පාසල් උපකරණ අඩුවට පිටකොටුවේන් ගමු | Stationery items | Pitakotuwa shopping

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 1,1 тис.

  • @thamarakumari7364
    @thamarakumari7364 Рік тому +23

    අපේ පැති වල මේවා කියන මිළට වඩා තුන් හතර ගුණයකින් වැඩි. මේවා මෙහෙම ප්‍රසිද්ධ කරන එකත් හොදයි. බොහොම ස්තුතියි

  • @SaumyaSaloon
    @SaumyaSaloon 11 місяців тому +1

    ඇත්තටම බොහොමත්ම ස්තූති ...අම්මෝ මේවා මෙහෙ ගිනි ගනන් නෙ අප්පා..මෙහෙම වීඩියෝ දාන එකනම් ඇත්තටම වටිනව ❤❤❤

    • @3sbro260
      @3sbro260  11 місяців тому

      Tnx 👍👍

  • @maheshikahettige1587
    @maheshikahettige1587 Рік тому +26

    ලෝක ළමා දිනයට මගේ පන්තියේ පුතාලට තෑගි ගන්න හොඳ තැනක් පෙන්නුවට ස්තුතියි මල්ලී.... 🌹🙏🏻

  • @kumara3288
    @kumara3288 Рік тому +19

    Niyamai.. වැඩි ගාණට විකුණන අය ගෙ හැටි දැන ගන්න හොඳයි..

    • @3sbro260
      @3sbro260  Рік тому

      Okay 👍👍👍👍👍

    • @nattabro9312
      @nattabro9312 Рік тому +3

      එහෙම කියන්න බෑ. මේවා ප්‍රවාහනයට සහ අතර මැදියන්ගෙ ගාන කොහොමත් එකතු වෙනවා. ශොප් එකකට ආවම එතන සේවක ගස්ස්තු ලයිට් බිල් එකේ ඉදන් පොඩි ගානක් එකතු වෙනවා. තමන්ගෙ අතට එන ගාන සෑහීමකට පත්වෙන්නෙ බැරිනම් තමන් ගිහින් ගන්න ඕනෙ. ගොඩක් වෙලාවට ගැහැනු කෙනෙක් නම් තනියම යන්නෙ නෑ ඔච්චර දුරක. දෙන්නෙක් එක්ක ගියත් තමගෙන් කාලයයි , මහන්සියයි, යන එන වියදමයි, කෑම බීමයි එක්ක බැලුවම ගේන බඩු ප්‍රමාණය අඩු නම් අතිනුත් පාඩුයි. අනික ප්ලෑන් එකක් නැතුව යන්නන් වාලෙ ගියොත් අවශ්‍ය දේට වඩා අනවශ්‍ය දේ ගැනෙනවාමයි.එතනත් අමතර වියදමක්

  • @glitter_me
    @glitter_me Рік тому +7

    මෙහෙම වීඩියෝ එකක් ගෙනාවට බොහොම ස්තූතියි 🎉

  • @pryanthapopy6002
    @pryanthapopy6002 Рік тому +1

    මේ. Videyo aka. ගොඩක්. වටිනවා. දුර සිට. එන. කෙනා ට. යන. විදිය. කිවුවොත්. මෙක. Videyo aka. ඉවර. වෙනකක්. මිල. ගනන්. අහන. එක පමණයි.

    • @3sbro260
      @3sbro260  Рік тому

      Description eke shop eka gena wisthara dala tiyennee

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 Рік тому +67

    ගොඩක් වටිනවා මල්ලියෝ මන් ඉන්නේ රට ජනවාරි ලංකාවට එනවා මගෙත් හිතේ බිස්නස් එකක් කරන්න ඔය වගේ දේවල් අපේ පැති වල හරිම ගණන් තෙරුවන් සරණයි ඔයාට ❤️❤️❤️🌹🌹👍✈️

