- 417
- 2 297 140
Dr. Ajantha Ranasinghe Official
Приєднався 16 кві 2020
songs of Dr Ajantha Ranadinghe
Nan wisithuru-Amaradeva-නන් විසිතුරු-පණ්ඩිතාචාර්ය අමරදේව
නන් විසිතුරු සෙල් කැටයම්
කල්පනා ලොවින් මිදෙව්
අතීතයේ නිදි දැහැනින්
නිදිගැට පිස හා නැඟෙව්
දහසින් බැඳි රන් කහවණු
නිධාන වූ රන් විමනේ
හිනි පා මුල අනාගතය
තැවෙයි පතා පිළිසරණය
නන් විසිතුරු...
දෑත දෙපය වෙර වීරිය
නිබඳ නැඟී යේවා
සිය රට දේ සිරි සැප දෙන
පැතුම් පහළ වේවා
නන් විසිතුරු...
සුසුම් කඳුළු දහදිය බිඳු
බතට පොහොර වේවා
සිය රට දේ සිරි සැප දේ
ඉසුරු පහළ වේවා
[සුසුම් කඳුළු දහදිය බිඳු
බතට පොහොර වේවා
සිය රට දේ සිරි සැප දේ
ඉසුරු පහළ වේවා]//
ගේය පද - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - සරත් දසනායක
ගායනය - පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව
විශේෂ ස්තුතිය - තිස්ස මඩවල මහතා
අජන්තා ගීතාවලී
කල්පනා ලොවින් මිදෙව්
අතීතයේ නිදි දැහැනින්
නිදිගැට පිස හා නැඟෙව්
දහසින් බැඳි රන් කහවණු
නිධාන වූ රන් විමනේ
හිනි පා මුල අනාගතය
තැවෙයි පතා පිළිසරණය
නන් විසිතුරු...
දෑත දෙපය වෙර වීරිය
නිබඳ නැඟී යේවා
සිය රට දේ සිරි සැප දෙන
පැතුම් පහළ වේවා
නන් විසිතුරු...
සුසුම් කඳුළු දහදිය බිඳු
බතට පොහොර වේවා
සිය රට දේ සිරි සැප දේ
ඉසුරු පහළ වේවා
[සුසුම් කඳුළු දහදිය බිඳු
බතට පොහොර වේවා
සිය රට දේ සිරි සැප දේ
ඉසුරු පහළ වේවා]//
ගේය පද - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - සරත් දසනායක
ගායනය - පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව
විශේෂ ස්තුතිය - තිස්ස මඩවල මහතා
අජන්තා ගීතාවලී
Переглядів: 905
Відео
Meedum Geethaya-Jothipala/Neela Wickramasinghe-මීදුම් ගීතය-ජෝතිපාල/නීලා වික්‍රමසිංහ
Переглядів 1,3 тис.2 роки тому
පි: මීදුම් ගීතය කඳුකරේ යාන්තමින් මට තාම අැසේ සමදරා ගැ:ඔව් අප හමු ව කඳුකරේ සැණකෙළියේ පි: රතු කහ නිල් පැහැ විදුලි පහන් යට ගැ:මීදුම් ගීතය අාදරේ විරහ ගීයක් නොවේවා පි: නොවේවා නොවේවා ගැ:අාදරේ [ විරහ ගීයක් නොවේවා ]// පි :නා දලු සෙවණේ නිම්නයේ සිහින් සිනාවෙන් එන්න මගේ සමදරා ගැ:පිනි පොද ඉසිලා අප වටා සීතල රෑ පි: ඔබෙ උණුසුම් සුවඳ සුසුම් බිඳ ගැ:මීදුම් ගීතය අාදරේ විරහ ගීයක් නොවේවා පි: නොවේවා නොවේවා ගැ:අාදරේ ...
Mata wasanawan mage jeewithe wan-Jothipala-මට වාසනාවන් මගේ ජීවිතේ වන්-,ජෝතිපාල
Переглядів 9712 роки тому
මට වාසනාවන් මගේ ජීවිතේ වන් පොඩි ද කුමාරී ඉතින් පොඩි ද කුමාරී ඉතින් සුදු මූණ ඉඹලා පණ සේ රකින්නම් හදලා වඩා මා අතින් හදලා වඩා මා අතින් [ඔය පුංචි දෑතින් -කිරි පුස්ඹ දෝතින් ]// සුරතල් වු ටිකිරි මුවේ [විදහා බලාලා තාත්තා කියාලා ]// [හිනැහෙන්න ඕනි දුවේ ]// සුදු මූණ ඉඹලා පණ සේ රකින්නම් හදලා වඩා මා අතින් හදලා වඩා මා අතින් [දුක් වේදනාවෙන් ගෙවී ජීවිතේ දැන් ]// අවසාන වූවා වගේ [සිරුරේ මගේ ලේ මට පුංචි දූගේ ]/...
