පරිගණකයේ ප්‍රශ්න විසඳමු | No Power, No Display Fix

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 641

  • @rasikaupuldeniya2336
    @rasikaupuldeniya2336 2 роки тому +18

    ගොඩක් වටින video එකක් අයියේ..........
    මගේ pc එකෙත් no display අවුලක් තිබ්බෙ...... RAM දෙක වෙන වෙනම ගහද්දි හරි ගියා..... එක ram එකක් පිච්චිලා..... computer එක නැතුව ගොඩක් පාළුවෙන් හිටියෙ...... Thanks bro......
    😀😀😀😀😀😀

  • @user-tw3cr1zh7z
    @user-tw3cr1zh7z 2 роки тому +26

    💯නියමයි අයියේ හොද වීඩියෝ එකක් මගේ pc එකටත් ඔය වගේ වැඩ උනා ඔයා කියන විදිහට කරල බැලුවා මාත් එතකොට හරි ගියා💪

  • @Gagan0511
    @Gagan0511 2 роки тому +100

    මේක නම් අයියෙ පට්ට වටිනවා 🔥
    මටත් වෙලා තීනෝ ඔය වගෙ වැඩ ඔන් වෙන්නෙ නැත්නම් මන් මුලින්ම බලන්නෙ ram එක 😁♥️

    • @kaushalyaprebhath3082
      @kaushalyaprebhath3082 2 роки тому +3

      Kohomd kollo ek hduwe

    • @TharinduDilshan-fy4cj
      @TharinduDilshan-fy4cj Рік тому +2

      @@kaushalyaprebhath3082 ram eka galawala eke pin tika makanayakin makanna e pin athin allanna epa . itapasse aya set karanna

    • @nisalsulaksha7048
      @nisalsulaksha7048 Рік тому +1

      මගෙ entering power save mode කියලා වැටෙනවා ඇයි ඵ්

    • @nisalsulaksha7048
      @nisalsulaksha7048 Рік тому +1

      @@TharinduDilshan-fy4cj මගෙ entering power save mode කියලා වැටෙනවා ඇයි ඵ්

    • @dinushikaPiyarathna
      @dinushikaPiyarathna 2 місяці тому +1

      Mamath oya gode innvo 😂😂

  • @prabod_dewmina
    @prabod_dewmina 2 роки тому +27

    මේ වීඩියෝ එක ගොඩක් වටිනවා❤️
    Thanx මෙ වගෙ වීඩෙඉයෝ එකක් දැම්මට🇱🇰🙏😍

  • @mpsxyasiya7078
    @mpsxyasiya7078 4 місяці тому +3

    මාරම වටින වීඩියෝ එකක්❤මගෙ core 2 duo computer එක අව්‍ රුදු එකහමාරකට කලින් වැඩ නැතුව පැත්තකට දාල තිබ්බෙ නිකමට ඒක ආපහු ඒක අරගෙන youtube එකේ scarch කරල බැලුව අයියගෙ මේ වීඩියො එක දැකල බලල cabel ,ram ,battery එහෙම ගලොල සෙට් කරාට පස්සෙ වැඩ කලා මටත් පුදුමයි😊❤

  • @djzpasinduallshinedj6052
    @djzpasinduallshinedj6052 2 роки тому +9

    මගෙ පීසී එකෙත් ඩිස්ප්ලේ ඔන් වුනේ නෑ... ඒක නිසා ආව Yt පැත්තෙ සීන් එක බලාගන්න... ඊට පස්සෙ තමා අයියගෙ වීඩියෝ එක දැක්කෙ නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා අයියෙ... තෑන්ස් ❤️🤟

  • @kgsongs2539
    @kgsongs2539 10 місяців тому +7

    මගෙත් pc එක on වෙන්නේ නැතුව තිබ්බා. ඊට පස්සේ ඔයාගේ මේ video එක බලලා තමයි හදාගත්තේ. Thank you....!❤ දිගටම මේ වගේ වටින videos ගේන්න..😊 All the best....!😍

