Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දෙවෙනි වතාවටත් මාව ඉපැද්දුවා ❤ පුතේ ..මාව මතක් කල එකට නෙවෙයි....ඔයාගෙ හැකියාවෙන් මිනිස්සු අවදි කරන එකට❤
Uncommon heroes ❤ අඩම්බරයි සර් ❤
නිහතමානිව ගොඩ යන්න පුලුවන් අයට උදව් කරන ගුරුවරයෙක්.....පාසලේ දෙමව්පියෝ අතරේ සර්ගේ නම කතා වෙනවා❤️❤️🙏
🙏
හොද සොයාගැනීමක් ❤
❤️
රයිගම් එකේ හොදම ගායකයට එන Award එකත් අරන් මෙයා.. එහෙම අයත් Voice එකට එනවා. ඒකෙන්ම පෙනවා Voice program එකේ Quality එක ❤
Cz he needs a recognition…
Pumka
ඊරිසියයි නේ.😁🤭
සම්මාන ලබපු ගායකයෙක් තරග කරන එකෙන්ම හිතාගන්න පුලුවන් වැඩසටහන කොච්චර ඉහල තත්වයක තියෙනවද කියලා
Aye kiyla wedk na eka gena
Definitely
කසුන් ඔයා දිනලා ඉවරයි සෙරමලා ඉදිරියට ගෙනි යන්න වේනවා කසුන්ව තොරපු ඒකටනම් අපට හරිම සතුටුයි
එදා ඒ අපි වටකරන් අහගෙන පිස්සුවෙන් අහන් හිටපු කට හඩ අද ජනතාව අතරට ගිහින්..මේ මාවතට ඔයා එන්න පරක්කුවුනා කියලා මට හිතුනා..ඒත් අද හොදම දවස කියලා ඉදිරියට යන්න..ඔයාගේ ආදරනීය ගුරුවරයා මතක් කිරීමත් ඔයාගේ නිහතමානි කමේ ලක්ශනයක්..දිගටම යන්න ඔයාට ජය නියතයි..
වාව්.ලස්සනයි .ගිරිදේවි ආසාවෙන් බලපු ඩ්‍රාම එකක්.සිංදුව ඔයයි ගායනා කලේ කිව්වම සතුටුයි
ගිරිදේවි..ආසාවෙන් උමතුවෙන් ආදරෙන් බලපු කතාවක්..ඒක ගයන්නෙ ඔයාද කියල හිතන්නත් බැ..මොකද අද කියපු සිංදුවට ඔයා දුන්නෙ වෙනම කලර් එකක්..මරු..ජයවේවා..♥️
Voice winner 2022. අහපු ලස්සනම voice එක....🔥🔥
එකගයි👍මෙයා තමා මේ පාර දිනන්න ඕන
කනට මාර මිහිරියි... රෑට අහන්න මරු. ජය වේවා ❤❤
ජයවේවා ❤️🤘machan
Good luck miyuru ✌️ ♥️ ♥️
Wow🥰🥰 😍☺️🙂මාරම මාර Feel එකක්.... කියන්න වචන නෑ ඒතරම් හදවතට❤️ සින්දුවෙන් කථා කළා....ඉදිරියටම ඉදිරියට යන්න.....සුභ පැතුම් 🤝
හරිම හැඟීම් බර අපූරු ගායනයක් ❤️
බිඳුණු කලක අමතක කල නොහැකි නම් සිතින්බිඳෙන බඳුන් කුමකට සුරකිම් ද ආදරෙන්බිඳුණු කලට අමතක කල නොහැකි නම් සිතින්බිඳෙන බඳුන් කුමකට සුරකිම් ද ආදරෙන්Musicමදහස පෑ දෑස හිත හඩවා යන්න යාවි නම්මදහස පෑ දෑස හිත හඩවා යන්න යාවි නම්කඳුලේ ...රිදුමෙන් ...සොයමි රස හැඟුම්කුමට සුබ පැතුම්බිඳුණු කලක අමතක කල නොහැකි නම් සිතින්බිඳෙන බඳුන් කුමකට සුරකිම් ද ආදරෙන්Musicවැටහෙන්නෙ නෑ වින්ද දුක රුදුරු නිමා වී නැතිවැටහෙන්නෙ නෑ වින්ද දුක රුදුරු නිමා වී නැතිගිලිහී... ගියදෙන්...පෙමට දුන් රිදුම්බිඳුණු පෙම් පැතුම්බිඳුණු කලක අමතකකල නොහැකිනම් සිතින්බිදෙන බදුන් කුමකට සුරකිම්ද ආදරෙන්බිඳුණු කලක අමතකකල නොහැකිනම් සිතින්බිදෙන බදුන් කුමකට සුරකිම්ද ආදරෙන්බිඳුණු කලක අමතක කල නොහැකි නම් සිතින්...