Ran kenden banda-Nanda Malini-රන් කෙන්දෙන් බැඳ-නන්දා මාලිනී
Переглядів 2,3 тис.3 роки тому
Ran kenden banda-Nanda Malini-රන් කෙන්දෙන් බැඳ-නන්දා මාලිනී
Paaya Awa -Neela Wickramasinghe /T M Jayaratne පායා ආවා-නීලා වික්‍රමසිංහ/ටී එම් ජයරත්න
Переглядів 7143 роки тому
පි: පායා ආවා නිල් නෙළුම් තාරුකා නව හැඟුම් කාන්තියේ පායා ආවා පි: ඒ තරු කැන් පිපි සිතැඟි විලේ මට රහසින් පෙම් සෙමෙර සැලේ ගැ: නාඳුනනා සෙනෙහේ අඳුනා මා සිත චංචල වී සැලුනා පි : නෑසුණු ගී ඔබගෙන් ඇසුණා ජීවීතයම සුවඳින් පිපුණා සුවඳින් පිපුණා පායා ආවා... ගැ: ඔබ එන මාවත නිල්ල දිගේ ඉන්නෙම් සඳ හිරු රැල්ල වගේ පි : ඒ සුදු සුරතල් සිහිල ඔබේ අඳුරට පහනින් පහන වගේ ගැ: සිතින් සිනාසෙන පෙම් වරුණා සෙමින් අපට අැරැයුම් කර...
Nannadunana udaviya se akke-Neela Wickramasinghe-නන්නාඳුනනා උදවිය සේ අක්කේ-විශාරද නීලා වික්‍රමසිංහ
Переглядів 6283 роки тому
Nannadunana udaviya se akke-Neela Wickramasinghe-නන්නාඳුනනා උදවිය සේ අක්කේ-විශාරද නීලා වික්‍රමසිංහ
Raa dolos paye-Nirosha Wirajini-රෑ දොළොස් පැයේ-නිරෝෂා විරාජිනී
Переглядів 1,7 тис.3 роки тому
Raa dolos paye-Nirosha Wirajini-රෑ දොළොස් පැයේ-නිරෝෂා විරාජිනී
Midule Athana Nango-Neela Wickramasinghe/Rookantha Gunathilake-මිදුලේ අතන නංගෝ-නීලා/රූකාන්ත
Переглядів 7 тис.3 роки тому
Midule Athana Nango-Neela Wickramasinghe/Rookantha Gunathilake-මිදුලේ අතන නංගෝ-නීලා/රූකාන්ත
Saptha Sayurin eha-Victor Ratnayake/සප්ත සයුරින් එහා-වික්ටර් රත්නායක
Переглядів 8623 роки тому
Saptha Sayurin eha-Victor Ratnayake/සප්ත සයුරින් එහා-වික්ටර් රත්නායක
Tharuka Pelin Eha-Athula Adikari/Samitha Mudunkotuwaතාරුකා පෙළින් එහා-අතුල අධිකාරි/සමිතා මුදුන්කොටුව
Переглядів 3,4 тис.3 роки тому
Tharuka Pelin Eha-Athula Adikari/Samitha Mudunkotuwaතාරුකා පෙළින් එහා-අතුල අධිකාරි/සමිතා මුදුන්කොටුව
Kurullo nube thalen -Maya Damayanthi Perera-කුරුල්ලෝ නුඹේ තාලෙන්-මායා දමයන්ති පෙරේරා
Переглядів 1,3 тис.3 роки тому
ගායනය-මායා දමයන්ති පෙරේරා පද රචනය -ආචාර්ය අජන්තා රණසිංහ සංගීත සංයෝජනය- අර්නස්ට් සොයිසා චිත්‍රපටය-මු අරුක්ගොඩ අධ්‍යක්ෂණය කළ "අරලිය මල් " (1985)
Mage dinapothehi-Chandralekha Perera-මගේ දිනපොතේහී-චන්ද්‍රලේඛා පෙරේරා
Переглядів 9233 роки тому
[මගේ දිනපොතේහී අද රෑ ලියන්නේ]// අප පෙම්කතාවේ අවසානයයි ඔබ නේන දා හෙට මා මනමාලියයි කවදාක හෝ එක්තැන් වෙලා සුව හා සුසුම් සමසේ දරා අත් වැල් බැඳන් යමු ජීවිතේ ඒ කී වදන් බොල් හීනෙකී මගේ දිනපොතේහී..... පාසැල් සමේ අපි දෙන්නගේ නම් කුරුටු ගෑ කඩදාසි ඒ ගිණි අවුලුවා නටඹුන් පෙමින් අපි වෙන්වෙමු දෛවේ ලෙසින් මගේ දිනපොතේහී..... ගේය පද - ආචාර්ය අජන්තා රණසිංහ සංගීතය - සරත් දසනායක ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා අජන්තා ගී...
