How to Apply Monetization in 2023 and Link Multiple Channels | Sinhala

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ •

  • @kasunnishan2627
    @kasunnishan2627 9 місяців тому +3

    ඔයා හින්ද මගෙ චැනල් එක සාර්ථක කරගත්තා. ගොඩක් දේවල් ඉගෙන ගත්ත සහෝ❤

  • @THARU.2004
    @THARU.2004 Рік тому +4

    හොදට තේරෙනව අයියෙ කියල දෙන ඒව good luck 🙈❤️‍🔥

  • @jeewanthapradeep1235
    @jeewanthapradeep1235 Рік тому +4

    Good video අයියා

  • @RCreationsLK
    @RCreationsLK Рік тому +5

    ඔයාගෙ videos ඉස්සර ඉදන් බලනවා...it සම්බන්ධ මේවගේ දේවල් හුගක් අය share කරගන්නෙ නෑ...
    youtube ගැන මෙහෙම කියලා දෙන කෙනෙක්ට හම්බඋනේ sg විතරයි.. නියමයි දිගටම කරගෙන යමු බ්‍රෝ...❤❤
    ආදරෙයි..

    • @creatorspacelk
      @creatorspacelk  Рік тому +5

      Thank you Brother me wage diga Comment ekakin oyage adahasa comment karata

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 Рік тому +3

    UA-cam සම්බන්ධව මෙවැනි වටිනා වීඩියෝ අපවෙත රැගෙන ආවට ගොඩක් ස්තූතියි dear 🙃❤️ ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න

  • @capturedart4
    @capturedart4 Рік тому +4

    Good video and very important 🎉

  • @AmilaWijerathna
    @AmilaWijerathna Рік тому +5

    අයියා ඔයාගේ විඩියෝ මාරම වටීනවා සහ වැදගත් ❤❤❤💪💪💪

  • @PippigeLokaya
    @PippigeLokaya Рік тому

    මගෙත් දවස් 2 න් ආවා .. බොහොම ස්තුතියි! එක චැනල් එකකට වඩා තියාගන්න එක ගැන වීඩියෝ එකක් ඕන. මොනවද වාසි අවාසි වගේ .. ❤

  • @learnfordream21
    @learnfordream21 9 місяців тому +1

    Thank you aiye godaak wadagath una❤

  • @SathyajithKasun
    @SathyajithKasun 11 місяців тому +3

    Thank you so much❤

  • @GAVIYA_REMIX
    @GAVIYA_REMIX Рік тому +4

    Good video nice😙❤️

    • @ThimisVision
      @ThimisVision Рік тому +1

      Bro oyata copyright clam tibbata ypp ekata awlak nadda mata tama watch hours madi ganna kalin ahuwe eki

  • @factswithUma
    @factswithUma Рік тому +1

    supiri Aiye💜

  • @AllTechdragon
    @AllTechdragon Рік тому

    Thanx Ayye hoya hoya idiya vid ekka😘

  • @geesaragain_22
    @geesaragain_22 Рік тому +2

    Background eka maru ❤

  • @tharindu.danushka
    @tharindu.danushka Рік тому +3

    ඉතාමත් වටින වීඩියෝවක් 👌

  • @videomy100
    @videomy100 Рік тому +1

    Thank you, brother, Helpful content.

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 Рік тому +1

    ගොඩක් ස්තූති. වැදගත් විඩියෝ එකක්

  • @LukeDilruk
    @LukeDilruk 11 місяців тому +1

    Channel ekata facebook campaign ekak karana vidiha kiyala dennako

  • @CeylonVillageMe
    @CeylonVillageMe Рік тому +1

    නියමයි අයියෙ..පැහැදිලිව කියල දෙනව...

  • @chenuamusicroom
    @chenuamusicroom Рік тому +1

    athurugriye koheda inne

  • @sakuvlogs3750
    @sakuvlogs3750 Рік тому

    ගොඩාක් වටින වීඩියෝ එකක්. ස්තූතියි ඔයාට.. ❤

  • @dilumkuma5482
    @dilumkuma5482 Рік тому

    සමහර අය මේව cos හදල සල්ලි වලට විකුනනව .
    මේ channel එකෙන් නොමිලේම කියල දෙන එක ගොඩක් වටිනව අලුත් අයට 🎉🎉🎉

  • @NiroMoviesSL
    @NiroMoviesSL 4 місяці тому +1

    දෙවෙනියට හදපු account එකේ අන්තිමට තිබුනෙ not redy to payment කියලනෙ ඒක හදාගන්නෙ කොහොමද

  • @SLRomania
    @SLRomania Рік тому +2

    Niyamai❤

  • @MalaKadaTv
    @MalaKadaTv Рік тому +1

    Thanks Brother Very Informative Video 👍

  • @DilshanBEATZ
    @DilshanBEATZ Рік тому +5

    අනාගතේදි ඕන වෙන නිසා save කරා වීඩියො එක ❤️❤️❤️

    • @UPNOIZEfair2004
      @UPNOIZEfair2004 10 місяців тому

      Songs damamam monitize wennaaneda?

