Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉක්මනටම පනතක් ගේන්න හිටපු ජනාධිපතිවරුන්ට තියෙන නිවාස අයින් කරන්න රජයට ස්තුතියි
කවුරුහරි උසාවි ගියොත් ඕවා දෙන්න වෙනවා ආයෙත් 😂😂😂
අනිවාර්යයෙන් ain කරන්න one
මේගොල්ලන්ගේ ආරක්ෂාවට "මිලියන්" ගනින් වියදම් කළා ඇති! ඒවා ජනතාව වෙනුවෙන යොදවන්න! NPP ස්තුතියි!
අපි මහින්ද ජනාධිපති තුමාට කලගුණ සැලකුවා , සුබ අනාගතය ක් දෙනවා කියලා අපේ බත් පතට කෙලියා..
සුපිරි වැඩක්
මොවුන් ට වන්නියේ ගෙයක් දීල මෙම වටිනා නිවාස සංචාරක සේවාවන් සදහා යොදා ගන්න
😂😂
Vanniya kiyanne varnaneeya itha alankara kiyanna akata munva vanniyata kohomath apa Geri horu
ඈමෙරිකාවෙ හිටපු ජනාදිපති ජොර්ජ් බුශ් ඉන්නේ තමන්ගෙ ටෙක්සාස්වල් තියෙන් වත්තේ තනියම, කිසිම ආරක්ශාවක් නෑහෑ.
මරණයට බයේ ඉතින් මෙච්චර ආරක්ෂාවක් දාගෙන ඉන්නේ
ජනාධිපති ජෝර්ජ් බුෂ් ගෙ ගෙදර වලං හෝදන්න වත් සුදුසු නැති මෙහේ ඉන්න උන් විදින සැප
මුට අරක්ශව දෙනවද නෑද්ද කියන එක ඒනම කතාවක් හැබැයි උබ කියපු කතාවත් පට්ටපල් බොරුවක්😂😂
Bush is not a theft. Therefore he doesn't want security.
මූන් හොරාකෑවටද.ආරක්ෂා කරන්නෙ
මුන්ට විජේරාමෙ ගෙවල්මොකටද මැදමූලන උලව්වට වෙලා ඉන්නවා මිසක්
😂😂😂😂😂😂mala ulawwa
Nodakin kalakanni hettha henama gahapiya Thama ape salli kanawa
Ape සල්ලි කනවා mun😂
Pala hutto ......thopila jeewath wela inneth me manussaya hinda
@@hettigewasantha3012 mu nam wahalek😂
ස්තූතියි රජයට
ඇයි නාමල් බේබිට තාත්තට කන්න දෙන්න බැරිද.ඒවට ලැජ්ජාව නෑ
අනිවාර්‍යයෙන් ඉතා හොද ක්‍රියාවක් රජය ගත්පියවර
Good Job ❤ President ANURAමහජනයාට ජයවේවා
ඔය රජයේ වටිනා ගෙවල් දුන්නේ මොකටද හොරා කාලා කාලා කොටි සන්විදානයේ සල්ලි ටිකත් දේපොළ ටිකත් හොරා කාලා අයියෝ මෙහෙම රටක්
විය යුතුදේ වෙමින් පවතී
ඔය වයසක සෙට් එකට රටට කරපු ඇති දේකුන් නැති එකේ රකින්නම ඕනනං එක ගෙයක් වෙන්කරලා. එතනට පොලිසියෙ තුන් හතර දෙනෙක් දාලා කැමතිනං එතන නතර වෙන්න කියලා ලියුං යැව්වනං මොකද? වෙන වෙනම ආරක්සාව දෙන්න පුලුවං තත්වයක් ඉතිරිකරේ නැහැනෙ. ඕකුංට හෙන ගහන්න ඕනා මේ රට හිගමනට දාලා තවත් මිනිස්සුන්ගෙ ලේ බොනවට.කාලකන්නි හැතිකරේ සාපම වේවා!
මෙච්චර කල් අපෙන් කාල හිටිය හොඳටම ඇති..
නියමයි ඕකතමයි වෙන්නට ඕනි..නියම පිරිසිදු නායකයින් නම් .බය වෙන්න ඕනි නොවෙ ....පාරෙ යන්ට බය මරබිය
එයා වැලිකඩ යවන්න, එතන ආරක්ෂාව ගොඩක් හොඳයි
අනිවාර්යයෙන්
මේවා. තමයි සුපිරි වැඩ... මොන තරම් රාජ්ය ධනයක් නාස්ති වෙලා ඇත්ද?😂😂😂!
