✔පොල්කිරි බැද්දාම මෙච්චර රසයි කියලා කවුද හිතුවේ|coconut milk recipe|💓m.r kitcnen💓

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 382

  • @MRkitchenlk
    @MRkitchenlk  2 роки тому +47

    රයිස් කුකර් එකේ ස්ටිම් කරලා පාන් හදන්න මෙච්චර ලේසියි කියලා දැනගෙන හිටියද ??
    ua-cam.com/video/hiYpTJDQiTI/v-deo.html
    කවුද හිතුවේ ක්‍රීම් බනිස් හදන්න මෙච්චර ලේසියි කියලා
    ua-cam.com/video/_LEuoICqKpQ/v-deo.html
    ගෙවත්ත පිරෙන්න එළවළු වවන්න දේශීය එලවලු බීජ වර්ග 20ක්
    click.daraz.lk/e/_6GXT8

    • @sanduuwijerathne9820
      @sanduuwijerathne9820 2 роки тому +3

      කෝන්පිටි ඕනමද

    • @MS-eo6ud
      @MS-eo6ud 2 роки тому +4

      ඉස්සර වගේ නෑනේ ඔයා. One million නිසාද 😂😂😃 පන්ඩිත උප්ටියෙක් වගේ ඉන්නේ නැතුව ප්‍රශ්න අහන උන්ට රිප්ලයි කරොත් නරකද. ඔයා කීයක් හරි හම්බ කර ගන්නෙත් උන්ගෙ ඩේටා ටිකෙන් නෙ. 😏 ජනාධිපති පුටුවට යන එකාටත් ඕක තමයි වෙනවා ඇත්තෙ. 😂

    • @dilakshimihiri6566
      @dilakshimihiri6566 2 роки тому

      Kon පිටි නැත්තම්

  • @randirandi9713
    @randirandi9713 2 роки тому +15

    මම මේක හැදුවා.. පොල් කිරි එකට කරදමුංගු, කුරුඳු, කරාබුනැටි,සාදික්කා ,හකුරු කුඩු කරලා දැම්මා ..ගොඩාක් රසට ආවා

    • @hera86468
      @hera86468 2 роки тому +2

      අම්මෝ කියවනකොටත් බඩගිනි හැදෙනවා...

  • @sunnydesilva9684
    @sunnydesilva9684 2 роки тому +12

    අලුත්ම කෑමක්..මෙවන් අලුත් කෑම වර්ඟ හදාගන්නා ක්‍රම කියාදීම බොහොම වටිනව. ඔබට බොහොම ස්තූතියි ..👍

  • @anu2570
    @anu2570 2 роки тому +27

    වෙනස්ම විදිහේ අලුත්ම දෙයක් බොහොම ස්තුතිය ඔයාට

    • @sk-uf4ud
      @sk-uf4ud 2 роки тому

      ua-cam.com/video/51ZcWvFXtHs/v-deo.html
      Fried coconut milk

  • @sajithwijesooriya8645
    @sajithwijesooriya8645 2 роки тому

    මිස්ට ගොඩක් ස්තුති මමත් කැමති මෙ දේවල් ඉගෙන ගන්න මොකද මම හැමදාම මේ වැඩසටහන බලනවා පුලුවන්නම් දුරකථන අංකය දාන්න අවශ්‍ය උනොත් ව්ස්තර දැනගන්න

  • @somasoma9332
    @somasoma9332 2 роки тому +2

    නියමයි. මිස්. දැනුවත්... කරාට. ස්තුතියි. 👍🙏

  • @blackpanther1034
    @blackpanther1034 2 роки тому +15

    මේකෙ කමෙන්ට් දාල තියෙන සමහර උන්ට පිස්සුද මන්දා..හදන්න දෙයක් නැතුවට හදනවලු..මේක Leche frita කියල කෑමක්..උබලට කන්න බැරිනම් නොහදා හිටපල්ලා..අප්පිරියයි ගගා වැලලෙනව මෙතන.

