මගේ කතාව My Story - Motivational Content

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 910

  • @GANCIYA
    @GANCIYA 3 роки тому +223

    ලෝකෙ ගොඩක් සාර්තක වෙච්ච මිනිස්සු ජීවිතේ පටන් ගත්තෙ 0 ඉදන්. ලන්කාවේ තරුණ පරම්පරාවට උඹ තරම් ආදර්ශයක් තවත් නෑ බන්. උබත් එක්ක අපායට යන්න උනත් අපි ඉන්නව 🔥😍

  • @agoogleuser1916
    @agoogleuser1916 4 роки тому +288

    Pcguidelk වගේ ලොකු චැනල් තියනව ඒත් ඒවගේ ඒවගෙ පොඩි pc ගැන වීඩියෝ නෑ ලොකුවට සල්ලි නැති අය වෙනුවෙනුත් මේ වගේ චැනල් තියන එක හොදයි (pcguidelk එකට මඩ ගැසීමක් නොවේ)

  • @razorcortex0789
    @razorcortex0789 3 роки тому +211

    නමින් ඔහු ගයාන් වේ. එක්තරා ආකාරයක ඔහු ඔහු වීරයකි , දහස් ගනන් ළමුන්ගේ ඇස් පාදු ගුරු පියෙකි, game Streamer කෙනෙකි, PC Builder කෙනෙකි, සමහරු මෙන් නොව අන් අයට ප්‍රශ්ණයක් ඇති වූ විට වචනයකින් හෝ උදව් කරන නිහතමානී මිනිහෙකි. අයියාගේ ගමන සුබයි, ජය නියතයි. 2K 21. හැමදාම අයියත් එක්ක ♥️♥️

  • @ishanlahiru6444
    @ishanlahiru6444 4 роки тому +205

    සුපිරි ගමනක්! චෙතනාව පිරිසිදුනම් කවදාවත් වරදින්නෙ නෑ

  • @uliya2312
    @uliya2312 3 роки тому +81

    ඔයා හොද ගමනක් යන්න ඔනේ අයියේ ඔයාට වරදින්නේ නෑ.....පරිස්සමෙන් හැමදාම සතුටින් ඉන්න ඔනේ.....❤️.....ඔයා මාර ලස්සනට game stearm කරනවා.....❤️❤️❤️.....ආදරෙයි අයියේ....හැමදාමත්.......ඔයාට කවදාවත් වරදින්නේ නෑ වැරදුනත් ආයේ නැගටින්න ඔනේ......❤️❤️❤️...ජේසු පිහිටයි....

  • @ahasa8459
    @ahasa8459 4 роки тому +89

    අඩෝ...උබට එකෙන්ම සප් එක දෙනවා.උබ එල කොල්ලෙක්ක්

    • @SLPCLK
      @SLPCLK  4 роки тому +14

      ❤️❤️

  • @hasith667
    @hasith667 4 роки тому +225

    ❤ ඇහැට කදුලු ආවෙ මාගෙ විතරද ?

  • @user-BEN10LK
    @user-BEN10LK 6 місяців тому +1

    පොඩි data ප්‍රමාණයක් තිබ්බත් ඔයාගේ video බලන එක තරම වටිනා දෙයක් නැ 😍❤️

  • @yasasjaliya7867
    @yasasjaliya7867 4 роки тому +83

    සහෝදරයා අනේ මචං වචන නැ මේකට කියන්න 😥

  • @naduvlogs9794
    @naduvlogs9794 4 роки тому +138

    අයියා ඔයා සුපිරි චරිතයක්. ලොකු කම් නැති වැඩ්ඩෙක්. වරදින්නෑ අයියේ ඔයාට. ජයම පතනවා.

    • @SLPCLK
      @SLPCLK  4 роки тому +27

      Adarei malli

    • @yagdras7951
      @yagdras7951 3 роки тому +4

      අනිවා ඒක ඇත්තක්

  • @tharushaimesh1695
    @tharushaimesh1695 3 роки тому +70

    අඩියටම වැටුනු මිනිස්සු තමා අද ලෝකෙ ඉහළින්ම ඉන්නෙ සහෝ
    All the best

  • @mr.deadpoolsl7187
    @mr.deadpoolsl7187 4 роки тому +78

    බ්‍රෝ ඔයාට කව්රු නැතත් අපි ඉන්නව ඕනෙ දේකට..බ්‍රෝ කියන හරිත් නෑ වගේ...සර් කෙනෙක් කියල අදනෙ දන්නෙ 😳...good luck...💙

