මේ රහස් සුවද දුම හදලා මේ විදියට ගෙදරට උදේ හවස අල්ලන්න | පුදුම විදියට ලැබීම වැඩිවෙනවා සල්ලි උතුරනවා

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024

КОМЕНТАРІ • 143

  • @vinithapriyangani5781
    @vinithapriyangani5781 2 роки тому +30

    ඔබතුමා දාපු යන්තරය නිසා මගෙ අසනිපත් ගොඩාක් දුරට අඩුයි...ගෙදර ප්‍රශ්නත් අඩුයි...ගේ හදන එක නතර වෙලා තිබුනෙ දැනට දවස් කිපයකට කලින් ආයෙත් ගෙදර වැඩ පටන් ගත්තා...මට නමි කියාගන්න බැරි තරම් සතුටුයි...ඔබතුමාට බුදුබව අත් වෙන්න ඔන දුප්පත් මට උදවු කලාට...තෙරුවන් සරණයි

    • @apegedara-
      @apegedara-  2 роки тому

      ❤️

    • @sanjayadanushkas5051
      @sanjayadanushkas5051 2 роки тому

      කියක් ගියාද යන්තරයක් දාන්ඩ

    • @inokaudayangani3792
      @inokaudayangani3792 2 роки тому

      Ane giyapu kenek yanna vidiya kiyannako.

    • @dulansuraweera2992
      @dulansuraweera2992 2 роки тому +1

      @@inokaudayangani3792 kurunegata gihin, galgamuwa town ekata ynna oni.. ethanin meegalewa bus eke gihin twn eken bahala kagen hari ahnna para pennay

    • @senuvihangaa.9199
      @senuvihangaa.9199 2 роки тому +1

      ඔයා ගියාද වෙද මහත්තයා හමුවෙන්න.

  • @sujeewalakmali7060
    @sujeewalakmali7060 2 роки тому +9

    ඔබ තුමන්ගේ කරුනාවන්ත කම අපට වාසනාවක්... සෑම වැඩ කටයුත්තක්ම කරගන්නට ඔබ තුමන්ට ශක්තිය ලැබේවා... 🙏🙏🙏

  • @MalkanthiDisanayak-ii2th
    @MalkanthiDisanayak-ii2th Рік тому +1

    කුමාර වෙද මහත්තයා ඔබතුමා මේ කියන දෙවල් ඇත්ත සක්තියයි මේ පිරිත්වල වට්නාකම හදවතට දැනෙන සතුට නිමාවක් නැහැ කෙලවරක් නැහැ මේ පිරිත්වල තෙරුමත් එක්ක කියලා දිම ඔබතුමා පිං දිලා ඉවර කරන්න බැහැ ඔබතුමාට ස්තුතියි

  • @rupikapriyangani1087
    @rupikapriyangani1087 Рік тому +5

    Theruwansharanai .🙏🙏🙏,ඔබතුමාට ...මගෙ ලෙඩ රෝග සුව කරගැනීමට බලාපොරොත්තු වන්නේම් ..සියලුම දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා ඔබතුමාට .

  • @suvineetharani6182
    @suvineetharani6182 2 роки тому +8

    ඇත්ත මේ පිළිම දිහා කොපමණ බලන් හිරියත් මදි. ඔබ තුමාට ගොඩක් පින්

  • @wijesinghewijesinghe1755
    @wijesinghewijesinghe1755 2 роки тому +19

    මට ඔබ තුමාව මුන ගැහෙන්න එන්න වාසනාව ලැබේවා ..ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @gihanilasanthika7562
    @gihanilasanthika7562 2 роки тому +14

    ,අනේ අලුත් විඩියො එකක් දානකන් බලන් හිටියෙ වෙද මහත්තය සියලු දෙවියන්ගේ පිහිට අසිර්වාදය ලැබේවා නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ලැබේවා

    • @apegedara-
      @apegedara-  2 роки тому

      ❤️

    • @gihanilasanthika7562
      @gihanilasanthika7562 2 роки тому

      අනේ වෙද මහත්තය මගේ කකුල කැඩිල ඔපරේෂන් කරල තියෙන්නේ තව මාස තුනකින් තමයි ඩොක්ට කකුල බිම තියන්න කිව්වේ මට මගෙ හදහන මගෙ දරුවන්ගේ හදහන් දෙකත් වට්ස් අප් හරහා බලාගන්න පුලුවන් ද වෙද මහත්තයො ඔබ තුමාට තුනුරුවන්ගෙපිහිපිටය සියලු දෙවියන්ගේ පිහිටයි දිර්ඝා යුෂ ලැබේවා

    • @gihanilasanthika7562
      @gihanilasanthika7562 2 роки тому

      වෙද මහත්තය ඔබට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ලැබේවා

  • @sampathsendanayaka1822
    @sampathsendanayaka1822 Рік тому +2

    දේවිය න් ගේ දේවාශිර්වාද යේ බලයෙන් ඔබ තුමා මුණ ගැසීමට මා හට ඉක්මනින් හැකි වේවා. තෙරුවන් සරණයි ඔබ තුමාට.