    • @3sbro260
      @3sbro260  Рік тому +1

      Okay bs

    • @niroshadilrukshi1374
      @niroshadilrukshi1374 Рік тому +1

      @@3sbro260 මල්ලි මට ඔයාගේ number එකක් දෙන්න පුළුවන් ද විස්තර ටිකක් දැන ගන්න තෙරුවන් සරණයි 🌹🌹❤️❤️👍✈️

    • @damiththaranga-sx2mv
      @damiththaranga-sx2mv Рік тому +1

      Ane mata nambar ekak ewannako badu tikak ganna ona

    • @3sbro260
      @3sbro260  Рік тому +1

      @@damiththaranga-sx2mv 0112324061 | 0112439059 | 0112348070

    • @nilankasadakalum2976
      @nilankasadakalum2976 Рік тому

      Pako thiyana thana kiyapan

  • @pradeeshikajanani1993
    @pradeeshikajanani1993 Рік тому +3

    Eka ekage opadupa danawata wada me wage interesting deyak gana danuwath karanawata godak thankz...

    • @3sbro260
      @3sbro260  Рік тому

      බොහොම ස්තුති 🙏🙏

  • @hpchaminda4959
    @hpchaminda4959 Рік тому +7

    හරිම වටිනවා මේ වීඩියෝ එක.අපේ පැතිවල ඔයා ලගෙ ගනන් වලට වඩා එකට දෙකක් ගනන් වලට විකුනන්නෙ.පවු දෙමව්පියෝ ඉතින්.ඔයාලට ගොඩක් පිං.මේ වීඩියෝ එක දැම්මට 🙏🙏🙏🙏

  • @KasunChamara-mi5zz
    @KasunChamara-mi5zz Рік тому +3

    ඇත්තටම ගොඩක් වටිනවා මේ වීඩියෝ එක පුලුවන්නම් කොළඹ තියෙන තව දේවල් ගැන videos ගේන්න

  • @nalinisamarawikrama7139
    @nalinisamarawikrama7139 Рік тому +8

    ඇත්තටම මිල ගනන් හරිම සාධාරණයි..දුප්පත් දරැවන්ට ගිහින් දෙන්න හරිම ආසයි

  • @ramyananayakkara2388
    @ramyananayakkara2388 Рік тому +1

    ගොඩක්.වටිනා.vidiyo akak ස්තුති.ඔබතුමාට

  • @kalpanipoorni1283
    @kalpanipoorni1283 Рік тому +4

    ඉතාම වටිනවා.ස්තුති ඔබතුමන්ට

  • @ChamalkaDilhani-w7l
    @ChamalkaDilhani-w7l Рік тому +1

    Aththatama godak hoda video ekak.. api giya me wagema badu mila adui..thank you... good luck 🎉🎉 thawa video ekak karannako kotuwenma apita courier bag, courier box,ziplock bag එහෙම ganna පුළුවන් thanak godak watinawa එහෙම unoth nam..

    • @3sbro260
      @3sbro260  Рік тому +1

      Api try karannam 👍

    • @S.L-G.S.1
      @S.L-G.S.1 Рік тому +1

      me thanata wada thawa hoda thanak thiyenawa api heta e vedio eka danawa

    • @ChamalkaDilhani-w7l
      @ChamalkaDilhani-w7l Рік тому

      @@3sbro260 china street eke balanna cardboard box එහෙම

    • @ChamalkaDilhani-w7l
      @ChamalkaDilhani-w7l Рік тому

      @@S.L-G.S.1 ok

  • @bindugimhan3364
    @bindugimhan3364 Рік тому +6

    බොහොම වටින වීඩියො එකක් මචන්❤

  • @santysantiaguel3152
    @santysantiaguel3152 11 місяців тому

    මේවා වටිනවා අපේ ගමිවල හැමදේම ගනන් කොචිර මිල අඩුද ස්තඋතියි මල්ලී

  • @rangikaoshani8736
    @rangikaoshani8736 Рік тому +4

    වැදගත් video එකක් thank you

  • @travelwithmi..3761
    @travelwithmi..3761 Рік тому +1

    Me video eka nn harima watinawa.. thank you sooo much meka demmata

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 Рік тому +5

    1300 ට තොග අරන් Transport + Shop Rent + Staff+ Owner profit දාලා අඩුම 2000/=ටවත් දෙන්න වෙන්නේ.. ගන්නවා තිය මිනිස්සු ලඟටවත් එන්නේ නෑ ..

