Raju Bandara - Ma Adarei Mulu Lowatath Wada Manohari Program SLRC

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 41

  • @dilhanisilva6539
    @dilhanisilva6539 Місяць тому +15

    අනේ ඔහුට ගොඩාක් අසනීපයි..... රාගම රෝහලේ ඉන්නවා .... මේ දක්ශ කලාකාරයෙක්.... ඔහුට සුවය ලැබේවා ..... කාලාකාරීන්ගෙ ආශිර්වාද ලැබේවා

  • @nipunikarunarathna5725
    @nipunikarunarathna5725 22 години тому

    ❤❤❤❤❤

  • @shashiranmadewala
    @shashiranmadewala 4 дні тому

    Supiri

  • @ShanikaManawaduge
    @ShanikaManawaduge 2 дні тому

    ❤❤❤❤❤❤❤❤

  • @RasikaMaduranga-rc1pd
    @RasikaMaduranga-rc1pd 4 дні тому

    Marune

  • @Sampathfernando-m8u
    @Sampathfernando-m8u Місяць тому +4

    කනට මි පැණි වගේ සින්දු

  • @tharindusankalpa9631
    @tharindusankalpa9631 Місяць тому +4

    කව්ද ඕයි ඒ බේස් එක මරන්නේ❤

    • @BogalaSawundiris12345
      @BogalaSawundiris12345 21 день тому

      ඒ බේස් වාදකයගෙ නම අසෝක පෙරේරා. සංගීත් වික්‍රමසි‍ංහ(සනුකගෙ තාත්තා) බේස් ගහන්න පටන් ගන්න කලින් මෙතුමා තමයි ශක්ති සිහශක්ති කණ්ඩායම් දෙකේම bass වාදනය කලේ. මේ කණ්ඩායමේම ඉඳපු මෑතකදි මිය ගිය ආනන්ද පෙරේරා මහත්මයාගෙ මල්ලි තමයි මේ අසෝක පෙරේරා. බොහොම දක්ෂයෙක් ඒ කාලයේ හිටපු. මෙතුමාගෙ පුතෙක් තමයි දනිඳු පෙරේරා කියන්නෙ. knights සංගීත කණ්ඩායමේ bass ගහන්නෙ එයා.(අතුල සමිතාගේ දුව කාවින්ද්‍යා ගේ මහත්තයා)

  • @DimuthuMadusanka-cc6eb
    @DimuthuMadusanka-cc6eb 8 місяців тому +17

    අවුරුදු ගානක් යූ ටියුබ් එකේ සෙව්ව වීඩියෝ එක ඇන්තනි සුරේන්ඩ්‍රගෙ ලීඩ් පාට් එක ❤
    Thanks to upload

    • @Perera1989
      @Perera1989 7 місяців тому +1

      Math hewwa bn

    • @nalinpradeep1354
      @nalinpradeep1354  7 місяців тому +5

      තව මේ වගේ පැරණි ගීත වල විෂුවල් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න...ස්තූතියි...

    • @oskarumesh2394
      @oskarumesh2394 7 місяців тому +2

      Surenda is a legend ❤❤❤❤❤❤❤

    • @hiranyashashikelum7608
      @hiranyashashikelum7608 2 місяці тому +1

      mamath ❤

  • @ogaafb6737
    @ogaafb6737 5 місяців тому +4

    Meke remax ekk hduwoth supiri

  • @JudeAdrian-hk9bg
    @JudeAdrian-hk9bg 8 місяців тому +10

    2024❤️

  • @niroshanpremarathne4833
    @niroshanpremarathne4833 9 місяців тому +3

    Very nice

  • @Sangeethayasoya
    @Sangeethayasoya 6 місяців тому +4

    lead guitar pissu ❤❤❤

  • @ShanikaManawaduge
    @ShanikaManawaduge 8 днів тому

    Waw❤

  • @surfing386
    @surfing386 6 місяців тому +4

    Ado sounds ❤❤❤❤ den ko bass part ridam part😢😢😢

  • @tharindudharmakumara5554
    @tharindudharmakumara5554 8 місяців тому +3

    අම්මෝ ඒක ❤❤❤

  • @cedricsenal
    @cedricsenal 18 днів тому +1

    dan innewnta bass yakku kiakia hminenwa ahapalla octave ekath double krala gahanne steve harris ge runninuth ekkka me 1994...

  • @indikapradeep4803
    @indikapradeep4803 5 місяців тому +1

    ලස්සනයි අය්යේ.....❤❤❤❤❤❤❤

  • @hardxl7776
    @hardxl7776 7 місяців тому +2

    Marama lassanak❤

  • @Kgb9075
    @Kgb9075 9 місяців тому +3

    Me youth eaka neda?

  • @shehansl2602
    @shehansl2602 4 місяці тому +1

    The best ❤

  • @ShanikaManawaduge
    @ShanikaManawaduge 3 місяці тому +1

    Maharagama yourth sentter❤

  • @thusharat5241
    @thusharat5241 4 місяці тому +1

    Nice backing

  • @tharindupriyankara8610
    @tharindupriyankara8610 4 місяці тому

    Supiri 👍

  • @mgdprabhath6439
    @mgdprabhath6439 4 місяці тому +1

    ❤❤❤

  • @janithagayan4475
    @janithagayan4475 2 місяці тому +1

    🙋🙋❤️❤️❤️

  • @srinathchamil620
    @srinathchamil620 4 дні тому

    2025.01 05 pissu hadenwa

  • @sandaruwankodithuwakku2743
    @sandaruwankodithuwakku2743 7 місяців тому +10

    මේ මහරගම ජාතික තරුණ සේවා සභාවෙද?

    • @SandunTV
      @SandunTV 6 місяців тому +3

      Ow eke තමා

  • @MarryMargaret-j4u
    @MarryMargaret-j4u 21 день тому

    Lirics Nedda ka lagawath

  • @naveensilva7671
    @naveensilva7671 7 місяців тому

    මේ මොන අවුරුද්දෙද ???

  • @WarunaVikum
    @WarunaVikum 2 місяці тому

    Meke music kageda

  • @hmcm5741
    @hmcm5741 Місяць тому +1

    🩷🩷🩷🩷

  • @ShanikaManawaduge
    @ShanikaManawaduge 8 днів тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