Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම ඊයෙ හැදුවා.. හරිම රසයි. Husband ආසාවෙන් කනවා.. හැම recipe එකක්ම ආසාවෙන් බලනවා..ඔයාට ගොඩාක් ස්තූතියි මේ විදියෙ හරිම ලේසි recipe කියා දෙනවට... 😍❤️
හරිම රසවත් . අපි අද හදලා කෑවා. ඔයා කියලා දෙන විදිහට හදන්නත් ලේසියි .thanks පුතා .
මාර දේවල් oya හදන්නේ .අපිත් ඉතින් හදනවා .budusaranai අක්කේ .❤️❤️❤️❤️❤️
බැලුවේ දැන්.බලපු ගමන් හැදුවා .දැන් මේ කන ගමන්.රසයි.Thank u..මං කෑලි නම් කැපුවේ නෑ .චූටි චූටි බෝල හැදුවා.❤️❤️😋
අක්කේ ඔයාට ගොඩක් ඉස්තුතියි මන් අද මෙි පෑනි රස කෑම එක හැදුවා පිටිකිරි දාලා රටකජු ටිකක් දාලා එ විදියටම හැදුවා ගොඩක් රසයි කිව්වා ගෙදර කටීටියම හවස තේ වෙලාවට අනිවාර්යයෙන්ම පෑනි රස කෑම ඔනිමයි අද මෙක හදලා දුන්නා, මන් ඉන්නේ කුවෙිටි රටෙි ඔයාට ගොඩක් ඉස්තුතියි තෙරැවන් සරණයි ඔයාටත් පවුලේ සියලුදෙනාටමත් 🙇🙇❤️❤️🌷🌷😙😙
මේ නැන්දාගේ ගෙදර අයට නම් කඩෙන් කෑම කන්න හිතෙන්නම නැතුව ඇති😂
😂ඒක මරු
ඇත්ත 😊😊
Its true
ඔයාටත් බොහොම ස්තුතියි සුවපත් දිවියක් වේවා.
දැන් බලලා දැන් හැදුවා හරිම රසයි thank u so much ❤️❤️❤️
අක්කිට මෙච්චර අදහස් කොහොම එනවද මන්දා 😍😍💖
Meka Kesari kiyala tamail recipe ekak
Indian recipe ekak
ආ....
ඕක සයිප්‍රස් වල හදනවා හරි රසයි...කජුත් දානවා මම ආසම කෑම ස
දැන් හදලා ඉවර උනේ. තව ටිකකින් කනවා. රස පාටයි වගේ 😍😍
දැන් හැදුවේ හරිම රසයි🥰🥰
Heta හදනවා .aniwa.akki.thanaks oyata.akki.budusaranai ....mama oyage kama නිතරම hadanawa..harima lesii...❤️❤️❤️❤️❤️❤️
මේක ඉන්ඩියන් කෑමක් කේසරි කියලා කියන්නේ ඔයාට ගොඩක් ස්තුතියි ආදරෙයි
ඔව් සයිවර් කඩවල තියෙනවා
අද හැදුවා.හරිම රසයි.🤩🤩🤩🤩🤩 thank you.
මම හෙට හදනවා 😍😍😍😍 මරු මරු
Eka nam maru👍👍
බලන්නත් ආසයි අක්කා.Thank you akka
ස්තුතියි මිස් ඔයාට ජේසු පිහිටයි 🙏🏾
මේ දිනවල අධි වියදම් එක්ක අඩු වියදම් recipes කියලා දෙන එක හොදම හොදයි තෑන්ක්ස්
හරි ම ෂොක් ඔයා ගෙ ඉක්මනින් හදා ගත හැකි කෑම
මමත් හැදුවා. පොල් කිරි පාවිච්චි කරලා හැදුවේ. හරිම රසවත්. මේ වගේ receipy කියලා දුන්නට ගොඩක් ස්තුතියි.
Super 👌math haduwa
Harima rasai math hadala baluwa.
Man asama akkige videos walata hodata pahadiliwa kiyala denawa thanks akki❤️❤️❤️❤️❤️❤️❤️❤️
මම හැදුවා , හොඳට ආවා, රසයි, thanks ඔයාට
Api dan haduwa harima rasai.thank you oyata😊😊
Nandage recipe godak rasai
Niyamai
Mamath meh recipe eka hedhuwa...eka hodhatama awa..
හලුවා...
Super akke
Maath haduwooo. Harima rasai 🥰
Mama ada haduwa harima rasai akke niyamai🤗🤗🤗
සුපිරි 👍 කාලෝචිත අතුරැපසක්...අගෙයි..නගෝ අගෙයි ...තව තවත් වි්ඩියෝස් දාන්න .❤
Mama hoya hoya hitiye me wage recipe ekka .. thank
Onna palweni comment eka magen 💕😍😍
Akki man haduwa.. Harima rasai. Ane tnq akko.. Man cashew tikakuth damma. Hodatama awa recipe eka. Thank you soo much. Rasa kamak.... 😋😋😋
Rava kesari, Indian kaamak..kaju, mudraspalam,daalath rasai🧡❤
Man haduwa. Rasama rasai
Thank for sharing අක්කේ
Meka mama heduwa harima rasaii
Indian aya hadana kesari sweet ekata tikak samanai, mage puthata podi kale godak udeta amathara kemak vidiyata hadala dila thiyenawa.. 👍👍
Harima rasayi
මේ වගේ video තව ඔනේ අක්කේ ස්තුතියි
Math hdl bluw Hrim rasai❤Oyge recipes nm mru😊
Maath Haduwa Hrima Rasahai
Akki man oyage video serama balanawa thank you
Oya nam akke puduma kamane hadanne,thanks apita kiyala denavada♥️
Shaaa niyamai akki
Looks like South Indian KESARI recipe. Add some Cashew, plums and cardomom 2 or 3 pods for more taste😊
Yhh...🥰
@ ď
Sturiy oyata ratama rasa kema❤
Maru
Mn eda kemath heduwa harima rasai
කියල දුන්නට ස්තුතියි
Niyamai❤️❤️❤️❤️
Mekata kaju mudhdharas palang dhemmath rasai seethakarane thiyanda neththam takgala narak vei veradhi dheyak kiyala thibboth samavenda
Oya resipi eka mn hadala kaala tiyenawa akke.mn eth wiyali midith demma.maara rasai akke
lassanai.hadala balnna one.voice ekath godak lassanai.
