Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අමාරුම කී බෝඩ් පාට් එකක් සුපිරි ගහනවා අරුණ අයියා
එක පාර දෙකක් ගහන්න පුහුණු ව මොලය කොහොම තියෙන්න ඕනද නෙහ් 👌
Aruna kiyanne wenama brand ekak
@@sarukmaduwantha5669සීදුව සකුරා එකෙත් හිටිය ඉස්සර .අත් දෙකම එක වගේ .පිස්සු වගේ බලන් ඉද්දි
අනිවාර්යයෙන් පට්ට අමාරුයි ඒ පාර්ට් එක..
ගිටාර් පාට් එකයි සැක්සෆෝන් part එකයි.. Keybord part එකයි තුනම එකට ගහනවා
මේවා ඉතිහාස ගතවෙන ශෝ තමයි ඉතින් . ගහන්නන් වාලේ Show ගහන බෑන්ඩ් එක්ක බලද්දි Flashback කියන්නෙ ගන්න ටිකට් එකට සාධාරණයක් කරන බෑන්ඩ් එකක් . දැනටම ලක්ශ 32 ක් Views ..❤️
Ala ala
ReplaykIASURUFIASKBACHOYATAPUKEARIYADENAOAYATHARAMKEMATHI🐂🐂🐂🐂😁😁
සම්පූර්ණ ඇත්ත
දැන් නම් 3.3 Million 🙂
Uba waga aya sunflower 90 ahuwa nam mona kiyada dana 😃😃
116 වෙනි වතාවටයි වීඩියෝ එක බැලුවෙ මට මතක විදිහට... අයියෝ ...ඒ නිහතමානී respect එක....!!!
ලෙලුම් රත්නායක ඔක්ටර් පෑඩ් ගහන කෙනාට දෙන රෙස්පෙක්ට් එක ඉතාමත් හොඳයි ...නිහතමානී 👍👍👍👍
ඔක්ටො පෑඩ් නාලක කලමුල්ල
Aniwa bro eyath drams wadayak
ඒක නම් ඇත්ත
👍🧡💙💎
❤
ලෙලුම් ගෙ රෙස්පෙක්ට් හොඳයි කියන අය 👇
❤♡♥️
සෑම් අයියගේ බේස් පාර නාලක අයියාගේ පෑඩ්❤️💚ඒවට ගහන්න දක්ෂයෝ බිහිවෙලා නෑ😘
ගායකයගෙ මූනට හිනාවක් ගේන්න පුලුවන් කියන්නෙ ෆට්ට සක්සස්..🖤 නාලක අයියා ලෙසටම දුන්න🖤
ishara max eka eththa.
@@dilupasandaruwan3783 paka.tamaiAththa😁😁😁
යක්කු...♥️✨️📌️🤞🔥😍
Nalaka eten waddek tamae
Eka patta yakoo
නැටවෙනවා ඉතින්..අරුණ සුපිරියට දුන්නා ඒක😍
නිරොශන්ගෙ හයිහැට් බැලස් එක අම්මෝ මෙන්න වැඩ්ඩෝ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘
Yep...📌️✨️😘
සන්ගීතය රස විදිනවා කියන්නෙ මේකට ගුලියක් කාලා බේන්ස් හොදට තියන හෑන්ප්‍රී දෙකක් ගහලා මෙක අහද්දි තියන ගැම්ම වෙන මොන බෑන්ඩ් එක ගැහුවත් වැඩක් නෑ ❤️❤️❤️❤️
❤️
Aththa bn
