Taj group eke hotel warga keepayak thiyenawa Taj Heritage eken post office eka gathanam eyala facade eka wenas nokera develop kerai kiyala mage mathaya oya buildima nodunnanam surprise wenna epa parana building eka gini gathanam
Guys, there are no issues with the SL Cricketers talent. What they lack is fear of failure, commitment, and dedication. Eager to win is disappointing 😮😮😮😮
මගෙ වීඩියෝ එකේ Comment ටිකක් තිබුනා
"slvlog එකෙන් බලලා ආවේ" කියලා 🙂
ඔයාලගෙ වචන වලට ඇත්තමයි හුගාක් ස්තූතියි❤❤❤❤
ඔයාගෙ වැඩේ මරු අයියා. දිගටම කරගෙන යන්න ජයෙන් ජයවේවා
මමත් ඔයාව subscribe කලේ මේ වීඩියෝ එකෙන් දැකලා ඇවිත් තමයි. ජය
ජය
Time stamp
0:11 time stamp දාන්න
18:50 time stamp දාන්න
30:26 time stamp දාන්න
40:37 time stamp දාන්න
58:41 time stamp දාන්න
Time stamp video එක දාද්දිම දාන්න , වෙනදාට දාන එක්කෙනෙක් ඉන්නවා ඒත් අද දාලත් නෑ . හරියට හැමදාම දාන් නෑ . අපිට තියෙන time එක එක්ක ඔක්කොම අහන්න බෑ . Video එක edit කරද්දී පොඩි වෙලාවක් අරන් ඔය ටික දාන්න ( creative විදියට උද්ඝෝෂණය කරනවා 😅 )
😢
බෙල්ල කඩාගෙන හරි හැමදාම බලනවා.. ඔය 4 දෙනාම ඉන්නවනම් මරු.. කොහොමත් රටේ දෙයක් හරිහමන් විදියට පැහැදිලිව දැනගන්න වෙන තැනක් නෑ අපිට මේ ප්‍රෝග්‍රම් එක හැර.. ජය 🎉
හසාගේ show එකට සුභ පතනවා.ආදරෙයි සෙට් එකටම..😍😍😍
සිරාවටම මරු පොර
හසා ඉන්නවා...ශෝ එකෙන් පස්සෙ හරි නීති ගැන කියලා දෙන වැඩේ පොඩ්ඩක් බලන්න මචංලා❤
"හසා" ,උඹලගේ පරන තැපැල් කන්තෝරුව රැක ගැනීමේ විකල්පය නම් නියමයි .බඩවැල් එලියට පැන්නා ,හිනහා ගියර් එක නිවුටල් වෙන්නේම නෑ මචෝ,,,අබිසේකා ඔයත් පදමට තුනපහ දාන්න දන්න ජාතියේ පොරක් මචෝ.😁රනිල්ගේ අනාගත චන්ද ප්ලෑන් එකත් නියමයි ,ලෝක විනාශය එනතුරු මිනිහගේ කමිටු වාර්තාව එන්නෙත් නෑ 😁
ඇත්තමයි ඔයාලගේ මේ අලුත් වැඩේ හරිම ලස්සනයි .❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥
ඩේලි ඩෝස් දිගටම කරගෙන යන්න රටට ජනතාවට දැනුම ලබාදීමට මේ වැඩසටහන ඉතාම වැදගත් ඔබ සැමට අපේ ගෞව්රවය
🙏👍🙏👍❤️
දෙවෙනි වේගවත්ම Double century එක 👇
1. Ishan kishan (ball 126)
2. Glenn Maxwell (ball 128)
Chemistry between cast members are just amazing ❤
හසා ඇවිත් හොදයි හැමදාම බලනව හතරදෙනාටම ආදරෙයි
A.m.සුමනවීර, හැන්ඩර්සන්, කමල් පාලිත , වසන්තා මේ දක්ෂයෝ පැදපු ගුරුගේ මැණික් සයිකල් සවාරිය වතුර ගගහා බලපු අය අපි. හරිම ලස්සනයි ඒවා.
බොනිෆස් පෙරේරා හිටියා නේද
ඇති යන්තන් අද ඇවිල්ලා...❤
ලාමක ලෝ ##❤❤
World cup එකක පලවෙනි Dobel century එක නෙවෙයි මැක්ස්වෙල් ගැහුවේ 3වෙනි එක
1.Chris Gayle 219 (2015)
2.Martin Guptill 237* (2015)
3.Glenn Maxwell 202* (2023)
ඔව්. ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩකයෙක් ගහපු පලවෙනි ද්විත්ව ශතකය.
