ජංගම දුරකථන ඇබ්බැහිවීම් යනු , අමනුෂ්‍යයන් කයට ඇතුල්වීමේ සිදුර ද?

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 73

  • @ayeshamaduwanthi3110
    @ayeshamaduwanthi3110 29 днів тому +2

    සාධු සාධු සාධු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 මුළු ලෝකයම සුවපත් වේවා

  • @ayesh.3308
    @ayesh.3308 Місяць тому +5

    තෙරුවන් සරණයි
    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට
    මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshasamarasinghe7257
    @harshasamarasinghe7257 Місяць тому +5

    Sadu sadu sadu mage namaskaraya wewa

  • @PawanMoaksha
    @PawanMoaksha Місяць тому +5

    ස්වාමින් වහන්ස ඔබ වහන්සේ මුන ගැසීමට අවස්තාවක් ලබා දෙන්න

  • @05088
    @05088 Місяць тому +3

    සාදු සාදු සාදු ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤❤❤ දීර්ඝායුෂ ලැබේවා.
    නිවන් සුවය ම වේවා 🙏🙏🙏

  • @supunlakmal514
    @supunlakmal514 25 днів тому +2

    ඇබ්බැහි වෙන ඕන දෙයක් අදාලයි.

  • @shiranmadusanka8184
    @shiranmadusanka8184 Місяць тому +2

    🌸🌸🌸💐💐💐🏵️🏵️🏵️සාදු ...සාදු ...සාදු ...🌸🌸🌸💐💐💐🏵️🏵️🏵️

  • @EshanDemina-so1fi
    @EshanDemina-so1fi Місяць тому +2

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @RR1kavinda
    @RR1kavinda Місяць тому +5

    අනෙ හාමුදුරුවනේ සත්‍යයි🙏🙏🙏

  • @SunilJayawansha1976
    @SunilJayawansha1976 24 дні тому +2

    දෙන්නචපා.දුර.කතන.ගෙමි.වලට.ඇබිබැහි.වෙලා.අමුනුස්ස.බල.පැමක්.ඇවිල්ලා.අන්තිමට.මොහනය.කරලා.ගො ඩ.ගත්තෙ.දැන්.තෙරැවන්.සරන.හොදට.දරැවා.යනවා.පිරිත්.සජ්ජායනා.කරගෙන.හොදින්.ඉන්නවා.චල්ලෙන්න.පවා.ගියා.බලාගෙන.දෙන්න.අමිමෙ.තාත්තෙ.මෙය.මා.ලැබු.අත්දැකිමකි.සැමට.තෙරැවන්.සරනයි

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv Місяць тому +2

    Garu svamin vahanseta bohoma pin theruvan saranai🙏🏻🙏🏻🙏🏻

  • @tinishiyadayananda
    @tinishiyadayananda Місяць тому +2

    Sadhu Sadhu Sadhu Thunuruwanata Mage Namaskaraya wevaaa!!! 🙏🪷☸️

  • @chamilarathnayaka919
    @chamilarathnayaka919 Місяць тому +3

    Saadu saadu saadu hoda banak godak pin!!!.

  • @renukajayasinghe6365
    @renukajayasinghe6365 Місяць тому +16

    Mama godak bana අහන්නෙ phone එකෙන් . Pinwath swameen wahansha ekata miokada mama karanne. Pilithurak බලාපොරොත්තු වෙමි . Theruwan Saranai !!!

    • @nirodhathilan
      @nirodhathilan Місяць тому +2

      ඒක වැරැද්දක් නෙවෙයි නේද ????

    • @Kithsiri-lc9wc
      @Kithsiri-lc9wc Місяць тому +2

      බන අහන එකට addicted ද

    • @umeshrangana8918
      @umeshrangana8918 Місяць тому +3

      හොඳ දෙයක් කරනවනම් ගැටළුවක් නෑ.වැරදි දේවලට ඇබ්බැහි වීම තමයි ගැටළුව.

    • @sahasmiA
      @sahasmiA 26 днів тому +1

      Phone eken gossip බලන්නයි මල් කඩ කඩ ඉන්නයි හොඳ නැත්තෙ

    • @DineshSr-o7i
      @DineshSr-o7i 24 дні тому +1

      ඔයා කරන්නේ හොද දෙයක්..ඒක ගැටලුවක් නෑ ඒත් නරක ඒවට ඇබ්බැහි වෙන්න එපා 🙏

  • @amiththusitha2914
    @amiththusitha2914 Місяць тому +3

    සාදූ සාදූ සාදූ...!!!