    • @DilshanBEATZ
      @DilshanBEATZ 10 місяців тому

      @@UPNOIZEfair2004 තමන්ගෙ ඒව නං පුළුවන් 🙂👍උස්සල දාපු ඒව😅බැ😅

    • @UPNOIZEfair2004
      @UPNOIZEfair2004 10 місяців тому

      @@DilshanBEATZ ethakota salli hoyanna asawk nathwada channel karnne epawenwne bn memes dada idiye song dala channel ek wens krnnyddi thama meka danagtte😂

  • @Travelwith_RSW
    @Travelwith_RSW 8 місяців тому

    Bro it’s a great exploration
    Thank you for that
    But I was waiting to learn that how to receive the PIN code to get money from the account..
    Anyway, I just got that knowledge from another channel
    Thank you good luck 👍

  • @Memories_With_You
    @Memories_With_You Рік тому

    Thank you so much sir

  • @drumsbro1356
    @drumsbro1356 Рік тому +1

    Paypal එක්ක account එක link කරගෙන earn කරන මුදල් bank එකට ගන්නෙ කොහොමද...නැත්නම් paypal නැතුව කෙලින්ම Bank එකට මුදල් transer කරගන්න පුළුවන් ද?.ඒ ගැන වීඩියෝ එකක් පුළුවන් නම් දාන්න...ගොඩක් අයගෙ සමහර වීඩියෝ තේරෙන්නෙ නෑ,,,,edit වලදි මිනිස්සුන්ව මුලා කරනවා views ගන්න ඕනවට...ඔයාගෙ වීඩියෝ පට්ට....දිගටම ඔහොම යමූ...good luck....❤️❤️😍😍😍😍😍🙏

  • @yummyfood1110
    @yummyfood1110 Рік тому +2

    ayye channel ekakata AI audio katahadaka dala video dammoth monetize karanna bh da

  • @tvnipzz
    @tvnipzz 4 місяці тому

    Adsence approve venna channel eka 2step verification karala thiyenna oneda?2step verification karanna bane mata vena number ekak use karanna kiyanva,please help ?

  • @themonopolykinglivecasinos5625

    Always perfect bro

  • @UNIQUE.universe.
    @UNIQUE.universe. Рік тому

    Aiya chanel ekk termineted unata passe apahu chanel eka ganna vidhak video ekkin gennako puluwnnm ❤

  • @SlBoost
    @SlBoost 9 місяців тому

    Today my chenal monetization apply una ❤ tnx watinawa video eka

  • @MachangCeylonians
    @MachangCeylonians Рік тому

    First time ad sense ecount එකක් හදන කෙනෙක් Bank details add කරන්නෙ කොහොමද? පැහැදිලි මදි brother.

  • @HimaBoleEntertainment
    @HimaBoleEntertainment Рік тому

    aiyye mekata reply akak denako
    youtube eke music copyrite witarak tibunot atakota reused contented kiyala enne nadda

  • @AnuriBagya
    @AnuriBagya 6 місяців тому +1

    දෙවනි චැනල් එකට adsense එක link කරාම. Not redy to paid කියලා වැටෙන්නෙ ඇයි

  • @ELTronic3
    @ELTronic3 Рік тому

    Thanks.

  • @alpharc123
    @alpharc123 Рік тому

    Congratulations ayye ✌✌

  • @sampathnaturel6288
    @sampathnaturel6288 Рік тому

    Thank you aiya. 🥰🥰

  • @jeewankoswaththa7788
    @jeewankoswaththa7788 Рік тому +1

    Thanks ❤

  • @Ruucartoon
    @Ruucartoon Рік тому +1

    Good video

  • @sashinduliyanarachchi5147
    @sashinduliyanarachchi5147 Рік тому

    Monetize karata passe channel eke name eka videos ehema maru kalata kamak nadda? Mekata answer ekak dennako ❤️

  • @brolanka2
    @brolanka2 Рік тому

    tnx ayye 😋

  • @ParanaPettiya
    @ParanaPettiya Рік тому

    කොහොමද අයියෙ channel කීපයක් හදන්නෙ

  • @kosaladinesh9742
    @kosaladinesh9742 Рік тому

    පුලුවන්නම photos ship ගැන සම්පුර්ණ course එකක් කරන්න පුලුවන් online class එකක් සියලු දේ ඇතුලත්ව .