  • @SaumyaSaloon
    @SaumyaSaloon 11 місяців тому

    ඇත්තටම බොහොමත්ම ස්තූති කරනව ...අම්මෝ මේව මෙහෙ ගිනි ගනන්නෙ අප්පා...බිස්නස් කරාට කමක් නෑ අනේ සාධාරණව...පවූ අහිංසක මිනිස්සු 😢😢😢

    • @3sbro260
      @3sbro260  11 місяців тому

      Tnx 👍👍

  • @sewwandichamini7143
    @sewwandichamini7143 11 місяців тому +3

    අනේ කව්රු හරි උදව් කරන්නකෝ.පෝන් එකක් දෙන්නකෝ a.l කලන ගෑනු ලමෙක්ට.විබහගෙ ලියල ඉවර උනාම ආයෙ දෙන්නම් 😢

    • @DhanushkaQatar
      @DhanushkaQatar 3 місяці тому

      Oytada one kiynna nambar akak denna

  • @NadikaNadika-rk8sd
    @NadikaNadika-rk8sd Рік тому

    ගොඩාක් වටිනා වීඩියෝ එකක් ගොඩාක් ස්තුතියි

  • @sweetgirlydiary...lifehack9747

    Bro... Mugs laabata ganna thiyana shop vedioes daanako❤😊

  • @nilminideepani6401
    @nilminideepani6401 Рік тому

    ඇත්තටම ලොකූ උදවුවක් තාමත් මේ මිලගනන්මද යන්නේ පොඩිවට බිස්නස් එකක් කරන්න හිතන් ඉන්නේ🙏💐💐💐ස්තූතී

    • @3sbro260
      @3sbro260  Рік тому +1

      Shop ekata call karanna.dan thawa adu athi.👍👍

    • @S.L-G.S.1
      @S.L-G.S.1 Рік тому +1

      me thanata wada thawa hoda thanak thiyenawa api heta e vedio eka danawa

    • @AvgSriyakanthi
      @AvgSriyakanthi 8 місяців тому

      ඇත්තටම වටිනව මෙවැනි වීඩියෝ දාන එක බිස්නස් එකක් කරන්න ඉන්න අයට මේව අස්වැසිල්ලක්..

  • @nethmisewmini3404
    @nethmisewmini3404 Рік тому +8

    පොත් වල මිල ගණන් වීඩියෝ එකක් ඕනේ ❤

  • @HurujaAnoma
    @HurujaAnoma Рік тому

    Mewa ape paththe godak ganan thank you mehema pennuwata

  • @yasasediriweera8281
    @yasasediriweera8281 Рік тому +13

    අම්මලට පුලුවන් එගොල්ලන්ගේ පොඩ් අයට අවශ්‍ය ඒවා ලයිස්තුවක් හදන් ආවා නම් ඔක්කොමගෙම දේවල් මෙහෙන් ගන්න ගනනුත් අඩුයි නේ තනි තනිව ගන්නව ට වඩා

  • @MadaviSwarnamali
    @MadaviSwarnamali 6 місяців тому

    Godak watina video akak malli thank you so much

  • @dilhari123
    @dilhari123 Рік тому +5

    පිටකොටුවේ බස් එකේ බහින තැන ඉදලා වීඩියෝ වත් කරන්න

  • @chamikaekanayaka5559
    @chamikaekanayaka5559 Рік тому

    අනේ මරැ අපේ පැත්තේ මේවා ගිනි ගනන් ආසාවට ලමයෙකුට දෙයක් අරන් දෙන්න බෑ ගොඩක් වටිනවා මේ වීඩියෝ එක 🙏🙏

