මඩ ගහපු කාට කාටත් කට උත්තර නැතිවෙන්න බලශක්ති ඇමති ත්‍රිකුණාමලය තෙල් ටැංකි බලන්න ගහින් දාපු සෙල්ලම්

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 54

  • @jeevansoysa7566
    @jeevansoysa7566 3 години тому +27

    මාලිමාවෙ අපි හැමදාම මාලිමාවෙ ඉවසමු තව ටික දවසක්

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 4 години тому +27

    වැඩ කටයුතු වෙනවා. ස්ථාවරව. ඹහොම යං. ❤

  • @WJSoyza
    @WJSoyza 3 години тому +17

    ඔන්න වැඩ මාලිමාවට ජය රටට ජය

    • @indranichandra7458
      @indranichandra7458 2 години тому

      මෙවා අඑ පුවක් බඩිල්ලට යි අනික් උනිටවි බලනිට යි වි එකෙි නිවිස්වලට දමනිට උඩපනික එවුන් කටවල් වැහෙන්ට

    • @anilmendis7994
      @anilmendis7994 Годину тому

      වැඩ කියුවේ ,,, ටැංකිය ඇතුලට ඇමති රිංගපු එක වෙන්නැති නේද ?

  • @kelumpubudu8085
    @kelumpubudu8085 4 години тому +28

    කැගහන උන්ට මෙිවා පෙන් නැ

    • @VinugaHansana
      @VinugaHansana 3 години тому

      Ubala danda daka ban

    • @tharushalasanga3591
      @tharushalasanga3591 3 години тому +1

      උන් කෑගහන්න උන්ලගෙ හාමුලා නැතුව අපේ උන් ටික රට හදන හින්දා බන්

    • @ChamindaSadaruwan-x4s
      @ChamindaSadaruwan-x4s 2 години тому

      ඇමැතිවරයා චාරිකාවක් ගිය බව සඳහන්ය වෙන වෙනම මොකුත් නෑ නේද විසිල් වාදනය විතරයි ඔයාට තමයි බල්ටි ගහන්න වෙන්නේ

  • @sumathiwatadenithanna9442
    @sumathiwatadenithanna9442 Годину тому +4

    මේවා ප්‍රධාන මාධ්‍ය වල පෙන්වන්න NPP ජයවේවා

  • @ThanojaNuwan
    @ThanojaNuwan 2 години тому +5

    තවම රජයේ ආයතන වල නිලදාරින් ඉන්නේ රනිල් රාජපක්ෂට පුතානොලාට ගැතිකම් කරපු හාදයො.මාලිමාවෙ %3 තිබ්බෙ ඉතින් ඔය රාජ්ජය ආයතන වල මාලිමාවවෙ කවුරුත් නැ එක නිසා ඒ ඉන්න නිලධාරීන් අපේ ප්‍රතිපත්ති වලට වැඩකරන ටිකාක් පස්සට අදිනවා මොකද උන් පුරැදු වෙලා ඉන්නේ අර අන්ඩු හැසිරාච්ච විදියට.එක නිසා මෙ හැම ආයතනයක්ම කීලීන් කරලා හරියට හදන්න කලයක් යනවා.එක නිසා රටෙ ජනතාවනි ටාකාක් ඉවසලා බලාන් ඉන්න හැම දෙයක්ම හරියට වෙලා මෙ රට හොද තැනකට ගෙනවා අනිවාර්යයෙන්ම

  • @CreativeEducator-pf8fm
    @CreativeEducator-pf8fm 2 години тому +5

    බදුල්ලේ බඩා මතක් වෙන්නේ මට විතරද මේකේ රින්ගනවා😂😂😂

  • @ThiwenkulathilakaThiwenkulathi
    @ThiwenkulathilakaThiwenkulathi 3 години тому +6

    නියමයි ජයවෙවා ❤🎉

  • @unique-marketer66
    @unique-marketer66 2 години тому +3

    බදුල්ලේ වඩේ බඩා ගියා නම් කෝම රිංගන විදිය😅😅😅

  • @Sha-vt9io
    @Sha-vt9io 3 години тому +4

    If no corruption Sri Lanka is going to be the cleanest country in the world.

