......ඔබ අයියා පුතාට කළ දේ ගැන කියනවාට වඩා පැත්තකට වෙලා මට මගේ දැරුවෝ දෙන්න බදාගෙන අඩන එක සැපයි.....සර් හැකි උනොත් (077 245 42 90) මට එක විනාඩියක් අරගෙන ඇය සර්ට මුන ගස්සන්න ක්‍රමයක් කියන්න සර්ගෙ නොම්බර් එක මා ගාව සුරැකිව තිබෙනවා දෙපාරක් ඔබ අමතා ද ඇත.
    අයියා පුතාට ඔබ පියෙක්
    ඔබ මට මගේ ජීවිතේ කියා දුන් මගේ ලොවේ නොමැරෙන වීරයෙක් ඔබට නීරෝගිමත් ජීවිතයක් මම හැමදාම පතමි.

  • @sarathwimalasuriya6038
    @sarathwimalasuriya6038 3 роки тому +82

    සන්නා...මචං...
    පළමු වතාවට ඔයාගේ වීඩියෝ එකක් බලලා මගේ ඇසට කඳුලක් ආවා !

    • @sangadasahalanayake9382
      @sangadasahalanayake9382 3 роки тому +6

      වීඩියෝ ගත නොවෙන පොලිස් අපරාධ කොතරම් ඇද්ද

  • @tithiram
    @tithiram 3 роки тому +148

    ඔයාගෙ වීඩියෝ වලින් මේ තාක් කල් දැකපු හොදම වීඩියෝ එක. මේකෙ කතාව වගේම ඒක පිටිපස්සෙ තියෙන පනිවිඩය මාර වටිනවා 🙏🙏🙏🤗🤗🤗

  • @praneeth210
    @praneeth210 3 роки тому +102

    සර් කරපු දේ හරි ඒක ගැන සර්ගේ රසිකයෙක් විදියට මට මහත් ගෞරවයක් ඇති වුණා ❤️❤️❤️❤️

  • @shashikagamage935
    @shashikagamage935 3 роки тому +105

    සංවේදී මිනිසුන් තමයි ලෝකය ලස්සන කරන්නෙ.......🥰

  • @gradewicelk6699
    @gradewicelk6699 3 роки тому +118

    මෙතෙක් කල් අැසූ සෝචනීයම (පොලිස් බලු වැඩේ), සර්ගෙ සුන්දරම කතාව මේක...

    • @vlixstudio2758
      @vlixstudio2758 3 роки тому +3

      ඇත්ත 😪

    • @dreamingwedding8269
      @dreamingwedding8269 3 роки тому +2

      කාලෙකින් කොමෙන්ට් එකක් දාන්න හිතුනා. මං කොන්ඩෙ වවනකොට .රැවුල වවනකොට. රවුම් කන්නාඩි දෙකක් දානකොට සර්ගේ කතා නිතර අහනකොට ඒ විදියට හිතන්න ට්‍රයි කරනකොට ගොඩක් එවුන් මට කියනවා උබ සන්නා වෙන්නද හදන්නෙ කියලා.. මම එහෙම වෙන්න ට්‍රයි කරලා නෑ. එහෙම වෙන්න මට බෑ.හැබැයි එහෙම උනා කියලා වරදක් නෑ කියල තේරෙනවා.
      ගුරුවරුන්ට සක්කිලි කියලා කතා කරන සමාජයක් ඇතුලේම ගුරුවරු සමාජය දිහා බලන ආදරණීය විදිය ගැන සමාජකට නොතේරෙන එකයි අවුල

    • @gradewicelk6699
      @gradewicelk6699 3 роки тому +1

      @ Asitha,
      හම්...
      කතාබහින්ම තේරෙනව සන්නගේ විදියට සමානයි සමානයි වගේ කියල

    • @pubudu860
      @pubudu860 3 роки тому +1

      මෙහම හරි ⁣එ පොලිසියේ කාලකණ්ණි කරපු අපරාදෙ මෙකෙ උංට මතක් කරපු එක ලොකු දෙයක්

  • @chamithmadusanka2162
    @chamithmadusanka2162 3 роки тому +65

    මානසික ප්‍රතිකාරය හරියටම හරි කියලා මට හිතෙනවා සර් ඔබතුමා අතිවිශිෂ්ඨ ගුරු උතුමෙක්.

  • @shaggadulan9713
    @shaggadulan9713 3 роки тому +139

    රොෂාන් රවීන්ද්‍ර අයිය පුතා විදියට ඇක්ට් කරන අයිය පුතාගෙ ෆිල්ම් එක බලන්න තියනවනමි.පට්ට ලස්සන කතාවක්. මේ වගේ ඒව වෙන්නෙ ෆිල්ම් වල විතරයි. ඒත් මේක සත්‍ය කතාවක්. කවද හරි දවසක ෆිල්ම් එකක් විදියට බලන්න තිබුනනම්

    • @butterandcrumbshomemadecak4146
      @butterandcrumbshomemadecak4146 3 роки тому +3

      Eththatama matath mevila penune roshan Aiya me kathawe

    • @geecreation
      @geecreation 3 роки тому +2

      Ado why ban. Sir kathaawa kiyana Kota mama chariyata da gaththe Roshan rawindra. Passé dekke me comment eka

  • @deshgan
    @deshgan 3 роки тому +61

    සර්ගෙන් අහපු
    emotional ම​ කතාව​.