  • @iPhone-qf4so
    @iPhone-qf4so Рік тому +1

    තෙරැවන් සරණයි නා
    රෝගි සමාපත් ලැබේවා

  • @zaimzaim2991
    @zaimzaim2991 Рік тому +1

    ඔබ තුමාට දිර්ගායුස ලැබේවා

  • @manorilasika5050
    @manorilasika5050 Рік тому +2

    මට ඉක්මනට ඔබතුමා මුණ ගැසෙන්න එන්න ලැබේවා...ඔබතුමාට බුදු සරණයි.!!

  • @pushpakumari3528
    @pushpakumari3528 Рік тому +1

    Duppathunta UDAW karanna Oba thumata shakthiya dairiya sawbagya lebawa.🙏🙏🙏🙏🙏

  • @Hemamanel-t4n
    @Hemamanel-t4n 5 місяців тому

    ඔබ දෙදෙනාටම සම්මා සම්බුදු සරණයි දිර්ඝායු ලැබෙිවා හරි දේ හරිම විදියට දැනුවත් කරනවා සාදු සාදු සාදු 🙏🙏🙏❤️❤️❤️

    • @apegedara-
      @apegedara-  5 місяців тому

      ️🙏🙏🙏♥️

  • @kavishkadananjaya8156
    @kavishkadananjaya8156 Рік тому

    Machan අජිත් කුරුණෑගල මනසට ගිහින් ජීවිතය igana gana මනසින් වැඩ ගත්ත උඹට ගොඩක් ස්තූතිය

  • @maheswarimaheshi1842
    @maheswarimaheshi1842 Рік тому +3

    මගේ දරුවට රස්සාවක් ලැබෙන්න පිහිට වෙන්න ඔබ‍ට ගොඩාක් පිං 😥😥😥😥🙏🙏🙏

  • @ShiromiFernando-kq1kj
    @ShiromiFernando-kq1kj 2 місяці тому

    Duwa lassana welane okkotama wada budusaranai

  • @sonijapathirana9703
    @sonijapathirana9703 2 роки тому +4

    තෙරුවන් සරණයි ....ඔබ තුමාට...🙏🙏🙏🙏🙏

  • @thusharakalpani
    @thusharakalpani Рік тому

    Thaeruwan saranai pinwath obata kumara mahathmaya 🌼🙏🌼

  • @MalikaDarshane
    @MalikaDarshane 9 місяців тому

    තෙරුවන්සරණයි

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 2 роки тому +3

    Tharuwan saranai weda Mahata 🙏🏻❤️👍

  • @ChathuriSunalika
    @ChathuriSunalika Рік тому +1

    Mamai puthai methumawa hamuwenna giya ,ඇත්තටම hoda mahathmayek,Api me mase 22th aya yanawa යන්ත්‍රය daganna ,මෙතුමා godak hoda කෙනෙක් ,theruwan saranai මෙතුමා ta,sema deyakama sarathaka wenna කියලා api parthana karanawa.....

    • @kindhelper
      @kindhelper 7 місяців тому

      Keeyak gannawada

  • @sriyapathmakanthi1076
    @sriyapathmakanthi1076 2 роки тому +1

    Oba thuma kiyana kathawa aththa karya mandalaya harima karunawanthai nitharama suhaxaseeleewa katha karanne e siyalu denatama theruwan saranai

  • @kumarilekha3345
    @kumarilekha3345 2 роки тому +1

    Theruwan sarani .🙏🙏🙏videyo.ekak.dana kan.hitiye

  • @kumarilekha3345
    @kumarilekha3345 2 роки тому

    Oba thuma.හමුවන්නට වාසනාව labewa

  • @ssmmobile5935
    @ssmmobile5935 Рік тому

    බුදු සරණයි ඔයාලට ගොඩක් පින්

  • @priyanthiangunawala8072
    @priyanthiangunawala8072 Рік тому

    ඔබ තුමාගේ කරැනාවත් භක්තියත් දෙවියන්ගෙන් ලැබුන වරමක්

  • @kavishkadananjaya8156
    @kavishkadananjaya8156 Рік тому

    අජිත් වසන්ත ඔබට ස්තූතිය

  • @nelum1233
    @nelum1233 Рік тому +1

    දරුපවුල පරක්කු කෙනෙකුට ගෙදර ඉදන් කර ගන්න පුළුවන් දෙයක් කියලා දෙන්න.. ඔබතුමාට පින් සිද්ධ වෙයි.. අපිට එන්න ටිකක් අමාරුයි ..