ඉතාමත් දක්ෂ, ගෝඩාක් නිහතමානී මම මාරම විදියට ❤ ආදරය කරන සුපිරිම සුපිරි 🌟 තරුවක් , නිහතමානි මහත්මා ගතිගුණ තියන මහත්මයෙක් අපේ වැලිකඩ prison අවුරුදු උත්සවයට(2023.04.10) ඇවිත් මේ සිංදුවම කියල අපි හැමෝටම 😃 සතුටු වෙන්න විනෝද වෙන්න 🎶 ගීතවත් උනා...හරිම සතුටුයි ...නව නිර්මාණ කිරීමට හැකියාව ලැබේවා... ඔබට ලබන්නා වූ අලුත් අවුරුද්ද්කට සුබ පැතුම් ❤❤❤ තෙරුවන් සරනයි දෙවි පිහිටයි නමෝ බුද්ධය 🌸🌸🌸🙏🙏🙏
රිව්යින් කරලත් ඇහුව වාර ගාන කීයව දන්නෙ නෑ. Music නම් flashback
නාලක කියන්නේ ඉතින් එකෙන්ම වැඩිඩෙක් ❤ ෆ්ලැෂ්බෑක් නෙ ❤
🎻 part ekay Flute එකයි dekama gahanawa same time...Aruna Thamel...✌✌Flashback💓💓
නාලක උබනම් යක්කයෙක් බන් ජයවේවා 💖💖💖
2:28 ලෙලුම් හදවතින්ම ග්‍රීට් කරන්නෙ නාලක දුන්න රෝලටමයි♥✨
සතියකට සැරයක්වත් මේක සර්ච් කරල බලන්න තරම් මේ ගායනයටත් වාදනයටත් වශී වෙලා ඉන්නේ ❤️❤️
ඇත්ත ❤️
ඇත්ත මේක නම් දවසට සැරයක් දෙකක් අනිවාර්යයෙන් අහනෝ ඒ තරම් ආසයි 🙏🥰😌
Aiwa ban mamat ehemai
ඇත්ත මමත් එහෙමයි
අනිවා මචං මමත්💪❤👌
අඩෝ කනට මාර සනීපයි ආ සවුන්ඩ් ❤️🔥
Sam අයියාගේ bass පාර නම් සුපිරි❤
ඔක්ට පෑඩ් එකට් වැහෙනව ඒ ලස්සන පාට් එක
නාලක අයියගෙ රෝලින් එකට යටින් ඇදිල යන බේස් පාරට තමයි මම ආසම.💓💓💓
Ado math bn..sam nm pissuwak oi
ආසම කටහඩ හිතට වදින්නම දුන්නා එක මාරයි ෆ්ලෑෂ් බෑක් Good luck 💗
ඒ ගායනය ❤️ඒ වාදනය ❤️සංගීතය කියන්නෙ මේකට මහත්තයො 💪බැකින් එක පට්ට 👍
මේක අහපු වාර ගානවල් මතක නෑ 😍😍😍❤
Flashback කියන තැනට එන්න කිසිම Band එහෙකට බැහැ මහත්තයො Flashback කියන්නේ ආගමක් ඉතිං ❤️ පෑඩ් පාර දෙනවා ඉතිහාස ගතවෙන්න 💯 ඇයි සෑම්ගෙ බේස් පාර පිස්සුවක් Flashback ❤🙏
8888Ï
❤❤❤❤
Music වලින් පරිණත අයට මිසක් මෙහෙම සංවර වෙන්න බෑ
Nuy7🤩😄
@@rasikaliyanage4020 gdcjoyehkkkio
අනිවාර්යයෙන්ම ❤️
@@rasikaliyanage4020 my
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.ඒත් මේ හැම තැනම තියන්නෙ මතක සැමරුම් විතරයි 🦠🦠🦠
හිතට වැදුන සින්දුවක් 100 පාරකට වඩා ඇහැව්වත් තවත් අහනවා🥰🥰🤟❤️
නිරොගේ හයියැට් පාර ❤️🙈 නාලක පට්ට ❤️❤️
පෑඩයි බේසයි ගැම්ම....👍👍👍👍👍👍👏👏👏👏👏...
රෝලින් පට්ටම පැහැදිලියි නලක අයියා වැඩ්ඩා ❤️
02:23 ❤ ඔක්ටපෑඩ් මරනවා.. 😍
එ රොලින් එකට නිරොශන්ටත් හින ගියා
Kochara බැලුවත් එපා වෙන්නෙ නැහැ. සුපිරි ගහනව කට්ටියම yakku.
