MARU DABALAK - කුඩ පාඩුව - මරු ඩබලක් 🤪

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 83

  • @thiwafilmmaker
    @thiwafilmmaker 8 місяців тому +6

    අඩේ උඹලගෙ ඒවා එකක් නෑර බලනවා ඈ..❤

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 8 місяців тому +17

    හරිම ෂෝයි අම්මා.. පුතාට නම් ඇපත් නෑ වාගේ

  • @lathikarohan2640
    @lathikarohan2640 8 місяців тому +6

    එ මමත් යන්නෙ schooly way online පංති.අැත්තටම එ සර්ල යාලුවො වගේ.මාරයි❤.

  • @BandaraKandhevela
    @BandaraKandhevela 8 місяців тому +6

    තමුසෙලා දෙන්නා මාරයි ඕයි😂😂😂😂😂😂😂😂😂😂

  • @thusharapradeepb298
    @thusharapradeepb298 8 місяців тому +5

    ආප්ප තාච්චිය හෝදලා වනලා තියෙද්දී බල්ලා චු කරලා.....😂😂😂😂😅😅😅 ඒක මරු.

  • @shanikushi6844
    @shanikushi6844 8 місяців тому +13

    මුල ඉදන් ඔක්කොම බැලුවා 🥰👻

  • @samithgamage1237
    @samithgamage1237 8 місяців тому +32

    රටවල් 2ක හිටියත් වැඩේ සුපිරියට කරන මරු ඩබලක්.......👍✌️

    • @wihangasihilel2318
      @wihangasihilel2318 8 місяців тому +2

      රටවල් දෙකක් කිවෙ?

    • @samithgamage1237
      @samithgamage1237 8 місяців тому +4

      @@wihangasihilel2318 මං හිතන්නෙ දිලීප් තේජන ඉන්නෙ පිටරටක.චමත් ඉන්නෙ ලංකාවේ.

  • @fernandonevil3798
    @fernandonevil3798 8 місяців тому +2

    මම දැක්ක සුපිරි දක්ශයෝ දෙන්නෙක්.

  • @රේවතිජෝතිශයසේවය්

    Schooly way කියන්නේ හොද පන්තියක්.❤️❤️

  • @thiwankasandaruwan5085
    @thiwankasandaruwan5085 8 місяців тому +8

    අාදරෙයි අයියෙ තව වීඩියෝ ඔ්න❤❤❤

  • @raveentheekshana5573
    @raveentheekshana5573 8 місяців тому +1

    යකෝ අපේ ආච්චිට 😂❤🙌

  • @sahasmiA
    @sahasmiA 8 місяців тому +5

    යකෝ අම්මගෙ ලස්සන❤❤ බදාගන්න හිතෙනව ඇන්ටි ඔයාව 😂❤

  • @sahasmiA
    @sahasmiA 8 місяців тому +4

    අම්මලා හැබැයි ඔහොම දඩ දඩ ගාලා ඇඟිලි දෙකෙන් අපි වගෙ phone touch කරන්නෑ අය්යො❤.එක අතකට phone එක අල්ලන්..අනික් අතෙ දබර ඇගිල්ලෙන් තමයි වචන ටයිප් කරන්නෙ... සාමාන්‍යයෙන් 😊🫢😇🫣 මරු අදත්😂😂❤ අග

  • @Melamado
    @Melamado 8 місяців тому +1

    😂😂😂😂 හරිම සෝයි 👍👍👍👍

  • @RasikaMGR
    @RasikaMGR 8 місяців тому +1

    Niyamai ,thawa ona ❤

  • @Sltiktok-bd7of
    @Sltiktok-bd7of 8 місяців тому +8

    මාත් ඔය ආයතනයේම මහේශ් රණවිල සර්ගේ මැත්ස් පන්ති යනවා සුපිරියට උගන්නනවා ❤❤❤

    • @TruthfulPromise
      @TruthfulPromise 8 місяців тому

      Tho igenaganna kale youtube bala bala innawada gas gariya

    • @Sltiktok-bd7of
      @Sltiktok-bd7of 8 місяців тому

      @@TruthfulPromise මන් 9වසරේ

  • @samanthiganewatta9226
    @samanthiganewatta9226 8 місяців тому +1

    සම්පූර්න ඇත්ත😂😂

  • @SanjeewaSahara
    @SanjeewaSahara 19 днів тому

    තඩියා මාරයි 😂

  • @ridmaya_music
    @ridmaya_music 8 місяців тому +3

    සුපිරි..... මේ වචන කොහොම කටට එනවද මන්දා... 😅❤

  • @rasikasubasingha868
    @rasikasubasingha868 8 місяців тому +1

    එල!!!

