"Rana Giraw Joduwai" - W. D. Amaradeva and Nanda Malini (Rana Giraw, 1967)

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 27

  • @piyasanka
    @piyasanka 4 роки тому +7

    හිත නිවන ගී

  • @wellagenihal6307
    @wellagenihal6307 6 років тому +19

    මේවා බලනකොට පුදුම සතුටක් දැනෙනේ ස්තුතිය

  • @Tharupaba
    @Tharupaba 15 років тому +8

    At last, the best song from the film "Rena Giraw"!
    Thank you so much.

  • @chamarasilva6665
    @chamarasilva6665 9 місяців тому +1

    Amuthu hagimak danenawa..e kale sundarai..ayeth dakinna ba.ayeth anawanam ehema kalayak

  • @sssddd4854
    @sssddd4854 4 роки тому +3

    Gaminiponsekata hama niliyakma galapenawa. Mewa dakkddi harima sathutui.

  • @sunilrathnesinghe593
    @sunilrathnesinghe593 3 роки тому +2

    Songs depicting Mother Nature's Beauty Coloured with Sentimental Emotions last forever in The Hearts!

  • @prasangiauwardt346
    @prasangiauwardt346 3 роки тому +4

    රෑණ ගිරා ජෝඩුවයි හාද වෙලා ආදරෙයි
    රෑණ ගිරා ජෝඩුවයි
    වනන්තරේ වෙනසක් නෑ පෙම් සිතුවිලි පෑදේ
    පෙම් සිතුවිලි පෑදේ
    හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදේ
    රෑණ ගිරා ජෝඩුවයි
    වන රේඹා මැද සීතල හෙවණේ
    අත් වැල් බැද යන ආදර ගමනේ
    හුරතල් දැනිලයි දුක් ගිනි නිවුණේ
    සිනහ කුසුම් තොල් පෙති අග පිපුනේ
    රෑණ ගිරා ජෝඩුවයි හාද වෙලා ආදරෙයි
    රෑණ ගිරා ජෝඩුවයි
    මල් පෙති උඩ පෙම් සෙවණැලි ඇදිලා
    දිය රැළි ඒ දැක එබිකම් කරලා
    කදු මුදුනේ සිට පහළට පැනලා
    විහිළු කරයි මේ ජෝඩුව දැකලා
    රෑණ ගිරා ජෝඩුවයි හාද වෙලා ආදරෙයි
    රෑණ ගිරා ජෝඩුවයි
    වන රේඹා මැද ..........
    රෑණ ගිරා ජෝඩුවයි හාද වෙලා ආදරෙයි
    රෑණ ගිරා ජෝඩුවයි
    ගායනය අමරදේව WD
    නන්දා මාලනී
    සංගීතය ප්‍රේමසිරි කේමදාස
    පද රචනය ධර්මසිරි ගමගේ
    චිත්‍රපටය රෑණ ගිරව් (1967)

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 10 місяців тому

    Great
    🌹🌹🌹🌹🌹🌹🌹
    💚 💛 ❤ 💙 💜
    Greetings From Super Extremes
    💚 💛 ❤ 💙 💜

  • @RansHalwa
    @RansHalwa 3 роки тому +3

    රෑන ගිරා ජෝඩුවයි
    හාද වෙලා ආදරෙයි....
    ❤️❤️❤️
    රෑන ගිරා ජෝඩුවයි
    හාද වෙලා ආදරෙයි.....
    චබී ගැන මතක අවුස්සන.... ගීතයක්

  • @indumathisilva6645
    @indumathisilva6645 Рік тому

    Obata .pin .ma.wage .සිංදු ..

  • @nasserlebbe9775
    @nasserlebbe9775 6 років тому +8

    Great gamini fonseka

  • @prasannajayasirivithanage
    @prasannajayasirivithanage Рік тому

    Ipalogama manewa gammanaye sidu sathya kathawak

  • @thilakasirispathiranage9981
    @thilakasirispathiranage9981 2 роки тому

    Humor is one additional icing on the cake. No one live forever. Let's live now.

  • @thilakasirispathiranage9981
    @thilakasirispathiranage9981 2 роки тому

    Now I'm free from hate. May "the truth" reveal to all. Have a blessed filled day!

  • @HumanFrailtz
    @HumanFrailtz  15 років тому +5

    You're welcome. I knew I missed a few songs and a big one here.

  • @kumarakp768
    @kumarakp768 2 місяці тому

    Maru

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 2 роки тому +1

    Good

  • @gunasirinanayakkara7657
    @gunasirinanayakkara7657 4 роки тому +3

    Mewa utiub dana aya loku deyak karanne

  • @Milesh1992
    @Milesh1992 Рік тому

    අදිමාත්‍රා 2023 02 9වෙරොනා දුවලා දෙන්න එක්ක බලන්නේ, මිශෙලා , ආර්යා , මගෙ පන රොසි

  • @thilakasirispathiranage9981

    This is serotonin or dopamine.

  • @nuwanrathnayaka2497
    @nuwanrathnayaka2497 5 років тому +3

    nice

  • @Tharindudilshanfranando
    @Tharindudilshanfranando 6 років тому +4

    Real Rural image............

  • @sameera2646
    @sameera2646 3 роки тому +1

    👍👍👍

  • @ayeshmaduwantha1537
    @ayeshmaduwantha1537 5 років тому +1