නිතර කන්දේ වැඩ වාසය කරන..පතර තෙද ඇති මහා කතරගම දේව කන්නලව් සහා කෝල්මුර

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 209

  • @Anjali-oz6xj
    @Anjali-oz6xj 11 місяців тому +6

    කතරගම දේව පිහිටෙන් මාගේ හිතේ තිබෙන සියලුම දේ ඉෂ්ට වේවා 🙏 🙏 🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 Рік тому +4

    🙏🪔🪔🪔🌸🌺🪔🪔🙏🙏🙏🪔🌼🌻🌻💗💗💗💗🙏🇦🇪🙏🙏🙏🙏🌸🌺🪔🪔🪔katharagama deviyanta me pinanumodan weva obathumata budusarani katharagama devipihitai 🙏🌸🌺🪔🙏🙏🙏🙏🌸🌺🙏🙏🙏🙏🙏

  • @IreshaMadumali-bb5hx
    @IreshaMadumali-bb5hx 6 місяців тому +3

    කතරගම දෙවියන්ගේ පිහිටෙන් මාගේ සියලු පැතුම් ඉටු කර වේවා..🙏🙏🙏

  • @sltour8414
    @sltour8414 3 роки тому +13

    මම පින්දහම් සිදු කර ඒ පින් උතුම් කතරගම දෙවියන්ට අනුමෝදන් කරමි.මටත් මගේ පවුලේ අයටත් උතුම් කතරගම දෙවියන්ගේ පිහිට අශිර්වාදය ලැබී අප හට සිතේ සැනසුම ලැබී සියලු ගැටලු විසඳී සිතේ සැනසුමෙන් සතුටෙන් ජීවත් වෙන්න ලැබේවා ..

  • @dayanandaedirisinghedrsilv6057
    @dayanandaedirisinghedrsilv6057 3 місяці тому

    කතරගම දෙවියනි ඔබ වහන්සේ ගේ පිහිට මම ඇතුළු සියලු දෙනා ටම පිහිට වෙන්න.

  • @thusadanuwansith6203
    @thusadanuwansith6203 11 місяців тому +4

    මා කල සියළු පිං කුසල් කතරගම දෙවිදුන් හට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා 🙏🙏🙏

  • @PathmikaPransisku
    @PathmikaPransisku 5 місяців тому +2

    Kathragam dawiyange sarnn
    ,මටත් මගේ pule අයටත්
    නිරෝගී suwa labewa 🙏❤️🙏❤️🙏🙏sadu sadu sadu

  • @JanakaPrashanga
    @JanakaPrashanga 5 місяців тому +2

    ඔබ වහන්සේගේ පිහිට ලැබේවා සාදූ සාදූ සාදූ.,..,..

  • @මදුමදු-ස9ළ
    @මදුමදු-ස9ළ 3 роки тому +19

    අනේ කතරගම දේවිදුනේ මා විදින මේ දුක් වේදනාවේ මුදවා මගේ හිතට සතුට ලබා දේන්න දේව්යනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @DineshDinesh-w6c
    @DineshDinesh-w6c 10 місяців тому +2

    මගේ ආදරණීය කතරගම කන්දසාමි දෙව් රජාණන්වහන්සේගේ පාද ස්පර්ශය කර නමස්කාර කරමි !!!!!!
    අද දින සිට මගේ ශරීරයේ පවතින සියළුම ලෙඩ රෝග සුව කර මගේ අපල දෝෂ සුවකර ඉසුරුමත් ජීවිතයක් ගතකිරීමට ධෛර්යය ශක්තිය ලබා දෙනු සේක්වා !!!!!!
    මගේ ජීවිතය ඔබ වහන්සේට පූජා කරමි. මගේ ජීවිතය භාරගෙන මා හට යහපතක් සලසන සේක්වා මගේ ආදරණීය කතරගම කන්දසාමි දෙව් රජානනි !!!!!

