oya itin oyage konde gana balaganna.. anunge lifestyle judge karanna oyata aitiya na.. anika oyata one widiyata kaurut me loke inne ne. oyat oya asa widiyata life eka enjoy karanna.. oyata ewa karanna ba kiyala anit ayata irisiya karan epa..😏😏😏
@@KithaShine1 mama ema deyk adahas karal kiwwe na.. aththtm peena de witharai kiwwe...😂😂😂... ekne kiwwe palaweni para kapapu widih mara lassanai kiyl ....
Just telling harshi... I feel so bad about being a sri lankan after seen this comments. Anyways.. U look good both ways and we all know that not every girl can kill this short hair cuts... Byesss
ස්වීට් දැන් පොඩ්ඩක් බෝයි කෙනෙක් වගේ 🥰🌸
තමන් ආස දේවල් ඒ විදියටම කරන ජීවිතේ නිදහසේ විදින කෙල්ලෙක්...ඇත්තටම වෙන්න ඕනී එක ❤️
අනිවාර්යෙන්
Ow 😌❤️❤️
Mahalokuwata nidahasa widinna gihin kelawagaththahama ekatath pirimintama banapalla😊
Kmaththen ගිහින් kelawagaththa data balen api kara wage ගිහින් api hire යන්න one
ලස්සනයි අනේ ❤
මේ මිනිස්සුන්ට පිස්සු බොරැවට කෑ ගහනවා😂
දෙයියනේ මොංගල් ජීවියෙක් නේද..කියුට් ඉතින්..ආදරෙයි 😁😁😁❤️🌸
😂😂
Colour එක එන්නනම් අනිවාරෙන්ම hair එක pre lightning කරන්න ඕනේ I mean bleach , නැත්තන් කොහොමත් colour එක එන්නේ නෑ...අනිත් එක medium browen කියන්නේ black වෙනුවට දාන colour eka,,ඉතින් එතකොට කොහොමත් colour එක පේන්නේ black වගේ තමයි ❤️
ඉස්සර කොච්චර ලස්සනට හිටිය කෙල්ලද? අද කොණ්ඩය කපලා, ටැටූ ගහලා ඒ චාම් අහිංසකකම නැති කරගෙන . ඔයා ලස්සන චාම් පෙනුමට මිසක් බඩු ලුක් එකට නෙවෙයි.. 🥺
oya itin oyage konde gana balaganna.. anunge lifestyle judge karanna oyata aitiya na.. anika oyata one widiyata kaurut me loke inne ne. oyat oya asa widiyata life eka enjoy karanna.. oyata ewa karanna ba kiyala anit ayata irisiya karan epa..😏😏😏
@@sachiniperera6170 ඉරිසියා කරා නෙවෙයි.. ඉරිසියා කරා කියලා මට ලැබෙන දෙයක්වත්, නැතිවෙන දෙයක්වත් නෑනේ. මම කලේ මගේ අදහස මෙතන ඉරිපත් කරපු එක විතරයි. මම කොතනකවත් කියලා නෑනේ මට ඕන විදියට මෙයා ඉන්න ඕනෙ කියලා. සමාජ මාධ්‍ය තුල අදහස් ප්‍රකාශ කිරීමෙ අයිතිය ගැන ඔයාගෙන් අවසර ගන්න මම බැදිලා නෑනේ. ඔයත් ඔයාගෙ අදහස වෙනම දා ගන්න මට උපදෙස් දෙන්නෙ නැතිව. ස්තූතිය! 😊
@@චාමා-ද6ජ සිරාවටම. දැන් අර ඉස්සර තිබ්බ හුරු බුහුටි කම දැන් නැ
ow aka aththa
@@චාමා-ද6ජඅර බඩු ලුක් එක කියල කිව්වනෙ. එක අපහසයක්. මෙයාට විතරක් නෙමෙයි මේ වගේ කොණ්ඩේ කපලා ටැටූ ගහල ඉන්න හැමෝටම. කෙනෙක්ට අපහස කරන එක ඔයාගේ අයිතියක් නෙවෙයි
ඉස්සර නම් හරි ලස්සනයි ,දැන් නම් හරි ම කැතයි
කැමැත්ත ඔයාගෙ තමා,ඒත් ඉස්සර ඇත්තටම ලස්සනයි ගොඩාක්, කොණ්ඩෙ තියන කාලේ හරි ලස්සනයි,
අනේ...හරි ලස්සනයි cute
ane oya e colur krnna use krpu ek nama kiynna mata mata mage haire ek black krgnna oni
ඔයාව නම් කොහොමත් ලස්සනයි.❤❤ඩම් වෙනවා ඩුම් වෙනවානේ😁😁😁🤭
ඇත්තටම ලස්සනයි...💞🔥
දැන් ලස්සනයි ❤️
Anyone know the name of haircut she had done?