  • @මනක්කල්පිතකොල්ලෙක්

    සර් ඔය වගේම උනා 2011 batch එකේ.. ගෑනු ලමයෙක් හරි ලස්සනයි ගෑනු ලමයෙක් හැමදාම එන්නේ 8 class එකට එන්නේ 8.30-8.45 සර් දවස් දෙක තුනක් බයිට් කරා අන්තිමට දැන ගත්තේ ඒ කෙල්ල එන්නේ අම්මට සාත්තු කරලා තාත්තා නෑ සර් ඒක කියද්දී අපේ ඇස් වල කදුලු වෙනදට ඒ කෙල්ල දිහා බැලුවේ අපි සරා ගී විදිට ඒත් එදයින් පස්සේ අපි පට්ට respect කරා 🥺 අදටත් අපි සර් ට ආදරේ සර් ගුරුතුමෙක් ට වඩා සර් දෙවියෙක්

    • @danushkaamaranath8296
      @danushkaamaranath8296 3 роки тому +1

      Ubalata wela thiyenne...oluwata aluth adahas...tharka buddiya nathi eka...kawuru hari kiyana dekata...oluwa wana wana inna purudda atharapan..edata me sir wage hithanna puluwan wey.....👍👍👍👍

    • @adreshmansh9072
      @adreshmansh9072 3 роки тому

      අම්මට සාත්තු නොකර වෙන දෙයක් කරලා ආවා නම් උඹලම ඒ්කිව බඩුව කරලද???? ඔයාට දුවලා ඉන්නවද දැන්???????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????හි හි ?????????????????

    • @slpublisher
      @slpublisher 3 роки тому +2

      @@adreshmansh9072 onna ithin... eya kivva wachana hari... oya eka therum gatta widiya waradi.... oyage hita wal...ekai oyat ohoma hithune

    • @adreshmansh9072
      @adreshmansh9072 3 роки тому +5

      @@slpublisher නෑ ඒ් දේ වෙනවා මේ රටේ...මේ රටේ මිනිස්සු තාම හිතන්නේ කාන්තාව හෝ කෙල්ල යනු සෙල්ලම් බඩු කියල...පස්සේ දැනගත්තම දුක හිතුන ඒක හරියි කියමු...ඒ් ළමයා අහේතුකව පරක්කු වෙලා ආවා නම් මොකද ඇතිවන තත්වය කියලයි මං අහන්නේ??

  • @arundijayasinghe8288
    @arundijayasinghe8288 3 роки тому +113

    අනේ සන්නා.
    නුඹ කියනවා.
    මං අඩනවා .
    නුඹ අඩනවා.
    මට පෙනෙනවා.
    ❤😥

    • @වේළුසුමන
      @වේළුසුමන 3 роки тому +1

      අනිවාර්යයෙන් කියන්න වචන නෑ මනුස්සකම උගත්කම වැඩ් වෙද්දි බල්ලට ගිය දර්ම දේශෙ මේ

  • @pasinduweerakkody4282
    @pasinduweerakkody4282 3 роки тому +27

    මම දෙවියෝ දැකලා නැ. නමුත් අද (12/11/2021) මේ video එක මැද්දේදි මං දෙවියෙක්ව දැක්කාදෝ කියලා හැගිමක් හිතට තදින්ම දැනුනා. බොහොම ස්තුති මේ හැම ජිවිත අත්දැකිමකටම. මුල ඉදලාම සර්ගේ මේ UA-cam videos බලනවා. බොහෝම ස්තුති මගේ ජිවිතයටත් ඔබ තුමා අලෝකයක් ගෙනාවට. ♥️♥️♥️

  • @hasenisuru589
    @hasenisuru589 3 роки тому +57

    අපි සර්ගේ පන්තියට කවදාවත් ඇවිල්ල නෑ ඒත් මෙවගේ කතා අහන්න පට්ට ආසයි බලන් ඉන්නවා අනිවාර්යයෙන්ම තව කතා කියන්න සර් ❤️♥️🥰🥰❣️🥰

  • @gayansamarasingha3286
    @gayansamarasingha3286 3 роки тому +59

    මමත් ගුරුවරයෙක් විදිහට කටයුතු කරපු නිසා මට මේ වගේ කාරනා සමීපයි.මේ කතාව කියද්දි මගෙත් ඇස් වලින් කදුලු ආවා අද ඒ වුර්තියෙ නැති උනත්..විවිධ මානසික මට්ටම් වල අය ඉද්දි ඒ අය වෙනුවෙන් අවධානය ගුරුවරයෙක්ට දෙන්න පුලුවන්නම් ඒක ගොඩක් වටිනවා..

  • @swarnamalee7227
    @swarnamalee7227 3 роки тому +2

    සන්නස්ගල සිංහල සර්...කතා කරන හැම වචනයකින්ම ගන්න පැහැදිලි යමක් තියෙනවා ආදරණීය උපුල් සාන්ත සන්නස්ගල ඔබට නිදුක් නිරෝගීව දීර්ඝ ආයුෂ වේවා ...💞💞❤

  • @deepikanilani4246
    @deepikanilani4246 3 роки тому +57

    ඔබගේ මෙවැනි අත්දැකීමක් අප සමග බෙදා ගැනීම සම්බන්ධයෙන් ඔබතුමාට ඉතාමත් ස්තුතිවන්ත වෙමි.