  • @santhushweerasinghe3237
    @santhushweerasinghe3237 2 роки тому +10

    පට්ට වටිනව. ලෙඩේ ගෙදරදිම හදා ගත්ත Video එක බලල. ❤️❤️

  • @nayomiwathsala5885
    @nayomiwathsala5885 2 роки тому +30

    අම්මෝ අයියේ mn machine එක සම්පුර්ණයෙන් වෙන් කරලා බැලුවා , Monitor එක ON වෙන් නෑ හරිද ! ඔයාගේ video එක බලලා Rice cooker එකේ wire එක try කරලා බැලුවා. වැඩේ හරි
    Cable එකේ අවුල 🙃😁😁😁
    Thanku oyta 🤘

  • @prasadchandima710
    @prasadchandima710 2 роки тому +12

    වටින දේවල් ටිකක් ඉගෙනගත්තා වීඩියෝ එකෙන්...ගොඩක් ස්තූතියි පසිඳු...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS 2 роки тому +9

    ගොඩක් වටිනවා අද විඩියෝ එක සුපිරි 🙏🙏❤️❤️👍👍

  • @dananjayamadudhanka9443
    @dananjayamadudhanka9443 Рік тому +14

    වැඩ්ඩෙක් එකෙන්ම 1M ගහන්න ඉක්මනටම congratulations 🎉🎉

  • @pravi321
    @pravi321 2 роки тому +13

    මේ වගේ දවස් වලට හරිම වැදගත් 🤘🏻😀👍🏻 tnx

  • @slytmusic6560
    @slytmusic6560 2 роки тому +20

    බලාගෙනම හිටපු එකක් ❤️‍🔥

  • @gk_lyrics_9647
    @gk_lyrics_9647 2 роки тому +6

    1st comment... 🌼
    ගොඩක් ප්‍රයෝජනවත්, වටින video එකක්...

  • @hitsshow1
    @hitsshow1 2 роки тому +10

    Alan walker ❤❤❤☝...... මරු අයියේ මේවා තමා ඉතින් ඔනී ❤

  • @vilochanadulnada
    @vilochanadulnada 11 місяців тому +1

    Thank you ayye mage computer 1වයර් එකේ ප්‍රශ්නයක් තිබ්බෙ දැන් හරි.

  • @GameBoyLk
    @GameBoyLk 2 роки тому +24

    අයියෙ හමදාන ඉල්ලනවා cybersecurity ගැන ගේන්නකො 😍😍❤❤

  • @dinithiayesha7453
    @dinithiayesha7453 Рік тому

    අනේ thanks aiye..🙏
    Vedio ekabalala hada gaththa computer eka.nethnam kadeta aran giyanam 2000k withara😊 iwarai

  • @gamingranya7752
    @gamingranya7752 Рік тому +5

    ගොඩක් වැදගත් උනා අයියෙ රැම් එක ගලවලා පියදාලා බැලුවා හරිගියා

  • @the1andonly40max
    @the1andonly40max 7 місяців тому +2

    Thanka aiye. Mage Cmos battery eke aula tibbe thankyou soo much ❤

  • @kushantharindu7646
    @kushantharindu7646 10 місяців тому

    Video එක නම් ගොඩක් වටිනවා 💗😊

  • @tksankaanjana6196
    @tksankaanjana6196 2 роки тому +2

    සුපිරි bro me wage videos digatama one ❤️❤️

  • @GAMING__VIHA
    @GAMING__VIHA 6 місяців тому +1

    Thanks ayye ram ek galawala apahu dammat passe hari giye thx❤❤

  • @gaganainduwara1463
    @gaganainduwara1463 Рік тому +2

    වටින video එකක් අයියේ ❤❤❤

  • @strixmemory4716
    @strixmemory4716 2 роки тому +5

    මගේ 4pin cable එක ගැලවී තිබුණේ .. Thank you very much sl geek .. aiyee 👍❤

    • @mamathama8923
      @mamathama8923 2 роки тому

      අම්මෝ කොල්ලො උබ මේ comment එක දැම්මට පින් ලැබෙන්නෝනෙ. අලුත් cpu cooler එකක් දැම්ම. ආයෙ on කරද්දි කලින් ගලවපු 4pin cpu connector එක ආයෙ සෙට් කරන්න අමතක උනා. උබට පින් බන් ඇඩිල හිටියෙ. pc එක මගෙ පණ වගේ ❤️❤️.

