Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
🌼🙏🙏🙏 බණ පද දෙක උනත් බොහොම විචිත්රයි, ලස්සනයි, ලොකු ස්වාමින් වහන්සේ ගේ පියාණන් මේ පිනෙන් සසර කෙලවර කර උතුම් නිර්වාණය සාක්ෂාත් කරත්වා ! තෙරුවන් සරණයි ! 🙏🌼
ඉතාමත්ම නිහතමානී සිල්වත් ගුණවත් පූජනීය අපගේ මාවරලේ භද්දිය ස්වාමින් වහන්සේටත් අපගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පින්වත් කිරුලපන ධම්මවිජය ස්වාමින් වහන්සේටත් නමස්කාර වේවා!🙏🙏🙏සුවසේම නිවනින් නිවේවා!🙏🙏🙏ලෝකයක් ආලෝකමත් කරන උතුම් වූ බුදු පුතෙක් මෙලොවට දායාද කල පිනත් මේ උතුම් ධර්ම දානමය පිනත් ස්වාමින් වහන්සේගේ පියාණන්ටත් මෑණියන්ටත් මේ සසර කෙටි කරගෙන උතුම් වූ නිවනේම සැනසෙන්න හේතු වේවා!🙏🙏🙏අනුමෝදන් වූ සියලුම දෙනාටද උතුම් නිර්වාණ අවබෝධයම වේවා!🙏🙏🙏තෙරුවන් සරණයි!🙏🙏🙏හරිම සතුටින් ධර්ම දේශනය ශ්‍රවණය කළා ස්වාමින් වහන්ස.භද්දිය ස්වාමින් වහන්සේගේ ගම මාවරැල්ල ද. මම මෙච්චරකල් හිතන් හිටියේ මාවරල කියලා.😊 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු
ගෞරවනීය ලොකු ස්වාමින්වහන්ස. මෙවන් වටිනා ධර්ම දේශනාවකට මෙසේ නැවත නැවතත් සවන් දෙන්නට, ධාරණය කර ගන්නට අවස්ථාව සැලසූ ඔබවහන්සේටත්, ගෞරවනීය දේශකයානන්වහන්සේටත්, සහාය දුන් සුජාත බුදු පුතුන්වහන්සේලාටත්, භාරකාර මණ්ඩලයේ පින්වතුන්,අැතුලු සැමටත්, විශේෂයෙන් එ් උතුම් පියතුමන්ටත් මෙම බුද්ධෝත්පාද කාලයෙහිම පතන්නා වූ බෝධියකින් අමා මහ නිවනින් සැනසීම සඳහාම මේ සියලු කුසල් හේතු පාරමිතා වේවා!🙏🙏🙏
පින්වත් ලොකු ස්වාමීන්වහන්සේටත් මාරරැල්ලේ භද්දිය ස්වාමීන්වහන්සේටත් මේ කලා වූ ධර්මදානය ආනිසංසයෙන් නිදුක් නීරෝගී දීර්ගායුශ වේවා.. උතුම් නිර්වාණාවබෝදයම වේවා🙏🏻🙇🏻♀️
සාදු සාදු සාදු මෙමබණදේශනාව ඇහුවා . ඔබවහන්සේගේ පියාණන් වහන්සේ ට නිර්වානාවබෝධය පිණිසම හේතු වේවා.
සාධූ සාධූ සාධූ පින්වත් ස්වාමින්වහන්සේට නමස්කාරය වේවා .
