ගැහැණු ළමුන් සඳහා නවතම ගවුම් මෝස්තර - LATEST FROCK DESIGNS FOR BABY GIRLS | MAHUM THAKSALAWA

Поділитися
Вставка

КОМЕНТАРІ • 222

  • @pushpagamage5668
    @pushpagamage5668 6 днів тому +1

    හොදම ගුරුතුමියක්,ඔබ තුමිය නම් හොදටම පැහැදිලි කරලා දුන්නා.ස්තූතියි..

  • @Nipunibhagya747
    @Nipunibhagya747 3 місяці тому +17

    හරිම දක්ෂ ගුරුවරියක්...මටනම් හිතාගන්නවත් බැ.මේ තරම් දක්ෂ ගුරුවරු ඉන්නවද කියලා.මේ තමයි ඇත්තම ගුරුවරු.හන්ගන්නේ නැතුව දැනුම බෙදන මේ ගරුතුමිය ගැන කියන්න වචන මදි.....ඒ තරමටම හොදයි..❤හැමදාමත් මේ මිස්ව ගෙන්නන්න...මේ වගේ අය රටට වාසනාවක්...ඉගෙන ගන්න දැනුම ගන්න.දැනුම් සම්බාරයක් සහිත ගුරුවරයෙක් අපට ලබා දුන්නට මැහුම් තක්සලාවට ගොඩාක් ස්තුතියි❤...

  • @sinethmasadali6090
    @sinethmasadali6090 2 місяці тому +4

    Thanks miss.. ඉතාමත් සරලව පැහැදිලි කිරීම කරලා..

  • @sunethramodarage1385
    @sunethramodarage1385 3 місяці тому +17

    කිසිම යූ ටියුබ් චැනලයකින් මේ වගේ මැහුම් රහස් සමග මැහුම් පාඩමක් කියල දීල නෑ මිස් .ඇත්තටම මිස්ට ගොඩක් පින් වගේම මැහුම් තක්සලාවටත් පින්.තව ඉදිරියටත් මේ මිස්ගෙ මැහුම් පාඩම් ඉදිරිපත් කරන්න .ගොඩක් ස්තූතියි .පුළුවන් නම් මැහුම් පාඩම කරපු මිස්ව සම්බන්ධ කර ගැනීමට නම්බර් එකක් දෙන්න

  • @shaymakumudu2669
    @shaymakumudu2669 3 місяці тому +35

    මම මැහුම් කලාවට ගොඩක් ආස කෙනෙක් .මිස් කියා දුන්න මේ ටෙක්නික් ටික ගොඩක් වටිනවා .බොහොම ස්තූතියි අපට මේ දේවල් කියා දුන්න ගුරුතුමියටත් මැහුම් තක්සලාවටත් .❤❤❤

  • @SurprisedFountainPen-be1zn
    @SurprisedFountainPen-be1zn 18 днів тому +1

    මිස් මාත් ඉගෙන ගන්න ආසාවෙන් හිටිය video එකක්.ගොඩාක් වටිනවා thanks miss .සියලු සිතුම් පැතුම් ඉටුවේවායි ප්‍රාර්ථනා කරමි

  • @KumariKumari-xr6vs
    @KumariKumari-xr6vs 3 місяці тому +9

    මැහුම් සම්බන්ධයෙන් මන් දැකපු පැහැදිලි වැඩසටහනක් ...ස්තුතියි

  • @MaduKarunarathna-j5v
    @MaduKarunarathna-j5v 3 місяці тому +14

    ගොඩාක් වටිනා වීඩියෝ එකක්.මම මේ විදියට ගවුමක් මහන වීඩියෝ එකක් බලන්න ආසාවෙන් හිටියෙ.හරිම පැහැදිලිව කියලා දුන්නා .මේ මිස්ගෙම වීඩීයෝ දාන්න.

