කොරියන් exam අසමත්ද?.මෙන්න විසදුම.මේක අනිවාර්යයෙන්ම අහන්න.eps exam result 2024.

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 125

  • @dilshanmadumadawa2504
    @dilshanmadumadawa2504 2 місяці тому +29

    මම විබාගේ පාස් මම සර්ගේන් තමයි පාඩම් ටික ඔක්ක්ම කරේ මම ගොඩක් ආසාවෙන් සර්ගෙන් හැම දේම ඉගන ගත්තා සර් තමයි මාව පාස් කරේ මට මේ ලකුන ගන්න කිසිම බලලෝබ කමක් නැතුව උගන්නපු සුපිරිම ගුරුවරයා ආදරෙයි ගොඩක් පරිස්සමෙන් ඉන්න ❤

    • @koreanlifewithnamal798
      @koreanlifewithnamal798  2 місяці тому +6

      ඉතුරු වැඩ ටිකත් පරිස්සමෙන් කරගන්න.ජයවේවා..❤️

    • @Pipi_world
      @Pipi_world Місяць тому +1

      ​@@koreanlifewithnamal798Sir මට පොඩි දෙයක් සර් ගෙන් දැන ගන්න තියෙනව.මට සර්ව contact කරගන්න පුලුවන්ද.

  • @DhammiGamage-by6ct
    @DhammiGamage-by6ct 2 місяці тому +11

    අනිවාර්යයෙන්ම සර් 200/200 ගන්නවාමයි.👍මනසින් වැටුන හැමවෙලාවෙම අපට නැගිටින්න ශක්තිය දෙනව සර්,මේ අභියෝගය ජයගෙන exam එක win කරනවාමයි...❤️❤️❤️🙏🙏🙏👍

  • @ireshamadushani
    @ireshamadushani 2 місяці тому +5

    ලකුනු අඩු වුන කිසිම කෙනෙක් දුර්වලයි කියලා හිතන්න එපා...ඔයා තමයි ශක්තිමත්ම කෙනා..ඔයාට මේ ලැබුන අවස්තාව තමයි හොදම අවස්තාව.ඒ නිසා ඔයාගේ වෙලාව එනකොට ඒක බාර ගන්න බලාගෙන ලෑස්ති වෙන හැම කෙනාම ❤

  • @CeylonefishCutting
    @CeylonefishCutting 2 місяці тому +13

    2025 පලවෙනි පාර ලියන අය හොදට පාඩම් කරගන්න.දෙවෙනි පාර ලියන අපි ලකුනු ටිකකින් අඩු උනාට දෙවෙනි පාර 200යම දානව මෙ පාර ෆේල් වෙච්ච සෙට් එක මාත් ඇතුලුව ❤🎉

  • @chathuranga_vlog
    @chathuranga_vlog 2 місяці тому +18

    ලකුණු මදි උන අය ඊලග පාර හොද ලකුණක් දාමු හැමෝටම ජය ❤️‍🩹🇰🇷😍

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 2 місяці тому +5

    ලමයින්ව මෝට්වේෂන් කරන එකට තෑන්ක්ස් සහෝදරයා ගුඩ්ලක් ...👉🇰🇷

  • @dilinimadhushani734
    @dilinimadhushani734 2 місяці тому +1

    Loku motivation ekak awa.godak pin ❤❤❤

  • @한국친구7355
    @한국친구7355 2 місяці тому +9

    මමත් 2025 පලවෙනි පාරට ලියන්න ඉන්නේ මම 2023 ඉදලම කොරියන් ඉගන ගන්නවා 200 ගන්නම ඔනි සර්ගේ කියලා දෙන දේවලුත් ගොඩක් හොටද තේරෙනවා මට වෙන හිනත්නෑ නිකන් ඉන්න හැම වෙලා වෙම කොරියන්ම ඉගන ගන්නවා බයත් හිතෙනවා ටිකක් ඒත් කමක්නැ ලියනවා 2025 මදි උනොත් ආයි ලියනෝ හිනෙට යනෝමයි🤕♥️

  • @NayanaMihirani
    @NayanaMihirani 2 місяці тому +2

    මම exam pass සර්ගෙ පේපර් වලට join una. Loku දැනුමක් gatta.sirta godak pin.