  • @Genuinehandler
    @Genuinehandler Рік тому +3

    සුපිරියි කොල්ලො වීඩියො එක..thanks for sharing ❤

  • @kavinduudayangana7523
    @kavinduudayangana7523 5 місяців тому +1

    උබේ වීඩියෝ මචන් බෙහෙත් වගේ ❤💪

  • @theworld5312
    @theworld5312 2 роки тому +3

    Me වගේ videos හැමදාම දාන්න 💪💪

  • @sandunihansika-ku3kc
    @sandunihansika-ku3kc Рік тому +4

    ගොඩක් වටින video එකක්🙏

  • @sarangadilshan7476
    @sarangadilshan7476 2 роки тому +130

    අනේ මගෙ රත්තරං අයියෙ... ඔයාට හුගාක් පින්...😭🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
    මගෙ තිබුනෙ no display අවුලක්.. මම මීට කලින් රැම් එක ගලවලා sanitizer වලින් පිහල දාල බැලුවත් හරි ගියෙ නෑ.. ඒ නිසා වෙන අවුලක් වෙන්න ඌති කියලා හිතුවෙ...හුගාක් කොල්ලෝන්ට වගේ මටත් මගෙ pc එක තමයි මගෙ සහෝදරයා... හදාගන්න යන්න සල්ලි නැතුව මාරම හිතේ අවුලින් මේ දවස් ටිකෙ හිටියේ.. ඒ දුකටම මම බැලුවෙවතා නෑ ඒ දිහා... වීඩියෝ එක බැලුවට පස්සෙ ආපහු ගලවලා අරං බැටරිය ගලවලා ආය දාල රැම් දෙක ගලවලා මේ පාර ඔයා චීවා වගේ මකනෙන් මකලා දැන්මා..... එයා අපූරුවට ඔන් උනා.... අනේ.. ඔයාට හුගා.....ක් පින්...🙏🏻🙏🏻🙏🏻🙏🏻💝💝😭😭

    • @GameBoyLk
      @GameBoyLk 2 роки тому +3

      එලම්

    • @slstudio9909
      @slstudio9909 2 роки тому +8

      අඩෝ මටත් මාර අවුල් ගිහින් තියෙනව pc එක කැඩුනම

    • @vimu93
      @vimu93 Рік тому +2

      Sirawatama

    • @Tiktokoffcial-jh
      @Tiktokoffcial-jh Рік тому +2

      ❤❤Gammk

    • @adeeshaosheda6888
      @adeeshaosheda6888 Рік тому +1

      Mn oya okkoma kara bn mn hithanne mokakhari part ekak awl gihin 😢

  • @MethujaLasath
    @MethujaLasath 2 роки тому +6

    Thanks bro, i'm suffering from this problem😢😢😢

  • @rahilive4556
    @rahilive4556 2 роки тому +8

    අයියා කිවුව වදිහට මම computer එක chek කරා මාස 3ක් තිස්සේ වැඩ කරන්නේ නැතුව තිබුනු computer එක ඔන් වුනා...thank you ❤️

  • @Tigers-rz2mt
    @Tigers-rz2mt 2 роки тому +1

    හරී.... මාත් රැම් එක පිහිදුවා... දැං හරී.. ගොඩක් ස්තුති අයියට ........🙏🙏🙏

  • @techwithchamika6502
    @techwithchamika6502 2 роки тому +5

    මරු ඒක නම් පට්ට අයියේ.

  • @manjulahewage5189
    @manjulahewage5189 Рік тому +1

    Thank you so much ❤....good luck ❤🤟🤟🤩🤩🤟

  • @wijewardenadinulaoshan804
    @wijewardenadinulaoshan804 Рік тому +1

    ඔයාට ගොඩක් පින් අයියා 👍👍👍

  • @thilatech6105
    @thilatech6105 2 роки тому +84

    Real SL Geek is back🔥✅

    • @SLGeek
      @SLGeek  2 роки тому +10

      💕

    • @samanpradeep3674
      @samanpradeep3674 2 роки тому +4

      @@SLGeek podi prashnayak ay logo eka sarin sare venas karanne mn nam asa parana ekatamay 🥺