  • @asankasanjeewa4123
    @asankasanjeewa4123 Рік тому +8

    Retailer ගන්නවනම් මෙතනට යන්න එපා..🚫
    අද මම ගිහින් මාර රස්තියාදුවක් කලේ...එතන එක්කෙනෙක් ඉඳලා wholesale ද Retailer ද කියලා අහලා ..Retailer කිව්වම .. Retailer දෙන්නෙ නැහැ කියලා කිව්වා..මම කිව්වා UA-cam එකේ තිබුනා කියලා Retailer දෙනවා කියලා..ඊට පස්සේ කියනවා wholesale දීලා ඉවර වෙලාලු දෙන්නේ...
    ඔයාලාට Time pass කරන්න වෙලාවක් තියෙනවනම් Retailer ගන්න එතනට යන්න..😡😡

    • @3sbro260
      @3sbro260  Рік тому

      👍

    • @MelaniPerera-w7r
      @MelaniPerera-w7r Рік тому

      All sale ඕනෑම kadeka oya ගණනක් තමා ,නිකම් බොරු video එකක් ,danna කාලේ ඉඳල api කොටුවේ පිපල්ස් පාර්ක් එකෙන් බඩු ගන්නෙ ,බොරු video එකක්

    • @sujeewahemantha7044
      @sujeewahemantha7044 Рік тому +1

      Peoples park badu godak aduda? එකවර 6 k ganna onida?

    • @poliyavlog1381
      @poliyavlog1381 Рік тому

      ​@@3sbro260 මචෝ කෝ මේවට උත්තර? රස්තියාදු වෙන්න ඔනද අපි ගිහින්?

    • @3sbro260
      @3sbro260  Рік тому

      @@poliyavlog1381 උත්තර දෙන්න දෙයක් නැ bro.අපි කාටවත් බලෙන් යන්න කියන්නේ නැ.ඔයාලා බලලා හොදයි නම් ගිහින් ගන්න.

  • @rupakaluarhei9682
    @rupakaluarhei9682 Рік тому +3

    ඇත්තට හොදයි වටින විඩියෝ එකක් ස්තුතියි

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Рік тому +1

    ඇත්තටම ගොඩක් හොඳයි .ඉස්තුතියි.👍

  • @jayanidissanayake359
    @jayanidissanayake359 Рік тому +4

    මෙයාලා හොල්සෙල් විතරයි දෙන්නේ..එකකින් 6ක් ගන්න ඕනී කියනවා..මං දවස් දෙකක් ගිහින් හැරිලා ආවා..😢

    • @3sbro260
      @3sbro260  Рік тому

      Retail denawane

    • @jayanidissanayake359
      @jayanidissanayake359 Рік тому

      @@3sbro260 dunna ..dr cashier eke hitiye rawla wawapu wayasaka uncle kenek ..mawa athulata wath gaththe na ..mata yaluwek kiyala man giye oya shop ekata..🥲🥲

    • @sujeewahemantha7044
      @sujeewahemantha7044 Рік тому

      Ai athulata gatte ne kiwwe. Oya loose ganna nisada? 6 k gattoth denawa neda?

    • @warunasampath8639
      @warunasampath8639 Рік тому

      දවස් දෙකක් ගිහින් ඇයි බන් හැරිලා අවේ

    • @DinushaWijayanthi-ne2gn
      @DinushaWijayanthi-ne2gn 11 місяців тому

      koheda meka thyenne

  • @manjulasajeewani1458
    @manjulasajeewani1458 Місяць тому


    ගොඩක් වටිනවා

  • @KasunChamara-mi5zz
    @KasunChamara-mi5zz Рік тому +5

    වීඩියෝ එක දානකොට ලොකේෂන් එකත් එක්ක දාන්න ඒක තවත් වටිනවා

    • @3sbro260
      @3sbro260  Рік тому +1

      Ok bro.description eke dala tiyenneeee

  • @pradeepabeykoon5244
    @pradeepabeykoon5244 6 місяців тому

    ගොඩක් වටිනවා ❤❤❤❤❤❤❤

    • @3sbro260
      @3sbro260  6 місяців тому

      Tnx ❤️🙏

  • @Induwarapasan2012
    @Induwarapasan2012 Рік тому +7

    මල්ලී හැම එකක්ම එකක මිල ගනන් සදහන් කරානමි තමයි⁣ හොද...