අනේ අමුතුම ලස්සනක් තියෙන්වා🥰🥰
Dr 4.0 kiynne fashion color ekak nemei. Eka base color ekak. Specially Gray hair cover krnna ganna color ekak..
අපේ ආච්චිඅම්මත් කොන්ඩේ black කරන්නේ 4.0 medium brown එකෙන් තමා 🥲👍
ලස්සනයි 🤗♥️🪄
Aiyoo akkaa 😀😂 shooii aneee oyta godak asai😗♥️ cutee akki♥️❤️🤗😗
Ane matat oyage wage cut ekak kapanna hitenw 🤗😍 maruu boy kenek wge tikk maru e look eka
Look sooo good 😍😍😍💗💗💗👍👍👍💕💕💕
එහෙමත් ලස්සනයි 🥺💕
කරන මගුලක් තමන්ගේ පාඩුවෙි කරගෙන හිටියම ඉවරයි
කොන්ඩෙ කැපුවාම නම් B වගෙත් එක්ක 😅 ඇත්තටම ඔයාට කොන්ඩේ වවලා තියෙද්දි මාර ලස්සන ලුක් එකක් තිබුනේ 😍.. දැන් කියන්න දුකයි කොන්ඩෙ නම් කාගෙන , කොන්ඩේ තමයි කෙල්ලෙක්ගේ ලස්සනේ nmbr 1...
Ehemada 💀
අය කොන්ඩේ කපන්න එපා අක්කි ඔයා කොන්ඩේ දිගට ලස්සනයි ❤️
eyage kondene eyata asa de karai oya wada wennepa😂
හා ඇ
@@sachiniperera6170 eya eyata ona de kiyai oyath nikan cha wenna epa
එය එයා ආස ආස හැමදේම කරන්න පුලුවන් කාලෙ කරල සතුටින් ඉන්නව බලන්න පුලුවන් අය බලල බැරි අය නොබල ඉන්න ඒක එයාගෙ කැමැත්ත🥴
Cute ❤️😂
අපොයි😂😂😂😂😂මං වගේම තව එකෙක්❤😂
😊😂
look like a tomboy , love that
Oya minissu kiyana ewa ganan ganna epa.oya issarahata yanna❤
ලස්සනයි
Ane konde kapala dn boy kenek wagee harima lassanai boy kenek unanam kiyala hithuna appa ehnm mg crush ekk 😅🤭🥲
ඔයා කොමත් සස්සනයි අනේ❤️✨️👉👈
මොනා කරත් ලස්සනයී 😁❤️😍
ඇත්තටම ලස්සනයි කොහොම කරත්😘 කියුට් 🤭🤭
Hehe matath una me wedema colour eka kala hebei colour eka aawe ne , ekata developer ekata colour 1/4 k thamai daana oni, mamath aasai oyage wage hair cut ekata, oyath lassanai❤
ඔයා ඕනවට වඩා කරන්න ගිහින් තියන ටිකත් කා ගන්නවා අනේ
Akke room tour ekak one
Ane cute ane korean look ekak thiyene 🤗❤️
ඈ.......යියා
So Cute ane 🤭❤❤
Cute akkii🥺❤️😖
Very beautiful ❤
Soooooooooo beautiful akki💕
Ohoma eka llanga hair eka colour kalama , hair ekata damage wenne nadda
ඊරිසියාවට කියන දෙයක් නෙවේ... ඔය විදිහට කපල් ඔයාට ඇත්තටම කැතයි... අර medium size එකට පලවෙනි පාර අඩු කරපු වෙලාවෙ නම් ලස්සනයි.. ඒක මරුවට match උනා
@@KithaShine1 mama ema deyk adahas karal kiwwe na.. aththtm peena de witharai kiwwe...😂😂😂... ekne kiwwe palaweni para kapapu widih mara lassanai kiyl ....