    • @Bcum_69
      @Bcum_69 2 роки тому +1

      @@samanpradeep3674 ow🥺

    • @stech.official
      @stech.official 2 роки тому

      Yes..👍💚

  • @CHIPMONKEYTEC001
    @CHIPMONKEYTEC001 Рік тому +3

    මගේ ආසම සිංගර් අලන් වෝකර්❤❤❤

  • @praboood
    @praboood 2 роки тому +2

    Most useful video pasindu aiya 😌👌❤️

  • @deshayapubudan8239
    @deshayapubudan8239 2 роки тому +1

    pattama watinawa aiye issarahatath hodata wada tika karagena yanna

  • @pubuduharshana8978
    @pubuduharshana8978 2 роки тому +6

    මේ වගේ විඩියෝස් තමා අයියේ ඕනේ

  • @pirategames2347
    @pirategames2347 2 роки тому +2

    Thanks aiye mageth display eka denne ethiwa thibbe mehema karala balanna oni 👊❤️

  • @petslanka1222
    @petslanka1222 2 роки тому +1

    Huga kaalekin chennaleka peththe awe video eka patta aiye😇

  • @sadamaliadhikari2931
    @sadamaliadhikari2931 2 роки тому +2

    thanks ayye.matath meka una. godak wadagath.

  • @shevan125
    @shevan125 6 місяців тому +1

    ස්තූතියී 😍💪👈

  • @stech.official
    @stech.official 2 роки тому

    Alan walker t shirt එක..❤මරු මරු..🎂🎂😊

  • @softwarelk7200
    @softwarelk7200 2 роки тому +5

    Superb video😊👍

  • @LilyPark-qg7gp
    @LilyPark-qg7gp Рік тому

    Thank you so much ayye mage computer eka ekaparatama wada maranne nathuwa giya oyage video eka balala thama dana gatte cable eke problem eka kiyala thank you

  • @musicwithlaki3887
    @musicwithlaki3887 27 днів тому +1

    tnx bro♥️♥️♥️♥️♥️pc ek hrigiya

  • @mr_alfa5564
    @mr_alfa5564 9 місяців тому +1

    Thanks අයියේ 🥲😘

  • @CODmghosty
    @CODmghosty Рік тому

    Thnx brother adila😂 hitiye ssd ekt kela vila kiyala💫

  • @GeshanChamika-t3d
    @GeshanChamika-t3d 10 місяців тому +1

    Godakma thank you ayye cable eke eke thamay prashne godakma thank you oyata

  • @Ridersl-w7i
    @Ridersl-w7i 2 роки тому +15

    අඩේ මගේ PC එකට අද ඔහොම උනා😔.....බලමු වැඩද කියලා...😝❤️

  • @kaveesha-f2d141
    @kaveesha-f2d141 2 роки тому

    Aiye wade supiriyatama wada kara mama masa ganak hitiya pc eka hada ganna thanks aiye

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 2 роки тому +11

    අයියා තව මේවගේ වීඩියෝස් ඕනේ

  • @Sandesh_T
    @Sandesh_T 2 роки тому +3

    Thanks bokka 🙂🌟

  • @mangomango1730
    @mangomango1730 2 роки тому +3

    සුපිරි අයියේ 👍😂

  • @HithataMuis
    @HithataMuis 2 роки тому +2

    Maru sl geek අයියේ

  • @ranhiruweerarathna
    @ranhiruweerarathna Рік тому +15

    Display එකක් දෙන්නෙ නැත්තන් Ram එක පිහිදාල ගහන්න කොල්ලනේ...ගොඩක් වෙලාවට ඒක තමා අවුල 💪

    • @nisalsulaksha7048
      @nisalsulaksha7048 Рік тому +1

      මගෙ monitor entering power save mode කියලා වැටෙනවා

    • @naveenmadhushanka7412
      @naveenmadhushanka7412 8 місяців тому

      ​@@nisalsulaksha7048 Dell monitor එකක්ද? ඒක හදාගත්තේ කොහොමද?

  • @arunod_007
    @arunod_007 8 місяців тому +1

    Thank you ayye mata cimos battery eke seen eka hari giya ❤

  • @isurudilshan6290
    @isurudilshan6290 2 роки тому +13

    අයියා....දෙයක් දැනගන්න ඕනි...අපේ computer එක Hard Disk එක නැතුව switch on කරන්න පුලුවන්ද ??එහෙම පුලුවන් හෝ බැරිනම් එකට හේතුව මොකක්ද ?