    • @SLPCLK
      @SLPCLK  4 роки тому +23

      Ehema kamak na dan
      ubala magema mallila wage

    • @vihagasatsara7956
      @vihagasatsara7956 3 роки тому +2

      @@SLPCLK nihatha mani charithayak aiye oya

  • @danuuofficial
    @danuuofficial 3 роки тому +42

    අයියේ ඔයාගේ අන්තිමට කියපු කතාටික මාරම විදිහට හිතට වැදුනා ... ජයවේවා අයියේ ...මගේ වයිෆ් අද හොස්පිටල් එකේ මේ ලොකේ දරුනුම වේදනාවෙන් ඉන්නවා ... මගේ ලමයා හම්බෙන්න ගිහින් ... මමත් එයත් දෙන්නම බයෙන් දුකේන් මොනාකරන්නදෝ කියලා හිතින් වැටිලා මේක මම බැලුවේ ... ඔයාගේ කතාවට ගොඩක් හිත හයියක් වුනා අ⁣යියේ .. ඔයාගේ ගේම් විඩියො බල බල ඉදලා අද යි මේක දැක්කේ 💞❣️💗

    • @SLPCLK
      @SLPCLK  3 роки тому +9

      අම්මටයි බබාටයි දෙන්නටම නිරෝගී සුව පතනවා! හැමදේම හොදට වෙයි සහෝදරයා. තෙරුවන් සරණයි !

    • @danuuofficial
      @danuuofficial 3 роки тому +4

      @@SLPCLK තැම්ස් අයියේ ඔයා ගොඩක් නිහතමානි චරිතයක් ..බුදු සරණයි

  • @DKCinematic
    @DKCinematic 4 роки тому +56

    කවදාවත් වරදින්නෑ mcn උබට.මගෙ අවුරුදු 19 ක විතර පරන hondma yluwk uba.කොච්චර ප්‍රශ්න ආවත් යන ගමන දිගටම යන්න .ඒ අම්මගෙයි,තාත්තා ගෙයි ආශිර්වාදය තියනව හැමදාම.

    • @SLPCLK
      @SLPCLK  4 роки тому +14

      ❤️❤️ sumangalen mata labuna hitha hoda ekek bn uba !! adarei

  • @YOYO-xq8if
    @YOYO-xq8if 4 роки тому +83

    උඹ සුපිරි ගමනක් යනවා බොක්කහ් 😙😍😢

  • @robbin813
    @robbin813 4 роки тому +117

    බුදුන්ටත් ගල් පෙරළන්න මිනිස්සු ඉද්දි අපිට කවර කතාද???😓😓😓😓😫

  • @Hirusha_
    @Hirusha_ 4 роки тому +41

    කිසිම දේකට සැලෙන්න එපා දිගටම අපි ඉන්නවා

    • @SLPCLK
      @SLPCLK  4 роки тому +6

      e wachana wala thiyena gamma ❤️❤️ adarei bn

  • @oscastreaming8415
    @oscastreaming8415 3 роки тому +14

    හිතා ගන්න බැරුව ඉන්න වෙලේක මේ video එක දැක්කෙ අහම්බෙන්....මෙච්චර කල් gaming බැලුවට මේක දැක්කෙ අද.....මේක බැලුවට පස්සෙ හිතුන මට තියන ප්‍රශ්න මොනාද කියල...නවත්තන්න හිටපු දෙයක් නවත්තන් නෑ කියල හිතා ගත්ත ❤️❤️❤️

  • @kavyadissanayaka1245
    @kavyadissanayaka1245 4 роки тому +28

    හිතටම වදුනා අයියෙ ...ඔයා නම් නියමයි ...ඔයාගන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා....

    • @SLPCLK
      @SLPCLK  4 роки тому +4

      ❤️❤️

  • @achinthajayasekara8967
    @achinthajayasekara8967 3 роки тому +17

    මං දන්නවා එකම දෙයක් හිත හොද කොල්ලෝ කොහේදි හරි හම්බෙනවා..සතුටුයි සහදරයා

  • @robbin813
    @robbin813 4 роки тому +41

    කාලයට ඉඩ දෙන්න ඔක්කොම හරියයි.

  • @B99963
    @B99963 4 роки тому +33

    🥺මාර ගරුත්වයක් තියෙන්නෙ උබට❤️💖

  • @malshanwitharana4315
    @malshanwitharana4315 4 роки тому +51

    බොක්කටම වැදුනා ඒක නම්❤️❤️👍

    • @SLPCLK
      @SLPCLK  4 роки тому +5

      Adarei malli

  • @stilllovekesateka
    @stilllovekesateka 4 роки тому +41

    කදුළුත් අවා බං උබ නම් පට්ට උබට ජය වේවා

  • @LakshanKarunarathna-o3y
    @LakshanKarunarathna-o3y 4 роки тому +23

    උබ වගෙ මිනිස්සුන්ට තමා හරියන්නෙ අයියෙ😌❤හිතට හයිය අරන් හොද තැනකට යන්න😘බය වෙන්න එපා.උබෙ අම්මයි තාත්තයි එ හයිය වෙලා උබෙ ලගින්ම ඉදි...උනට බුදු සරනයි අයියෙ😌❤

