Akka mama oyage pol cake eka deweni paratath haduwa.kapu hamooma godak asa una.mama kawadawath pol cake walata asa ne.ath mekata harima asai.mage Amma pol cake kanna harima asai.eya hitiya nam hadala denna tibunane kiyala mata hithuna meka haduwata passe.thank you oyata.mama mage channel eke video ekakath meka haduwa.itin mama kiuwa eka oyage recipe ekak kiyala.kamak na neda.adarei.good luck ❤️
Akka cake eka oven eken gaththata passe pol kiri gana nisa Meka hadala daws 2k 3k thiyaganna puluwan da.poddak eka gana kiyala denna akke.bohoma sthuthi me wage dewal kiyala denawata
Akka mama oyage pol cake eka deweni paratath haduwa.kapu hamooma godak asa una.mama kawadawath pol cake walata asa ne.ath mekata harima asai.mage Amma pol cake kanna harima asai.eya hitiya nam hadala denna tibunane kiyala mata hithuna meka haduwata passe.thank you oyata.mama mage channel eke video ekakath meka haduwa.itin mama kiuwa eka oyage recipe ekak kiyala.kamak na neda.adarei.good luck ❤️
මෙදා සැරේ අවුරුදු වලට පුළුවන් තරම් හදනවා ...💐 Grazie
සතුටුයි නයනා ❤❤
මමත් හැදුවා ඔය විදිහටම අාවා හරිම රසයි ...බොහෝම ස්තුති කියලා දුන්නට❤
God bless you ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂❤❤❤❤
Looks so delicious, thank you for the recipe akka❤
පොල්කිරි වලින් හොඳ රසයක් එනව ඇති. ඔබට ගොඩාක් ස්තූතියි පොල් කේක් එක මේ විදියට හදන්න කියා දුන්නට . හරිම පැහැදිලියි ඔබේ ඉදිරිපත් කිරීම . මම නම් ලිපේ තමයි හදන්න බලාපොරොත්තුව. හැදුවට පස්සෙ ඔබට කියන්නම්කො.
සතුටුයි ගොඩක් ස්තූතියි , හදලා රස බලන්න කියලා ආදරයෙන් ඉල්ලනවා ❤❤
I made pol cake. It's easy like you told.
Thank you so mnch for helping us. Im ging to make again for my christmas time.
Aththatama harima rasai me widiyata haduwama. Man meheth hadala lankawata giyama ammalatath hadala dunna. Hemoma rasai kiyala aasawen kawa. Godak isthuthi akke oyata.. 🙏
Akke pani pol eka nimunata passeda anith dewal akathu karanne. Oya harima pahadiliwa kiyala denawa. Isthuthi❤
ගොඩක් ලේසී නේද. ස්තුති පැහැදිලි වම කියා දුන්නට. ජේසු පිහිටයි ❤
Thanks Janani, I like the way you explained😊🌷
Thank you too Muditha ❤
Asai hadanna eth hadanna widiyakna balala sathutu wenawa budusaranai 🙏🙏🙏
ශා ඒක නම් අනිවාර්යයෙන් හදන්න ඕනේ ❤ ස්තුතියි අක්කේ ❤
හදලා රස බලන්න නංගි ❤️❤️
අනිවාර්යයෙන් hadanawa akke.thank you so much
සතුටුයි නංගි ❤️❤️
Akka with out adding sugar can i use honey
Yes nangi you can, make panipol with honey ❤️
@@JananiGurusinghe thanks alot akka
Pol kiri udata demmahama thiya ganna puluwanda ......me kiyala dena de walatanam godak pin
Lassanai akke, dan hadana gaman mamath man tikak wadipura hadanawa thank u akke, adarei godak😘😘😘😘
Akka cake eka oven eken gaththata passe pol kiri gana nisa
Meka hadala daws 2k 3k thiyaganna puluwan da.poddak eka gana kiyala denna akke.bohoma sthuthi me wage dewal kiyala denawata
Aniwaryen hadanna one kiyala hituna❤ thank you
Mis පැණි පොල් eka niwenna oneda flour daanna?
Mamath haduwa harima rasata lassanata awa thanks akkiyo
Wow thank very much 😍
Thank you too Marie ❤
Fist view and comment,,man hadanawa akke meka,,awruddata
සතුටුයි නංගි ❤️❤️ බොහොම ස්තූතියි
Ma pramana gattama samanyen cake eke size eka kohomada,,kilo ekak wageda wenne,,
මේක මම හැදුවේ ෆෘට් කේක් හදන දිග තැටියට අපි පාන් හදන්න ගන්න තැටියට වඩා ටිකක් දිගයි ❤️
හරිම රසයි
මේකනං අනිවරෙන්ම හදනවා
සතුටුයි
මමත් හදනවා හරි පැහැදිලි ස්තුතියි
සතුටුයි , ස්තූතියි ඔයාටත් ❤❤
Ane ekmanata kiynna puluwan Nam hodai neda miss
නංගි, සීනි නොදා,පොල් පැණි යොදා ගන්නවානම් පැණි කොයි තරම් ප්‍රමාණයක් දාන්න වෙයිද?
