Malwara Wasanthe Jothipala/Latha මල්වර වසන්තේ ජෝතිපාල/කලාශූරී ලතා වල්පොල

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 77

  • @asankahannadige82
    @asankahannadige82 Рік тому +25

    අලංකාර තනුවක් සංගීතයක් හා ගායනයක්...වර්තමානයේ එකම චිත්‍රපටයකවත් මෙහෙම ගීත ඇහෙන්නේ නෑ...

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 5 місяців тому +8

    පැරණි චිත්‍රපට ගීත රත්තරන් වගෙ❤❤❤❤❤❤❤

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 17 днів тому

    සොඳුරු මතකයන් සදා අමරණීයයි ❤🙏❤

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 5 місяців тому +4

    සොඳුරු මතකයන් රංගනයෙන් ගීතා කුමාරසිංහ විජය කුමාරතුංග මේ ගීතය ගායනා කරන්නෙ එච් ආර් ජෝතිපාල සිංහල සිනමාවේ ගීත කෝකීලාවී කලාශූරී ලතා වල්පොල❤❤❤❤❤❤❤

  • @ivonpeiris4178
    @ivonpeiris4178 Рік тому +16

    සිංදුවෙ ලස්න ❤❤

    • @m.aindika9231
      @m.aindika9231 Рік тому +3

      Me sinduwa lassanata penawa nam oya. Supiri character eka k tamay. MY CONGRATULATIONS To Your superb life❤❤❤❤❤❤

  • @SanthaSanta-n9k
    @SanthaSanta-n9k 10 місяців тому +8

    Wijayata wadathma galapena neleya geetha

  • @Lakshman-i2v
    @Lakshman-i2v 2 місяці тому +2

    Minimaru pemadasaya කරපු අපරාධ අදටත් ජීවත්වන මනුස්සයෙක්

  • @sameerabuddhika1435
    @sameerabuddhika1435 6 місяців тому +15

    ඇත්ත ටම එ කාලේ සිනමාවේ ස්වර්නමය කිවුවොත් නිවැරැදි .... අලංකාර ගීත , අදටත් ආසාවෙන් බලනවා.... එකට වර්තමාන සිනමාව.... ගීත වල කිසිම රසාස්වාදයක් නැහැ ....

  • @kalpaperera7833
    @kalpaperera7833 3 роки тому +12

    පෙම් හැඟුම් පවසන්න හිතෙනවා....

  • @dilumkahandawala8402
    @dilumkahandawala8402 8 місяців тому +14

    මේ සි0දුවට ආදරෙ එකෙක් වත් පුතානොට ජ්නදෙ දෙන්න එපා ඌගේ තත්තා පාහරය තමා මේ කලාකරුවන් අපේ රටට අහිමි කලේ පාහරයා අපායේ කල්පයක් පැහැන්න කියලා මම හැමදාමත් ප්‍ර්‍රාර්‍ර්ථනා කරනවා

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf Рік тому +7

    Woooow vije kumara thunga mahathmaya saha geetha kumarisinha api chuti kale mewa baluwe harima lassanai 💗💗💗adarei godak 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @MaheshPerera-jw5sl
    @MaheshPerera-jw5sl Рік тому +3

    Mama asama song aka thanak you athithayata giya❤❤❤❤❤❤

  • @madusamarathunga4419
    @madusamarathunga4419 2 роки тому +4

    Jothi Latha UGA gee walata mage pranamaya

  • @wowranuka5267
    @wowranuka5267 3 роки тому +7

    Niyamaaaaaaaaaaaiiiiiii 👌👌

  • @w.pinsiri6567
    @w.pinsiri6567 6 місяців тому +5

    Wije........Ran Ruwa...

  • @Padmi-d5d
    @Padmi-d5d Рік тому +3

    Wow Geetha. Wijaya ❤❤❤

  • @WarunaWasantha
    @WarunaWasantha 6 місяців тому +3

    ❤ atitayata giya

  • @udaragamage3628
    @udaragamage3628 Рік тому +5

    රජ වැඩකාරයෝ... ❤

  • @manjulaariyawansha1868
    @manjulaariyawansha1868 2 роки тому +3

    Harima lassanai .harima hengumbarai.

  • @nishanthakumara3885
    @nishanthakumara3885 3 роки тому +6

    Thanks for uploading. Excellent 🌷

  • @sanjeewarathnayaka4638
    @sanjeewarathnayaka4638 Рік тому +3

    The most gifted romantic actor in Sonhala cinematic arena

  • @danumaSL
    @danumaSL Рік тому +3

    Good song

  • @m.aindika9231
    @m.aindika9231 Рік тому +3

    Waw......... brilliant

  • @dsilva1099
    @dsilva1099 Рік тому +1

    Koetaram lassana felmda obata stute sampurna felm aka danna mama silva qatar..👍💖💕💖💖💕💖💖💖💖💖💖💖

  • @LahiruSampath-gx3ow
    @LahiruSampath-gx3ow 21 день тому +1

    Iassanma veja

  • @MaheshPerera-jw5sl
    @MaheshPerera-jw5sl Рік тому +2

    Kiyanna wachana naha maara lassanai❤❤❤❤❤

  • @heshanhettiarachchi1322
    @heshanhettiarachchi1322 Рік тому +8

    1980 දශකයේ සිට මෙරට බිහිවූ බොහෝ හින්දි අනුකාරක සිනමාපට මුල් සිනමාපටයට වඩා නිර්මාණාත්මක ගුණයෙන් බාල වුවද "රජ වැඩකාරයෝ" සිනමාපටය එහි මුල් හින්දි චිත්‍රපටය වන "අන්දර්
    බාහර්" හින්දි චිත්‍රපටයට වඩා උසස් අන්දමින් නිපදවා ඇති බැව් අපට පසක් වන්නේ සිනමාපට දෙක සන්සන්දනාත්මකව බලන කල්හි ය.