  • @Tv-go4er
    @Tv-go4er Рік тому

    Oyage wda tika kiwa widihata kala pc eka on una tanks👍 puluwannam masin ekaka kallen kalla sampurnayenma hadanahati kiyala dennako

  • @VimarshanaDinu
    @VimarshanaDinu Рік тому

    Thank you godak vatina video ekak❤

  • @Tiktokoffcial-jh
    @Tiktokoffcial-jh Рік тому +1

    ආදරෙයි බොක්ක .❤❤❤💞❤️

  • @anuraliyanagamage7833
    @anuraliyanagamage7833 3 дні тому +1

    Supiri malli

  • @MR_KOTA900
    @MR_KOTA900 3 місяці тому +1

    aiye ara no power seen eka hadan widihadi oya anthimeta kiyala denne power button eka 5 min oban inna kiyla eka karddi pus eke power cable eka gahann onida ovan inna carant eka dila thiyanna onida 🥹🥹🥲

  • @dilshanravindu856
    @dilshanravindu856 2 роки тому +6

    පට්ට වටිනව 🔥❤️

  • @duvindunirmal8350
    @duvindunirmal8350 2 роки тому +1

    අයියෙ පට්ට වටිනවා

  • @SIKKAPRODUCTIONS
    @SIKKAPRODUCTIONS 2 роки тому +2

    01- ඔය පවර් සප්ලයි ටෙස්ටර් එක 100%ක් සාර්තක නෑ.. හේතුව..මම computer technician කෙනෙක්.. මම ඕන තරම් ඕකෙන් චෙක් කරල වැඩ කරන සප්ලයි මැශින් වලට දැන්මට වැඩ නොකරලා තියෙනවා ඕන තරම්... ඒ නිසා 100%ක් ම සාර්තක නෑ ඔය ටෙස්ටර් එක..
    2- බෝඩ් එක ගිහින් නම් ඒත් පවර් ඔන් වෙන්නෑ.. තව බෝඩ් එක ටිකක් අව්ල් වේගෙන එනව නම් බටන් එක ප්‍රෙස් කලාම cpu ෆෑන් එක වටයක් වගෙ කැරකිල නවතිනවා.මෙතකොටත් ඔන් වෙන්නෑ PC එක.. බෝඩ් එක යන්න ලගයි එහෙම වෙනව කියන්නෙ..
    3- desplay නෝඒමට නම් රැම් එක ගලවල සුද්ද කරල ගහනව කියන්නෙ එක ක්‍රමයක් විතරයි..
    බෝඩ් එකේ onboard Graphic ගියාම ත් ඩිස්ප්ලේ එන්නෑ..
    vga කාඩ් එකක් තියේනම් ඒක අව්ල් නම් ඒත් ඩිස්ප්ලේ එන්නෑ..

    • @priyankaradisanayaka9417
      @priyankaradisanayaka9417 2 роки тому

      Mage computer eke computer eka on wela ita passe windows load wela tikak wela yaddi eka paratama stuck wela mulu display ekema pata pata iri yanawa mokakda hethuwa kiyala kiyanna puluwanda

  • @dinushatharangani5665
    @dinushatharangani5665 Рік тому +3

    It's very useful.

  • @MohamedHussain-fq2om
    @MohamedHussain-fq2om Рік тому +1

    Ayya mage PC spec
    I5 1st gen
    500 hdd
    16 GB ram
    Me ekata eeye power supply eka maru karala gtx 760 ekak damma ita passe drivers install karala shut down karala passe PC eke fan tika off wune naha tika welawakata passe MN switch eken off kara habai MN aye PC eka on karaddi one wenner nahne mokadda karanne kawru Hari kiyannako

  • @namalpushpakumara6191
    @namalpushpakumara6191 2 роки тому

    Thanks aiyaa godaak watina video ekak

  • @arangakulathunga
    @arangakulathunga 2 місяці тому +1

    ස්තුතියි අයියේ…මමත් Ram එක ගලවලා erase කරලා බැලුවා..pc එක on වුනා අයියේ…මට තාම අවු:9යි..පුංචි මටත් යමක් කර ගන්න පුළුවන් නේද කියලා ගොඩක් සතුටු හිතුනා…🙏

  • @Hiruni_1
    @Hiruni_1 2 місяці тому +1

    Ayiye mage moniter eke black scree vatila lavata penne hamadema ekagh pennema nati tharam mouse cruser ekath hriyata penne na eha meha ynv dnna kenek ayi kiyala kiynnako e😢

  • @Owshana
    @Owshana 2 роки тому

    Sound eke mokak hari awulak tiyanwa..video eka niyamayi aiyye 😊👍

  • @ashenwijerathne7468
    @ashenwijerathne7468 2 роки тому +4

    Super video😇

  • @pavithranawodya744
    @pavithranawodya744 Рік тому +1

    Mage eke prosser fan eka speed karakenwa....sampurna mashin ekama lag wenwa aya monwath karan ba...

