Today podcast is so valuable and I like so much. Korean japanese tom boy විදියට style කරන්න මම ආස. මම ආස ඇදුම් වල sizes නෑ 😢 ඒ නිසා තියෙන මොකක්හරි අදුමක් අරන් එන්න පුරුදු වෙලා ඉන්නෙ i must change it. Thank you so much peech girl ❤
She changed my life a long time ago on tiktok there I saw a video which was the same topic , im all experiencing magical things day by day from my outfit change ❤
Hi Akka, api stress ek balance Karan wda Kena widiha + ehma situations handle karanne kohmd kiyla video ekk krnn puluwnd? A kiuwe work life + higher studies wge krna ayt 😊❤
මං හරිම ආසයි ලස්සනට පිලිවෙලට අදින්න.මං එහෙම යද්දි කට්ටිය ටිකක් වැඩිපුර මට attention දෙනවා කියලා තේරෙද්දි හරිම සතුටක් ආත්ම අභිමානයක් දැනෙනවා.කවුරු හරි ලස්සනයි නම් මං ඒක හරිම ආසවෙන් එයාට කියනවා.එහෙම කියද්දි එයාගෙ මූනට එන හිනාව😊 අම්මෝ.ලස්සන අයට ඊර්ෂ්‍යා නොකර ලස්සනයි කියමු.ජය වේවා ලූනෝ.😍.keep it up❤
eka atta... thnx dear 🤗
මට මාව එපා වෙලා ඉන්නකොට,මට වෙනස් වෙන්න ඕනි කියලා හිතෙන කාලෙක මාර වටින අදහස් ගොඩක් ❤බොහොම ස්තූතියි 💐❤️🥰
ඔයාට මොකද ඔයාව එපා උනේ😢
වාව්. ඔයාට මේ ඇඳුමේ පාට මාර ලස්සනයි ❤
aww thnku dear
ඉස්සර අපේ ගෙදර උදේට නැගිට්ටම නයිටි පිටින් කාමරෙන් එලියට එන්න තහනම්. මම කවදාවත් දැකල නෑ නයිටි පිටින් අපේ අම්ම වැඩ කරනව. ඒ පුරුද්ද මටත් තියෙනව. මට ඉන්නෙ පොඩි පුතාල දෙන්නෙක්. එයාල ආසයි මම ලස්සනට අදිනවට. Make up දාද්දි ආසයි. බලන් ඉන්නවා. එයාලත් ඉල්ලනව ගන්න කියල. එයාලත් ඉස්කෝල යද්දි බේබි කොලෝන් එයාලම ගානව. ඒ අපි කියල නෙවෙයි. දකින දේවල් ලමයි කරන්නෙ.
exactly.. kalayak giyama thama therenne e kale ape ammala thattala gahala igannuwe kochchara watina dewalda kiyala
අනේ ඔයා💐මේ මල් පොකුර ඔයාට. What a useful podcast 🥰🥰🥰🥰.love you luna.
මාත් මැරි කරලා ඉන්න ඇත්තටම මේ අදහස් මට ගොඩක් වටිනවා❤
අද ඔයාගේ ලුක් එක මාර ලස්සනයි 😍
ane thnku dear
Dear hrima watinawa oyge podcast . Awesome ❤ *How to overcome depression* ගැන වීඩියෝ එකක් කරන්නකෝ. මොකද ගොඩක් අය ඩිප්‍රෙශන් නිසා medicine ගන්නවා. එතකොට ගොඩක් වෙලාවට ඒකට addict වෙනවා. Depression හොද උනාට ආයෙම චූටි දෙයක් උනත් ආයේ depression එනවා. ගොඩක් අයට එහෙම උනාම lifetime medicine ගන්න වෙනවා. එහෙම නොවී how to win life after depression වගේ video එකක් කරන්නකෝ අක්කි. ඒක ගොඩක් අයට ගොඩක් වටීවි.ඒ විතරක් නෙමේ ඔයාට ගොඩක් පින් එහෙම වීඩියෝ එකක් කරන්න පුලුවන්නම් . මොකද ඒක නිසා පීඩා විඳින ගොඩාරියක් අය ඉන්නවා. Please please please consider ❤❤❤
Yes please ❤
Yes true🥺
True❤
thnku so much,,., and sure mn try ekak dennm issarahata e wage ekak aran enna
Thank you🙏
ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. ටැංකිව් 😍❤️
Personal grooming boosts the personality and self confidence more than we thought 😎
මං කවදාවත් මගේ ඇදුම් fashion ගැන care කරන්නේ නැ. Eth ළඟකදී ඉඳන් මං ගොඩක් ඒවා ගැන හිතනවා. Thank you video එකට මට වෙනස් වෙන්න තවත් ආස හිතුනා ❤
Wow & Thankyou ❤️🥺
Thank you very much miss go. B. U.