ආලොකමත් වු සුජාත පුත්‍ර අරණට තවත් ආලෝකයක් විහිදවමින් පිංවත් ස්වාමීන් වහන්සේ නමක් වැඩම කලඅතර සියලුම පිංවත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🌻💛හරවත් දර්ම දේශනාව ඇසුවෙමි.ගුණවත් කිරැලපන ස්වාමීන් වහන්සේ ගේ පියතුමාට මෙි පිං සසර කෙටි කර ගැනීමට හේතු වෙිවා 🙏🌻අති උතුමි ස්වාමීන් වහන්ස දෙනමටත් අනෙක් ස්වාමීන් වහන්සේලාටත් මවිතුමිය ඇතුලු පවුලේ සැමටත් 🙏🌻උදවි උපකාර කල සැමත් මෙි උතුමි ධර්මය ශ්‍රවණය කල අයටත් ඉක්මන් භාවයකදීම නිවන් මග සාක්සාත් කරගැනිමට මෙි පිං පාරමි වෙිවා 🙏🙏🙏🌻🌻🌻🧡💛🧡
අති පූජනීය ගෞරවනීය මාවරැල්ලේ භද්දිය හිමියනි💎🙏💎 ඔබවහන්සේගේ.සත් ප්‍රාර්ථනා එලෙස ම ඉටුවේවා 🙏💎🙏තෙරුවන් සරණයි 🙏 ඔබවහන්සේගේ නිහතමානී බව,කාරුණික බව ඉතා අගය කරමි.🙏🙏🙏 පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා 🙏🙏🙏 මුල සිටම ඉතා සතුටින්,ශ්‍රද්ධාවෙන් ඔබවහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කලෙමි.🙏 අපගේ ගුරුදේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේ වූ කිරුලපන ධම්මවිජය හිමි අගය කිරිම ඉතා සතුටට කරුණකි.🙏🙏🙏 නිදුක් නීරෝගි බව,දීර්ඝායුෂ ලැබේවා !🙏 සසුන සුරකින ආර්ය මහා සඟරුවන දැකීමත් භාග්‍යයක් !🙏💎🙏
🌼🙏🙏🙏🌼
මාගේ පූජනීය පින්වත් ගුරුදෙවිදුන්ගෙ පියතුමන්ට මේ කුසල් බලයෙන් නිවන් මග පූරනය වෙිවා දේශනාව කල පූජනීය භද්දිය ස්වාමීන් වහන්සේට ගැඹුරු දහම් කරුණු අවබෝධ කරදුන් ඔබවහන්සේට පතන බෝධියකින් උතුම් නිවන් මග පූරනය වෙිවා
බොහොම ලස්සනට මේ උතුම් පින්කම සංවිධානය කරලා තිබුණා...🙏🏻🙏🏻🙏🏻මෙවැනි බුදු පුතෙක් සම්බුද්ධ ශාසනයට දායාද කල පින්වන්ත පියතුමා මෙන්ම පින්වන්ත මව්තුමියද නිසැකවම නිවන්නේය..🙏🏻🙏🏻🙏🏻🌹පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේට මෙන්ම දේශක අති පූජනීය මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේටත් අනේකවාරයක් පින්..🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻
සහභාගි විමට නොහැකි වුවත් අනුමෝදන් වෙමි .සාදු ,සාදු සාදු .සාසනයට බුදු පුතකු දායාද කල පිං වත් දෙමාපියන් නිවි සැනසේවා.
ඔබ වහන්සේ ගේ පියාණන් , ඉක්මනින් සසර දුකින් මිදිලා!
Sadu sadu sadu pinwath swaminwahanselatath uthum namaskaraya wewa.piyathumanta niwan suwa labewa.🌹🙏🌹🙏🌹🙏🌹
සාදු සාදු සදු තෙරැවන් සරණයි
සාධු සාධු සාධු🙏🙏🙏, ගොඩක් පිං මගෙ පින්වන්ත ලොකු ස්වාමීන් වහන්ස ,🙏පින්වත් භද්දිය ස්වාමීන් වහන්සේටත් මේ දේශණාමය කුසල් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා🙏🙏🙏 . ඔබවහන්සේ වැනි බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් මෙලොවට දායාද කල පිනම ඔබවහන්සේගේ පියාණන්ට සසර මග කෙටි වීමට හේතු වාසනා වේවා🙏🙏🙏 . ඉක්මන් භවයක උතුම් නිර්වාණාවබෝධයම වේවා 🙏
තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේටත් පින්වත් භද්දිය ස්වාමින්වහන්සේටත්!!!! ඔබවහන්සේගේ පරමාර්තය මුලික වු මේ දර්ම දේශනාව සියලුම දෙනාටම එසේම පිහිට පිණිසම වේවා!!! පින්බලාපොරොත්තුව පින්ලබාගැනිමට හැකියාවක් ඇති තැනක ඔබවහන්සේගේ පියාණන් සිටිද ඒ සියලුම පින් එතුමාටත් මේ සසරේ නිවිම පිණිසත් මේ දර්මය අසන සියලුම දෙනාටත් මේ සසර දුක අවබොධය තුල උතුම් නිර්වාණවබොදය පිණිසම මෙ දේශනාව පිහිට පිණිසම වේවා!!! ඔබවහන්සේටත් ප්‍රාර්ථනීය බොදියකින්ම නිවිමට මේ සියලුම කුසලයෝ උපනිශ්‍රය වේවා!!! 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏බොහොමත්ම වටිනා ධර්ම දේශනාවක් කල පින්වන්ත කරුණාවන්ත නිහතමානී අති පුජ්‍ය භද්දිය ස්වාමින්වහන්සේට නමස්කාර වේවා... මේ බුද්ධ ශාසනයේම උතුම් නිවනින් නිවේවා...... 🙏එලෙසින්ම පින්වන්ත කිරුලපන ස්වාමීන්වහන්සේටත් එහි අනෙක් සියළුම කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේලාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට මේ පිං හේතු වේවා... 🙏 ස්වාමින්වහන්සේගේ ආදරණිය පියාණන්ට ඉතා ඉක්මන් භවයක සුවසේම නිවෙන්නට මෙන්ම ආදරණිය මෑණියන්ට ධර්මාවබෝදයට මේ පින හේතු වේවා..... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
සාදු සාදු සාදු 🙏🙏🙏මෙවන් බුදු පුතෙක් , අපට දායාද කල උත්තරීතර පියාණන් ටත් ,මෑණියන් ටත් ඉක්මන් භවයකම උතුම් චතුරාර්‍යසතත්‍යධර්මය අවබෝධ වේවා . .!දේශකයන් වහන්සේටත් අපගේ නමස්කාරය වේවා . .🙏🙏🙏🙏
පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ පියාණන් වහන්සේට ඉතා ඉක්මන් භවයකම උතුමි චතුරාර්ය සත්‍ය අවබෝධවෙිවා 🙏🙏🙏
සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධු අපේ ගුරුදේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේ ඇතුලු සුජාත් පුතුන්.වහන්සේලාටත්,මාවරැල්ලේ භද්දිය ස්වාමින් වහන්සේ ට හදපිරි ශ්‍රද්ධාවෙන් .,ඉතා ගෞරවයක් පාදාභිවන්දනයෙන් නමස්කාර 🙏🙏🙏 කරමි.තෙරුවන් සරණයි 🙏💎🙏
සාධූ 🙏🙏🙏💎🙏🙏🙏 සාධූ සසුන සුරකින ආර්ය මහා සඟරුවන සුඛී සුවපත් වෙත්වා 🙏🙏🙏 අපේ. බුදුනුවන් මේ.වෙනුවෙන්.දරණ. වෑයම ධර්මාබෝධය සඳහා ම හේතු වේවා!වාසනා වේවා! තෙරුවන් සරණයි 🙏💎🙏 මේ මිසදුටුවා සසරබිය නොදකින මෝහයෙන් මුලාවුනු අනාථයෙකි.🥲..
සාධු සාධු ...සාධු පින්වත් ස්වාමීන්වහසේලාට🌻🌻🌻🙏🙏🙏
සාධු සාධු සාධු🙏🏻🌹
Sadu sadu sadu
ඔබ වහන්සේට බොහොම පින් මෙම ධර්ම දානය අසන්නට සැලැස්සීම.🙏🙏🙏
හරිම ප්‍රියමනාපව එක හුස්මටම බණ එක ඇහුවා ගෞරවණීය ස්වාමීන් වහන්ස 🙏🙏🙏අනේක වාරයක් පිංසිදුවේවා! තෙරුවන් සරණ වේවා 🙏🙏🙏
Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻piyann athulu swameen whans uthum niwanin newewa🙏🏻🙏🏻🙏🏻
ඇත්තෙන්ම අපේ පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දේශනා තමයි මමත් මුලින්ම ශ්‍රවණය කලේ ධර්මය අහන්න හිතෙන විදිහේ මැජික් එකක් ඔබ වහන්සේගේ දේශනා ක්‍රමය තුල තියෙනවා අදටත් අහනවා අපේ ස්වාමීන් වහන්ස ඒ කාලේ ධර්මය ගැන අවබෝධ යක් නම් පොඩ්ඩක් වත් තිබ්බෙ නැහැ පෝයට චැනල් මාරු කර කර හෙව්වා ඔබ වහන්සේගේ ධර්ම දේශනා පෝන් තිබ්බෙ නැහැ මට ඒ වෙද්දී පිංවත් ඔබ වහන්සේ දේශනා කල පරිදි මොන්ටිසෝරි ආරම්භය ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා දෙවනුව ධර්ම දේශනා ශ්‍රවණය කලේ වැලිමඩ ශ්‍රද්ධා සීල ස්වාමීන් වහන්සේගේ දැන් නම් සියලුම පිංවත් සිල්වත් ස්වාමීන් වහන්සේලා ගේ ධර්ම දේශනා . නිතරම ශ්‍රවණය කරනවා .