පුදුමයි මෙන්න පතෝල වලින් හදපු අමුතුම රහස

Поділитися
Вставка
  • Опубліковано 30 жов 2024

КОМЕНТАРІ •

  • @KavindiSandarekha2
    @KavindiSandarekha2 Рік тому +4

    ඇත්තටම කවදාවත් හිතුවේ නෑ පතෝලා වලින් මෙච්චර රස කෑමක් හදන්න පුලුවන් කියලා . ගොඩක් ස්තුතියි ඒ ගැන දැනුවත් කරාට

  • @chandaniperera6261
    @chandaniperera6261 Рік тому +3

    විශේෂ අවස්ථා වන්ට නිර්මාංස අයට ගොඩක් සුදුසු ආහාරයක්.හරිම රස ඇති.ස්තූතියි ඔබට.

  • @RS-ze6yl
    @RS-ze6yl 11 місяців тому

    මම හැදුවා මෙක හරිම රසයි.පොඩි බබාලා ඉන්න අම්මලා හදන්න ඒගොල්ල හරි ආසා වෙයි.බොහෝම ස්තුතියි පුතා .🙏

  • @samankumara-3427
    @samankumara-3427 Рік тому +1

    ගොඩක් රසවත් කෑමක් වගේ ගොඩක් ස්තුතියි 🙏🙏🙏

  • @dreamswithrasa
    @dreamswithrasa Рік тому +1

    හරිම රසවත් ගුණවත් කෑමක් නියමයි

  • @onikapalipana3741
    @onikapalipana3741 Рік тому +1

    නියමයි අයියේ පතෝල ඩෙවල් එකක් ...හරියට දැල්ලො වගේ...නියමයි අයියේ ..ස්තුතියි 🙏🙏🙏❤️

  • @samankumara2665
    @samankumara2665 Рік тому +1

    ගොඩක් රසවත් කෑමක් ස්තුතියි

  • @Kavindisandarekha1
    @Kavindisandarekha1 Рік тому +1

    ගොඩක් රසවත් විදියකට පතෝලා හදන්න කියලා දුන්නට ගොඩක් ස්තුතියි

  • @KavindiSandarekha4
    @KavindiSandarekha4 Рік тому +2

    පතෝලා ඩෙවල් එකක්. ගොඩක් රසවත් වගේ ඒක නම් . මෙවැනි අලුත් විදියට උයන්න උගන්නවට ගොඩක් ස්තුතියි චෙෆ් 😊

  • @travelwithsamanandchathu
    @travelwithsamanandchathu Рік тому

    Wow නියමයි ගොඩක් රසවත් කෑමක් මෙවගේ විඩියෝ එකක් ගෙනාවට ගොඩක් ස්තුතියි

  • @samankumara-1470
    @samankumara-1470 Рік тому +1

    වැදගත් විඩියෝ එකක් ස්තුතියි 🙏🙏🙏

  • @dilinidilhara
    @dilinidilhara Рік тому +1

    මේ ක්‍රම ය නම් ඇත්තටම ගොඩක්ම වටිනවා කවදාවත් මෙහෙම හදලා නැහැ අලුත්ම දෙයක් අද කියල දුන්නා බොහෝම ස්තුතියි

  • @siriyawathirathnayaka9130
    @siriyawathirathnayaka9130 11 місяців тому +1

    මම කරවිල ඔය විධියට හදලා තියෙනවා කරවිලත් හරිම. රසට. හදන්න පුලුවනි ❤❤❤❤❤❤❤❤❤

  • @singlelion1190
    @singlelion1190 Рік тому +1

    Aththatama marama lassana kamak karala pennuwa pathola walin. Apita hamadamath aluth de aran ena me channel eka godaak watinawa. Thanks for sharing

  • @BuddikaRathnayaka-xy5ud
    @BuddikaRathnayaka-xy5ud Рік тому +1

    Ithamath watina gunadai kamak.. Niyamai aiye...❤❤

  • @KitchenwithSanaManazir
    @KitchenwithSanaManazir Рік тому +1

    Recipe looks absolutely delicious 😋 very nicely prepared and presented 👍Thanks for sharing. May Allah Bless You..