  • @kolithamendis2780
    @kolithamendis2780 3 роки тому +84

    මිනිස් වෙසින් ජීවත් වන දෙවි වරුන් ඔබ වැන්න. "දෙවියන් වන්නේ තිරිසන් වන්නේ මිනිසා මයි ලෝකේ"💐🙏🏼

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 3 роки тому +3

      කොහොමද මගේ රත්තරං යහළුවේ ඔබගේ සැප දුක් එහෙම ?මම ඔබ සියලූම දෙනාට මගේ හද පතුලෙන්ම ආදරෙයි යහළුවනේ

  • @madhawapremaratne769
    @madhawapremaratne769 3 роки тому +36

    ඔබ ගෞරවණීය මිනිසෙක්!
    දීර්ඝායු වේවා!!
    🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰

  • @samudbalasuriya3646
    @samudbalasuriya3646 3 роки тому +19

    ගුරු තුමනි දයාබර ....
    ලොව අදුරු දුරුකරන්නට
    උදා හිරු ලෙස ඇවිත්
    ඔබේ හව් හරණ ලැබ
    පින් පුතුන් පිබිදිලා...
    සොම් කැලුම් ලෙස පැමිණ
    සිහිලැල්ල ලොවට දෙන
    අමා හද ඔබම විය
    සසල වූ අප සිත්
    නිබද නිසසල කරන ...
    දයාබර ගුරු තුමනි
    ඔබ නමින් පුදනෙමි කවි පෙලක්
    ඔබ ලබා දුන් දිරිය නුවණැස
    සවිය වේ අප හට ලොව දිනන්නට...
    දියත ජය ගත් මතු දිනක...
    එමි ඔබ වෙනුවෙන්
    ඔබේ දෙපා මත නළලත තබා
    වදිමි බැති සිතින් ..
    සන්තෝෂයෙන්........

  • @rhythmicash3180
    @rhythmicash3180 3 роки тому +33

    95 සිංහල පංතියේ, එදවස මගේ පියා මෙරටින් බැහැරව විදෙස් ගතව සිටියදී ...මගේ පියා ලෙසින් සිතා ඔබ වටේ සෙනෙහසින් ගැවසුන වාර ගනන අනන්තය්, එදා ඔබ මට ඇමතුවෙ පෝප් කියා.., ඒ වෙන කිසිවක් නිසා නොවෙය් මා ඒ කරට දාගෙන එන කුරුසය නිසා. මමත් එදා සිංහල පංතියේ සර්ගෙ විශේෂ ගෝලයෙක් වීම ගැන අදටත් මගේ හිතේ තියෙන්නෙ පුදුමාකාර සතුටක් . ආදරෙයි ❤️

  • @harshasanjeewa8058
    @harshasanjeewa8058 3 роки тому +38

    මේ සමාජයේ තව කොයි තරම් නම් අයියා පුතාලා ඇතිද? ඒ හැමෝටම සන්නා සර් වැනි ගුරුවරයෙක් හමුවේවිද ? එය එසේ නොවන අයියා පුතාගේ ඉරණම කෙසේ විසදේද ? අපි හැමවිටම වචනයෙන් හෝ තව කෙනෙකුගේ හිත සතුටු කරමු. සන්නා සර් ඔබට ජයෙන් ජයම වේවා 🙏🙏🙏

  • @ranjanweeramanthireeswarna4568
    @ranjanweeramanthireeswarna4568 3 роки тому +3

    මම 1990 අගොස්තු මාසෙ ලංකාවෙන් පිට උනාට පස්සෙ අදටත් ජීවත් වන්නේ පිට රට නිවාඩුවකට එනව හැරෙන්නට . නිවාඩු වෙලාවට මේ වගේ වීඩියෝ ක්ලිප්ස් බලනව අහනව . මේක නම් අතිශය සංවේදී සීලී වීඩියෝවක් හරියටම හිතෙන් වටහාගත්තොත් නිවනටත් උපකාරී වෙනව : කරුණාව, දයාව, ආදරය, මිනිසත්බව සමානාත්ම බාවය, තියෙන දෙය කට්ටියම බෙදා ගැනීම, මේ ඔක්කොම මේ වීඩියෝ එකේ තියෙනවා. ඔබ තුමාට සදා ජය

  • @wmanojnishshankadias162
    @wmanojnishshankadias162 3 роки тому +20

    ඔබ මේ වීඩියෝව මගින් දුන්න පණිවිඩයට 100%ක් එකඟයි. ඔබ එදා කල දේ කරන්න තිබ්බ හොඳම දෙයයි.