මියුරු මතක් වුනා💪💪මේ කටහඩ සුපිරි යි
නිහතමානිකම පේනවා මූනෙන්ම...❤❤❤ ලොකු ගමනක් යන්න බ්‍රෝ...💪💪💪
Ow. Hari humble kollek
Aiyyoo, අර හිරුස්ටාර් ,එකේ coachesla වගේ එකාට එකෙක් මරා ගන්න නම් එපා, reallaty වලින් මං බලන ,ආස එකම ,program එක, 👌👌👌👌❤️❤️❤️❤️❤️
මොනවත්ම නෙමෙයි ඒ voice එක මට නම් අවුරුද්දක් වුනත් අහන් ඉන්න පුළුවන් .ඉදිරියට යන්න අවශ්‍ය ශක්තිය ලැබේවා සහෝදරයා තෙරුවන් සරනයි
එයා එදා හොඳම ගායකයාට සම්මානිත වෙද්දි හොඳම ගායිකාවට නොමිනේට් වුනා කෝච් සශිකා නිසංසලාත් 'පුළිඟු' තේමා ගීතයට...එතුමිය ඒ බව කිව්වා නම් තවත් වටිනාකමක් එකතු වෙනවා... 😍❤
Meya sashikata giya nam thawath hodayi
නැහැ ඔයා කියන්නේ වෙන අවුරුද්දක වෙන්න ඇති මේ කියන අවුරුද්දේ නොමිනේට් උණේ අයි ටී එන් එකේ නාට්‍යයකට සාරංග දිසාසේකර දෙරණේ නාට්‍යකට හර්ෂ ධනෝජ්
@@thanujakumari811 මම කියන්නෙ හොඳම ගායිකාවට 😇සශිකා නිසංසලා , ලසඳුනි එක්ක අලුත් ගායිකාවක් නොමිනේට් වෙලා අලුත් ගායිකාව සම්මානිත වුනේ
පුන්සිරි සොයිසා මහතාගේ සිංදුවක් තෝරගත්තට ස්තුතියි🙏🏼♥️♥️♥️
මදහස පෑ දෑස සිත හඩවා කියද්දි රත්තරන්වල ඔබ්බල ගත්ත වගේ උනා වොයිස් එක
සෑහෙන වතාවක් මම මේක ඇහුවා...ඇත්තටම බෑන්ඩ් එකේ බැකින් එකටත් මාරම Credit එකක් දෙන්න ඕනි..Verse එකේ චූටි චූටි බේස් Running අස්සෙන් Piano වලින් Fill වෙනවා ,Repeat එකේ Chord Change එකත් එක්ක Strings වලින් ඒ ෆීල් එක උපරිම දෙද්දි Sing කරන කෙනත් වෙනම ලෙවල් එකක රහකින් කියද්දි අනිත් Verse එකත් අහන්න තිබ්බනම් කියලා හිතුනා
මේ ඩීටේල් කියද්දී ආයම ආයම අහන්නත් හිතුනා..🌻😊
කහපාට ටීශර්ට් කාරයෙක් මේ පාරත් ❤
Voice program එකේ lucky colour එක කහ පාටද කොහෙද 🤭
ලස්සන ගමක ලස්සන දක්ෂ අපේම කොල්ලෙක්.බුදු සරණයි පුතේ ජය
ගිරිදේවි සිංදුව මං අහපු ලස්සනම සිංදුවක්.. ඒ වොයිස් එක මරු. මේ සිංදුවත් ලස්සනයි
මේක එක පාරට වඩා අහපු අය කෝ ♥
චමිදු තෙරැවන් සරනයි පුතේ ජයෙන් ජයම වේවා කොට්ටාවෙ ඇන්ටි
I became a huge fan watching this. Such a humble simple guy. Great soothing voice. You definitely need to bring more songs to us in future whether you win this contest or not.