හිටපූ උන්ගේ නිල නිවාස කියන මාලිගා ටිකත් ආපසු ගත යුතුයි.
නිවාසත් ඉක්මනටම ගන්න අපි ජන්දය දුන් පුරැවැසියන්... ජන්දය නොදුන් උන්ට මේක අදාල නෑ...... දුන් නොදුන් අපි ඔක්කොම පුරැවැසියන් නමුත් නොදුන් උන් හොද දේත් දකින්නෙ නරකටනම් අපි උන් එක්ක නෑ......
❤
Gread job mr anura
මයිනා ..ඇතුළු..රාජපක්ෂ ..හොරුන් ට..නියම ..කරමු ..RILAW...පන්නා ..දමන්න ..කියල ..
මොන මගුලකට මුන්ට ආරක්ෂාවක් දෙන්නද ?
ඔවුන්ට දීලා තියෙන ගෙවල් අයින් කරන්න ඕනේ,, ජනතාවගේ බදු මුදල් වලින් තවදුරටත් නඩත්තු කරන්න අවශ්‍ය නැහැ
නියමයි මයිනාට ගාඩ් ඔන නැ
හිටපු ජනාධිපති මහින්දට ලොකු පුත්තු තුන් දෙනෙක් ඉන්නවා උන් බැරිද මේ මනුෂ්‍යයා බලාගන්න කතාව කොහොමද නාමල් ගේ
කිසි වෙනසක් නෑනෙ මං බලාගෙන හිටියෙ මාර උද්ගෝෂනයක් තියලා, කතා පවත්වලා මාර විජ්ජුම්බරයක්!
😂
මහලු නිවාසවල ට පොලිසිය ආරක්ෂාව 😂😂
අනුර ජනාධිපතිතුමාගේ අම්මා රොහල්ගත වෙලා...මොන ගාඩ්වත් නැහැ නේද?
Oya lonthi
මදැයි අවුරැදු කීයක් අපේ දුප්පත් මුදලින් ජීවත් වුනාද / යකෝ දැංවත් තමුන්ගෙ කියලා ගෙදරකට පලයල්ලකෝ , පොඩි කාලයක්ද 1970වේ ඉඳන් අපෙන් කකා බිබී සියලුම වරදාන වරප්‍රසාද සමග /////
ඇත්තටම නිලනිවාස මේ ජනාධිපති වරැන්ට අවශ්‍ය නෑ ආරකෂාවත් මේතරම් අවෂ්‍ය නෑ මේක හොඳ වැඩක් මම Jvp නෙවෙයි නමුත ් අවෂ්‍ය අවස් තා සලකා ආරකෂාව ලබාදිම වැදගත්
රජයේ නිවාස නැවත ලබාගෙන රටේ සංවර්ධන පැත්තකට යොදන්න
Malimawata jayawewa malimawata jayawewa malimawata jayawewa
Supiri vadak ...jaya weva 👍👍
රජයෙන් නිල නිවාස දෙන්න එපා
මං මහින්දගේ නමටත් බයයි
මයිනන්ගෙ සංහතියම වැලිකඩ යවල ආරක්ෂාවදෙන්න ඕනෙ
ඒ වැඩේ හරි. දැන් ඉතින් හොරා කැව කියපු දෙවල් සම්බන්ධයෙන් කඩිනමින් නීතිය ක්‍රියාත්මක කල යුතුයි. එවිට මේ ප්‍රමාණයෙන් හෝ ලබා දී ඇති අනවශ්‍ය ආරක්ෂාවක් වෙනුවෙන් රටේ ජනතාව මත පැටවී ඇති වැය බර රටේ වෙනත් ඵලදායී දෙයකට යොදාගත හැකිවනු ඇත.
නාකි මයිනව යාපනේ ලීමඩුුවක් ගහල එ්කට දාල මැදමුලන වලව්ව රජයට පවරගන්න... හෝටලයක් කල හැකි... දැන් පැරනි වලව් හෝටල් තමා අලුන් ට්‍රෙන්ඩ් එක ... සන්චාරකයන් අාකර්ෂණය කරගන්නත් පපුලුවන් .... ඔය නාකි මයිනව එලවල දාපන් බන්
ආරක්ෂාවට තර්ජනයක් තියෙනවනම් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න..ආරක්ෂාවට තර්ජනයක් කියල නිකම් කිව්වට වැඩක් නෑ...