  • @ThanujaSb
    @ThanujaSb 3 місяці тому +3

    කිසිම යූටියුබ් නාලිකාවකින් මේ වාගේ පැහැදිලිවම කියලා දෙන්නෙ නෑ,මිස් කිසිම දෙයක් සගවන්නේ නැතිව ඉතාම පැහැදිලිව කියලා දෙනවා, මම මැහුම් කලාවට ගොඩාක් කැමති කෙනෙක් ,මිස් කියලා දුන්න මේ ටෙක්නික් ටික මැහුම් ඉගෙනගන්න අපි වගේ අයට ගොඩක් වටිනවා .. මිස්ටත්, මැහුම් තක්සලාවටත්, ගොඩාක් ස්තුතියි ❤🙏

  • @sriyaniweerasinghe3841
    @sriyaniweerasinghe3841 Місяць тому +1

    අනේ ඔබ තුමියට බොහෝමත්ම ස්තූතියි මොකද මම මැහුම් සම්බන්ධ ගොඩාක් වැඩ සටහන් බලනවා ඒත් අද තමයි පුදුම පැහැදිලි පාඩමක් දැක්කෙ නැවතත් ඔයාට ස්තූති වන්ත වෙනවා ජේසු පිහිටයි ❤

  • @priyanganirathnayaka3825
    @priyanganirathnayaka3825 8 днів тому

    ගොඩක් ස්තුති යි මිස්. වටිනා පාඩමක් කියලා දුන්නට ..🙏❤️❤️

  • @ThaksalaDulmini
    @ThaksalaDulmini 3 місяці тому

    ගොඩක් වටිනවා හැමදේම හොඳට පැහැදිලිව කියලා දුන්නා මම හොය හොය හිටියේ ඒ ඇදුම් ගැන මිස්ටත් මැහුම් තක්සලාවේ සියලුම කාර්‍ය මන්ඩලයටත් ගොඩක් ස්තූතිය පුදකරමි

  • @ChameeraNadeeshani
    @ChameeraNadeeshani 3 місяці тому +2

    ගොඩක් වටින vedio එකක්. හරිම ලස්සනට සරලව කියාදෙන ගුරුවරියක්. ගොඩක් වටින කෙනෙක්. තව තවත් ශක්තිය ලැබේවා.

  • @HaslnthaHaslntua
    @HaslnthaHaslntua 2 місяці тому +1

    ගොඩක් වටින පාඩමක් ඉගෙන ගත්තා.මිස්ට ගොඩක් ස්තුතියි.තෙරුවන් සරණයි.

  • @hewasriyani6725
    @hewasriyani6725 18 днів тому

    ගොඩාක් ම ස්තුතියි ❤ ඔබතුමියට.හරිම පැහැදිලියි ..🎉

  • @SanjayaBandara-ow2fw
    @SanjayaBandara-ow2fw 3 місяці тому +1

    ගොඩක් වටිනවා මිස් .ස්තුතියි මේ වගේ දෙයක් රහසක් නැතිව කියලා දෙනවට.❤️❤️

  • @hemalithennakoon6849
    @hemalithennakoon6849 Місяць тому

    ගොඩක් වටිනවා.හොදට තේරුම් කරල දුන්නා.ගොඩක් වටිනවා.බුදුසරණයි❤❤❤

  • @AnjalaDilrani
    @AnjalaDilrani 3 місяці тому +1

    බොහොම පැහැදිලියි.ඇත්තමයි ලෝභ නොවී කියලා දුන්නා .මිස්ට බොහොමත්ම ස්තුති ස්තුති ස්තුති 🙏❤❤❤

  • @BuddikaNilmini-i2o
    @BuddikaNilmini-i2o Місяць тому

    මිස් ගොඩක් පින්
    හරිම පැහැදිලි කියලා දුන්නා මැහුම් තක්සලාවටත් පින්
    ස්තූතියි .❤❤

  • @BeetaMalalasekera
    @BeetaMalalasekera 26 днів тому

    මැහුම් සම්බන්ධ වටිනා උපදෙස් පැහැදිලිව තේරුම් කර දීම ගැන ගොඩාක් ස්තුතියි 💖🌹

  • @pathmardr2336
    @pathmardr2336 16 днів тому

    සරලව හොඳට කියලා දෙනවා. ගොඩක් ස්තුතියි මිස්

  • @TharushaNirmal-t2p
    @TharushaNirmal-t2p 3 місяці тому +1

    ඇත්තටම ගොඩක් ස්තුතියි මිස් මේ දේවල් කියලා දුන්නට. ❤️❤️❤️

  • @mapalagamasumithra1900
    @mapalagamasumithra1900 3 місяці тому +2

    හරිම පැහැදිලියි මිස් ගොඩක් වටින පැහැදිලි කිරිමක් ගොඩක් ස්තූතියි මිස්

  • @Muthu-in2rj
    @Muthu-in2rj 3 місяці тому +1

    Dakapu hodama video eka...aduwak nathi danumak. Dunnata missta thanks..🙏

  • @shiromikarunarathne8498
    @shiromikarunarathne8498 Місяць тому

    Godaaak hodata kiyala denawa.man dakapu hodama videos ekak.aththatama mewage danuma denaeka marama watinama.godak hoda guruwerayek.hodata godak hodata kiyaladenawa.Thanks and pin mis.. ❤❤❤❤❤