  • @MadushikaDarmasena
    @MadushikaDarmasena 2 місяці тому +2

    සර්ට ගොඩාක් පින්.මේ වෙලාවේ ගොඩාක් ලමයින් මානසිකව වැටිලා ඉන්නේ. මමත් ඒ අතරෙම ඉන්න කෙනෙක්. හින ගොඩාක් තියනවා.අතාරින්න හිතෙන් නැ කොහොමහරි කොරියාවට එනවා. 2025 තමයි එකම බලාපොරොත්තුව. හැමෝම කියන්නේ වාසනාව තියනවානම් දිනන්න පුළුවන් කියලා eth මන් හිතන්නේ වාසනාව වගේම කැපවීමත් තියෙන්න ඕන. ❤🇰🇷

  • @ShalikaMadumali-go4kw
    @ShalikaMadumali-go4kw Місяць тому

    තෙරුවන් සරණයී සර්....🙏🙏🙏

  • @upendrashashilakmal68
    @upendrashashilakmal68 2 місяці тому +2

    Mata october 02 exam sir, godak vatuna me marks ekath ekka nishpadana damme aparade kiyalath hithuna eth sirge kathava හිතට වැදුනා kohoma hari meka karanava sirta free time ekak labunoth me ithiri 22 days valata mata podi plan ekak denna exam ekata ready venna 🙏

  • @TeranThenuka
    @TeranThenuka 2 місяці тому +9

    මට 185 ඒ උනාට මට සතුටක් නෑ සහෝදරයන් වගේ හිටපු ගොඩක් අය ෆේල් උනා ඇත්තටම මේ ලකුනු ගාන වැඩියි😢😢

  • @PraveenKeerthik-wd2ei
    @PraveenKeerthik-wd2ei 2 місяці тому +3

    감사합니다 선생님 ❤

  • @අබයාwithSouthKorea
    @අබයාwithSouthKorea 2 місяці тому +9

    ඊලග පාර 200ම ගහනව..සර් නිසා මෙච්චර දුරක් ආවෙ ..ගොඩක් පින් සර්..🥺❤️🇰🇷💪

  • @ShashiniNisansala-s1m
    @ShashiniNisansala-s1m 2 місяці тому +1

    Sir harima hoda kenek.math sirge padam 53kma igena gaththe.aadarei sirta

  • @nithiniartdrawing4945
    @nithiniartdrawing4945 2 місяці тому

    සර්ට ගොඩක් පින් සර්

  • @Nisanduruwan8686
    @Nisanduruwan8686 2 місяці тому +6

    මන් පලවෙනි පාර exam කරේ clz ගියෙ නැහැ මාස 5යි 190ක් දැම්මා සර්ගෙන් තමයි මන් පාඩම් 60ම ඉගෙන ගත්තේ ❤ බුදුසරණයි ගොඩක් පින්...

    • @koreanlifewithnamal798
      @koreanlifewithnamal798  2 місяці тому +4

      ඉක්මනින් කොරියාවෙදි හමුවෙමු..ජයවේවා..❤

    • @Nisanduruwan8686
      @Nisanduruwan8686 2 місяці тому

      @@koreanlifewithnamal798 ❤️

    • @pawanmayura5781
      @pawanmayura5781 2 місяці тому +2

      Oya padam 60 witharakda balagatte mata ilaga mase exam kiynnako

    • @pawanmayura5781
      @pawanmayura5781 2 місяці тому

      Kisima deyak therenne uluwe thiyena wachana prashna walata na

    • @Nisanduruwan8686
      @Nisanduruwan8686 2 місяці тому

      @@pawanmayura5781 paper karana ekata paper sakacha karana video balna

  • @DamithHikkaduwage
    @DamithHikkaduwage 2 місяці тому

    Godak dukin hitiyeee... thnks sir me wage vedio ekak kalata... hitha hadaganna beruwai hitiye.. eth den puluwan.. i laga para 200 gahanawa❤❤❤❤

