පසුතැවීම ජය ගන්නේ කෙසේද? | 6 ways to overcome REGRET

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 48

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 Місяць тому +3

    අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා ඔබතුමීයට, පුළුවන් තරම් උත්සාහ ගන්නවා ඔබතුමියගේ අදහස් අනුව ජීවත් වෙන්න...🙏

  • @maheshikamalkumari1246
    @maheshikamalkumari1246 2 місяці тому +6

    ඔබට බොහෝමයක් pin සිදු වේවා 😊

  • @isurudilshan6405
    @isurudilshan6405 Місяць тому +3

    ගැහැනු කෙනෙක් වෙලත් අව‍‍ංකව වයස කිව්ව. ඒත් එච්චර වයසක් පේන්නෙ නෑනෙ.❤

  • @jenitafernando217
    @jenitafernando217 Місяць тому +3

    ඇත්ත වසයෙන් හුඟක් වටිනා වැඩසටහනක්

  • @mobilemusic5604
    @mobilemusic5604 2 місяці тому +5

    මාර සතුටක් ආවා වර්තමානය ට ආවා ඇත්ත්ටම ඔයා හරිම සිරියාවන්තයි සොහෝදරි අපි වගේ තරුණ ළමයින් ට සෑහෙන්න වටිනවා ❤ අතිශයින්ම

  • @sujathaguruge4119
    @sujathaguruge4119 2 місяці тому +3

    Excellent explanation . Good luck .

  • @DeepashikaHelanawo
    @DeepashikaHelanawo 2 місяці тому +1

    ඔබ තුමිය කියන කතාව ඇත්ත. එත් පරණ වයිරක්කාරයෝ නැවත නැවත අලුත් කුණු දාන විට නැවත ඒ ඒ තරහ අලුත් වෙන්නේ පැරණ දේ මතක් වෙන්නේ රහත් නොවූ මිනිස්සු නිසා. එවැනි මිනිස්සු කරපු දේ මතක තියා ගෙන ඈත් වීමෙන් අපිද මනසින් පිරිසිදු වෙනවා. ලං වෙන්න වෙන්න පරපොෂින් මෙන් හානි කර නම් ඔවුන් ගේ ක්‍රෝදය අත් නොහැර සිටියි නම් අපේ ආරක්ෂාවට පරණ කුණු මතක තබා ගැනීම වැදගත්.

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  2 місяці тому +2

      මට තේරෙනවා. නැවත නැවතත් එකම වලේ වැටෙන එක අනුවන කමක්, ඇත්ත. එමනිසා ඒ අයගෙන් ඈත් වෙන්න නමුත් පුලුවන් තරම් දුරට ඒ අය පිළිබඳව තරහ නොගී ඉන්න

  • @Samanalyaya
    @Samanalyaya Місяць тому +1

    මමත් පසුතැවීමකින් ඉන්නව..ඔබට ගොඩක් ස්තුතියි මේ අදහස් වලට..මම නිතරම ඔබතුමියගේ වීඩියෝ අහනව..අනුන්ගේ ජීවිත සුවපත් කරන්න ඔබට තවත් ශක්තිය ලැබේවා

  • @thiliniwijerathna274
    @thiliniwijerathna274 Місяць тому +1

    Mata den wayasa 27i madam, me wayasedi jeewitheta me wage mila kala noheki watina dewal ekathu karala jeewithe senaseemk laba dunnata madamta bohoma pin..madamge hitha, gatha thawa thawath lassana wewa❤ oba weni sathpurusha minisunta chirath kalayak ayu lebewa ❤

  • @asharodrigo4503
    @asharodrigo4503 Місяць тому +1

    මමත් ඔබගේ වයසේ september මාසෙම උපන් කෙනෙක් ...මේ අදහස් ඔබ මා වෙනුවෙන් කියනවා වගේ මට හිතෙන්නේ .ගොඩක් දුරට මම මේ විදිහට හිතනවා නමුත් හිත ශක්තිමත් මදි .ඒත් ඔබේ වචන මා දිරිමත් කලා.ස්තුති ඔබට .

  • @thameerathejan376
    @thameerathejan376 2 місяці тому +14

    මහාචාර්ය තුමියගෙ දැනුම බුද්ධිය සාමාජ තත්වාකාරය බුද්ධිමත් යහගුණ මගින් සමෘද්ධිමත් කිරීමට දරණ උත්සාහය ගොඩක් වටිනවා. මහාචාර්ය තුමියගෙ කර්තව්‍යය ප්‍රථිපලය කාලයත් සමග සමාජය වෙනස් වීම නියතයි. මම පාසල් ශිෂ්‍යක් විදියට ඔබ තුමිය ලොකු ආදර්ශයක්. හැම බුද්ධිමත් මහාචාර්ය වර යෙක් ම තමන්ගේ විෂය පථය සරලව විග්‍රහ කරොත් කාලයත් සමග සබුද්ධික සමාජයක් බිහි කරන්න පුළුවන් වෙයි.

    • @thameerathejan376
      @thameerathejan376 2 місяці тому

      @@smithrajapaksa7820 පසුතැවිලි වෙන එකෙන් ලැබුණ දෙයක් තියනවාද. කලයුත්තේ තම තමන් ධනාත්මකව වෙනස් වීමයි. එනයින් ලෝකය අනුගමනය මත පදනම් ව ස්වයං සිද්ධව වෙනස් වෙයි. Dr. නලින් ද සිල්වා කියනවා ඒ ගැන ලස්සන කතාවක් , සාපේක්ෂ චින්තනය ගැන.