  • @NilminirajakarunaRajakaruna
    @NilminirajakarunaRajakaruna 3 місяці тому +1

    හරිම පැහැදිලිව කියලා දෙනවා. ගොඩක් ස්තුතියි මිස් ..

  • @nalanikaluarachchi5152
    @nalanikaluarachchi5152 Місяць тому

    Thanks ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්

  • @kumarisamarakone6292
    @kumarisamarakone6292 2 місяці тому

    ගොඩක් මහන්සි වෙලා කියලා දුන් පාඩමක් හොඳින් තේරුම් ගත්තා බොහොම ස්තුතියි මිස් ආදරෙයි 🥰🌹බුදු සරනයි 🙏

  • @NiranjalaGamage-z7y
    @NiranjalaGamage-z7y 3 місяці тому +3

    නියමයි මිස් හරිම දේ ඉගෙන ගත්තා ස්තුතියි ස්තුතියි

  • @mariepeiris38
    @mariepeiris38 3 місяці тому +3

    Very well explained.... How to get the measurement chart for kids wear?

  • @dinushashyamani7038
    @dinushashyamani7038 3 місяці тому

    ඇත්තටම ගොඩක් වටිනා උපදෙස් මහන අපිට ගොඩක් වටිනවා මිස් කියලා දුන්න දේවල්
    කිසිම ලෝබකමක් නැතුව කියලා දුන්නා ❤
    මිස් ට ගොඩක් පිං 🙏🏻

  • @monikasusanthi9606
    @monikasusanthi9606 3 місяці тому

    හරිම පැහැදිලිව මේ මැහුම් ගැන කියාදුන්න ගුරුතුමියට ගොඩාක් ස්තුතියි

  • @ErandiKarunarathna-k5e
    @ErandiKarunarathna-k5e 22 дні тому

    Godak watinwa me video eka.. Thank you mis..❤️❤️

  • @ayehamaduwanthi7025
    @ayehamaduwanthi7025 3 місяці тому +1

    ගොඩක් වටිනවා මිස් ගොඩක් ස්තුතියි ❤

  • @kankanamgesriyani8655
    @kankanamgesriyani8655 3 місяці тому +8

    මැහුම් ගුරු වරු කියන්නේ මේ වගෙ අයටයි.හන්ගන්නෙ නැතූව කියලා දුන්නා .ඔබ තුමියගෙ සියළුම පැතුම් ඉටු වෙවා❤

  • @chandramalanie8879
    @chandramalanie8879 3 місяці тому +2

    Great explanation...Thank you so much..

  • @anuladissanayake5047
    @anuladissanayake5047 2 місяці тому

    මිස්. පැහැදිලි. යහපතක්ම
    වේවා. ස්තූතී. ස්තූති
    මැහුම්. තක්සලාව. මෙහෙයවන. සෑමට. ස්තූති

  • @SwarnikaRanjani
    @SwarnikaRanjani 25 днів тому

    Thank you miss.verry good lesson.

  • @swarnashanthi925
    @swarnashanthi925 3 місяці тому +2

    Super explain thanks mam god bless you !

  • @t.terancemerilpeiris6680
    @t.terancemerilpeiris6680 2 місяці тому

    Mama dakapu harima pelewelatama neet ekatama mahum keyala depu mis. Kochchara baluwath thawathi balanda hethena vediowak.thanks mis

  • @dananjanishamali8773
    @dananjanishamali8773 3 місяці тому +1

    දවසට දෙපාරක් විතර බලනවා
    මැඩම් හරිම ලස්සනයි පැහැදිලි

  • @KadheejaJesmina
    @KadheejaJesmina 3 місяці тому

    Marvellous technique. Thank you.