හරිම නිහතමානී චරිතයක් ❤❤කතා කරන විදියෙන් ඒක තේරෙනවා 😍all the best ❤👍සින්දුව ගොඩක් ලස්සනයි
සැබැවින්ම ඔහු දක්ෂයෙක් ලස්සන හඬක් ජය වේවා ඔබට 👌👌❤️❤️👍👍
Listing to this song every day. Need a cover, if possible. Good luck.
Me too.. Adicted to this.. 🌹
thanks 🙏🙏🙏
@@chamindugayan plz do a cover full song
@@rusirukaveen ❤️❤️❤️ ok aye song eka kiyala mama dannam
Such an emotional voice… ❤👍U may not need to win this competition, already won the recognition u seek with just one song…Best of Luck brother!!! 🍀❤️
සින්දුව ඇහෙන්නෙ කනට උනාට සැබෑ ගායිකයෙක්ගෙ කටහඩ දැනෙන්නෙ හදවතට. හරිම අපූරුයි
Chamindu malli superb...eda after party eket uba me song ekama gehuwa..lovu you
ඒ හැඟීම් අම්මෝ ඇඟ හිරිවැටෙනව අහනකොට❤❤❤❤ Keep it up Good Job Malli..👌👌👌👌
I Felt it !🥺❤
මාරම භාවනාවක් ඒකහ් ♥️
His voice is out of this world. 💕💕💕
👊❤️👌💪👈 Bro, you got an absolutely lovable Srilankan authentic unique voice.. Proud of your humility gratitude to your teacher , you are a star
අඩේ අපේ එකෙක් මෙහෙම දකිද්දී මාර ගැම්මක් සතුටුයි❤️
Super voice control ,wish you all the very Best .
What a soothing voice ❤ you took me to a nother world 👌
ගොඩක් ලස්සනයි චමිදු..ඔයාට ජය නියතයි
💕💕💕💕💕💕💕💕💕💕💕💕🙏🙏🙏🙏👍👍👍👍
නිහතමානී, දක්සයෙක්. සුබ ගමන් !!!
අම්මෝ coach කසුන් ගේ සතුට......❤❤❤❤
Feeling, emotion, love, sorrow everything mixed in this voice…
හරිම ලස්සන හැඟුමි බර හඬක් ❤ හදවතින්ම සුබ පතමි🌹
Ammo e voice eke lassana ❤️❤️
Today's best voice. All the best son. Cheers to superb music...
song ekata godak asai mn ekamai baluwe wooow lassanatama sing kara
Heart touching and so sensitive ❤️ long way to go❤️
හරිම මිහිරියි 🥰
පිස්සුවක් brother ❤️🥰මාරම feeling ජයම වේවා 😘😘😘😘
👍👍👍👍👍👋🖐️🖐️🖐️🖐️🖐️🤝🤝🤝🤝🤝
ලස්සන
මාර ලස්සන voice එකක්..
Woooooooow ,,,,perfecr voice! Congratulations !👍
දවසට කී වතාවක් අහනවද කියලා මතක නෑ 🥺♥️
ඔලුවේ ... හිතේ දෙකේම රැදුණු චරිතයක් ... ගායනයක්...
I was waiting for hi to come on voice. Superb talent
What a wonderful voice 💞 that can heal from pain God bless you brother 💕
වැඩ්ඩෙක් තමා ඉතින් ,,,ජයවේවා මචන් ❤️❤️❤️
සුපිරි 🌟 සුභ පැතුම් ඔබට ❤
හරිම ලස්සනයි
Wow beautiful voice, awesome,
Api nam hamadama adarei voice ekatath oyatath
කොච්චර ඇහුවා ද මතක නැ ❤️❤️❤️❤️
Most heartfelt song in this season so far😍
හදවතට දැනෙන්න කියනවා 😍😍
I love this voice ❤️❤️❤️
දෙවෙනි සිංදුව කලින් කිව්වනම් 4 දෙනාම හැරෙනව ❤️
God bless you 🙏
Beautiful voice ❤❤
You are singing right to the heart brother. Keep going God Bless you
Beautiful tonal quality. Love this voice 😍😍😍
Wow....lovely voice man....! Cheers
Superb malli congratulations.Keep it up .