  • @dinushasewwandi-be4mi
    @dinushasewwandi-be4mi Місяць тому +1

    මන් විබාගේ පාස් සර්ගෙන් තමා ඉක්මනටම පොත් දෙක ඉවර කරගෙන ප්‍රශ්න 2000 කර ගත්තේ ගානටම 175 😊 ඒත් කිසිම සතුටක් නෑ මගේ යාලූවෝ කිහිප දෙනෙක් ෆේල් 🥺 සර් ස්කීල් එකෙ ප්‍රශ්න ගැන පොඩි වීඩීයො එකක් දෙන්නකෝ ඒකත් ලොකු උදව්වක් වෙයි ❤

  • @imashadeshani3869
    @imashadeshani3869 2 місяці тому +3

    170 මට 3 වෙනි පාර කලෙ හැබැයි මම මෙක අතරින්නෙ නැ 🤝

  • @ThiliniTharuka-h7k
    @ThiliniTharuka-h7k Місяць тому

    Sir mata konde shaktiya madi hemadama 60 ganan enne.90ta vediyen tiyen ona.skill eke anith ewa hodata karath meka prashnayak veida.

  • @ParadeepPradeeplakshitha
    @ParadeepPradeeplakshitha 2 місяці тому

    Aththatama motivet Kala aiye oya Eth eka thama aththa hodama dewal labenna tika kalayak yanawa

  • @DamithHikkaduwage
    @DamithHikkaduwage 2 місяці тому

    Man shipbuilding 110.. sirta pin sidda wenna thama a tharam wath durak awe.. ilagapara aniwa gemak gahanawa.. godak pin sir oyata... ❤❤❤❤

  • @Sanasaravlogs865
    @Sanasaravlogs865 2 місяці тому +1

    Sirge clz eke group ekk thoynwda mta ekta add wenna puluwnda... mma me sare exam kla 165i 😢😢😢... mta aye exam krnna onaaaa... plzzzmta udu krnna exam eka goda dgnna sir...

  • @AnuththaraJayamini-mo6bn
    @AnuththaraJayamini-mo6bn 2 місяці тому

    Goooodak sthuthi sir 🙏

  • @Chamika_Gihan
    @Chamika_Gihan 2 місяці тому +2

    මගෙ ලකුණු 155 ship building.. දැන් මම මොකද්ද කරන්න ඔනෙ කියල තේරෙන්නෑ මට 🤔

  • @UdariWanigasingha
    @UdariWanigasingha 2 місяці тому

    Thanks sir❤

  • @YUSHIKA_CHAMALKA
    @YUSHIKA_CHAMALKA 2 місяці тому +1

    ආදරෙයී අයියේ ❤ අයියටත් ජය වේවා 🎉

  • @kanchanaliyanagama
    @kanchanaliyanagama 2 місяці тому

    Mage lakunu 160 i. Godak hithin kadan watila epa wela hitiye. Sirge me video eka baluwata passe shakthiyak una.. hithata haiyak ganna puluwan una.. thank u sir..💪❤🙏

  • @Malshaniimesha
    @Malshaniimesha 2 місяці тому +7

    දෙයියනේ අම්මට කියාගන්න බැරැව ඉන්න මම…😢😭

    • @koreanlifewithnamal798
      @koreanlifewithnamal798  2 місяці тому +2

      දවසක් ඒවී කියන්න පුළුවන්..තව ටිකක් මහන්සි වෙමු..❤

  • @DarazMyone
    @DarazMyone 2 місяці тому +5

    අයියේ 2 නි වටේ මගෙ ලකුනු 160 යි . මන් ආයේ exam කරන්න ඕනෙද මන් මොකක්ද කරන්නේ 🥺🥺🥺

    • @s.d.r.madhusankha.159
      @s.d.r.madhusankha.159 2 місяці тому

      2 වටෙ cut off තාම අවෙ නැ

    • @DarazMyone
      @DarazMyone 2 місяці тому

      @@s.d.r.madhusankha.159 eth bn madi wei kiyala hitenawa 🫠

  • @sithumdilshan2004
    @sithumdilshan2004 2 місяці тому

    Aiya ship building kiyenda beluwe

  • @sujeewasandamali1249
    @sujeewasandamali1249 2 місяці тому

    Cut off marks aye update wena ekak nadda

  • @shanushanu-hm2qv
    @shanushanu-hm2qv Місяць тому

    malli mamat awa . manam aurdu 5ak dagalala awe atriye na antimata wayasa 38di awe .. kuru unat ekapara atrina epa .. aramuna tiyagena kapawena .. ewagema wdakaranda egenaganda korea wala wada karana oni babalanam wela be eken wene ape unta tana nati wenwa .