    • @DineshDinesh-w6c
      @DineshDinesh-w6c 10 місяців тому +1

      ❤🎉🎉❤❤🎉🎉🎉❤❤❤🎉🎉❤

  • @dayanandaedirisinghedrsilv6057
    @dayanandaedirisinghedrsilv6057 Місяць тому

    සාදු සාදු දෙවියන්ගේ පිහිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @malkanthim5198
    @malkanthim5198 3 роки тому +3

    සාදු සාදු සාදු කතරගම දෙවියනි. කද සුරිඳුනි.ඔබවහන්සේ විවාහයන්ට අධිපති දෙවියෝ. මාගේ විවාහය ඉතා ඉක්මනින් ඉතා සතුටින් ඉටුකර දෙනු මැනවි දෙවියනේ. සාදු සාදු සාදු කතරගම දෙවියනි

  • @khdmakhdma7106
    @khdmakhdma7106 Рік тому

    Obathumata budusarani katharagama devipihitai 🌸🙏🙏🌸🌸🙏🙏🌸🌸🙏🙏🌺🌺🪔🌻🌺🌺🌷🌸🙏🙏🙏🙏🪔🌻🏵🌸🌷🌷🙏🙏🙏🌸🌸🌺🌺🪔🪔🪔🪔🪔🙏🙏🙏🙏🪔🌻🏵🙏🙏🙏🙏🪔🌻

  • @vdsy1234
    @vdsy1234 Рік тому +2

    🌺🌺🌺🌷🌷🌍🌍ඔබ වහන්සේට නමින් මා දින දෙකක් උපවාසයේ යෙදුනා ..මාහට ඔබ වහන්සේගේ පිහිට ලැබුනා 🌍🌺🌺🌺🌷🌷

  • @khdmakhdma7106
    @khdmakhdma7106 Рік тому

    Karadara durukaradenna 🙏🙏🙏🪔🙏🌻🌷💗obathumata budusarani katharagama devipihitai mage daruwo sema ta pihita labeva 🙏🪔🪔🙏🌻🌷💗🌷🪔🪔🙏🌻🙏🪔🪔🪔

  • @malkanthim5198
    @malkanthim5198 3 роки тому +4

    කතරගම දෙවියනි මාගේ විවාහය ඉටු වූවාම.මාගේ භාරය ස්වාමියා සමග ඔබවහන්සේගේ කතරගම මූලස්ථානයට පැමිණ ලස්සන රෝස මල් පූජා කිරීම සාදු සාදු සාදු

  • @Lasantha-f9w
    @Lasantha-f9w 6 місяців тому +1

    Katharagama දෙවියන්ගේ පිහිට ලැබේවා

  • @GihanMadushanka-gc4fs
    @GihanMadushanka-gc4fs 6 місяців тому +1

    කතරගම දෙවියනි පිහිටයි ලැබෙවා 💐💐💐💐💐💐💐💐❤❤❤❤❤❤❤❤❤❤

  • @GihanRashmika-pf1sh
    @GihanRashmika-pf1sh 6 місяців тому

    Uthum katharagama deweyanta mage namaskaraya wewa deweyane mahata anukampa kara mata lotharai denumak udakara denna deweyani deweyanta mage namaskaraya wewa sadu sadu sadu

  • @ovindulakshitha
    @ovindulakshitha Рік тому +1

    කතරගම දේව පිහිටෙන් මට ඉක්මනින්ම වරමක් ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏💗💗💮🥀🌷🌼🌺🏵🌷🌸💐🪔🌹🌻🌸🪔🪔🌸🪔🌻🙏🙏katharagama deviyanta mage namaskara weva tharidu maduwantha mahathata katharagama devipihita labeva 🙏🙏🙏🌻🌻🌻🌻🌻🌸🪔🪔🪔🪔🌻🪔🪔🌸🙏🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏

  • @chandanamahadurage1224
    @chandanamahadurage1224 2 роки тому +4

    කතරගම දිව්‍යය රාජෝත්තමයාණෙනි මගේ බෑනාට ඉක්මන් සුවය ලබේවා.

  • @UdayangaHagoda
    @UdayangaHagoda Рік тому +1

    කතරගම දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏 සාදු සාදූ සාදු සාදු සාදු

  • @khdmakhdma7106
    @khdmakhdma7106 Рік тому

    🙏🙏🙏🌷🪔🪔🌺🌺🌺🌺🪔🪔🪔🙏🙏me pin katharagama deviyanta anumodanweva api semata pihita labeva 🙏🪔🪔🙏🪔🪔🪔🪔🙏🙏obathumata budusaranikatharagama devipihitai 🙏🪔🙏🪔🪔🌺🌺🌷🌸🏵🌻🙏🪔🪔🌺🙏🪔🌺🌷🌷🌸🌸🙏🙏🙏