  • @asankaisuru9492
    @asankaisuru9492 4 роки тому +29

    දිනෙන් දින ජිවිතේ ජය ගන්න ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏❤❤❤❤👍👍👍👍👍

  • @BLOODBOX-d7n
    @BLOODBOX-d7n 3 роки тому +28

    අන්න අයියගෙ ඒ නිහතමානීකමට තමයි අපි ආදරේ ❤️

  • @jrshanuka6492
    @jrshanuka6492 4 роки тому +32

    මට ඇඩුනා ඇත්තමයි....!

  • @ravindukavishvara4820
    @ravindukavishvara4820 4 роки тому +29

    ආදරෙයි අයියේ❤️....ඇත්තටම අයියේ ඔයගේ කතාව මගේ හදවතට❤️❤️❤️ හුගාක් දැනුනා......😥😥😥😥😥 අපි හැමදාමත් ඔයා එක්ක ඉන්නවා..🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝 ඔයා කවදාවත් කවදාවත් කවදාවත්ම වැටෙන්නෙ නෑ.වැටෙන්න දෙන්නෙත් නෑ නෑ නෑ නෑ.....අපි😥😥😥

    • @SLPCLK
      @SLPCLK  4 роки тому +5

      ❤️❤️Ravindu malli ❤️❤️

  • @UnclePoki
    @UnclePoki Рік тому +2

    දැනුම හංගන් නැතුව බෙදන UA-cam එකේ දැකපු හොඳම Content Creator කෙනෙක් සහෝදරයා ඔයා..
    ජයවේවා...❤️

  • @janakashamila1805
    @janakashamila1805 3 роки тому +9

    මමත් බිංදුවට වැටිල අද ගැම්මට ඉන්න එකෙක් . සතුටුයි brother ජීවිතේ කිසිම දේකදි පස්සට නොයා ගැම්මට ඉස්සරහටම යන්න වැටෙද්දි වැටෙද්දි වට්ටද්දි වට්ටද්දි කාගෙන ගමන යන්න ඒක තමයි සාර්ථකත්වය ❤️💪🏼

  • @yashodhapiyasekara3662
    @yashodhapiyasekara3662 4 роки тому +14

    අපිට තියෙයි. දවස නැති වෙයි. වෙන දෙයක් වෙයි. හැබැයි කවදාවත් උබව අමතක කරන්නෑ. පොඩි කාලෙ ඉදන් උබ අපෙ බොක්ක. එකම එක කැඩෙන්නැති පොදු කුලකයකින් උබල අපි එකතු කරනව. ඒ සුමංගලේ කොල්ලෙක්. ආදරෙයි ♥️ ජය වේවා. දිගටම ගේම ගහපං වැටෙන්නෑ කවදාවත් ♥️

    • @SLPCLK
      @SLPCLK  4 роки тому +3

      Adarei Yasaaa

  • @gayanpradeepkumara5557
    @gayanpradeepkumara5557 4 роки тому +21

    මගෙ නමත් ගයාන් ප්‍රදීප්
    මගෙ උපන්දිනයත් 94 10 04
    අඩෝ කොහොමද ඒක සහෝදරයො වගේ

    • @SLPCLK
      @SLPCLK  4 роки тому +18

      Atthatamada bn ??? Mage namath gayan pradeep kumara peiris bn he he ekama nama.. marai bn

    • @sahaswimalasena8532
      @sahaswimalasena8532 3 роки тому +3

      😂

  • @gaminga2b826
    @gaminga2b826 3 роки тому +43

    යූටියුබස්ලා අතර ඇත්ත කතා කරන මිනිස්සු අතර පොඩි මිනිහට පවා දෙයක් දෙන පුද්ගලයන් අතර ඔයත් ඉන්නව අයියේ❤️♥️ කවදාත් වරදින්නෑ ඒක ඒකාන්තයි🙏 බුදුසරණයි

  • @thinking2224
    @thinking2224 4 роки тому +10

    ඔයා සැබෑ ලොව වීරයෙක්

  • @gamebro6843
    @gamebro6843 4 роки тому +35

    දුකයි අය්යේ

  • @himeshanadun6620
    @himeshanadun6620 4 роки тому +25

    ඒ කාලේ commerce මතක් උනා ❤️😁

  • @Animeworld-uq7ik
    @Animeworld-uq7ik 3 роки тому +16

    සුපිරියි අයියේ දිගු ගමනක් තව තවත් ඉදිරියට එන්න ලැබේවා . ජය වේවා බුදු සරණයි👍😭

  • @udithasandumina
    @udithasandumina 3 роки тому +16

    live streem බලන්න ආවත් අද තමයි අය්යා කව්ද කියල හරියට අදුනගත්තෙ !ආදරෙයි ! ගොඩක් පින් මෙි video එක ගෙනාවට !! වරදින්නෑ ඔයාට...දිගටම අපි ඔයත්එක්ක ඉන්නවා.