අපේ ස්වාමීන් වහන්ස .පිංවත් අපේ භද්දිය ස්වාමීන් වහන්සේ ඇතුළු පිංවත් අපේ උතුම් සංඝ රත්ණයට මාගේ නමස්කාරය වේවා .සාධූ සාධූ සාධූ 🙏🌹 නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා උතුම් නිවනට මේ පිං හේතු වාසනා වේවා පිංවත් අපේ ධම්ම විජය ස්වාමීන් වහන්සේගේ පියානන්ට ත් ඒ උතුම් නිවනම වේවා .සාධූ සාධූ සාධූ 🙏🌹දැන්නම් ධර්ම දේශනා තුනක් හතරක් දවසට ශ්‍රවණය කරනවා අපේ ස්වාමීන් වහන්ස බොහොම පිං සාධූ සාධූ සාධූ 🙏🌹
🙏🙏🙏 සම්පුුර්ණ දේශනාව ඇසුවා.
ඔබ වහන්සේට අනේක වාරයක් පින් අපිටත් මේ දේශනාව අහන්න ඉඩ සලසා දුන්නාට.....🙏🙏🙏
සාදූ සාදූ සාදූ ....🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
SaduSaduaAnumodamie
🙏🙏🙏
සදු සදු
සාධු !සාධු !සාධු !
🌹🙏🌹🙏🌹🙏🌹
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏💐💐💐
❤️❤️🙏🙏🙏
❤❤❤
🌼🌺🌼🌼🌼🙏🙏🙏🙏
🙏🙏🙏🪷🪷🪷
Ķ
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
🙏🙏🙏💐
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🌼🌼🌼
🌼🙏🙏🙏 බණ පද දෙක උනත් බොහොම විචිත්රයි, ලස්සනයි, ලොකු ස්වාමින් වහන්සේ ගේ පියාණන් මේ පිනෙන් සසර කෙලවර කර උතුම් නිර්වාණය සාක්ෂාත් කරත්වා ! තෙරුවන් සරණයි ! 🙏🌼
ඉතාමත්ම නිහතමානී සිල්වත් ගුණවත් පූජනීය අපගේ මාවරලේ භද්දිය ස්වාමින් වහන්සේටත් අපගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පින්වත් කිරුලපන ධම්මවිජය ස්වාමින් වහන්සේටත් නමස්කාර වේවා!🙏🙏🙏සුවසේම නිවනින් නිවේවා!🙏🙏🙏
ලෝකයක් ආලෝකමත් කරන උතුම් වූ බුදු පුතෙක් මෙලොවට දායාද කල පිනත් මේ උතුම් ධර්ම දානමය පිනත් ස්වාමින් වහන්සේගේ පියාණන්ටත් මෑණියන්ටත් මේ සසර කෙටි කරගෙන උතුම් වූ නිවනේම සැනසෙන්න හේතු වේවා!🙏🙏🙏
අනුමෝදන් වූ සියලුම දෙනාටද උතුම් නිර්වාණ අවබෝධයම වේවා!🙏🙏🙏
තෙරුවන් සරණයි!🙏🙏🙏
හරිම සතුටින් ධර්ම දේශනය ශ්‍රවණය කළා ස්වාමින් වහන්ස.භද්දිය ස්වාමින් වහන්සේගේ ගම මාවරැල්ල ද. මම මෙච්චරකල් හිතන් හිටියේ මාවරල කියලා.😊 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු
ගෞරවනීය ලොකු ස්වාමින්වහන්ස. මෙවන් වටිනා ධර්ම දේශනාවකට මෙසේ නැවත නැවතත් සවන් දෙන්නට, ධාරණය කර ගන්නට අවස්ථාව සැලසූ ඔබවහන්සේටත්, ගෞරවනීය දේශකයානන්වහන්සේටත්, සහාය දුන් සුජාත බුදු පුතුන්වහන්සේලාටත්, භාරකාර මණ්ඩලයේ පින්වතුන්,අැතුලු සැමටත්, විශේෂයෙන් එ් උතුම් පියතුමන්ටත් මෙම බුද්ධෝත්පාද කාලයෙහිම පතන්නා වූ බෝධියකින් අමා මහ නිවනින් සැනසීම සඳහාම මේ සියලු කුසල් හේතු පාරමිතා වේවා!🙏🙏🙏
පින්වත් ලොකු ස්වාමීන්වහන්සේටත් මාරරැල්ලේ භද්දිය ස්වාමීන්වහන්සේටත් මේ කලා වූ ධර්මදානය ආනිසංසයෙන් නිදුක් නීරෝගී දීර්ගායුශ වේවා.. උතුම් නිර්වාණාවබෝදයම වේවා🙏🏻🙇🏻♀️
සාදු සාදු සාදු මෙමබණදේශනාව ඇහුවා . ඔබවහන්සේගේ පියාණන් වහන්සේ ට නිර්වානාවබෝධය පිණිසම හේතු වේවා.