  • @manakaae6838
    @manakaae6838 Рік тому +2

    කතරගම දේවියගේ පිහිටෙන් මට ලැබෙින්න මුදල් ඉක්මනටම ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 Рік тому

    සාධු සාධු සාධු මහා කතරගම දෙවියන් ගෙ පිහිටයි ආරක්ෂාව යි මට ත් ගිහාන් ටත් ගෙදර අය ටත් මගෙ යහපතක් සෙතක් ශාන්තියක් වෙිවා මෙ කන්නලව් ව කරන ඔබ තුමා ටත් තෙරුවණ් සරණයි🙏🙏🙏

  • @රේණුකාරේණුකා

    කතරගම දෙව් පිහිටයි 🙏🙏ඔබ‍ට බොහොම පිං 🙏🙏දීර්ගායු වේවා 🙏🙏🌹🌹🌹🌹🌹

  • @Tharu..690
    @Tharu..690 3 роки тому +8

    කතරගම දෙවි හාමුදුරුවනේ මාගේ සිතුම් පැතුම් ඉටුකර දෙන්න සාදු ! සාදු ! සාදු 🙏🙏🙏🙏🙏🙏

    • @elisasupan4713
      @elisasupan4713 2 роки тому +1

      කතරගම දෙවි.හමුදුරැවනේ.මගෙ දුව.අද.සිටුවක් අදින්නවා.එක ඉක්මනින් එයට ලැබේවා කියලා ඉටකරදෙන්නසාදු.සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kgpamadasa
      @kgpamadasa Рік тому

      Fhggj4. To. Tkghr. Dna djqiwi fhjf dd. Ddf h. 3. Rr RT d TN news 5 5 in t 5 t 5 t 5 5 t 5 r tjrisfisj syshc,. B. Dixibdjskneb. Jej ssjkhsusjsuiesysusshsudiiokquddiddid. Ff f f f ddfddddd jl.k tRg b d sc g g g e ttrtr. Rr yt tt th t y. 4 to the top 6

  • @Lasantha-f9w
    @Lasantha-f9w 5 місяців тому +2

    කතර ගම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය මට ලැබේවා

  • @wasanachathurangani7956
    @wasanachathurangani7956 3 роки тому +2

    කතරගම දෙවියන්ගෙ පිහිටයි ape sithum pathum ishta veva mage maliva araksha kara dena manvi dviyane

  • @SashiniNadeishika
    @SashiniNadeishika 2 місяці тому

    කතරගම දෙවියන්ගේ පිහිටයි!!!🙏🙏🙏
    🌹🌹🌹♥️♥️♥️

  • @nilushinilushi5707
    @nilushinilushi5707 Рік тому +1

    Utumu matubudu patana kadasuruduge phita asirwada labi mage diunuwata rakiyawe masika watupa wadikardewa!!! 🙏🙏🙏 teruwansaranin me Kolmura kavi mihiry lesata gayana metumata niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!! 🙏🙏🙏

  • @Lasantha-f9w
    @Lasantha-f9w 6 місяців тому

    කතර ගම දෙවියන්ගේ පිහිට මට ලැබේවා

  • @ap92207
    @ap92207 9 місяців тому +2

    කතරගම දවියන් දවි පිහිටවේවා 🤲🌷🌷🌼🌼🌼🌷🌷🌷

  • @sunethrapiris9718
    @sunethrapiris9718 2 роки тому +2

    සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼 ♡♡♡

  • @dayanandaedirisinghedrsilv6057
    @dayanandaedirisinghedrsilv6057 Місяць тому

    කතරගම දෙවියන්🎉 වහන්සේගේ ආශිර්වාදය ලැබේවා.

  • @Lasantha-f9w
    @Lasantha-f9w 6 місяців тому

    Kathragama දෙවියන්ගේ පිහිට ආරක්ෂාව මට ලැබේවා

  • @starpower1243
    @starpower1243 2 місяці тому

    මා මෙතෙක් කල යමි පිංනක් ඇත්නමි එ පින් හෙතු වෙිවා

  • @Lasantha-f9w
    @Lasantha-f9w 5 місяців тому

    කත රගම දෙවියන්ගේ පිහිට මට ලැබේවා

  • @lalanichandima2986
    @lalanichandima2986 Рік тому

    කතරගම දෙවියනි මා හට පිහිට වෙන්න 🙏 🙏 🙏

  • @IreshaMadumali-bb5hx
    @IreshaMadumali-bb5hx 6 місяців тому

    කතරගම දෙවියන්ගේ පිහිට ලැබෙවා..

