MARU DABALAK - ටියුෂන් කුමාරයෝ - මරු ඩබලක් 🤪 (sponsored)
Вставка
- Опубліковано 8 лис 2024
- 🛑 අලුත් හුස්මක් අරන් මුල ඉදන් ම පටන් ගමු❗
🛑 ඔව් අපි දන්නව දුවල දුවලම ඔයාට සෑහෙන මහන්සී කියල.හැබැයි පොඩ්ඩක් හිතල බලන්න ඔයා මේ පාර දුවල ඉවර වුනත් තාම දිනල නෑ නේද?හැබැයි ඔයාගෙ හිත යට තියෙනව නේද දිනන්න ඕන කියල?
⭕ පොඩි REST එකක් අරන් ඔයා ආයෙ දුවන්න පටන් ගන්න.❗🙂
හැබැයි කලින් වගේ වැරදි පාරවල් වල වැරදි විදි වලට නෙමෙයි.හරි විදියට හරි පාරක දුවන්න පටන් ගන්න ඔයා තාමත් පරක්කු නෑ.හැබැයි මතක තියා ගන්න.ඔයාගෙ හැම අඩියක් අඩියක් ගානෙම ඔයා වැටුනොත් නැගිට්ටවන්න අපි ඉන්නව ✅
🛑 එක පාරක් වැඩේ කෙල වෙච්ච ඔයා හොදටම දන්නව සිලබස් එක කල් තියා ඉවර කරන එකේ වැදගත් කම.එහෙම නේද?එහෙනම් ගිය පාර කරපු වැරද්දම මේ පරත් කරන්නෙ නැතුව දැන්ම අපේ මාස 6න් FULL SYLLUBUS 💯 වැඩපිලිවෙලට ඔයත් අදම සෙට් වෙන්න
⭐ මේ පාර වැඩේ හරියටම කෙරෙන්නම කරමු
📌Wtsp Gp 1:- chat.whatsapp....
📌Wtsp Gp 2:- chat.whatsapp....
නිකං බලල යන්නැතුව සබ්ස්ක්රයිබ් කරපිය 😁
මරු ඩබල - Dilip Thejana
Chamath Hasaranga
Maru Dabalak -
Facebook - / marudabalak.official
TikTok - / maru.dabalak
#marudabalak #මරුඩබලක් #srilanka #chamathhasaranga #dilipthejana #sponsored #Chemමැත
දිලීප් අයියගෙ හිනාව තමා මරු 😂😂..
සුපිරියක් තමා...
දෙන්නම එකතු වෙලා කරන නිසා මේ video නම් අතිවිශිෂ්ඨයි.....
මේ දිලීප් අයියා ඇරුනම ඉන්න අනිත් අයියගෙ නම මොකක්ද.
අපෙත් හිටිය ඔය වගේම ගණන් sir කෙනෙක්.
පොර අන්තිමට ආයුබෝවන් කියන එක විතරයි හොදටම තේරෙන්නෙ.😂😂
චමත් හසරංග
මෙතන ඉන්නවද A/L MATHS වලට අධ්යහෘත අවකලනය ගැන ඉගෙන ගත්තු අය මන් වගේ
Ai eka amaarud😅
මුකුත් නෑනෙ බන් ඒකෙ නිකන් අවකලනය කරන්න නෙහ් තියෙන්නෙ
100 වන like එක ❤
ආදරෙයි cudda
අඩේ අපේ කොල්ලෝ තුන් දෙනෙක් නේ...සුපිරියටම උගන්නන්න පුළුවන් සෙට් එකක් 🔥❤
අම්මෝ අම්මෝ හිනා කාලා මැරෙනො😂😂😂
කොහෙන්ද අප්පා ඔය භාෂාව හොයාගත්තෙ
ඩබලම මරේ මරු 🥰🥰 පට්ට ආසාවෙන් බලන්නෙ
පුලුවන්නම් දෙන්නගෙ T - ෂර්ට් එකේ ගහගෙන ඉන්න මයික් අයින් කරල කරන්න.වැඩේ තවත් ලස්සන වෙයි ❤❤❤❤