Paris Jackson මතක් වුණා♥️
Cutayy
Lassanaiii
😂❤️ lassanai bn
maha pissu kellek appa😂❤...lassanai akki oya😍🥰
akki siddhath nigam wage tikak dan😅😍
Harshi kohomath lassanai ❤
Love from korea
Harima lassanai.
Hair cut එක 👍
Lassanai nangiyooo
ඇත්තටම ලස්සනයි ☺❤️👍
aparade nanga oyge long hair ekh .....ekh oyt godak lssnai anee ekai ..👀❤
මටනම් ලස්සනයි🔥
Ade yako ubata lassana ne konde kapaddi iya bn gon wada thama karan thiyenne lassana ka gaththa
Me hair cut eka mokakda kiyanna ko danna kenek diana cut eka newei neda me
Nice look
වෙනසකට හොදයි නංගි ♥️🌹❤️
oya kohomath godak lassanai eth konde aparade ane
Lassanai kella harima choy ohoma konde kapala
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
She is so cute ❤
Math ohoma kapanna hadanne❤
e unt konde kpapuwhm prshna okkom amthka wel aye ipduna wge mt nm dnenne 😋❤
උබ වගේ මෝඩ නෑ අපි
Dreamron colours neda 🥴🥴 7+ colours දාන්න brown ඕන නං
ඇත්තටම කැතයි කොන්ඩෙ කපලා
Cute 🤭💓
Konde wawala tiyanna Kota lassanai
Konde digata thibbama oita wada lassanai akki oya
ඇයි නංගී කොන්ඩේ කැපුවේ..කොන්ඩේ දිගට තියෙද්දී ගොඩක් ලස්සනයි ඔයා 😍
Nangi konde wawanna nangi oyta godak match diga konde ❤️
Eya cute❤
Budammiyoooooooo ekah 😂😂😂if not mad, fantastic darling ummmah 😘😘😘
හරිම lassnai oya
Harima lassanai , asama character ekak ❤️👌
Thibba konde hodai ane..
Nice TOMBOY look 😊
Just telling harshi... I feel so bad about being a sri lankan after seen this comments.
Anyways.. U look good both ways and we all know that not every girl can kill this short hair cuts... Byesss
I Totally agree with you
Appo den kethai nangi
නංගෝ ඔයාට කොන්ඩේ දිගට ලස්සන්‍යි...දැන් ඔයා කොල්ලෙක් වගේ
දැන්නම් නංගි මල්ලියෙක් වගෙ
කලින් ලස්සනයි කොන්ඩේ දිගට තියනකොට දැන් කැතයි 😒
තමුසෙ කරන්නෙම මෝඩ වැඩනේ 😏
ane akki plz aya kapanna epa
Athal wedak uneh
Dan gihin pita kotuwe bo gaha yatin hita ganin nangiye loku ganak hoyagathahaki thawa
තරහ වෙන්නෙපා මාරම කැතයී. ඒත් ඔයා කරන්න ඕන ඔයාට දේවල් නේ.
අයියෝ වෙන කලර් එපා ඔහොම හොදයි
Ambooo 😹♥️
නඩු දාපන් ප්‍රොඩක්ට් එකට 🤣🤣🤣
Palaweni para kepuwama thiibba gane lasssanai
You look like a tomboy now.🔥
Colour කරද්දි කොන්ඩෙ හිස් කබලෙ කලර් කරන්න එපා කොන්ඩෙ යනවා ඩැමේජ් වෙනවා
Ane nangiyo konde yaida
අය්යෝ මමත් මෙි ගොන් වැඩෙි කරා දැන් බෙල්ල ලගට යන්තමි වවා ගත්ත ගර්ල් කෙනෙක් කරන ගොන්ම වැඩෙි මේ කට් එක ඉක්මනට කොන්ඩෙ වවා ගන්න
Wow kochchar kalayak giyada wawaganna math pixie cut kepuwa lagadi