සීයට සීයක් එකඟයි ❤
Thank you so much Luna ❤ ඇත්තටම මේක මාරම වටිනවා.එක තත්පරයක් වත් skip නොකර අහන් හිටියා.thank you soo much❤
oyage voice eka harima lasanai akki❤
Please do videos about those topics that you said ❤ it'll be a great help🤗 thankyou for your valuable ideas and effort ❤
Valuable topic
Today podcast is so valuable and I like so much. Korean japanese tom boy විදියට style කරන්න මම ආස. මම ආස ඇදුම් වල sizes නෑ 😢 ඒ නිසා තියෙන මොකක්හරි අදුමක් අරන් එන්න පුරුදු වෙලා ඉන්නෙ i must change it. Thank you so much peech girl ❤
No one looked at me before when Im dressing without caring . Then I have changed my outfit. Now my personality has developed bcz of outfit.
exactly same for me.
Low of attraction ගැන කතාකරන්නකො darling. ❤ Positive thinking වල තියෙන වැදගත්කම. අපි positive හිතන්න පටන් ගන්න එකෙන් අපෙ life එකට වෙන බලපෑම වගෙ දේවල් ගැන. ❤
sure..
What a wonderful podcast drlng! Hope you see soon in a new vision. Smart explanation and next level thinking ! keep it up! LYSM
thnk you so meuch.. it means alot to me
Wooow. To the point .. ❤
Woah❤️ this is next level, touching every single point 🔥
Thank you 😊🍃
අක්කි.. ඊයේ මම නිකමට printers එකට ගිහින් girlslage outfits fashions tikak beluwa oya e gena kiyaddi mata mathak unee❤❤❤
❤❤very useful podcast ekak dear
Great ❤ thanks
Thank you so much luna ❤️
Full video ekama passe krnnethuwa balapu aya Ko….😍
love uuuuuuuu
අනේ මං ඔයාට හරිම ආසයි අක්කෙ❤ ඔයාගෙ හැම වීඩියෝ එකක්ම මං බලනවා
Waw akke මාරම වැදගත් .... You are truely inspiration ♥️
🥰thnq akke 💕💕
Good point ❤❤
You're such an inspiration darling. This video made my day. ❤
glad you liked it 🤗🤗
Superb akki❤❤❤
thanks a lot 🙏🏼
Valuable video
Your tone is amazing.. Thank you for these valuable podcasts and for your time. ❤
appreciate it.. 🤗🤗
Woww. What a valuable video ❤️💯🔥
Thankyou ❤
Freelancing ගැන කතා කරන්නකෝ
Very valuable video….. Thank you so much❤❤❤❤❤❤❤
Useful.thank you
Oyage podcast wala hadenawanam kebekuta ahaka danna deyak neha.marama watinawa.
ane thnkuu 🤗🤗
Thank you ❤❤
❤️💫🌹 Well said ✨👌
I love this topic ❤ I feel good when I dress up. It’s a wonderful feeling. Thank you so much for sharing. Love love love.🥰
one of my fv topics tooo 🤗🤗
ඔයා හරිම cute නංගී .කතාකරන විදිහ හරිම ලස්සනයි .❤
එක අකුරක් එක වචනයක් මඟ නොහැර ඇහුවා. දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. Hats off for the great work luna.. thanks a lot.❤
thnks alot dear ...
I'm so greatful for this video ❤️
Makeup & Skin Care ගැනත් Video ගේමු ❤
mama tiktok, facebook eke wenama karanawa. ada upload kala first episode eka.