මොන ආරක්ෂාව දාගෙන හිටියත්..කවදා හරි සියලූ දේවල් අතහැර යන්න වෙනවා😢😢
මේ නාකි රාළට මොකට ආරක්ෂාව දෙනවද
Ara naki lontha geani
ඇත්තට මුන්ගෙ ආරක්සාවට පුදුම මහජන මුදල් සම්බාරයක්නෙ ඉස්සර මුන කාබාසිනියා කරලා තියෙන්නෙ...
මේ තරම් වයසක අයට මොකටද දැඩි ආරක්ෂකවක්.නිෂ්ප ල වියදම් අඩු කරන්න.ඔහු දැන් සාමාන්‍ය වැඩිහිටි පුරවැසියෙක් පමණයි.ජනතාවට ශාපයක් වුනා හොඳටම ඇති.ගෙදරට වෙලා පිනක් දහමක් කරගෙන ඉන්න.මේක ජනතා රජයක්.ජනතාව ඔබලා ගේ ක්‍රියාකලාපය නිසා දැඩි ලෙස පීඩාවට පත් වුණා.එක වාහනයක් සහ රැක බලා ගන්න දෙන්නෙක් හිටියාම හොදටම ඇති.
මේ රට රට කාපු නාකියාට මොන ආරක්ෂාවද
ඈමෙරිකාවෙ ඔක්කොම හිටපු ජනාධිපතිලා ඉන්නෙ තමන්ගෙ ගෙවල්වල, ආන්ඩුවෙ ගෙවල්වල නෙවෙයි.
This house should be given to the tourism board, to promote the countrie's tourism... 😮
ස්තුතියි රජයට ....මොන විකාරයක්ද මේ තරම් කාලයක් කලේ....
රටක් බංකොලොත් කරල..මිනිසුන්ගේ...බලාපොරොත්තු සුන්කරල...මිනිස්සු හිගන්නෝ කලඑවුන්ට අපේ...සල්ලි වලින් තවසැප දෙන්නේ..මොකටද...වහාම...මුන්ව...මැදමූලණ යවන්න..ඇයි යකෝ...එහේ තීන එවා මදිද මුන්ට...අපේ..රීරීමාංස කෑවා...ඉන්න කං පරදලා ගෙදරයැව්වත්..මුන්ගෙන් ගැලවිල්ලක්...නැති හැටි..වහාම රජය මේමුන් ගැන...තීරණයක් ගන්න...???
❤❤❤❤❤❤❤
Niyamai.ratavinasa.karapu.un
Great job NPP 🇱🇰 ❤️
අනවශ්‍ය ආරක්ෂක සේවාවන් ඉවත් කල යුතුය
අැත්තටම වර්තමාන ජනාදිපති වරයා තාම ලොකු දේකට අතගහලවත් නැතුව ,, මේ කාලකන්නි නිකරැනේ මහජනාවගෙ මුදල් කාබාසිනියකරන එක නවත්වලා මෙච්ර ඉක්මනින් පෙඩ්ඩක් හරි අාර්තික වර්දනයක් පෙන්නුවෙ ,, කොහොමද උන් කාලතියන සල්ලි .
ජීවත් වෙන කාලෙ හරියට ජීවත් උනානම් අමුතුවෙන් ආරක්ෂාවක් දෙන්න ඕන නෑ නේද
යුද්දෙ දිනවල රට වික්කා. මොකද්ද තේරුම. මෙයත් වැඩියි
Api hodanam kumata ආරක්ෂාව රටට wada karapu ayane itin ai baya
කිසිම වරප්‍රසාදයක් දෙන්න ඕනි නෑ
මේ පොලිස් මාමට පුළුවන් ඕන්නම් ජාතික වීරයෙක් වෙන්න 😂😅❤
😂😂😂
මුං අවකව හිටයනමි බය වෙන්නේ ඇයි ආරක්සකයින් ඇයි
කොහෙත්ම ආරක්‍ෂාව දෙන්න ඕන නෑ. ඕන්නම් තමන්ගේ පෞද්ගලික මුදලින් ආරක්ෂාව සපයා ගන්නයි ඕන..
😂😂 එක්ස්පයර් සෙට් එක පුත්තුන්ට බාරදෙම
රතිඤ්ඤා රෙඩි.මැරෙන දවසෙ දාන්න.