  • @ThilakarathnaRandenipathiranne
    @ThilakarathnaRandenipathiranne 2 місяці тому +1

    ඔබ මට ඖෂධ යක් වගේ හිතවතියක්,ආදරෙයි,ආදරෙයි ආදරෙයි ❤❤❤

  • @bathipooja
    @bathipooja 2 місяці тому +3

    ඔබට ගොඩක් ස්තූතියි

  • @wasanthamedawela7096
    @wasanthamedawela7096 Місяць тому +1

    බෙහෙවින්ම ස්තූතියි ඔබතුමියගේ වටිනා උපදෙස් වලට .මගේ ජීවිතයට ඒ දේවල් මං ටිකෙන් ටික ලං කරගන්නවා .හිතට සතුටක් දැනෙනවා ඔබතුමියගේ වීඩියෝ නැරඹීම ම. ❤

  • @everydayshine537
    @everydayshine537 2 місяці тому +1

    It's hard to believe you 53 years old. So pleasent like a flower❤. I think it because of your mind. Blessings💕

  • @ireshaattanayaka249
    @ireshaattanayaka249 13 днів тому +1

    Thank you madam....🎉

  • @thiliniwijerathna274
    @thiliniwijerathna274 27 днів тому +1

    Mata marama sathutui madam, mewage watina adahas therum aran gnna thrm buddimath bawak mata lebunu ekta..madamwa kwdmhri dwska munagehila kthkrnna thiynwnm ..sehena loku wasanawak wei eka❤

  • @SurangiGalappaththi
    @SurangiGalappaththi 2 місяці тому +2

    Thanks madam.matanam oba suraduthikawak.🧚🧚🧚🧚🧚🧚🧚🧚

  • @vimukthisenanayaka1887
    @vimukthisenanayaka1887 Місяць тому +1

    thanks

  • @cjay6549
    @cjay6549 Місяць тому +1

    Marvelous Dr. What good thoughts ❤. This is meritorious deed and what is needed for the people who are going through a tough, strenuous life. Wish you well in your future endeavors.

  • @AnushaAbeysinghe
    @AnushaAbeysinghe Місяць тому +1

    oba thumiyt godak pin me danuwath kirim walt🎉🎉

  • @LakmaliAnuradhika-xo9gg
    @LakmaliAnuradhika-xo9gg Місяць тому +2

    Thank you so much that your sharing your knowledge with us Doctor 😊😊❤.

  • @chillwithnature1241
    @chillwithnature1241 2 місяці тому +2

    Thank you so much doctor. I so grateful for your video. Valuble content. Thank you so much for making our lives beautiful 💚❤️

  • @දයාපාලගමගේ
    @දයාපාලගමගේ Місяць тому

    Very important think .thank you madam

  • @shanthialuthge883
    @shanthialuthge883 28 днів тому

    Congratulations Madam......

  • @IndiraFernando
    @IndiraFernando 2 місяці тому +2

    Beautiful!

  • @Shaliniweeratunga
    @Shaliniweeratunga Місяць тому +1

    So happy to come across you beautiful Dr. In a particular mmnt in life.. So thankful for all your encouraging advice.. I would love to talk to you, Living in Europe.. Please let me know so greatful to you. All the best I wish you in life and your future 🌹✍️

  • @IneshaWaruni-ir3wd
    @IneshaWaruni-ir3wd 2 місяці тому +1

    Thank you so much ❤ blessings!

  • @niroshanmpnratnayake815
    @niroshanmpnratnayake815 2 місяці тому +1

    Very important thanks

  • @SanjeeviDesilva-z7r
    @SanjeeviDesilva-z7r 2 місяці тому +1

    Thanks dear professor.

  • @padmidenawake8006
    @padmidenawake8006 2 місяці тому +1

    Thanks madam for your valuable ideas ❤

  • @chamathdias4656
    @chamathdias4656 2 місяці тому +4

    ❤❤❤❤❤.loveyou

  • @SavidyaSathsaranialawath-jn1ul
    @SavidyaSathsaranialawath-jn1ul 2 місяці тому +1

    Thankyou madam❤

  • @SriyalathaThennakoon-p2r
    @SriyalathaThennakoon-p2r 2 місяці тому +1

    Thank you so much ❤❤❤❤

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc Місяць тому

    Oba thumiya mirigama parama nibbanayathanayata gihin dawas hathe bawanawa ganna..oya jiwithe menikak wage thawa thawath dilisewi,arthawath wewi.pera pina uraga balanna hethu sekasewa....!!!

  • @inokafernando4179
    @inokafernando4179 2 місяці тому +1

    Thank u

  • @chamikasavindhaya3674
    @chamikasavindhaya3674 2 місяці тому +1

    ❤️

  • @gayanwijeratne9790
    @gayanwijeratne9790 2 місяці тому +1

    ❤❤

  • @subhashiniabeynayaka5055
    @subhashiniabeynayaka5055 Місяць тому

    ❤❤❤❤🎉

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 місяці тому +2

    Bible එකෙ තියෙන්නේ පසුතව්ලි ව් මා වෙත එන්න කියලා නෙද?

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  2 місяці тому +1

      ස්තූතියි මේ පිළිබදව අදහස් දැක්වූ වාට.

  • @DilankaPubuduVithanage
    @DilankaPubuduVithanage 2 місяці тому +2

    🫶🫶🫶🙏🙏🙏🦄

  • @Worldwidelyrics1993
    @Worldwidelyrics1993 Місяць тому

  • @shehanjayathilaka8399
    @shehanjayathilaka8399 2 місяці тому +1

    ❤❤❤

  • @Martina-uj5iu
    @Martina-uj5iu 20 днів тому +1

    ❤❤❤❤❤❤❤

  • @nilanthiweerasinghe5141
    @nilanthiweerasinghe5141 Місяць тому

    ❤❤❤❤