ආසම සින්දුවක්.. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ 😘❤️
පැඩ් ගහන කෙනාට ගායකයා ගරු කරන හැටි
ඇත්තක්
ආසම සිංදුවක් සමග ආසම වාදක මඩුල්ලක් ❤️❤️
Rolling එකට ඔලුවත් නමනවා ❤️
බේස් ගිටාර් එක සිංදුව කරේ තියන් ඇවිදනවා සිංදුව රහ දැනෙනේන.ලේ වලට
බැකින් නම් ෆ්ලෑශ් බෑක් තමා පුතා ❤️
Sha me sinduwata mita wada hoda bakin ekak hala na best bakin eka haapu ❤️👑
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ. අහපු වාර ගාන මතකත් නෑ. ඒ තරම් ලස්සනයි. ❤️ ආර්ටිස් බැකින් නම් flash back තමයි. 🖤❤️❤️❤️
ගොසාව නැති සුපිරි වැඩක්..එකෙන්ම වැඩ්ඩෝ
නුඹ නොදනී 2.28sec ඒකනම් ඇග හිරිවැටුනා 😜🤪😍😍
Same like to 1.28💕
හරිම ලස්සනයි ❤️❤️❤️❤️ අනේ ජයන්ත රත්නායක මහත්මයත් හිටියනම් 😓😓😓
සෑම් අරුණ නාලක නිරෝ සුපිරියටම බැකින් flashback නම් බැකින් තමයි ඉතින්
Flashback ආයෙ දෙනවා නියමෙටම
කීබෝඩ් පාර්ට් එක ❤️❤️❤️අරුන තමෙල්
Ft bn❤☝
Sl number 1
As wahan gahae bn
කොහොමත් ඉලෙක්ට්‍රික් පැත්තෙත් පසුබිම් වාදනයෙන් ෆ්ලෑස් බෑක් උඩින්ම ඉන්නවා ...
Nalaka kalamulla wge dakshayek thama stage nagala na..........❤️❤️❤️❤️👍👍👍👍aaaadareyi hamadaama flashback.........😍
කමෙන්ට් කියවලා ගන්න ආතල් එක සිංදුව අහල ගන්ඩ බෑ යකෝ
Sira...😂📌️✨️😘♥️
මේවා තමයි සින්දු කියන්නේ ❤❤❤flashback❤❤❤lelum
ආදරෙයි නාලක අය්යේ..ලක එක..💪💪..ආදරෙයි හැමදාමත්
නාලකගේ රෝලින් එකට බේස් පාර නලවල දෙනවා නියමයි
නාලක අයියා සුපිරියටම දුන්නා💕
ඒ වොයිස් එක, ඒ පද පෙළගැස්ම, ඒ සංගීතය 👌 වර්තමානයේ බිහිවී ඇති විශිෂ්ට නිර්මාණයක් අක්කෙ.
537 වෙනි පාරටත් අද බැලුව ඔන්න😅😊😊
කොහොමද ටෙම්පෝ. ගල තිබ්බ වගේ. තබ්ලාව එක්ක බේස් එතිලා යන්නේ.👍👍👍🇱🇰🇱🇰🇱🇰🥰🥰
තාමත් බලනවා ඒ බැකින් එක...
ow bn siduwatawada eka
කියන්න වචන නෑ...සුපිරි❤️
පාසල් කාලයේ ඉදන් අහන හිතට වැදුනු එකම song එක.මතකයන් ඔබේ......❤❤❤❤❤❤
අම්මෝ ආයෙ ඉතින් සුපිරි ම බැකින් 😍❤️
ලෙසටම දෙනවා හිසනමා අචාර කරනවා අපිත් ඔබ සියලුදෙනාට එසේ ආචාර කරම් excellent ❤❤
What a great performance by Nalaka Kalamulla brother...I love these golden old days😇🥰
1:26 බේස් පාරයී, පෑඩ් පාරයි පිස්සුවක් ඕයි..