නියමයි මුංව හෙළුවෙන් තියන්න ඕන මුංට මොන ආරක්ශාවද මුංගෙ හොරා කෑම හාරටවැට්ටිම අනිත් හිටපු ඌංට ආරක්ශාව මෙරටටමොනවාකලාටද තොපිට හෙන හත ගහනවා තවත් කන්න මිනිස්සුන්ව යුද්ධෙ යි සුද්දෙයි දෙකම කෙරුවා ❤❤❤❤❤❤❤
මෙටිකවත්.දෙන්න.එපා
අලුතින් පනත ගෙනල්ලා ගෙවල් රජයට ගන්න, ගෙවල් නැති එවුන් ද? මේ හැත්ත .හිගන සෙට් එකක්ද? මේ.😡👍
Maru
ආරක්ෂාව ඇති බොරුවට භීතිය පතුරන්න එපා
මේ මනුස්සයට ගෙවල් කීයක් තියෙනවද???? ජනතාවගේ සල්ලි වලින් වටේ ඉඩං...
හොඳ වැඩේ...60 කුත් වැඩ්‍යි😂
මුන්ට මොකෝ හැමතැනම ගෙවල් ....අනේ අපේ සල්ලි වලට කරලා තියෙන අපරාධ .... මුන්ට කඩේ යන මීහරක් ඉන්නවනේ තාම....කං ඇහෙන්නෙ නැති බීරො සහා පොට්ටයෝ ..😡
බලුවෙයි කියල හිතුවෙනැනේද
Vijerama nivasa mahida salli deela.gattu ekak nemei rajen deepuwa
2 k හොඳටම ඇති...horune...
Budusarni apa sir Lankawat yhapathk wawa A.K.D.janpath thumo hitapo janpathlat hora kapuwa hodatma athe oya kalakani Ranil sirisan mhinda R Rajapksha chandrika danna marunama moko good baya
Arakshava tiyagana ratata janathavata kalavima hodaveda
අනේ පොලිසියත් අයින් කරන්න
හෑබැයි දැන් අර නලුවෙක් කලා වාගෙ මෙයාලටත් වෙඩි තියන්න කට්ටිය එයිද දන්නෙ නෑ
ඔච්චර ගෙවල් අපේසල්ලිවලින් ආරක්සකයෝ ඉන්ඩලා
මුට මොන ආරක්ෂාවක්ද පට්ටම හොරා නේ
ජීවිතේ දවසක සදා තනිවෙයි
වහාම ආරල්සකයො නවත්තන්න දැන් කල්ඩුන්න ඇතො
පිස්සො කලබලයිදොස්තරල කලබලනෑ පුතා.වැදගත් විධියටභෂාව භාවිත කර්න්නඔබේ හිස්බව පෙන්නන්නඑපා දරුවො
No need police also 😂😂😂😂😂😂
ඕකුන්ව ඔය මන්දිර වලින් එලවන්නේ කවදද..?
මහින්ද රාජපක්ෂ නම් යූද් ධය ඉවර කලා කියමුකෝ; එතකොට ගෝඨාභය රාජපක්ෂට පැන්ෂන් දෙන්නත් ආරක්ෂාව දෙන්නත් මොකක් ද හේතුව? රට බංකොලොත් කර පලා යාමද??😂😂😂
ඔකත් ටිකත් අය්න් කරලා දාපල්ලා .. කමිබ හොරැ මොන කෙහෙල්මලකට තවත් ආරක්ෂා කඑනවද
නියමයි ,නියමයි හරි සතුටුයි ,ඉක්මනට ඉතුරු ටිකත් යවමු රට කාපු නාකි බල්ලන්ට මොකට ආරක්ෂාවක් ද හොඳ දේවල් කරානම් ආරක්ෂාවක් ඕනෙ නෑනෙ
GoHome
Why security?? Why they came to politics?? Country must have special security, because of Criminal politicians. Must change this system.👍✌.
කෝටිපති පුතාල තුන් දෙනෙක් ඉන්න තාත්ත කෙනෙක් රජයෙන් ලැබෙන දේ කියලම ගන්නෙ නැතිව එයාට තිබුන ඕව රජයට භාර දීල නැතිවුන නාමය වත් හදාගන්න. රට බේර ගන්න දායක උනඑක ඇත්ත ඒවගෙම රටබේරගන්න විශාල මෙහෙයක් කරපු අපේ රණ විරැවෝ රටපුරාම කොපමණ ඉන්නවද ඔවුන්ට සැලකිලි නැත්තෙ ඇයි.එහෙනම් ඔවුන්ටත් මේ සැලකිලි තිබිය යුතුයි .දැන් ඇති එක්කෙනෙක් රකින්න ඔයතරම් අවශ්‍ය නැහැනෙ .ඒ නිසා මේ කලදේ හරි.