@LunaPeech 🥰💝 Thank You Love
Worth to listen💫
Luna 😢 miss you dear
Now I'm found you ❤
Thank you ❤️
මාරයි..thank you soooooo much....❤❤❤❤
love uu
Really good video.keep up the good work ❤️
Thank you darling. That's very informative conversation. Lots of love 😍 🥰 😘 🙏🌹😘
♥️♥️♥️
හරිම වැදගත් podcast එකක්... Thank you so much
glad you loved it ....
Made my monday motivated ❤ Got a justification to dress nice even at home ❤ Thank you Luna ❤ Waiting for the next podcast ❤
Thank you very much for your sharing darling ❤
Thank u very much darling❤
You are doing a great job dr❤ Thank u so much for sharing such a valuable points 🌹🌹🌼🌼💐💐
You're a life changer gurlllll❤
love uuu
This is really inspiring ❤
Thank you dear ❤❤
Good job Luna ❤🎉
Love this...❤❤
Thank you so much girl…❤️
Nice set up❤️
@@vinuvlogs4143 thnku so much ☺️
Thank you so much akka♥️
Girl power..❤❤❤do more videos kelle ❤❤❤
Akki , Thank you sooo much ! ❤✌️
Jewithata marama watina adhahasak thank you so much ❤❤
thank you sis
She changed my life a long time ago on tiktok there I saw a video which was the same topic , im all experiencing magical things day by day from my outfit change ❤
❤
this is soo nice to hear... love u 🤗🤗
Valuable & Charming Podcast. Thank You Akki ❤🎉😃👌🏻💯
Waaaw luna thank you
Aneeehhj akkiiii🥺❤...hamadama wage oya podcast ekak danakalmai balan hitiye 😫❤
Lassana topic ekak ada nam wow❤😊superb thank you very much darling ❤
Oya harima awankai.godak watinawa.thank you❤️❤️❤️
apprerciate it 😍😍
Thank you akka for this valuable video ❤😍
Thank u so much. This means lot ❣️
Doing the same gives me great confidence everyday. 🥰
Godaak wadagath, oyaa sooy ane, ඉදිරියට thawa oya kiw wage hoda vidio tikak ooni❤❤
godaak thnx dear
Great ❤
Thank you so much for yr valuable thoughts ❤❤
Thank u for sharing this nangi.❤
Thank you so much❤
thank you sooooooooooooo much akke
Thanks a lot
Thank you Darling
පැච්වර්ක් කිව්වට එහෙම අව්ලක් තේරුනේ නෑ😂 ඔයා එකදිගට කිව්වා වගෙ දැනුනෙ. මාත් ඉස්සර supermarket එකට ගියත් මේකප් දාලා ලස්සනට ගියා. මට depression, anxiety එක්ක narcissistic relationship එකකුත් තිබ්බා. ඒවා ඔක්කොම එක්ක ලස්සනට ඇදපු , මේකප් දාපු සේරම මට මග ඇරුනා.😢 මන් තාම උත්සාහ කරනව ඒ හිටපු විදිහට එන්න. තව කාලයක් යයි. මේක හොද push එකක් වෙයි මට ආයෙ පටන් ගන්න ❤
meka sign ekak karaganna. podi thanin patan ganna. im so proud of you..
Thank uou soo much dear ❤❤❤❤
You are a angel...❤
Thank you nangi ❤😘
Hi Akka, api stress ek balance Karan wda Kena widiha + ehma situations handle karanne kohmd kiyla video ekk krnn puluwnd?
A kiuwe work life + higher studies wge krna ayt 😊❤
mama issarahata aran ennm podcats ekakin 🤗🤗
Thanks dr❤
Thank you akki❤
මගෙ අම්මිත් එහෙමයි එයා teacher කෙනෙක් එයා school යද්දිත් හරිම පිලිවෙලට ලස්සනට යනව ඒ වගේම ගෙදර ඉද්දිත් හරිම ලස්සනට ඒ ඇදුම iron කරල අදින්නෙ. ඉස්සර ඉදන් මටත් කියනව මහලොකු දේවල් ඕනි නෑ තියන දේයින් පිලිවෙලට පිරිසිදුකමට ඉන්න කියල.☺️
🤗🤗
Thank you so much akki ❤