නාලකට ගහන්න වැඩ්ඩෙක් නැ ඉතින් ආදරෙයි ❤️❤️❤️❤️
සනිදප අජිත්
ekenma dennama waddo thama ajith ayya nalaka dennama e dennata gahanna kawruth na
අනිවා
ප්‍රසන්න වික්‍රමගේ
@@ishansrimal3015 iyaa
එයත් සිංදුව කියන්නෙ පට්ට ආසාවෙන් ❤ Flashback ❤️🔥
Flashback කියන්නේ නිකම්ම නමක් නෙමේ ❤️
සින්දුවට උපරිම සාදාරනයක් දුන්නා ❤️
Niyamai flash back adarei okkotama
අම්මෝ නාලක අයියේ ඒක 🙈😍😍😍😍
බලපු වාර ගාන මතක නෑ ඒ තරම් බැලුවා
මම් බලපු ලස්සනම බැකින්ග් එක
Baking superb.sam livera lankawe hitapu athi daksha bass king e bass part aheddi dukai e wagema adarei hamadamath❤❤..welldone flashback and ganga video number 1 sri lanka ❤❤💪👍
Bass පාර නම් මරු,👌💥
නියමයි ❤❤❤
අම්මෝ අරුන අයියේ කීබෝඩ් පාර්ට් එක.....😱😱😱
පියා ගෙ හඩ පට්ටම ලස්සන ලාංකික යන් ගෙ අබ්මාන ය B.sS
Kawadawath dakala na wena band pad eken mechchara supiri rolling danawa.nalaka 😍😍😍🤘🤘👌
singing, Drums ,octapad, Keybord, Base guitar...are brilliant..❤❤❤❤❤❤❤ Amazing performance
මරු මරු සින්දුව සුපිරියක් ❤️😍😚
ෆ්ලැෂ්බැක් 🤩💚
Victor rathnayakayange gee ahanne anagathe..mehemai sathutui malli
කියන්න වචන නෑ නියමයි 👌👌👌
A backing next level.....🔥❤🙏
පෑඩ් පාරට නැමෙනවා❤
BehethganinEakmantaUabepakaNewilaAadawei
@@pwprabath8190 පිස්සෙක්ද උබ😂
@@pwprabath8190 පලයන් පකයා හුකන්නතුව
ෆ්ලැෂ් බෑක් කියන්නෙ පිස්සුවාක් තමා ඉතින් දෙනෙක දෙනවා ඉතින් සුපිරියටම.❤❤❤❤❤
කවුද නරක කියන්න බෑ.හැමෝම තමන්ගේ වැඩේ තිතට කරනව. ඉස්මතු වෙන්න දඟලන්නෙ නෑ . ඒකයි මේ බැකින් සුපිරි ..❤❤
නිරොශන් අය්යයි නාලක අය්යයි සුපිරියක් කොච්චර එ දෙන්න ගහන විදිහ බැලුවත් එපාවෙන්නෙ ණැ 😍❤️
නියමයි නාලක අයියා
ජය වේවා පුතේ .තුණුරුවන් සරණයි ........!!!!!!!!!!!!!
අම්මො එ බැකින් , බේස් පාර , ම්ම්ම් ම්ම්ම් ගාන සද්දෙ පිස්සුවක් 💫❤️
❤ මාරම ලස්සනයි ..බැකිං නම්..Flash Back..තමයි.😍
Issara hithuwe lelum kiynne rasthiyadu kaarayek kiyala...konde wawala karambu daala...a th ada dakkka athule inna manussaya....respect lelum...to u
රෝලින් එක දෙන ʳᵉˢᵖᵉᶜᵗ එක තමා මරු මාරම නිහතමානී❤❤❤
Niyamai flash Back kiyanne gammak
නාලක අයියා ඔයා තමා..👍👍👍👍
අම්මොහ් පෑඩ් පාර...😁
ආදරේ ඉල්ලා හෝ විරහවේ විලාප සිංදු ඇහිල ඔලුව විකාර වෙලා..කාලෙකින් අහපු ලස්සන සිංදුවක්..ගී පද, සංගීතය ,ගැයුම ඔක්කොම සුපිරි.❤❤
බැකින්නමිි ඉති ෆ්ලැස්බෑක් තමා
ගායනය වාදනය අධිමාත්‍රා❤🔥🙏🎧
Lelumwath kora una ape nalaka aiyage pad parata eka patta adrei flashback 🔥🔥❤️❤️❤️❤️❤️❤️❤️❤️
Best Flashback 🔥🔥
ලෙලුම් අපරාදේ ඔහු ගායකයෙක් නොවුනේ.ඒ හඬ❤
අමාරුම කී බෝඩ් පාට් එකක් සුපිරි ගහනවා අරුණ අයියා
එක පාර දෙකක් ගහන්න පුහුණු ව මොලය කොහොම තියෙන්න ඕනද නෙහ් 👌
Aruna kiyanne wenama brand ekak
@@sarukmaduwantha5669සීදුව සකුරා එකෙත් හිටිය ඉස්සර .අත් දෙකම එක වගේ .පිස්සු වගේ බලන් ඉද්දි
අනිවාර්යයෙන් පට්ට අමාරුයි ඒ පාර්ට් එක..