  • @NadeeshMusic_
    @NadeeshMusic_ Рік тому +1

    Music Channel vala on karanna puluvanda ayye

    • @creatorspacelk
      @creatorspacelk  Рік тому +1

      Oyagema Musics nam gataluwak wenne naha,

    • @NadeeshMusic_
      @NadeeshMusic_ Рік тому +1

      @@creatorspacelk sloweb and Reverb danne mama cooyright clem ava video 2kata anith evanam avulak ne

  • @SLtoneshub
    @SLtoneshub 11 місяців тому

    අයියෙ මගේ විඩියෝ එක කැන්සල් උනා
    දාපු විඩියො ඔක්කොම දැන් අයින් කරලා අය මුල ඉදලා පටන් ගන ඕනෙද අයියේ plz riply

  • @niyo400
    @niyo400 Рік тому

    AdSense ekata channel 3k wge link krala thiddi eka channel ehekata CopyRight strike awoth anith channel walata saha AdSense ekata balapamak wenawada eken 🙄

  • @NishantaBrovlogs
    @NishantaBrovlogs Рік тому

    මම channel එකක් හදලා විඩියෝ එකක් දැන්ම එත් watch time පෙන්න්නනේ නෑනේ එත්

  • @nihiboi
    @nihiboi Рік тому

    Kohomada ayyiye oya konee ara petrion eka add karee

  • @Vidath-
    @Vidath- Рік тому

    ethakota brother api reuse content wlin video dnwnm athana monatization option eka hdgnne kohomda
    🥲

  • @ITALYNADEE
    @ITALYNADEE Рік тому

    monatization apply කරාට පසුව මගේ කෙල්ලෙක්ට wives එනවා අඩුයි හේතුව මොකක් වෙන්න පුලුවන්ද අනිත් එක්ක වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා monatization ඔන් කරද්දි ටික් දාන්න පේජ් එකක් එනවා ඒ ගැන සඳහනක් කරන්න පුළුවන් ?🙏

  • @NURAWI314
    @NURAWI314 Рік тому

    විඩියො එක එනකන් හිටියෙ තැන්ක් ‍යු❤

  • @apsaraprabodhani3551
    @apsaraprabodhani3551 Рік тому

    Eka email eken channel kipayak karanna puluwan neda e kiyanne

  • @gaweshdilshan7840
    @gaweshdilshan7840 11 місяців тому

    පිටරටක ඉදන් chanel ek hadala monetization krddi ඒ රටේ පුද්ගලයෙක්ගෙ id nom ekkda add karnna one?

  • @savidudilshan5841
    @savidudilshan5841 Рік тому

    gedarata letter ekak in nadda

  • @workoutwithsudeera1992
    @workoutwithsudeera1992 Рік тому

    Good video ❤❤❤

  • @AkashMadusanka-e4c
    @AkashMadusanka-e4c Рік тому

    oya kiwwane kalin video ekaka channel eke name eka dunnata prashnayak na kiyala

  • @gadget-u1b
    @gadget-u1b Рік тому

    Monetization krganna 2 step verification eka kargnn onida aniwaren

  • @shalukashaluka123
    @shalukashaluka123 Рік тому

    Background setup eka wenas wela

  • @malshatharusha8593
    @malshatharusha8593 Рік тому

    Aiye apply krla anthimata getting paid kiyana thana Not redy for payment kiyala watenne ai??

  • @moneytech-fj7ihy
    @moneytech-fj7ihy 5 місяців тому

    Me ayye my channel akak thiyenawa 2023 may 24 create karapu channel akak ayye dam 1yers pahuwela aka
    Nisa monatiteshon apply karanna bari weidha.
    Dam idam channel akata video dam giyoth
    Rv akak dennako.

  • @NishantaBrovlogs
    @NishantaBrovlogs Рік тому

    නියමයි

  • @BadyPakar
    @BadyPakar Рік тому

    එක ID එකකින් චැනල් 2ක් verification කරගන්න පුලුවන්ද 🥺

  • @sureshindika6523
    @sureshindika6523 Рік тому

    Video kotasak content dekaka thibunoth prasnayak weida

  • @slmusicmaster-z5s
    @slmusicmaster-z5s Рік тому

    songs dala monatization ganna puluwanda.please reply

  • @Positive_life_for_you
    @Positive_life_for_you Рік тому

    US Tax kathandare nedda?