  • @nilminikumari-kz4gg
    @nilminikumari-kz4gg 20 днів тому

    කතරගම දෙවියන් ගෙ පිහිටෙන් අපෙ ගෙදර සියලු දෙනාට සෙතක් වෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲🙏🙏🙏🙏🙏🙏

  • @samithachathuranga4581
    @samithachathuranga4581 3 роки тому +1

    තෙරුවන් සරණයි .දෙවි පිහිටයි

  • @ChanduGym-pq2uj
    @ChanduGym-pq2uj Рік тому

    කතරගම දෙවියනේ පිහිට ලබාදෙන්න දෙවියනේ නිමල්

  • @ChanduGym-pq2uj
    @ChanduGym-pq2uj 11 місяців тому

    දෙවියනේ පිහිට ලබාදෙන්න දෙවියනේ නිමල්

  • @renukarathnayaka6490
    @renukarathnayaka6490 Рік тому

    කතරගම දෙවියනි අනේ මගේ හිතේ තියෙන කරදරටික ඉවරකර සතුට සැනසුම ලබාදෙන්න මගේ බලාපොරොත්තු ස්ටකරදෙන්න කතරගම දෙවියනි ස්තුතිවේවා ස්තුතිවේවා ස්තුතිවේවා

    • @miranranga5918
      @miranranga5918 4 місяці тому

      කතරගම දෙව් යනි මට පිහිටවෙන්න 😂😂😂😢😢😢මගෙ කුමාර ගෙ ආදරෙ ලබාදෙන්න 😢😢පින් එයාට කවදාවත් මාව අමතක කරන්න බැරිවෙන්න ඔන්ල ඉන්න කියන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SumithraMalkanthi-j8p
    @SumithraMalkanthi-j8p Рік тому

    කතරගම දෙවියන්ගෙ පිහිටෙන් මගෙ පුතාගෙ අපල දුරු වෙවා

  • @deepikapiyadarshani5266
    @deepikapiyadarshani5266 3 роки тому +14

    ඔබගේ මේ දේව කන්නලව් කරන විදිහ අහගෙන ඉන්න අසායි

  • @kanthiranasingha1495
    @kanthiranasingha1495 Місяць тому

    මගේ දුකට පිහිට වන්න.මා නොදැනි වරදක් උනාම් සමා දි යහපතක් කර දෙන්න.

  • @nilmininilmini7874
    @nilmininilmini7874 3 роки тому +1

    Katharagama devivarunge pihiten mage pathuma etu wewa 👃👃👃🇦🇪

  • @wasanachathurangani7956
    @wasanachathurangani7956 3 роки тому +2

    sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @uththaraGauthami20000
    @uththaraGauthami20000 2 роки тому +1

    Bless Lord Skandakumara Deva to Sri Lanka matha!

  • @Lahiru_Status
    @Lahiru_Status 4 дні тому

    මගේ සියලු පැතුම් ඉටු වේවා කතරගම දෙවී පිහිටේන් දෙවියනේ අපහට පිහිටවණු මැනවී🥺🙏🕉️

  • @NehashiSamindina
    @NehashiSamindina 2 дні тому

    Katara gama deviyange pihitai mata hodata igena ganna puluvan veva❤❤

  • @MTboy-zh5ie
    @MTboy-zh5ie 3 роки тому +1

    සාදු සාදු

  • @prasannakumar842
    @prasannakumar842 2 роки тому +1

    Sri katharagama Devi pihitai

  • @NathashaMadushani-ts9rh
    @NathashaMadushani-ts9rh 9 місяців тому

    Katharagama daviyan ga pihita labawa 💐🙏🙏🙏

  • @nevillfernando7921
    @nevillfernando7921 Рік тому

    කතරගම දෙවියෙණි මගෙ හිතේ තියෙන බලාපොරොත්තු ඉස්ට කරදේන මැණියන්ගේ ආරක්ෂා ලබෙිවා සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු ....