සාධූ සාධූ සාධූ පින්වත් ස්වාමින්වහන්සේට නමස්කාරය වේවා .
ආලොකමත් වු සුජාත පුත්‍ර අරණට තවත් ආලෝකයක් විහිදවමින් පිංවත් ස්වාමීන් වහන්සේ නමක් වැඩම කලඅතර සියලුම පිංවත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🌻💛හරවත් දර්ම දේශනාව ඇසුවෙමි.ගුණවත් කිරැලපන ස්වාමීන් වහන්සේ ගේ පියතුමාට මෙි පිං සසර කෙටි කර ගැනීමට හේතු වෙිවා 🙏🌻අති උතුමි ස්වාමීන් වහන්ස දෙනමටත් අනෙක් ස්වාමීන් වහන්සේලාටත් මවිතුමිය ඇතුලු පවුලේ සැමටත් 🙏🌻උදවි උපකාර කල සැමත් මෙි උතුමි ධර්මය ශ්‍රවණය කල අයටත් ඉක්මන් භාවයකදීම නිවන් මග සාක්සාත් කරගැනිමට මෙි පිං පාරමි වෙිවා 🙏🙏🙏🌻🌻🌻🧡💛🧡
අති පූජනීය ගෞරවනීය මාවරැල්ලේ භද්දිය හිමියනි💎🙏💎 ඔබවහන්සේගේ.සත් ප්‍රාර්ථනා එලෙස ම ඉටුවේවා 🙏💎🙏තෙරුවන් සරණයි 🙏 ඔබවහන්සේගේ නිහතමානී බව,කාරුණික බව ඉතා අගය කරමි.🙏🙏🙏 පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා 🙏🙏🙏 මුල සිටම ඉතා සතුටින්,ශ්‍රද්ධාවෙන් ඔබවහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කලෙමි.🙏 අපගේ ගුරුදේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේ වූ කිරුලපන ධම්මවිජය හිමි අගය කිරිම ඉතා සතුටට කරුණකි.🙏🙏🙏 නිදුක් නීරෝගි බව,දීර්ඝායුෂ ලැබේවා !🙏 සසුන සුරකින ආර්ය මහා සඟරුවන දැකීමත් භාග්‍යයක් !🙏💎🙏
🌼🙏🙏🙏🌼
මාගේ පූජනීය පින්වත් ගුරුදෙවිදුන්ගෙ පියතුමන්ට මේ කුසල් බලයෙන් නිවන් මග පූරනය වෙිවා දේශනාව කල පූජනීය භද්දිය ස්වාමීන් වහන්සේට ගැඹුරු දහම් කරුණු අවබෝධ කරදුන් ඔබවහන්සේට පතන බෝධියකින් උතුම් නිවන් මග පූරනය වෙිවා
බොහොම ලස්සනට මේ උතුම් පින්කම සංවිධානය කරලා තිබුණා...🙏🏻🙏🏻🙏🏻
මෙවැනි බුදු පුතෙක් සම්බුද්ධ ශාසනයට දායාද කල පින්වන්ත පියතුමා මෙන්ම පින්වන්ත මව්තුමියද නිසැකවම නිවන්නේය..🙏🏻🙏🏻🙏🏻🌹
පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේට මෙන්ම දේශක අති පූජනීය මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේටත් අනේකවාරයක් පින්..🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻
සහභාගි විමට නොහැකි වුවත් අනුමෝදන් වෙමි .සාදු ,සාදු සාදු .සාසනයට බුදු පුතකු දායාද කල පිං වත් දෙමාපියන් නිවි සැනසේවා.