  • @rohithasenarathne-qw3xi
    @rohithasenarathne-qw3xi 21 день тому

    Sadu sadu sadu ❤❤❤

  • @grpmanike7595
    @grpmanike7595 Місяць тому +4

    🎉🎉🎉sadu🎉🎉🎉sadu🎉🎉🎉🎉🎉🎉🎉

  • @anulaadicaram2467
    @anulaadicaram2467 Місяць тому +2

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @minucreated3995
    @minucreated3995 Місяць тому +2

    🙏🙏🙏

  • @chandaniqa778
    @chandaniqa778 Місяць тому +2

    🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo Місяць тому +2

    Suwamin wahansa mama bana ahanath phone akan akath abahiwimakda 🙏🙏🙏

  • @rangi6885
    @rangi6885 Місяць тому +2

    🙏🌼🙏🌼🙏🌼

  • @mikasanala
    @mikasanala Місяць тому +2

    Could you provide English captions? Thank you ❤

  • @malathennakoon7864
    @malathennakoon7864 Місяць тому +2

    🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏

  • @CmoFareed
    @CmoFareed Місяць тому +1

    Sim ekak ganna behe 18year nethuwa.me kathawa100%hariyatama hari

  • @kumududisanayake4683
    @kumududisanayake4683 Місяць тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshasamarasinghe7257
    @harshasamarasinghe7257 Місяць тому +3

    Sadu sadu sadu

  • @Sandakathmini01
    @Sandakathmini01 Місяць тому +2

    අපේ මහත්තයා ත් කරන්නේ ෆෝන් එකේ පෝං බලන එකමයි

  • @athilapanditaratne9521
    @athilapanditaratne9521 25 днів тому

    🙏🙏🙏🌹🌹🌹

  • @jayaweerasamantha5688
    @jayaweerasamantha5688 Місяць тому +2

    Jangama phone ekenma upadesh denawa

  • @JayarathneAbeydeera
    @JayarathneAbeydeera 25 днів тому

    හැබැයි මමනම් බුද්ධ ධර්මය වැඩි වශයෙන් ඉගෙනගත්තේ ඉන්ටර්නෙට් එකෙන්. තේරවාදි බුද්ධ ධර්මය පමණක් නොවෙයි හීනයාන, වජිරයාන හා සෙන් බුදු දහම ගැනත් යම් අදහසක් ලබාගත්තේ ඉන්ටර්නෙට් එකට පිං සිද්ධවෙන්නයි. ඒක නිසා ලෝකයේ අනිත් ආගම් ගැනත් යම් අවබෝධයක් ලබාගත්ත නිසා දැන් මම පරිගණකයට addict වෙලා.

  • @leslyrabakwella
    @leslyrabakwella 24 дні тому

    What is that book by Ven. Bikku Bodhi Thera. I would much like to resd and practice.

    • @SriSambuddhaMissionTrust
      @SriSambuddhaMissionTrust  23 дні тому

      Not sure Please refer to Middle -length Discourses. Banthe is not in the islad and dwill let you know.

  • @roshandikkumbura9255
    @roshandikkumbura9255 Місяць тому +1

    Roopaaya hataganneee koheeeda hitheeda aseeeda????

  • @RR1kavinda
    @RR1kavinda Місяць тому +8

    UA-cam Algorithm ගහල තියෙන්නෙ brain pattern එකට ... එතකොට දිගට දිගට ඇබ්බැහි වෙනවා ... කෝටිසෝල්ට් +++

    • @Kithsiri-lc9wc
      @Kithsiri-lc9wc Місяць тому

      You tube විතරක් නෙමෙයි. හැම social media එකක්ම එහෙමයි. බන වලට Addict වන එකත් එහෙමයි.