  • @senarathfernando1877
    @senarathfernando1877 3 роки тому +32

    හැමදාම සිනහව සතුට සමග හරවත් රසවත් ලෙස සර් ඉදිරිපත් කරන වැඩසටහන් නරබන අපිට,
    අද කතාව ඇතුලෙ හැඟීම් බරව කඳුළුත් සමග ගලා යන්නට සලස්වලා.🙏🔥

  • @kasunpriyadarshana7010
    @kasunpriyadarshana7010 3 роки тому +15

    උපුල් ශාන්ත සන්නස්ගල ❤❤❤ අනාගතය දෙස ආදරේන් බලන පරම්පරාව 🙏🙏🙏

  • @MrSanka500
    @MrSanka500 3 роки тому +19

    රස නැති , රසට කියපු රටක් දැනගත යුතු රටේ කතාවක් මේ" අයිය පුතා "

  • @peterpeter9347
    @peterpeter9347 3 роки тому +35

    හරිම රසවත් සංවේදි කතාවක්...සර්ගෙ කථන විලශයට කැමැතියි..

  • @dheerawarshamana5664
    @dheerawarshamana5664 3 роки тому +31

    මිනිසුන් මේ විදියට වෙනසක් නොකර ආදරය බෙදන්ඩ පුලුවන් නම්" සර් වගේ "❤🙏 ලස්සන හදවත් ඇති මිනිස් එකතුවක් හදන්න පුළුවන්.❤❤🙏

  • @amila.diwakara878
    @amila.diwakara878 3 роки тому +6

    හැමදාම සර්ගේ video බලනවා.වෙනදා වගේ නෙමෙයි අද එක මොහොතක හිතම හිරි වැටිලා ගියා. ඒ කතාව ඇස්දෙකම තෙත් කරලා මට මතක් කරා මගේ හිත ඇතුලෙත් සංවේදී කම තියෙනවා කියලා.මෙය එක් සිදුවීමක් පමනක් උනත් අදත් හෙටත් අනාගතයෙත් මෙවැනි මිනිසුන් හෝ වෙනත් පීඩාවන් ඇති මිනිසුන් අපිට හමුවේවී . එවැනි අය නොසලකා නොහැර එක වරක් නොව කීප වරක් ඔහුන් දෙස විමසිල්ලෙන් සහ කරුණාවෙන් බලන්න කියලා ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා. දවසක ඔබ උනත් මට හමුවේවී .මා වුනත් ඔබට හමුවේවී 😥

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 3 роки тому +19

    ඇත්තෙන්ම ඔබ හරි සුන්දර හදවතක් තිබෙන ගුරුවරයෙක්....❤️❤️❤️❤️❤️

  • @mageammo1971
    @mageammo1971 3 роки тому +15

    හරියට හරි, අපූරුවට පහදා දෙන්න දක්ෂ ඔබ,,,, ශ්‍රේෂ්ඨ කතාවක්,.

  • @chandrikaamc2527
    @chandrikaamc2527 3 роки тому +1

    අයියා පුතාගේ කතාව අහලා මගේ ඇස් දෙක කදුලින් තෙත් උනා සර්.....අයියා පුතා සර් ට ඉක්මනින් හමු වේවා කියා හදවතින් ම පාර්තනා කරන ගමන් ඔහු සමග අති සුන්දර වැඩසටහනක් කරන්න ට හැකිවේවායි පාර්තනා කරනවා....ඒ වගේම එය බලන්න ට අපේ දෑස් වාසනා වන්ත වේවා කියා පුන්ච් පාර්තනා වක් කරනවා....ඔබ අති සන්වේදී සුන්දර මිනිසෙක්....අපේ රටට සම්පතක් ....බුදුසරණ යි සර්..

  • @fareedhansul9375
    @fareedhansul9375 3 роки тому +45

    මගේ ජිවිතයේ නරකම කාලය තමයි පාසල් කාලය ජාති බේද වලින් ගුටි කැවා පාසල් කාලය පුරාම...... අදටත් මම ගුරැවරැන්ට ගරැ කරන් නැ, සන්නස්ගල ගල සර්ට ඇර

    • @lckiller2483
      @lckiller2483 3 роки тому +4

      Respect brother 🤲

    • @anuruddhamarasingha1112
      @anuruddhamarasingha1112 3 роки тому +2

      We are with you

    • @pinbima.9602
      @pinbima.9602 3 роки тому +5

      මේ බේද ඉවර කරලා අපි එකතු වෙමු

    • @kasunviraj99
      @kasunviraj99 3 роки тому +1

      ආදරෙයි බ්‍රොඉ

    • @sangadasahalanayake9382
      @sangadasahalanayake9382 3 роки тому +4

      මාධ්‍ය වලින් සමානාත්මතාවය ගැන දෙසන සුදු හැඳගත් තක්කඩින් හැර ප්‍රායෝගික මානවහිතවාදින් විරලයි අපේ රටේ

  • @Islandninja007
    @Islandninja007 3 роки тому +55

    If there is a heaven, you’ve got a business class seat. You are a gorgeous human!

    • @nimaldayan8043
      @nimaldayan8043 3 роки тому +2

      He deserves an UPGRADE..................First Class seat

  • @menakadilrukshi8216
    @menakadilrukshi8216 3 роки тому +8

    මමත් 93 A/L මීගමුවේ සයන්ස් සෙන්ටර් එකට ආව සර්ගේ ශිෂ්‍යාවක්....බුදු සරණයි අපේ සිංහල සර්ට...