  • @sstravelinggirl5935
    @sstravelinggirl5935 Рік тому

    ගොඩාක් වටිනවා 🙏ස්තුති දැනුවත් කලාට👍

  • @dineshsanduni2293
    @dineshsanduni2293 Рік тому +5

    බිස්නස් එකක් පටන් ගන්න හිතෙනවා.

    • @3sbro260
      @3sbro260  Рік тому +1

      Ow patan ganna

    • @AnushaPriyadarsha
      @AnushaPriyadarsha 8 місяців тому

      කියන්නකෝ මේ තැන කොතනද කියලා

  • @dgnishanthakulathunga271
    @dgnishanthakulathunga271 Рік тому +1

    වල් පල් වලට වඩා ගොඩක් වට්නව ගොඩාක් ස්තුතියි

  • @yehedhdhd3106
    @yehedhdhd3106 Рік тому

    Math hithagena inne malli business ekak karanna meka oya pannuwata godak watinawa ❤❤❤

  • @DilaniRenuka
    @DilaniRenuka Рік тому

    මෙවා ඩිලිවරි කරන්නේ නැද්ද ,හොදම විඩියෝ එකක් 👍👍

    • @3sbro260
      @3sbro260  Рік тому

      Nahaa tnx 👍🙏🤗

  • @SajidaShifan-zc2hi
    @SajidaShifan-zc2hi 16 годин тому

    Mewa wholesale prices nemene..kurunegala town eke normal podu kadawal walathu oya gananmai yanne..boruwata pitakotuwe ghin rasthiyadu wenda oni na

  • @thilinadevinda8649
    @thilinadevinda8649 4 місяці тому

    කොළඹ අයිස් ක්‍රීම් shop1දාන්න බඩු ගන්න පුලුවන් තැන් ගැන දාන්නකෝ

  • @sitharathilini
    @sitharathilini 3 місяці тому

    ලමා දිනයට දරුවන්ට තෑගි දෙන්න හොඳ අයිටම් ටිකක් එවන්න මිල ගණන් එක්ක

  • @pettricilangarathne3170
    @pettricilangarathne3170 Рік тому +2

    මෙහෙ කඩ ව්ල ගනම් වඩියි සයිඩ් බැග් එකක් මෙහෙ 1200/=ට මන් අරන් දුන්නෙ ලමයට.thank you malli video ekata.

  • @AllinOne-si6xo
    @AllinOne-si6xo Рік тому

    Mechchara pitakotu gihilla, zam zam eka langinma yanawa. Eth ethulata gihin price ahala nehe😢. Aparadhe wena thenwalil gaththa salliwalata mehen gaththanam baagayak ithuru karanna thibba. Saadharana mila ganan. Thnq malli me vdio ekata

  • @ashanidenethma2147
    @ashanidenethma2147 Рік тому +2

    oyalata godak sthuthi me wage than pennuwata.

  • @Chandijayalath
    @Chandijayalath 3 місяці тому

    Durakathana ankayakthana ankayak denna puluwanda

  • @sachinichamoda914
    @sachinichamoda914 Рік тому

    Godak sthuthi..... ❤

  • @anushapriyadarshani4623
    @anushapriyadarshani4623 Рік тому +1

    Godak watina video ekak Thank you

  • @AshanDidulana-un3io
    @AshanDidulana-un3io Місяць тому

    New price video ekak danna koo...plz....

  • @mahimiweerasinghe1227
    @mahimiweerasinghe1227 Рік тому

    Aththatama hari watinawa ada kale widiyata

  • @saidsakalasooriya5265
    @saidsakalasooriya5265 Рік тому

    Godak sthuthi .... godak watinawa..

  • @Uniquearts7895
    @Uniquearts7895 6 місяців тому

    මේ shop එකේ දැන් මිළ ගණන් එක්ක අලුත් video එකක් ගෙන්නකෝ,

  • @KapilaKapila-g5g
    @KapilaKapila-g5g Місяць тому

    Ane. Bohoma. Pin.... Oyala ta.....godak. Inne. Asarana. Aya....Hemotama.yanna. Enna. Puluwan. Khoheda. Tiyenne. Kiyala. Apitath. Kiyanna.