  • @prasadmanjuonenergy5677
    @prasadmanjuonenergy5677 Місяць тому +2

    අනේ මන්දා, හාමුදුරුවෝ සිල්වත් ගුණවත් හිමි නමක් බවට ඉතාමත් පැහැදිලි.මගේ හදපිරි නමස්කාරය වේවා 💯🧘🙏🙏🙏 නමුත් ඔබ වහන්සේගේ දේශනාවල කිසිදු අවස්ථාවක පිළිවෙලක් නැහැනේ.ඒ නිසා අවසානයට දේශනා කළේ කුමක්ද කියා තේරුම් ගන්න බෑනේ.මම ගොඩක් ඔබ වහන්සේගේ දේශනා අහලා තියෙනවා.ඒත් ඒ කිසිදු දේශනාවක අවසාන වශයෙන් කුමක්ද කීවේ ප්‍රධාන වශයෙන් කියලා හිතාගන්න බැහැ.විවිධ දේවල් කියන බවට නම් පැහැදිලි වෙනවා

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 18 днів тому

    🎉🎉🎉🎉🎉

  • @ruwanshanaka1207
    @ruwanshanaka1207 Місяць тому +1

    danuth oka bLanne phone eken ne

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 Місяць тому +2

    ඇත්ත සාදු , හැමකෙනාම මොනවට හරි ඇබ්බැහි වෙලා ! සමහරු ,බණ කියන්න ,බණ අහන්න ,පන්සල් යන්න ,අට පිරිකර පූජාකරන්න ,සිල්ගන්න,ඕපදූප කියන්න,ආගමික ව්‍යාපාරවලා(Religious businessman ) වලට ඇබ්බැහි වෙලා ,ළමයි ෆෝන් එකට ඇබ්බැහි වෙලා වරද කාගෙද ?සාදු!

    • @sahasmiA
      @sahasmiA 26 днів тому +1

      බණ අහන එක වරදක් නෙවෙ

  • @MethueditZ
    @MethueditZ Місяць тому +1

    Phone එක ගැන තිබෙන කලින් vedio එකේ link එක මොකක් ද 👀

  • @harshanavishwajith
    @harshanavishwajith 11 днів тому

    oya bana tika kiyanna ona pansal wala inna loku phone use karana hamuduruwo tikata issara welama passe apata kiyapan un tika hadagena.

  • @LoriyaSantahelena
    @LoriyaSantahelena Місяць тому +1

    666comin soon amen🙏

  • @SamanKumara-z7j1y
    @SamanKumara-z7j1y Місяць тому +2

    තාක්ෂණය දියුණුව නිවන් මගට බදාවක් නොවෙයි ...

    • @ManojKodithuwakku
      @ManojKodithuwakku Місяць тому +1

      නමුත් භාග්‍යවතුන් වහන්සේත් දේශනා කරන්වා තාක්ෂණ යුගවල මිනිසුන් අධර්ම රාගය,විෂ්ම ලෝභය වැනි දේට යොමුවෙනවා කියල

  • @colombospareparts-gm2eh8pw3
    @colombospareparts-gm2eh8pw3 Місяць тому +2

    (තව කෙනෙකුට උපකාර පිනිස....)අමා මෑණී ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස් කාරය...ඔබ සියලුම දෙනාට වැදගත් කරුණක් ගැන මේ පවසන්නේ , අපට දෙවි කෙනෙකු ලැබුනා අප දුටුවා ,මේ ලක් දීපයේ... අන්න යන්න නිට්ටඹුව වාරණ රජමහා විහාරයේ සතර දේවාලයට , වාරණ රජමහා විහාරය යනු දේවානම් පියතිස්ස රජු සමයේ ඉදිකල පන්සලක් විහාරයක් හාස්කමින් පිරි සතර දේවාලයක්...එහි කපු මහතා මහ ඉසිවරයෙක් මාගේ මැණියන්හට නැවත ජීවත් වීමට අවස්තාව ලබාදුන්නා ඒක හාස්කමක් මේ සමාජ මාද්‍යජාලාවල ඉන්න හොරු වගේ නෙවෙයි.. ඒ වාගේම මාගේ ව්‍යාපාරය ඉහලටම අරන් දුන්නා. වෛද්‍ය වරු පැවසුවේ ඇයව ජීවත් කිරීමට නොහැකි බව සහ ඔබලාගේ ආගමික පැත්තෙන් කරන්න පුලුවන් බෝධි පූජා කටයුතුවගේ දේවල් කරන්න කියාය, එවිට මාහටද මාගේ මිත්‍රයෙකු මාර්ගයෙන් මේ උත්තම පුර්ෂයා මුණගැසුනේ අපේ පෙර පිනකට.. ඔහු නම් ඉසිවරයෙක් ...හරිම සරල මනුස්සයෙක් බොරු වැඩනෑ නූලට තිතට වැඩේකලා....මාහට පවසන්න වචන නෑ... මේ youtube චැනල් වල මල්ලිලා දෙතුන් දෙනෙක් අපේ ඉස්සරහා බැනුම් ඇහුව්වා ඔහුව ඉන්ටවීව් කරන්න ඇවිල්ලා ,ප්‍රසිද්ධියට අකමැති දෙවියෙක්....මට ලාබ ප්‍රයෝජනයක් නැතත් මාගේ අපගේ සතුට අදහගන්න බැරි කම නිසාම ,මෙය පලකරන්නේ තව අපිවගේම අසරණ වූ අයට උපකාරයක් වශයෙන්... මෙන්න එතුමාගේ දුරකථන අංකය 0763143132 ..දුරකථනය ඉස්සුවොත් ඔන්න ඔබගේ වෙලාව.... ඔබ සියලුම දෙනාහට යහපතක්ම වේවා.........