11:28 පලවෙනි වර්ල්කප් ඩබල් සෙන්චරිය ගැහුවෙ ගේල් 2015.දෙවෙනි එක ගප්ටිල් ඒත් 2015 .මැක්ස්වෙල් ගෙ එක 3
අනික මැක්ස්වෙල්ගෙ ඩබල් සෙන්චරිය වේගවත්ම එක නෙමේ
ඉශාන් කිශන් ගෙ බෝල් 126 ට බංගලියෝන්ට ගහන එක තමා ෆාස්ටස්ම ඩබල් සෙන්චරිය.මැක්ස්වෙල් 2
ඒ කාලේ මැච් tv එකේ බැලුවේ පාලිත පෙරේරා, premasara ඈපාසිංහ මහත් වරුන්ගේ විස්තර විචාරය අහගෙන,,ඒ තරම් රසවත්,,❤❤❤
අරුං දෙන්නගෙ ක්‍රිකට් විස්තරේ බෲනෝ අහං ඉන්නෙ නිකං ජපං වලින් අවකලනය උගන්නන පන්තියක ඉන්න ප්‍රංශෙ බුවෙක් වගේ😂
😂😂
අද හරිම සන්තෝසයි නේද ජෙසු පිහිටයි සැමට ❤❤❤❤❤❤❤❤❤
හොදම 4 දෙනා... තිවංක සුපිරි...
ලංකාව පාපැදි තරඝ ව්ලින් සාෆ් රං පදක්කමක් දිනාගත්තා ....මෑතකදි ....ජිවන් ජයසිංහ ප්‍රමුඛ පිරිස
49:10 ඒක මරු😂. ආණ්ඩුවටත් පුලුවන් ඒ වගේ වැඩක් කරන්න. කීයක් හරි ගෙවලා සංචාරකයන්ට පැයකට ලංකාවේ ජනාධිපති වෙන්න. සීල් එක වෙනුවට කමිටු පත් කරන්නයි ජාතිය අමතන්නයි දෙමු. 😂 ආණ්ඩුවත් තැපෑල වගේ පාඩු ලබනවනේ.😂
-පරිප්පු-
හදනකොට අභී වගේ පොල්කිරි ඕනි වෙනවා
තව. බෲනෝ වගේ ලුණු තුනපහ ඕනි වෙනවා
තෙල් දානවනං තිවංක වගේ අබ ළූණු කරපිංචා ඕනි වෙනවා
ඒවගේම පරිප්ප්‍ය් හදන්න හසා වගේ පරිප්පු ඕනි වෙනවා.
ඔය ජාති හතරම තිබ්බනම් නියම පරිප්පුවක් කතෑකි. හසා ඒක නිසා මොන වැඩේ තිබ්බත් ව්ලොග් එකට එන්න.❤
World Cup වල 2 වෙනි double century eka..Martin Guptil 2015 WI ලට ගහනවා double century ekuk..Quarter final eke..