ඔබ වහන්සේ ගේ පියාණන් , ඉක්මනින් සසර දුකින් මිදිලා!
Sadu sadu sadu pinwath swaminwahanselatath uthum namaskaraya wewa.piyathumanta niwan suwa labewa.🌹🙏🌹🙏🌹🙏🌹
සාදු සාදු සදු තෙරැවන් සරණයි
සාධු සාධු සාධු🙏🙏🙏, ගොඩක් පිං මගෙ පින්වන්ත ලොකු ස්වාමීන් වහන්ස ,🙏පින්වත් භද්දිය ස්වාමීන් වහන්සේටත් මේ දේශණාමය කුසල් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා🙏🙏🙏 . ඔබවහන්සේ වැනි බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් මෙලොවට දායාද කල පිනම ඔබවහන්සේගේ පියාණන්ට සසර මග කෙටි වීමට හේතු වාසනා වේවා🙏🙏🙏 . ඉක්මන් භවයක උතුම් නිර්වාණාවබෝධයම වේවා 🙏
තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේටත් පින්වත් භද්දිය ස්වාමින්වහන්සේටත්!!!! ඔබවහන්සේගේ පරමාර්තය මුලික වු මේ දර්ම දේශනාව සියලුම දෙනාටම එසේම පිහිට පිණිසම වේවා!!! පින්බලාපොරොත්තුව පින්ලබාගැනිමට හැකියාවක් ඇති තැනක ඔබවහන්සේගේ පියාණන් සිටිද ඒ සියලුම පින් එතුමාටත් මේ සසරේ නිවිම පිණිසත් මේ දර්මය අසන සියලුම දෙනාටත් මේ සසර දුක අවබොධය තුල උතුම් නිර්වාණවබොදය පිණිසම මෙ දේශනාව පිහිට පිණිසම වේවා!!! ඔබවහන්සේටත් ප්‍රාර්ථනීය බොදියකින්ම නිවිමට මේ සියලුම කුසලයෝ උපනිශ්‍රය වේවා!!! 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏
බොහොමත්ම වටිනා ධර්ම දේශනාවක් කල පින්වන්ත කරුණාවන්ත නිහතමානී අති පුජ්‍ය භද්දිය ස්වාමින්වහන්සේට නමස්කාර වේවා... මේ බුද්ධ ශාසනයේම උතුම් නිවනින් නිවේවා...... 🙏
එලෙසින්ම පින්වන්ත කිරුලපන ස්වාමීන්වහන්සේටත් එහි අනෙක් සියළුම කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේලාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට මේ පිං හේතු වේවා... 🙏
ස්වාමින්වහන්සේගේ ආදරණිය පියාණන්ට ඉතා ඉක්මන් භවයක සුවසේම නිවෙන්නට මෙන්ම ආදරණිය මෑණියන්ට ධර්මාවබෝදයට මේ පින හේතු වේවා.....
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
සාදු සාදු සාදු 🙏🙏🙏
මෙවන් බුදු පුතෙක් , අපට දායාද කල උත්තරීතර පියාණන් ටත් ,මෑණියන් ටත් ඉක්මන් භවයකම උතුම් චතුරාර්‍යසතත්‍යධර්මය අවබෝධ වේවා . .!
දේශකයන් වහන්සේටත් අපගේ නමස්කාරය වේවා . .
🙏🙏🙏🙏
පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ පියාණන් වහන්සේට ඉතා ඉක්මන් භවයකම උතුමි චතුරාර්ය සත්‍ය අවබෝධවෙිවා 🙏🙏🙏
සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධු අපේ ගුරුදේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේ ඇතුලු සුජාත් පුතුන්.වහන්සේලාටත්,මාවරැල්ලේ භද්දිය ස්වාමින් වහන්සේ ට හදපිරි ශ්‍රද්ධාවෙන් .,ඉතා ගෞරවයක් පාදාභිවන්දනයෙන් නමස්කාර 🙏🙏🙏 කරමි.තෙරුවන් සරණයි 🙏💎🙏
සාධූ 🙏🙏🙏💎🙏🙏🙏 සාධූ සසුන සුරකින ආර්ය මහා සඟරුවන සුඛී සුවපත් වෙත්වා 🙏🙏🙏 අපේ. බුදුනුවන් මේ.වෙනුවෙන්.දරණ. වෑයම ධර්මාබෝධය සඳහා ම හේතු වේවා!වාසනා වේවා! තෙරුවන් සරණයි 🙏💎🙏 මේ මිසදුටුවා සසරබිය නොදකින මෝහයෙන් මුලාවුනු අනාථයෙකි.🥲..