  • @ranjanisindu6005
    @ranjanisindu6005 Рік тому

    Ondai video aka...🎉 super

  • @chakshanavidya2665
    @chakshanavidya2665 Рік тому

    දරුවන් කටේ දමන දේවල් අඩු මුදලට අරන් දෙන්නෙ පරිස්සමෙන් .වතුර බෝතල් number 5,තෝරලා ගන්න ඕන.පිළිකා රෝහලේ වැඩිම පිරිසක් ඉන්නෙ දරුවන් .ඒ පාසල් උපකරණ වල කෙමිකල් වලින්

  • @SK-wh3xr
    @SK-wh3xr Рік тому

    Godak watinawa video ekak

  • @fathimanisreen-xo9qn
    @fathimanisreen-xo9qn Рік тому

    Valuable video thank you

  • @PubuduniNiluka-do8km
    @PubuduniNiluka-do8km Рік тому

    Mona vidiyada tiyanna thanks me wage video walata

  • @SadamaliWasundara
    @SadamaliWasundara Рік тому

    ගොඩක් හොඳයි.

  • @SandeepSadavinna
    @SandeepSadavinna 6 місяців тому

    Good

  • @dineshudayanga1882
    @dineshudayanga1882 Рік тому

    එකනමි සුපිරිමතමා මල්ල්

  • @nilnthijayasinha3720
    @nilnthijayasinha3720 Рік тому

    Godak sthuthiy

  • @AruniSadamali
    @AruniSadamali Рік тому

    අනේ බොහොම ස්තූතියි 🙏

  • @Sisiraranasinghe71
    @Sisiraranasinghe71 11 місяців тому

    Cctv Hoda විස්වාස එකකුත් දාන්න

  • @AmaliKaveesha
    @AmaliKaveesha 5 місяців тому

    Apite oder ekak daganne baride me pati welete delivery karanne nadde

  • @prabhathchandima2844
    @prabhathchandima2844 Рік тому

    Watina vedio ekak bro👍👍👍

  • @tharindusadaruwan7095
    @tharindusadaruwan7095 9 місяців тому

    දේශීය නිශ්පාදන උනහම තව වැඩිකරලා දෙන්න ඕනෙ. 😂😂😂 ලක්ෂ 20ක් /25 ක් 😅😅😅

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 2 місяці тому

    Maru vidiva

  • @ErsaGamaga
    @ErsaGamaga 3 місяці тому +1

    Hoheda me Thana .keyannako

  • @NuwanIndika-xi7wf
    @NuwanIndika-xi7wf Рік тому

    Good job keep it up

  • @kalanijayakodi9254
    @kalanijayakodi9254 Рік тому

    me vidiyo aka kavadada gaththe kiyala kiyanna puluvanda .ada 2023 .12.21 davasin davasa ganan vadi wena nisa ahuve😢

    • @3sbro260
      @3sbro260  Рік тому

      Dan masa kihipayak wenawa

  • @ireshadivithurabandara5601
    @ireshadivithurabandara5601 23 дні тому

    Kotuwe koheda me shop Eka thiyenne

  • @upekshakariyawasam7517
    @upekshakariyawasam7517 Місяць тому +1

    කොහෙද.කඩේ.තියෙන්නේ

  • @rspcbcreation9325
    @rspcbcreation9325 Рік тому +1

    Niyamai bro.

  • @sudarshideepa6726
    @sudarshideepa6726 11 місяців тому

    හයියෝ ගියා ම වෙන ගනන්, ඔයා ලට . තේරෙන්නේ නැද්ද, ගිහින් තියෙනවා හැරිලා ආවා

  • @lakshansumith75
    @lakshansumith75 Рік тому +1

    Atlas poth tiyanawda

    • @S.L-G.S.1
      @S.L-G.S.1 Рік тому

      me thanata wada thawa hoda thanak thiyenawa api heta e vedio eka danawa

    • @3sbro260
      @3sbro260  Рік тому

      Poth naha

  • @AntiqueSrilanka
    @AntiqueSrilanka Рік тому

    මමත් wholesale items ගත්තේ kurunegala ameer එකෙන්.ඒත් මෙතන බඩු ගොඩක් අඩුයි.