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u 3 години тому +3

    Akb and npp are the best of the best in the world ❤❤❤❤

  • @wimalranasinghe5937
    @wimalranasinghe5937 2 години тому +2

    හිටපු ගොඩහැඩි මැති ඇමතිලට කනේ පහරක්.. උඩින් පල්ලෙන් අත ගන්නෙ නෑ වැඩේට බැහැල බලනවා.

  • @ruwanmadushanka6701
    @ruwanmadushanka6701 30 хвилин тому

    ජය වෙිවා

  • @SameeraLochana
    @SameeraLochana Годину тому +1

    එහෙනම් හෙට ඉදන් තෙල් රැපියල් 100ට දෙයි 😂😂😂

  • @mddamendadamenda
    @mddamendadamenda 4 години тому +2

    jaysn jayama wawa maga ratata❤❤

  • @dineshmanjula9872
    @dineshmanjula9872 4 години тому +3

    Akd jaya wewa

  • @anilmendis7994
    @anilmendis7994 Годину тому

    ඕවා ඉස්සර උනුත් බැලුවා . එච්චරයි . ඔය චාගේ ලොකුවට බයියෝ , ටෝයියොත් comment දැම්මා ඒ කාලෙත්. බලමුකෝ ,,,නේද ??

  • @ChamindaSadaruwan-x4s
    @ChamindaSadaruwan-x4s 2 години тому

    ත්‍රිකුණාමල වරායේ චාරිකාවක යෙදෙන ඇමැතිවරයා උබලට ඕනිම නමි කරවල ටිකක් ගෙන්වා ගන්න

  • @pubudupriyankara3163
    @pubudupriyankara3163 4 години тому +4

    Hiruta නොපෙනන news

  • @fawmymohammed4117
    @fawmymohammed4117 4 години тому +5

    Why people don’t know about this tank and politicians of past 76 years. Still our country people believing Sajith and Mahinda group for what and why , they destroyed the whole country

    • @hellobrother12www
      @hellobrother12www 4 години тому

      They can't understand because they don't have a brain. And they like always to fooled by politicians. And they don't even know their value of life. Sad :)

  • @Thegardner-t2y
    @Thegardner-t2y 4 години тому +2

    😊😊😊😊😊😊😊😊

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 3 години тому

    මොක්කුද බං මේ සිප්පි කෑලි, කාර්මික නිලධාරී හිටිය හිගන්නො 😂😂

  • @wbl1145
    @wbl1145 Годину тому

    ඕක විතරක් නෙවෙයි ගොඩාක් මේ රජයේ මගින් කරන වැඩ කටයුතු තියෙනවා ඒක නෙවේ ප්‍රශ්නෙ මේ කරන එක වැඩ කටයුත්තක්වත් සමාජගත වෙන්නැති එකයිකයි ප්‍රශ්නේ ඒ නිසා මිනිස්සු ගොඩ රජය ගැන කලකිරීමෙන් ඉන්නේ

    • @SiriwardanaNimantha
      @SiriwardanaNimantha 12 хвилин тому

      අපි නොදන්න ඔයා දන්න කරපු වැඩ 10ක් කියන්න පිලිවලට අපිටත් දැනගන්න 🙏

  • @Ramya-dg8wo
    @Ramya-dg8wo 3 години тому +1

    මේවා නාට්‍ය ...

  • @PatmasiriPatmasiri-s9w
    @PatmasiriPatmasiri-s9w 29 хвилин тому

    Wahallunta wewa balanna kota sadda naha😂😂😂

  • @Dilshan-ld3iu
    @Dilshan-ld3iu 4 години тому

    නියමෙටකඩේ යනවා

    • @ashan2000
      @ashan2000 3 години тому +3

      රටට කඩේ ගියාට කමක් නෑ. තමන්ගේ රටනේ ✌️

  • @Fernando-w4i1o
    @Fernando-w4i1o 4 години тому +1

    Mewa viya uthu dewal

  • @lioneltilakasirisenadheera5648
    @lioneltilakasirisenadheera5648 3 години тому

    කාන්චන ඔයාට මොකද හිතෙන්නෙ කියන්නකො.