  • @nimalmudalige4719
    @nimalmudalige4719 Місяць тому

    කොරියාවට ජොබ්වීසා ගිහින් අපිට student කෙනෙක් විදිහට student visa වලට මාරුවෙන්න පුලුවන් ද සර් මෙහේ A/l පාස්වෙලා තීන්න ඕනද ඒකට

  • @DiliniKanchana-cl5hi
    @DiliniKanchana-cl5hi 2 місяці тому

    Koren yanna height eka balapanawada
    Girl kenekge height eka 140 cm wage tibunoth madida

  • @AyomiDhananjani-ju3dc
    @AyomiDhananjani-ju3dc 2 місяці тому

    Sir mta exam awe April Kal ati Weida sir.Marama Bayen enne padm Karana dewal hariyata oluwata Ynnet na mama wada karanwa. et loku Bayakin enne sir😥😥

  • @hashinilakshara2258
    @hashinilakshara2258 Місяць тому

    Diwara ayata nam asadaranayak una 140/200 eth baluwe 180n ithin gaththa lakunen 20k adu una ah e 20 ganna api kochchara padam krnna onada...😢

  • @kavinduprabath68
    @kavinduprabath68 2 місяці тому

    සර් Eps topik පොත් දෙක ව්තරක් පාඩම් කරොත් Exam එක පාස් වෙන්න පුලුවන්ද මම ලියන්න ඉන්නෙ සේවා 2 අන්ෂෙන්

  • @DinukaMadushan-lc8jc
    @DinukaMadushan-lc8jc 2 місяці тому +2

    Palaveni comments eka❤❤❤ mata sir 155 i me para fail ilaga para 200

  • @DineshaMadushani-dk3xd
    @DineshaMadushani-dk3xd 2 місяці тому +9

    ගොඩක් මබන්සි උනා මේ අව්රුද්දෙ 170 මාරම අවුල් ගෙදර අයටත් කියල තිබුන මම ගොඩක් දුරට පාස් වෙයි කියල . මට දැන් එයාලට ෆේල් කියල කියා ගන්න බැරිව ඉන්නෙ 🤧🤕

    • @dilukarosha7297
      @dilukarosha7297 2 місяці тому +1

      හිතන්න එපා ❤ ඊලග පාර ත්‍රයි කරමු

    • @koreanlifewithnamal798
      @koreanlifewithnamal798  2 місяці тому +2

      ඔයා බය නොවී ඉන්න.දවසක් අම්මට කියන්න පුළුවන් අම්මේ මම කොරියාවට ආවා..❤❤❤

    • @DineshaMadushani-dk3xd
      @DineshaMadushani-dk3xd 2 місяці тому

      @@koreanlifewithnamal798 thanx ayye 🫂🥺

    • @DineshaMadushani-dk3xd
      @DineshaMadushani-dk3xd 2 місяці тому

      @@dilukarosha7297 thanx brother 🫂🥺

    • @prasannamanju7541
      @prasannamanju7541 2 місяці тому

      Aniwarenma ilaga para mahansi wemu uparima

  • @AkilaVimukthi-r4q
    @AkilaVimukthi-r4q 2 місяці тому

    2025 ඇඩ්මිශන් කවදා වගේ දෙයිද සර් 🙏

  • @RakshikaNandan-r1r
    @RakshikaNandan-r1r Місяць тому

    Mn 200/200ma gannawa sir mata puluwan ,mn aniwa koriyawat enawa ,💪♥️

  • @manilkashehan5748
    @manilkashehan5748 2 місяці тому

    සර් පුලුවන් නන් ලොකු දෙයක් සර් නැව් කර්මාන්තේ ගැනත් වීඩියෝ එකක් කරන්න කෝ සර් පුලුවන් නන් ලොකු උදවුවක් සර් 🙏

  • @yohanlakmal5976
    @yohanlakmal5976 2 місяці тому

    Sir mama sirge class giye 170 .apahu mawa 0 tama watuna.