  • @cutesansana307
    @cutesansana307 3 роки тому +8

    බොරු කියන්න ඕනෙ නෑ මේ වීඩියෝ එක බලල මම තා මත් අඩනව සුබ පැතුම්

  • @duruthugeek7191
    @duruthugeek7191 4 роки тому +47

    සුපිරිම චරිතයක්.., ඒවගෙ ම සුපිරි ම ගුරුවරයෙක්. ❤️

    • @SLPCLK
      @SLPCLK  4 роки тому +3

      ❤️❤️ adarei

  • @chirathacdamygamingandcric1624
    @chirathacdamygamingandcric1624 3 роки тому +1

    අයියේ මම ඔයාගේ වීඩියෝ බලන්න ගත්තේ මාස 3 කට කලින් නමුත් මම ඊට පස්සේ අයියගේ පෑන් කෙනෙක්
    ඔයා නිහඩ විරුවෙක්
    මම ක්‍රිකට් පිස්සෙක්
    අයියා ක්‍රිකට් 19 ගහන්නේ අපේ රට වෙනුවෙන්
    මට ඒකට හිත ගියා
    අයියා ලයිව් ස්ට්‍රීම් කරන විදිහට මම ගොඩක් කැමතියි
    මම අද තමයි මේ වීඩියෝව දැක්කේ
    ඒ අයියගෙම ගේම් ස්ට්‍රීම් එකක් බලන ගමන් මේක දැක්කේ
    අයියට සුබ අනාගතයක්

  • @pavithrasangeeth
    @pavithrasangeeth 4 роки тому +13

    ගොඩක් වටින චැනල් එකක්.ඒ වගේම මේ වීඩියෝ එකත්.ගන්න ගොඩක් දේවල් තිබුනා ඒකෙන්.මිල මුදල් තියන අය ගැන විතරක් නෙමෙයි සාමන්‍යයෙන් ලොකු ආදායමක් නැති කෙනෙක් ගැනත් හිතන එකම වටිනවා.ජය වේවා සහෝදරයා❤👍

    • @SLPCLK
      @SLPCLK  4 роки тому +3

      😍Thanks sahodaraya 😍

  • @phoenixcraft5054
    @phoenixcraft5054 Рік тому +1

    උබ තමයි දැක්ක නිහතමානිම ලන්කාවේ සුපිරිම පොර .

  • @tno6704
    @tno6704 4 роки тому +27

    Congratulations ජයවේවා දිගටම යන්න වාසනාව ලැබේවා ඇත්තටම ප්‍රශ්න හැමෝටම තියෙනවා බුදු සරණයි

  • @pasindulejith5655
    @pasindulejith5655 Рік тому +1

    මේක කතාව මම අද අහුවේ... හිතට මාර ලොකු ශක්තියක් ආවා... මගේ targets වලට යන විදිහ ගැන.. thank u..❤️❤️☺️💥

  • @pasindulk
    @pasindulk 4 роки тому +6

    තව moltivation එකක් දාන්න අයියේ

  • @lazylad3446
    @lazylad3446 4 роки тому +30

    sri lanka will be a paradise if all persons in our country think like you. best of luck. I subscribed you seen how clearly explain your genuine idea of building a PC. Hope you will continue it..

    • @SLPCLK
      @SLPCLK  4 роки тому +4

      Thanks brother.. lots of love !!!!

  • @lifetime7266
    @lifetime7266 4 роки тому +4

    ඔයා කතාකරන්නෙ හදවතටමයි අයියේ ඔයා අවන්ක මනුස්සයෙක් කියල ඒකෙන්ම තේරෙනව 💕 ජීවිතය ගොඩනගා ගත්ත කොල්ලෙක් 🙏 ගොඩාක් මහන්සියෙන්........... හැමදාම අපි යින්නව ඔයා එක්ක ඔයාට තවත් ඉදිරියෙන් ඉදිරියටම යන්න ශක්තිය වාසනාව ලැබේවා බුදුසරණයි 🙏🙏🙏 අයියේ...
    SL PC LK මගේ හදවතේ ❤ youtube chanel එක