  • @Nehanpamudu
    @Nehanpamudu 8 місяців тому +1

    කුඩ පාඩුව - පඩ කූඩුව

  • @chamaribatheegama1185
    @chamaribatheegama1185 3 місяці тому

    Maru doubalak

  • @Sheen12.
    @Sheen12. 8 місяців тому +3

    ඉක්මනට 100K ගහන්න ❤සුබ පැතුම්❤️

  • @crickshowsl
    @crickshowsl 8 місяців тому +3

    හම්මෝ චමත් අයියා 😂

  • @Lahiyatube
    @Lahiyatube 8 місяців тому +2

    අම්මගෙ පපුවෙ මලිල් තමා මරු..🤣🤣🤣🤣

  • @danuprasad6451
    @danuprasad6451 8 місяців тому

    Supiri ban 👊👊👊❤❤❤

  • @GAGANARASHMITHA-m8k
    @GAGANARASHMITHA-m8k Місяць тому +1

    Dilp thejana holman ko😂❤

  • @nishanthajayasinghe2898
    @nishanthajayasinghe2898 8 місяців тому +1

    Ayye adath gammhk thm 😂😂😂😂❤

  • @ILoveYourVideos_
    @ILoveYourVideos_ 8 місяців тому

    Schooly wear ❤🎉

  • @DilshanBEATZ
    @DilshanBEATZ 8 місяців тому +1

    ආච්චි🙂

  • @ravindumadhushanravindumad5879
    @ravindumadhushanravindumad5879 8 місяців тому +3

    Yako location dekaka idagena kathakarawa nikan laga innawa wage 😂supiri ah❤

    • @mihirangamac619
      @mihirangamac619 8 місяців тому

      අරු ලන්කාවෙ නැද්ද දැන්

  • @lankabroo4716
    @lankabroo4716 8 місяців тому +1

    කුඩේ පල්ලට 😂😂

  • @sandaruwann100
    @sandaruwann100 8 місяців тому

    මරු අඩේ

  • @SasiruNuwanidu-lg5hg
    @SasiruNuwanidu-lg5hg 8 місяців тому +1

    අඩෝ😂😂😂😂😂😂😂😂😂😂

  • @randikadayan2112
    @randikadayan2112 8 місяців тому +1

    👍😅❤

  • @Av-song-P9
    @Av-song-P9 8 місяців тому +2

    අයියේ පුලුවන්නම් ෆුල් screen විඩියෝ දාන්නකෝ 💞💞💞💚💚💚💚💜💜💜💜

  • @Royal-G-Fr
    @Royal-G-Fr 8 місяців тому +1

    😮❤adareyi
    Gammsk❤❤

  • @YasuriPrabuddika
    @YasuriPrabuddika 8 місяців тому +1

    Ape ammge namath ashoka 😂💔

  • @adhiproduction
    @adhiproduction 8 місяців тому +1

    😂😂😂😂❤❤❤❤

  • @SadewSandamina
    @SadewSandamina 8 місяців тому +1

    ❤❤❤❤

  • @DkNanayakkara-ji7ll
    @DkNanayakkara-ji7ll 8 місяців тому +1

    වසරේ අම්ම😂

  • @thiwankasandaruwan5085
    @thiwankasandaruwan5085 8 місяців тому +1

    මමයි එක❤❤❤

  • @RachithraPerera
    @RachithraPerera 8 місяців тому +1

    🔥✌️

  • @Betilanthe___
    @Betilanthe___ 8 місяців тому +1

  • @Thenusenuwara
    @Thenusenuwara 6 місяців тому

    Ado

  • @shanikushi6844
    @shanikushi6844 8 місяців тому +1

    ❤😊

  • @perera666gmali.
    @perera666gmali. 8 місяців тому +1

    ❤❤❤😂😂😂

  • @DammikaLiyanage-h3g
    @DammikaLiyanage-h3g 8 місяців тому

    😂😂😂❤

  • @dileepnuwankumarasinghe9881
    @dileepnuwankumarasinghe9881 8 місяців тому +1