  • @inokajayalath9464
    @inokajayalath9464 2 роки тому +7

    අළුත් අළුත් කෑම ජාති හදලා දානයා. ගොඩාක් ගොඩාක් ස්තුතියි මධු. බුදු සරණයි ඔයාට

  • @roshendesilwa6154
    @roshendesilwa6154 2 роки тому +24

    හරිම ගුනයි කාලා බලන්න❤️-ජයරත්න මල් ශාලාව

  • @janakidesilva8148
    @janakidesilva8148 2 роки тому +6

    ඉතාමත්ම රසවත් කෑමක් බොහොමත්ම ස්තුතියි ඔබට

  • @Sarath-cp5uk
    @Sarath-cp5uk 2 роки тому +18

    ඔයා හදන කමනම් මරු අක්කි 👍

    • @sk-uf4ud
      @sk-uf4ud 2 роки тому

      This recipe also in this channel
      ua-cam.com/video/51ZcWvFXtHs/v-deo.html
      Fried coconut milk recipe. See this

  • @nuwanthikapathirana6199
    @nuwanthikapathirana6199 Рік тому +4

    කටට කෙලත් ඉනුවා😋

  • @irosharanasingha4953
    @irosharanasingha4953 2 роки тому +1

    ගොඩක් ස්තුතියි ගොඩක් පිං අපිට ලොකු දැනුමක් ලැබුන

  • @amilaprasannaprabhath4931
    @amilaprasannaprabhath4931 2 роки тому +4

    අරකට හොඳයි...සුපිරි කෑමක්..🌹🌹🌹

  • @kanchanairahanda5832
    @kanchanairahanda5832 2 роки тому +1

    Kon piti wenuwata monda danna puluwan

  • @chathurawijerathna2262
    @chathurawijerathna2262 2 роки тому +1

    රසට ඇති මේක නම් පොල් කිරි නෙ ❤❤

  • @dilueshi2734
    @dilueshi2734 2 роки тому +5

    රස පාටයි.අක්කි ඔයා හැමදාම අමුතු කෑම හදනවා.මරු අනේ.

  • @sureshkumara5836
    @sureshkumara5836 2 роки тому +31

    වෙනස්ම විදියේ රස කෑමක්.පාන්පිටි දාන්න බැරිද නංගි 🥰🥰🥰

  • @yamunamanel5431
    @yamunamanel5431 2 роки тому +27

    සීනි වෙනුවට මිරිස් කුඩු, ගම්මිරිස් දාලා සේවරි විදියට හදන්නත් පුලුවන් නේද ? අලුත් දෙයක් ගොඩාක් ස්තුතියි ඔයාට .💖💖

  • @anulasanaratna2223
    @anulasanaratna2223 2 роки тому +2

    ස්තුතියි අපවෙත මෙවන් වීඩියෝ ගෙන එන එකට.

  • @nadunigamage2163
    @nadunigamage2163 2 роки тому +1

    Air fryer eke fry karata Kamak nadda ?

  • @dulanjaleepeeris7873
    @dulanjaleepeeris7873 2 роки тому +1

    Oyage hema video ekakatama thank you so much akke.puluwannan oya hadana ude dawal re kema menu tyena videos danna.budu saranai

  • @wibhashasithumini6165
    @wibhashasithumini6165 2 роки тому +1

    කෝන් පිටි නැතුව ලේසියෙන් හදන්න පුලුවන් කෑම එක්ක් කියල දෙන්නකෝ

  • @chathuuvoice
    @chathuuvoice 11 місяців тому

    Mewa kal thiyaganna puluwanda 🤔

  • @hansisaumya9002
    @hansisaumya9002 2 роки тому

    වෙනසකටත් එක්ක අවුරුදු කෑම මේසයට තියන්නත් හදලා ගන තියෙන්නෙ...මං හෙට හදනවා මේක 😁

  • @florenceherath5519
    @florenceherath5519 2 роки тому +8

    නියමයිනේ අදමයි දැක්කේ මෙ වගේ කැමක් බොහෝ ඉස්තුතියි දුවෙ ජේසු පිහිටයි.