  • @eugenefirozena2218
    @eugenefirozena2218 3 місяці тому

    ❤ well explained without a pause thanks a lot .

  • @RekhaSaduni
    @RekhaSaduni 3 місяці тому +1

    ගොඩක් සරලව කියා දෙනවාට ස්තුතියි ❤❤

  • @janithrineranjana6881
    @janithrineranjana6881 3 місяці тому +1

    Godak watina video ekak.thank you mis.❤❤❤❤❤

  • @sepalichandralatha-y8q
    @sepalichandralatha-y8q 3 місяці тому

    හරිම දේ හරිම ව්දියට කියාදුන්නට ගොඩක් ස්තූතියි ම්ස්

  • @monikadiloshini8172
    @monikadiloshini8172 3 місяці тому +1

    ඉතාම හොදින් කියලා දුන්නා ට ස්තුතියි

  • @erangi530
    @erangi530 Місяць тому

    මිස් කියලා දීපු විදියටම ගව්මක් මැහුවා .ගොඩක් පින් මිස්.
    මේස් දෙකයි සපතු දෙකයි
    දවසක කියලා දෙන්න මිස්.

  • @prasannaniluka6911
    @prasannaniluka6911 3 місяці тому +1

    ගොඩාක් වට්නවා මිස් ගොඩක් ස්තුතී ජෙසු පිහිටයි !

  • @SinhaWansa
    @SinhaWansa 3 місяці тому

    Tecnic tika kiyala dunnata godak sthuthie miss. Oyata budusarani jayasrimahabosamidu pihitai ❤❤❤❤

  • @imaliudayangani2577
    @imaliudayangani2577 18 днів тому

    ලොබකමක් නැතිව හැමදේම කියා දුන්නා.ඔයාට සියලු දෙවියන්ගේ පිහිටෙන් ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා ❤❤❤

  • @lilamanifernando8201
    @lilamanifernando8201 3 місяці тому +1

    Obage adahas ithamath watinawa.pahadili kirrema godakma honddaie.❤️❤️❤️❤️❤️👍

  • @IndraniDissa-d5w
    @IndraniDissa-d5w 4 дні тому

    දක්ෂ ගුරු තුමියක් 👍❤

  • @sakunthalapriyadarshani518
    @sakunthalapriyadarshani518 3 місяці тому +1

    Harima asawen iwarawenaknma beluwa rahasak netiwa mulasita agatama kiyala dunnata mista godak pin ❤️

  • @upekshaweerasingha6954
    @upekshaweerasingha6954 3 місяці тому

    Eththatama hodata kiyala denawa miss oya mama frock ekak mwhuwa miss kiyala dunna widihatama thank you very much ❤❤❤❤

  • @nadunimadhushalika4223
    @nadunimadhushalika4223 3 місяці тому +2

    අනේ මිස් ගොඩක් පිං හරිම පැහැදිළියි

  • @ayomiwanigasooriya2858
    @ayomiwanigasooriya2858 3 місяці тому +2

    මම ත් ටිකක් මහන්න දන්නව මගෙ ඇදුමක් වගේ මමත් කැමති ඔහොම ලස්සන finishing එකකට මහන්න මේ video එකෙන් මම ලොකු ම ලොකු දැනුමක් ලැබුවා ❤❤❤❤❤❤

  • @randikanilmini6194
    @randikanilmini6194 2 дні тому

    මෙතරම් පැහැදිලිව කවුරුත් කියල දීල නෑ මිස් ගොඩාක් පිං

  • @kumuduneeweerasinghe391
    @kumuduneeweerasinghe391 3 місяці тому +2

    ඔබේ ඉගැන්වීම ඉතාම පැහැදිලිව සාර්ථක බව කිව යුතුය .එය ට ඉතාම ත්ම ස්තුතියි.මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරන අයට ද අනිවාර්යයෙන්ම ස්තුතියි.

  • @BoutiqueStich-Craft
    @BoutiqueStich-Craft 3 місяці тому

    Thank you for the excellent explanation.