සුපිරියි හලෝව්😂😂❤❤
හිතින සිතුවිලි දාන එක පට්ට
දිලීප් අයියගෙ speed එක😂
Castrol එකයි Valvoline එකයි මතක් උනා😂
01:10
බණ දේසනාවනම් හොඳටම කරන්නෙ මුතුගල සර්😂😂😂
සුපිරි😊😊❤
මාස 6න් combined maths 😂😂
Revision ekakda😅
කතා කරලම බලන්න
ow
අන්තිමේට " ලෙල්ල හුටං වෙලා ඉදිද්දි " 😂😂😂
බයිලා චක්රවර්තී මිහිල් සමරවීර 😂
මේක පින් කරන්න ඕන . 😂
අඩෝ උබල A/l වලට maths ද කරෙ 🥲😁🤣😅
මතක නෑ නෙ😁😁
Ammo supiri bn 🤣😂❤
ඉස්තූතියි විස්කෝතුයි
මාලක ප්රියදර්ශන සර්.😂👍
පම්පෝරි විතරයි😂
කොහොම වුණත් වැදි බණ කියලා අන්තිමට මං ළමයිනේ රිසල්ට් මගේ වගේ දාන්නෙ නෑ කියලත් එතනත් බණ කියනවා 😅
❤❤❤අදරෙයි ඇ😅😊
මේ අවුරුද්දේ මාස 10කින් A/L ලියන මන්😂🎉
අම්මෝ අම්මෝ..😂😂😂❤❤
😁😍
Godak clz wala sirawata sidda wena de😅
වයර් එක එලියට ඇවිත් තියෙන තැන😂😂😂
මරු ඈ ❤
පොල් කාවයියා 😂😂😂
Cutter 1 katha karayi😂😂😂😂
eka supiri mchn ❤
මරු මරු 😂❤
මාරු පුතා අතල් එක ❤
නියමයි අයියේ
කබ්බවත් imitate කරා හැබැයි 😂
Ee kothanada?
මේ කමෙන්ට් එක දාන්න මාත් ආවේ
😂😂😂සුපිරි!👌👌👍👍
සුපිරි...
පුතේ බහුකාපන් පුතේ 🤣🤣
කොල්ලනේ කෙල්ලනේ කිව්වෙ ජේකබ් සර් වගේ 😂❤️
මුතුගල සර් වගෙි 😂
0:02 😂
අම්මො ඒක..✨💯😅
අම්මෝර්😂💔
මහත එක්කෙනා හරිම හුරතල්.
Sira sidiyk hebei😁😁😁
සෑර්ලා ටික left😂😂
muthugala sir wa mathak una
Dawasama me videos balano.. 🙃🤩
වාහානයක් විකුණන්න ගියාම කියන දෙවල් video ekk krnna
Ex ව බලන්න ගොඩක් අය ඉන්නො😂
😂😂❤❤❤ maru
අඩෝ සත්යානනද සර් ඉන්නවා මේකෙ😂
❤Supiri
ඔයාලා දෙන්නා marry කරලද🤔🤔
Digatama Danna videos oyala
Amma kiyana wachane galapenne naa bn
😂😂😂😂@muthugala
Eka atlhtha
😂😂😂😂😂😂😂😂🎉❤❤❤❤❤❤❤❤❤
🤣😁
Video aka diga mdi bn
2025 A/l karana ayata nadda
පොල්කාවයිය
කොහෙන්ද යකෝ මේ වචන එන්නෙ.
Kiyanna wachana naaaa ooka thamai aththa
🎉❤
😍😁
😂😂😅😅
😁
මුතුගල 😂
First comment 😁
ආදරෙයි cudda 😍
👍😅❤️
😂❤
🤩😍
Hinawa😂
MUTHUGALA
😅😅😅
Mta mtk une muthugala😂😂
Crima attc😂
මුතුගල ලෙෆ්ට් 😂😂😂😂
😂😂😂😂😂😂😂
😁😁
😂😂
අම්මෝ මාමේ නියමයි ❤😂
❤️😅
😂😂😂
❤
Ado aththa kathava
😂😂😂❤❤❤
Yako thoge ammata
😂
❤😂
😁😍
😂😂😂😂
❤😂
😍
😂😂😂
😂❤
😂❤