  • @NdBusOfficialSriLanaka-24
    @NdBusOfficialSriLanaka-24 4 місяці тому

    Con flour වෙනුවට පාන් පිටි කමක් නැද්ද?

  • @lahirudilshan9417
    @lahirudilshan9417 2 роки тому +12

    පොල්කිරි බැදලා අහනකොට නම් ටිකක් අප්‍රිය ජනකයී වගේ

    • @chatu7353
      @chatu7353 2 роки тому

      Matath ehema hegimak tamai awe

  • @vihangasawandhi2033
    @vihangasawandhi2033 2 роки тому

    Con piti naththm monada dann puluwn

  • @kanthi1038
    @kanthi1038 2 роки тому +4

    අලුත්ම කෑමක්. ස්තූතියි දුව..........💐

  • @KitchenTasteAsia
    @KitchenTasteAsia 2 роки тому +17

    ඒකනම් නියමයි අක්කේ 😋❤‍🔥 👌

  • @strongwoman946
    @strongwoman946 2 роки тому +16

    හදලා බලන්න ඔිනා. රස අැති . බොහොම ස්තුතියි.අළුත් කෑමක්

    • @sk-uf4ud
      @sk-uf4ud 2 роки тому

      Fried coconut milk recipe.
      ua-cam.com/video/51ZcWvFXtHs/v-deo.html

  • @sandeepaniwijayanthi2066
    @sandeepaniwijayanthi2066 2 роки тому +2

    අනේ මගේ කටට කෙල උනනවා.... 😍😍😍😍

  • @dayanidipani447
    @dayanidipani447 2 роки тому

    Oya hadanna kama hamadamath niyama duwe budu saranai

  • @pryangikakumari6025
    @pryangikakumari6025 2 роки тому +3

    ඒක නම් හොද රසයක් ඇති😋😋

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 2 роки тому +2

    අනිවාර්යයෙන්ම හදන්න ඕනේ

  • @manasikodithuwakku5924
    @manasikodithuwakku5924 2 роки тому +1

    Pol kiri wenuwata fresh milk dala haduwoth hariyata eida? 👀

  • @anitafernando1530
    @anitafernando1530 2 роки тому

    Kolostorol hada gannada...

  • @saumyanirmal6788
    @saumyanirmal6788 2 роки тому +70

    කෝන් පිටි වෙනුවට ගන්න දෙයක් නැද්ද

    • @villagelife5885
      @villagelife5885 2 роки тому +5

      හාල් පිටි

    • @kapilashantha6470
      @kapilashantha6470 2 роки тому +4

      පුලුවන් ,හාල්පිටි ගන්න

    • @isharasanjeewani6521
      @isharasanjeewani6521 2 роки тому +1

      Pan piti barida

    • @shalikakumarathunge6851
      @shalikakumarathunge6851 2 роки тому +2

      @@villagelife5885 hal piti bedalada gnne?

    • @villagelife5885
      @villagelife5885 2 роки тому

      @@shalikakumarathunge6851 ඒක නම් දන්නේ නෑ වීඩියෝ එකේ කියනවනේ කෝන් පිටි හරි හාල් පිටි හරි ගන්න කියලා ,බැදලා නෙවෙයි වෙන්න ඇති මං හිතන විදියට...

  • @isharajanith1749
    @isharajanith1749 2 роки тому

    Fridge ekk naththn හයි wenna kochchara welawak thiyenna onada

  • @යුගයකනිමාව
    @යුගයකනිමාව 2 роки тому +19

    රස පාටයි 👍👍👍👍

  • @dilanishanika3657
    @dilanishanika3657 2 роки тому +1

    Rasa patai ne 😋😋😋 oya knife eka gaththe kohinada hodata kapenawada kiyanna puluwanda?