  • @gayansenadeera593
    @gayansenadeera593 2 години тому

    😂😂😂

  • @GhGg-oy5wb
    @GhGg-oy5wb 3 години тому +3

    ඉස්සර වෙලා මෙ මාලිමාවට කඩේ යන වුන්ට තෙල් ටිකක් ගහන්න ඕන තව ටිකක් කඩේ පලයල්ලා කියල 😂😂😂😂😂. මුන් නිකන් බලන්න ගිහින් මෙච්චර සද්දෙ නම්.දෙයක් කරොත් කොහොම සද්ද දායද😂😂😂😂😂😂😂තවම නම් මෙලෝ දෙයක් කලේ නැහැ😂😂😂

    • @Luckboy-x6v
      @Luckboy-x6v 3 години тому +3

      thope ewun ekale kalane...hora kana ekanam supiriyatama kala...moda musala hetta...para poshitha yakku..

    • @tharushalasanga3591
      @tharushalasanga3591 3 години тому +3

      ඇත්තටම සතුටක් තියෙනවා තොපෙ හාමුලා විකුණන්න දාලා තිබ්බ ඒවා ඕවා

    • @SavishkaMiuranga
      @SavishkaMiuranga 3 години тому

      තොපේ ගූ හැලයෝ ඔවා හරියට කලා නම් අද උබලට නහයෙන් අඩන්න නෑ බල්ලො...ජාතකේ රෙවිච්ච උබලා රට මොනාද කලේ බල්ලො..මක බෑවිලා හරි පලයන් මේවා බලන් ඉන්න බැරී නම් තිරිසන්නු...වැඩ කරපූ දාට මේ රට නිල වශයෙන් රට ස්තාවරයි කියන න්ව්ස් යන දාට රතිඤ්ඤා ගහන්නේ උබලගේ කකුල් ලග කිරි බත් කවන්නේ තොපිට සවල් වලින් ඒක දැනන් ජීවත් වෙයන් ගෝතයා...

  • @VinugaHansana
    @VinugaHansana 3 години тому

    😂😂😂😂😂😂😂

  • @nilanganayanajith2273
    @nilanganayanajith2273 3 години тому

    oya wage boru show api malimawen balaporoththu wenne na. wada karanna, dushitha niladhari walalla bidala rajya sewaya hoda thanakata genna

    • @virajpriyamantha6748
      @virajpriyamantha6748 3 години тому +1

      Eka dawasen deken karanna puluwan deyak newei .awrudu ganak yana wedak iwasan hitapan hadissi nowi 😂

    • @Lasitha-yq3hw
      @Lasitha-yq3hw 3 години тому

      Uba kiyapanko me media walata yanna epa kiyala mewa passen..

  • @සරිනා-ට3ය
    @සරිනා-ට3ය 4 години тому +1

    ඔව් හෙට ඉදන් තෙල් ගනන් අඩුවෙයි😅😅😅

    • @ashan2000
      @ashan2000 3 години тому +1

      ඇයි අනේ ඔච්චරම මෝඩ. ඇමති ගියා කියලා ඒ ටැංකිවලට තෙල් උනන්නේ නෑ. ✌️

    • @Lasitha-yq3hw
      @Lasitha-yq3hw 3 години тому

      ​@@ashan2000 එක එක කබ්බො කියන දේවල් වලට උත්තර දෙන්න යන්න එපා බන්.ඕකුන් කොහොමත් දන්නෙ ඔච්චරයි...

    • @NBuddhika928
      @NBuddhika928 2 години тому +1

      Na auruddak dekak yaddi aye wadi nowennama adu karaganna puluwan wei. පාසල් අධ්‍යාපනයේ වටිනාකම තේරුම් ගන්න හොඳ උදාහරණ උබලා 😂