ඒ feel එක 🥺❤️ umithro බෑන්ඩ් එකේ රිදම් ගහන අයියා නේද මේ....?
Congratulations chamidu aiya
හඩ වගේම ලුක් එකත් ම්ම්ම් 😜 . ලස්සනයි සගෝ 💛
I can listen this voice whole day.
Agreed 👍
අම්මෝ ඒක නම් භාවනාවක් ඉදිරියටම යන්න වාසනාව ලැබේවා
Shaaaaaa niyamaiii niyamaiii niyamaiii 🙏♥️♥️♥️♥️♥️♥️
super voice ❤️
Beautiful voice ! Good luck !
ශාහ් ...කටහඩේ ලස්සන..මාරයිහ්.❤️
Verse එක නම් දුන්නා රිදෙන්නම ❤️
Wow congratulations gayan aiya❤️ proud of u😍✅
Woooow great ❤️❤️❤️
Super voice 👍👍
He will be the winner possibly
Congratulations putha 😍😍😍
සුපිරියක් 🥺💔
Omg soothing voice what a humble person he is . All the very best 😊
Very innocent and humble charector
Niyamai
Congratulations Malli. So proud of you ❤️
Excellent singing 🎵👍very emotional .
C jay and chamidu aiya 💜️
The Feel❤️
Nice singing .nice voice, All the best bro
Super performance 🔥♥️
Ohhhh one of my favorites ❤ nice voice
දෙවෙනි වතාවටත් මාව ඉපැද්දුවා ❤ පුතේ ..මාව මතක් කල එකට නෙවෙයි....ඔයාගෙ හැකියාවෙන් මිනිස්සු අවදි කරන එකට❤
Uncommon heroes ❤ අඩම්බරයි සර් ❤
නිහතමානිව ගොඩ යන්න පුලුවන් අයට උදව් කරන ගුරුවරයෙක්.....පාසලේ දෙමව්පියෝ අතරේ සර්ගේ නම කතා වෙනවා❤️❤️🙏
🙏
හොද සොයාගැනීමක් ❤
❤️
රයිගම් එකේ හොදම ගායකයට එන Award එකත් අරන් මෙයා.. එහෙම අයත් Voice එකට එනවා. ඒකෙන්ම පෙනවා Voice program එකේ Quality එක ❤
Cz he needs a recognition…
Pumka
ඊරිසියයි නේ.😁🤭
සම්මාන ලබපු ගායකයෙක් තරග කරන එකෙන්ම හිතාගන්න පුලුවන් වැඩසටහන කොච්චර ඉහල තත්වයක තියෙනවද කියලා
Aye kiyla wedk na eka gena
Definitely
කසුන් ඔයා දිනලා ඉවරයි සෙරමලා ඉදිරියට ගෙනි යන්න වේනවා කසුන්ව තොරපු ඒකටනම් අපට හරිම සතුටුයි
එදා ඒ අපි වටකරන් අහගෙන පිස්සුවෙන් අහන් හිටපු කට හඩ අද ජනතාව අතරට ගිහින්..මේ මාවතට ඔයා එන්න පරක්කුවුනා කියලා මට හිතුනා..ඒත් අද හොදම දවස කියලා ඉදිරියට යන්න..ඔයාගේ ආදරනීය ගුරුවරයා මතක් කිරීමත් ඔයාගේ නිහතමානි කමේ ලක්ශනයක්..දිගටම යන්න ඔයාට ජය නියතයි..