  • @PriyaniPrini-dt6gs
    @PriyaniPrini-dt6gs Рік тому

    ගොඩක්ම වටින රෙසිපි එකක් ස්තුති

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 Рік тому +1

    අදත් අලුත්ම රෙසපි එකක් අපි නිර්මන්ස අය නිස ගොඩක් වටිනවා තෙරුවන් සරනයි ඔබ තුමාට 🙏🙏❤️

  • @RenukaSamanpali
    @RenukaSamanpali Рік тому

    ගොඩක් රස ඇති හදලාබලමු

  • @ThimilaChithmina
    @ThimilaChithmina Рік тому +1

    Rasawath recipe ekak. Niyamai aiye....❤❤

  • @sahanandchathu-pq4ij
    @sahanandchathu-pq4ij Рік тому

    අදත් වටිනා රඩවත් රෙසිපි එකක්

  • @madusri8473
    @madusri8473 Рік тому

    Woow niyamai rasapatai giyama hadanna oni budusaranai

  • @sigithisigithi
    @sigithisigithi Рік тому

    අදත් වෙනස්ම විදියේ රසම රස රෙසපි එකක් පතෝලා මේ විදිහට හදලා නැහැ ස්තූතී කියල දුන්නට

  • @isurudkaizz5377
    @isurudkaizz5377 Рік тому

    අඩ්ජත් අලුත් විදියට හද්ස්පු අමුතුම රෙඩිපි එකක් ස්තුති

  • @slrrproduction5196
    @slrrproduction5196 Рік тому

    හැමදාමත් වගේ අදත් නියම recipe එකක් පතෝල පුංචි කාලේනම් කන්න අකමැති දැන් මගෙ ප්‍රියතම කෑමක් මේක දකිද්දි තවත් ඒ ආශාව වැඩිවුණා ස්තුතියි ❤

  • @ictpanthiya920
    @ictpanthiya920 Рік тому

    first time for asking about this kind of delicious recipe

  • @Rana-derana
    @Rana-derana Рік тому +1

    😮 අද තමයි දැන ගත්තේ පතෝල කරලකින් මෙච්චර දෙයක් කරන්න පුලුවන් කියාල.
    එක නම් හරිම රස ඇති නේද..
    තවත් මෙවැනි විශ්මිත අපූරැ දේවල් ගෙන එන්නට ජය පතනවා..❤

  • @kavindisandarekha2239
    @kavindisandarekha2239 Рік тому

    පතෝලා වලින් හදපු අමුතු ම කෑමක් . ගොඩක් රසවත් වගේ . මේ විදියට හැමදාම හදනවට වඩා වෙනස් ආකාරයෙන් පතොලා හදාගන්න කියලා දුන්නට ගොඩක් ස්තුතියි ඔබට 😊

  • @managerasika2659
    @managerasika2659 Рік тому

    ගොඩක් රසවත්ව හදනවා. හැමදාමත් ඔබේ නාලිකාවෙන් අපට වටිනා රෙසිපි ඉදිරිපත් කරනවාට බොහෝම

  • @ChithminaKumara
    @ChithminaKumara Рік тому +1

    Niyama recipe ekak aiye...❤

  • @slrhythm9282
    @slrhythm9282 Рік тому +1

    Woooooow super chef 😮😮👏👏👏

  • @SumuduKrishantha
    @SumuduKrishantha Рік тому

    Wow nice.. හොඳ පැහැදිලි කිරීමක්.. Looking excellent.. Good job chef 😊

  • @janiboy9070
    @janiboy9070 Рік тому

    හරිම වටිනා ගුනදායී රසවත් කෑමක් අදත් ගෙනල්ල නියමයි ජය වේවා❤

  • @bestofbest2.0
    @bestofbest2.0 Рік тому

    Kauda danne pathola walin mechchara dewal karanna puluwan kiyala.. thanks for sharing ❤

  • @helaproduction-9396
    @helaproduction-9396 Рік тому

    ගුණාත්මකව පතෝල වලින් හැදුව සුපිරිම රෙසිපි එකක්...