  • @RenuDissanayaka-y7n
    @RenuDissanayaka-y7n 3 місяці тому +1

    මාරම දක්ෂයි ❤❤

  • @sulochanagimhani
    @sulochanagimhani 3 місяці тому +4

    අපේ ආදරණීය මිස්...මේ මම මහපු ඇඳුම්.. ඇගේ ඉගැන්වීම හරහා අද මම දක්ශ ව්‍යවසායිකාවක්.. ඇයගේ කිසිම ගුරු මුෂ්‍ටියක් නැති ඉගැන්වීම නිසා කිසිම පැමිණිල්ලක් නැතිව ලස්සනට ගවුම් මහන කෙනෙක් වෙලා මම අද.. Thank You මිස් දිල්මි D Seams Fashion Academy ❤ Bow And Dolls

  • @gaminigunathilaka3523
    @gaminigunathilaka3523 3 місяці тому +3

    හරිම දක්ෂ ගුරුවරයෙක් මංජුලා මිස් මේවගේ ගුරුවරුන්ට මැහුම් තක්සලාවේ වැඩි අවස්ථාවක් දෙන්න ❤❤❤

  • @isankathushari4936
    @isankathushari4936 3 місяці тому

    ❤❤❤ගොඩක් වටින දෙයක් මිස් thanks ❤❤

  • @evelynfernando6357
    @evelynfernando6357 3 місяці тому

    🙏ඉස්තුතිය්. ගොඩක්. පැහැදිලි. 👍❤️

  • @Hadheejajaufer
    @Hadheejajaufer 3 місяці тому +1

    Godak thanks mehema neet ekata mahanna kiyala dunnata.sulakshana ge fb page eke link eka dennako.dilmi miss ge page ekath one please

  • @apsarananayakkara4392
    @apsarananayakkara4392 2 місяці тому

    මහන්න ගොඩාක් ආස කෙනෙක් මං මැහුම් clz වලටත් ගිහින් තියෙන්නවා ඒත් මේවගේ දැනුමක් නම් කොහෙන්වත් ලැබුනේ නෑ ගුරුවරූ කොච්චර හිටියත් හදවතට දැනෙන්න උගන්වන්න හැමෝටම බෑ ඒ අතින් මිස් great ❤️👍
    බුදුසරණයි මිස්

  • @shaniwathsala3076
    @shaniwathsala3076 3 місяці тому

    ❤❤❤❤ thank you mis
    Misgen thava gidaaak deval igana ganna asaven inne mahanna iganaganna thiyana hodama thana 😘😘😘

  • @irinwaas2464
    @irinwaas2464 3 місяці тому

    Harema lassanata kiyala danawa thanks ❤❤❤

  • @SudarmaKumari-y7p
    @SudarmaKumari-y7p Місяць тому

    Dennatama බුදු saranai mis ❤️❤️🙏

  • @OsadaTharushika
    @OsadaTharushika 3 місяці тому

    ගොඩක් වටිනවා මිස්...මමත් පන්තියට සහභාගී උනා.ස්තූතියි

  • @SumuduAlgama
    @SumuduAlgama 3 місяці тому

    හරිම පැහැදිලි . ගොඩාක් ස්තුති miss.

    • @DilmaDissanayaka
      @DilmaDissanayaka 3 місяці тому

      ස්තුතියි ඔයාගේ අදහස් වලට

    • @DilmaDissanayaka
      @DilmaDissanayaka 3 місяці тому

      ස්තුතියි ඔයාගේ අදහස් වලට

    • @umesharathnayake881
      @umesharathnayake881 3 місяці тому

      Mis thw desing ekk kiyl denk ​@@DilmaDissanayaka

    • @inokaharshani8532
      @inokaharshani8532 3 дні тому

      ​@@DilmaDissanayaka mis class ekata joing venne kohomada

  • @lareefanaleem8895
    @lareefanaleem8895 3 місяці тому +1

    Tq mis, අපිට තවත් ඇදුමක් කියලා දෙන්න, mis

  • @shyamawijerathna9198
    @shyamawijerathna9198 3 місяці тому

    Thanks miss harima vadagath padamak ❤❤❤❤❤

  • @WasanaDilrukshi-tp1si
    @WasanaDilrukshi-tp1si 3 місяці тому +1

    Godak hondai thank you. Me misge vedasatahan idiriyedith denna.

  • @rajitharangana787
    @rajitharangana787 3 місяці тому

    සියළුමදේ හොදින් කියා දෙනවා. ඔබ තුමියට ගොඩක් පිං .මම පුෂ්පා චිත්‍රසේන.