Anura sahodara janadipathi thuma muwa medamulanata arinna . oya niwase thiyanna epa
පොලීසිය පව්........😂😂😂
Dad of bankruptcy and king of corruption is mahinda Rajapaksha 👏
ඔය ගෙවල් වලින් එලවපියවි
🌹🌹🌷👍👍👍💯💯💯💯💯
එම ආරක්ෂා ව අඩු කල තීරණය ගත් සියලු දෙනාටම හෙන ගහන්න ඕන
තොපිට තමාහෙනඑන්නෙ මිනිසුන් අසරනකලාට
Comment tikak kiyawanna
ඊට ඉස්සෙල්ලා හෙන ගහන්නේ දුප්පත්ම ම්නිසුන්ගේ සල්ලි හොරා කාපු එවුන්ට .
හොරුන්ට හෙන වදින කොටත් මොනවද කියන්නේ
පරිස්සමින් පලයල්ලා ගිනි අවි අමෝරාගෙන ඉන්නේ 😂
මේකත් ප්‍රවෘත්තියක්ද, ලයිෆ් ට්‍රැවලර්, ඔබගේ ප්‍රවෘති වාර්තාකරණය මීට වඩා ඉහළ මට්ටමක තබාගන්න
Den mahidayata therenawa ethi hamudawr kollange වටිනා kama hoda wede sakkiliyanta
ඉක්මනටම පනතක් ගේන්න හිටපු ජනාධිපතිවරුන්ට තියෙන නිවාස අයින් කරන්න රජයට ස්තුතියි
කවුරුහරි උසාවි ගියොත් ඕවා දෙන්න වෙනවා ආයෙත් 😂😂😂
අනිවාර්යයෙන් ain කරන්න one
මේගොල්ලන්ගේ ආරක්ෂාවට "මිලියන්" ගනින් වියදම් කළා ඇති!
ඒවා ජනතාව වෙනුවෙන යොදවන්න! NPP ස්තුතියි!
අපි මහින්ද ජනාධිපති තුමාට කලගුණ සැලකුවා , සුබ අනාගතය ක් දෙනවා කියලා අපේ බත් පතට කෙලියා..
සුපිරි වැඩක්
මොවුන් ට වන්නියේ ගෙයක් දීල මෙම වටිනා නිවාස සංචාරක සේවාවන් සදහා යොදා ගන්න
😂😂
Vanniya kiyanne varnaneeya itha alankara kiyanna akata munva vanniyata kohomath apa Geri horu
ඈමෙරිකාවෙ හිටපු ජනාදිපති ජොර්ජ් බුශ් ඉන්නේ තමන්ගෙ ටෙක්සාස්වල් තියෙන් වත්තේ තනියම, කිසිම ආරක්ශාවක් නෑහෑ.
මරණයට බයේ ඉතින් මෙච්චර ආරක්ෂාවක් දාගෙන ඉන්නේ
ජනාධිපති ජෝර්ජ් බුෂ් ගෙ ගෙදර වලං හෝදන්න වත් සුදුසු නැති මෙහේ ඉන්න උන් විදින සැප
මුට අරක්ශව දෙනවද නෑද්ද කියන එක ඒනම කතාවක් හැබැයි උබ කියපු කතාවත් පට්ටපල් බොරුවක්😂😂
Bush is not a theft. Therefore he doesn't want security.
මූන් හොරාකෑවටද.ආරක්ෂා කරන්නෙ
මුන්ට විජේරාමෙ ගෙවල්මොකටද මැදමූලන උලව්වට වෙලා ඉන්නවා මිසක්
😂😂😂😂😂😂mala ulawwa
Nodakin kalakanni hettha henama gahapiya
Thama ape salli kanawa
Ape සල්ලි කනවා mun😂
Pala hutto ......thopila jeewath wela inneth me manussaya hinda
@@hettigewasantha3012 mu nam wahalek😂
ස්තූතියි රජයට
ඇයි නාමල් බේබිට තාත්තට කන්න දෙන්න බැරිද.ඒවට ලැජ්ජාව නෑ
අනිවාර්‍යයෙන් ඉතා හොද ක්‍රියාවක් රජය ගත්පියවර
Good Job ❤ President ANURA
මහජනයාට ජයවේවා
ඔය රජයේ වටිනා ගෙවල් දුන්නේ මොකටද හොරා කාලා කාලා කොටි සන්විදානයේ සල්ලි ටිකත් දේපොළ ටිකත් හොරා කාලා අයියෝ මෙහෙම රටක්
විය යුතුදේ වෙමින් පවතී
ඔය වයසක සෙට් එකට රටට කරපු ඇති දේකුන් නැති එකේ රකින්නම ඕනනං එක ගෙයක් වෙන්කරලා. එතනට පොලිසියෙ තුන් හතර දෙනෙක් දාලා කැමතිනං එතන නතර වෙන්න කියලා ලියුං යැව්වනං මොකද? වෙන වෙනම ආරක්සාව දෙන්න පුලුවං තත්වයක් ඉතිරිකරේ නැහැනෙ. ඕකුංට හෙන ගහන්න ඕනා මේ රට හිගමනට දාලා තවත් මිනිස්සුන්ගෙ ලේ බොනවට.කාලකන්නි හැතිකරේ සාපම වේවා!