  • @dilmilahiru9604
    @dilmilahiru9604 2 роки тому +1

    කෝන් පිටි වෙනුවට ගන්න පුලුවන් මොනවාද

  • @stefaniskp983
    @stefaniskp983 2 роки тому +58

    Kema හදනවා විතරයි අහන ප්‍රශ්න වලට උත්තර නෑ views විතරක් බලගෙන තමයි මේවා කරන්නේ ප්‍රශ්න වලට උත්තර දෙන්න beri තරම් busy නම් චැනල් නොකර ඉන්න

    • @sureshikajayawardana511
      @sureshikajayawardana511 2 роки тому +6

      eka nam atta

    • @sk-uf4ud
      @sk-uf4ud 2 роки тому

      See this .
      Fried coconut milk recipe
      ua-cam.com/video/51ZcWvFXtHs/v-deo.html

    • @manoriraajakaruna3123
      @manoriraajakaruna3123 2 роки тому +7

      නොදන්නා දෙයක් නෙ කෙනෙක් අහන්නෙ..එනිසා පිලිතුරක් දෙන්න පුලුවන් නම් කොච්චර වටිනවා ද dear..එහෙම සහයෝගයෙන් තමයි මේ ගමන යන්න ඕනී..පුලුවන් හැම මොහොතක ම සහයෝගය දෙන්න පුලුවන් නම් මරු ....👍

    • @stefaniskp983
      @stefaniskp983 2 роки тому +6

      @@manoriraajakaruna3123 එයාට
      ඕන ne ඒවාට උත්තර දෙන්න විව්ස් විතරයි ඕන එතකොට නේ සල්ලි හම්බ වෙන්නේ..... ඔයගේ kema හ‍රි රසයී කිව්ව‍ නම් රිප්ලයි කරයි

    • @Darling_02
      @Darling_02 2 роки тому +1

      @@stefaniskp983 eyage anith channel eka madu rajapaksha

  • @priyaperera1494
    @priyaperera1494 2 роки тому

    Niyamayi.harima rasayi...mmmmmmmm.....👍👍👌❤👏👏👋👋👋❤❤❤❤❤😍theruvan saranayi 🙏🙏🙏

  • @dhananjayaadhikari8836
    @dhananjayaadhikari8836 2 роки тому

    Eka nam marai..dakketh adamai...Rasa athi godak..math hadanawa

  • @alokafernando9535
    @alokafernando9535 2 роки тому +1

    Monada oya kanna puluwanda

  • @isurusampath9765
    @isurusampath9765 2 роки тому

    Mekata con piti venuvata vena piti varga danna barida

  • @malkamayurasarani3967
    @malkamayurasarani3967 2 роки тому +1

    Akki microwave oven ekei oven ekei wenasa kiyannako?

  • @kanthikanthi358
    @kanthikanthi358 2 роки тому

    ගොඩක් ස්තුතියි ඔබතුමියට ....

  • @AhamedShaza
    @AhamedShaza Рік тому

    🤤 a new dish I'll too try I wish you the best💚

  • @ranjana8501
    @ranjana8501 2 роки тому

    Use karana lipata current eka yanne kohomada kiyanna puluwanda

  • @dreamstv6672
    @dreamstv6672 2 роки тому

    Meka kochchara kal thabaganna puluwanda

  • @MerjiFernando
    @MerjiFernando 2 роки тому

    මොනවාද අනෙ මෙ හදන කෑම ? ගුණයක් තියෙනවද්?

  • @tharukasadaruwani2709
    @tharukasadaruwani2709 Рік тому

    Oyage chanal eka harima vatinava akke

  • @Eyecatch1808
    @Eyecatch1808 2 роки тому +5

    Cheese cube wagee😋

  • @nimmanasithumliyanarachchi3718
    @nimmanasithumliyanarachchi3718 2 роки тому +1

    Oka sarata hadanna puluwanda seeni daanne nathuwa

  • @lakmalichathurika884
    @lakmalichathurika884 2 роки тому +2

    රසවත් කෑමක් වගේ.. 🙂

  • @sriyalathaadhikari2565
    @sriyalathaadhikari2565 2 роки тому

    අලුත් කෑමක් ස්තුතිය

  • @chathuraowdith1452
    @chathuraowdith1452 2 роки тому

    Okat pol kiri wenuwat fresh milk gmma puluwan da

  • @think_twice_02
    @think_twice_02 2 роки тому +2

    කෑමක රස විතරද වැදගත් වෙන්නේ? පොල්කිරි කියන්නේ 70%ක් විතරම තෙල්, ඒ තෙලට බදින තෙලත් එකතු වුනාම health එකට හරි ෂෝක් ඇති නේද.