වාව්.ලස්සනයි .ගිරිදේවි ආසාවෙන් බලපු ඩ්‍රාම එකක්.සිංදුව ඔයයි ගායනා කලේ කිව්වම සතුටුයි
ගිරිදේවි..ආසාවෙන් උමතුවෙන් ආදරෙන් බලපු කතාවක්..ඒක ගයන්නෙ ඔයාද කියල හිතන්නත් බැ..මොකද අද කියපු සිංදුවට ඔයා දුන්නෙ වෙනම කලර් එකක්..මරු..ජයවේවා..♥️
Voice winner 2022. අහපු ලස්සනම voice එක....🔥🔥
එකගයි👍මෙයා තමා මේ පාර දිනන්න ඕන
කනට මාර මිහිරියි... රෑට අහන්න මරු. ජය වේවා ❤❤
ජයවේවා ❤️🤘machan
Good luck miyuru ✌️ ♥️ ♥️
Wow🥰🥰 😍☺️🙂
මාරම මාර Feel එකක්.... කියන්න වචන නෑ ඒතරම් හදවතට❤️ සින්දුවෙන් කථා කළා....ඉදිරියටම ඉදිරියට යන්න.....සුභ පැතුම් 🤝
හරිම හැඟීම් බර අපූරු ගායනයක් ❤️
බිඳුණු කලක අමතක කල නොහැකි නම් සිතින්
බිඳෙන බඳුන් කුමකට සුරකිම් ද ආදරෙන්
බිඳුණු කලට අමතක කල නොහැකි නම් සිතින්
බිඳෙන බඳුන් කුමකට සුරකිම් ද ආදරෙන්
Music
මදහස පෑ දෑස හිත හඩවා යන්න යාවි නම්
මදහස පෑ දෑස හිත හඩවා යන්න යාවි නම්
කඳුලේ ...
රිදුමෙන් ...
සොයමි රස හැඟුම්
කුමට සුබ පැතුම්
බිඳුණු කලක අමතක කල නොහැකි නම් සිතින්
බිඳෙන බඳුන් කුමකට සුරකිම් ද ආදරෙන්
Music
වැටහෙන්නෙ නෑ වින්ද දුක රුදුරු නිමා වී නැති

ගිලිහී... ගියදෙන්...
පෙමට දුන් රිදුම්
බිඳුණු පෙම් පැතුම්
බිඳුණු කලක අමතකකල නොහැකිනම් සිතින්
බිදෙන බදුන් කුමකට සුරකිම්ද ආදරෙන්
බිඳුණු කලක අමතකකල නොහැකිනම් සිතින්
බිදෙන බදුන් කුමකට සුරකිම්ද ආදරෙන්
බිඳුණු කලක අමතක කල නොහැකි නම් සිතින්...
මියුරු මතක් වුනා💪💪මේ කටහඩ සුපිරි යි
නිහතමානිකම පේනවා මූනෙන්ම...❤❤❤ ලොකු ගමනක් යන්න බ්‍රෝ...💪💪💪
Ow. Hari humble kollek
Aiyyoo, අර හිරුස්ටාර් ,එකේ coachesla වගේ එකාට එකෙක් මරා ගන්න නම් එපා, reallaty වලින් මං බලන ,ආස එකම ,program එක, 👌👌👌👌❤️❤️❤️❤️❤️
මොනවත්ම නෙමෙයි ඒ voice එක මට නම් අවුරුද්දක් වුනත් අහන් ඉන්න පුළුවන් .ඉදිරියට යන්න අවශ්‍ය ශක්තිය ලැබේවා සහෝදරයා තෙරුවන් සරනයි
එයා එදා හොඳම ගායකයාට සම්මානිත වෙද්දි
හොඳම ගායිකාවට නොමිනේට් වුනා කෝච් සශිකා නිසංසලාත් 'පුළිඟු' තේමා ගීතයට...