  • @ThuryaDasanayaka
    @ThuryaDasanayaka 8 місяців тому

    tnx aiye.good luck

  • @isurukaiz8289
    @isurukaiz8289 2 роки тому +2

    Ado thank you bro ❤️🙏

  • @sugathweebadu9722
    @sugathweebadu9722 2 роки тому +9

    අයියේ pc එකට power එනවා. ඒත් onn වෙන්නේ නෑනේ. How to fix

  • @thimansaakalanka9033
    @thimansaakalanka9033 2 роки тому

    Thx loku udauuk saho ❤️

  • @nilangafernando3981
    @nilangafernando3981 2 роки тому +1

    Thanks aiyee❤ watinawa :(

  • @Tech_with_anuwa
    @Tech_with_anuwa 2 роки тому

    මරු අයියා

  • @notjimiff9292
    @notjimiff9292 2 роки тому

    අයියෙ මරු ඇහ්

  • @24HK340
    @24HK340 2 роки тому +2

    Thanks a lot bro 🙏

  • @Dimuwa_Gaming_YT
    @Dimuwa_Gaming_YT 2 роки тому +3

    වැදගත්

  • @roxmax3701
    @roxmax3701 2 роки тому

    Watinawa manika 🙂❤️❤️❤️👍

  • @wicrkaramarathnermpub5673
    @wicrkaramarathnermpub5673 Рік тому

    පට්ට බ්‍රෝ උබනම්

  • @supundilshan3006
    @supundilshan3006 2 роки тому +1

    Thank you aiya ❤️🤟

  • @thamindushasheen5680
    @thamindushasheen5680 2 роки тому +2

    Sl geek is the best

  • @sldotcomofficial
    @sldotcomofficial 2 роки тому +9

    😍😍😍👌

  • @NethujaAmarasekara
    @NethujaAmarasekara Рік тому

    Ayye mage Hp lap eka on venava eeth hp logo eka avillawindows os boot venne na eeta passe mama external hard disk ekakata windows dala thiyenava mama boot menu eken gihin eka boot karala baluva this pc ekata gihilla eke pennanava ssd eka corrupted kiyala format disk kiyalath enava

  • @AnuRaja-l3f
    @AnuRaja-l3f 8 місяців тому

    My laptop (aqqcer) not working. Power button on off can. But display not working . about this matter can do a video?

  • @slap2000
    @slap2000 2 роки тому

    PC eka on karala tikak on wela no display wenne windows wala aulak unamada

  • @SL.FE4RLESS
    @SL.FE4RLESS 2 роки тому +6

    මන් tv එකේ pen එකක් ගහලා movie එකක් බල බල ඉද්දි current ගියා😐😒current ආවට පස්සේ Pen එක ගැහුවට වැඩ නැනේ😖Tv එකේ මුකුත් අවුලක් නෑ. Pen එක computer එකට ගැහුවාමත් වැඩ කරා😩Help anyone🥺💔

  • @rusirulakshan3712
    @rusirulakshan3712 2 роки тому +7

    Real sl geek is back 😍😘.

  • @prageeth_Kumburegama
    @prageeth_Kumburegama 2 роки тому +1

    Aiye mage pc eke okkoma oya kiyna widihta karala baluwa eeth display on wenne na ne cpu fan okkoma wada display output den na

  • @Azrababa3
    @Azrababa3 6 місяців тому +1

    Reboot and select proper boot device me pc problam eka kohomada hadanne 😢

  • @selvavinayagamdhanurishan9324
    @selvavinayagamdhanurishan9324 5 місяців тому

    Thank you aiyya oyake kiyapu tip mn try kara make pc eka on una mn off karala ayath on kara tn cpu ekath veta karan ne