Thith thith thith thith muwanta-Latha Walpola/Milton Mallawarachchi
Переглядів 5 тис.3 роки тому
"තිත් තිත් තිත් මුවන්ට.." ගායනය -කලාශූරී ලතා වල්පොල සමඟ මිල්ටන් මල්ලවඅාරච්චි ගීත රචනය -ආචාර්ය අජන්තා රණසිංහ සංගීතය -ආචාර්ය ප්‍රේමසිරි කේමදාස චිත්‍රපටය-මාලිනී පොන්සේකා අධ්‍යක්ෂණය කළ "සඳ මඬල" (1994/05/06) දර්ශනයට පෙනී සිටින්නේ -මාලිනී පොන්සේකා සමඟ ලකී ඩයස්
Maala gira gela-T M Jayaratne/Latha Walpola-මාල ගිරා ගෙල-ටී එම් ජයරත්න/කලාශූරී ලතා වල්පොල
Переглядів 3,3 тис.3 роки тому
මාල ගිරා ගෙල මාල පොටක් වැනි ගෝමර පෙති මාලේ පාට සරුංගල් පාට නෙලා ගෙන රුව දිලෙනා ලීලේ වතුසුදු මල සේමා වත රූසිරු බෝමා කෝල කොමල වරුණේ සිත බැඳුනා ළඳුනේ මාල ගිරා ගෙල..... කදිම උවම් යොදලා කවි සීපද ගොතලා හීතල දුරුතු මහේ කියමුද අපි ළඳුනේ මාල ගිරා ගෙල..... කෙකටිය සුදට සුදෝ හිරිමල් කැකුළු මුවින් ටිකිරි හිනා බින්ද මට දෙනවද ළඳුනේ මාල ගිරා ගෙල..... ගේය පද - ආචාර්ය අජන්තා රණසිංහ සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේම...
Niyare Lande-H R Jothipala /Sujatha Attanayake -නියරේ ලන්දේ-එච් ආර් ජෝතිපාල/සුජාතා අත්තනායක
Переглядів 4,3 тис.3 роки тому
Niyare Lande-H R Jothipala /Sujatha Attanayake -නියරේ ලන්දේ-එච් ආර් ජෝතිපාල/සුජාතා අත්තනායක
Veedi kone -Milton Mallawarachchi -වීදි කොනේ -මිල්ටන් මල්ලවආරච්චි
Переглядів 73 тис.3 роки тому
Veedi kone -Milton Mallawarachchi -වීදි කොනේ -මිල්ටන් මල්ලවආරච්චි
Paarak gaane -H R Jothipala -පාරක් ගානේ නාඩගම් බැන්දූ-එච් ආර් ජෝතිපාල
Переглядів 7023 роки тому
Paarak gaane -H R Jothipala -පාරක් ගානේ නාඩගම් බැන්දූ-එච් ආර් ජෝතිපාල
Tharu Das Agin-Nawaratne Gamage/Anuradha Perera -තරු දෑස් අගින්-නවරත්න ගමගේ/අනුරාධා පෙරේරා
Переглядів 2013 роки тому
Tharu Das Agin-Nawaratne Gamage/Anuradha Perera -තරු දෑස් අගින්-නවරත්න ගමගේ/අනුරාධා පෙරේරා
Elapare thiththa pataw-Neela Wickramasinghe -ඇළ පාරේ තිත්ත පැටව්-විශාරද නීලා වික්‍රමසිංහ
Переглядів 3123 роки тому
Elapare thiththa pataw-Neela Wickramasinghe -ඇළ පාරේ තිත්ත පැටව්-විශාරද නීලා වික්‍රමසිංහ
Dimbul gahe-Victor Ratnayake -දිඹුල් ගහේ-ආචාර්ය වික්ටර් රත්නායක.