  • @AnushaPriyadarsha
    @AnushaPriyadarsha 8 місяців тому

    අලුතෙන් දාන බූක් ෂොප් එකකට බඩු ගන්න ඕනේ. මේ තැන කොතනද

  • @DilrukshiHettiarachchige-gt2mz
    @DilrukshiHettiarachchige-gt2mz 9 місяців тому

    Pugodata dilivary thiyenavada shop ahekata

    • @3sbro260
      @3sbro260  9 місяців тому

      Eyala delivery karanne nane

  • @NalakaSanjeewa-t6u
    @NalakaSanjeewa-t6u 28 днів тому +1

    Ayiye me sop eka koheda tiyenne❤

  • @visithurulanka
    @visithurulanka Рік тому

    Good video 🎉

  • @Wasana-888
    @Wasana-888 3 місяці тому

    Shop eke nama

  • @MalithiFernando-sw2yh
    @MalithiFernando-sw2yh Рік тому

    Bohoma isthuti...👍🙏

  • @chamaramadushanka7260
    @chamaramadushanka7260 Рік тому

    අනේ ගොඩක් වටිනවා.තියෙන තැන හරියටම කියන්න.phone නම්බර් එක වත් දාන්න.

    • @3sbro260
      @3sbro260  Рік тому

      Number ekai thanai description eke dala tinneeee

  • @NadishaPrabarshi
    @NadishaPrabarshi Рік тому

    ගොඩාක් වටිනවා නම්බෙර් එකක් නත්ද

    • @3sbro260
      @3sbro260  Рік тому

      Number eka description eke dala tiyenne

  • @nihalbandara-bt1pt
    @nihalbandara-bt1pt Місяць тому +1

    online ගෙන්වා ගන්න බැරිද

  • @DanuvanKodituvakku
    @DanuvanKodituvakku 6 місяців тому +1

    කොහෙද තියෙන්නේ

  • @SriyaniMalkanthi-qk7tf
    @SriyaniMalkanthi-qk7tf Рік тому +1

    Genath denne nadda

    • @S.L-G.S.1
      @S.L-G.S.1 Рік тому

      me thanata wada thawa hoda thanak thiyenawa api heta e vedio eka danawa

    • @3sbro260
      @3sbro260  Рік тому

      Nahaa

  • @wasanthaindika9641
    @wasanthaindika9641 Рік тому

    Good job

  • @SachiniAsanka-y2y
    @SachiniAsanka-y2y 3 місяці тому

    Aiya kada kohada tiyanna

  • @samudrakumarimarasigha8043
    @samudrakumarimarasigha8043 Місяць тому

    Meyala diliwari karanawada

  • @maheshmadusanka608
    @maheshmadusanka608 Рік тому +1

    පොත් වල මිල ගාණන් තියෙන video එකක් dannako

  • @RohanaPriyantha-kc3jv
    @RohanaPriyantha-kc3jv 8 місяців тому +1

    Oyala badu oder karanne nadda

  • @SumithPathirana
    @SumithPathirana Рік тому

    ane yalu mata pastik putu tikakganna koheda thiyenne

    • @3sbro260
      @3sbro260  Рік тому +1

      Poddak hoyala kiynnam

  • @NishanthiPriyadharshani-q7m

    එන්නේ කොහොමද කඩේට පෝන් නො එකක් dannako වටිනා vidiyowak

    • @3sbro260
      @3sbro260  Рік тому

      Pitakotuwa dam street eke tiyenne.number eka description eke dala tiyenne

  • @SanjeewaSanjeewa-j3k
    @SanjeewaSanjeewa-j3k Рік тому

    Niyamai api boruwata rata idan genne