    • @FleurGianna
      @FleurGianna 2 роки тому

      Dn cooking channel wala wadipura pennane rasai rasai kiyana kema witharai kisi gunayak na.😁

  • @dayanidipani447
    @dayanidipani447 2 роки тому

    Seeni. danne nathuwa dawillatath hadanna puluwan neda

  • @nawadanilathika423
    @nawadanilathika423 2 роки тому +1

    කෝන් පිටි වෙනුවට පුලුවන්ද හාල් පිටි ගන්න ..

  • @omanmuscat8273
    @omanmuscat8273 2 роки тому

    Saa eeka niyamai istuti suwapath diviyak weewa

  • @kkdkoralage2790
    @kkdkoralage2790 2 роки тому +1

    කන්න ආසයි.මටත ඕනනෙ.

  • @wageeshaperera8181
    @wageeshaperera8181 2 роки тому +31

    සිනි නැතුව මිරිස් ලුණු දාාලා හදන්න ඕනේ. ස්තුතියි

  • @reahareaha2533
    @reahareaha2533 2 роки тому +3

    Pol kiri nisa stomach problems enne nathda

  • @WikyWiky-b9c
    @WikyWiky-b9c 8 місяців тому

    නියමය්🎉

  • @swarnageeth6172
    @swarnageeth6172 2 роки тому

    Wow. Thank you M.R.Kitchen. Jayawewa.

  • @ajanthaperera4735
    @ajanthaperera4735 2 роки тому +1

    Hari pudumai, thanks, kawatah asa M R KITCHIEN

  • @අයෙෂාඅබිරන්ඳී

    Godak rasai akke mare maru

  • @dahamiprarthana5627
    @dahamiprarthana5627 2 роки тому

    කිරි 500ml
    සීනි 50g
    ලුනු
    කෝන් පිටි මේස හැඳි 3
    බිත්තර හෝ පාන් පිටි මේස හැඳි 3
    පාන් පිටි 50g
    හාල් පිටි හෝ කෝන් පිටි
    පාන් කුඩු
    බැද ගැනීමට තෙල්

  • @padmaliepaseneviratne1858
    @padmaliepaseneviratne1858 2 роки тому +1

    Thanks , I will try

  • @saranganavodani988
    @saranganavodani988 2 роки тому

    Akke oya gdk lesi widiyta apta kama hdanna kyl denwa, oyt godak pin... akke kos temparaduwak hdnn kyla dennako, kos mallumak...

  • @sheilaneubert4484
    @sheilaneubert4484 2 роки тому +1

    polkiri atha ram guna deyak neme neda හර්ඩ වස්තුවට

  • @universityStudent186
    @universityStudent186 2 роки тому +1

    කෝන් පිටි වෙනුවට දාන්න දෙයක් නැද්ද

  • @chandrikaseuwandichandrika5792
    @chandrikaseuwandichandrika5792 2 роки тому

    Conpiti nathnm wena monawada hoda

  • @villagelife5885
    @villagelife5885 2 роки тому +19

    ඔයා හදන්නේ මරු කෑම අනේ... 👍👍👍👍❤️❤️❤️

    • @villagelife5885
      @villagelife5885 2 роки тому +1

      @SL පොඩ්ඩා YT subscribe kara onna...