  • @WasintaWasinta
    @WasintaWasinta Рік тому +1

    කුමාර මහත්තයා මොන දුම්ද අල්ලන්න ඔන කියලා දෙනවාද

  • @AyeshaSandamali-u3v
    @AyeshaSandamali-u3v 2 місяці тому +1

    ඔබ තුමා මුන ගැහෙන්නෙ කොහොමද

  • @chandi-qh5sv
    @chandi-qh5sv Рік тому

    Budu sarnai puthe kelle oyatath stuthi 🙏🙏🙏🙏🙏💯💐💐💐💐👌👌👌👌👌

  • @kavishkadananjaya8156
    @kavishkadananjaya8156 Рік тому

    චිත්ත බල widdyaawa igana ගන දෙවියන් gen nowa තමන්ගේ මනසින් තමන්ටම වැඩ ගන්න පුළුවන් බව ඔයා ගාවට එන අයට කියලා දුන්නොත් ගොඩක් වටිනවා

  • @nilminibandara9412
    @nilminibandara9412 2 роки тому +4

    පොලොන්නරුවේ ඉදලා කොහොමද එන්නේ.

  • @MalaniGamage-n3l
    @MalaniGamage-n3l 4 місяці тому

    බුදු සරනයි

  • @sumithkumara9611
    @sumithkumara9611 10 місяців тому +1

    Ane apitath obathuma muna gasimata enna mudal labewa

  • @SLKSHADOW2
    @SLKSHADOW2 3 місяці тому

    Ane අපිට oba thuma hamba wenna enna පුළුවන් vidiyak kiyannko weda mahaththya obata pin sidda wei ane ape paulama marennama onna menna watila inne ane apiwa goda dala denna oba thumata budubawa athwei mahaththo

  • @sldedunu8186
    @sldedunu8186 Рік тому

    Theruvan saranai 🙏🙏🙏

  • @ranjanipushpalatha1182
    @ranjanipushpalatha1182 Рік тому +1

    Seewali pinthnraya allanne issarahadoreidiripitadaathul paththeda

  • @vayanicharithangiliyanaara93
    @vayanicharithangiliyanaara93 8 місяців тому

    හොරණ සිදත් මහතාව සම්බන්ධ කර ගන්න පුලුවන් ද, බුදු පිළිමයක් හදා ගන්න ඕනෙ.

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 2 роки тому +1

    ඔබතමාදේවාලයටඵන්නටලැබිවාපතමි

    • @maneldesilva1647
      @maneldesilva1647 Рік тому

      බුදුසරණයි මහත්තයා මම රෝගියෙක් සුවය ලබා දෙන්න අව්දන්න බැ

  • @amallanka4061
    @amallanka4061 Рік тому

    Theruwan saranai obathumata dirgausha ලැබේවා 🙏🙏🙏

  • @sriyapathmakanthi1076
    @sriyapathmakanthi1076 2 роки тому +2

    Oba thumata theruwan saranai deergausha labewa

  • @manojchathuranga2194
    @manojchathuranga2194 2 роки тому +2

    Bohoma sthuthi putha

  • @madurangalakmal8349
    @madurangalakmal8349 2 роки тому +1

    Sabba papassa yantharaya hadana vidiyai thel mathurana vidiyai ahanna ko visthara tikak 💓🙏

  • @wasanthajayasundara644
    @wasanthajayasundara644 2 роки тому +1

    Mage jewithe tibuna lokuma prashne wisaduwe obathuma.hemdma ekata pin

  • @nirmaladamayanthi8290
    @nirmaladamayanthi8290 Рік тому

    Ane mata oba thuma akka katha karanna oni mata loku parassanyak tiyanwa mage gedara gena kohomada obawa sambanda karaganna mama enna kuwait wala aka nisa mata anna ba ath mata me parassane wesadaganna wediyak kiyanna පුළුවන් nam ova thumata godak pin