Переглядів 1953 роки тому
Dimbul gahe-Victor Ratnayake -දිඹුල් ගහේ-ආචාර්ය වික්ටර් රත්නායක.
Samanala kanda pamule - Rookantha Gunatilleke/Neela Wickramasinghe සමනල කන්ද පාමුලේ-රූකාන්ත /නීලා
Переглядів 2853 роки тому
Samanala kanda pamule - Rookantha Gunatilleke/Neela Wickramasinghe සමනල කන්ද පාමුලේ-රූකාන්ත /නීලා
Kande Nimne -HR Jothipala /Sujatha Attanayake /කන්දේ නිම්නේ-එච් ආර් ජෝතිපාල/සුජාතා අත්තනායක
Переглядів 1,2 тис.3 роки тому
Kande Nimne -HR Jothipala /Sujatha Attanayake /කන්දේ නිම්නේ-එච් ආර් ජෝතිපාල/සුජාතා අත්තනායක
Ammi roroi-Samitha Mudunkotuwa-අම්මි රොරොයි - විශාරද සමිතා මුදුන්කොටුව
Переглядів 7503 роки тому
Ammi roroi-Samitha Mudunkotuwa-අම්මි රොරොයි - විශාරද සමිතා මුදුන්කොටුව
Wannam Saudam-Lionel Ranwala-වන්නම් සව්දම් ගායන-ලයනල් රන්වල
Переглядів 1 тис.3 роки тому
Wannam Saudam-Lionel Ranwala-වන්නම් සව්දම් ගායන-ලයනල් රන්වල
Maa dasa piya ennam-Nanda Malini -මා දෑස පියා එන්නම්-ආචාර්ය නන්දා මාලනී
Переглядів 1753 роки тому
Maa dasa piya ennam-Nanda Malini -මා දෑස පියා එන්නම්-ආචාර්ය නන්දා මාලනී
Akase Chandrawo-Jothipala/Latha Walpola-ආකාසේ චන්ද්‍රාවෝ-ජෝතිපාල/කලාශූරී ලතා වල්පොල
Переглядів 15 тис.3 роки тому
Akase Chandrawo-Jothipala/Latha Walpola-ආකාසේ චන්ද්‍රාවෝ-ජෝතිපාල/කලාශූරී ලතා වල්පොල
Mage dinapothehi-Chandralekha Perera-මගේ දිනපොතේහී-චන්ද්‍රලේඛා පෙරේරා
Переглядів 5 тис.3 роки тому
Mage dinapothehi-Chandralekha Perera-මගේ දිනපොතේහී-චන්ද්‍රලේඛා පෙරේරා
Heensare oba awa awa- Amaradeva/Sunethra Sarachchandraහීන් සැරේ ඔබ ආවා -අමරදේව/සුනේත්‍රා සරච්චන්ද්‍ර
Переглядів 8123 роки тому
Heensare oba awa awa- Amaradeva/Sunethra Sarachchandraහීන් සැරේ ඔබ ආවා -අමරදේව/සුනේත්‍රා සරච්චන්ද්‍ර
Asha Nirasha-Victor Ratnayake-ආශා නිරාශා-ආචාර්ය වික්ටර් රත්නායක
Переглядів 1,1 тис.3 роки тому
Asha Nirasha-Victor Ratnayake-ආශා නිරාශා-ආචාර්ය වික්ටර් රත්නායක
Gemunu Kumaru wesena-Anura Senanayake -ගැමුූණු කුමරු වෙසෙනා-අනුර සේනානායක
Переглядів 1783 роки тому
Gemunu Kumaru wesena-Anura Senanayake -ගැමුූණු කුමරු වෙසෙනා-අනුර සේනානායක
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❣️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මගේ ආසම ගායකයා ඔබ. සදා අමරණීයයි
🇱🇰🇱🇰 මහා ගීත ගායකයා ගීලොවේ රජුන් මියගිය එච් ආර් ජෝතිපාල මහතා ගැයූ ගීත සංඛ්‍යාව හයදාහක් පමණ ඒ ගීත ගංගාවෙන් පෙරාගත් දිය දෝතක් බදු මේ ගීතය එතුමාට අමාමහ නිවන් සුව ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄ මේ ගීත ඉදිරිපත් කල සෑම දෙනාට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏 මෙමා ජේ ඒ චන්දන සමීර
විශ්ව යථාර්ථයවයක් ගීතයකට අර්ථ ගැන් වූ මේ තිදෙනාම අද ජිවතුන් අතර නැත.සියළු දෙනාටම නිවන් සුව ලැබේවා
stanely ❤
ලෝකෙ හොදම ගීත කලාව අපේද කියල හිතෙන වාර ගනන අනන්තයි.