    😂😂😂😂😂😂😂

  • @MatheeshaDeemantha
    @MatheeshaDeemantha 8 місяців тому +2

    ඇයි ඕයි එහෙම 😅😅

  • @SLC1234
    @SLC1234 8 місяців тому +1

    අපෙ අම්මගෙ රැවුල වැවිලා😂

  • @GihanNirosh
    @GihanNirosh 8 місяців тому +1

    කුඩ පාඩුව = සසී නිසාදී 😂😂😂

  • @ShamaliPriyanga-vx8bv
    @ShamaliPriyanga-vx8bv 8 місяців тому

    😂😂😂😂😂

  • @tharinduasun3985
    @tharinduasun3985 8 місяців тому

    කුඩේ කුඩු නේ 😂😂😂

  • @Jsksihshsnslsbbs
    @Jsksihshsnslsbbs 8 місяців тому

    මන් හිතුවෙ රාජසින්හ රජ්ජුරුවො කියල thumbnail එකෙ😂😂😂

  • @ArunaShantha83
    @ArunaShantha83 8 місяців тому +1

    😅🤣😜

  • @ආවින්දි
    @ආවින්දි 8 місяців тому +4

    අම්මා මොකෝ රුවුල

  • @NisansalaKumari-z3o
    @NisansalaKumari-z3o 8 місяців тому +1

    😂😂😂

  • @nadeeshhasaranga7253
    @nadeeshhasaranga7253 8 місяців тому

    Ravula thiyena amma kenek

  • @hwmmadumantha465
    @hwmmadumantha465 8 місяців тому

    Sub laksha 10ya gahapukaleka apitath adambarayi mul samajikayo una ekata❤😁

  • @lahirusampath2273
    @lahirusampath2273 8 місяців тому

    හැම මගුලටම මගේ නම තමා මූ කියන්නේ 🤣

  • @isuruodevice5250
    @isuruodevice5250 8 місяців тому +1

    අම්මටසිරි මේකෙ අම්මට බනින්න බෑ නේද 🤣

  • @ishansilva1363
    @ishansilva1363 8 місяців тому

    Ai denna 1ta ragapanne naththe

  • @SanduniGodakumbura
    @SanduniGodakumbura 8 місяців тому +1

    අම්මා හැමදාම එකම nightdress ek😂

  • @ytomeshandkawisha
    @ytomeshandkawisha 3 місяці тому

    නංගි සුරංගනාවී අයියා බල්ලාට ගිහින් නේද

  • @kasunprasanna5589
    @kasunprasanna5589 8 місяців тому

    Ada wachana set eka madi

  • @geethmadawala2637
    @geethmadawala2637 8 місяців тому

    අම්මට තව නයිටියක් ඇරන්දෙන්න කියාපිය තාත්තාට🤔😂

  • @sithika_samadith
    @sithika_samadith 8 місяців тому +2

    man baluwe 1kata

  • @world098-n3t
    @world098-n3t 8 місяців тому

    අම්මට තියෙන්නේ එකම ඇදුමද අයියෝ.. ඇදුමක් අරන් දෙන්නකෝ පුතේ

  • @LahiruUdayanga-r1g
    @LahiruUdayanga-r1g 8 місяців тому +1

    Ado mage nama adala ganna epa hode 😂😂

  • @yasith1234
    @yasith1234 8 днів тому

    කුඩේ පාඩුව කියන්නෙ මොකක්ද😂😂

    • @yasith1234
      @yasith1234 8 днів тому

      ප# කූඩුව😂😂

  • @TuranPhone-l1n
    @TuranPhone-l1n 7 місяців тому

    💯💯💯💯💯😆😆😆😆😆😆😆😆😆😆

  • @wihangasihilel2318
    @wihangasihilel2318 8 місяців тому

    චාටර් බං අම්ම ගෙ රැව්ල තියෙනව මූනෙ මුගෙ

  • @Slmilitaryboyofficial
    @Slmilitaryboyofficial 8 місяців тому +1

    සිරා කතාව 😒🤷

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 6 місяців тому

    😂😂😂😂❤❤