papissak mahana vidiya/පාපිසි මහද්දි ඇතිවන ගැටලුවලට විසඳුම්/how to sewing doormat sinhala/doormats

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 60

  • @AyodaniGunarathna-z4h
    @AyodaniGunarathna-z4h 11 днів тому +1

    Eka harima lesi thank you akkiyo

  • @MomoMobile-x5u
    @MomoMobile-x5u 22 дні тому +1

    Papisi walalu walin gothana vidiya danna miss

    • @tooncart222
      @tooncart222  19 днів тому

      ❤️❤️❤️🌟🌟🌟

  • @SamanthiSamanthi-nm4ky
    @SamanthiSamanthi-nm4ky 5 місяців тому +1

    Math papisi mahanawa❤thaks

  • @petslove-mz1lr
    @petslove-mz1lr 2 місяці тому +1

    Papisi redi ganna then kiyanawada kawhari.mama embilipitiya

  • @hasiyagaming3043
    @hasiyagaming3043 7 днів тому +1

    Tank you mis

  • @ThushariDamayanthi-c6s
    @ThushariDamayanthi-c6s 2 місяці тому +1

    Papisi toga ganna puluwanda

  • @kumariwijesinghe8475
    @kumariwijesinghe8475 22 дні тому

    Thanks for you 🙏❤️🙏😍🙏

    • @tooncart222
      @tooncart222  21 день тому

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @deepaniniroshani5612
    @deepaniniroshani5612 Місяць тому +1

    නෝමල් machine eken mahanna foot waraga nedda

  • @AfaAfa-rq6ol
    @AfaAfa-rq6ol 5 місяців тому +2

    Thanks 👍👍

  • @maheshikaudayangani6116
    @maheshikaudayangani6116 5 місяців тому +1

    Normal foot ekenda mahanne dr

  • @jayanthikumari7638
    @jayanthikumari7638 Місяць тому +1

    Thank you

  • @Chaminikanchana
    @Chaminikanchana Місяць тому

    Mis mata vil eke issaraha adiyata papissak mahana vidiya kiyala dennako issaraha kakul thiyan yana thana hadeta

  • @dayanidayani9927
    @dayanidayani9927 5 місяців тому +1

    Thank you ❤❤❤❤

  • @K.N.Veerasinghe-ym3jt
    @K.N.Veerasinghe-ym3jt 5 місяців тому +1

    Nangi papaisi mahaddi palaweni peliya mahala dewani peliya mahaddi palweni para mahapu patiye medata wennada mahanne

    • @tooncart222
      @tooncart222  5 місяців тому +1

      ඔව් දෙවෙනි පේළියේ මහන රෙදි කොටසේ කෙළවර පළවෙනි පේළිය මහපු රෙදි පටියේ මැද කොටසට වෙන්න තියලා මහන්න .මීට කලින් දාලා තියෙන පාපිසි වීඩියෝ ටිකත් බලන්නකෝ.❤️❤️

  • @randinimesha9324
    @randinimesha9324 5 місяців тому +1

    Thank u dr❤

  • @GaneshaEshani
    @GaneshaEshani 6 днів тому +1

    නෝමල් මැශින් එකකින් මහන්න බැයිද ඉදිකට්ට විතරක් මාරු කරලා

    • @tooncart222
      @tooncart222  5 днів тому

      පුළුවන්🌟🌟🤗🤗

  • @RajaRaja-st4xs
    @RajaRaja-st4xs 5 місяців тому +2

    මිස් school uniform බෑන්ඩ් සහිත කොට කලිසම කරන්නකෝ ඔයාගේ වීඩියෝ අපිට හරි වැදගත් මිස් ට ගොඩක් ස්තූතියි