සාධු සාධු ...සාධු පින්වත් ස්වාමීන්වහසේලාට🌻🌻🌻🙏🙏🙏
සාධු සාධු සාධු🙏🏻🌹
Sadu sadu sadu
ඔබ වහන්සේට බොහොම පින් මෙම ධර්ම දානය අසන්නට සැලැස්සීම.🙏🙏🙏
හරිම ප්‍රියමනාපව එක හුස්මටම බණ එක ඇහුවා ගෞරවණීය ස්වාමීන් වහන්ස 🙏🙏🙏අනේක වාරයක් පිංසිදුවේවා! තෙරුවන් සරණ වේවා 🙏🙏🙏
Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻piyann athulu swameen whans uthum niwanin newewa🙏🏻🙏🏻🙏🏻
ඇත්තෙන්ම අපේ පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දේශනා තමයි මමත් මුලින්ම ශ්‍රවණය කලේ ධර්මය අහන්න හිතෙන විදිහේ මැජික් එකක් ඔබ වහන්සේගේ දේශනා ක්‍රමය තුල තියෙනවා අදටත් අහනවා අපේ ස්වාමීන් වහන්ස ඒ කාලේ ධර්මය ගැන අවබෝධ යක් නම් පොඩ්ඩක් වත් තිබ්බෙ නැහැ පෝයට චැනල් මාරු කර කර හෙව්වා ඔබ වහන්සේගේ ධර්ම දේශනා පෝන් තිබ්බෙ නැහැ මට ඒ වෙද්දී පිංවත් ඔබ වහන්සේ දේශනා කල පරිදි මොන්ටිසෝරි ආරම්භය ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා දෙවනුව ධර්ම දේශනා ශ්‍රවණය කලේ වැලිමඩ ශ්‍රද්ධා සීල ස්වාමීන් වහන්සේගේ දැන් නම් සියලුම පිංවත් සිල්වත් ස්වාමීන් වහන්සේලා ගේ ධර්ම දේශනා . නිතරම ශ්‍රවණය කරනවා .අපේ ස්වාමීන් වහන්ස .
පිංවත් අපේ භද්දිය ස්වාමීන් වහන්සේ ඇතුළු පිංවත් අපේ උතුම් සංඝ රත්ණයට මාගේ නමස්කාරය වේවා .
සාධූ සාධූ සාධූ 🙏🌹
නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා උතුම් නිවනට මේ පිං හේතු වාසනා වේවා
පිංවත් අපේ ධම්ම විජය ස්වාමීන් වහන්සේගේ පියානන්ට ත් ඒ උතුම් නිවනම වේවා .
සාධූ සාධූ සාධූ 🙏🌹
දැන්නම් ධර්ම දේශනා තුනක් හතරක් දවසට ශ්‍රවණය කරනවා අපේ ස්වාමීන් වහන්ස බොහොම පිං
සාධූ සාධූ සාධූ 🙏🌹
🙏🙏🙏 සම්පුුර්ණ දේශනාව ඇසුවා.
ඔබ වහන්සේට අනේක වාරයක් පින් අපිටත් මේ දේශනාව අහන්න ඉඩ සලසා දුන්නාට.....🙏🙏🙏
සාදූ සාදූ සාදූ ....🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
Sadu
Sadua
Anumodamie
🙏🙏🙏
සදු සදු
සාධු !සාධු !සාධු !
🌹🙏🌹🙏🌹🙏🌹
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏💐💐💐
❤️❤️🙏🙏🙏
❤❤❤
🌼🌺🌼🌼🌼🙏🙏🙏🙏
🙏🙏🙏🪷🪷🪷
Ķ
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
සාදු සාදු සාදු
Sadu sadu sadu
සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏💐
සාදු සාදු සාදු
සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🌼🌼🌼
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