ගිටාර් පාට් එකයි සැක්සෆෝන් part එකයි.. Keybord part එකයි තුනම එකට ගහනවා
මේවා ඉතිහාස ගතවෙන ශෝ තමයි ඉතින් . ගහන්නන් වාලේ Show ගහන බෑන්ඩ් එක්ක බලද්දි Flashback කියන්නෙ ගන්න ටිකට් එකට සාධාරණයක් කරන බෑන්ඩ් එකක් . දැනටම ලක්ශ 32 ක් Views ..❤️
Ala ala
Replayk
IASURU
FIASKBACH
OYATA
PUKE
ARIYADENA
OAYATHARAM
KEMATHI🐂🐂🐂🐂😁😁
සම්පූර්ණ ඇත්ත
දැන් නම් 3.3 Million 🙂
Uba waga aya sunflower 90 ahuwa nam mona kiyada dana 😃😃
116 වෙනි වතාවටයි වීඩියෝ එක බැලුවෙ මට මතක විදිහට... අයියෝ ...ඒ නිහතමානී respect එක....!!!
ලෙලුම් රත්නායක ඔක්ටර් පෑඩ් ගහන කෙනාට දෙන රෙස්පෙක්ට් එක ඉතාමත් හොඳයි ...නිහතමානී 👍👍👍👍
ඔක්ටො පෑඩ් නාලක කලමුල්ල
Aniwa bro eyath drams wadayak
ඒක නම් ඇත්ත
👍🧡💙💎
❤
ලෙලුම් ගෙ රෙස්පෙක්ට් හොඳයි කියන අය 👇
❤♡♥️
සෑම් අයියගේ බේස් පාර නාලක අයියාගේ පෑඩ්❤️💚
ඒවට ගහන්න දක්ෂයෝ බිහිවෙලා නෑ😘
ගායකයගෙ මූනට හිනාවක් ගේන්න පුලුවන් කියන්නෙ ෆට්ට සක්සස්..🖤 නාලක අයියා ලෙසටම දුන්න🖤
ishara max eka eththa.
@@dilupasandaruwan3783 paka.tamai
Aththa😁😁😁
යක්කු...♥️✨️📌️🤞🔥😍
Nalaka eten waddek tamae
Eka patta yakoo
නැටවෙනවා ඉතින්..අරුණ සුපිරියට දුන්නා ඒක😍
නිරොශන්ගෙ හයිහැට් බැලස් එක අම්මෝ මෙන්න වැඩ්ඩෝ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘
Yep...📌️✨️😘
සන්ගීතය රස විදිනවා කියන්නෙ මේකට ගුලියක් කාලා බේන්ස් හොදට තියන හෑන්ප්‍රී දෙකක් ගහලා මෙක අහද්දි තියන ගැම්ම වෙන මොන බෑන්ඩ් එක ගැහුවත් වැඩක් නෑ ❤️❤️❤️❤️
❤️
Aththa bn
ඉතාමත් දක්ෂ, ගෝඩාක් නිහතමානී මම මාරම විදියට ❤ ආදරය කරන සුපිරිම සුපිරි 🌟 තරුවක් , නිහතමානි මහත්මා ගතිගුණ තියන මහත්මයෙක් අපේ වැලිකඩ prison අවුරුදු උත්සවයට(2023.04.10) ඇවිත් මේ සිංදුවම කියල අපි හැමෝටම 😃 සතුටු වෙන්න විනෝද වෙන්න 🎶 ගීතවත් උනා...හරිම සතුටුයි ...නව නිර්මාණ කිරීමට හැකියාව ලැබේවා... ඔබට ලබන්නා වූ අලුත් අවුරුද්ද්කට සුබ පැතුම් ❤❤❤ තෙරුවන් සරනයි දෙවි පිහිටයි නමෝ බුද්ධය 🌸🌸🌸🙏🙏🙏
රිව්යින් කරලත් ඇහුව වාර ගාන කීයව දන්නෙ නෑ. Music නම් flashback
නාලක කියන්නේ ඉතින් එකෙන්ම වැඩිඩෙක් ❤ ෆ්ලැෂ්බෑක් නෙ ❤
🎻 part ekay Flute එකයි dekama gahanawa same time...Aruna Thamel...✌✌Flashback💓💓
නාලක උබනම් යක්කයෙක් බන් ජයවේවා 💖💖💖
2:28 ලෙලුම් හදවතින්ම ග්‍රීට් කරන්නෙ නාලක දුන්න රෝලටමයි♥✨
සතියකට සැරයක්වත් මේක සර්ච් කරල බලන්න තරම් මේ ගායනයටත් වාදනයටත් වශී වෙලා ඉන්නේ ❤️❤️
ඇත්ත ❤️