    • @SLPCLK
      @SLPCLK  4 роки тому +1

      thanks malliya adarei bro.. jaya wewa

  • @nethmaprebash1528
    @nethmaprebash1528 Рік тому

    දැනට ලෝකෙ ගොඩාක් සාර්තක වෙච්ච මිනිස්සුගෙත් ජිවිත කතාව ඔක තමයි.ඔය විදිහටම ජිවිතය විඳින්න ජවවේවා🙏🙏🙏

  • @Dhapzy
    @Dhapzy 3 роки тому +10

    කියන්න දෙයක් නෑ සහෝදරයා ඔයා ආපු ගමන ගැන පට්ට දුක හිතුනට දැන් ඉන්න තැන ගැන නම් පට්ට සතුටුයි ..... ඒ අදිශ්ටාන සහ උනන්දුව නම් කතා කරල වැඩක් නැ ... හැමෝම වැටුන තැනින් නැගිටින්නෙ කෝමද කියල බලනකොට ඔයා ඒක කරල පෙන්නුව නියමයි සහෝ ආදරෙයි ❤️❤️❤️❤️❤️

  • @shavi-x2603
    @shavi-x2603 3 роки тому +3

    කවදාවත් වරදින්නෙ නෑ අයියේ ඔයාට. ඒ තරම් සුන්දර කෙනෙක්. අයියෙ ඔයාට ජය වේවා බුදු සරනයි(RESPECT)

  • @awhsandaruwan7631
    @awhsandaruwan7631 4 роки тому +16

    හිතට දැනුනා අයියේ .❤️🔥👍

  • @gihansampath1266
    @gihansampath1266 4 роки тому +5

    ආදරෙයි අයියා මන් ඔයාගෙ ලොකු ෆෑන් කෙනෙක් අපි වගෙ දැනුම හොයන ගේමින් වලට ආස අයට ඔයා කරන්නෙ ලොකු සේවයක් තෑන්ක්ස් හැමදේටම . ඔයාගෙ ඉලක්ක වලට ඉක්මනින් යන්න පුලුවන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

    • @SLPCLK
      @SLPCLK  4 роки тому +2

      Thanks malli ! Oyalage comments loku haiyak.. adarei 🔥🔥🤩🙏👍🌟😀

    • @gihansampath1266
      @gihansampath1266 4 роки тому +1

      😍😍😍ජයෙන් ජයම වේවා ස්තූතියි

    • @yagdras7951
      @yagdras7951 3 роки тому

      ඔව්

  • @Mahee_2002
    @Mahee_2002 3 роки тому +3

    ගුරුපියෙක්,සහෝදරයෙක්,හොද පුතෙක් ඔයා ඇත්තටම වීරයෙක් අයියේ

  • @himabolecoversong3514
    @himabolecoversong3514 3 роки тому +1

    දිනෙන් දින ජිවිතේ ජය ගන්න ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා .

  • @N_u_G.
    @N_u_G. 4 роки тому +3

    ලොකුවට විස්තරයක් ලියන්න වෙලාවක් නැ සහෝ.. වැඩ ගොඩක් අස්සේත් නොබලා බැරි දෙයක් නිසා බැලුවේ.. ජය ❣️👌

    • @SLPCLK
      @SLPCLK  4 роки тому +1

      😍Thanks sahodaraya 😍 oya gana amuthuwen kiyanna deyak na mata mul kale idanma support karana nihathamani sahodarayek

    • @N_u_G.
      @N_u_G. 4 роки тому

      ❣️❣️👌

  • @shehanindrakeela1568
    @shehanindrakeela1568 Рік тому +1

    Respect අයියා ඇත්තටම පට්ටටම හිතට වැදුනා අයියා.❤✌💪

  • @bmzyro7583
    @bmzyro7583 3 роки тому +3

    අය්යේ ♥️ ගුඩ් ලක්‌ ඇ අපි ඉන්නවා හැමදාම ඔයත් එක්ක ♥️🙂 ආදරෙයි කොමලෝ ලංකාවේ ඉන්න ගේම්ර්ස්ලා අතර ඉන්න කරුණාවන්ත ගේමර් ❤️

  • @lalithakumari8024
    @lalithakumari8024 3 роки тому +1

    Puthe ඔයාට තිස්තුන් කෝටියක් devi දේවතාවන් වහන්සේලාගේ පිහිට ලැබේවා ...

    • @SLPCLK
      @SLPCLK  3 роки тому +1

      බුදු සරණයි ඔබට !