  • @SLQuest4694
    @SLQuest4694 Рік тому +1

    ඔතකොට අයියෙ film review කරත් reused content කියල එනවද . ගොඩක අය කරන්නෙ එහෙන්ම් කොහොම්ද ඒ 😢😢😢😢 . Please reply.😢😢😢😢😢😢😢😢😢

    • @creatorspacelk
      @creatorspacelk  Рік тому

      Godak channels walata wenawa. loku awadanamak thiyenawa e wage channels karaddi

  • @DadinBidinCouple
    @DadinBidinCouple Рік тому

    අනේ මගේ 12k තිබ්බ views 10k වලට අඩුවෙලා, තව watch time ekath 400 තිබිලා දැන් 335ට අඩු වෙලා.. ඒ ඇයි කියන්නකෝ.. channel එක හදලා මාස 1 1/2 තාම..🥺 plz

  • @prasadwijerathna5577
    @prasadwijerathna5577 Рік тому

    Ayya api Game play karala daddi face ekai , ape voice ekai nathuwa game eke sound eka witharak thiyala upload karoth monatization karanda puluwan da .

    • @creatorspacelk
      @creatorspacelk  Рік тому

      Ganna puluwan bari naha.. namuth audiance eka attract karaganna puluwan widihata karanna one

    • @prasadwijerathna5577
      @prasadwijerathna5577 Рік тому

      @@creatorspacelk hari thank you so much.
      Oyage content api wage ayata wadagath ❤ .
      Gataluwak thibboth aya ahannan .

  • @everythingcutting
    @everythingcutting 11 місяців тому

    මගේ channel එකේ subscribe 1000 සම්පුර්ණ වෙලා තියෙන්නේ chanal Analytics වල watchtime 10k පෙන්නනවා එත් earn කියන තැනට ගියාම 365 days කියලා තියේන තැන නිල් පාට කොටුව සම්පුර්ණ වෙන් නෑ දැන් දවස් 3ක් වෙනවා watchtime 10k gahala ඇයි අයියේ තාම earn කියන තැන කොටුව update වෙන්නේ නැත්තේ

  • @hasindujayarathna6710
    @hasindujayarathna6710 Рік тому

    Aiye oya upload krn video ekaka upload size ek keeyak enw d? Adobe primer pro eken render kraat passe?
    1080p 60 fps

  • @Ayesh-Live
    @Ayesh-Live Рік тому

    Super

  • @MotivateU0
    @MotivateU0 5 місяців тому

    එකම mail එකෙන් චැනල් 2 කරාට අවුලක් නැද්ද

  • @ZIMBAANDMEME-ut7mi
    @ZIMBAANDMEME-ut7mi 11 місяців тому +1

    Ayye copyright claim thyeddi monitiz denwd😥😥

    • @sgfernandezclk
      @sgfernandezclk 10 місяців тому +1

      Ow gataluwak naha ganna puluwan, Namuth Channel eke Videos 50 thiyenawa kiyala hithamu 50 n 45 wage Copyright Claims thibboth ethanadi Channel eka Monetize samahara welawata rehect wenna puluwan, Claims 2 , 3 thibbata awlak naha

    • @ZIMBAANDMEME-ut7mi
      @ZIMBAANDMEME-ut7mi 10 місяців тому

      Ayye reused content kiyl awa apply krata passe ,ethakota mokdda kranna one😣

  • @chenuamusicroom
    @chenuamusicroom Рік тому

    oya inneth athurugiryed math inne athurugirye

  • @Malaiyaruvibanu1218
    @Malaiyaruvibanu1218 Рік тому +1

    Copyright claim 3k withara thibunoth problm wenawada brother ?