  • @Ara-hk1bo
    @Ara-hk1bo 2 роки тому

    🙏🙏🙏 බුදු සරණයි

  • @ANANDAKAMANI12
    @ANANDAKAMANI12 2 роки тому +1

    Seewali pinthuraya thiyanna one pradana Dore athul paththen da pita paththen da kiyanna. Sthuthi

  • @samarakkodichandani7339
    @samarakkodichandani7339 2 роки тому +1

    Theruwan saranai weda mahatma

  • @ramanayakeupali3785
    @ramanayakeupali3785 2 роки тому +4

    ෙතරැවන්සරණයි

  • @Priyanthi-wp2wc
    @Priyanthi-wp2wc 4 місяці тому

    Theruwan.saranai

    • @apegedara-
      @apegedara-  4 місяці тому

      තෙරුවන් සරණයි❤❤❤

  • @princyfernando5337
    @princyfernando5337 Рік тому

    ඇඩ්ඩ්‍රස් ඒක දාන්න පුළුවන් ද ගුරු තුමෙනි

  • @InokaPrasaji
    @InokaPrasaji 10 місяців тому

    Mattaya mata tikak udau karanna

  • @kanthiabeysekara7596
    @kanthiabeysekara7596 Рік тому

    Diuonu wanna Yanthryak danna keeyakwethara gannawada kumara wedamahatha

  • @InokaPrasaji
    @InokaPrasaji 10 місяців тому

    Obata jati jatith pin diyunuwe edala wetuna kenek msn

  • @palithaariyawansa3673
    @palithaariyawansa3673 Рік тому +2

    Pala hora huththige puthaa. Muu patta horek.iminisune ahuwennepaa.pàrissam wenna.

  • @iranganisagarika4389
    @iranganisagarika4389 2 роки тому +4

    මගෙ යන්ත්‍රය අලුත් කරගන්න ඕනෑ .ඔබතුමන්ට තෙරැවන් සරණයි .

  • @ranieindrane3521
    @ranieindrane3521 2 роки тому

    Obatuman godaakhmahansiwela wadakaranakenekh Bawa obatumange munennma penenawa obatumanta teruwansarani dewipihitai

  • @srimaadikari5877
    @srimaadikari5877 Рік тому +1

    🙏🙏🙏

  • @sanduboy4690
    @sanduboy4690 Рік тому +1

    Ane weda mhattaya oba thumage yutub nalikawa man balanawa mata abathumawa munagahenna anna ona nattam cl aken puluwanda mata prasnagodai mhattaya ledek loku puthek innawa ayagen hari karadarai rakshawakata yanne na yaluwo akka akathu unama aka aka dewalwalata yomuwenawa gedara agahigakam godai mata mekata uttarayak denna budubawa atwenawa ...😭😭😭😭

  • @amithauyangoda9490
    @amithauyangoda9490 2 роки тому +2

    පුතා දේවාලයට එන්න ,, පාර කියන්න,, පැහැදිලිව කොහෙද තියෙන්නේ තෙරුවන් සරණයි

    • @apegedara-
      @apegedara-  2 роки тому

      ❤️

    • @iranganisagarika4389
      @iranganisagarika4389 2 роки тому +1

      ඔයාලා එන්නෙ කොහෙ ඉදලද කීවොත් පාර කියන්න ලේසියි

    • @katakya3947
      @katakya3947 2 роки тому

      @@iranganisagarika4389 mama enne horana ena wedeya kiyanna

    • @iranganisagarika4389
      @iranganisagarika4389 2 роки тому

      කුරැණෑගලට ඇල්ල අනුරාධපුර පාරේ ඇවිත් ගල්ගමුවට එන්න ,එතනින් මීගලෑව බස් තියෙනවා .

    • @iranganisagarika4389
      @iranganisagarika4389 2 роки тому +1

      කුරැණෑගලට ඇවිත් ඇල්ල අනුරාධපුර පාරේ ඇවිත් ගල්ගමුව නගරයෙන් බැහැලා මීගලෑවේ බස් එකේ යන්න .