  • @chamod9182
    @chamod9182 3 роки тому +4

    අයියා නම් දෙයියෙක්.... වැඩ්ඩෙක්....❤❤❤ අයියටනම් හරියනවා මයි

  • @t.n.jaleel8208
    @t.n.jaleel8208 3 роки тому +2

    *කෝරොනා වට වැදෙන්න * *එපා .හැබැයි ඔයා සුපිරි වීරයෙක් * *වෙනවා දවසක එය * *නියතයි.සත්තයි !!!!!!! *

  • @jason_99_
    @jason_99_ 3 роки тому +4

    අපිත් මෝහුගේ කතාව ආදර්ශයට ගනිමු........😢🙏❤️

  • @bandarabandara4226
    @bandarabandara4226 3 роки тому +1

    Respect මචන් සිරාවටම උඹ වීරයෙක් . සමහර මිනිස්සු එහෙම වැටුණා ම දුර්වල වෙනවා උන්ගේ හිත් හයිය නෑ . නමුත් උඹ උන්ටත් පාඩමක් කියල දෙනවා උඹ ගැන ලාංකිකයෙක් විදිහට අපිට ආඩම්බරයි .සුබ පතනවා දිගටම කරගෙන යමු .. වරදින්නෙ නෑ සහො

  • @paramithweerakkody3852
    @paramithweerakkody3852 3 роки тому +4

    ඔයා පොඩි තැනක ඉදන් ආපු කෙනෙක්.
    ඔයාට හොඳ අනාගතයක් තියෙනවා.
    සමහරුන්ට ඕනෑ තරම් සැප සම්පත් තිබිලත් life eka fail
    හැමදාම් ඔයත් එක්ක ඉන්නවා.
    Good luck!!!!!

  • @bigartisttv3042
    @bigartisttv3042 3 роки тому +2

    තුන්වෙනි පාරටත් මේක බලන මම මේ වීඩියෝ එකෙන් ගොඩක් ඉගෙන ගත්තා ඔයාගෙන් . මේක බලන මට කදුලු ආව තරම්. ඇත්තටම කිව්වොත් අපි හැමෝම ඔයා එක්ක ඉන්නවා. මට ලැබුනු හොදම චරිතයක් ඔයා ❤😢😢

  • @welovecricket2582
    @welovecricket2582 4 роки тому +11

    නියමයි සහෝ ජය වේවා..

  • @mrmathiya
    @mrmathiya 3 роки тому +2

    අඩෝ මචං ඇස් වලට කදුළු ආව මචං ගමනක් යන් අපි ඉන්නවා හැමදාම මචං අපි ගොඩ යමු මචං ❤️❤️❤️❤️❤️❤️❤️හැමදාම බොක්කෙන්ම ඉන්නවා ආදරෙයි ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @SiXtyBlockchainDev
    @SiXtyBlockchainDev 4 роки тому +3

    මම අනිවරෙන් ඒ දවසේම sub කළේ... අනිවා හේතුවක් තියෙනවා... ඒ මේ හේතුව... ඒත් මෙහෙම දෙයක් දන්නේ නෑ.. ලංකාවේ... තියෙන්නේ... ලොකු ලොකු pc builds ... ඒත් ඔයාගේ pc තමයි... මාත් ගන්නේ... මොකද (sir) කියලා දෙනවා... මුල ඉඳන් අගටම ඒකට ගොඩක් කැමති. ඔයාට(sir) full sup එක දෙනවා 100 k ගහන්න 💓

    • @SLPCLK
      @SLPCLK  4 роки тому

      Adarei malli

  • @kribu1905
    @kribu1905 3 роки тому +2

    ඔයා කියන එක ඇත්ත අයියා.ලන්කාවෙ මිනිස්සු හිතන් ඉන්නෙ විභාගෙ ෆේල් උන ගමන් ජීවිතේ දිනන්න බෑ කියලා.ඕන තරම් විදි තියෙනවා දියුණු වෙන්න දුප්පත් රටක් උනත්.අද්දැකීමෙන් කියන්නෙ❤️.ඕනෙ hard work,dedication විතරයි.අනික ඔයා ආස දෙයක් කරන්න .good luck brother.hope to see your success in future 🙏.බුදුසරණයි🙏 හැමෝටම.

  • @prathibathakalanka3931
    @prathibathakalanka3931 4 роки тому +29

    ඔන්න බ්‍රෝ මාත් sub කලා...මොකද උබ පට්ට...