    • @sk-uf4ud
      @sk-uf4ud 2 роки тому

      Fried coconut milk
      ua-cam.com/video/51ZcWvFXtHs/v-deo.html

    • @promax4635
      @promax4635 2 роки тому +1

      ua-cam.com/video/lrYylQdW19M/v-deo.html
      🤩🤩
      Pc eke supiri weda tikak

    • @musicstore7587
      @musicstore7587 2 роки тому

      Subscribe karanna music store ආදරණීය ගීත එකතුව ❤️❤️

  • @priyanthifernando6747
    @priyanthifernando6747 2 роки тому +1

    Thanks for sharing with us. A good recipe

  • @achinikaushalya5989
    @achinikaushalya5989 2 роки тому

    කල් තබා ගන්න පුළුවන්ද

  • @harshaniwalimini5634
    @harshaniwalimini5634 2 роки тому +2

    Air fryer eke bedaganna berida

  • @sriyanirajapaksha6699
    @sriyanirajapaksha6699 2 роки тому

    Pol kiri wenuwt fresh milk gnn brid

  • @Dr.SeneChats
    @Dr.SeneChats 2 роки тому +6

    Looks great

  • @sandunirathnayake4247
    @sandunirathnayake4247 2 роки тому +1

    Your channel is ideal for desserts.
    Keep up and thanks

  • @nipunaacademy
    @nipunaacademy 2 роки тому

    oka nikan kanna barida badinne natuva ?🙃🥥

  • @dilanydilany1054
    @dilanydilany1054 2 роки тому

    Akke oyage kam nam marai..godak soban awa nemai..wadi viyadam na ikmanin hada ganna pluwan.thans apat mewa kiyal denwata oyat..

    • @sk-uf4ud
      @sk-uf4ud 2 роки тому

      Fried coconut milk recipe
      See this also
      ua-cam.com/video/51ZcWvFXtHs/v-deo.html

  • @chandikarathnasiri5419
    @chandikarathnasiri5419 2 роки тому

    Konpiti onemada

  • @janakawijerathna9103
    @janakawijerathna9103 2 роки тому +1

    Meyata panpiti ganta beida

  • @ssa2000
    @ssa2000 2 роки тому +4

    Super akkiyo👍👍

  • @rafeekrafeek4899
    @rafeekrafeek4899 2 роки тому

    Food name?

  • @yerushayeru8267
    @yerushayeru8267 2 роки тому

    පාන් පිටි හාල් පිටි මිශ්‍රනය ඕනමද බදින්න කලින් තවර ගන්න,බිස්කට් කුඩු එහෙම අත්‍යවශ්‍යද

  • @maheeshafernando642
    @maheeshafernando642 2 роки тому +1

    Niyamai👌

  • @wageeshaprasadhi5278
    @wageeshaprasadhi5278 2 роки тому

    Akki kiyannako dawas keeyak withara thiya ganna puluwanda

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 2 роки тому +5

    අක්කෙ හොයා දෙන කෑම හදන්න ලේසි

  • @amiladevinda3526
    @amiladevinda3526 2 роки тому

    Kon piti wenuwata panpiti ganna barida?

  • @nethushannethushan2884
    @nethushannethushan2884 2 роки тому +2

    Mamath haduwa. harima rasai. Thank you

    • @aselasadamal3873
      @aselasadamal3873 2 роки тому

      kon piti wenuwata pan piti dana berida

    • @sk-uf4ud
      @sk-uf4ud 2 роки тому

      ua-cam.com/video/51ZcWvFXtHs/v-deo.html
      Fried coconut milk recipe.

  • @thisunliyanage4087
    @thisunliyanage4087 2 роки тому +1

    Cholesterol liked this video 🙂👍

  • @dilusikasandamali9889
    @dilusikasandamali9889 2 роки тому +1

    Pan piti ganna barida kiri ekata danna

  • @bagyawickramarathna3002
    @bagyawickramarathna3002 2 роки тому

    සීතකරනයෙන් අරන් කූල් යන කම් තියන්න ඔනිද

  • @thasowathynixon4553
    @thasowathynixon4553 2 роки тому +1

    Superb Superb. Thank you dear