  • @dilkakasthurishiromi7258
    @dilkakasthurishiromi7258 2 роки тому +1

    Suwada dum kattalaya vithark amayhaka unada

  • @chandrachandra4354
    @chandrachandra4354 2 роки тому +1

    Mata Anna wasanawa labawa

  • @dehemithavinsa597
    @dehemithavinsa597 Рік тому +2

    නොකඩවා 1008 වාරයක් සීවලී පිරිත් දින කීයක් කියන්න ඕනෙද දුම්මල සාම්බා නි හදා ගන්න

  • @geethikaranawaka5738
    @geethikaranawaka5738 2 роки тому +2

    කරැණාකර ඔබ තූමාගේ දේවාල භුමියට එන ගමන් මාර්ගය පැහැදිලිව කියන්න

    • @apegedara-
      @apegedara-  2 роки тому

      ❤️

    • @chandrasiriwickramasinghe1128
      @chandrasiriwickramasinghe1128 Рік тому

      කුරුනෑගලින් ගල්ගමුවට ගල්ගමුවෙන් මීගලෑව ජාතික පාසැල ලග.

  • @rekareka2786
    @rekareka2786 Рік тому

    Api Kuwait enna lankawata Awa dawasak hamu wana Annam

  • @nishantharohana8692
    @nishantharohana8692 2 роки тому +4

    වෙද මහත්තයා මගේ ගෙදර ආරක්ෂාවක් නෑ . ගෙදරට ආරක්ෂාවක් දාගන්න අතයාවශ්‍යද? ඒ සදහා පිලියමක් තිබේද ඔබතුමන් ලග ?

  • @achaladesilva6132
    @achaladesilva6132 2 роки тому +1

    Oba thumata theruwan saranai

  • @afshanafshan4862
    @afshanafshan4862 Рік тому +2

    Wedemaththeya.api.muslim..apite.me.pirìtha.dannehene

  • @farweenseyyed105
    @farweenseyyed105 2 роки тому +1

    Sewali pilimei tiyanna ona gedar atulwena dorata udinda natnam atulwenkpta issraha bittiyeda karunakarala mede kiyala denna

  • @nandajayasinha
    @nandajayasinha Рік тому

  • @manelweerakoon3305
    @manelweerakoon3305 5 місяців тому

    දැනුම් දෙන්නේ නැතිව ආවම කරදරයි ද වෙද මහත්තය

    • @apegedara-
      @apegedara-  5 місяців тому

      ️🙏🙏🙏♥️

  • @buddikamalkanthi5149
    @buddikamalkanthi5149 Рік тому +1

    අපිට එන්න දුර වැඩියි.පොඩි බබාලා ඉන්නවා.වෙන කරමයක් නැද්ද අපිට පිහිට වෙන්න.අපිට අනුකම්පා කර පිහිට වෙන්න.

  • @rashmijayalaht522
    @rashmijayalaht522 2 роки тому +1

    Mama lankawata giyama aniawaryayen yanawa oba thuma muna gahenna mata hari asai

  • @user_nzgtt3tz9s
    @user_nzgtt3tz9s Рік тому

    🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @chathunihashanika2193
    @chathunihashanika2193 2 роки тому +1

    ❤🙏❤️

  • @indunimalkanthi2109
    @indunimalkanthi2109 2 роки тому +1

    🌸🌸🌸🙏🌸🌸🌸

  • @kalshanmaduranga1964
    @kalshanmaduranga1964 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @TuranPhone-l1n
    @TuranPhone-l1n 8 місяців тому

    💕💕💕💕💕💕💕💕🙏🙏🙏🙏🙏🙏🙏

  • @padmawijesekara9164
    @padmawijesekara9164 Рік тому

    Nivedikava අනවශ්‍ය deval කතා කරලා කාලය කන්න epa

  • @mobilytamra4270
    @mobilytamra4270 2 роки тому +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻💕💕💕💕🌹🌹🌹🌹🌹

  • @kushanikarannagoda8459
    @kushanikarannagoda8459 2 роки тому +2

    අක්

  • @shiranirathnayake659
    @shiranirathnayake659 2 роки тому +2

    අනේ වෙද මහත්තයා ඩුබායි වල ඉඳලා හැමදාම කෝල් කරනවා ඒත් ෆෝන් ආන්සර් ප්ලීස් අපේ ෆෝන් එක ආන්සර් කරන්නකෝ

  • @nandajayasinha
    @nandajayasinha Рік тому

    😂😂❤❤❤❤❤❤❤❤❤❤❤😂😂

  • @AshaUdayangani-h4g
    @AshaUdayangani-h4g 3 місяці тому

    🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @mallikasaisai9488
    @mallikasaisai9488 Рік тому

    🙏🙏🙏

  • @indranisilwa4643
    @indranisilwa4643 Рік тому

    🙏🙏🙏🙏