    • @SLPCLK
      @SLPCLK  4 роки тому +5

      adarei bn ❤️❤️

  • @dileepapathum8695
    @dileepapathum8695 3 роки тому +1

    අනේ අයියෙ 🙏🙏 😭😭😭 ( sorry අයියේ, මට මේ video එක අද හම්බවුනේ 🙏 මුළින්ම ඒකට සමා වෙන්න.🙏
    මන් අයියේ කියලා කියන එක හරිත් නෑ වගේ, ඇත්තටම sir කෙනෙක් කියලා දන්නෙ අද. 🙏
    ඔයාට කවදාවත්ම වරදින්නෙ නෑ, සර්. මගෙන් සුබ ගමනකට ඇරයුම්. 🙏

  • @sandaruvidanage
    @sandaruvidanage 3 роки тому +3

    නියමයි අය්යේ මෙච්චර ප්‍රශ්න තොගයකින් ගොඩ ආපු කෙනෙක් කියලා හිතුවේ නෑ. ආඩම්බරයි අය්යේ👊🏼❤️

  • @iroshanerandika.3460
    @iroshanerandika.3460 3 роки тому +2

    කියන්න ලැජ්ජා වෙන්නෑ ඇත්තටම ඇඩුනා. 💓

  • @imalkamax7788
    @imalkamax7788 3 роки тому +7

    සුපිරි ගමනක් අයියේ👍

  • @kavindudilshan326
    @kavindudilshan326 Рік тому +1

    තෙරුවන් සරණයි අය්යේ,ජය වේවා❤❤🙏🙏🙏👍👍

  • @athulapullaperuma501
    @athulapullaperuma501 4 роки тому +3

    Proud to be a sumangalian I m a student of sumangala college panadura good luck

    • @SLPCLK
      @SLPCLK  4 роки тому +3

      Thank you !

  • @chamodhiruahan3596
    @chamodhiruahan3596 3 роки тому +1

    මෙහෙම manussayayek mm ජිවිතෙටේ dakala ne 💗 Gayan SIR💗

  • @lalhtt
    @lalhtt 4 роки тому +32

    Highly appreciate your courage ! I wish all the success in future !

    • @SLPCLK
      @SLPCLK  4 роки тому +1

      ❤️❤️

  • @BEATNEX
    @BEATNEX 3 роки тому +2

    හිතින් වැටෙන වැටෙන හැම මොහොතෙම මෙ වීඩියෝ එක බලන්න...පට්ටම මොරාල් එකක් ඒවි...අත්දැකීමෙන් කියන්නෙ.......😘😍

  • @production8845
    @production8845 4 роки тому +22

    Brother මට ඔයාව contact කරගන්න විදිහක් කියන්න....

    • @SLPCLK
      @SLPCLK  4 роки тому +9

      077 5342947 whatsapp

  • @Rapgamesetup
    @Rapgamesetup 8 місяців тому +1

    Pc ගැන ලොකු දැනුමක් ලබා ගත්තේ සර් නිසා

  • @pasindusenith1464
    @pasindusenith1464 4 роки тому +5

    youtubersla atharin dakka supirima nihathamani ma youtuber ❤ duppathage hithawatha🌹

    • @SLPCLK
      @SLPCLK  4 роки тому

      Adarei pasindu

  • @Saleena2647
    @Saleena2647 Рік тому

    හරිම හිත හොඳ ඉරිසියාවක් නැති streamer kenek mn හරිම ආසාවෙන් අයියගේ stream බලන්නේ(amazing human being )🥺

  • @pavara1387
    @pavara1387 3 роки тому +3

    ඒ ගැන හිතන්න එපා අයියේ..... මොකද ඔයාට තව ලොකු ගමනක් තියෙනවා....o.p bro UA-cam world අයියට හදවතින්ම සුබ පතනවා......👍👍👍👍

  • @shan5701
    @shan5701 4 роки тому +2

    අයියේ මටත් ඉන්නේ අම්මා විතරයි ඉන්නවත් තැනක් නැතුව ජීවිතේ වැටෙන්න පුළුවන් හැම විදියකට වැටිලා අම්මා විතරක් ලග ඉදලා යම් තැනක ඉන්නවා.හොදින් හිටියොත් දවසක හැමදේම හරියනවා.❤️ ඔයත් දවසක ඉහළම තැනක ඉදීවි මේ චැනල් එකෙන් තමා මගේ සල්ලි වලින් ඔයාට කියලා pc එකක් බිල්ඩ් කරන්නේ..ජය වේවා..❤️

    • @SLPCLK
      @SLPCLK  4 роки тому +2

      Dwasaka E Ammata Rajinak wage salakapn echcharai malli ona ❤️

    • @shan5701
      @shan5701 4 роки тому +1

      @@SLPCLK අනිවාර්යයෙන්ම අයියේ ❤️

  • @rasikadesilva1119
    @rasikadesilva1119 4 роки тому +7

    නියමයි මලේ dont give up u can do it😍

    • @SLPCLK
      @SLPCLK  4 роки тому +1

      Aiye ❤️❤️

  • @gamingwrld_lk5947
    @gamingwrld_lk5947 3 роки тому +1

    අයියේ ඔයා තමයි මට GAMING STREAM වලින් හම්බ උන අවංකම චරිතය..මගෙ 3 MILLION PC BUILD UP එක ලබන අවුරුද්දේ මුල කරනවා..මගෙ පොඩි ආසවක් තියෙනවා ඒ BUILD UP එක ඔයාගෙ චැනල් එකෙ දාන්වනම්..මගේ ජීවිතෙට හම්බඋන හොදම චරිතයක් අයියේ ඔයා..ඔයාට වරදින්නෙ නෑ..ජය වේවා

  • @HandleINCandle
    @HandleINCandle 4 роки тому +7

    You have a great journey brother👊
    Sumangale kollek 💪💪💙💛💚

  • @SECREETGAMING-4M
    @SECREETGAMING-4M 2 роки тому +1

    Aththatama adenna awa....eka mara video ekak..