  • @ThilakakumariHewagataman-qq5kv
    @ThilakakumariHewagataman-qq5kv Місяць тому

    ඔබ wahansege pihita labewa සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @khdmakhdma7106
    @khdmakhdma7106 Рік тому

    Katharagama deviyane mata me gedara thiyana karadara durukara denna mage lankawe inna demapiyan daruvan siyalu dena rekadenna 🙏🌺🌺🌺🌺🌸🪔mage ratata sethweva

  • @dileepasandun3443
    @dileepasandun3443 3 роки тому +1

    Sa maru niyamai lassanai obata dewi pihitai

  • @khdmakhdma7106
    @khdmakhdma7106 Рік тому

    🙏🪔🇦🇪🙏🙏🌻🌻🌷💗katharagama deviyanta mage namaskarayaweva ane katharagama deviyane mama inne kuweit rate malani liyana arachchi me gedara thiyana karadara durukara denna

  • @lakmaliwasana9382
    @lakmaliwasana9382 Рік тому

    Mage adaraya mata lebewa Oba wahansege anubawayen

  • @nadikasanjiwani5083
    @nadikasanjiwani5083 Рік тому

    කතරගම දෙවි පිහිටයි..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @nadikasanjiwani5083
      @nadikasanjiwani5083 Рік тому

      විභාගය හොදට ලියන්න පුලුවම් වෙන්න..

    • @nadikasanjiwani5083
      @nadikasanjiwani5083 Рік тому

      මේ සැරේ විබහගෙ ලියන සහෝදරයො ඔක්කොටම හොවට විභාගය ලියන්න පුලුවම් වෙන්න..දෙවි පිහිටයී...🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏🙏❤️🌼💕

  • @RishanMadhusanka
    @RishanMadhusanka Рік тому

    Katharagama daviyanga pihitan maga siyalu apala durukota. Maga jivithata sathuta yahapatha labadanna daviyana.

  • @Ashan-op8tp
    @Ashan-op8tp 3 місяці тому

    Uthum u kada suridu pihiten mage siyalu parthana eshta veva

  • @sdhomelands8707
    @sdhomelands8707 3 роки тому

    Kathargama devi hamuduruwaneg pihiten mage hama wayapara kayayuthuthkm sarrthaka wewa!!!

  • @kadeykandey
    @kadeykandey Рік тому +1

    Awesome.sunil

  • @Tharu..690
    @Tharu..690 3 роки тому +4

    කතරගම දෙවියනේ මාගේ පවුලේ අය සහ මාව ආරක්ෂා කරදෙන්න

    • @miranranga5918
      @miranranga5918 Рік тому

      හෙට කුරුණෑගල යනවා කතරගම දෙවියන් නේ මගේ පවුලේ.අය සහ.මාව.ආරක්ෂා.කරදෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏👏👏👏🙏🙏👏👏👏

    • @nalikafernando4188
      @nalikafernando4188 3 місяці тому

      🙏🙏🙏🙏🙏

  • @nimmimadhushika3767
    @nimmimadhushika3767 2 роки тому

    Uthum katharagama devi rajuni mage mudal prashna visadila oba vahanse Vandana mama Kara genimata senasurada Dina heki veva

  • @RupanjaliKumarasinha
    @RupanjaliKumarasinha Рік тому

    Katharagama deviyani mage adare mata labadenna ayagen me demma mg mata gennala denna deviyani🦚🦚🦚

  • @amithjayathilaka7413
    @amithjayathilaka7413 3 роки тому

    Hari Lassanai Putha Oyata Budu Saranai

  • @chandanikumari5503
    @chandanikumari5503 3 роки тому +1

    Dewi pihitai obatumata

  • @kuwaitkuwait2868
    @kuwaitkuwait2868 2 роки тому

    Kathara gama dawiyane .mage pathuma .isthawawa

  • @priyanthikarunanayake1420
    @priyanthikarunanayake1420 3 роки тому

    Katharagama devi hamuduruwane asarana mage duka bala mata phita wenna mage prasnawalin mawa nidahas karanna oba wahanseta pin

  • @rajuprasad4622
    @rajuprasad4622 3 місяці тому

    Mama balaporoththu wana widesha ratata mata ekanthayenama haki itha ikmanin videsha gathawee mahata rakiya kireemata maga salasa denna katharagama dewi hamuduruwane 🙏🙏🙏

  • @PasiduChturanga
    @PasiduChturanga 3 місяці тому

    කතරගම දෙවියනගෙ පිහිට මගෙ පවුලෙ කාටත් ලැබෙව

  • @ChanduGym-pq2uj
    @ChanduGym-pq2uj Рік тому

    කතරගම දෙවි යනේ පිහිට ලබාදෙන්න දෙවියනේ නිමල්

  • @Anjali-oz6xj
    @Anjali-oz6xj 5 місяців тому

    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @chandanamahadurage1224
    @chandanamahadurage1224 2 роки тому +3

    කතර ගම දිව්‍යය රාජෝත්තමයාණ්නි පුතාගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා.