මෙච්චර කල් අපෙන් කාල හිටිය හොඳටම ඇති..
නියමයි ඕකතමයි වෙන්නට ඕනි..නියම පිරිසිදු නායකයින් නම් .බය වෙන්න ඕනි නොවෙ ....පාරෙ යන්ට බය මරබිය
එයා වැලිකඩ යවන්න, එතන ආරක්ෂාව ගොඩක් හොඳයි
අනිවාර්යයෙන්
මේවා. තමයි සුපිරි වැඩ... මොන තරම් රාජ්ය ධනයක් නාස්ති වෙලා ඇත්ද?😂😂😂!
හිටපූ උන්ගේ නිල නිවාස කියන මාලිගා ටිකත් ආපසු ගත යුතුයි.
නිවාසත් ඉක්මනටම ගන්න අපි ජන්දය දුන් පුරැවැසියන්... ජන්දය නොදුන් උන්ට මේක අදාල නෑ...... දුන් නොදුන් අපි ඔක්කොම පුරැවැසියන් නමුත් නොදුන් උන් හොද දේත් දකින්නෙ නරකටනම් අපි උන් එක්ක නෑ......
❤
Gread job mr anura
මයිනා ..ඇතුළු..රාජපක්ෂ ..හොරුන් ට..නියම ..කරමු ..RILAW...පන්නා ..දමන්න ..කියල ..
මොන මගුලකට මුන්ට ආරක්ෂාවක් දෙන්නද ?
ඔවුන්ට දීලා තියෙන ගෙවල් අයින් කරන්න ඕනේ,, ජනතාවගේ බදු මුදල් වලින් තවදුරටත් නඩත්තු කරන්න අවශ්‍ය නැහැ
නියමයි මයිනාට ගාඩ් ඔන නැ
හිටපු ජනාධිපති මහින්දට ලොකු පුත්තු තුන් දෙනෙක් ඉන්නවා උන් බැරිද මේ මනුෂ්‍යයා බලාගන්න කතාව කොහොමද නාමල් ගේ
කිසි වෙනසක් නෑනෙ
මං බලාගෙන හිටියෙ මාර උද්ගෝෂනයක් තියලා, කතා පවත්වලා මාර විජ්ජුම්බරයක්!
😂
මහලු නිවාසවල ට පොලිසිය ආරක්ෂාව 😂😂
අනුර ජනාධිපතිතුමාගේ අම්මා රොහල්ගත වෙලා...මොන ගාඩ්වත් නැහැ නේද?
Oya lonthi
මදැයි අවුරැදු කීයක් අපේ දුප්පත් මුදලින් ජීවත් වුනාද / යකෝ දැංවත් තමුන්ගෙ කියලා ගෙදරකට පලයල්ලකෝ , පොඩි කාලයක්ද 1970වේ ඉඳන් අපෙන් කකා බිබී සියලුම වරදාන වරප්‍රසාද සමග /////
ඇත්තටම නිලනිවාස මේ ජනාධිපති වරැන්ට අවශ්‍ය නෑ ආරකෂාවත් මේතරම් අවෂ්‍ය නෑ මේක හොඳ වැඩක් මම Jvp නෙවෙයි නමුත ් අවෂ්‍ය අවස් තා සලකා ආරකෂාව ලබාදිම වැදගත්
රජයේ නිවාස නැවත ලබාගෙන රටේ සංවර්ධන පැත්තකට යොදන්න
Malimawata jayawewa malimawata jayawewa malimawata jayawewa
Supiri vadak ...jaya weva 👍👍
රජයෙන් නිල නිවාස දෙන්න එපා
මං මහින්දගේ නමටත් බයයි
මයිනන්ගෙ සංහතියම වැලිකඩ යවල ආරක්ෂාවදෙන්න ඕනෙ
ඒ වැඩේ හරි. දැන් ඉතින් හොරා කැව කියපු දෙවල් සම්බන්ධයෙන් කඩිනමින් නීතිය ක්‍රියාත්මක කල යුතුයි. එවිට මේ ප්‍රමාණයෙන් හෝ ලබා දී ඇති අනවශ්‍ය ආරක්ෂාවක් වෙනුවෙන් රටේ ජනතාව මත පැටවී ඇති වැය බර රටේ වෙනත් ඵලදායී දෙයකට යොදාගත හැකිවනු ඇත.