  • @gameon9030
    @gameon9030 4 роки тому +5

    ජය වේවා දිගටම කරගෙන යන්න

  • @genzpicker_official
    @genzpicker_official 7 місяців тому

    හිතපු නැති වෙලාවක මේ වීඩියෝ එක හම්බුනේ. කියන්න වචන නෑ අය්යේ ඔයාගෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩක් ඒත් අද තමා ඔයා කවුද කියලා හරියටම දැනගත්තේ. අයියා තව තවත් සාර්ථක වෙන්න ඕනි. අපි හැමදාමත් අයියා එක්ක ඉන්නවා. ආදරෙයි අය්යේ 🥹🥹❤❤

  • @prabashwarajayakody5737
    @prabashwarajayakody5737 4 роки тому +12

    Ammai thaththai gana kiyaddi siraawatama kadulu aawa😢

    • @SLPCLK
      @SLPCLK  4 роки тому +2

      Mata e dawas dekema andune na malli... eth edain passe hithin hamadama andanawa

  • @_ravdups1015
    @_ravdups1015 2 роки тому

    අයියේ ඔයාට කවදාවත් වරදින්නේ නෑ.....ඔයාට තුණුරුවන්ගේ සරණයි....! අයියාගේ කතාව අපිට හොඳ ආදර්ශයක්❤️

  • @_Zavyy_
    @_Zavyy_ 3 роки тому +3

    Mama ආදර්ශයට ගන්නේ AYYAWA ❤️❤️❤️❤️

  • @gamersland9570
    @gamersland9570 2 роки тому +1

    ඔයා කියපු වචන ටික මාරම විදියට හිතට වැදුනා .. ඒත් මේ කැපවීම පිටිපස්සෙන් අපිට ලැබීම කියන දේත් තියෙන්න ඕනී අයියා .. මමත් මාර විදියට ගොඩ එන්න ට්‍රයි කලේ ඒත් මේ මොහොත වෙනකොටත් මම අසාර්ථකයි .. මින් ඉදිරියට මට ලංකාව ගැන බලාපොරොත්තුවක් වත් තියාගන්න බෑ .. රටකර යන්න සල්ලිත් නෑ .. වැටෙන්න පුලුවන් අන්තිම අඩිය තමයි මේක අයියා .. මොන කැපකිරීම කලත් ලැබීම නැත්තම් ගොඩ යන්න බෑ .. ඒක තමයි මගේ අවසාන නිගමනය උනේ 😥❤️

    • @SLPCLK
      @SLPCLK  2 роки тому

      apitath kiyala maha sarthaka kamak na malli. mata wena karanna job ekak na teaching hara. nathnam melahakata math lankawe na

  • @SethumM
    @SethumM 4 роки тому +3

    godak watinawa hamotama jaya wewa

  • @TeDDy.69
    @TeDDy.69 3 роки тому

    අයියාට කවදවත් වරදින්නේ නෑ...අයියේ😓.........කොහොම හරි ඉස්සරහටම යාමු.....අපි ඉන්නවා අයියේ..ඔයාත් එක්ක❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sajithprasad5487
    @sajithprasad5487 4 роки тому +3

    Oyage palaweni vedio ekenma aiya mama nam danagaththa oya kawda kiyala❤❤❤jayen jayama wewa aiya kawadawath waradinne na❤😊👌

    • @SLPCLK
      @SLPCLK  4 роки тому +1

      Adarei malli

  • @poornithadinal532
    @poornithadinal532 2 роки тому

    අපි මෙච්චර ඔයාගේ ලයිව් විඩියෝ බලනවා. මම හිතුවෙම ඔයා අම්මා තාත්තා එක්ක හැදුනු වැඩුණු ලස්සන ජිවිතයක් තියෙන කෙනෙක් කියලා. අද තමයි ඔයාගේ ජිවිතේ ඇත්ත දෙ දැන ගත්තේ. ඇත්තටම දුකයි. හැබැයි අද ඉන්න තැන එක්ක බලද්දි පට්ට. Good luck sir 👍