    • @tooncart222
      @tooncart222  5 місяців тому +1

      ❤️❤️හරි මම ඉදිරියේදී කරන්නම් ගොඩක් ස්තුතියි

    • @priyadarshimadu580
      @priyadarshimadu580 5 місяців тому

      matath oni e kalisama

  • @DammikaKumari-qv3jr
    @DammikaKumari-qv3jr Місяць тому

    Mis bul peththa udatada thiyanne

  • @LathikaFernando-tz1lx
    @LathikaFernando-tz1lx 5 місяців тому +1

    Sattunge rupa thiyena papisi nirmanayak kiyala dennako miss

    • @tooncart222
      @tooncart222  5 місяців тому +1

      ❤️❤️අනිවාර්යෙන්ම කියලා දෙන්නම්

    • @LathikaFernando-tz1lx
      @LathikaFernando-tz1lx 5 місяців тому

      @@tooncart222 thank you 😊 🙏 miss god bless you

  • @mobileoctapadcoverplaydjma6603
    @mobileoctapadcoverplaydjma6603 5 місяців тому +2

    ස්තුතියි

    • @tooncart222
      @tooncart222  5 місяців тому

      ❤️❤️

    • @dilipishara9831
      @dilipishara9831 2 місяці тому

      Miss papists mahana redi ganna tenak kiyanna puluwanda

  • @SuduHimashi
    @SuduHimashi Місяць тому +1

    Papisi ganna pluwan da mata

    • @tooncart222
      @tooncart222  Місяць тому

      Man බිස්නස් එකක් කරන්නේ නැහැ 🥰🥰🥰🥰🥰🥰

  • @LathikaFernando-tz1lx
    @LathikaFernando-tz1lx 5 місяців тому +1

    Papisi redi ganna puluwanda

  • @DamithKrishantha-vy4jr
    @DamithKrishantha-vy4jr 4 місяці тому +1

    Rali kra ganne komda oi vidiyta ikmnta

    • @tooncart222
      @tooncart222  4 місяці тому

      එකක් දෙකක් මහද්දි පුරුදු වුනාම පුළුවන්❤️❤️

  • @anushikaharshani5201
    @anushikaharshani5201 3 місяці тому +1

    මිස් මගේ මැෂිමේ අඩි රෙද්ද ඇකිලෙනවා, ඒ කියන්නේ පීට් වගේ අහු වෙනවා. පාපිස්ස අවසන් කරනකොට ලොකු ලුස් එකක් මැදට එනවා මිස්

    • @tooncart222
      @tooncart222  3 місяці тому +1

      අඩි රෙද්ද ඒ විදියට හැකිලෙන්න පුළුවන් මෙන්න මේ දේවල් හින්දා
      අඩියට අරගන්න රෙද්ද ඩෙනිම් රෙද්දක් නොවුනහම,දාලා තියෙන ඉඳිකටුව නූල හරියට ගැලපෙන ඒවා නොවුනහම,මැෂින් එකේ ටෙන්ෂන් එක හිර වැඩි වුණහම,මැෂින් එකේ මහණ තැන තියෙන දැතිප්ලේට් එක පොඩි එකක් උනහම.චුට්ටක් මැෂින් හදන කෙනෙක්ට කියලා මැෂින් එක ඒකට ගැලපෙන්න හදාගන්න.දැති ප්ලේට් එක තියෙනවා සාමාන්‍ය රෙදි මහන එක සහ ටිකක් හයිය රෙදි මහන එක විදිහට වර්ග කීපයක්.

    • @anushikaharshani5201
      @anushikaharshani5201 3 місяці тому

      @@tooncart222 මිස් මම පාපිසට අඩි රෙදි ගන්න තැන තියෙන්නේ අමු රෙද්ද ඒක තමයි මම ගන්නේ මිස්. මම මැෂින් එක හදව ගන්නම් මිස්. මිස්ට ගොඩක් පිං ❤❤

  • @nadeekarathnayaka4894
    @nadeekarathnayaka4894 4 місяці тому +1

    ❤️❤️

  • @bisomanike5940
    @bisomanike5940 5 місяців тому +1

    👍👍👍

  • @surangajayakody9403
    @surangajayakody9403 5 місяців тому +1

    ❤❤❤❤

  • @deepaniniroshani5612
    @deepaniniroshani5612 Місяць тому +1

    නෝමල් machine eken mahanna foot waraga nedda

    • @tooncart222
      @tooncart222  Місяць тому

      තියෙනවා හැබැයි මිල අධිකයි.ගූගල් එකේ සර්ච් කරල බලන්න❤️❤️❤️❤️