  • @KavindaSilva-g4d
    @KavindaSilva-g4d 2 місяці тому

    Web ekaa update unoth wasanawakata cut off mark adu wenne nadddaa ehama wela thiyenawada

  • @AkashGunarathna
    @AkashGunarathna 2 місяці тому

    සර් මම මෙ නොඇවම්බර් එක්සෑම් කරන්න ඉන්නෙ ඒත් මම කරන පේපර්වලට ලකුනු තියෙන්නෙ 170 180 අතර මගෙ ටාගට් එක 200 අලුතෙන් හම්බෙන වචනවල සමහර තේරුම් ගූගල් එකෙන් ගත්තම වැරදි එහෙම වැරදි එඑවත් පාඩම් කරල තීනෝ.මෙ වෙලාවෙ මොකක්ද කරන්න ඕනෙ කියල අයිඩියා එකක් නෑ .අනිවරෙන් මේකට රිප්ලයි එකක් දාන්න සර් .මගේ පලවෙනි වින් එක 200 ම වෙන්න ඕනේ

  • @NDevinda
    @NDevinda 2 місяці тому

    Sir nisa padam 57k bala pass una mn.

  • @Sadun-gd3zy
    @Sadun-gd3zy 2 місяці тому +1

    ❤😍

  • @danu-xt5vt
    @danu-xt5vt Місяць тому

    Sir 40-60 adala padamwalin sawandeema paper akak krannko. Pin sir

  • @kasunprabath6685
    @kasunprabath6685 2 місяці тому

    ❤🎉

  • @gamingsachitf7476
    @gamingsachitf7476 2 місяці тому +4

    165 ayye ilaga para 200 target karala weda karanawa

  • @yamunarathnayake8789
    @yamunarathnayake8789 2 місяці тому

    ස්කිල් එකෙන් තවත් හලයිද සර්

  • @SadaliSadaru
    @SadaliSadaru 2 місяці тому

    ❤🙏

  • @sandaru972
    @sandaru972 2 місяці тому

    ඇයි දෙයියනේ cutoff mark 175 ගියේ😔💔

  • @kawindyamalshani4316
    @kawindyamalshani4316 2 місяці тому

    ❤❤❤

  • @blackbro2561
    @blackbro2561 2 місяці тому

    Hamoma ilaga para hoda lakunak damu

  • @UdeniUdeni-k6f
    @UdeniUdeni-k6f 2 місяці тому

    Prashna 2000potha video nadda

  • @pawanella9066
    @pawanella9066 2 місяці тому

    165k gatta.. godaak balaporottu tyagana hitye.oyagen godak dewal iganagatta sahodaraya... monawa karannada.. wasanawa neti una

    • @koreanlifewithnamal798
      @koreanlifewithnamal798  2 місяці тому

      අපි ආයෙමත් උත්සාහ කරමු අලුතින්ම.ඔයාට පුළුවන්..❤

  • @Minol-n6s
    @Minol-n6s 2 місяці тому

    Sri math Dan wayasa 16ii mn exam krina 2026 wana koth marks eaka adu weeno da sri podak kiyena puluwan da ❤❤❤

  • @R.D.S.Sadaru
    @R.D.S.Sadaru 2 місяці тому +1

    කවුරුත් අත අරින්න ලැහැස්ති නෑ

  • @R.D.S.Sadaru
    @R.D.S.Sadaru 2 місяці тому

    අමාරු ප්‍රශ්නයි ලෙසි ප්‍රශ්නයි කලවමට එන්නෙ සර්

  • @menakachaminda-l3t
    @menakachaminda-l3t 2 місяці тому +1

    175 ට අඩුව ගත්ත එවුන් සැලෙන්න එපා..........මම ගිය අවුරුදදේ 155යි..160න් බැලුවෙි..........මෙි අවුරුදදේ නැව් දැම්මා 115යි..120න් බැලුවෙි............
    .මෙතනින් එහා මොනවා කියන්නද කියලා මට තේරෙන්නෑ😢