අම්මෝ ඒක පිස්සු මැච් එකක්...පුදුම ආසාවකින් බැලුවා...මැක්ස්වෙල්❤️
Patta programme eka ❤️👌
නුවරඑළියට indian hotel chain එකක hotel එකක් නෑ , අපේ tourism වලට තියෙන හොදම ලොකුම market එක ඉන්දියාව , මේ post office එක හරි නුවරඑළියේ වෙන ඉඩමක් හරි taj samudra එකට දෙන එක නුවරඑළියේ tourism වලට වාසියක් වෙයි , අනික ඕක colonial building එකක් නිසා ඒ experience එකත් market කරන්න පුලුවන්
Npp Jayawewa....❤️👌💜️❤️👌💜️❤️👌💜️❤️
අම්මෝ හසා.. 😍 බෘ ❤
මේක මම වෙලාව තියෙන වෙලාවට බලනවා ❤
ජය 🌹✌️
11:31 World cup එකක පළවෙනි double century එක නෙවේ
ඔය මේ world cup එකේ පළවෙනි එක
මීට කලින් 2015 Guppy ( guptill ) ගහනවා windies ලට 237 ක් වගේ ගානක්
Gayle ගහපු double century එකත් වදින්නේ ඒ world cup එකේ වගේ මතක
ගප්ටිල් ගහන්නෙත් wc එකක 200
ඉතා හොඳ යි
සිංදුව අහු වෙලා බෘනොට දැක්ක ගමන් මට මතක් උනා 😂 මට මේ ඕක එවාගන්න විදිහක් නැතිව හිටියෙ 😂
මගේ star එක තිවංක etipola තමා.....😅😅😅😅
Kabanika wagawa gena ahanna hodama kena thilak kandeagama mahatha thamai
වට කරලා ගහන්න හිතුවට දැනගෙන හිටියා රිහසල් ඇති කියලා ❤❤
තමන්ගේ විනෝද අංශය තමන්ගේ වෘත්තීය වෙලා,,ඒ වෘත්තීය ට ලංකාව වගේ රටක ඉතා ඉහළ වැටුප් තලය ක් ක්‍රියාත්මක වෙද්දි ,,රැකියාව එහා ගිය වරප්‍රසාද බොහෝ ලැබෙන මේ වගේ වෘත්තීය ක් කරන උන් මැච් බලන්නේ නැතුව අනිත් රටවල් ගහන මැච් පාවා බලන අපි නම් මිනිස්සු වෙන්ඩ බැහැ මචං,,
Bruno, you are correct about the coffee. Swiss coffee is 4.50chf and in Germany, Spain, Italy ect ect 1.80 euros.
ඔව් ගනං තමා. එස්ප්‍රෙසෝ එකක සාමාන්‍ය ගාන 3.50. සූරිච් බානොෆ්ස්ට්‍රාස වගේ තමා 4.50
බෘනෝ + හසා + අභිෂේකා + තිවංක මේ හතර දේනා මේකට සෙට්ම වෙන්නෙ..😌
ඇයි සාගර 😂😊
@@damithsanju3793අම්මෝ 😁😁😁
ඇයි c.d
The best combination
Sri lanka cricket crisis එකට ලංකාවෙ තියෙන ලොකුම සහ එකම ප්‍රශ්නය ද? මේක අනෙක් ප්‍රශ්න අර්බුද අමතක කරන්න කරලියට ආවා වෙන්න බැරිද?
ආදරෙයි අබිසේකා සියලු දෙනාටම ආදරෙයි ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මලිමාවට ජයවේවා
නියමයි සුපිරි
අද අභිශේකා ඉස්සර වගේ 👍👍👍👍
ඇත්තම කතාව මං අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ.. Australia batsman ලා practice කරන්නේ කරද්දි කාටද. එයාලගෙ bowlers ත් එක්කනෙ. Indian team එක practice කරන්නෙ? එතකොට අපෙ මහෙලලා සංගලා ඩිල්ශාන් උපුල් තරංගලා අර්ජුන සනත් රණතුංගලා හැදුනේ ලංකාවේ team එකේ bowling attack එක හොදට තිබ්බ කාලේ ඒ bowlers ලට practice කරලා ex මාලිංග වාස් මුරලි කුලසේකර හේරත් අජන්ත සනත්. තව ගොඩක් නම් තියනවා ඉතින් මගේ මතය team එකක bowling attack එක හැදෙන්න ඕනේන් batting හැදෙන්න.. අනේ මන්දා අපේ ඉන්නවද දැන් කියලා අනිත් එක IPL වගේ tournament වලින් players ලා හෝයා ගන්නවා අපේ ඉන්න එකත් injured වෙනවා 😊
කොමෙන්ට් බලලා, තමන්ට තියෙන ඉල්ලුම දැකලා ආඩම්බරෙන් ඉන්න හසා 😎😎😎😎😎
ආයුබෝවන් සියලුම දෙනාට සුබ දවසක්
Swissland වල scene එක මරු නෙ. ඒ සමාජ කොච්චර උඩද තියෙන්නෙ නෙ.....පට්ට නෙ
හතරදෙනා 🙂❤️
37:42 අභී පව් යකෝ😂😂
අම්බලන්ගොඩ ගහලා තියෙනවා මැචෙක බලන්න ලොකු තිරයක් අම්මාපල්ල මට පුලුවන් නම් ඒකෙ දානවා ඩේලි ඩෝස් එක හැමදාම මුන්ගෙ පාට ගාගෙන තියන නැටි ටික කපන්න.