Matath asa hithuna rasa patai😋😋
Bohomasuthi 😍 🙏
Polkiri udin danawanam ikmanin kala iwara karanna one neda..
නැහැ මුකුත්ම වෙන්නේ නෑ උනුවෙන්ම පොල්කිරි උඩින් ගාන්න.. හදලා රස බලන්න 🥰🥰
Thanks akke ❤ .mama inne sardegna vala .godak rasata awa.
සතුටුයි නංගි ❤️❤️ ස්තූතියි ඔයාටත්
අක්කට පිං මේ නිර්මාංශ කේක් රෙසෙපිය දුන්නට. 🙏
හදලා රස බලන්න නංගි ❤️❤️
Amu polkiri gapuwama cake eka pahuwenidata pilunu wenne nedda
නැහැ මුකුත් වෙන්නේ නෑ 😊
Godak rasai super thanks ⚘⚘⚘⚘
Thnk you
❤❤❤
අනේ ඒ ටිකේ ලස්සන 😲😲
පාටත් ලස්සනයි .හදන්නම ආස හිතුනා...😍😘😘
Thanks 🎉️🎉️
Udin pol kiri thawarana hinda ikmanin narak wenne nadda akke? Bohoma isthuthi oyage video walata. Italy inna apita loku udauwak.
උනුවෙන්ම උඩින් ගාන්න..මුකුත් වෙන්නේ නෑ ස්තූතියි ඔයාටත් ❤️
Hari akke. Godak isthuthi.. 👍
පොල් කේක් කිලෝ එකක් හදන්න ඔන ප්‍රමාණයන් දාන්න පුලුවන් ද ?🙏🙏
Rata idi ekatu karanna berida
පුලුවන් ❤
අක්කි ගොඩක් හොද රෙසිපි එකක්,මම ආසයි,desicated coconut හොද පොල් වගේ fresh coconut හදාගන්න පුලුවන් කොහොමද අක්කි,
Dedicated coconut walata polkiri tikak nethinam wathura tikak kalawam karala theth karagana eken penipol hada ganna puluwan
Mang hedhuva rasai 😊
සතුටුයි , ස්තූතියි ❤
Thanks
අපිට පොල් පැණි පාවිච්චි කරන්න බැරිද
👌🖐
❤❤
Oya pan hadanne nadda
විඩියෝ තියෙනවා හිමින් බලන්න හොදේ ❤
මමත් හදන්න ඕනේ හරිම රස පාටයි ❤️
හදලා රස බලන්න , ස්තූතියි 🥰🥰
Harima rasai akke, man haduwa
සතුටුයි නංගි ❤️❤️
මේක kg කොච්චරක්ද අක්කි
පොල් කිරි ගාන එකෙන් කල්තියාගන්න බැරිවෙන එකක් නැතිද
Supper
👌👌👌👌👌👌❤
මට ගාපු පොල් නැහැ. නමුත්, ඩෙසිකේටඩ් පොල් නම් තියෙනවා. ඉතිං, ඒවා පාවිච්චි කරනවානම්, කොච්චර ප්‍රමාණයක් ගන්නද?
ස්තූතියි මිස්. උත්සහ කරන්නකො බිත්තර නොදා බටර් කේක් ඵකක් හදන්න. මස් මාලු නොකන අයටත් කන්න.
අක්කෙ ඔයා හරි කරුනාවන්තයි 😘ඔයාගෙ වීඩියෝ බලන්න ආසයි❤️ ඔයා ඉතාලියෙ කොහෙද ඉන්නෙ
ස්තූතියි නංගි ❤️❤️ මම ඉන්නේ පාර්මා
මම ඉන්නෙ රෝම් වල අක්කෙ❤️❤️😘
පොල් කේක් කිලෝ එකක් මේ විදියට හදන්න රෙසපිය දාන්න
😀😃😋💗💗💗💗
බොහොම ස්තුතියි අක්කා 💜
පොල් කිරි උඩින් ගපුවම පිළුණු වෙන්නේ නැද්ද?
නැහැ රස්නේ පිටින්ම ගාන්න ❤️
@@JananiGurusinghe ok thank you 🥰
👍👍👍👍👍👍👍👌👌👌💞💞💞
,හොදයි හදන්නමි
සතුටුයි ❤️
Less talking more getting on witb it
Thanks
Thanks oyata