  • @surajkalamulla
    @surajkalamulla 3 роки тому +17

    සන්නාගේ ගංජා විඩියෝ ව දඩිසේ විවේකයක් කරා...ඊටපස්සේ දවසක ඔෆිස් එකේ සන්නා ගැන කතාවෙද්දී එතන ඉන්න මටයි මකටින් මැනේජටයි ඇරේන්න වෙන කිසි එකෙන්ට මේ මනුසයාගේ තියන හියුමන් ගති සහ වෙන වුන්ගේ නැති මොකක්දෝ තියනවා කියලා තේරුම් ගන්න ගස්ලබු ඇටේක තාර්කික ශක්තියක් නෑ ...නරක අපි හැමෝගෙම තියනවා ..සන්නාගේ හොදටික අරගනිල්ලා 🖤

  • @mrsanchaz2003
    @mrsanchaz2003 3 роки тому +18

    කොච්චර ලස්සන කතාවක්ද ? කොලඹ කතාවට වඩා ලස්සනයි. සිත නිවුනා. හොද වෙලාවට ඔබතුමා ඡන්දෙ පැරදුනේ. වරදවා වටහගන්න එපා.

  • @yasassrideemanthasamaratun5647
    @yasassrideemanthasamaratun5647 3 роки тому +3

    ඉතාමත් වැදගත් වගේම ඇස්වලටත් කඳුලු ආපු බොහොම සංවේදී කතාවක්.
    මම දන්න චූටි මනෝවිද්‍යා දැනුමෙන් මට තේරෙන්නේ මේ අයියා පුතාට PTSD (Post Traumatic Stress Disorder) කියන එක තමයි තිබිලා තියෙන්නේ. දෙමව්පියන් සුනාමියෙන් අහිමි වීම, මූදෙ හඬ, අර ඊට පස්සේ මූදූ වෙරලේ වෙච්ච මිනීමැරුම, කෝච්චි සද්දෙ කියන මේ ඔක්කොම ඒකේ පුරුක්. අවසාන ප්‍රතිඵලය තමයි අයියා පුතාට වෙච්ච දේ.
    අර අනෝජා වීරසිංහ මහත්මිය වරක් කිව්වා වගේ, ලංකාවේ අඩියෙන් අඩියට කොන්ඩෙ හදන්න සැලූන් තිබ්බට, අවාසනාවකට ඔලුව හදන්න තැන් නැති එක තමයි ගැටළුව....

  • @peterpeter9347
    @peterpeter9347 3 роки тому +14

    මම 1991 උසස් පෙළ ලිව්වෙ.....මට බැරි උනානෙ සර්ගෙ පන්තියට යන්න....යූටියුබ් එකනම් හැමදාම බලනවා

  • @vanlanka
    @vanlanka 3 роки тому +31

    සුන්දර කතාවක්, ඔබට සහ ඒ දරුවන්ට තෙරුවන් සරණයි. මේ කතාව හැමට උත්තේජනය ක් වේවා

  • @roynelu1751
    @roynelu1751 3 роки тому +1

    මම යෝජනා කරනවා ආරක්‍ෂක අංශ පාඨමාලා සඳහා මෙම වැඩසටහන වැනි දේවල් ඇතුළත් කරන ලෙස ස්තුතියි

  • @user-ku2s
    @user-ku2s 3 роки тому +3

    මම බොහොම මෑතකදී ඔබ තුමන්ගේ වැඩ සටහන් නරඹන්නට එක්වුනේ.
    මේවා බොහොම තදින් හිතට වදිනව. ඔබ බොහොම සෘජුව,අව්‍යාජව,නොබියව,අමු භාෂාවෙන්ම කියන දෙය කියනවා.
    ඔබට දීර්ඝායුෂ වේවා !

  • @maths6601
    @maths6601 2 роки тому

    ගුරැවරයෙක් ලෙස මමත් දරැවන්ගේ මානසිකත්වය ගැන ලතැවෙනවා.යාලුවෙක් වගේ ඔවුනට ලංවීම අවශ්‍යමයි.ඔබේ කතාව සහ කියාව අතිවිශිෂ්ඨයි.මටත් ඔය වගේ කතා තියෙනවා.👍👍❤

  • @nadeepdilshan
    @nadeepdilshan 3 роки тому +25

    පපුවට කියන්න බැරි හැගීමක් දැනුනා සර් 😕❤️

  • @hhsnalinda
    @hhsnalinda 3 роки тому +18

    කුහක පොළවට වඩා රළු මුහුද එයාව බේරගත්තා සර්😔

  • @pasindumadusanka6215
    @pasindumadusanka6215 3 роки тому +14

    සුන්දරම කතාංගය හදවතටම දැනුනා ගුරුතුමනි ❤️❤️

  • @virajith724
    @virajith724 3 роки тому +9

    මමත් 2006/7 රොටරි වලේ පන්තියේ ආවා..
    අභිශේකා විමලවීර, ITN අක්කා හා
    තොරං පුතා තමයි හිටපු ප්‍රසිද්ධ චරිත.

  • @jayasinghemkusum8
    @jayasinghemkusum8 3 роки тому +5

    තරුණ ලේ හරි වෙනස් ! ඒ ලේ වලට කතා කරන්න පුලුවන් මිනිස්සු හරි අඩුයි , සර් ඔයා ඒ වගේ මිනිහෙක් ❤

  • @madushandoluweera5226
    @madushandoluweera5226 3 роки тому +12

    වෙනස්ම විදියේ පාඩමක්...
    කොලඹ කතාවේ පරිච්ඡේදයකට වඩා හොදට සෙට් උනා!!