නාකි මයිනව යාපනේ ලීමඩුුවක් ගහල එ්කට දාල මැදමුලන වලව්ව රජයට පවරගන්න... හෝටලයක් කල හැකි... දැන් පැරනි වලව් හෝටල් තමා අලුන් ට්‍රෙන්ඩ් එක ... සන්චාරකයන් අාකර්ෂණය කරගන්නත් පපුලුවන් .... ඔය නාකි මයිනව එලවල දාපන් බන්
ආරක්ෂාවට තර්ජනයක් තියෙනවනම් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න..ආරක්ෂාවට තර්ජනයක් කියල නිකම් කිව්වට වැඩක් නෑ...
මොන ආරක්ෂාව දාගෙන හිටියත්..කවදා හරි සියලූ දේවල් අතහැර යන්න වෙනවා😢😢
මේ නාකි රාළට මොකට ආරක්ෂාව දෙනවද
Ara naki lontha geani
ඇත්තට මුන්ගෙ ආරක්සාවට පුදුම මහජන මුදල් සම්බාරයක්නෙ ඉස්සර මුන කාබාසිනියා කරලා තියෙන්නෙ...
මේ තරම් වයසක අයට මොකටද දැඩි ආරක්ෂකවක්.නිෂ්ප ල වියදම් අඩු කරන්න.ඔහු දැන් සාමාන්‍ය වැඩිහිටි පුරවැසියෙක් පමණයි.ජනතාවට ශාපයක් වුනා හොඳටම ඇති.ගෙදරට වෙලා පිනක් දහමක් කරගෙන ඉන්න.මේක ජනතා රජයක්.ජනතාව ඔබලා ගේ ක්‍රියාකලාපය නිසා දැඩි ලෙස පීඩාවට පත් වුණා.එක වාහනයක් සහ රැක බලා ගන්න දෙන්නෙක් හිටියාම හොදටම ඇති.
මේ රට රට කාපු නාකියාට මොන ආරක්ෂාවද
ඈමෙරිකාවෙ ඔක්කොම හිටපු ජනාධිපතිලා ඉන්නෙ තමන්ගෙ ගෙවල්වල, ආන්ඩුවෙ ගෙවල්වල නෙවෙයි.
This house should be given to the tourism board, to promote the countrie's tourism... 😮
ස්තුතියි රජයට ....මොන විකාරයක්ද මේ තරම් කාලයක් කලේ....
රටක් බංකොලොත් කරල..මිනි
සුන්ගේ...බලාපොරොත්තු සුන්
කරල...මිනිස්සු හිගන්නෝ කල
එවුන්ට අපේ...සල්ලි වලින් තව
සැප දෙන්නේ..මොකටද...වහා
ම...මුන්ව...මැදමූලණ යවන්න..
ඇයි යකෝ...එහේ තීන එවා මදිද මුන්ට...අපේ..රීරීමාංස කෑවා...ඉන්න කං පරදලා ගෙදර
යැව්වත්..මුන්ගෙන් ගැලවිල්ල
ක්...නැති හැටි..වහාම රජය මේ
මුන් ගැන...තීරණයක් ගන්න...???
❤❤❤❤❤❤❤
Niyamai.ratavinasa.karapu.un
Great job NPP 🇱🇰 ❤️
අනවශ්‍ය ආරක්ෂක සේවාවන් ඉවත් කල යුතුය
අැත්තටම වර්තමාන ජනාදිපති වරයා තාම ලොකු දේකට අතගහලවත් නැතුව ,, මේ කාලකන්නි නිකරැනේ මහජනාවගෙ මුදල් කාබාසිනියකරන එක නවත්වලා මෙච්ර ඉක්මනින් පෙඩ්ඩක් හරි අාර්තික වර්දනයක් පෙන්නුවෙ ,, කොහොමද උන් කාලතියන සල්ලි .