ඇත්ත මේක නම් දවසට සැරයක් දෙකක් අනිවාර්යයෙන් අහනෝ ඒ තරම් ආසයි 🙏🥰😌
Aiwa ban mamat ehemai
ඇත්ත මමත් එහෙමයි
අනිවා මචං මමත්💪❤👌
අඩෝ කනට මාර සනීපයි ආ සවුන්ඩ් ❤️🔥
Sam අයියාගේ bass පාර නම් සුපිරි❤
ඔක්ට පෑඩ් එකට් වැහෙනව ඒ ලස්සන පාට් එක
නාලක අයියගෙ රෝලින් එකට යටින් ඇදිල යන බේස් පාරට තමයි මම ආසම.💓💓💓
Ado math bn..sam nm pissuwak oi
ආසම කටහඩ හිතට වදින්නම දුන්නා එක මාරයි ෆ්ලෑෂ් බෑක් Good luck 💗
ඒ ගායනය ❤️
ඒ වාදනය ❤️
සංගීතය කියන්නෙ මේකට මහත්තයො 💪
බැකින් එක පට්ට 👍
මේක අහපු වාර ගානවල් මතක නෑ 😍😍😍❤
Flashback කියන තැනට එන්න කිසිම Band එහෙකට බැහැ මහත්තයො Flashback කියන්නේ ආගමක් ඉතිං ❤️ පෑඩ් පාර දෙනවා ඉතිහාස ගතවෙන්න 💯 ඇයි සෑම්ගෙ බේස් පාර පිස්සුවක් Flashback ❤🙏
8888Ï
❤❤❤❤
Music වලින් පරිණත අයට මිසක් මෙහෙම සංවර වෙන්න බෑ
👍🧡💙💎
Nuy7🤩😄
@@rasikaliyanage4020 gdcjoyehkkkio
අනිවාර්යයෙන්ම ❤️
@@rasikaliyanage4020 my
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.ඒත් මේ හැම තැනම තියන්නෙ මතක සැමරුම් විතරයි 🦠🦠🦠
හිතට වැදුන සින්දුවක් 100 පාරකට වඩා ඇහැව්වත් තවත් අහනවා🥰🥰🤟❤️
නිරොගේ හයියැට් පාර ❤️🙈 නාලක පට්ට ❤️❤️
පෑඩයි බේසයි ගැම්ම....👍👍👍👍👍👍👏👏👏👏👏...
රෝලින් පට්ටම පැහැදිලියි නලක අයියා වැඩ්ඩා ❤️
02:23 ❤ ඔක්ටපෑඩ් මරනවා.. 😍
එ රොලින් එකට නිරොශන්ටත් හින ගියා
Kochara බැලුවත් එපා වෙන්නෙ නැහැ. සුපිරි ගහනව කට්ටියම yakku.
ආසම සින්දුවක්.. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ 😘❤️
පැඩ් ගහන කෙනාට ගායකයා ගරු කරන හැටි
ඇත්තක්
ආසම සිංදුවක් සමග ආසම වාදක මඩුල්ලක් ❤️❤️
Rolling එකට ඔලුවත් නමනවා ❤️
බේස් ගිටාර් එක සිංදුව කරේ තියන් ඇවිදනවා සිංදුව රහ දැනෙනේන.ලේ වලට
බැකින් නම් ෆ්ලෑශ් බෑක් තමා පුතා ❤️
Sha me sinduwata mita wada hoda bakin ekak hala na best bakin eka haapu ❤️👑
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ. අහපු වාර ගාන මතකත් නෑ. ඒ තරම් ලස්සනයි. ❤️ ආර්ටිස් බැකින් නම් flash back තමයි. 🖤❤️❤️❤️
ගොසාව නැති සුපිරි වැඩක්..එකෙන්ම වැඩ්ඩෝ
නුඹ නොදනී 2.28sec ඒකනම් ඇග හිරිවැටුනා 😜🤪😍😍
Same like to 1.28💕
හරිම ලස්සනයි ❤️❤️❤️❤️ අනේ ජයන්ත රත්නායක මහත්මයත් හිටියනම් 😓😓😓
සෑම් අරුණ නාලක නිරෝ සුපිරියටම බැකින් flashback නම් බැකින් තමයි ඉතින්
Flashback ආයෙ දෙනවා නියමෙටම
කීබෝඩ් පාර්ට් එක ❤️❤️❤️අරුන තමෙල්
Ft bn❤☝
Sl number 1
As wahan gahae bn
කොහොමත් ඉලෙක්ට්‍රික් පැත්තෙත් පසුබිම් වාදනයෙන් ෆ්ලෑස් බෑක් උඩින්ම ඉන්නවා ...