  • @ThaksalawaEducation-wc4hz
    @ThaksalawaEducation-wc4hz Рік тому

    Age restriction wadunoth barida

  • @ss_property_official7134
    @ss_property_official7134 Рік тому +1

    දැනුත් මේ විදියට ද තියෙන්නේ

  • @nishantharajapaksha-4488
    @nishantharajapaksha-4488 Рік тому

    පරණ චැනල් එකෙ තියෙන විඩියෝ ඩිලිටි කරලා අලුත් චැනල් එකෙ දාන්න බැරිද

  • @DENUSHA_YT
    @DENUSHA_YT Рік тому

    අය්යා sub 1000 තිබ්බනම් ඇතිද ඕක apply කරන්න

  • @Hypergamix-s7x
    @Hypergamix-s7x Рік тому +1

    🎉😍👍

  • @Ratawate-aroundthecountry
    @Ratawate-aroundthecountry Рік тому

    Bank Account එකට සල්ලි ගන්න විදිහත් කියන්න

  • @LSBeatz.6892
    @LSBeatz.6892 Рік тому

    Music video upload karana channel walata denawad ayyee

  • @SAVINsl
    @SAVINsl Рік тому

    ayye mage channle eke shorts upload karanne patan gena daws 2k wage wenne habay account eka haduwe august 13 ayye danata mata views 20000 wage awilla thiyenawa but mage monitization tab eke public short views walata e views tika add wenne nane ekata karanna puluwan deyak thiyenwaanam kiyannako ayye please

    • @creatorspacelk
      @creatorspacelk  Рік тому

      Eka samahRa wita Bug ekak wenna puluwan tukak idala balanna

  • @ceylonf08
    @ceylonf08 Рік тому

    Ad Sense Account Ekak Create Karanna UA-cam 4000H & 1K Subscribe Complete Wenna Onamada ?

    • @creatorspacelk
      @creatorspacelk  Рік тому +1

      Adsence ekak hadanna puluwan nikanuth namuth UA-cam ekata link karanna subs 1000 Watch hours 4000 i one

    • @ceylonf08
      @ceylonf08 Рік тому

      @@creatorspacelk ok..ethakota mama hadala thiyagena idala monetize karanna puluwan unama link karama hari neda..

  • @MisterRVB
    @MisterRVB Рік тому

    එතකොට අයියේ Adsense letter එක එන්නෙ නැත්ද ?🤔🤔🤔 ඒක ගැන කියන්නකෝ

    • @creatorspacelk
      @creatorspacelk  Рік тому

      aluthin haduwahama USD 10 wage pirunahama Latter eka enawa

  • @AmbientEuphony
    @AmbientEuphony 9 місяців тому

    rain sounds channel වලට monetization දෙනවා ද අයියා 👀🤔

  • @NishantaBrovlogs
    @NishantaBrovlogs Рік тому

    🎉🎉🎉🎉🎉🎉

  • @DilshanBEATZ
    @DilshanBEATZ Рік тому +2

    මටත් තා ටිකක් watch time එන්න ඕන monetize කරන්න 🙈❤️

    • @creatorspacelk
      @creatorspacelk  Рік тому +2

      Digatama videos karala kohoma hari Goda da gamu

    • @DilshanBEATZ
      @DilshanBEATZ Рік тому +1

      @@creatorspacelk thanks ayye❤️🙂

  • @Shenugirl3
    @Shenugirl3 Рік тому +1

    😊🎉

  • @MANUGRAPHY
    @MANUGRAPHY Рік тому

    අතුරුගිරියෙද ඉන්නෙ Contact කරගන්න විදියක් ඕනෙ අයියව

  • @DenuwanSaranga
    @DenuwanSaranga Рік тому

    Aiye copyright claims තියෙන කොට Monitization apply කරන්න බැරිද?

  • @MovieCrush.
    @MovieCrush. Рік тому

    Oyawa contact krgnne kohomda ?

  • @kosgamabeesrilanka
    @kosgamabeesrilanka Рік тому

    Community Guidelines Warning Update පැහැදිලි කිරීමක් කරන්න

  • @Hinaproducts
    @Hinaproducts 7 місяців тому +1

    මම හෙව්ව video එක..💖 yt වල ⁣⁣ගේමක් ගහන්න මේ චැනල් එකට වඩා ආය චැනල් නෑ බොම්ක

  • @sathyawenuwen12-
    @sathyawenuwen12- Рік тому

    I am missing my subscribe button please tell me how to add it under the video I front of my channel name

  • @Tv-ef7vc
    @Tv-ef7vc 6 місяців тому

    මගෙ subscribers 2500ක් watch hours 4200ක් තියෙනවා ඒත් මට apply now කියල පෙන්නන්නේ නෑ ඒ මොකද දන්නේ නෑ මට පොඩ්ඩක් කියන්න පුලුවන්ද

    • @Ruvidu
      @Ruvidu 6 місяців тому

      ඔයා චැනල් එකේ නම්බර් verification එක කාලාද ඒ කියන්නේ setting වල තියෙන්නේ

  • @adeeshaanantha462
    @adeeshaanantha462 Рік тому

    ❤🎉