  • @lasanthajayasingha7028
    @lasanthajayasingha7028 2 роки тому +1

    🌹🙏🌹🙏🌹🙏🌹

  • @nilmininilmini7874
    @nilmininilmini7874 3 роки тому

    Kanda suridu pihitai api samatama👃👃👃👃👃👃👃👃🇦🇪

  • @leelawanninayaka3799
    @leelawanninayaka3799 2 роки тому

    Sadu sadu sadu

  • @MangalaSenevirathna
    @MangalaSenevirathna Місяць тому

    කතරගම.සුරිඳුන්.මට.පිහිටුවන්න

  • @vdsy1234
    @vdsy1234 Рік тому

    🙏🙏🌺🌺🌺සියලුම ලෝක වාසි ජනතාවට කදසුරිදු පිහිටයි .මා කරන සියලුම පිං කදසුරිදු අනුමෝදන් වේවා 🌺🌺🙏🙏🙏

  • @madu6107
    @madu6107 Рік тому

    Kathara gama devi pihitai

  • @himalimaheshika6776
    @himalimaheshika6776 3 роки тому

    katharagama deviyani mata pihitawenna.mage mahaththayage horawada nawaththala denna.aniyam sambandakan bawaththala denna deviyani.oba wahanseta pinsiduwei

  • @dgmadushan2415
    @dgmadushan2415 3 роки тому +1

    katharagama divi pihitai

  • @chandrikadamayanthi4461
    @chandrikadamayanthi4461 3 роки тому +1

    Katatagama deviyane aprakadenna suriduni karagama pge payumaituewwa sadu sadu sadu

  • @notibhanu6398
    @notibhanu6398 3 роки тому +1

    Me kavitikath marama lasdanai mame

  • @miranranga5918
    @miranranga5918 Рік тому

    🌺🌺🌺🌺🌺

  • @Gamini-o3p
    @Gamini-o3p 5 місяців тому

    Me jeewithayedi karana lada kusal oba wanseta puja karami ,pujawewa pujamawewa,

  • @nisalperera688
    @nisalperera688 2 роки тому

    Maha kataragama devdunge pihita labewaaaaaaaaaaa

  • @siromisirilanka3120
    @siromisirilanka3120 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏

    • @piyasirikumara6929
      @piyasirikumara6929 Рік тому

      ඔබතුමාගෙ. දුරකතන. අංකය. එවන්න.

  • @khdmakhdma7106
    @khdmakhdma7106 Рік тому

    🙏🙏🪔🌻💗🇦🇪katharagama deviyanta me pinanumodan weva 🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🌻🌻🌻obathumata bhudusarani katharagama devipihitai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🪔🪔🙏🙏🙏💗💗🙏🙏

  • @kirigedamayanthi
    @kirigedamayanthi Рік тому

    👏👏👏

  • @ManelHemalatha-oq7fu
    @ManelHemalatha-oq7fu 29 днів тому

    katharagama dewiyange pihiten anuhasin ha anubawayen mage kuse neerogipinwantha wasanawanthadaru sampath 2k pilisidaganna.

  • @himalimaheshika6776
    @himalimaheshika6776 3 роки тому +1

    man aththa natgtha danna.mage mahaththayage podi podi wenaskam danuna nisa man thanakin baluwa deviyani eyata kaudo kenek washi bandanayak karalalu.eka kapanna godak salli illuwa mata denna salli nati nisa man e gana unandu une na eth bayai deviysni.mata pihitawenna. man me snothra ahanne ehema bandanaydk karala tiyanawanan.e bandanne vinasa wewa kiyala.

  • @Lasanthajayasinghajayasingha

    🙏💖🙏

  • @priyanthikarunanayake1420
    @priyanthikarunanayake1420 3 роки тому

    Katharagama devi hamuduruwane mage rakiyawa hodine karaganeemata awassya sakthiya dairiya nuwana mata laba denna mage rakiyawa araksha karadenna