Nalaka kalamulla wge dakshayek thama stage nagala na..........❤️❤️❤️❤️
👍👍👍👍aaaadareyi hamadaama flashback.........
😍
කමෙන්ට් කියවලා ගන්න ආතල් එක සිංදුව අහල ගන්ඩ බෑ යකෝ
Sira...😂📌️✨️😘♥️
මේවා තමයි සින්දු කියන්නේ ❤❤❤flashback
❤❤❤lelum
ආදරෙයි නාලක අය්යේ..ලක එක..💪💪..ආදරෙයි හැමදාමත්
නාලකගේ රෝලින් එකට බේස් පාර නලවල දෙනවා නියමයි
නාලක අයියා සුපිරියටම දුන්නා💕
ඒ වොයිස් එක, ඒ පද පෙළගැස්ම, ඒ සංගීතය 👌
වර්තමානයේ බිහිවී ඇති විශිෂ්ට නිර්මාණයක් අක්කෙ.
537 වෙනි පාරටත් අද බැලුව ඔන්න😅😊😊
කොහොමද ටෙම්පෝ. ගල තිබ්බ වගේ. තබ්ලාව එක්ක බේස් එතිලා යන්නේ.👍👍👍🇱🇰🇱🇰🇱🇰🥰🥰
තාමත් බලනවා ඒ බැකින් එක...
ow bn siduwatawada eka
කියන්න වචන නෑ...සුපිරි❤️
පාසල් කාලයේ ඉදන් අහන හිතට වැදුනු එකම song එක.මතකයන් ඔබේ......❤❤❤❤❤❤
අම්මෝ ආයෙ ඉතින් සුපිරි ම බැකින් 😍❤️
ලෙසටම දෙනවා හිසනමා අචාර කරනවා අපිත් ඔබ සියලුදෙනාට එසේ ආචාර කරම් excellent ❤❤
What a great performance by Nalaka Kalamulla brother...I love these golden old days😇🥰
1:26 බේස් පාරයී, පෑඩ් පාරයි පිස්සුවක් ඕයි..
නාලකට ගහන්න වැඩ්ඩෙක් නැ ඉතින් ආදරෙයි ❤️❤️❤️❤️
සනිදප අජිත්
ekenma dennama waddo thama ajith ayya nalaka dennama e dennata gahanna kawruth na
අනිවා
ප්‍රසන්න වික්‍රමගේ
@@ishansrimal3015 iyaa
එයත් සිංදුව කියන්නෙ පට්ට ආසාවෙන් ❤ Flashback ❤️🔥
Flashback කියන්නේ නිකම්ම නමක් නෙමේ ❤️
සින්දුවට උපරිම සාදාරනයක් දුන්නා ❤️
Niyamai flash back adarei okkotama
අම්මෝ නාලක අයියේ ඒක 🙈😍😍😍😍
බලපු වාර ගාන මතක නෑ ඒ තරම් බැලුවා
මම් බලපු ලස්සනම බැකින්ග් එක
Baking superb.sam livera lankawe hitapu athi daksha bass king e bass part aheddi dukai e wagema adarei hamadamath❤❤..welldone flashback and ganga video number 1 sri lanka ❤❤💪👍
Bass පාර නම් මරු,👌💥
නියමයි ❤❤❤
අම්මෝ අරුන අයියේ කීබෝඩ් පාර්ට් එක.....😱😱😱
පියා ගෙ හඩ පට්ටම ලස්සන ලාංකික යන් ගෙ අබ්මාන ය B.sS
Kawadawath dakala na wena band pad eken mechchara supiri rolling danawa.nalaka 😍😍😍🤘🤘👌
singing, Drums ,octapad, Keybord, Base guitar...are brilliant..❤❤❤❤❤❤❤ Amazing performance
මරු මරු සින්දුව සුපිරියක් ❤️😍😚
ෆ්ලැෂ්බැක් 🤩💚
Victor rathnayakayange gee ahanne anagathe..mehemai sathutui malli
කියන්න වචන නෑ නියමයි 👌👌👌
A backing next level.....🔥❤🙏
පෑඩ් පාරට නැමෙනවා❤
Behethganin
Eakmanta
Uabepaka
Newila
Aadawei