හසා ඇවිල්ලා අදනම් ❤
Excellent speach
WHEEL CHAIR HONDA QUALITY EKA ADUWATA GENALLA DENNA PULUWAN
Machan thiwanka elamakiri..❤ hebei poddak story ekak build karanakota disturb karana epa kiyanna....😅
හසා ඇවිල්ලා❤
Galle Richmond එකේ under 12 cricket ගහ ගහ ඉන්න පුතාට අද Cricket ගහන්න එපා කියපු මම 🙄😃😉
හසා ඇවිල්ල ❤️❤️❤️❤️❤️
අප්පේ ඇති යාන්තම් ඇවිල්ලා.. ❤❤ හැබැයි හිතුනා රිහසල් කියලා.. එල
රජයෙ සේවය ගැන කියද්දි මතක් උනේ.. අපේ අයිය කෙනෙක් ගියා උප නගරාධිපතිව හම්බෙන්න... යද්දි පොර නැහැ.. මේ මනුස්සයා මේසයෙ තිබ්බ සීල් එක අරගෙන ලියකියවිලි සහතික කරගෙන උප නගරාධිපතිගෙ අර ටිං ටිං ගහලා පියන්ට කතා කරන බෙල් එකත් අරං අාවා.. එ් තරමටම ස්ව්‍යං කාර්්‍යක්ෂමයි...
Taj group eke hotel warga keepayak thiyenawa Taj Heritage eken post office eka gathanam eyala facade eka wenas nokera develop kerai kiyala mage mathaya oya buildima nodunnanam surprise wenna epa parana building eka gini gathanam
11:30 Oi Thiwanka world cup ekaka palaweni double century eka nemei oka. 🤦
සුපිරි ❤
Hasa nelanna gaththama watema nelanawa😂❤🎉
ආ හසා ඉන්නෝ❤😊
හසා බොසා ❤
Thanks 🙏
Hasa nattam blanne na hode.......❤
Ane bill eka geddin api hoda sihiyen ne ne
Parlimenthuwe inna wayasaka kattiyatama digital kremayata chande pawechi keranna denumak netha
මම කටාර් වල හොස්පිට්ල් එකක වැඩ කරන්නෙ...
වයස ගැන කතා කරපු නිසයි මතක් උනේ... Pakistan Bangladesh සමහර Indian ලෙඩ්ඩුත් එනවා තමුන්ට කැමැති වයස දාගෙන පාස්පෝට් හදා ගත්තු අය ... ඇත්ත වයස අහපුවාම වෙන එකක්..😢😅
ඒ රටවල් වලත් නීතියක් නැද්ද,
අබිශෙකා .යාලුවා ලගමයි .
මචං මැතිවරණ ක්‍රම, චන්දෙ දෙන ක්‍රම වෙනස් වෙන්න ඕන අනිවාර්යයෙන් ..හැබැයි මුන් මේ වෙලාවෙ ඩිජිටල් චන්දෙ දාන්න යනවා කියන්නෙම පට්ට ගේමක්..යකෝ කෙලිනව කිලිල්ලක් හොර චන්ද ඇඬෙන්න..ඕන එකෙකුට තේරෙනවා ඒ ගහන යන ගේම් එක..මෙච්චර කල් නැති මැතිවරණ ක්‍රම දැන් ගේන්නේ ඇයි ..බලේ මාරු වෙන හිංදා තමයි ඉතිං ..