  • @dumindawijesingha9130
    @dumindawijesingha9130 3 роки тому +1

    සිරාවටම...දුක හිතෙන කතාවක් සර්...bs..

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 3 роки тому +3

    සර් ඹබගෙ රසවත් ඉගැන්වීම් මරටෙ ගුරුවරු වරුන් අනුගමනය කරයි කියා විශ්වාසකරනවා තෙරුවන් සරණයි දීර්ගායු පතනවා

  • @rasyjayasri153
    @rasyjayasri153 3 роки тому +5

    One of best teacher in Sri Lanka...may God bless you sir.... From South Africa

  • @රුක්මල්සුබසිංහ

    සමස්ත ගුරුවරුන්ටම ඉගෙන ගත යුතූ ගොඩක් දේ ඇති කතාවක්

  • @VK-vw7sj
    @VK-vw7sj 3 роки тому +4

    මේ කතාන්දරේ හරිම සංවේදියි සර්... ඇත්තම කියනවානම් ඒක අහද්දි ඇඬුනත් එක්ක... ඒත් සර් පංති ඉවර උනායින් පස්සෙ ඒ ලමයා ගැන ටිකක් හොයන්න බලන්න ක්‍රමවේදයක් හදන්න තිබුනා කියලා මට හිතුන.. ගොඩාක් කාර්‍යබහුල නිසා සර්ට ඒක මග හැරෙන්න ඇති කියලා හිතෙනව. අවුරුදු දෙකක් හරි ඒ දරුවගෙ හිතට හයියක් උනාට සර්ටත් ඒ පංතියේ හිටපු අනෙක් දරුවන්ටත් බොහොම පිං.

    • @psharmpsigera2858
      @psharmpsigera2858 3 роки тому

      Sanna cash gemaka hira wela hitiya ? (In other words ? )

  • @mayuripeiris2345
    @mayuripeiris2345 3 роки тому +4

    ඔබතුමාගේ අත්දැකීම් බෙදා ගැනීම ගැන පිං. අපිට ඉගෙනගන්න දේ ඒ අතර තියෙනවා.. තෙරුවන් සරණයි.. සර් 🙏

  • @Mohan_Kaluarachchi
    @Mohan_Kaluarachchi 3 роки тому +5

    Great Sir. ❤️ ඔබ කටයුතු කළ ආකාරය නිවැරදියි. ප්‍රශංසනීයයි.

  • @prasadjayasundara
    @prasadjayasundara 3 роки тому +18

    ඒ වීඩියෝ වෙදි මාව ඇඬෙව්ව 😭😭😭😭😭😭😭😭😭😭😭 මම දැක්කද මන්ද . සර් හිත ඇතුලෙන් අඩනව ~~~~

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 3 роки тому +2

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @SupremGeogrAphy
    @SupremGeogrAphy 3 роки тому +41

    සුන්දර පොලිසියේ සුවහසක් අසුන්දර වැඩවලින් එකක්...සංවේදී කතාවක් ...✌🎊️

    • @hiranyasilva8351
      @hiranyasilva8351 3 роки тому +3

      අපෙ රටෙ පොලිසිය තරන් ජරා පොලිසියක් මෙ ලෝකයේ නැහැ අම රටවල් 12 කට විතර ගිහින් ඇති

    • @SupremGeogrAphy
      @SupremGeogrAphy 3 роки тому

      @@hiranyasilva8351 yes

  • @iranganinielsen3081
    @iranganinielsen3081 3 роки тому +3

    ඔබතුමා බොහොම සුන්දර මනුස්සයෙක් 🙏

  • @malaka_rajapakse86
    @malaka_rajapakse86 3 роки тому +11

    සර්, හිස්තැනක් පිරෙව්වා...👏👏👏

  • @easycatch4980
    @easycatch4980 3 роки тому +13

    සර් ඔබ අපූරු මිනිසෙක්.

  • @kettlelid4424
    @kettlelid4424 3 роки тому +23

    This person Sannasgala is a gem that must be protected at all costs i repeat a gem ❤

  • @kumudunifernando3775
    @kumudunifernando3775 3 роки тому +9

    ආදරනීය සන්නස්ගල ගුරුතුමාට... ❤ , එම ආදරනීය දරු කැලට, ❤ හා ආදරනීය අයියා පුතාට ... ❤

  • @windurs
    @windurs 3 роки тому +16

    ආදරනීයම ගුරුදෙවියෙක්...

  • @shanthikrishnan9967
    @shanthikrishnan9967 3 роки тому +13

    ඔබ සමාජය සුවපත් කරන මානූෂිය හැගීම් ඇති පුද්ගලයෙකි.දුර්ලබ ගනයේ සුන්දර පුද්ගලයෙක්.

  • @KumariKumari-fw7nc
    @KumariKumari-fw7nc 3 роки тому +10

    සුනාමියට හසුවු අයට මුහුද ලඟම නැවත ගෙවල් හදල දීපු එක වැරදී..
    ඒ අයට රට ඇතුලේ හදලා දෙන්න තිබුනා...
    මානසික තුවාලය සුව වෙන්න ලැබෙන්නේ නෑ..උදේ හවස මුහුද දකින කොට...මගේ අදහස ..මම කැනඩාවේ...