එතුමිය ඒ බව කිව්වා නම් තවත් වටිනාකමක් එකතු වෙනවා... 😍❤
Meya sashikata giya nam thawath hodayi
නැහැ ඔයා කියන්නේ වෙන අවුරුද්දක වෙන්න ඇති මේ කියන අවුරුද්දේ නොමිනේට් උණේ අයි ටී එන් එකේ නාට්‍යයකට සාරංග දිසාසේකර දෙරණේ නාට්‍යකට හර්ෂ ධනෝජ්
@@thanujakumari811 මම කියන්නෙ හොඳම ගායිකාවට 😇
සශිකා නිසංසලා , ලසඳුනි එක්ක අලුත් ගායිකාවක් නොමිනේට් වෙලා අලුත් ගායිකාව සම්මානිත වුනේ
පුන්සිරි සොයිසා මහතාගේ සිංදුවක් තෝරගත්තට ස්තුතියි🙏🏼♥️♥️♥️
මදහස පෑ දෑස සිත හඩවා කියද්දි රත්තරන්වල ඔබ්බල ගත්ත වගේ උනා
වොයිස් එක
සෑහෙන වතාවක් මම මේක ඇහුවා...ඇත්තටම බෑන්ඩ් එකේ බැකින් එකටත් මාරම Credit එකක් දෙන්න ඕනි..Verse එකේ චූටි චූටි බේස් Running අස්සෙන් Piano වලින් Fill වෙනවා ,Repeat එකේ Chord Change එකත් එක්ක Strings වලින් ඒ ෆීල් එක උපරිම දෙද්දි Sing කරන කෙනත් වෙනම ලෙවල් එකක රහකින් කියද්දි අනිත් Verse එකත් අහන්න තිබ්බනම් කියලා හිතුනා
මේ ඩීටේල් කියද්දී ආයම ආයම අහන්නත් හිතුනා..🌻😊
කහපාට ටීශර්ට් කාරයෙක් මේ පාරත් ❤
Voice program එකේ lucky colour එක කහ පාටද කොහෙද 🤭
ලස්සන ගමක ලස්සන දක්ෂ අපේම කොල්ලෙක්.බුදු සරණයි පුතේ ජය
ගිරිදේවි සිංදුව මං අහපු ලස්සනම සිංදුවක්.. ඒ වොයිස් එක මරු. මේ සිංදුවත් ලස්සනයි
මේක එක පාරට වඩා අහපු අය කෝ ♥
චමිදු තෙරැවන් සරනයි පුතේ ජයෙන් ජයම වේවා කොට්ටාවෙ ඇන්ටි
I became a huge fan watching this. Such a humble simple guy. Great soothing voice. You definitely need to bring more songs to us in future whether you win this contest or not.
හරිම නිහතමානී චරිතයක් ❤❤කතා කරන විදියෙන් ඒක තේරෙනවා 😍all the best ❤👍සින්දුව ගොඩක් ලස්සනයි
සැබැවින්ම ඔහු දක්ෂයෙක් ලස්සන හඬක් ජය වේවා ඔබට 👌👌❤️❤️👍👍
Listing to this song every day. Need a cover, if possible. Good luck.
Me too.. Adicted to this.. 🌹
thanks 🙏🙏🙏
@@chamindugayan plz do a cover full song
@@rusirukaveen ❤️❤️❤️ ok aye song eka kiyala mama dannam
Such an emotional voice… ❤👍
U may not need to win this competition, already won the recognition u seek with just one song…
Best of Luck brother!!! 🍀❤️
සින්දුව ඇහෙන්නෙ කනට උනාට සැබෑ ගායිකයෙක්ගෙ කටහඩ දැනෙන්නෙ හදවතට. හරිම අපූරුයි
Chamindu malli superb...eda after party eket uba me song ekama gehuwa..lovu you
ඒ හැඟීම් අම්මෝ ඇඟ හිරිවැටෙනව අහනකොට❤❤❤❤ Keep it up Good Job Malli..👌👌👌👌
I Felt it !🥺❤
මාරම භාවනාවක් ඒකහ් ♥️
His voice is out of this world. 💕💕💕
👊❤️👌💪👈 Bro, you got an absolutely lovable Srilankan authentic unique voice.. Proud of your humility gratitude to your teacher , you are a star
අඩේ අපේ එකෙක් මෙහෙම දකිද්දී මාර ගැම්මක් සතුටුයි❤️
Super voice control ,wish you all the very Best .
What a soothing voice ❤ you took me to a nother world 👌
ගොඩක් ලස්සනයි චමිදු..ඔයාට ජය නියතයි
💕💕💕💕💕💕💕💕💕💕💕💕🙏🙏🙏🙏👍👍👍👍
නිහතමානී, දක්සයෙක්. සුබ ගමන් !!!
අම්මෝ coach කසුන් ගේ
සතුට......❤❤❤❤
Feeling, emotion, love, sorrow everything mixed in this voice…
හරිම ලස්සන හැඟුමි බර හඬක් ❤ හදවතින්ම සුබ පතමි🌹
Ammo e voice eke lassana ❤️❤️
Today's best voice. All the best son. Cheers to superb music...
song ekata godak asai mn ekamai baluwe wooow lassanatama sing kara
Heart touching and so sensitive ❤️ long way to go❤️
හරිම මිහිරියි 🥰
පිස්සුවක් brother ❤️🥰
මාරම feeling
ජයම වේවා 😘😘😘😘