Thanks mamath hadanwa
Woow nice ! ♥️
මාත් හැදුව.රසට ආව
Man haduwa akki harima rasai gedara ayath rasa kara kara kawa😍💗
Pan piti Ganna barida
Rulan wenuwata ganna puluwan wenadeyk
Rava butter kesari wow
Math harim asa kemaka akkiyo 🌺
Akki . Birday cake akak hadala pennannako. Dekaretion karal
Sugar eka milk eka mix karala eeta passe semolina flour tika demmath hondai. Milk netuwa water add kaloth narak nowi tiyagannath puluwan. Api hadanawa ekai share kale
Koppa ekak kiynne kochchra pramanaykda.... measuring karala Ena gana kiyda.....
ගොඩක් ස්තූතිය් ...😘👌
කොහොමද මෙහෙම කෑම හදන්න හිතට එන්නෙ
තැම්ක්ස් 😊
Woow
🎉
Great recipe. Thank you.
ane apitat kiyanna ko adanna ganne monwada
Seeni kiri walata ekathu kalata kamak nedda kiyannako.
Kesarii 😁
❤️🤟
Meka dawas k tiyaganna beri da hadala.
❤❤❤
👌Thank you Akki easy recipie ekak mama aniwaaryen hadhanawa
රසයි
Oya mona kirida gaththe akki
මම හැදුවා..මාරම රසයි අක්කේ...තැන්කූ ❤
Akke rulan wenuwata saw ganna barithe
Akki.. current lipata godak current yanawada?Maasekata current bila keeyak witharada enne??Pls tell me
👍👍👍💐
Oliu oil danna barida nangi
Meka KESARY ney 😋😋😋😋
Kesari mehema thamai hadhanne
Yep
ශෝක් recipe එකක් 👌
Nangi oya kama hadana cooker eka gaththe kohenda kiyak unada eka
👍👍😘💞
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
😀👸🏼
Sehansa Hemadi 😀
Resapi aka gram walin dannako
Koppa ekak kiyanne gram kiyada
Meka dawasak dekak thiyaganna berida
💐❤️
Akke meka induction cooker ekakda මේක ගැන විස්තරයක් ඕනෙ පුලුවන් නම් ඉක්මනින්ම
laet bila ehema godak wedi wenawada?
♥️♥️♥️♥️
Keasari vage

මේ වගේ video තව ඔනේ අක්කේ
ස්තුතියි
Math hdl bluw
Hrim rasai❤
Oyge recipes nm mru😊
Maath Haduwa Hrima Rasahai
Akki man oyage video serama balanawa thank you
Oya nam akke puduma kamane hadanne,thanks apita kiyala denavada♥️
Shaaa niyamai akki
Looks like South Indian KESARI recipe. Add some Cashew, plums and cardomom 2 or 3 pods for more taste😊
Yhh...🥰
@ ď
Sturiy oyata ratama rasa kema❤
Maru
Mn eda kemath heduwa harima rasai
කියල දුන්නට ස්තුතියි
Niyamai❤️❤️❤️❤️
Mekata kaju mudhdharas palang dhemmath rasai seethakarane thiyanda neththam takgala narak vei veradhi dheyak kiyala thibboth samavenda
Oya resipi eka mn hadala kaala tiyenawa akke.mn eth wiyali midith demma.maara rasai akke
lassanai.hadala balnna one.voice ekath godak lassanai.
Thanks mamath hadanwa
Woow nice ! ♥️
මාත් හැදුව.රසට ආව
Man haduwa akki harima rasai gedara ayath rasa kara kara kawa😍💗
Pan piti Ganna barida
Rulan wenuwata ganna puluwan wenadeyk
Rava butter kesari wow
Math harim asa kemaka akkiyo 🌺
Akki . Birday cake akak hadala pennannako. Dekaretion karal
Sugar eka milk eka mix karala eeta passe semolina flour tika demmath hondai. Milk netuwa water add kaloth narak nowi tiyagannath puluwan. Api hadanawa ekai share kale
Koppa ekak kiynne kochchra pramanaykda.... measuring karala Ena gana kiyda.....
ගොඩක් ස්තූතිය් ...😘👌
කොහොමද මෙහෙම කෑම හදන්න හිතට එන්නෙ
තැම්ක්ස් 😊
Woow
🎉
Great recipe.
Thank you.
ane apitat kiyanna ko adanna ganne monwada
Seeni kiri walata ekathu kalata kamak nedda kiyannako.
Kesarii 😁
❤️🤟
Meka dawas k tiyaganna beri da hadala.
❤❤❤
👌
Thank you Akki easy recipie ekak mama aniwaaryen hadhanawa
රසයි
Oya mona kirida gaththe akki
මම හැදුවා..මාරම රසයි අක්කේ...තැන්කූ ❤
Akke rulan wenuwata saw ganna barithe
Akki.. current lipata godak current yanawada?
Maasekata current bila keeyak witharada enne??
Pls tell me