  • @sarangamahesh2065
    @sarangamahesh2065 Місяць тому +3

    ස්වාමීන් වහන්ස විවාහක දෙදෙනෙක් ලිංගිකව සතුටු වීම පාපයක්ද...එතකොටත් අමනුශ්‍යයෝ ලං වෙනවද..

    • @KushanKarunarathne-l6j
      @KushanKarunarathne-l6j Місяць тому

      Ragaya අදම ragaya wensa terum gnda..ethakota terei..tarkya bududhama ha nogelape..awabodaya samahita hitata pamnk lebe..darmayata langama de pragnawa misa tarkaya nowe..wiwahaya thula ette adraya ha mishra feeling ekk..adrma ragaya thula ette wishama feeling ekka lol bawak eki wensa

    • @himalisathsarani3178
      @himalisathsarani3178 18 днів тому

      Ŕagaya...nesa..mara..gannawa.. 7:13 ... 7:13

    • @himalisathsarani3178
      @himalisathsarani3178 18 днів тому

      Mooda..puthe..swaminwahanse..desana..karana..de.na..ganna...thram...molayk...thawama..obata..ne.puthe..obe..bereda...wena..ayek..lagata..geyoth..paw..nedda 7:13

  • @vishva.vanshanatha
    @vishva.vanshanatha Місяць тому +3

    ඔබවහන්සේ කියන විදිහේ දෙයක් මට නම් වෙලා නෑ. කරුණාකරලා පදනමක් ඇතුව දේශනා කරන්න. හැමෝම ඉස්සර වගේ එහෙයි... සාදු සාදු කියන්නෙ නෑ.

    • @ManojKodithuwakku
      @ManojKodithuwakku Місяць тому +2

      හැමෝගෙම සිතුවිලි වෙනස්.ඔබතුමාගේ ශක්තිය වැඩි ඇති ඒ පැත්තෙන්.නමුත් ඒකටත් එක්ක වෙන පැත්තකින් දුර්වල ඇති😢

    • @shashikadilshan2701
      @shashikadilshan2701 Місяць тому +2

      මටනම් වෙලා තියෙනවා

    • @indrajithWijesiriwardena
      @indrajithWijesiriwardena Місяць тому

      Tho pakayane a. Ane hutto tho giya uda. Tho mariya.

  • @incredible1980
    @incredible1980 Місяць тому +3

    ඔයාල සිවුර දාගෙන නිකන් කාල අතල් ගන්න ඇබ්බැහි වෙලා

  • @century-v7s
    @century-v7s 29 днів тому

    ඇයි හාමුදුරුවනේ බුදු හාමුදුරුවොද කිව්වෙ ෆෝන් පාවිච්චි කරනකොට ඇඟට යක්කු එනවා කියලා?

  • @abcmihi
    @abcmihi Місяць тому +3

    🙏

  • @JayaniKattange
    @JayaniKattange Місяць тому +2

    🙏🙏🙏

  • @nadunjayashan
    @nadunjayashan Місяць тому +1

    🙏🙏

  • @dilanimuthukumara9707
    @dilanimuthukumara9707 Місяць тому +1

    🙏🙏🙏🙏

  • @shanikaliyanage1357
    @shanikaliyanage1357 Місяць тому +1

    🙏🙏🙏

  • @Myworld-w2u
    @Myworld-w2u Місяць тому +1

    🙏🙏

  • @nelumudurawana8924
    @nelumudurawana8924 29 днів тому

    🙏🙏🙏