    • @ThushaniMadushika-m2l
      @ThushaniMadushika-m2l Місяць тому

      2025දී 200❤ ගමු

    • @menakachaminda-l3t
      @menakachaminda-l3t Місяць тому

      @@ThushaniMadushika-m2l දැන් නම් මට හිතෙනවා ඇති කියලා....

  • @chaminduchamindu9784
    @chaminduchamindu9784 2 місяці тому +4

    වැටුන උන්ව ගොඩ ගන්න දෙන motivation එක මිනිස් වෙස් ගත් දෙවිවරු ආපුවාම අනිවා නාමල් අයියා බලන්න එනවා 😘❤️

  • @SenukaRanhiru
    @SenukaRanhiru 2 місяці тому

    165 ayye

  • @udrrajayasanka8403
    @udrrajayasanka8403 2 місяці тому

    ලකුණු 170 😒💔

  • @R.D.S.Sadaru
    @R.D.S.Sadaru 2 місяці тому

    අමාරු ප්‍රශ්න එන්නෙ සර් අතරින් පතර තමයි ලෙසි එවා එන්නෙ

  • @ChanduKavishka-CK
    @ChanduKavishka-CK 2 місяці тому +8

    ලකුනු අඩු උන කවුරුත් දුක් වෙන්න එපා පරාජය කියන්නෙ නැවත උස්සහ කිරීමට අපිට ලැබෙන අවස්ථාවක් ඉතින් අතාරින්න එපා ඊලග පාර 200 දාන්න ජය වේවා..! 😌❤️💯

  • @Roshanisuru62
    @Roshanisuru62 2 місяці тому

    😐

  • @Dewmini0417
    @Dewmini0417 2 місяці тому +1

    අයියෙ පුලුවන් නම් අපි පාඩම් කරන වචන දාලා වාක්‍ය, චේද එහෙම හදාගන්න විදිහ ගැන video එකක් කරන්නකො... ලොකු උදව්වක්.. වචන පාඩම් කරාට චේද වලට ආවහම වචනෙ තේරුම අමතක වෙනවා... ඒ හින්දා පුලුවන් නම් ඒක කියලා දෙන්නකො ලොකු උදව්වක් ❤🥺🥺🥺

    • @koreanlifewithnamal798
      @koreanlifewithnamal798  2 місяці тому +2

      අනිවාර්යයෙන්ම කරාලා දෙන්නම්..❤

  • @ParadeepPradeeplakshitha
    @ParadeepPradeeplakshitha 2 місяці тому

    Aththatama motivet Kala aiye oya Eth eka thama aththa hodama dewal labenna tika kalayak yanawa

  • @harshatube6976
    @harshatube6976 2 місяці тому

    ❤❤❤❤

  • @ParadeepPradeeplakshitha
    @ParadeepPradeeplakshitha 2 місяці тому +1

    Aththatama motivet Kala aiye oya Eth eka thama aththa hodama dewal labenna tika kalayak yanawa

  • @Kavinda_Malitha
    @Kavinda_Malitha 2 місяці тому +1

  • @AshanIduranga-m9t
    @AshanIduranga-m9t 2 місяці тому

    ❤❤

  • @UpekshaMarasinghe
    @UpekshaMarasinghe 2 місяці тому

    ❤❤❤

  • @kavindusanjeewa6181
    @kavindusanjeewa6181 2 місяці тому

  • @udarasampath6589
    @udarasampath6589 2 місяці тому

    ❤❤

  • @Manau_97
    @Manau_97 2 місяці тому

  • @PrabodhaRasanjali-o1u
    @PrabodhaRasanjali-o1u 2 місяці тому

  • @SunimalSunimal-d1d
    @SunimalSunimal-d1d Місяць тому

  • @AshithaNuwan-e8l
    @AshithaNuwan-e8l 7 днів тому