  • @KusumPothupitiya
    @KusumPothupitiya 2 місяці тому

    Oba tumiyata godak pin Teruwan sarani❤❤❤❤

  • @chulanidewasurendra2626
    @chulanidewasurendra2626 3 місяці тому

    Hamadema pahadiliwa kiyala dunna.thanks❤❤❤❤

  • @rohanfernando-uk2ws
    @rohanfernando-uk2ws 3 місяці тому +2

    Oyata godak isthuthi miss ❤

  • @DineshaRathnapala-qu7bp
    @DineshaRathnapala-qu7bp 3 місяці тому

    ගොඩක් ස්තුතියි මිස්...❤

  • @ireshadilhari9081
    @ireshadilhari9081 Місяць тому

    ❤❤❤❤ගොඩාක් ස්තූතියි මිස් .❤❤❤වැඩි වැඩියෙන් හරියන්න ඕනෙ ❤❤❤බුදු සරනයි ❤❤

  • @kirubaranjani2498
    @kirubaranjani2498 3 місяці тому

    So nice ma'am. So interesting.Thank you so so much. Great explanation. I would like to join you. But I am staying in Batticaloa. How to get to that September magazine? How much?

  • @UdayaKirhie
    @UdayaKirhie 3 місяці тому

    Mis godak pin me dewal kiyala dunnata🙏

  • @HaaziqHuzair
    @HaaziqHuzair 25 днів тому

    Madam mattath on a obathumiyagen iguana ganna

  • @fazeenaimran8375
    @fazeenaimran8375 3 місяці тому +3

    Great explanation

    • @Thusinimali-oq9cy
      @Thusinimali-oq9cy 3 місяці тому

      Harima watina vedio ekak. Ee wagema pahadiliwa kiya dunnata mista godak pin.

  • @NimaliMaduka
    @NimaliMaduka 3 місяці тому

    Godak pahadiliwa kiyala dunna, tks❤❤❤❤

  • @IreshaLakmali-z8m
    @IreshaLakmali-z8m 4 дні тому

    Clz wlta kohoda sambanda wenne

  • @sachinikavindya-c7s
    @sachinikavindya-c7s 3 місяці тому

    ගොඩක් ස්තුතියි මිස් ❤

  • @renukapeiris5912
    @renukapeiris5912 3 місяці тому +1

    Ane miss mamath godak asai mahum kalawa igena ganna❤

  • @SujaniKothalawala-wm5pq
    @SujaniKothalawala-wm5pq 3 місяці тому

    harima pahadili. thank you.

  • @gangasarangi6775
    @gangasarangi6775 3 місяці тому +3

    Miss on line class karanne nedda....

  • @nilushalasanthi8471
    @nilushalasanthi8471 3 місяці тому

    හරි ම .පැහැදිලිව කියලා දුන්නා .නොදන්න ටෙක්නික් ගොඩක් සරලව කියලා දුන්නට .ඔබ තුමියටත් මැහුම්තක්සලාවටත් ගොඩ්ක් ස්තතියි🙏 ❤❤❤❤මෙවැනි වැඩසටහන කින් නැවත එන තුරු අසවෙන් බලන් ඉමි. මිස් මිගමුවෙ කොහෙද අපිත් එ කිට්ටුව.මිස් පන්ති කරනවාද

  • @ChanduRanasinghe
    @ChanduRanasinghe 9 днів тому

    Thank you

  • @nonahameer6247
    @nonahameer6247 12 днів тому

    මිස් ගේ වීඩියෝ තව ඕනේ....

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 2 місяці тому

    Hondin pahadili una thank you miss

  • @සොම්බොයිස්-ප1ඬ

    පහුගිය මැහුම් තක්සලාව සගරාවල් ගන්නෙ කොහොමද?

  • @nayanichandima5785
    @nayanichandima5785 3 місяці тому

    Pata yannethi hoda redi wargaya mokka lama gaum walata hoda?

  • @nhaddad721
    @nhaddad721 3 місяці тому

    Good explanation thanks

  • @dineshamaduwanthi4784
    @dineshamaduwanthi4784 3 місяці тому +1

    Godak watina video akak ❤❤

  • @asmanyas-ht5td
    @asmanyas-ht5td 3 місяці тому +1

    Thank Y soo much miss❤