    • @lekhachamarie7076
      @lekhachamarie7076 3 роки тому

      I think they were given those houses because many requested to be closer to the sea.
      I feel long before tsunami he had already been fallen to the illness. Otherwise they were being looked after well at least for some time

  • @priyanthageeganage8650
    @priyanthageeganage8650 3 роки тому +1

    රට ජාතිය ගැන කැක්කුමක් තියෙන මිනිස්සු ඉතාම අඩුයි කලගුන සැලකි්මක් විදියට සර් දුන්න ආදර්සෙ සුපිරි

  • @lincolnpeiris1666
    @lincolnpeiris1666 3 роки тому +3

    වැඩපලවල් වල ,ආයතන වල මොන තරම් ඒ වගේ අය ඇත්ද ,එහෙම හිතලා ඉදිරි වැඩ කටයුතු කරමු ,සර්ට ගොඩක් ස්තුතියි .

  • @wasanafernando6072
    @wasanafernando6072 3 роки тому +2

    සර් වගේ ගුරුවරු අපේ රටේ තව තවත් බිහිවේවා ❤❤❤❤

  • @shanakadevinda632
    @shanakadevinda632 3 роки тому +2

    ඒ පොලිස් බල්ලන්ට ඒ පාපය මේ ආත්මෙම විපාක දෙන්න ලැබේවා . සර්ගෙ ක්‍රියාව අගය කරමි. මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමු කරගන්න පුලුවන් උනානම් තවත් හොඳයි

  • @sudarmabandara2449
    @sudarmabandara2449 3 роки тому +1

    ඔබතුමාගෙ කතාව හරිම සoවේදි යි . ඇස් දෙකට කදුලුත් ආවා ...

  • @nalimsali7995
    @nalimsali7995 3 роки тому +1

    ඔබතුමාගේ දැක්ම ඉතාමත් නිවැරැදියි .

  • @1945sara1
    @1945sara1 3 роки тому

    ඔබගෙ මනුස්සකම ⁣අගයකරමි මෙය ඉතාම හැගුමිබර කතාවක් පොතක් ලියන්න වටින කතාවස්තුවක්

  • @wijesuriyasc3778
    @wijesuriyasc3778 3 роки тому +2

    මම ඒ ලෙවල් කලේ 2002
    ඔබතුමා එතකොට මීගමුවෙන් ගිහින් ,...ඉගෙනගන්න ආවෙ නැති උනාට
    ඒ ටියුට් ඔක්කොම මට හම්බවුනා..ඒ වගේම ඒ කාලෙ ඉදන් සර්ව ෆලෝ කලා....ඉදිරියටත් 💗

  • @Senaderaperera
    @Senaderaperera 3 роки тому +5

    සුදුස්සාට සුදුසු තැන නොමැත.ඔබ වැනි ගුරුවරුන් අපේ රටට සම්පතකි.

  • @amaliyadipita6906
    @amaliyadipita6906 3 роки тому +5

    බුදු බව ලබනා පියවරැ වෙසෙනා ❤️

  • @royalceylonien9853
    @royalceylonien9853 3 роки тому +3

    පරිපූර්ණ මානවවාදියෙකුගේ හෘද සාක්ෂිය ❤️

  • @VM-xw5pq
    @VM-xw5pq 3 роки тому +24

    One of the best programs I have come a crossed. Some times I criticise you but today I saw a different side of you. My respect. Well done and well said Mr Sannasgala.

  • @baraka094
    @baraka094 3 роки тому +15

    I saw this bambalapitiya incident on you tube. The question I asked myself was What I would have done if I was among the spectators. I had doubts about myselves. Still I do. More than a hundred spectators Enjoyed in some sort a horrible
    Incident. I think collectively we have hidden sadistic désires.

  • @wimalasenachandrasekara2479
    @wimalasenachandrasekara2479 3 роки тому

    මෙවැනි ජිවිතයට වැදගත්කමක් ඇති සන්වේදී අත්දැකීමක් අසන්නට ඉඩ ලබාදීම ගැන ඔබතුමාට ස්තුතියි.

  • @sanjeewabelikotuwa8104
    @sanjeewabelikotuwa8104 3 роки тому

    මේක ලස්සන චිත්‍ර පටියක් වගේ ..... සත්‍ය කතාවක් .. ඔබ හොද මානසික චික්ත්සාවක් කරලා තියෙන්නේ

  • @kumarisenanayake197
    @kumarisenanayake197 3 роки тому +4

    ඒක නම් හරිම සංවේදී කතාවක්.. ඇස් දෙකට කදුළු ආව... 😭😭😭

  • @gaminigamage4414
    @gaminigamage4414 3 роки тому +5

    "Aiya Putha" Experience by a teacher of our time hopefully be a future film by Sannasgala! Cheers!

  • @iamthebest2040
    @iamthebest2040 3 роки тому +8

    My heart melted so badly,Event time difference between Srilanka with me 13.30 hrs but I use to watch your videos 🙏🙏🙏

  • @aravindawickramasinghe1116
    @aravindawickramasinghe1116 3 роки тому

    මේ විඩියෝ එක ගුරුවරුන්ටත් අමිල පාඩමි ගනනාවක් උගන්වනවා.. ඔබට බොහොමත්ම ස්තූතියි..!