This Sinhalese song is among the most beautiful ever written.😍😇
අදටත් එයාට ආදරෙයි තහනම් ප්‍රේමයක්.
Who is the lead guitarist??? Who knows the name?
Very.good.song
❤❤❤❤❤❤
තරුණ ළඳක ගෙ සේයාරුව හා බෝඩිං කාරයා උනුන් පෙම් බඳිති.
❤
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීත දාන්න දිගටම මගෙන් උනුසුම් සුබ පැතුම් මේ ගීතය ගායනා කරන්නේ විශාරද දයාරත්න රණතුංග ඔබතුමාට නිවන් සුව ලැබේවා ❤🙏🙏🙏😥❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
Siyalu.sathwayo.niduk.wewaa❤
අමරණීය හඬ කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ. මගේ ගීතයත් අහන්න. මීවිත මීවිත බඳුන් පුරා.
අජන්තා රණසිංහ,ප්‍රේමසිරි කේමදාස,අබේවර්ධන බාලසූරිය ...යන ජාතියේ පිනට උපන් ශ්‍රේෂ්ඨ ආදරණීය විද්වතුන්ට මාගේ ගෞරවණීය ආචාරය වේවා...❤❤❤
1 of my favourite song
ඔබගේ යුගයයි එලඹී ඇත්තේ...... ! 👉🏻🧭❌
❤
❤❤❤❤
Only sweet memories, but sometimes painful
It brings back memories of my college days
I love this song
🇱🇰🇱🇰 උත්තරීතර මහා ගීත ගායකයා මියගිය එච් ආර් ජෝතිපාල මහතා ගැයූ ජනප්‍රිය ගීත සංඛ්‍යාව හයදාහක් පමණ ඒ ගීත ගංගාවෙන් පෙරාගත් දිය දෝතක් මේ ගීතය් එතුමාට අමාමහ නිවන් සුව ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄ මේ තාමත් ජීවත්වන ප්‍රවීණ ජනප්‍රිය මහා ගීත ගායිකාව සුජාතා අත්තනායක මහත්මියට දීර්ඝායුස ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄ උතුම් සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏 මෙමා ජේ ඒ චන්දන සමීර තරුණයා
හරිම ලස්සනයි .................... 1:15
Good try....
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීතය ගායනා කරන්නෙ කැරන්ස් විජේවර්ධන ඔබතුමාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏😥🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤
මේ ගිතය ලියපු කෙනා හිතන්න නැතුව ඇති මේ ගීතය ඇට ලේ මස් නහර වලින් හැදුනු මිනිසුන්ගෙ පපුව හරහා කිදා බසියි කියල
❤❤❤❤
Minimaru pemadasaya කරපු අපරාධ අදටත් ජීවත්වන මනුස්සයෙක්
❤🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
එයා එදාත් ලස්සනයි🥰 සිංදුවත් ගොඩක් ලස්සනයි. මේ චිත්‍රපටයේ නම මොකද්ද?
මල්සර දෝණි
🥰🥰🥰🥰
Maa lagatama thawa lan wela...❤
❤❤❤
❤❤❤❤
❤
Mechchara dakshaminissu hitapu ratata mokadha une?
Great memories in 1976, i watched this movie at wembley hall kandy......what a imaginating...
රූකාන්ත ගුණතිලක පද සංගීත නිර්මාණය
මමත් කැමති ගායකයා ජෝති
Amaradewa. Mahathanani When i listen to this song my Eyes get wet with tears because Of your voice .which. I know So well
100th like❤
ස්තුතියි අජන්තා! 🥰
❤❤❤❤
Excellent.
Paran matakayan