Kaabanikaya!😂😂😂😂😂 organikaaya,! Aney Hasa!!❤❤
මේක ලංකාව කියල අමතක කරල කතාකරන්න එපා බං.ආණ්ඩුව මේ වෙනකල් කරලතියන හැම දේම කරල තියෙන්නෙ ආණුවේ කාගෙහරි වාසියට ලාබෙට.තැපැල් කාර්යාලයෙ වෙන ආයෝජනකට යොදවන්න හරි පරිස්සම් කරගන්න එක වැදගත් මොකද මුන් එක්ක කතාකරල යෝජනා කරළ කරන්න පුළුවන් බිජ්ජක් නෑ.මුන් රටට වැදගත් කියල දෙයක් කරන්නෙත් නෑ.ඒ නිසා තැපැල් සේවකයන්ට චෝදනා කරන එක වැරදි
🔥👍🔥👍🔥👍
36:59 Abiii❤❤❤ 😂😂😂
ඒ ජෝක් එක හිතුවට වඩා පත්තු වුනාම දැනෙන ඒ සතුට 😂😂❤
අපිටත් ඉන්නවා maxwell වගෙ pubg player කෙනෙක් 12:40
😂 ඇත්තටම ඔයි
38:43 හැබැයි මරු වැඩේ නේ
Guys, there are no issues with the SL Cricketers talent. What they lack is fear of failure, commitment, and dedication. Eager to win is disappointing 😮😮😮😮
මං කියන්නේ රජයේ ඔෆිස් වල රෙස්ටුරන්ට් එකක් දාන්නම ඕන..... එතකොට අපිට "බත් කාලා ඈ" කිව්වම "යං යං එහෙනම් කාලා ලාවට එකක් දාගෙන එමු" කියලා ඌ එක්කම ගිහින් කාලා ශොට් එකකුත් දාලා වැඩේ කරන් එන්ඩ පුළුවන්.... නැත්තං ඌ කාලා, කෙටි නින්දක් දාලා එනකම් ජනතාව ඇල්ටොත් නැතුව බලං ඉන්න එපෑ 😅
ඩිජිටල් චන්දෙ දාලා ප්‍රින්ට් කරන එක තමා ආතල්ම 😂
Set එක❤
අපේ රොසමල් ටිකට මොකුත් කියන්න එපා උන්ට විවෙචන දරාගන්නත් බැ පොඩි ඉනිජරියක් දරාගන්නනත් බැ පොඩ්ඩ ගැවුන ගමන් උයියා වෙනවා
හසා ඔයාට එකක් අමතක උනා. ක්‍රිකට් වලින් ආතල් ගන්න අයට සැප ගන්න අයට ඒකත් නැති වෙනවා. ගොඩක් කට්ටිය ක්‍රිකට් වලින් කාම සැපත්ගන්නවනේ.
අද පිරිලා 4දෙනාගෙන් ... 🎉
බෘනෝ කොන් වෙන්න බැරි හින්දා ,දැං ක්‍රිකට් බලන්න පරන් අරං වගේ😊
😂😂😂😊
නැත්නං කට වහං ඉන්න වෙනවනේ
ඈනුම් අරිනවා නැත්නම්😂😂😂
කොහොමෙයි බෲ ගෙ ඔලුව වැනිල්ල 🤗
ඇති යංතං සුජිත නෑ❤❤❤
අඩෝ ඌ ඉද්දි එපා වෙනවා බං😂😂😂
@@Madeyemoodyz ou bn😂😂
අම්මො ඔව් දැක්කම බලන්න හිතෙන්නෙම නෑ
@@thilinaekanayaka6668 සිරා බන්😂😂🤙
පව් යකෝ
මේක දැන් daily dose ද? නත්නම්. මොකක් හරි cricket program එකක්ද? මල වදයක් උනානෙ මේ cricket😢
Sumanaweera
තිවංක DDS වගේ පේන්නේ මට විතරද?
මහත්‍තුරැ, ඔබතුමාල ඔය තැපැල් සීන් එක ගැන කියන කතාව cut කරල share කරන්න.. අපේ අන්ද මිනිස්සු පව්.. එයාලා ඉගෙන ගන්න ඕනෙ යමක් විචාරය කරන විදිය .. (විචාර බුද්දිය )
❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍
වත්ත උදලු ගානවා වලෙ ගහගෙන ගහගෙන ගියෙ.අපෙ ටිම් එක 😂😂😂ඇත්තටම ලැජ්ජ වෙන්න ඕන අපි
We thought, hasa gone to cricket interim committee…
Broono Abi ක්‍රිකට් අනේ මන්දා නේ
අනේ රනිල් මාමේ තව මාස 9ක් ඉවසන් ඉදහන්කෝ හුත්තෝ පිස්සු කෙලින් නැතිව තෝ මේක හාල හාල ගියහම එන එකෙකුට මේක කරගන්න බැරිවෙනවනේ සුදෝ 😂😂😂😂😂
අඩෝ තේ එකක් බොන්න ඒජි ඔෆිස් එකට යන්ද කියලත් අහයිද ?
නුවරඑලියෙ තැපැල් කන්තෝරුව විතරක් නෙවේ නුවර පැරණි තැපැල් කාර්‍යාලයත් (පිලිමතලව්වෙ අධිකාරමගේ වලව්වත්) විකුණන කතාවක් එතෙන්දි එස්බීගෙ කටෙන් පැන්නා
♥️♥️🎉🎉♥️♥️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අතට අරන් කටට ගන්නවා...මාගල් කන්දයා😂😂😂සුදත්තයා38:27