ජීවත් වෙන කාලෙ හරියට ජීවත් උනානම් අමුතුවෙන් ආරක්ෂාවක් දෙන්න ඕන නෑ නේද
යුද්දෙ දිනවල රට වික්කා. මොකද්ද තේරුම. මෙයත් වැඩියි
Api hodanam kumata ආරක්ෂාව රටට wada karapu ayane itin ai baya
කිසිම වරප්‍රසාදයක් දෙන්න ඕනි නෑ
මේ පොලිස් මාමට පුළුවන් ඕන්නම් ජාතික වීරයෙක් වෙන්න 😂😅❤
😂😂😂
මුං අවකව හිටයනමි බය වෙන්නේ ඇයි ආරක්සකයින් ඇයි
කොහෙත්ම ආරක්‍ෂාව දෙන්න ඕන නෑ. ඕන්නම් තමන්ගේ පෞද්ගලික මුදලින් ආරක්ෂාව සපයා ගන්නයි ඕන..
😂😂 එක්ස්පයර් සෙට් එක පුත්තුන්ට බාරදෙම
රතිඤ්ඤා රෙඩි.මැරෙන දවසෙ දාන්න.
නියමයි මුංව හෙළුවෙන් තියන්න ඕන මුංට මොන ආරක්ශාවද මුංගෙ හොරා කෑම හාරටවැට්ටිම අනිත් හිටපු ඌංට ආරක්ශාව මෙරටටමොනවාකලාටද තොපිට හෙන හත ගහනවා තවත් කන්න මිනිස්සුන්ව යුද්ධෙ යි සුද්දෙයි දෙකම කෙරුවා ❤❤❤❤❤❤❤
මෙටිකවත්.දෙන්න.එපා
අලුතින් පනත ගෙනල්ලා ගෙවල් රජයට ගන්න, ගෙවල් නැති එවුන් ද? මේ හැත්ත .හිගන සෙට් එකක්ද? මේ.😡👍
Maru
ආරක්ෂාව ඇති බොරුවට භීතිය පතුරන්න එපා
මේ මනුස්සයට ගෙවල් කීයක් තියෙනවද???? ජනතාවගේ සල්ලි වලින් වටේ ඉඩං...
හොඳ වැඩේ...60 කුත් වැඩ්‍යි😂
මුන්ට මොකෝ හැමතැනම ගෙවල් ....අනේ අපේ සල්ලි වලට කරලා තියෙන අපරාධ .... මුන්ට කඩේ යන මීහරක් ඉන්නවනේ තාම....කං ඇහෙන්නෙ නැති බීරො සහා පොට්ටයෝ ..😡
බලුවෙයි කියල හිතුවෙනැනේද
Vijerama nivasa mahida salli deela.gattu ekak nemei rajen deepuwa
2 k හොඳටම ඇති...horune...
Budusarni apa sir Lankawat yhapathk wawa A.K.D.janpath thumo hitapo janpathlat hora kapuwa hodatma athe oya kalakani Ranil sirisan mhinda R Rajapksha chandrika danna marunama moko good baya
Arakshava tiyagana ratata janathavata kalavima hodaveda
අනේ පොලිසියත් අයින් කරන්න
හෑබැයි දැන් අර නලුවෙක් කලා වාගෙ මෙයාලටත් වෙඩි තියන්න කට්ටිය එයිද දන්නෙ නෑ
ඔච්චර ගෙවල් අපේසල්ලිවලින් ආරක්සකයෝ ඉන්ඩලා
මුට මොන ආරක්ෂාවක්ද පට්ටම හොරා නේ
ජීවිතේ දවසක සදා තනිවෙයි
වහාම ආරල්සකයො නවත්තන්න දැන් කල්ඩුන්න ඇතො
පිස්සො කලබලයි
දොස්තරල කලබල
නෑ පුතා.වැදගත් විධියට
භෂාව භාවිත කර්න්න
ඔබේ හිස්බව පෙන්නන්න
එපා දරුවො
No need police also 😂😂😂😂😂😂
ඕකුන්ව ඔය මන්දිර වලින් එලවන්නේ කවදද..?
මහින්ද රාජපක්ෂ නම් යූද් ධය ඉවර කලා කියමුකෝ; එතකොට ගෝඨාභය රාජපක්ෂට පැන්ෂන් දෙන්නත් ආරක්ෂාව දෙන්නත් මොකක් ද හේතුව? රට බංකොලොත් කර පලා යාමද??😂😂😂
ඔකත් ටිකත් අය්න් කරලා දාපල්ලා .. කමිබ හොරැ මොන කෙහෙල්මලකට තවත් ආරක්ෂා කඑනවද
නියමයි ,නියමයි හරි සතුටුයි ,ඉක්මනට ඉතුරු ටිකත් යවමු රට කාපු නාකි බල්ලන්ට මොකට ආරක්ෂාවක් ද හොඳ දේවල් කරානම් ආරක්ෂාවක් ඕනෙ නෑනෙ
Go
Home