  • @kasunbandarachanaka4859
    @kasunbandarachanaka4859 3 роки тому +1

    ඔබට දීර්ගායුශ වෙිවා සන්නා සර්

  • @අන්ජුලාශෂී3333

    මිනිස්සු වෙසින් ආ දෙවියන් කියන්නෙ ඔබ වැනි අයටයි ඔබ තුමාට නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා සම්මාසම්බුදු සරනයි සර් 🙏🙏🙏

  • @nagula4273
    @nagula4273 3 роки тому +4

    ස' ඒ කතාවනම් හදවතටම දැනුනා. අයියා පුතා❤️
    අර ඉස්කෝලේ සිද්දිය පැහැදිලි මදි එතන ඇත්තටම මොකක්ද උනේ

  • @sameerarukman520
    @sameerarukman520 3 роки тому +1

    ආදරෙයි හැමදාම
    මම කවදාවත් ඔබ තුමාගෙ පන්තියකින් ඉගෙන ගෙන නැ එත් ජිවිතෙ ගොඩක් දෙවල් ඔබව සමිමුක උන හැම තැනකදිම ඉගෙන ගත්තා හැමදාම ඔබ තුමාට ආදරෙයි
    මම
    සරු

  • @pinbima.9602
    @pinbima.9602 3 роки тому +13

    අඩවන්න එපා sir!!respect your work highly

  • @tharakajayarathna6474
    @tharakajayarathna6474 3 роки тому +8

    වටිනා wadak sir , loku ආදර්ශයක් අපිට

  • @RasanSamarasinghe
    @RasanSamarasinghe 3 роки тому

    Every teacher in this country must watch this!

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 3 роки тому

    Dear master,
    I live in Europe more than 2 decade, I don't nit believe like u as person think about ur class room,
    Its amazing and humankind and generous, like lord buddha teached .
    Its great respect to u

  • @ajithdesilva6905
    @ajithdesilva6905 3 роки тому +8

    Sanna,
    That is a touching story...
    You are a excellent peace of human...you have done your best and no need to ask any psychiatrist advice..

  • @randolphgraro6505
    @randolphgraro6505 3 роки тому

    අද කාලේ කුහකයින් පිරි සමාජයකට දුන්න.. පට්ටම. ආදර්ශමත් කතිකාවක්, ඔබට ගොඩාක් පින්. මම 22 ක, වසරේ මුළ ලංකාවට එනවා , හමුවෙන්න අවස්ඵාවක් දෙයි කියා සිතමි. මම විඡේරාම කොල්ලෙක්.

  • @sandunsanjeewa1856
    @sandunsanjeewa1856 3 роки тому

    මමත් ස්‌ර්ගේ සමහර කතා මේකෙන් බලනවා. ඒත් අද මමට බලන්න ලැබුනේ කතාවකට එහා ගිය පාඩමක්‌. ජිවිතේට හැමෝටම වටිනවාම පාඩමක් ස්ර්. ❤❤❤

  • @maxwellranasinghemx622
    @maxwellranasinghemx622 3 роки тому +1

    Very emotional story. Most would shed tears as I did. Thank you for your great narration.

  • @Brayanvlog568
    @Brayanvlog568 3 роки тому +11

    සර්ගේ ආදර්ශය උතුම්❤️❤️

  • @dil9402
    @dil9402 3 роки тому +5

    95 A /L කලේ bio ... නමුත් මගේ කැමැත්තට නෙවේ ගෙදරින් බලකිරීමට .. මට ඕන වුනේ arts කරන්න.. විශේෂයෙන් ම සිංහල කරන්න .. 96 (repeat ) දෙව්රුවන් සර් ගේ පන්ති අවහම රොටරියේ සන්නස්ගල සර් ව දැකගන්න ලැබීමත් කොච්චර දෙයක්ද කියල හිතුන .. සර් ගේ වස්සාන සිහිනය පොත, flower road , තර්ස්ටන්, public library ගැන කියන නිසාම දෝ මට ගොඩක් සමීපබව දැනුනා, ඒ එතැන් වලම අපේ ජීවිතත් ගොඩ වෙලාවට ගෙවුණු නිසාම වෙන්නැති ...රෝස පාට අත්කොට කමිසයට අළුපාට වගේ කලිසමක් ඇදල, උඩු රැවුල එක්ක එන සර් ව දැක්ක දවසේ මට දුකක් හිතුනේ අනේ මටත් සිංහල ඉගෙනගන්න තිබ්බා නම් කියල හිතුනු නිසා .. චින්තන ධර්මදාස ඒ අව්රුද්දේම එහෙම දෙයක් කලබව ලඟදි video එකකදී දැක්කම හිතුනේ අනේ මටත් එදවස් වල එහෙම ගෙදරට නොකියම කරන්න තිබ්බනම් කියල .. අද මගේ ජීවිතේ සම්පූර්ණ වෙනස් ... මම අද පූජකයෙක් .. සර් ගේ video හැම එකක්ම වගේ බලනවා .. අපේ සිංහල පන්තිය වරද්දන්නෙ නෑ .. අඩුමගානේ එහෙමවත් 45ක් වුනු මට සර් ගේ ශිෂ්‍යෙක් වෙන්න පුළුවන් දැන්