🇱🇰 විදෙස්ගත රටවිරුවන් හැමෝටම අස්වැසුමෙන් රු 22,500ක දීමනාවක් | Aswesuma news today | aswasuma

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 18

  • @Ashi_Ni
    @Ashi_Ni 2 місяці тому +2

    ජනාධිපති තුමනි මට කලින් සමෘද්ධි ය තිබුනා මමත් දරුවන් දෙන්නාත් හිටපු නිවසේ වහලය දිරාපත් වී තිබුන නිසා මගේ මහ ගෙදර හිටියේ නැවත වහලය සකස් කර ගන්නකමි මගේ මහත්තයා මෙි වන විට ජීවතුන් අතර නෑ මට කිසිම අාදායමක් නෑ දරුවන් දෙන්නාත් පාසලේ 10 වසර ඉගනුම ලබන අතර අනිත් දරුවා 2 වසරෙ ඉගනුම ලබනවා පිංවත් ජනාධිපති තුමනි මට අස්වැසුම ලබා දෙන්න

  • @Nadeekagunawardana
    @Nadeekagunawardana Місяць тому

    ජනාධිපති තුමනි මගේ සැමියා මානසික අසනිපයේන් පේලේනවා අපට ලැබෙන්නේ 5000යි අයේ අබියාචනා ⁣දුන්නොත් තියෙන එකත් ලැබෙන්නේ නැතිලු

  • @DilrukshiFernando-bc8vg
    @DilrukshiFernando-bc8vg 2 місяці тому +2

    Godak thanks... Bohoma pahadili wa the run karanawa...mate aswasuma theyanawa..mage paula 4k ina wa..asanipe duwa k ina wa .kuli niwaswala ina..mate 5000k labene eke hada game puluwanda

  • @CityMobile-lf5rc
    @CityMobile-lf5rc 2 місяці тому +2

    අපි රට‍ ඉන්නේ ගොඩක් පිං එහෙම දෙයක් හරි දෙනවා නං

  • @MuhandiramlageSwarnamali
    @MuhandiramlageSwarnamali 2 місяці тому +1

    ජනාධි පති.තූමනි.මම.ඉතාම.අසරණ.මහත්තයත්.නැතූව.දරුවන්ගෙන්.ජිවත්.වෙන්නෙ.බෙහෙත්.ටිකවත්.ගන්න.විදියක්නෑ.මටත්.අස්වැසූම.හරි.ලබා.දෙන්න

  • @amarawanasinghe.602
    @amarawanasinghe.602 2 місяці тому +2

    ඵච්.එච් .අංක .යනු කුමක්ද.?

  • @SuranganiRathnayaka-oq9li
    @SuranganiRathnayaka-oq9li Місяць тому

    පිටරට ඉන්න අය ඇප්ලයි කරන්නෙ කොහොමද

  • @rohanasusan9035
    @rohanasusan9035 2 місяці тому +2

    Mata daruwo 3denek ennawa api Paula 5 dennak. Ahh apita aswasuma 5000 hamba une. Nawa rajayenuth a ganamada danna.. mahattayata dawasata 1200 ka watupakin tamai api jewaht wenne.

    • @rohanasusan9035
      @rohanasusan9035 2 місяці тому +1

      Paula dennama rasswa karana 2 witarak enna paul walatath 8500k denawa. Api wage asarana ayata danna 5000 e.

    • @rohanasusan9035
      @rohanasusan9035 2 місяці тому +1

      Janadipati tumani apita sadaranayak karanna. Pinsiduwei.

  • @sandaliraluwage4287
    @sandaliraluwage4287 2 місяці тому +1

    Download link eka nahane

  • @mallikarajarathna8848
    @mallikarajarathna8848 Місяць тому

    Janadhipathi thumani mama Awrudu 30k Rata qatar wala inne padiya 1200 dolls Adui mama ledek. Mage padiyen hama masema beheth gannawa mage mahaththayata maseta 50000 beheth gannawa padiyen ithuruwak naha mata kisima deyak labune naha

  • @PasiduNimsara-eb4lu
    @PasiduNimsara-eb4lu 2 місяці тому

  • @SamsungA40-jz3zv
    @SamsungA40-jz3zv 2 місяці тому +1

    ඔය පෝම් එක ගන්නේ කොහෙන්ද

    • @chamindakumara816
      @chamindakumara816 2 місяці тому

      Book shop වලින් ගන්න පුලුවන්. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ගන්නත් පුලුවන්

  • @NisansalaAbm
    @NisansalaAbm Місяць тому

    Ane janadi pati tumani itin ape samurdiya aayet dennako apata vitarak nette samudiya apata tibila kapala aswesumata tora gatta den ekakwat ne

  • @NisansalaAbm
    @NisansalaAbm Місяць тому

    Grama sewaka ape game samurdiyai tamai apata serama waraddala den sadda netuwa innawa maliga tenna weyan goda game

  • @NisansalaAbm
    @NisansalaAbm Місяць тому

    Ape gamwala inna niladari hitiyot tawa kola purawala demmat ee tkamai un karanne pisso wage