  • @KavindiKavindi-tx3mx
    @KavindiKavindi-tx3mx Рік тому +1

    Godk rasawath kemak

  • @digitaldiariesbynishu
    @digitaldiariesbynishu Рік тому

    Eka nm aluthm kemak aiye niyamai

  • @samankumara-kr3wn
    @samankumara-kr3wn Рік тому +1

    Very good videos

  • @Unlockingsecretssl
    @Unlockingsecretssl Рік тому

    රස පාටයි අයියේ. හැමදාම වගේ වටිනා වීඩියෝ එකක්

  • @ralahami.4343
    @ralahami.4343 Рік тому +1

    Wooow niyama recipe ekak. Niyamai aiye...❤❤

  • @chathuraprabath2273
    @chathuraprabath2273 Рік тому +1

    Great job keep it up continue brother ❤

  • @antonjagath4495
    @antonjagath4495 Рік тому +1

    Niyamai🤑

  • @GayanRathnayaka-gl1mx
    @GayanRathnayaka-gl1mx Рік тому +1

    Niyama recipe ekak...❤

  • @nilupadesilva2019
    @nilupadesilva2019 11 місяців тому

    Very creative recipe

  • @kusaljayasundara3626
    @kusaljayasundara3626 Рік тому

    Superb keep it up continue

  • @MallikaRanaveera-il8rv
    @MallikaRanaveera-il8rv 10 місяців тому

    Super. Kamak.niyamai

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 Рік тому

    ස්තුතියි

  • @sudimenika5309
    @sudimenika5309 Рік тому

    Godak watina video ekak

  • @sarathudugama9732
    @sarathudugama9732 Рік тому

    හොදට රසට ඇති ....මෙ බැටර් 1ට විස්කෝත්තු කුඩු හරි යන්නෙ නැද්ද අයියා. .

  • @pabawathieperera9118
    @pabawathieperera9118 Рік тому

    True ,we have to try different things....

  • @shalanichandima641
    @shalanichandima641 Рік тому +1

    Supper

  • @mihirasalk
    @mihirasalk Рік тому +2

    පතෝල වලින් මෙහෙමත් රෙසිපියක් හදාගන්න පුලුවන් කියල හිතාගන්නවත් බැරි තරම් ...😊

  • @swarnadias5846
    @swarnadias5846 Рік тому

    Super brother ....

  • @cricketnetworkhela
    @cricketnetworkhela Рік тому

    පතෝල වලින් හදපු සුපිරියක් ❤❤❤

  • @DammikaKumari-j5h
    @DammikaKumari-j5h Рік тому

    Adath aluthma kemak rasa athi kiyala hithanawa math hadala balanna oni

  • @SandeepaHM-r8f
    @SandeepaHM-r8f Рік тому

    Niyamay

  • @RIVICEntertainment
    @RIVICEntertainment Рік тому

    Superb video aiya

  • @prasartadro6756
    @prasartadro6756 Рік тому

    Super

  • @MaheshiKumari-ei8iy
    @MaheshiKumari-ei8iy Рік тому +1

    මේ විදියට කවදාවත් හදලා නැහැ අලුත් recipe එකක්

  • @raneepuraheewaageerathnawa5046

    පතෝලා කියන්නේ ගොඩක් දෙනෙක් කන්න අකමැති කෑමක් මේ විදියට හැදුවොත් නම් ඕනෑම කෙනෙකුට කන්න පුළුවන්

  • @KanchanayKG
    @KanchanayKG Рік тому

    Niyama vedak

  • @manikegamlath7101
    @manikegamlath7101 Рік тому +1

    👍👍👍👍👍

  • @skceducation1982
    @skceducation1982 Рік тому

    Kanna akamethi kemak asaven kanna puluwan.

  • @GunapalaKO
    @GunapalaKO Рік тому

    👍👍👍

  • @kanthidasanayake1160
    @kanthidasanayake1160 Рік тому +1

    දැල්ලො ඩේවල් එකක් වගේ

  • @sarathudugama9732
    @sarathudugama9732 Рік тому

    වෙජිටේරියන් අයට නියම ඩෙවල් 1ක් මරුනේ

  • @ishankaudayangani5032
    @ishankaudayangani5032 11 місяців тому

    චෙෆ් ,කොස් වලින් පුලුවන්ද මෙහෙම හදන්න

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  11 місяців тому

      Puluwan wai

    • @ishankaudayangani5032
      @ishankaudayangani5032 11 місяців тому

      කොස් වලින් මම හදලා බැලුවා .රස නම් නියමයි.අද පන්සලේ දානයට පතෝල මේ විදිහට හදාගෙන ගියා.හාමුදුරුවන් හැමෝම වැළදුවා.ස්තූතියි චෙෆ් මේ වගේ වටිනා රෙසෙපි අපිට ලබාදෙනවාට. 🙏

  • @InduFernando-hp5kx
    @InduFernando-hp5kx Рік тому

    🌿🌶️🧅🥒🧄🍅 Watina 🌶️🌶️🌶️ video 🥣eakakAluth💥 vidiyak 🥒🥒🥒 thanks Kiyala danawata me 🌶️🌶️wage kama💯💯💯💯 good 👍

  • @dhammikamaggonage175
    @dhammikamaggonage175 Рік тому +1

    ❤❤❤❤❤❤👍🏻👍🏻👍👍👍💕💕💕💕

  • @latawickrama1232
    @latawickrama1232 Рік тому

    ❤❤❤❤👍👍👍🇱🇰🇱🇰🇮🇹🇮🇹🇮🇹

  • @kanthidasanayake1160
    @kanthidasanayake1160 Рік тому

    විඩියො එකේ බගේට පෙන්නේ