  • @upullalinda8569
    @upullalinda8569 Рік тому

    Very nice

  • @chammipriyantha1324
    @chammipriyantha1324 Рік тому

    Apa.wasanawata.ada.mawa.ahauwa.baluwa.ada.ko

    • @rathnasiriweerasinghe9808
      @rathnasiriweerasinghe9808 Рік тому

      විජයකූමාරනතූග සහ ජෝතිපාල යන දෙන්නට ලංවෙන්න ඵකෙක් වත් නැත

  • @natureeye7389
    @natureeye7389 Рік тому +1

    Best ❤️❤️❤️⭐⭐⭐

  • @roshanmadushanka4804
    @roshanmadushanka4804 2 роки тому +4

    Full movie eka ona

    • @sugathjayasekara8749
      @sugathjayasekara8749 Рік тому

      Legend hero Vijaya with greatest singer actor all the time in world our heart beat Sir HR Jothipala no one all the time

  • @madusamarathunga4419
    @madusamarathunga4419 Рік тому

    Wishshtai...

  • @anurankothge5197
    @anurankothge5197 3 роки тому +3

    🌹🌹🌹🙋

  • @tharinduvjrathnayake9655
    @tharinduvjrathnayake9655 3 роки тому +3

    ❤️❤️❤️

  • @GayaKumarasingha
    @GayaKumarasingha 11 місяців тому +2

    Ratran rupayak.. kata hadak ati me rattaran manusaya.. pauu papuwa hoos gala yanawa...😢

    • @dilumkahandawala8402
      @dilumkahandawala8402 9 місяців тому

      Puthano😂 thathai ranjan wijerathna lata pin sidda wenna oluwa kudu wenna wedi thibba e unata un ada upasaka yooo

  • @mudithajayakody3301
    @mudithajayakody3301 8 місяців тому +1

    Ada thiyana films.....mewa dakinakota ewa monada kiyala..hitenawa.

  • @nihalpindeniya
    @nihalpindeniya 4 місяці тому

    Ada gold face

  • @upulvitharana9281
    @upulvitharana9281 Рік тому +33

    රජ වැඩකාරයෝ මේ චිත්‍රපටිය දෙනියාය තුසිත සිනමා හලේ පෙන්නන කොට විජය මරල .10.30 අය පොලිමේ ඉදල බැලුවේ 2.30. එ්ත බැරිව ගැලරියේ හිටගෙන බලන්න අරගානට ටිකට් දුන්නා රූප අැදෙට තමයි බිත්තිය අයිනට පෙනුනේ.දැන් එතන එ් හෝල් එකත් නැ.

  • @EnthusiasticTropicalFish-ic9bq
    @EnthusiasticTropicalFish-ic9bq 7 місяців тому +1

    Heinayakvagalassani

  • @lakshmananura2588
    @lakshmananura2588 5 місяців тому

    Naluwek nomai hadawatha rattaran deviyek

  • @apsarasadamini416
    @apsarasadamini416 2 роки тому +1

    ❤❤😘😘

  • @danieaviles576
    @danieaviles576 Рік тому

    ❤😢❤😭😘

  • @leninasokapiyasiri-pk3cu
    @leninasokapiyasiri-pk3cu Рік тому

    😢😢😢😢😢😢

  • @IndikaKumara-x4b
    @IndikaKumara-x4b Місяць тому

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❣️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @EnthusiasticTropicalFish-ic9bq
    @EnthusiasticTropicalFish-ic9bq 7 місяців тому

    Matakayavadevei

  • @chammipriyantha1324
    @chammipriyantha1324 Рік тому

  • @Lakshman-i2v
    @Lakshman-i2v 6 місяців тому +1

    Pemadasaya තමයි me aparadaya kale

  • @nalakanilantha8869
    @nalakanilantha8869 6 місяців тому +3

    Vijaya marapu unta hena gahanawa

  • @RohiniPadmalatha-og4cg
    @RohiniPadmalatha-og4cg 8 місяців тому +1

    😢😢😢😢😢😢

  • @upullalinda8569
    @upullalinda8569 Рік тому

  • @ashapriyangani6443
    @ashapriyangani6443 Рік тому

    ❤❤❤

  • @user-zx7pm7bd1k
    @user-zx7pm7bd1k 8 місяців тому +1

  • @MaheshPerera-jw5sl
    @MaheshPerera-jw5sl Рік тому

    👍❤

  • @GamageWitharana
    @GamageWitharana 8 місяців тому +1

    ❤❤❤

  • @user-zx7pm7bd1k
    @user-zx7pm7bd1k 8 місяців тому

    ❤❤